අපි තමයි දන්නේ

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 409

  • @SenevirathnaThennakoon
    @SenevirathnaThennakoon 22 години тому +140

    අද බිමල් ගේ භූමිකාව අති විශිෂ්ඨයි. ඔහු එම තනතුරට පත් කිරීම ඉතාම දූර දර්ශී තීරණයක් බව හොඳින්ම වැටහුනා.

    • @malshankannangara6891
      @malshankannangara6891 20 годин тому +15

      බිමල් ඇත්තටම ලෙජන්ඩ් කෙනෙක්..මාරම ඩීසන්ට් විදිහට ප්‍රශ්න සහ උත්තර ඉදිරිපත් කරනවා

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 19 годин тому +8

      ඒකනම් මටත් හිතුනා. වෙනදා ඔහු බොහොම හෙමින්නෙ කතාකරන්නෙ.

  • @Lakshan_lanka_iron_works
    @Lakshan_lanka_iron_works 21 годину тому +114

    කොමද පාර්ලිමේන්තුව අද දැක්කද විපක්ශෙ කොච්චර දැගලුවත් ආන්ඩුව ඉතා සංයමයෙන් වැඩ කටයුතු කරා . ආන්ඩුව ඇත්තටම පට්ට දැන් තමයි අපිට හැගීමක් එන්නෙ පාර්ලිමේන්තුව කියන්නෙ වැදගත් තැනක් කියල . ස්තූති මාලිමව 🙏

  • @chandraniamarasinghe1241
    @chandraniamarasinghe1241 23 години тому +128

    ඉරාජ් ආන්ටි.ඒක නම් ඇත්තටම ඇත්තයි.තනිකරම මල් චීත්තයක් .

    • @chithrawatutantrige3673
      @chithrawatutantrige3673 17 годин тому +1

      😂😂😂

    • @prabakumari3701
      @prabakumari3701 12 годин тому +3

      Mal newei gu cheettayak😂😂

    • @Ratadinawanabalawegaya2024
      @Ratadinawanabalawegaya2024 9 годин тому +1

      ඔය වගේ උන්ව හඳුන්වන්න කාන්තා නම් හරි ඇඳුම් හරි පාවිච්චි කරන එකෙන් කරන්නෙ කාන්තාවනට අපහාස කරන එක, පිරිමි උසස් කියල කියාගන්න ද ඕනෙ, ඇයි ගැහැණු මේ තරම් පහත් කරන්නෙ

  • @nisaljayawardena
    @nisaljayawardena 23 години тому +142

    76 වසරක සාපය අවසන් කරන්නට දායක වුණු දමිළ මුස්ලිම් බර්ගර් මැලේ සහ සිංහල, සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය!
    🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 22 години тому +60

    සුභ සැන්දවක් Mr.Bahratha ❤❤❤
    තල්දුව යැව්වා නේද 😊😊

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 22 години тому +132

    බිමල්,නලින්ද ඇත්තටම දුන්නා ලෙසටම ,👌 ආයිත් විපක්ෂය flat dwon

    • @inokaperera1
      @inokaperera1 18 годин тому +3

      @@Weerasinghe-h8u විජිත ත් මරු ආහ්හ්

    • @madawaperera1447
      @madawaperera1447 2 години тому

      Okkoma ape Aya Maru. Mare Maru ee thamamaalimawa​@@inokaperera1

  • @User29438
    @User29438 21 годину тому +41

    අනික් මාධ්‍ය වේදීන් ආණ්ඩුවේ කකුලෙන් අදිද්දී ඔබ වැනි මිනිසුන් හරි ශ්‍රේෂ්ඨයි රටට ණය නැති මනුස්සයෙක් රටේ වැරැදි රට ඉදන් කියල දෙන මහඟු සේවයක් රටට කරන ඔබට සම්මාන දෙන්න ඕන බොහොම ස්තූතියි සර් 🙏🙏🙏🙏❤❤❤ වාසනා මිස් ස්තුතියි ඔබටත් 🙏🙏🙏❤❤❤

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 22 години тому +32

    ඔබ තුමා ඉතා හොදින් මේ වැඩසටහන ඉදිරිපත් කරනවා.දැනුවත් කිරිම ඉතා සංයමයෙන් කරනවා.මේ දේ ගැන හැමදාම මගේ අදහසක් විදියට දානවා.ඒ එය අගය කරන්න ඕන දෙයක් නිසා

  • @change1341
    @change1341 21 годину тому +21

    නලින්දගේ කතාව නම් මරු..

  • @oshadaviduranga2638
    @oshadaviduranga2638 23 години тому +47

    දේශපාලන ලෝකෙ පිස්සු දැකලා හිත කලබල උනහම හිතා ගන්නවා හවස හෑල්ල අහලා හිත හදා ගන්නවා කියලා

  • @anuradharanasinghe7144
    @anuradharanasinghe7144 23 години тому +67

    ඉරාජ් ආන්ටි මරු එක

  • @Arosha-c5c
    @Arosha-c5c 21 годину тому +17

    සුභ ආරන්චියක් කියන කොට මාර සතුටක් දැනුන. මොනා උනත් සුභයිනේ❤❤❤

  • @nimu9175
    @nimu9175 23 години тому +26

    සුවපත් සැදෑවක් වේවා ඔබ දෙදෙනාටම.සියල්ල දත් නිසා තමයි එයාල හොඳටම කලේ.අපිට අර සිංදුව අහන්න බැරිද දනනෙ නැහැ නේද.ඒකට නම් හොඳටම හිනාගියා.ස්තුතියි ඔබට.
    උතුම් තෙරුවන් සරණයි !❤

  • @pdtudayakanthapathirage7422
    @pdtudayakanthapathirage7422 21 годину тому +39

    ඇත්තටම භාරත මහත්මය මම කළමනාකරුවෙක් විදියට රැකියාව කලා මම ගණිතය හොඳට දැනගෙන හිටියට ආයතනය තුල වැඩ දැනගෙන හිටියෙ නැ මුලදි කවුරුත් මාව හෑල්ලුවට ගත්ත පස්සෙ උපදෙස් ගන්නෙ මගෙන් තව මාසයක් දෙකක් යද්දි ක්ථානයක කියන්නෙ කව්ද කියල ඔය වටේ ඉන්න අය දැනගනී❤

  • @lakmalkumara8187
    @lakmalkumara8187 23 години тому +62

    අර්චුනා හනුමා කෙනෙක්...ජාතිවාදී අවුලක් ගේන එකෙක් අනාගතය ගැන අවුලක් වෙනවා...

  • @upulpriyantha4129
    @upulpriyantha4129 22 години тому +35

    Mee masso කියන යූටියුබ් චැනල් එකේ පෝද්දල ජයන්තගේ වීඩියෝ එක අද බැලුවා.. කලින් අහලා තිබුනත් ඒ කතාව ඇඟ හිරිවැටෙන විස්තරයක් කරේ.. තනිකරම ගෝඨාභයගේ වැඩ.. එය මාධ්‍ය නිදහසත් එක්ක මේ මාධ්‍ය නිදහස කියන්නේ මහමෙරක් තරම්..

  • @shanthasilva9587
    @shanthasilva9587 22 години тому +61

    ජාතිවාදය ආගම්වාදය දුටු තැන මර්දනය කරන්න ඕන.

  • @sunilnillegoda7108
    @sunilnillegoda7108 20 годин тому +18

    පෙර පුරුදු පාර්ලිමේන්තු හැසිරීම විපක්ෂය තුළින් දැකීම පිළිකුල් සහගත යි...
    කෝඩු කාරයන් ලෙස හඳුන්වනු ලැබූ අය පුරුදුකාරයන්ට වඩා බුද්ධිමත් හා පරිණත බව පෙන්වා දුන් මාලිමාව ගැන සතුටු යි.

  • @SugathAnanda-y5p
    @SugathAnanda-y5p 23 години тому +67

    ඉරාජ් එක්ක හිටියේ පොහොට්ටුවේ බයියෝ ටිකක්

  • @DilshanMaduranga-jf9mj
    @DilshanMaduranga-jf9mj 23 години тому +39

    අරගලේට ගහපු දවසේ හිටියා උන් සෙට් එක

  • @hashandanuddhara266
    @hashandanuddhara266 20 годин тому +9

    තල්දූව කොයි වෙලේද කියලා හිටියේ..
    යවන්න.ලොකු ජයක් ආණ්ඩුවට ❤🎉

  • @TheAyomini
    @TheAyomini 22 години тому +30

    පාර්ලිමේන්තුවෙ කාර්යමන්ඩලය හිතාමතාම අළුත් පාර්ලිමේන්තුවෙ වැඩ අවුල් කරනව වගේ.එයාලටත් අවුල් ඇතිනෙ දූශිත පාර්ලිමේන්තුවක් නැති එක ගැන.මේව හොයන්න ඕනෙ.විපක්ෂයත් හවුද දන්නෙ නැහැනෙ.😊

  • @OriginalNisadesKavi
    @OriginalNisadesKavi 23 години тому +48

    බිමල් සහෝදරය ගැන නම් ඇත්තම කිව්වෙ---අනිත් මාළිමා ත් එහෙම තමයි

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 19 годин тому +10

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @rewdonmemes4920
    @rewdonmemes4920 23 години тому +46

    නිළ ඇඳුම වැරදියට ඇන්දෙව්වේ හිතා මතා කතා කරගෙන කියල හිතෙනවා..

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 22 години тому +10

      එහෙම වෙන්න පුළුවන් හේතුව පැය ගානක් ඒක අන්දලා ඒක දිහා බල බල හිටියා පාර්ලිමේන්තුවේ වැඩ කරන කට්ටිය අපහාසයක් කරන්නම කරපු වැඩක්

    • @dammikarandeniya2112
      @dammikarandeniya2112 22 години тому +5

      පාර්ලිමේන්තු.. කාර්යමණ්ඩල ය එහි ප්‍රමුඛතම පුද්ගලයා වන දිගටම අන්දවන හැඩයි..හිතාමතාම.
      Social media වල දවසේ මාතෘකාව උනා..දෙවරක් මං 😢😮

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 21 годину тому +8

    බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤හැල්ල❤ආසාවේන්❤බලන්නේ❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💕💕💕💕💕💕💜💜💜💜💜💜

  • @pasanmanoj9681
    @pasanmanoj9681 23 години тому +63

    0:15= නව පාර්ලිමේන්තුවේ මංගල විවාදය
    1:16= වලියක්.....
    6:05= කතානායකට වුණ පටලැවිල්ල හා සභානායකගේ ප්‍රතිචාරය
    14:54= "අපි තමයි දන්නේ"....හෙවත් දැනමුතුකම් දන්න විපක්ෂය
    17:32= විපක්ෂ නායක ලේකම්
    18:36= ඉරාජ්ගේ රැස්වීම
    22:21= PTA සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස මාධ්‍යයට දැක්වූ අදහස
    27:43= සුබ ආරංචිය..... තල්දූව මාරුකිරීම
    31:24= comments බැලීම හා අදහස් දැක්වීම
    33:33= රත්තරන්ගේ කතාව
    35:34= "යන්නේ කොහෙද මල්ලෙ පොල්" තීන්දු

    • @sujatharatnayake9900
      @sujatharatnayake9900 22 години тому +7

      පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඔය පටලැවිලි ඔක්කොම කරන්නෙ විපක්ෂයේ සහ ගෙදර ගිය අයගේ ඉගැන්නුම් බහට වෙන්න බැරිද?

    • @vitharana3784
      @vitharana3784 22 години тому +4

      මේ පෙළගැස්ම අපි ඉතා අගේ කොට සලකනවා.

    • @pasanmanoj9681
      @pasanmanoj9681 22 години тому

      @@vitharana3784 ,
      ඇගයීමට 🙂🙏 . වැඩට ගිහින් ගෙදර ඇවිත් තමා උදේ , හවස වීඩියෝස් වල time code දාන්නේ. 🙂

    • @thegodbrh
      @thegodbrh 22 години тому +2

      Time එක දාන එකට respect ❤

    • @pasanmanoj9681
      @pasanmanoj9681 21 годину тому

      ​@@vitharana3784,
      ස්තූතියි ! ඇගයීමට

  • @kudamanike1443
    @kudamanike1443 23 години тому +83

    පුරැදු අය සුපුරුදු විදියට අවුල් කරන්න මහන්සි ගත්තා ,

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 22 години тому +10

      අන්න ඒක හොඳටම පෙනුනා

    • @ajanthabandara8078
      @ajanthabandara8078 22 години тому +2

      Yes, They tried their best. 😅😅😊😊

  • @basanje8737
    @basanje8737 23 години тому +31

    පලමු පාර්ලීමේන්තු සභාවාරයේ දයාසීරිගේ කතාවලීන් හැසිරිමේන් පේනවා එයා සජීත්ගේ තැන ගන්න ට්‍රයි එකක් තියෙනවා කියලා ,
    මීලග හැල්ල පොළීස් ලොක්කන් සහ ඔවුන්ගේ මාරැ වීම් කෙසේ රටට ආණ්ඩුවට බලපායිද කියලා විග්‍රහ කලොත් හොදයි ,

  • @mohamedamanulla2748
    @mohamedamanulla2748 21 годину тому +24

    පාර්ලිමේන්තු කාර්‍යමන්ඩලය විශ්වාශ කරන එකත් ප්‍රශ්නයක් . ප්‍රවෙශමෙන්!!!😮

    • @ajanthabandara8078
      @ajanthabandara8078 20 годин тому +1

      Yes, They are involved in this incidents from the day one. This is a very well planned game done by the ex president for sure.😮😮

  • @rohanfernando4745
    @rohanfernando4745 22 години тому +28

    ඉරාජ් ඇන්ටි වැඩිකාලයක් යන්න කලින් මහජනතාවගේ මංගල සාදයකට ලක්වෙන්න නියමිතයි.....

    • @fonsekafonseka6591
      @fonsekafonseka6591 22 години тому +3

      අනිවාර්යයෙන්

    • @madawaperera1447
      @madawaperera1447 2 години тому

      ​@@fonsekafonseka6591sahathika aththa😂aragalayedi. Sajiyaa kaawata ehaa

  • @donjinalalkalansooriya4546
    @donjinalalkalansooriya4546 21 годину тому +10

    Bimal great person
    I respect

  • @suramyalanka3893
    @suramyalanka3893 21 годину тому +42

    හරියටම හරි බිමල් සර් නියමයි❤
    නලින් සර් ගැනත් කියන්න වචන නැහැ ❤❤❤
    පැහැදිලි කිරීම පිලිබඳව බොහොම ස්තූතියි සර් ❤❤❤

    • @mrdabba
      @mrdabba 18 годин тому +3

      යකෝ, දැන්වත් කොන්ද කෙලින් තියාගනිං. සර් ලා නෑ. පහත් මානසිකත්වය හදාගනිං

    • @chithrawatutantrige3673
      @chithrawatutantrige3673 16 годин тому +1

      @@mrdabba😂😂😂

  • @gaminiweerasinghe5213
    @gaminiweerasinghe5213 22 години тому +12

    Excellent Mr.Bharatha.
    ❤❤❤❤

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 20 годин тому +9

    ආන්ඩු පක්ෂ එකයි විපක්ෂ හය හතයි ඒ එක විපක්ෂෙ එක්ක ඔය දඟලන විපක්ෂ පිස්සන්ට හැරෙන්නවත් වෙන් නැහැ කොච්චර අවුල් කරන්න හැදුවත් හොල්ලන්න බැරි අපේ මංත්‍රි මඩුල්ලට මගේ උත්තමාචාරය 🙏❤️😍👍👌

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 20 годин тому +9

    මාලිමාවේ සියළුම සහෝදර සහොදරියන් අපගේ ප්‍රනාමය❤❤❤
    ඒ සියළු දෙනාට විනයක් තියෙනවා විපක්ශයේ ඉන්න අපතයෝ මොලෝ රහක් නැ උන් ඉන්නෙ පරාජය ඉවසා ගන්න බැරිව වියරු වැටිලා

  • @rewdonmemes4920
    @rewdonmemes4920 23 години тому +58

    යුද්ධය ඉවර කළේ හමුදාපතිවරු ඇතුළු සියලුම ආරක්ෂක නිළ දරුවන්..

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 22 години тому +9

      නැතුව සීතල කාමරවල ඉඳලා සැප ගත්තු රාජපක්ෂලා නෙවෙයි යුද්ධෙ ඉවර කරේ අතපය ඇස් කන්නාස් නැති කරගත්තු හමුදා අපේම දරුවෝ

    • @Dammikar
      @Dammikar 22 години тому +2

      රෙද්ද තමයි... හිටපු 3ස්ටාර් ජෙනරාල් ප්‍රමුක පහල උන් සොල්දාදුවන් නොවන්න රෙද්ද තමයි

  • @PadminiHettiarachchi-b6n
    @PadminiHettiarachchi-b6n 23 години тому +31

    වලියට ම තමයී හැමෝම නේද. කොහෙන් හරි මොකක් හරි අදිනවා.

  • @prasannavithanage8566
    @prasannavithanage8566 19 годин тому +4

    ඔබේ දැනුවත් කිරීම එනකම් බලන් ඉන්නවා ❤❤❤❤

  • @SugathAnanda-y5p
    @SugathAnanda-y5p 23 години тому +28

    පොල්ගහවෙල එකෙක් හිටිය ජෝනියගේ නාමල්ගේ එකෙක් ඉරාජ් එක්ක

  • @english1minutes
    @english1minutes 23 години тому +64

    කොහොම හරි යැව්වා නේ තල්දූවව 😂😂

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 22 години тому +15

    අනිත් එක භාරත මහත්තය පුරැදු උන් තිත්ත වෙලා තමයි අලුත්අය ගත්තෙ.පොඩිපොඩි වැරදි හදාගන යයි.විපක්ශය හිනාවෙන්න අඩුපාඩු හෙවීමනේද කලේ.පුරැදු උන් පෙකනිවැල කපල තියෙන්නෙ පාර්ලිමේන්තුව ඇතුලෙදි වෙන්න ඇති.හැබැයි වසර 30,40,50,60,ඕකෙම හිටපු අයට වචන කටපාඩමි.බොරැ රැගිලි පුරැදු අයගෙ තියෙන්නෙ.ඉරාජ් කවිද කියල රටම දන්නව.ගෑනු ඊටවඩා හොදයි.භාරත මහතා කරන මේපැහැදිලි කිරීම කාටත් වටිනව.ජාතිවාදයට මේරටේ කවිරැත් කැමතිනෑ.මොකද අපේම උන් මැරැන.අත පය ,ඇස්කන් දන්දීපු රටක්.ආයෙ මේරටේ මෙහෙම වෙන්න දෙන්නත් එපා.ජාතිවාදයට කවිරැත් අනුමතකරන්නෙනෑ.නීති හදල හරි ඒවවලක්වන්නම වෙනව.

  • @nisaljayawardena
    @nisaljayawardena 23 години тому +23

    අ 💓 අනාගතය
    නු 💓 නුඹයි
    ර 💓 රටේ

  • @kamalliyanage8205
    @kamalliyanage8205 22 години тому +12

    Bimal is the brilliant character for this parliament. Made to measure for the post. 😊 love Nalinda and Bimal.

  • @malanilokuge7258
    @malanilokuge7258 Годину тому +1

    පිස්සන්කොටුවක් උත්තරීතර පාර්ලිමේන්තුවක් වූ වගයි.මේ වගේ මහත්වරු පාර්ලිමේන්තු යවපු සියලුදෙනාට ස්තුති.දැන් ආසාවෙන් අහන්න ,බලන්න පුලුවන් දැන්👍👍👍.

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 23 години тому +16

    ඔබට ඔබගේ දායකත්වයට ස්තූතියි මේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන්ම යමක් කිරීමට ඔබේ කැපවීම හා අපේක්ෂාව විය ❤

  • @ashokawithanage8216
    @ashokawithanage8216 23 години тому +31

    අද විපක්ෂෙ ඇවිත් තියෙන්නේ එයාලගෙ show එක පෙන්නලා පොරවල් කියලා අගවන්න.

    • @dayayapa5348
      @dayayapa5348 21 годину тому +2

      හැබැයි වැඩේ අසාර්ථකයි

  • @BasnayakeCampa123
    @BasnayakeCampa123 22 години тому +13

    ඔබතුමාවත් මේවා තේරුම් කරන්න ඉන්න එක ලොකු දෙයක්

  • @udayaratnayake
    @udayaratnayake 20 годин тому +7

    ඇත්තටම බිමල්ගේ වුර්තීය මට්ටමේ ක්‍රියාකාරීත්වය ගැන හරිම සතුටුයි. ඔබ කියූ පරිදිම අනෙකුත් නවක මන්ත්‍රීවරුත් හොදට පොලිශ් වෙයි මාස කීපයක් යද්දි. අනවශ්‍ය බලු පොරවලට නම් ගෑවීමෙන් වලකින එක තමයි සුදුසු.
    අර ටික් ටොක් අඳබාලයාට නම් සූප්පුවක් දෙන්න ඕනෙ මාර ඌර්තල් එයාගෙ. මිනිහගෙ තියෙන්නෙ negative marketing system එකක්. පොර පබ්ලිසිටි දෙන්න හදන්නෙ international audience එකට. ඕකට නම් තද බල බේතක් දෙන්න වෙයි.
    රත්තරන් පුතාව නම් දරුකමට හදාගන්න හිතෙනවා, මාර කියුට් එයා😂😂😂
    ඉරාජ් අක්කිත් එක්ක හිටියේ අරලියගහ මන්දිරේ කඩුපොලු වීරයෝ නේද 😮😮

  • @AsikaSuraweera
    @AsikaSuraweera 19 годин тому +16

    ඉරාජ් එක්ක හිටපු රැව්ල වවාගෙන තැඹිලි පාට T-Shirt එකක් ඇද ගෙන හිටියේ ගෝඨාභය ගේ ලග බස් එකට ගිනි තියපු, අරගලයට ගහපු පුද්ගලයා.
    ජයවේවා සහෝදරයා ❤

  • @shanthaatukorala3891
    @shanthaatukorala3891 22 години тому +27

    මට විතර ද හිතෙන්නේ කාර්යාලය මණ්ඩලය ඔනැම කමින් මේ දේවල් කරනවද කියලා .

    • @DammikaW48474
      @DammikaW48474 21 годину тому +4

      මටත් ඇත්තටම භාරත ගෙ කතාව අහන් ඉන්න වෙලාවෙ එහෙමම හිතුනා!

    • @ajithhenpita1924
      @ajithhenpita1924 19 годин тому +4

      පාර්ලිමේන්තුවේ මහමැඩම් ගේ සිට හැමදෙනා ගැන ඇහැගහගෙන සිටියයුතුමයි.

    • @nalanimalimbadaarachchige1228
      @nalanimalimbadaarachchige1228 4 години тому

      ඒක නම් පැහැදිලියි. කතානායකට කර වැඩේ

  • @mayuripeiris9368
    @mayuripeiris9368 22 години тому +21

    හෑල්ල අහන්න ඉන්නේ ලොකු ආසාවකින් හොඳ පැහැදිලි කිරීමක්💐💐👍👍

  • @maduser1924
    @maduser1924 22 години тому +8

    You are very happy mood 🎉🎉🎉🎉

  • @sampathsandakalum2049
    @sampathsandakalum2049 5 годин тому +1

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉවත් කිරීම ගැන ගොඩක් උනන්දුවෙන් හිටියා නෙද ඒක උනා නෙ ❤

  • @lakshmanpinto813
    @lakshmanpinto813 22 години тому +4

    Thank You Very much For Very Good Clarifications ?

  • @Chavini2000
    @Chavini2000 23 години тому +49

    අරගලයට ගහපු අය ඉන්නවා ඉරාජ් එක්ක ආපු සෙට් එකේ.

    • @suramyalanka3893
      @suramyalanka3893 21 годину тому +5

      මෙවා ප්‍රසිද්ධ කරන්න ඕන

  • @Sankari-f3v
    @Sankari-f3v 21 годину тому +8

    අවුරුදු 5 අවසානයේ රෝහිතයා 159 දෙනාටත් වඩා හොද NPP කාරයෙක් වෙයි මයෙ හිතේ.😅😅😅

  • @tiranuom
    @tiranuom 22 години тому +16

    ඉරජ් එක්ක පිකට් එකට ගිය අයට වෙන දඬුවම් දෙන්න ඕනි නෑ. කඩපොලේදි හම්බුනාම කින්ඩියට හිනාවක් දාලා ඇහුවනම් හරි පිකට් එකට ගියා නේද, ගවුම් රෙදිකෑල්ලක් හම්බුන්නැද්ද කියලා 🤣🤣🤣

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 20 годин тому +4

      ගවුම් රෙදි නෙවෙයි තණ කොල ගෝනියක් හම්බ වුනේ නැද්ද කියලා අහන්න. 😂

    • @niluedirisinghage1881
      @niluedirisinghage1881 2 години тому

      😅😅😅

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 23 години тому +9

    Good evening Mr barata tennakon
    ❤❤❤❤❤

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 22 години тому +25

    මිනිහෙක් රටේ ජීවත්වෙනෝනම් මූලිකව දැනුම් සම්භාරයක් යාවත්කාලීනව ඔලුවට දා ගන්න බලන්නම ඕන channel එකක්.❤

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 22 години тому +10

    දයාසිරි නම් අප්පිරියයි ..රිලාසිරි

  • @malithaperera9886
    @malithaperera9886 23 години тому +42

    අලුතෙන් පනතක් සම්මත කරගන්න සාමාන්‍යයෙන් කොයි තරම් කාලයක් යනවද , කොහොමද වෙන්නෙ කියල ඊලග වීඩියෝ එකෙන් පුලුවන්නන් පැහැදිලි කරන්න

    • @sandy_2314
      @sandy_2314 23 години тому +3

      පනතක් එන්ඩ කලින් bill එකක් එන්ඩ ඕනෙ..

    • @JPals-gt4mp
      @JPals-gt4mp 23 години тому +4

      සති දෙකක් වගේ නේ

    • @lalkumarasiri924
      @lalkumarasiri924 20 годин тому +1

      පිළිවෙලට ආවොත් මාස එක හමාරක් විතර යාවී

  • @ajanthabandara8078
    @ajanthabandara8078 22 години тому +5

    Thank you very much for your excellent service. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊

  • @drrap1259
    @drrap1259 21 годину тому +5

    මුල් කාලේ ඉදලම බලනව.මේ තාක් දේශපාලනය ගැන යම් දැනුමක් ලැබුවේනම් ඒ ඔබතුමා නිසා...❤

  • @pathiranakaldera
    @pathiranakaldera 21 годину тому +3

    මමත් සැමදාම ඔබේ මේ වැඩසටහන නොවරදවාම බලනවා

  • @inokaperera1
    @inokaperera1 22 години тому +6

    Judge Hat එක
    ඒත් ඔයා කිව්ව එක තමයි මරු❤

  • @ajithkumara5646
    @ajithkumara5646 7 годин тому +1

    සොරි ඉරාජ් ආන්ටි 🤣 ඒක මරු😂

  • @InduHewapathirana
    @InduHewapathirana 23 години тому +9

    Very interesting

  • @fun_education_entertainment
    @fun_education_entertainment 19 годин тому +3

    පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩලය නෙවෙයි.ගොඩක් තැන්වල නිලධාරිවාදය දරුණුවටම තියේ

  • @lalanadamayanthiwedisinghe6335
    @lalanadamayanthiwedisinghe6335 22 години тому +6

    Thanks for your long video for revealing the reality

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 23 години тому +7

    පාර්ලිමේන්තුවේ හිටන්නායකය තමා අවුල් උනුත් පුරැදු වෙලා ඉන්නෙ, අවුරැදු ගානක පුරැදු උන නරක පුරැදු ණෙ

  • @chrishanthiperera7797
    @chrishanthiperera7797 23 години тому +7

    අදත් හිනා උනා ඇති වෙන්න

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 14 годин тому +2

    ආණ්ඩු පක්ෂය ඇරෙන්න අනෙක් ඔක්කොම බලන් ඉන්නෙ වරදිනක්ම් තමයි ..
    ඒ අය ඔක්කොම දන්න පකීර්ලා වගේ තමයි හැසිරෙන්නේ.. අත්දැකීම් තියෙන අය කලින් කියපු කරපු හැටි ඕන තරම් දැකලා තියෙනවානේ රටේ මිනිස්සු ...
    මොනවා කිව්වත් ආණ්ඩුව මනා හැසීරීමෙන් හිටපුවහම හරි.. හරිදේ කලාම ඇති ..අනෙක් උන් බුර බුර ඉදියි...
    අපිට ඕනෙ කලි වගේ කෑගහලා විනාශ කරලා කිසිම තේරුමක් නැතිව පාර්ලිමේන්තුව රැස් වෙලා විසිරිලා යන එක නෙමෙයි ..
    රටට ජාතියට වැදගත් තීරණ ගැනීම විතරයි ..

  • @NamalKarunarathne-m1g
    @NamalKarunarathne-m1g 23 години тому +5

    ❤❤❤❤ good evening sir ❤❤❤❤

  • @nimaliseneviratne4164
    @nimaliseneviratne4164 2 години тому

    Putha this speech is so great you made my day
    Ude paandara laughing and breathing THANK YOU

  • @deshanidilki1684
    @deshanidilki1684 19 годин тому +5

    ඉරාජ් කියන්නේ අප්පිරියම චරිතයක් කාල ම කන්නියෙක්

  • @wishedwow8146
    @wishedwow8146 21 годину тому +5

    වයසින් අඩු වුනත් පරිනත ලෙස හැමදේම සම්පින්ඩනය කර විවේචනාත්මකව වැඩසටහන ඉදිරිපත් කිරීම විශිශ්ටයි. රසික ජයකොඩිගේ නම් පොඩි anti සමාහවාදී සහෝදර මම තමයි කෙනා වගේ ගුටිකන ස්වභාවය අවුල් 😂 නැත්තම් ඒකත් නරක නෑ.

  • @ManohariWickramaratna-mk3rl
    @ManohariWickramaratna-mk3rl 21 годину тому +1

    Great baratha . Thank you

  • @rathnayaka4627
    @rathnayaka4627 22 години тому +2

    thanks bharatha ❤❤❤❤❤❤❤

  • @niroshikagayani2224
    @niroshikagayani2224 23 години тому +7

    👍🏻💐

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 23 години тому +7

    ❤❤🎉

  • @SarathWalpola
    @SarathWalpola 9 годин тому +1

    ගවුම් (අසුචි කෑල්ල) ඉරාජ් ගේ නාඩගම මොකක්ද

  • @ShiMMzDan
    @ShiMMzDan 17 годин тому +1

    කපුවා ගෑනි හොයලා දුන්නා කියලා... 😂 love it👌

  • @Samanmalee97
    @Samanmalee97 23 години тому +7

    👍👍👍👍👍

  • @DeepalJayalath
    @DeepalJayalath 23 години тому +12

    Sl v මේක බලන්න මාධ්‍යය ඉගෙන ගන්න

    • @SampathPathirana-y5v
      @SampathPathirana-y5v 22 години тому +5

      නෑ ,,ජීවිතේට නෑ ..මහ කුහකයෝ ..

  • @SunethraDaluwatta
    @SunethraDaluwatta 6 годин тому

    Excellent job both of you & Nalinda ,Bimal superb

  • @Everybodyisrich
    @Everybodyisrich 20 годин тому +3

    ලංකාවෙ සමාජ මාධ්‍ය සිල්ලර දේවල් අල්ලගෙන ආණ්ඩුවට ගහද්දි ජාත්‍යන්තර මාධ්‍ය ආණ්ඩුවේ සාධනීය වෙනස අගයමින් කතාකරනව, ලංකාව හැදුනත් මිනිස්සුන්ගෙ ආකල්ප නම් 😢

  • @NavaNiki
    @NavaNiki 4 години тому

    භාරත අයියේ ආදරෙයි ❤

  • @shanthajayalath6713
    @shanthajayalath6713 22 години тому +4

    Mr.Bharatha oya anurage all round upadesakayek wenawanam mama hadawathinma kamathi

  • @ajithkumara5646
    @ajithkumara5646 8 годин тому +1

    ඒ ටීෂර්ට් එක ❤️

  • @DeepikaHaliyadda
    @DeepikaHaliyadda 22 години тому +3

    ❤❤❤❤Good evening to everyone ❤❤❤❤

  • @madurapeiris341
    @madurapeiris341 18 годин тому

    Too Right
    Thank you

  • @sudeera9416
    @sudeera9416 20 годин тому +2

    ලස්සනම ටීශර්ට් එක

  • @nilminisenanayake3164
    @nilminisenanayake3164 22 години тому +2

    It seems that you might have had a prior assumption that this situation would happen in the parliament today. ( your smile and the style of your speech reveals that . '' We have mentioned this before ." )

  • @piyasiripatirane2907
    @piyasiripatirane2907 14 годин тому +1

    භාරත
    මගේ අදහස නම් නියපෝතෙන් කඩන්න තියන දෙය පොරවෙන් කපන්න වෙනතෙක් වැඩෙන්න දියයුතු නැහැ

  • @monxgnanapra-en1zb
    @monxgnanapra-en1zb 23 години тому +6

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anojajayawardana2181
    @anojajayawardana2181 21 годину тому

    Thank you very much Bharatha for your explanation.

  • @shanthasilva9587
    @shanthasilva9587 22 години тому +4

    හර්ෂ

  • @path2progres
    @path2progres 21 годину тому +5

    මංජුටත් මාස දෙක තුනක් ජනාධිපතිකම දෙන්න ඕනේ බෲනෝගෙ මල ඇඩියාව නවතින්න

  • @sumijanaka2613
    @sumijanaka2613 23 години тому +5

    ❤❤❤