කතරගම බස්සෙක

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 340

  • @sriyanimangalika5571
    @sriyanimangalika5571 16 днів тому +67

    ලංකාවේ මිනිස්සු පුන්නක්කු නොකා බත් කන්න පටන් ගත්තාම ගොඩක් දේවල් නිවැරැදිව අවබෝධ කර ගනීවි..පෙන්නා දුන් ඔබට ජය ..❤

  • @YewanMethupa
    @YewanMethupa 16 днів тому +118

    ඕකුන් කෑගැහුවට අපිට පාන්ද භාරත මල්ලි. රැල්ලක් හදාගමු ජනතාවාදී නීතිරීති ,අදහස් ආණ්ඩුව ක්‍රියාත්මක කරන විට ආණ්ඩුව ආරක්ෂාකර ගැනීම ජනතාවගේ වගවීම සහ යුතුකම .❤❤❤

    • @ruvinimedagedara
      @ruvinimedagedara 16 днів тому +14

      එකඟයි. මිනිස්සු වෙනුවන් ආණ්ඩුව වැඩ කරද්දි ආණ්ඩුවට සහයෝගය දෙන්න ඕනි මිනිස්සු එකතු වෙලා 🙏👌

    • @anulawijewaedana1356
      @anulawijewaedana1356 16 днів тому +10

      ඔබගෙන් අදහසට මමත් එකඟයි

    • @sunilhadunpathirana8705
      @sunilhadunpathirana8705 15 днів тому +6

      මිනිසුන් මේ බස්‌වල වැඩියට කැමතියි නාලිකා දෙකයි සමහර පොලිස් නිලධාරීනුත් වෙන්න පුළුවන් මේක ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සම්බන්ධ කරපු එක දැනටමත් අර නාලිකා දෙක කරන්නේ වැඩේ

    • @ruwinimendis4731
      @ruwinimendis4731 15 днів тому +2

      මේ යන විදියට ලොන්ඩරිය වහන්නම වෙන එකක් නෑ.

    • @nilanga4286
      @nilanga4286 15 днів тому

      Sajithge anduqenama melahakata wade nawathwala

  • @managesiriwardana3104
    @managesiriwardana3104 16 днів тому +46

    හරි වටිනව භාරත රටේ මිනිස්සුන්ගෙ ඔලුව අවුල් කරන්න හදන නාලිකා ගැන අවබෝධයක් දෙන එකට ඔයාට බොහොම ස්තුතියි

    • @MahipalaLiy
      @MahipalaLiy 15 днів тому

      රාජ්‍ය ජනමාධ්‍ය විසින් පුද්ගලික ජඩ මාද්‍ය කරනය අභිබවා යාමට සූදානම් විය යුතුය .

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 16 днів тому +23

    රෙදි සෝදාගමු.ස්තුතියි . අනුරට,අපට,රටට ජය පතමි .

  • @Pathmasiri-en1fz
    @Pathmasiri-en1fz 16 днів тому +59

    ඔය කවුරු එකතු උනත් අපි ආණ්ඩුව නිවැරැදි කරගෙන ආණ්ඩුව සමග රටේ යහපත වෙනුවෙන් එක්ව ඉදිරියට යමු

  • @DeepthiKaru-l9i
    @DeepthiKaru-l9i 15 днів тому +14

    අනුර අපට විශ්වායි.රට හදනවාමයි.ඔබගේ වෑයමට ස්තුති .❤❤

  • @rahilshm
    @rahilshm 16 днів тому +27

    ඔබ අනුරට දෙවනි නෑ. ඔබේ කතා විලාසයේ එඩිතර බව අනුරට සමානයි ❤❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena 16 днів тому +55

    සියලුම ශ්‍රී ලාංකිකයින් එක මිටට මාලිමාව ට ✊🏼
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩

  • @renukadamayanthi6500
    @renukadamayanthi6500 16 днів тому +36

    පුථිවාදින් ⁣ සලිත වී ඇත්තේ යලිත් කිසිදාක පුථිලාභ හිමි නොවන බව දැනෙන නිසයි ..

  • @ashaekanayaka8298
    @ashaekanayaka8298 16 днів тому +93

    මොනදේ උනත් අපි මාලිමාවට. මේ වගේ හොඳ මිනිස්සු ආයේ හම්බ වෙන්නේ නැහැ. අපි ගොඩාක් ආදරෙයි

  • @Racheal201
    @Racheal201 16 днів тому +43

    බොහෝම ස්තූතියි භාරත මහතා! ඔබ ඉතාමත් තීරනාත්මක මෙහෙවරක් කලා ජවිපෙට ජනාධිපති හා පාර්ලිමේන්තු බලයගන්න. විශේෂයෙන් මේලෝදෙයක් නොකර සමාජයට ඩබ්ල් මීනින් දෙයක් අත ඇරල නැවත නැවත තට්ටුමාරු කරමයට බලේට පත්වීම නැවත්තුවේ ඔබ. 1994 ඉස්කෝලෙ යන කාලෙ ඉදල ලන්කාවෙ දේශපලනය බලන් හිටපු කෙනෙක් මම. මේ වෙනස කිරීමට ඔබට විශාල ගෞරවයක් හිමිවෙන්න ඕන සහ ඊට පසුවත් මේව ලිහල දෙනවට ඔබට පින්!❤

  • @tharindusachinthaka5732
    @tharindusachinthaka5732 15 днів тому +10

    මේ ක්‍රමේට මේ රට අනුර ඇතුලු NPP එක හැදුවේ නැත්තම් ආයේ පේනමානෙක රටට ගොඩයෑමක් නෑ..දුප්පත් විපක්ෂයට රට හදන වැඩපිලිවෙලක් ගැන අදහසක්වත් නෑ..රට වෙනුවෙන්ස්තුතියි භාරත ඔයාගේ මේ විග්‍රයන්ට.❤

  • @nisaljayawardena
    @nisaljayawardena 16 днів тому +37

    අ ❣️ අනාගතය
    නු ❣️ නුඹයි
    ර ❣️ රටේ

  • @deepaniajantha1570
    @deepaniajantha1570 15 днів тому +9

    අපි ඉවසීමෙන් ඉන්නව.සැනසීම ලැබේවි.පුළුවන් තරමින් පෙනී ඉන්නව හරි දේ වෙනුවෙන්.ස්තුතියි ඔබට.

  • @chamilaruwanmadakumbura3338
    @chamilaruwanmadakumbura3338 16 днів тому +18

    සුභ උදැසනක් ඔබ දෙපලට....

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k 16 днів тому +30

    රට පිරිසිදු වෙලා පිලිවෙලකට යනවා දකින්න අකමැති හොරකමට කැමති අයතමයි ඔය කැගහන්නේ හොද පැහැදිලි කිරීමක් ජයවේවා ❤️

  • @NilminiAbeyratna
    @NilminiAbeyratna 16 днів тому +19

    හරිනිත් මුලදි නම් දිනපතා වගේ එදිනෙදා කරන වැඩ දැම්මා...ලගදි දැක්කෙ නෑ...වානේ පන්නරය ලැබූ හැටි....පාවෙල් කොර්චාගින්.....මටත් අනුර දකිද්දි පාවෙල් මතක් වෙනවා. ඒ energy එක, පොළවේ පය ගහලා ඉන්න ගතිය අනුරටත් ඒ විදියටම තියනවා...

  • @clementfernando3914
    @clementfernando3914 16 днів тому +9

    සුබ දවසක් බ්රෝ,හරි දේ හරියට දකින්න පුරුදු නැති මිනිස්සුන්ට මේ දේවල් වඳුරන්ට කන්නාඩි දුන්නා වගේ,අපේ රටේ ජනතාවට මොනදේ කලත්, හොරාට තමයි තැන තියෙන්නේ.❤❤🎉🎉

  • @D.M.RDissanayake
    @D.M.RDissanayake 15 днів тому +4

    කතාව ඇත්ත භාරත මිනිස්සු අහන්නේ කෝ මොනවද කරේ කියලා..ආණ්ඩුව කරන වැඩකටයුතු මඩ ගහන උන්ට උණ ගැනෙන්න..ඒවා මිනිස්සුන්ට දැන ගන්න සැලැස්විය යුතුයි දින පතාම..☝️🔥🔥🙏💪❤️

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn 16 днів тому +10

    අවශ්‍ය වෙනස් කම් වලින් තොරව යහපත් සමාජයක් ගොඩ නැගිය නොහැකිය .කොන්දේසි විරහිතව නිවැරැදි වෙනස්කම් වෙනුවෙන් කැපවෙමු

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 15 днів тому +7

    Siyatha Mawalage is doing a good job.
    Thank you Bharatha for your criticism. We want this Government (our Government) to do the correct thing. We love to see this country becoming a better place to live. ❤❤

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 15 днів тому +6

    පුතේ ඔයාට ආදරෙයි හැමදාටම බුදු සරණයි ජයවේවා 🙏🩸🌹🧭💜🧭 සසසස

  • @anuradharanasinghe7144
    @anuradharanasinghe7144 16 днів тому +12

    සුබ උදෑසනක් භාරත සර්,වාසනා මැඩම්

  • @r.s.n.3373
    @r.s.n.3373 16 днів тому +23

    අපේ ආන්ඩුවට ජයවේවා..වැඩපිලිවෙල ඉදිරියටම කරගෙන යාමට සහය දෙමු...👍

  • @Jeewe96
    @Jeewe96 16 днів тому +24

    කතරගම යන සෙට් එකට පාන්දරම බුත්තලදි අලියෙක් ගැහුව වගේ තමා😂

  • @mahindaguruge9926
    @mahindaguruge9926 16 днів тому +5

    මෙය මගේ අත්දැකීමක්. දැනට අවුරැදු දෙකකට පමණ පෙර ලංකාවේ passport එක expires වෙන්න කලින් Australia, Canberra වල තානාපති කාර්යාලයට සියලුම මුල් පිටපත් සමග යැව්වත්, කිහිප වතානක්ම කතා කලත් මාස 10 ක් පමණ යනතුරැ වැඩේ උනේ නැහැ. කියන්නේ ලංකාවෙන් තමයි ප්‍රමාද වෙන්නේ කියලා. පසුව ලංකාවේ ආගමන විගමන කාර්්‍යාලයේ වැඩ කරන කෙනෙක්ට කියලා වැඩේ ඉක්මන් කර ගත්තේ. ඉතාමත්ම මන්දගාමී සේවයක් තමයි පිටරට ඉන්න අපිට දෙන්නේ. මේ සේවාවන් update කල යුතුමයි.
    භාරත, ජයවේවා! 👏👏👏❤️❤️❤️

    • @ricvibesinc1
      @ricvibesinc1 15 днів тому

      Grama sevaka gay archie gay ladda.. ' ekak wa wath mata sure naha..
      A hindha oya awashatha tika online kera ganna awashie..

  • @harshanapushpakumara7040
    @harshanapushpakumara7040 15 днів тому +2

    හොද පැහැදිලි කිරීමත් සහෝදර .
    Mewage රටේ ජනතාව දැනුවත් කිරීම බොහෝම වටිනවා

  • @LalithaAmarasinghe-ke8uy
    @LalithaAmarasinghe-ke8uy 15 днів тому +6

    ජයවේවා අනුර සහෝදරටාට

  • @WanigasekaraWijewardhana
    @WanigasekaraWijewardhana 16 днів тому +13

    අපි මාලිමාවට චන්දය දුන්නේ මේ රටේ නීතියානුකූලව රට පාලනය කරන්න. එතකොට හැමතැනම නීතිය ක්‍රියාත්මක වියයුතුයි.
    ඒ සදහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ නිලදරුවන් ක්‍රියාත්මක වියයුතුයි.

  • @athulahemantha149
    @athulahemantha149 16 днів тому +4

    ජයවේවා 👍👍

  • @malividanage4324
    @malividanage4324 16 днів тому +5

    භාරත අනුර ආඩම්බර යි

  • @pasanmanoj9681
    @pasanmanoj9681 15 днів тому +3

    0:09= "කතරගම බස් එක"
    9:05= සජබ - එජාප එකතුව
    12:05 = "කතරගම බස් එකේ ඉන්න සෙනග"
    19:57= "Clean Sri Lanka" අසාර්ථක වෙන හේතු සාධක
    25:52= ඊළඟ ඉලක්කය බිමල්...
    29:33= එතෙරදීම රජයේ නිල සහතික

  • @chathuranga9805
    @chathuranga9805 16 днів тому +7

    ඇත්තටම ආණ්ඩුව පැත්තෙන්වත් මේ වගේ පැහැදිලි කිරීමක් කරන්නෑ ඒකයි මේ ප්‍රශ්නේ ඔක්කොටම වැඩිය

  • @ajanthabandara8078
    @ajanthabandara8078 16 днів тому +8

    Thank you very much for your excellent explanation and guidance on these matters .❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊

  • @tonyvanderstraaten1040
    @tonyvanderstraaten1040 16 днів тому +4

    I can see that you are trying hard to explain and make the people understand the real situation, but it seems to be very difficult and falling in deaf ears. Appreciate your good work and effort. When will all our countrymen get together and get to the right track. Thanks very much for trying Bharatha. Excellent work. You take care and have a great day. 👍👍🙏🙏♥️♥️

  • @Malany-b6y
    @Malany-b6y 16 днів тому +9

    🙏🙏🙏සුහඋදසනක්👍👍👍👍⭐⭐⭐⭐👑️

  • @MaduraSilva-p8p
    @MaduraSilva-p8p 16 днів тому +7

    ඔබතුමා කියන එක හරියට හරි. කරන වැඩ මිනිස්සුන්ට communicate කරන්නේ නැහැ. ඉස්සර ආණ්ඩු සද්දේ විතරයි වැඩ නැහැ මේ ආණ්ඩුව සද්දෙත් නැහැ කරන වැඩ මිනිස්සුන්ට පෙනෙන්නෙත් නැහැ. ඔක්කොම හංගගෙන කරන්නේ. ඔබතුමාවත් පොඩ්ඩක් මේ ආණ්ඩුවේ අයව දැනුවත් කරන්න පුලුවන්නං හොඳයි personal level එකෙන් හරි.

  • @jahimakanthi6687
    @jahimakanthi6687 16 днів тому +7

    සුභ උදෑසනක් වේවා

  • @supunsarath4672
    @supunsarath4672 16 днів тому +7

    රජයෙ මාධ්‍ය කරන්න ඔන දෙ ඔබ තුමාගෙ නාලිකාවෙන් කරනව

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha 15 днів тому

    තැලෙන යකඩ පන්නරය වේ
    ඔබතුමාට බුදුසරණ i❤❤❤❤❤❤❤❤ජයවේවා malmawata ජයවේවා akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @nirupaperera3649
    @nirupaperera3649 15 днів тому +2

    ❤❤සමහර අය ඇවිල්ලක් හරියට ජනාධිපතිතුමාට බනිනවාඅපි බස් අයින් කරන්න නෙමේ ඡන්දෙ දුන්නෙ කියලා හරියට දුක හිතෙනවා මිනිස්සු ඇයි මෙහෙම කතා කරන්නේසමාජය දැනුවත් නෑ මේ රජය කරන හොඳ දේවල්🙏ජේසු සුපිහිටයි බුදු සරණයි

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka 15 днів тому

    ස්තුතියි ඔබ තුමාට

  • @himarasally3482
    @himarasally3482 16 днів тому +3

    Good morning. We are proud of you.

  • @RenukaGamaathige
    @RenukaGamaathige 15 днів тому

    ඔබ තුමා කියන උපහැරණ හරියටම ගැලපෙන එක හරිම අපූරුයි

  • @manelsirisena6167
    @manelsirisena6167 16 днів тому +3

    Good morning thanks pahadilikirimata. God bless .

  • @tikka1967
    @tikka1967 16 днів тому +8

    Goodmorning❤❤

  • @IndikaUbesinghe
    @IndikaUbesinghe 16 днів тому +2

    Good morning 🙏 sir Thanks God bless you

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 16 днів тому +4

    Good morning to both of you ❤️🌺🩷🌸Thank you so much ❤️❤️❤️❤️❤️❤️

  • @DevmithKaggodaarachchi
    @DevmithKaggodaarachchi 16 днів тому +16

    යකො ක්ලින් කරනවා නම් ,කුඩු,hama thanama පාතාලය ඉස්ලාම ඉවර කරන්න ඕන තාම පරන ව්දිය මයි දුෂන නිලධාරි වහාම මාරුකරලා වෙනස් කලෙ nathnam පරන ව්දිය මයි 80%, දුෂිතයි

    • @AmaliPathirana
      @AmaliPathirana 16 днів тому +5

      අපිට උවමනා තිබූනාට නිලදාරීන් එකපාරට අයින් කරන්න බෑ.
      ඒ නිලදාරීන් මයි පරීක්ෂණ කරන්න ඕනෑ . වැඩ කර ගන්න ත් ඕනෑ
      ලේසි නෑ. නිකන්ම එළියට දැම්මොත් අපිත් වැරදි කාරයෝ.

    • @achala895
      @achala895 16 днів тому +3

      ඉස්සරලා සුද්ද කරන්න ඕන දේවල් කියල එකක් නෑ,හැමදේම එක විදියට නොකරොත් මේක සුද්දකරන්න සෑහෙන කාලයක් යයි,

  • @hamferd6398
    @hamferd6398 15 днів тому +1

    Thanks 👍

  • @LeelaAbey
    @LeelaAbey 16 днів тому +4

    Good morning baratha putha wasana duwa

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 16 днів тому +5

    Good morning mr barata tennakon ❤❤❤❤❤❤

  • @PremaFernando-td4sv
    @PremaFernando-td4sv 16 днів тому +4

    Oba tumata budusarani

  • @gliyanage5001
    @gliyanage5001 15 днів тому +1

    Thank you ❤❤❤❤

  • @KalhariEdirisinghe
    @KalhariEdirisinghe 15 днів тому +2

    Good explanation

  • @ruuart
    @ruuart 16 днів тому +2

    ❤❤❤නියමයි පුතේ......❤❤❤

  • @janakadissanayake1112
    @janakadissanayake1112 16 днів тому +2

    Weldone ❤

  • @firstlifelanka4974
    @firstlifelanka4974 15 днів тому

    Excellent bro excellent service

  • @RandeepaniJayathilakaDissanaya
    @RandeepaniJayathilakaDissanaya 16 днів тому +2

    මේ දවස්වල හෑල්ල ස්ක්‍රිප් නොකරම බලනව අංශු මාත්‍රයක්වත් ඉවත් කරන්න නැති නිසා ඔයාගෙ අර උදාහරණය අසූචි= මළපහ වෙනුවට අසූචි+ මුත්‍රා කළවමක් කියලයි මට නම් හිතෙන්නෙ කොහොමත් ඉතින් අපිත් ඩෝබිල තමා ඒ නිසා සහෝගෙ ලොන්ඩරියටත් ඩෝබිටත් 🎉❤

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 16 днів тому

    සුභඋදෑසනක් 🙏❤ හැමදාම විනාඩි 10ක් දැනුවත් කරන්න රතවාහන ගැන. ඔබ දෙදෙනාටම දීර්ඝයු 🙏❤❤ රටේ සියලුම ජනතාව හොදට හිතට ගන්න ඔන මේ අවස්තාව අපට මග ඇරුනොත් අයේ ඉතින් සොරි තමයි

  • @mangalikagunetthi9350
    @mangalikagunetthi9350 15 днів тому +1

    භාරත මරු අන්තිමට දාපු නක්කලේ,😂😂😂😂

  • @rathnayaka4627
    @rathnayaka4627 16 днів тому +1

    thanks bharatha ❤❤❤❤❤❤❤

  • @Tryandreams
    @Tryandreams 16 днів тому +2

    සුබ දවසක් සර්

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 15 днів тому

    බොහොම ස්තුතියි ❤❤❤පුතේ

  • @sunithafernando7638
    @sunithafernando7638 15 днів тому +2

    හරිම සතුටුයි ,අද ගම්පහ බස් නම් හොදට කොන්ඩෙ කපල ,රැව්ල කපල නාවල පාරට දාල. ක්ලීන් ශ්‍රී ලංකා සාර්ථකයි.මාලිමා රජය ලස්සන රටක් හොද ජීවිතයක් ලාංකීය පුරවැසියන්ට ලබාදෙනවා නියතයි .

  • @RenukaWarnakulasooriya-t9h
    @RenukaWarnakulasooriya-t9h 15 днів тому

    Jayawewa❤

  • @BuddhiniW-q4n
    @BuddhiniW-q4n 16 днів тому +3

    Good morning 😊😊😊😊

  • @jenetteweliwita825
    @jenetteweliwita825 15 днів тому +1

    Thank u s bharatha sir. N p p ❤❤❤❤❤

  • @hkgkumuduni3858
    @hkgkumuduni3858 16 днів тому +4

    නීතිය වල් වැදුන රටක නීතිය ක්‍රියාත්මක කිරීම හරියට කුඩු වලට ඇබ්බැහි වුන කෙනෙක් ඒකෙන් ගලවා ගැනීමට වඩා අමාරුයි. මෙතන කකුලෙන් අදින අමන රැළක් ඉන්න නිසා. හැබැයි පුරවැසියන් හැටියට අපි මේ වැඩේට කොන්දේසි විරහිතව සහාය දෙනවා. මාලිමාව ට ජය!

  • @ritacohen6398
    @ritacohen6398 15 днів тому +1

    Malli hari 👌

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 16 днів тому +5

    අපි එතකොට චන්දෙ දිල තියෙන්නෙ මොඩිෆයි කරපු බස් වලට අත කියන්නෙ නෑ , ඒ ගොල්ලන්ගෙ මාර්ග නීති නොතකා යෑම් ඇහැක් ඇරලා බලන්නේ නෑ කියන පොරොන්දුව වලටද 😮

  • @ranjanoman
    @ranjanoman 15 днів тому +1

    ලොන්ඩරියේ ඩෝබි එල❤

  • @upalisriyananda9626
    @upalisriyananda9626 15 днів тому +1

    අපි ලොන්ඩරිය දෙවරක් subscribe කරනවා භාරත.අපිට දැන් ඉන්නේ ඔබ තමයි

    • @ChathuraDilanka
      @ChathuraDilanka 15 днів тому

      ලාල් නැද්ද
      සුදා මැරැනද
      😊

  • @mariafernada345
    @mariafernada345 15 днів тому +1

    Good...morning...sir❤❤❤❤❤

  • @chamaragalappaththi5971
    @chamaragalappaththi5971 16 днів тому +4

    Baratha 💐💐

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 16 днів тому +8

    Aayobowan wasanawan ❤❤❤❤❤

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 16 днів тому +2

    ජනාධිපති සහෝදරයා ඇතුළු හැමෝම ආදරෙයි පරිස්සමින් අපි හැමෝම ඔයාල ආදරෙයි මාලිමාව ට ජයවේවා ජවිපෙට ජය ♥️❤️💜💜💜💜💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @manojmadusanka3887
    @manojmadusanka3887 16 днів тому +2

    21:05 මරු උපමා ටික 😂❤

  • @gaminirupasinghe4364
    @gaminirupasinghe4364 16 днів тому +2

    Obath samaga apith digatama

  • @mrmmaujoon7931
    @mrmmaujoon7931 15 днів тому +1

    Good morning bro 🤝👌

  • @RanDi-fd8ct
    @RanDi-fd8ct 15 днів тому +1

    රජයෙ මාධ්‍යය වත් අඩුම ගානෙ කරන සංවර්ධන වැඩසටහන් පෙන්නන්න ඕන

  • @anjaleeperera6692
    @anjaleeperera6692 16 днів тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    Very good morning to both of you ❤❤❤stay safe and healthy 🙏❤️👍🙏❤️👍🙏❤️👍

  • @priyanthidezoysa2813
    @priyanthidezoysa2813 16 днів тому +3

    Good morning භාරත පුතේ මෙි වැඩ පිලිවෙල මොන බාධක ආවත් කරන්න ඔිනා.ඉතාලියේ අපිත් මාලිමාවට ඡන්ද පවුල් පිටින් දුන්නේ බලාපොරොත්තු ඇතිව.බස් රියදුරන් වර්ජනයක් කරන්න යනවා කියලත් දැනගැනීමට ලැබුනා කඩාකප්පල් කාරිවැඩ ගනන් ගන්න එපා.ගත් තීරණ ඉෂ්ට කරන්න බුදුසරණයි...

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 16 днів тому +5

    තායිලන්තෙන් උදාහරණ ගන්න එවුන්ට කියන්න , මුලු බස් සෙවාවත් , රියැදුරු හා මාර්ග විනයත් එක්ක පෙන්වන්න කියල . අච්චර traffic තියන රටක මාර්ග විනය .

  • @Saman-e7q
    @Saman-e7q 16 днів тому +2

    👍👍👍❤

  • @aselabandaraherath3082
    @aselabandaraherath3082 15 днів тому

    🙌 අත් දෙකම. 2022 පෙබරවාරි සල්ලි ගෙව්ව පුරවැසි සහතිකය තවම නෑ. අහපුවාම දිවුරුම් ප්‍රකාශයක් මෙහෙන් සල්ලි දීල අරගෙන රිසිට් එකත් එක්ක ලංකාවට යවලා එහෙන් අරගෙන ආයෙ සල්ලි දීලා මෙහෙට තැපැල් කරගන්න කියනවා.

  • @MudiyanselageHerath
    @MudiyanselageHerath 15 днів тому +2

    අපි ආන්ඩුව සමග අඩුපාඩු ඇති නමුත් අනික් උන්ගෙ තිබුනු වැරදි මේ රජයේ නැ අඩු පාඩු නොවන තැනක් නැ විපක්ශෙ සහ උන්ට කඩේ යන හොරු රැල රට විනාස වෙනකල් බලන් ඉන්නෙ උන්ට එතකොට පුලුවන්නෙ සදහටම හොරා ක කා ඉන්න ඒවට බුද්දිමත් ජනතාව ඉඩ නොදිය යුතුයි

  • @lalanipriyangakumari8348
    @lalanipriyangakumari8348 15 днів тому

    ලොන්ඩරියට ජය ❤️

  • @indunilkumarastic7378
    @indunilkumarastic7378 15 днів тому +2

    භාරත මහත්⁣තය මේ වාහන සම්බන්ධයෙන් නම් මොඩිෆිකේෂන් අයිටම් ගෙන්වන්නෙ ආණ්ඩුව දැනුවත්වනෙ බදුත් ගන්නවනෙ. මේවගෙන් රැකියාවන් සෑහෙන ප්‍රමාණයක් ඇතිවෙලා තියනව මාලිමා රජය ගේන්නත් වැඩ කරපු අය ගොඩක් ඉන්නව එම නිසා යම් සීමාවකට කරන්න දුන්නනම් හොඳයි .
    කලර් ලයිට් නැතුව තොරම්බල් නැතුව.
    වීල් වලටනම් සීමාවක් තියනව කරන්න පුලුවන් ඒක පොලීසියට දෙන්න.
    සමහර පොලිස් මහත්වරැ යක්කු වරන්ගත්ත වගේ
    ඒකයි මේ අවුල...

  • @naveenliyanage3724
    @naveenliyanage3724 16 днів тому +2

    ❤❤❤❤❤❤

  • @sylvestervijitha5119
    @sylvestervijitha5119 15 днів тому +1

    අවුරුදු දෙකකට වැඩි කාලයක් ආසාවෙන් බලපු වැඩසටහන දැන් නම් අයි.ටි.එන්.රුපවාහින බලනවා වාගේ අපරාදේ

    • @BharathaThennakoon
      @BharathaThennakoon  15 днів тому

      ආණ්ඩුව පතුරු ගහන්නද ඕනේ?

    • @ChathuraDilanka
      @ChathuraDilanka 15 днів тому

      @@BharathaThennakoonනැ සුදුහුනු ගාන්ට
      මදිවුනොත් ටිකට් ගහලහරි එකතු කරගමු 😊😅

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq 16 днів тому +5

    බංකොලොත් අලිපුටිටු ටැලිපොන් බයියොයින්ට ටික දවසයි ස්වයංවින්දනේ පවි😂.ඉතින් .නයි දෙරනයි කුඩු හිරැටයි අනිවාර්යයෙන් පාඩමක් උගන්වන්න වෙනවා

  • @sujithdezoysa8376
    @sujithdezoysa8376 15 днів тому +2

    දල වශයෙන් පොලිස් රාජ්‍ය යක් කරා , .... JVP/NPP ආන්ඩුව වගකීම භාර ගත යුතුය... ඔවුන්ට 2/3 ඇත...

  • @poppyflower2131
    @poppyflower2131 15 днів тому +1

    💐💐💐💐👍👍👍👍

  • @asnakasenadeera
    @asnakasenadeera 15 днів тому +1

    අනිත් ප්‍රදාන ප්‍රශ්නේ මේ ගොඩක් වහන වල ඒල්ලන කෑලි බෑලි රටින් ගේන්නේ ඒවට tax ගහලා 18%vat ගලා ගෙනල්ල ඒල්ලුවම දඩ ගහනවා
    මුලින් ඔවා ගෙන ඒක තහනම් කරන්ඩකො
    හරි වැඩපිළිවෙළක් නෑ,නිදියන් නැගිටපු ගමන් මේ කරන වැඩේ හොදටම අව්ල්,
    ලෙසිම දේ අපිට බැනලා මුන් චන්දේ වත් දුන්න ඒව්න් නේවේයි කියලා හිතන් ජයවේවා කියලා හුරේ දාන් අය තමයි මේ අන්ඩුවට කෙලවන්නේ,ප්‍රශන වල මැද තැනක් තියේනවා කෙලවර වල් වල විතරක් නේවෙයි උත්තර තියේන්නේ

  • @thilakarathnaliyanage9286
    @thilakarathnaliyanage9286 15 днів тому +1

    මාලිඹාවට ජයවේවා ❤

  • @PriyaniArunashanthi
    @PriyaniArunashanthi 16 днів тому

    Oba kiyanna eka aththa

  • @inokafernando340
    @inokafernando340 15 днів тому

    👍👍🙏

  • @RailLifeSriLanka
    @RailLifeSriLanka 15 днів тому +1

    එල්ලෙන්න වැල් නැතිඋනාම මරුවැලක හරි එල්ලෙනවා 😅👍

  • @roslinnona9343
    @roslinnona9343 15 днів тому

    Budusarni