ප්‍රසාද් සිරිවර්ධන - ane GONO - What they are trying to do is till they get the rice from framers and stock(Probably better price than monopolies), they will import. Assume gov decide to get it from farmers for 100. Now mafia try to get the rice for 105 release to the market. Then thats fine. it not a monopoly then. but if they start buying it for 120 then all the farmers start selling to them. Its good for the farmer but its monopoly now. In this case, gov import rice and put a REUGLATED Price. then monopolies to either sell for less or distroy. In general monopolies will start buying for less as demand from them goes down. They cannot buy less than 100 as gov is ready to buy too. This will introduce a balance. It should be a balance till citizens income rise to buy rice for $10/kg and farmers productivity increase and reduce waste and disasters.
ප්‍රසාද් සිරිවර්ධන - ane GONO - What they are trying to do is till they get the rice from framers and stock(Probably better price than monopolies), they will import. Assume gov decide to get it from farmers for 100. Now mafia try to get the rice for 105 release to the market. Then thats fine. it not a monopoly then. but if they start buying it for 120 then all the farmers start selling to them. Its good for the farmer but its monopoly now. In this case, gov import rice and put a REUGLATED Price. then monopolies to either sell for less or distroy. In general monopolies will start buying for less as demand from them goes down. They cannot buy less than 100 as gov is ready to buy too. This will introduce a balance. It should be a balance till citizens income rice to buy rice for $10/kg and farmers productivity increase and reduce waste and disasters.

සිරසෙ සුරංග ගෙවලයා කෝ
මෙච්චර දවසක් ඔතන තප්පුලපු සුරංඟය කෝ ,
ඌ කසිප්පු බොන තැන වැටිලා ඇති
ඌ ආණ්ඩුව ට කඩේ යන්න ගිහින්
😢
මේ ඔමායා කියන ගෑනිට අහන්නේ මොනවද කියල වත් මතක නෑ. තණිකර එළදෙනක්.
uba hitahan nikan boru kiyannatuwa.
ඔය ගෑනි වැඩක් ඇති එකියක්ද
ජෙප්පෝ ඔහොන්මයි, වෙන අය අපහසු වෙන්න ප්‍රශ්න අහනකොට ෂොයි!
තමන්ගේ අය හිර වෙන ප්‍රශ්ණ ඇහුවොත් නරකයි, කුහක ලොජික්! 😂
අහන දේට හරියටම උත්තර දුන්නා. උබට තේරෙන්නෙ බයියන්ගේ භාෂාව නිසා උබට නොතේරෙනවා ඇති.
Toga.ammdapeya.atanta
ඇයි 4 දෙනෙක් ට එන්න කීවෙ මේ නෝනා විතරක් ආවා නම් හරි අනිත් කාට වත් කතා කරන්න දුන්නෙ නැනේ 😂😂😂😂😂😂
මාලිමාවෙ එකෙක් ඇති .... දහයක් එක්ක හරි වාදපිටියට එන්න,,,
තාම ආණ්ඩුවට මාස කීපයයි..ගොබ්බ හැත්ත ට ඒක තේරෙන්නෑ...රට බංකොලොත් කරනකම් උඩ බලා ඉඳලා.. දැං ලස්සනට ආණ්ඩුව වැඩේඅරං යනකොට තප්පුලනවා...
@@JithcomlkKata witharai weda nene sahodaraya 😂
@@pramodkaveesha8086 කලින් ආණ්ඩු කිසිම ඉදිරි දැක්මක් නැතුව කරපු අමන වැඩවලට අලුත් ආණ්ඩුව පලිද එතකොට
2048 වෙනකන් ඉන්න 😂@@pramodkaveesha8086
දුමින්ද නාගමුවට විතරයි හරි අදහසක් තියෙන්නෙ.
පුක තමයි. ආණ්ඩුවක් ගත්ත දවසට ඕකුන් තරම් අසමත් වෙන් නෑ වෙන කවුරුවත්
ඔව් බන්......😊
thiyanawa pa$3]=k. 76%k koheda bn nadu waga kale?
ඔමාය කෝවිලගොඩගේ සුරංග සේනානායකල ඉතාමත්ම පක්ශක්ග්‍රාහී
ප්‍රසාද් සර් ගේ අදහස් හොඳයි
ඌමෝඩ අදහසක් ඉදිරිපත් කලේ..වැඩිපුර සල්ලි දීලා ගොවියන්ගෙන් වී ගන්නේ ආන්ඩුවේ සහනාධාර වලින් ගොවිතැන කරපු ගොවියන්ගෙන් ..ඒ වගේ අවස්තාවක ඌ වැඩිගානට වී මිලදී අරන් ජනතාවට විකුනන්නේ වැඩි මිලට..එතකොට අපේ බදු මුදල් වලින් තමයි ගොවියන්ට නය සහනාධාර දීල තියෙන්නේ. අපේ බදු මුදල් වලටත් කෙලෝගෙන වැඩිගානට හාල් මෝල් හිමියන්ගෙන් හාලුත් අරන් කාපියව්කෝ එතකොට..එහෙම කොහෙද කරන්නේ..ඒකට තමයි රජයක් ඉන්නේ.. ඒ වෙලාවට ස්තාවර මිලකට ඒ කියන්නේ රජය පනවන මිලට ගොවියන්ට වී විකුනන්න වෙනවා. නැත්නම් පාරිභෝගික අපිටයි අවාසි වෙන්නෙ..ඔය කියන කරුනු සමතයකට පත් කරගන්න තමයි රජයේ වී ගබඩා සහ වී අලෙවි මන්ඩලයක් තියෙන්න ඕන.ප්‍රසාද්ගේ උද්දච්ච කමයි මෝඩ තර්කයි විතරයි...
උත්තර දෙන්න දෙන්නෙ නෑනේ අරෙහෙන් මෙහෙන් ප්‍රශ්න අහනවා
Suranga sahodaraya hitiya nam hari ne
උත්තර දෙන්න මේ ඇවිත් ඉන්න නෝන මේ ලෝකෙ දෙයක් දන්නැනෙ
සූරංග ආයේ ඓන්නෙනැ.ඓයාගෙ රෙද්දෙ රෙ## ඉන්නෙ😅😅😅
මුං පාර්ලිමේන්තුවේත් එහෙම්මමයි. නිකන් මෙලෝ දෙයක් තේරෙන්නේ නැති නිකන් ඔහේ පුටු රත් කර කර ඉඳලා යනවා
දුම්න්ද නාගමුව ගෙදර තියලා විෂය පද්ධතිය දන්නේ නැති මිනිස්සු ටිකක් අපේ කට්ටිය පාර්ලිමේන්තුවට යවලා තියෙනවා
දේශද්‍රෝහී වීමේ විපාකය.
අනේ මෙිකිලා පිස්සු කියවනවා අසරන මිනිස්සුන්ට කන්න හාල් ඇටයක් නැහැ 😮😮
හාල් නැත්තෙ කොහෙද බන්?
ubala me bath gila gila hal ne ganawa. koheda hal natte?
ඔය කියන හාල් ඇටයක් නැත්තෙ කොහෙද කියනවද...ඔහේ ඉන්නෙ කොහෙද අඟහරු ලෝකෙද
Punnakku කාපු උන් බත් කන්න පටන් අරන් ඇති ඔය පැත්තේ
Ei oya lankaweda inne😂
මට නම් පේන්නේ පොල්ගෙඩිය කෙලින් කරපු මෑනියෝ ඇවිත් වගේ
මුන් ලෝයල කයිය බොරැව විතරයි
😂😂😂😂
Sirawata bn akimada manda 😂😂😂😂
Is she the one?
Nagamuwa , excellent explanation 👍
සුරංග කෝ
Suranga malimawe katuwa hoyanawa😂😂😂😂
සුරංගයගෙ.රෙදි ඉල්ලෙ
උමාය ගවුම ටිකක් දිගට ඇඳගෙන ආවනම් හොඳයි.අනික් එක ප්‍රසාද්ට පැහැදිලි කරන්න දෙන්න උමාය මෝඩ ප්‍රශ්න අහන්න එපා.දැන් තියෙන ආණ්ඩුවෙන් අහන්න ඕන ප්‍රශ්න ඔමාය ප්‍රසාදයෙන් අහනවා
මාලිමාවට කඩේ යන සිරස
ප්‍රසාද් සර්ට ජයෙන් ජයම වේ
අපේ සර් පට්ට ❤❤
මෙන්න මේ ප්‍රශ්නය අඳුරගන්න පුළුවන් එකා ජනාධිපති කරමු.. පව් මුන්ට චන්දනය දීපු මිනිස්සු
menna niyama bayyek
aththada.. ethakota mechchara kal karapu un prashne aduragaththa unda.. nikan palayan ban yanda
Uba palayan
දැන් කව්ද ඔය ප්‍රශ්නේ අදුරගෙන තියෙන්නේ ..
ප්‍රසාද් සර් හරි.නිය්ස්මය්.
මාලිමාවේ රෙදි ගැලවූ මාධ්‍යය හමුවක් 😂😂
Omaya nm redi hodanawa
4:03 ඔමායගේ කට බොරු කිවුවත් දිව බොරු කියන්නෑ..😂
npp එකේ මන්ත්‍රීවරිය පව් මේවට එන්න ඕන අදාළ ඇමතිවරයා😂😂😂😂😂😂😊😊😊😊
මෝල් කාරයෝ වැඩි මිලට ඉල්ලයි තමයි.ඒකට ගොවියට කොන්දේසියක් දාන්න ඕන පොහොර සහනාධාරය ගන්න නම් 75% වී රජයට දිය යුතුය කියලා.
දීලා වී ගබඩා කරන්නෙ උබලගේ ගෙදර ද ? 😂
@Storywithasa ඇයි බන් රජයේ වී ගබඩා කොච්චර තියෙනවද අතහැරලා දාපු.ඒවා අලුත්වැඩියා කරල ගන්නවනේ.නැත්නම් අලුතින් හදනවනේ.කොහේද ඉස්කෝලෙ ගියේ
තවම ඔය කියන සහනාධාරය ගොවියට ලැබිලා නෑ. ඒ මුදලෙන් ගන්න පුලුවන් පොහොර මිටි දෙකයි. ඒක ප්‍රමාණවත් නෑ. තව අමතර වියදම් සෑහෙන්න තියෙනව. ගොවියෙක් රු. ලක්ෂ තුනක් විතර වියදම් කරනව එක කුඹුරකට. එහෙම තත්තවයක් තුල අඩු මුදලට වී දෙන්න ගොවියට මොලේ අමාරුවක් නෑ. මොකද එහෙම උනොත් වගාව සදහා ගිය වියදමවත් ගොවියට නැතිවෙනව. එතකොට කොහොමද ගොවිය ජීවත් වෙන්නෙ. සහල් මිල අඩු කරන්න නම් වී නිෂ්පාදනයට අදාල යෙදවුම් මිල ද අඩු කළ යුතු ය. එහෙම නැතුව ආණ්ඩුව උත්සහ කරනව නම් අනිවාරෙන් ම ආණ්ඩුවට ම වී විකිණිය යුතුය කියල කොන්දේසි දාන්න. එහෙම උනොත් ඔය කියන සොච්චම් සහනාධාරය ප්‍රතික්ෂේප කරල පෞද්ගලික අංශයට වී අලෙවි කරන එක ගොවියට ලාභයි. ගොවියා එයට යොමු වන එක නවත්වන්න බෑ.
පිටරටිමිම.අවුරුදු.දෙකක්
දිගටම.ගෙන්නන්න.
වුබලාවගේ.මොඩයෝ
කටවිතරයි.රටෙි.හාල්
උබලාඋ
විලිලැජ්ජා වෙ සංතොසෙ බැරැවා එදා මිනිසුන්ගේ මනස සංසිදවන්න සුන්දර කතා ගෙතුවා හොදින් හො නරකින් අමන මොඩ රැලක් කැදරයින්ට බලය දුන්නා 76වසරක පැරදනි ලංකාධිපයට හිතැති උතුමි මිනිසුන් මජරයින්ට පාලන බලය දුනෙ නැ නමුත් මැත ඉනිහශයක් නොදත් කැම වෙනියා ජතින් කොටසක් විසින් පාලනය ලබා දුන්නා ..දැන් සැපද ..සල්ලිත් නැ සනිපත් නැ😂😂😂😂😂
උබ ස්වයංවින්දනේ යෙදනවනද.හ හා කමක් නැ
@@evopowerbomb3862උබලාගේ ස්වයං වින්දනය ඉවරෙටම ඉවරයි 😂😂😂😂
ලක්මාලී නීතිඥ සහෝදරී .. හොඳ උත්තරයක් දුන්න. පිරිමි අහනවා .ඔබ පොලේ යනවද කියා. ඔබේ උත්තරය නියමයි. "මම පොලේ යන්න ඕනෙද?" නිර්භීත උත්තරයක්. පිරිමි ඉන්න අය බලන්නේ, ගැහැණු කොටු කරන්න
නෑ එයා යන්නෙ කීල්ස්😂
eka ahuwe rate elawalu wala ganawath dannawada kiyana arthayen...
හොද උත්තරක් නෙවෙයි ගෑනිට ප්‍රශ්නය තේරැම් ගන්න බැරි උනා.එලවළු මිල ගැන කිව්වේ.😂
අපරාදේ කාලය. මේ වෙලාවේ කල යුත්තේ සහල් ගෙන්වීම නම්.
ප්‍රසාද් සිරිවර්ධන - ane GONO - What they are trying to do is till they get the rice from framers and stock(Probably better price than monopolies), they will import. Assume gov decide to get it from farmers for 100. Now mafia try to get the rice for 105 release to the market. Then thats fine. it not a monopoly then. but if they start buying it for 120 then all the farmers start selling to them. Its good for the farmer but its monopoly now. In this case, gov import rice and put a REUGLATED Price. then monopolies to either sell for less or distroy. In general monopolies will start buying for less as demand from them goes down. They cannot buy less than 100 as gov is ready to buy too. This will introduce a balance. It should be a balance till citizens income rise to buy rice for $10/kg and farmers productivity increase and reduce waste and disasters.
අපෝ මාලිමේ වට්ටි අම්ම😂😂😂😂
Tho Rajapaksa vahallu
ethakota oya kawda ponsiyek da? ok ehenam ponil ta sajitha ta dekata nemenna ok.
පළාත් පාලන චන්දෙන් මාලිමාව හුගක් දුරට පසු බසිනවා. කිව්වා වගේ වැඩ නැහැ. මෙහෙම ගියොත් ගොටාබයට අන්ත වෙනවා. රිලා ප්‍රශ්ණය පොල් ප්‍රශ්ණය හාල් ප්‍රශ්ණය. ජනාතාවට තදින්ම දැනෙනවා. බලමු බලමු කියලා අවරුදු 5 ගියාම කියයි කාලය ඉවරයි කියල. පාස්කු මහාබැන්කු, හොරකම්, සිදු වූ මිනීමැරුම් අපරාද කවද වීසදෙයිද විසදයිද????????? මමත් මාලිමාවට චන්දය දුන්නු කෙනෙක්. බලුමු තව ටිකක්.
ආණ්ඩුවෙ ඉන්න උන්ට ඇදුම් දෙන්න අය හිටියට පැනක් දෙන්න කෙනෙක් නැති හැටි
ආයෙ මිනිස්සු පාරට බැස්සොත් මාලිමාවට විතරක් නෙවි සිරසත් ගුටිකනව
පැරදුනනම් කෙඳිරි ගහන්නෙ නැතුව හිටපල්ලා 😂
මිනිස්සු පිස්සු නෙවෙයි හු
Damma parata bassoth kanna wenawa
😂😂😂😂😂😂😂😂😂😂😂
උබ ස්වංවින්දනේ යෙදනවනද හහා කමක් නැ
ප්‍රසාද් හරියට හරි. පච සෙට් එකට මෙලෝ දෙයක් දන්නේ නෑ. ඔළුවක් නැති සිරසේ ගොන් හරක් ටික රෙදි නැතිව කඩේ යනවා.
Pledge loan එක දන්නේ නැති ලක්මාලී නීතිඥ සහෝදරී😂😂😂,
මාලිමාවේ උගත් කියපු අය නේද මේ
උගත් කියනඑවුන් බත් කනවද ? වගකීමෙන් කියන්නෙ.මාලිමාව ඉවරයි
Well explained, Prasad, All the best.
Goo hukannek
පැය විසිහතරෙන් ...එක පෑන් පාරෙන් විනාඩියෙන් කරනව කියපුවා කෝ යකෝ🤣
😂😂😂
ප්‍රසාද් සිරිවර්ධන - ane GONO - What they are trying to do is till they get the rice from framers and stock(Probably better price than monopolies), they will import. Assume gov decide to get it from farmers for 100. Now mafia try to get the rice for 105 release to the market. Then thats fine. it not a monopoly then. but if they start buying it for 120 then all the farmers start selling to them. Its good for the farmer but its monopoly now. In this case, gov import rice and put a REUGLATED Price. then monopolies to either sell for less or distroy. In general monopolies will start buying for less as demand from them goes down. They cannot buy less than 100 as gov is ready to buy too. This will introduce a balance. It should be a balance till citizens income rice to buy rice for $10/kg and farmers productivity increase and reduce waste and disasters.
@orangetry Even anura couldnt read and understand your comment 🤣🤣🤣
What you says stupid
😅
මාලිමාවෙ වට්ටි අම්ම බොරු හද හද කියනවා
හිටපු විහිළුකාරයෝ වෙනුවට අලුත් විහිළුකාරයෝ ටිකකට මයික් ලැබීම.....
අවු 76ක් තිස්සෙ හැමදේකම ප්‍රශ්නය විතරක් දැකපු ප්‍රායෝගික විසදුම් නැති මිනිස්සු ටිකකට ප්‍රශ්නයට උත්තර හොයන්න හම්බුනාම මේ වගෙ දේවල් බලාපොරොත්තු වෙන්න වෙනවා.සමාජවාදයට ජයවේවා 🤌
සමාජවාදයේ තිඹිරි ගෙදරවත් සමාජවාදය නෑනේ 🥲
😂😂😂😂😡
😂 සල්ලි දිලා කාලා සල්ලි දිලා අැදුමක් අැන්දනම් චන්දෙ දවසෙ 80 තිබ්බ පොල් ගෙඩි මාසෙන් වැඩි වුනේ කොහොමද ඉස්සරවෙලා හොයන්න තිබ්බා පිනට හාල් කිලො 20 බෙදපු රටක එක පාරට හාල් නැතිවුනේ . හිතුවේ නැහැ මෙච්චර මතයක් එයි කියලා එකයි මෝල කාරයනගෙන්😢😢 උදවු ගත්තෙ😢😢
විවෘත ආර්ථිකය එපා කියපු අය දැන් ඒකට තරගයක් දෙන්න හදනවා...
අනේ අනිච්චං....
Well explained.Prasad Sir
රනිල්ලගේ දැනුමත් එක්ක මේවා හාල් කෑලි
රනිල් ගෙදර ගෙනියන්නත් හොදයි නේද
රනිල්ගේ දැනුම නිසා තමයි වී අලෙවි මන්ඩලයටම එකම එක ලොරියකුයි ගබඩාවල එකම එක වී ඇටයක්වත් නොතිබුනේ..ලංකාවේ උන්ගේ ප්‍රධාන ආහාරය බත් කියල දැනගෙනත් ගොවියන්ට කියනවා 2015 දී වී වගා කරන්න එපා..කුඹුරුවල වෙන වෙන බෝග හිටවන්න කියලා..තාමත් රනිල් වැඩ්ඩා කියන ගෝතකර්ම ඉන්නවා...
සුරංගයා වෙනුවට ඔමායා... රජයට හොඳටම උස්සනවා 😂
රටේ දේශපාලන අනාගතය ප්‍රසාද් ❤
මාලිගා පෙම් මාලිමා අහසේ තැනූ මාලිමා.....
හාල් ආනයනය කරලා ඒකෙනුත් ආණ්ඩුව නා ගත්තේ නැත්නම් පුදුමයක්. කොහෙත්ම හාල්මෝල් මුදලාලිලා ගාවට ආණ්ඩුව යන්නේ නෑ ආණ්ඩුවේ මැතිවරණ ක්‍රියාවලිය තනිකර නඩත්තු කළේ ඒගොල්ලෝ.
නියමයි බන් මාලිමාවට උන දෙ
වෙළෙඳපොල බලවේග ගැන අවබෝධයක් නැතුව ලොරි ටෝක්ස් දීල ඇත්ත පේනකොට් දැන් තටමනව.
ඔමායා කඩෙ යන්න එපා ආන්ඩුවට
හාල් මිල වැඩි වෙන එකට රජයෙන් වී මිලදි ගන්නවා නම්, පොල් වැඩි වෙන එකටත් රජයෙන් පොල් මිලදී ගන්න පොල් අලෙවි මණ්ඩලය හදමු ...
ඇත්තටම පෙරටුගාමී එකේ ඉන්න දුමින්ද නාගමුව, වසන්ත වැනි අයත් ජනතාව පාර්ලිමේන්තුව ට යවන්න තිබුනා. එයාලටත් හැම දෙයක් ගැනම හොද දැනීමක් තියෙනවා .එයාලත් ජවිපෙ හිටපු අයනෙ.
මට තේරෙන විදියට මේකට තියෙන විසඳුම ලෙස වී ගොවියට රජයේ ලියාපදිංචි ව. ඔහුගේ ගෝබිම අනුව අවම පොලියක් මත අක්කරේකට සාධාරණ මුදලක් ලබාදී ගොවියාගේ අස්වැන්නෙන් 3/5 කොටසක් ලබා දිය යුතු ලෙසට නීතියානුකූල කටයුත්තක් ගෙන යුතුයි.(ලියාපදිංචි කරන ගොවි බිම සහ ගන්නා මුදල අනුව තීරණය කළ යුතුයි ගන්නා කොටස).
සුරපුරේ.. 🥰🥰🥰🥰🥰🥰
ප්‍රසාද් සර්ට පැහැදිලි කරන්න දෙන්න ඔමායා.ගොනෙක් වගේ පැන පැන මාලිමාවට කත් අදින්නේ නැතුව
මාලිමාවෙ ගැනිට ප්‍රශ්න වපට තියෙන උත්තර ,පොඩ්ඩක් ඉන්නකො මහත්තය ,මට කතාකරන්න දෙන්නකො මහත්තය ,ටිකක් ඉන්නකො ,පොඩ්ඩක් අහන්නකො 😂😂😂😂😂😂😂අයියෝ ,
ප්‍රසාද් සිරිවර්ධන - ane GONO - What they are trying to do is till they get the rice from framers and stock(Probably better price than monopolies), they will import. Assume gov decide to get it from farmers for 100. Now mafia try to get the rice for 105 release to the market. Then thats fine. it not a monopoly then. but if they start buying it for 120 then all the farmers start selling to them. Its good for the farmer but its monopoly now. In this case, gov import rice and put a REUGLATED Price. then monopolies to either sell for less or distroy. In general monopolies will start buying for less as demand from them goes down. They cannot buy less than 100 as gov is ready to buy too. This will introduce a balance. It should be a balance till citizens income rice to buy rice for $10/kg and farmers productivity increase and reduce waste and disasters.
පොන්නයො කියන දේ හරියට අහපන්
උබ ස්වංවින්දනේ යෙදනවනද හහා කමක් නැ
පළමුව අනඩුවෙන් ආපු සහෝදරියට ඕනවෙලා තියෙන්නේ, සහල් ආනයනය මෙවෙලාවේ තියන එකම විසදුම කියන්න.
වෙන බහු බුත ගැන ඇයට හැගීමක් නොමැත.
පේන විදිහට මාලිමාවෙත් තුන් හතර දෙනෙකුට විතරයි මේ හැම ක්ෂේත්‍රයක් ගැනම අවබෝදයක් තියෙන්නේ.
කලින් හිටි ආන්ඩු වල හැම ක්ශේත්‍යකම දැක්මක් දැනුමක් තිබ්බ එකෙක් කියන්න බලන්න
රට ගොඩ නගන්න මාලිමාවට සදාරන කාලයක් දිය යුතුයි නේද...
දුමින්ද පාර්ලිමේන්තු සිටිය යුතු කෙනෙක්
රෙනවා
දුමින්දට විතරයි හරි කතාවක් තියෙන්නේ❤❤
Great ❤
බොරු කියලා ආණ්ඩුවක් අරගෙන දැන් පිස්සු කියවෙනවා.
ප්‍රසාද් සිරිවර්ධන - ane GONO - What they are trying to do is till they get the rice from framers and stock(Probably better price than monopolies), they will import. Assume gov decide to get it from farmers for 100. Now mafia try to get the rice for 105 release to the market. Then thats fine. it not a monopoly then. but if they start buying it for 120 then all the farmers start selling to them. Its good for the farmer but its monopoly now. In this case, gov import rice and put a REUGLATED Price. then monopolies to either sell for less or distroy. In general monopolies will start buying for less as demand from them goes down. They cannot buy less than 100 as gov is ready to buy too. This will introduce a balance. It should be a balance till citizens income rice to buy rice for $10/kg and farmers productivity increase and reduce waste and disasters.
ammo ammo kauda aththa kiwwe ethakota?
උබ ස්වංවින්දනේ යෙදනවනද හහා කමක් නැ
ඔමායා ඔයිට වඩා හොදයි npp එකට ගියානම්.රජයේ නියෝජිත වරියක් වගෙ.
මාලිමාවට කරන්න බැහැ තමයි අපරාදෙ චන්දෙ දුන්නේ කට විතරයි
මාලිමාවට චන්දේ දුන්න උන් නම් ඔහොම කියන්නේ නෑ ඔය තමයි බයියෝ
පාර්ලිමේන්තු විවාදත් අහපං බයියා
චන්දෙ දුන්න කෙනෙක් නම් ඔච්චරම මෝඩ වෙන්න බැහැ...😂😂😂
boru nokiya hitapan toiya😂
මාලිමාවට ඡන්දෙ දුන් උන් කියවන්නෑ වාහේ..සජියට පු@ දීපු එකෙක්😂
මේ මාලිමාවෙ පචමෝල බොරු විදිනවා. ඒ මදිවට මාරම පණ්ඩිතකමක් තියන්නෙ. මං පොර ජාතකය තනිකරම. අර පාර්ලිමේන්තුවෙ කැන්ටිම පෙරලගෙන කන එකේ අනිත් එක වෙන කෙනෙකුට කතාකරන්න දෙන්නෙ නෑ. අනුර ජනාධිපති මේසෙට ගහල දවස් 10ක් දුන්නා නේද? ජයතිස්ස කීවනෙ දවස් 10න් පස්සෙ බලාගමු කියල. තාම දවස් 10 ගියෙ නැද්ද? කන්න දෙකක් යනකල් බඩගින්නෙ ඉමු.😅😅😅😅
duminda maru oya.ilaga oya thama vipaksaya hadanneah❤❤❤
සහල් ආනයනය කරන්න ඕනෑ ,නැවත සහල් වෙලදපලට ලගාකරගන්නා තෙක්ම ,ගොයම් කපා වී මාස 4ට වත් ගබඩා ඇති සැටියෙන් සැලසුම් කරන්න . සමුපකාර , සතොස , ඇතුළු වෙලදපොල පවත්වා ගෙන යන්න පුළුවන් විදිහට සැලසුම් ඇති කරන්න . රටේ ජනතාව ගේ මුදලින් ඉහළින් ජිවිතයක් රැගෙන ගිය පාලකයන් ,අද ගෙදරට වෙලා ,,😢 අනුර ඇතුළු රජය ට මඩ ප්‍රහාර එල්ල කරලා පෙන්වීමට සැලසුම් කරනවා. තෙරුවන් සරනයි !
එලදෙනෙක්ම තමයි මේ ගැනි. කට නම් තියනව.
ඔය අහන අයට පර මස තුනක් පමණක් කලින් අයංග්න් අහන්න තිබේන එය අයට අහන්න තිබේනව❤❤❤❤
මාලිමා අන්ඩුවක් අපු ගමන් විපක්ශයෙ ඉන්න හරක් හිතන් ඉන්නෙ උන් අවුරුදු 75 ක් අනුබව කරපු රට මාස 2න් ගොඩ ගන්න පුලුවන් කියලා...රට හදන්න කලින් ජාතික ලැස්තුවෙ 4 දෙනා නම් කරන් ඉන ඔනෙ ඉස්ලලාම 😂
ඉතින් මාස දෙකෙන් රට හදන්නනෙ ලපානුර බේගල්නායක පොයිය ගැහුවෙ😂
හාල් මාෆියාව පෑන් ඉරෙන් නැති කරන්නෙ
@ චන්ද ප්‍රතිඵල බැලුවනම් දැන් කටයි පුකයි වහන් අවුරුදු 5ක් හිටපන් පුක නොදි 🖕😁 දැන් උබලා මෙ රටෙ සුලුතරය ඉස්සලා එක තෙරුම් ගනින්..මින්සු උබලගෙ පුකට පයින් ගහලා එලෙවුවෙ🥴 උබ 2.50 බත් බැලයෙක්ද නැත්නම් අර ජාතික ලැස්තුව නිසා අවජාතක වෙච්ච 💩ගූ ගොඩේ බත් බැලයෙක්ද ?
@@AkinduUdanethදවස් දෙකෙන් ප්‍රශ්න විසඳන්න පුළුවන් ඒ දවස් වල සුදු van වලින්
@@rvandephili විකාරද සුදු වෑන් මොකටද atlas පෑනක් විතරයි සහෝදරයාට ඕන ප්‍රශ්න විසදන්න
@@AkinduUdaneth grate ...😂😂😂😂
මාලිමාවට ජය රටට ජය අනුරට ජය ජවිපෙට ජය
මාලිමාවට චන්දය දුන් ජනතාවට මොකක්ද බන්
Kalabala wenna epa hode
Ranil siya neme me
W biththayak den 65.hal ne.baiyonta gu tama kanta wenne.den hodada ko ugandawe hangala tiyana doller
❤❤❤❤❤❤❤❤
අම්මෝ අරයා මොකද මේ අඩන්නේ සුරංග වෙන්න ද යන්නේ
මැතිණිය වගේ බලහත් කාරයෙන් ජනතාවට ආදරේනම් ඇයි නොගන්නෙ...මේ තරම් මිළ ගණන් ඉහළ ගියේ නෑ....
යකෝ මුං ඉස්සර උගන්ඩාවෙ තියන හොරකම් කරපු සල්ලිත් අල්ලනවා කිව්වා,, ඒ උනාට හංගපු හාල් අල්ලගන්න බෑලු,,,😂😂😂
උබ අල්ල්පන්
ඩොබි සෙට් එක හොදටම හොදනවා
බොරුවට හාල් ගරන්නේ නැතිව ඉන්න ලබන වසරේ සිට ඇත්තට හාල් ගරන්න පුලුවන් .
අවුරුදු 25 තිස්සේ ලංකාවෙි සහල් මාපියාවක් තියෙන්නවා කියලා කිව්වා එත් එවාට විසදුමක් හොයා ගන්න බැරි වුනා කුෂිකර්ම ඇමතිවරුන් හා නිලධාරීන් දුර්වලයි කියලා කියන්න පුළුවන් නෙද😂, හැමදාම වි්‍යාපාරිකයන් තමා මාපියාව කරන්නේ කියලා හැමෝම ඔලුව බෙරගන්නවා 😂😂😃😁😊
ඔමායට හොඳටම ට්‍රැක්
Very good ❤️ 💖 👍 God bless ♥️ Malimawata Jaya wewa ♥️ 💚
තොග පරීක්ෂා කරලා නම් තීරනය කලේ ආනයනය කරන්න මෙතන ප්‍රශ්නය ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක් නොමැති කම. හැමෝම හදන්නේ හොරකම් කිරීමේ අවස්ථාව තමන්ගෙ පැත්තට ගන්න උත්සාහ කිරීම විතරයි 😢
අනේ ගැනියෙ තොපි බොරු කියලා චන්දෙ අරන් දැන් බයීල ගහන්න එපා.💔
Katha karanna igenagana sahodaraya .
උබ මෝඩයෙක් කියලා මරන්නද ඉතින්
මෝඩ ප්‍රශ්න අහන්න එපා තේරුම් ගනිල්ලා මේ කාපු රටක් හදන්න තියෙන්නේ මේ ආණ්ඩුව පලි නෑ මේ ප්‍රශ්න වලට නමුත් කාලයක් ඕන 10:26
ඔච්චර දඟලන්නේ නැතුව මැතිණිය ඇමරිකන් තෙල් සමාගම්, වතු ජනසතු කලා වගේ හාල් මෝල් ටික රජයට පවරා ගනිල්ලකෝ. පුළුවන් නම් ජෙප්පෝ කරලා පෙන්නන්න.
මොකටද රජයේ බදු ආදායමෙන් පිං පඩි ගෙවන්නද??
ආයියො සිරස මෙලො රහක් නැහැ නෙද මාලිමාව හොර නැවක් අද මේ රූපවාහීනි නාලිකාව මිනිස්සුන් ට මහජනතාවට අයිති තරග වැරදී යට පාචිචි කරනවා සිරස ආයාතනයට එහි කලාමනාකාර මංඩලයට සහ මේ වැඩ මෙහෙවන සුරංග ඔමාය විරුද්ධ පෙළ ගැසීය මොහුන් ජනතා අධිකරණයට යොමු කල යුතුයි
පොඩ්ඩක්.හිටාල්ලලකො.ආන්ඩුව.අරන්.දවස්.20.දැනට.රටින්.හරිගෙනත්.දෙනවා.පොල්නම්.පලදාව.අඩුයි.ජනගහනය.වැඩියි.පොල්පලදාව.අඩුනිසානෙ.පොල්කාරයො.පොල්.ගෙඩිය.වැඩිගානට.විකුනන්නෙ.
ඩඩ්ලිල අනුර රනිල් ල මහින්දල මුන් ඔක්කොම යාලුවෙ මල්ලි ඔක්කොම ඩීල් දාල මල්ලි
මුන්ගේ 159 ක් ඉන්නවා හැමදාම මාධ්‍යට එන්නේ මුන් ටික විතරයි
වී මෝල් ගබඩාවල තියෙන වී සහ හාල් මහජනතාවට දෙන්න කියල කියන්නේ.මාලිමා ගවයන්ට තේරෙන්නෙම නෑනේ
සහන මිලටද සහල් ගෙන්වන්නේ රජයෙන් එහෙනම් හොදයි
එහෙනම් 230 අඩුවෙයි නේද
කෝ චන්දෙට කලින් මේවගේ වැඩසටහන්වල පැන පැන කතාකල පක්ෂග්‍රාහී නිවේදනකයා
ලක්මාලි....පිස්සු...හුටන්😮😅😮😢
Kiwwe කොහොමද api hituwe loku හාල් mool කාරයෝ ගාලු මුවදොර genei kiyala
එච්චරම මෝඩ වෙන්න එපා. සජිත්ටද චන්දෙ දුන්නෙ
@@indunilsampath6419 අනුර ටොම් පචයා.
මාලිමාවට බෑ බං.මිනිස්සුන් සල්ලි වලට හාල් ගන්න පෝලීමෙ.දෙන්නෙත් 3kg යි.දැන් කන්නයක් දෙකක් යනවලු හරියන්න 😂😂😂😂
බෑරි.නම් මිනිස්සුන්ට බඩ ඉන්න දෙන්නෙ නෑතුව පලයල්ලා.😂😂😂😂😂
කවුද.ෙම්අමමන්ඩි.දත්වහල්ලක්
බැංකු වලට ව්‍යාපාරිකයින්ට සහල් ගන්න 6% දෙන්න පුලුවන් නම් වී අලෙවි මන්ඩලයට බැරි ඇයි ඒක කරන්න
ආදායමක් ගන්නත් පුලුවන්
මොකාද මේ ඇගෙන්ම කථා කරණ එකා අත් පද්දනව 😊
මේ නෝන කියනව
සහල් පොල් වැඩී ඒකට ප්රශ්නයක් නෑලු..
එයාල නිකන් කන නිසා ප්රශ්නයක් නෑඒත් අපිට ප්රශ්නයක්
සෘජුවම කියනවා නම් වැඩි මිලට ඕවා යන්නේ බියර්/මත් පැන් නිෂ්පාදනයට, මෝල් හිමියන්ට ඒක ලාභයි, ඒකයි වෙන්නේ
පච ටැක්ටර් දෙකක් 🤣🤣🤣🤣🤣🫡🫡
මාලිමාව ට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔමායා සහ NPP අය හෙන මොංගල්
ඔයා නම් මාරයි
ඒක නම් ඇත්ත.ව්‍යාපාරිකයො මේ ගොන් වාමවාදී ඩබල් පොකට් කාරයනට කැමති නෑ.රනිල් කියන්නෙ වැඩ්ඩෙක්.මිනිස්සු රැවටුනා
දැන් සැපයි නේද සිරසනේ මුලින්ම කඩේ ගියේ දැන් සිරසටත් තියෙන්නෙ හැම තැනම හොයලා මිනිසුන්ට අඩුවට ලාබේට හාල් පොල් අරන් දෙන්න
Npp❤❤❤❤❤
😂😂😂😂😂😂😂
😂😂😂
15-11 එළදෙනක් වගේ නේ මේකි ප්‍රශ්න අහන්නේ, 159 ඉන්න කයියනායකලා ආණ්ඩු කරනවා බර/බොරු ප්‍රශ්න අහන්නේ විපක්‍ෂයෙන්