NPP ආණ්ඩුවේ දූෂණ විරෝධය

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 202

  • @sucharithanirmal2388
    @sucharithanirmal2388 8 годин тому +65

    කට්ටියම බළන් හිටියෙ අනුරල හොරු පස්සෙ එළවන්න දාල අර්ථිකය වට්ටල බලය ගන්න.අනුර හරිදේ කළා.....🎉🎉🎉

  • @pahanmalaviaarachchi1160
    @pahanmalaviaarachchi1160 8 годин тому +92

    අනුරගෙ පාර්ලිමේන්තු අඩුව බිමල් පුරවනවා... බයවෙන්න දෙයක් නෑ..

    • @dayayapa5348
      @dayayapa5348 7 годин тому +15

      අනුර නැති පාර්ලිමේන්තුව පාලුයි වගේ

    • @hashanpathirage9770
      @hashanpathirage9770 7 годин тому +13

      බිමල් මරු තර්ක බිඳින්න......❤❤❤❤❤

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 6 годин тому

      ​@dayayapa5348 ඔව්.

    • @anulaanula3887
      @anulaanula3887 6 годин тому +4

      අනුර සහෝ ඉන්නවනම් හොදයි අඩුවදැනෙනවා

    • @thiliniweerakoon754
      @thiliniweerakoon754 6 годин тому +6

      නලින්දත් ඉන්නවා...

  • @savi2532
    @savi2532 5 годин тому +16

    නලින්ද මැතිතුමා, බිමල් මැතිතුමා සිංහ නාද දෙනකොට කාටද ආඩම්බර. ලක් මෑණිට තම දරුවො ගැන ආඩම්බරයි .ජයවේවා .

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 7 годин тому +16

    අද දැනුවත් කිරීමේ වැඩසටහන අනර්ඝයි මල්ලි ❤️ ගොඩක් ස්තුතියි

  • @basanje8737
    @basanje8737 7 годин тому +51

    අද සභානායක බිමල් රත්නායක වචනයෙන් පරිසමාප්ත නායකයෙක් බව රටට පෙන්න්නුවා ,

  • @KanthiLatha-bh4nq
    @KanthiLatha-bh4nq 4 години тому +5

    දැන්නමි සහෝදරය පාර්ලිමෙින්තුව බලන්නත් ආස හිතෙනව ජයම වෙන්න කියල පතනව ❤️❤️❤️❤️👍👍👍👍

  • @pasanmanoj9681
    @pasanmanoj9681 8 годин тому +42

    0:08= ඡන්දයක් නැතිව සම්මත වූ ප්‍රතිපත්ති ප්‍රකාශය
    4:42= npp ආණ්ඩුවේ දූෂණ විරෝධය
    12:21= නජිත් ඉන්දිකගේ කතාව
    15:20 = දකුණු කොරියාවේ ජනාධිපතිට ආ විරෝධය
    20:11= පරස්පර ප්‍රකාශ හෙවත් "අහෝ සතුරා නොදුටු මොක්පුර"
    27:24= comments බැලීම හා උත්තර දීම .

    • @pzan49
      @pzan49 Годину тому

      Thank you

  • @chamarasampath398
    @chamarasampath398 32 хвилини тому +1

    බුදු සරණයි බොසා ඔබට...

  • @nisaljayawardena
    @nisaljayawardena 8 годин тому +23

    අ ❣️ අනාගතය
    නු ❣️ නුඹයි
    ර ❣️ රටේ

  • @jeewannishantha5292
    @jeewannishantha5292 7 годин тому +13

    හොරකම නවත්වන්න බෑ ඒ කරන මාර්ග අහුරන්න ඕනී එතකොට කවුරුවත් උත්සාහ කරන්නෑ

  • @upaliilangansekera1530
    @upaliilangansekera1530 7 годин тому +24

    A❤k❤D❤ අපේ අනාගතය ...❤ සුරක්ෂියි..

    • @yaninyanin7820
      @yaninyanin7820 6 годин тому

      කාලයක් තව 6 ක් 10 ක් වගේ ථ?
      වැරදි කරපු උන් මැරෙන කම් තියන සාක්ෂි අතුරුදහන් වෙනකන්
      අරක මේක වෙනකන් ඉන්න නෙවෙයි ඡන්ද දුන්නේ!!
      සාක්ෂි
      තියනව නම්
      fule වේයෝ
      කාල නැත්තම් අවුරුද්දක් ඇති වැඩේ කෙරෙනව ද කියල බලා ඛන්න!

  • @piyaldesilvadevanarayana5891
    @piyaldesilvadevanarayana5891 8 годин тому +27

    සුබ සන්ධ්‍යාවක් ඔබ දෙදෙනාටම❤ඊයේ අද තමයි සුපිරි ම පාර්ලිමේන්තුවක විවාද දැක්කෙ මරු❤. පල පුරුදු අයට කෝඩු කාර මන්ත්‍රී වරියන්ගෙන් වසර 5 ක්ම ඉගෙන ගන්න පුළුවන් . සමහරු බැරිම තැන නැගිටලා යනවා 😂කැන්ටිමට වෙන්නත් ඇති😊

    • @ashokawithanage8216
      @ashokawithanage8216 7 годин тому +2

      නෑ නෑ....wash room...😂😂

    • @AchalaWeerasingha-e7e
      @AchalaWeerasingha-e7e 6 годин тому

      ​@@ashokawithanage8216මේ අවුරුදු 5 ම ඉන්න වෙන්නෙේ washroom එකේ තමා😂😂😂

    • @wperera5841
      @wperera5841 5 годин тому

      @@ashokawithanage8216👍😂😂

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha 5 годин тому +5

    ජනතාව මීට පෙර මෙපමණ පාර්ලිමේන්තු දර්ශන දැක නැහැ ජනතාවට අවශ්‍ය වුණේ නැහැ දැන් තමයි බලන්නෙ දැන් පරයින්ට නටන්න බැහැ බුදුසරණ i❤❤❤❤❤❤❤❤ ඔබතුමාට ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata ජයවේවා akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 8 годин тому +46

    අදත් අර්ජනා මම දොස්තර කියලා සභාවට මතක් කරලා දුන්නා මන් දොස්තර කියලා 😅😅.ඌට ඡන්ද දීලා තියෙන්නේ උගෙන් බෙහෙත් අරන් පිස්සු හැදිච්ච එවුන් ද කොහෙද .

    • @dillipdarshanakumaradilipd4488
      @dillipdarshanakumaradilipd4488 7 годин тому +9

      හැබැයී පොර npp එක ජාතිවාදය ඇවිස්සුවෙ නැහැ කියුවා.👍

    • @Pasha-Harulina
      @Pasha-Harulina 7 годин тому +1

      😂😂😂
      එයා අදත් දොස්තර කියලා කිව්වද??

    • @hashanpathirage9770
      @hashanpathirage9770 7 годин тому +16

      දයාසිරි හානවා...සජියා මරු කියවනවා....අර්ජනා පිස්සු කෙලිනවා.....විපක්ෂයම විහිළුවක් වෙලා තියෙන්නේ....😂😂😂

    • @dilmibo4955
      @dilmibo4955 6 годин тому +4

      අර්චුනා පාර්ලිමේන්තුවේ පාලු කපන්න ඇවිත් තියෙන්නේ 😂

    • @k.r.ksilva5785
      @k.r.ksilva5785 5 годин тому

      සජියගේ පුටුවේ වාඩි වුනාට අහිංසකයට ගහලා 😂😂😂

  • @menikegm6525
    @menikegm6525 8 годин тому +25

    මේ වැඩේ දැන් උදේ කෑම වේලයි හවස තේ එකයි වගේ වෙලා.

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 6 годин тому +12

    මින් ඉදිරියට පනත් සම්මත
    කරගැනීම වෙනුවෙන් ඡන්දය අවශ්‍ය වෙන්නෙ නැහැ .

  • @sanjayadhanushka4466
    @sanjayadhanushka4466 4 години тому +1

    ආදරෙයි හැමදාමත් ❤

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 4 години тому +1

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @Tryandreams
    @Tryandreams 7 годин тому +6

    සුබ සැන්දැවක් වේවා ❤️🙏

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 7 годин тому +4

    බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤❤💕💕💕💕💕🙏🙏🙏🙏💜🙏🙏

  • @nisaljayawardena
    @nisaljayawardena 8 годин тому +39

    ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු! දැන්ම වැඩේට බහිමු! මාලිමාව දිනවමු! 🧭❌🧭❌🧭❌ NPP

    • @UserKGFJohnson
      @UserKGFJohnson 7 годин тому +1

      කොහොමත් පරණ බයියන්ව ජනතාව පත්කරන්නෙනැත.පළත් පාලන චන්දයත් 🧭 ව අනිවාර්යයෙන් දිනනවා . ඒක 🌞🌙 වාගේ ස්ථිරයි .

  • @nimu9175
    @nimu9175 8 годин тому +22

    සුවපත් සැදෑවක් වේවා ඔබ දෙදෙනාටම ❤

  • @pdmanori1525
    @pdmanori1525 7 годин тому +9

    ආසම පාට තද නිල් පාට නේද??😁😁 ලස්සනයි ඇත්තටම.නංගි ලස්සන ඇදුම් අරන් දෙනව නේද...වාසනාවන්ත නෝන කෙනෙක්.❤️❤️❤️

  • @MerianWikramasingha
    @MerianWikramasingha 8 годин тому +4

    ❤ THANKS MR BARATHA ❤

  • @KalhariEdirisinghe
    @KalhariEdirisinghe 6 годин тому +4

    Excellent

  • @IndikaUbesinghe
    @IndikaUbesinghe 6 годин тому +3

    Thanks 🙏 sir obata God bless you

  • @tissaweerakon9591
    @tissaweerakon9591 6 годин тому +5

    අනුරගේ roal modelඑකක් පාර්ලිමේන්තුව ට ඕනෙමයි සරල තර්ක වලින් මොලේට කතාතරන පුබල voice ටිකක් ඕනෙමයි..

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 8 годин тому +11

    අය්යො භාරත ඔයාගෙ දයාසිරි අය්ය හරිම බොළඳයිනෙ , පාර්ලිමේන්තු ඇවිත් මොනවද අප්ප කියවන්නෙ

  • @deepaniajantha1570
    @deepaniajantha1570 8 годин тому +16

    හිස් පෑන් කිව්වම මතක් වුණේ.මම වැඩකළ රාජ්‍ය බැංකුවෙ හිස් පෑන් දෙන්න ඕන නැවත පෑන් ගන්න.හාෆ් ෂීට් එකක්වත් කවදාවත් කවුරුත්ම ගෙදර ගෙනියනව මම නම් දැකල නෑ.හිස් පෑන නැතිවුනොත් සල්ලි දීල පෑන ගත්ත වෙලාවලුත් තිබුණ.😂 පෑනක් ඉල්ලල ලැජ්ජවෙන්න බැහැනෙ

    • @tamarasenevirathna9419
      @tamarasenevirathna9419 6 годин тому +2

      Api guruwaru widiyata ape mudalin hema dema gaththe.

    • @ChaturaUdayanga-h9g
      @ChaturaUdayanga-h9g 5 годин тому

      මොකද්ද බැංකුව

    • @neethajayaweeea3760
      @neethajayaweeea3760 4 години тому +1

      Baby Namal Jathiwadaya Ganakiyanawa😅😅😅😅😅😅Pavu Ladaruwa😅😅😅😅

  • @DeepikaHaliyadda
    @DeepikaHaliyadda 8 годин тому +7

    ❤❤❤❤Good evening to everyone ❤❤❤❤

  • @gmeye6503
    @gmeye6503 8 годин тому +12

    පොද්දල ජයන්ත ප්‍රකාශ කරන සිටින කාරණා ටික ඉතා බරපතලයි නේද?
    ඒ ගැන ඔබේ අදහසත් කියන්න පුලුවන් නම් වටිනවා...ඔහු මීමැස්සා චැනල් එකත් එක්ක කරන වැඩසටහන බලද්දී ඔහු ගැන පුදුම හිතෙනවා සහ ඒ කතාව අහද්දී පපුවට මොකද්දො අසරණකමක් වේදනාවක් දැනෙනවා...ඔහුට ශාරීරිකව ලබන්න වුන වේදනවා,මානසික පීඩනය කොයි තරම්ද සහ ඊට යුක්තිය ඉටු කරගැනීමට නොහැකිවෙන පරිසරයක් සකස් වීම සහ අගතියට පත් ඔහුට අදවන විට වෙලා තියෙන අසාධාරණය ගැන සාමාන්‍ය මනුෂ්‍යයෙක් ලෙස ඔහු දරා ගන්න එකම පුදුමයි..ඔහු⁣ගේ නඩු ෆයිල් එකේ තිබුණු බොහෝ සාක්ෂි අතුරුදහන් වි ඇති බව පැවසෙනවා...කවුද මේවට වගකියන්නෙ?...මේවා භාරයේ තියෙන නිළධාරීන් මේවට වගකියන්න ඕන නැද්ද...මේ විදියට පාස්කු ප්‍රහාරය සම්බන්ධ සාක්ෂි වලටත් මේකම වෙයිද?
    රාජපක්ෂලා නැවත බලයට ඇවිත් ඔවුන්ට විරුද්ධව තියෙන නඩු වලට ආදල සාක්ෂි අතුරුදන් කරපු බවක් නේද තියෙන්නෙ...අද නාමල් පාර්ලිමේන්තුවේ කතා කරන ඒවා😅 කාලකණ්ණි උන් කරපු දුෂණ වහගන්න ඒ හොරකම් ගැන කියපු මාධ්‍යවේදීන් දඩයම් කරා...ඒ විතරක් නෙමෙයි මිග්ගනුදෙනු ගැන හෙලි කරද්දී උන් කිව්වෙ කොටින්ට උදව් කරනවා කියලා..ආයේ වටයකින් අදත් උන් කරන්න ලැස්ති වෙන්නෙ ඒක...ත්‍රස්තවාදය කිය කිය ආයේ ඒකට ඉඩ නොදිය යුතුයි

  • @isurudemansala6487
    @isurudemansala6487 6 годин тому +1

    Thank you!

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 8 годин тому +4

    Good Evening 🎉❤

  • @anjanagurusigha
    @anjanagurusigha 8 годин тому +6

    ❤❤❤❤❤❤❤❤🎉

  • @hashanpathirage9770
    @hashanpathirage9770 7 годин тому +12

    මාලිමාවට ජයවේවා.....❤️❤️❤️❤️❤️

  • @hpjdes
    @hpjdes 8 годин тому +4

    දුෂණයටශුන්‍යඅවසර

  • @ChitraMalawalaarachchige
    @ChitraMalawalaarachchige 6 годин тому +1

    Love your new word Baratha 😋. URTHAL ( Hurathal as we say) with your kindy Twist. All the Best , your Videos are dangerously ADDICTIVE.

  • @gliyanage5001
    @gliyanage5001 5 годин тому

    Thank you ❤❤❤

  • @mallikasamahon4339
    @mallikasamahon4339 7 годин тому +3

    Mr. Oyage Halla Ahala Mata Dan desapalanaya gana mana danumak thiyenawa ❤🎉

  • @KumaraHamangoda-wb7wc
    @KumaraHamangoda-wb7wc 8 годин тому +3

  • @sepalikasene4164
    @sepalikasene4164 8 годин тому +3

    🙏👍❤️

  • @amrpreethika8199
    @amrpreethika8199 7 годин тому +4

    මෙි.නව.පාලනය.ගැන.හොද.නරක.දිනෙන්.දින.හදුන්වා.දීම.ඉතාම.හොදයි හැම අයම බලාගෙන ඉන්නේ කොයි වෙිලාවෙිත් නැවත බලය ගන්නේද කියා..❤

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 6 годин тому +2

      බලය ගන්නෙ කොහොමද ,උන්ට කවුද ඡන්දය දෙන්නෙ?

    • @NavinduPerera-f4g
      @NavinduPerera-f4g 5 годин тому

      ​@@PadmaJayasinghe-s1zChande denna deyak ne.ranil balan inne ugul atawala aanduwa wattala aaye balaya ganna

    • @NavinduPerera-f4g
      @NavinduPerera-f4g 5 годин тому

      ​@@PadmaJayasinghe-s1zaaye aragalayak ethi karannath beri ne anith un

    • @H.G.W.123
      @H.G.W.123 4 години тому

      ​@@PadmaJayasinghe-s1zමිනිස්සු වෙනස් වෙනව සගෝ ඉක්මනට හැබැයි ඉස්සර තරම්.මෝඩ මිනිස්සු දැන් නෑ වට්ටන්න තීන හොදම වැඩේ ආණ්ඩුවට imf එකෙන් ඉවත්වෙන්න කියලා ජනතාව ලවා බල කරවන එක එහෙම උනොත් අනිවාර්‍යෙන් වැටෙනවා වැටෙන් නැතුව තියාගන්න නම් අසීමිතව රනිල් වගේ බදු ගහන්න ඕන.එතකොට කොහොමත් අරගලයක් පටන් ගන්නව ගෝඨට උන් වගේ වෙම්නෙ හැබැයි මිනිස්සු දැන් මොඩ නෑ සමහරෙක් ඇරෙන්න ඒ නිසා අවුලක් නෑ

  • @anuradhajayasekara9692
    @anuradhajayasekara9692 3 години тому +1

    16 වන ලුවීටත් ඒමයි. ගෝඨාභයටත් ඒමයි, ඒත් J R ට ඒම උනේ ලෑනේඑ

  • @lanichithrangani3289
    @lanichithrangani3289 Годину тому

    sthuthi😢

  • @dillipdarshanakumaradilipd4488
    @dillipdarshanakumaradilipd4488 7 годин тому +12

    අනුර නැති පාර්ලිමේන්තුව පරිප්පුනැති හොටලයක් වගේ.දකින්නෙ කවදාද.😄

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 6 годин тому +3

      ඔව් අප්පා. හරි ආසයි එනවානම්.

    • @rohanindranath3636
      @rohanindranath3636 38 хвилин тому

      බිමල් ඒ තැනට කිට්ටු වෙනවා

  • @chandanapremasiri4129
    @chandanapremasiri4129 5 годин тому +1

    අත් ගත්තේ මහජනයා විරොඩයනිසනෙ සමජමදවල

  • @D.A.P.ィAyantha
    @D.A.P.ィAyantha 7 годин тому +3

    මේක මගෙ ඉල්ලිමක් විතරයි 😃 ධම්මවිජය ගැන වෙනම කථාවක් ගෙන්න පුලුවන්නම් වටිනවා මොකද ගොඩය අය රැවටිල ඉන්නෙ 😣 දැන් එයා වගේම අනිත් හාමුදුරුවරුත් ලොකු මතයක් ගෙනියනව නිරාගමික රටක් බිහිවෙනවා කිකිය 😂

  • @anjaleeperera6692
    @anjaleeperera6692 16 хвилин тому

    ❤❤❤ I❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤thank you so much to both ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @yvonnethomas380
    @yvonnethomas380 4 години тому

    ❤️🙏

  • @slmicro3857
    @slmicro3857 3 години тому

    මෙන්ඩිස් ලෙෆ්ට් 🎉🎉😂😂😂😂😂

  • @udayaratnayake
    @udayaratnayake 4 години тому +1

    අනුරගේ හරවත් කතා නැතුව ලොකු අඩුවක් දැනෙනවා.
    බිමල්, මාලිමාවට ආභරනයක්❤

    • @rohanindranath3636
      @rohanindranath3636 35 хвилин тому

      බිමල් ඒ කිට්ටුවට ඇවිත් ඉන්නවා

  • @clementfernando3914
    @clementfernando3914 8 годин тому +7

    කව්ද ? බ්රෝ තිරයෙන් පිටුපස ඉඳගෙන කහින්නෙ , බෙහෙත් ටිකක් අරං දෙන්නකෝ😅😅

  • @dushanshanaka9121
    @dushanshanaka9121 8 годин тому +4

    Shirt eka lassanai.set.👍

  • @thilinamadushanka1117
    @thilinamadushanka1117 8 годин тому +5

    රෝහිත ගැන කිව්ව අනාවැකිය හරි නේද😂

  • @munasinghearachchilage6137
    @munasinghearachchilage6137 21 хвилина тому

    👏👏👏❤❤

  • @ashaekanayaka8298
    @ashaekanayaka8298 6 годин тому +1

    Our NPP ❤❤❤❤

  • @goonadoomix6824
    @goonadoomix6824 7 годин тому +2

    ලංකාවෙන් පටන් ගත්ත අරගලය හැම රටකටම බෝවෙනවාද මන්දා

  • @buddhikadhananjaya5117
    @buddhikadhananjaya5117 4 години тому +1

    තිලින ගමගේ

  • @rathnasirinanayakkara6224
    @rathnasirinanayakkara6224 8 годин тому +2

    ඕවා නොවෙයි ,රට මුහුන දෙන වත්මන් ප්‍රශ්න ගැන රජයට ,නායකයන්ට කියන්න.

  • @gayankalingasenevirathna9453
    @gayankalingasenevirathna9453 7 годин тому

    💐

  • @anilpathirana2014
    @anilpathirana2014 4 години тому

    🎉

  • @kasuncjayanath
    @kasuncjayanath 6 годин тому

    ❤❤

  • @ashokawithanage8216
    @ashokawithanage8216 8 годин тому +7

    👍👍💖💖💖💖🧭

  • @chamodjayashanka8604
    @chamodjayashanka8604 2 години тому

    ❤️👊

  • @kbt3831
    @kbt3831 5 годин тому +1

    ජිල්ල භගියාවේ නීතිය ගැන තව පොඩ්ඩක් විස්තර කරා නම් හරි

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 5 годин тому

    We should have more and more people in our country
    We Glad 🙏🏼 to Have and Hear so much knowledge and educating people 👍🙏🏼🙏🏼🙏🏼

  • @sujathaekanayake357
    @sujathaekanayake357 6 годин тому

    👍

  • @Pasha-Harulina
    @Pasha-Harulina 7 годин тому +1

    KDrama වගේ 😂 එකේකා හැර යනවා අන්තිමට කෙල උනාම 😂

  • @nisaljayawardena
    @nisaljayawardena 8 годин тому +6

    JVP 🔔🚩 NPP 🧭❌ AKD ✊🏼🇱🇰

  • @monxgnanapra-en1zb
    @monxgnanapra-en1zb Годину тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @s.weerasingheweersinghe495
    @s.weerasingheweersinghe495 7 годин тому

    ❤❤❤❤❤❤

  • @indralalthenuwara
    @indralalthenuwara 6 годин тому

    ❤️👍

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 7 годин тому +1

    AKD ❤❤Npp ❤❤

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 7 годин тому

    ❤🎉🎉

  • @chandrikapriyadarshani7173
    @chandrikapriyadarshani7173 5 годин тому

    ❤❤❤❤❤❤❤❤

  • @jayawathisiriwardana6390
    @jayawathisiriwardana6390 8 годин тому +1

    😮🎉

  • @jeeva-b9e
    @jeeva-b9e 7 годин тому +1

    මොකක්ද මේ අන්තිම ටිකේ කොරන ටොක් ටොක් එක දැන් අන්තිම ටික බලන්නෙ නැත.

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 4 години тому

    💟💟💟💟💟💟💟💟🙏

  • @WaruniHimali
    @WaruniHimali 8 годин тому +2

    Dan asa hithanva polimta eika dakinntha ❤❤❤❤❤❤. Buran ballo adei 🎈🎈🎈🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪

  • @H.G.W.123
    @H.G.W.123 2 години тому +1

    බොසා කිව්වොත් කිව්වමයි නේ ඔක්කොම විපක්ෂයේ සෙල්ලම් නොවැම්බර් 26 වෙනිද වගේ වෙනකන් කිව්ව නේ

  • @dhanushkahettiarachchi3090
    @dhanushkahettiarachchi3090 8 годин тому +1

    ලංකාවේ මේ වගේ මයික්‍රාත්වරු සාමාන්‍ය ජනතාවට ප්‍රශ්න කළ නොහැකිද. නීතිය හමුවට ගෙනියන්න බැරිද

  • @AraNisa-t8x
    @AraNisa-t8x 7 годин тому +1

    සකුරාට පුඩිය කන්න වීම දෛවයේ සරමක් ද?. අහන්න පෙර වැරද්ද පිළිගත් නිසා ද?. ආතල් ගැනීමට අධිකරණය භාවිතා කල හැකි ද ?. සමාකාර සිද්ධි සඳහා මෙවැනි අසඩත් පන්නයේ පරස්පරතා අධිරණ රාමුවේ ඇතිවීම වලක්වා ගැනීමට ක්‍රමය කුමක් ද ?. ඉහළ උසාවියකට යාමට නොහැකි වන අය දණ්ඩනයට හසුවීම ගැටළුවකි. නඩුකාරතුමාගේ මුඩ් එක අවුල් නම් තින්දුව අවුල් විය හැකි ද?. මෙ වැනි තත්ත්වයන් අභ්‍යන්තරික ලෙස පාලනය විය යුතුය.

  • @indikalakmal4415
    @indikalakmal4415 8 годин тому +4

    අලි පැටියෙක් එක්ක ගිහින් දුන්නනම් හැබැයි ප්‍රශ්නය ඔයිට වැඩිය වෙනස් විදියට උන්දැ විසඳන්න තිබුණා

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 8 годин тому +1

    පුනරුදය තමා දැන් කලා ඉවර 🤣🤣

  • @kusumajayaseeli8749
    @kusumajayaseeli8749 8 годин тому +3

    නාමල් අදත් කිව්ව ඉක්මනින් ගොරු අල්ලන්න කියල.

    • @dayayapa5348
      @dayayapa5348 7 годин тому +3

      දැං සාක්ෂි ඔක්කොම සුරක්ෂිතව අයින් කරගෙන ඇති . මෙච්චර කල් ඔහොම කෑ ගැහුවෙ නෑ නේද ?

  • @affordbay6700
    @affordbay6700 8 годин тому

    රට ඉදිරියට .

  • @thats_whatshesaid
    @thats_whatshesaid 3 години тому

    21:54 මහේස්ත්‍රාත්ගේ පරස්පරතාවය 'ආණ්ඩුව මාරු උනාට පස්සෙ කොල්ලා හැදිලා' කියලා කෙනෙක්ට කියන්න පුළුවන් 😂

  • @sepalajayasekara363
    @sepalajayasekara363 7 годин тому +4

    අර රවී කරුණානායක කියලා කෙනෙක් ජාතියක් නැති ලැයිස්තුවකින් පාර්ලිමේන්තුවට
    ආවා නේද? එයා ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.

    • @michelmaddage9831
      @michelmaddage9831 5 годин тому

      Me Ravi was a wharf clerk and converted to politics,and after he reclaimed best FINANCE MINISTER by himself and brought all exchange friends to act on behalf of him also a guy doesn't know Size of his home in front of Justice while he was in Prison and now became elected MP by his own,what else you are waiting from him HE IS A PURE PRODUCT OF SRILANKAN POLITIQUE?????😊

  • @Malany-b6y
    @Malany-b6y 5 годин тому +1

    🙏🙏🙏👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤🎉❤🎉❤🎉

  • @sujithdezoysa8376
    @sujithdezoysa8376 6 годин тому +1

    Duminda Hulangamuwa ගේ , ලක්ෂ 5.5 රාජ්‍ය සේවක කප්පාදුවට 100 % එකගතාවය.. DH ට දෙවි පිහිට ලැබේවා.. ඔබට ඵය ඇසෙන වාද ????

  • @DharmasiriS-
    @DharmasiriS- 5 годин тому +1

    220න් විය යුතු යි. සජබ 4ක් සිලින්ඩර 1ක් පුරප්පාඩු යි.

  • @roslinnona9343
    @roslinnona9343 Годину тому

    Budusarni daviphiti

  • @AmaliPathirana
    @AmaliPathirana 6 годин тому

    Army බුද්ධි අoශ ලොක්කා 😢😢😢😢😢😢😢😢😢

  • @newsrilanka7996
    @newsrilanka7996 5 годин тому

    ගමගේ ගමේ ගියා....!!! තිලින පුදා..!!!

  • @upm696
    @upm696 5 годин тому +1

    සකුරා කියන්නෙ අලි නඩුවේ අලි පැටියාගේ නම

  • @gaminihewapathirana8132
    @gaminihewapathirana8132 6 годин тому

    බාර් ලයිසන් නම් ලිස්ට්එක දාමුද

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 6 годин тому

    Malima anduwe okkomala supiri bulat tahamai ❤❤❤❤❤❤❤❤❤❤❤❤okkoma ekama wage dakshai ❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @shakirsanoon7637
    @shakirsanoon7637 7 годин тому

    17:55 .....❤❤❤❤❤

  • @thilakpadmasiri3665
    @thilakpadmasiri3665 4 години тому +1

    පෝද්දල ජයන්ත කියන කතාව ගැනත් යමක් කියන්න පුළුවන් ද

  • @prasannaperera-e4g
    @prasannaperera-e4g 7 годин тому

    Athatama pta eka gen adhasa pehdilw kiyann❤