Police said Minister in the meeting and she appointed deputy minister ready to talk. Protesters didn’t agreed and they said they wanted to talk with minister only.
Yes that's correct. This was mentioned yesterday in Parliament by the deputy minister in reply. But Tharindu and this other speaker who seems to know everything about what happened did not reveal this vital information and said the government should have done that but they didn't which is false. Talking about deep state on social media such sensitive topics these guys need to know the truth and facts right without speculating.
Police has informed the protesters that PM is in a cabinet session and deputy minister is available for discussion with few leaders about their demands but the protester leaders refused and insisted they want to only talk with PM Harini. This was mentioned yesterday in Parliament by the deputy minister in reply. But Tharindu and this other speaker who seems to know everything about what happened did not reveal this vital information and said the government should have done that but they didn't which is false. Talking about deep state on social media such sensitive topics these guys need to know the truth and facts right without speculating which is very dangerous to the security of the country.
Dan journalists Kiyana vidihata tama rate security eaka, including Intelligence Palanya wenna one kiyala da Oya denna hitagena inne. Don't look at the Intelligence operators having deferent glasses. It has very deep methodology Kindly request to get that proper understanding, please. There are different means and ways to contact Intelligence operators, than politics 😂😂😂
Army karayek hitiyata eya pihiyen enna dekapu aya innawada,,, b7ddi ansa hema thenama danawa,, meya ehema dalada,,aussanna uwa dalada army eken,,pehedili nene
🎉godak istuti taridu api gana katakalata .samaje issaraha apiva minemaruvo kala anduva.api oita kalinuth udgoshana kala samakameva😢😢😢
යුද හමුදා බුද්ධි අංශයේ ඉන්න සමහරක් දේශපාලකයින්ගේ ඇටසූප්පු කරපු උන් තාමත් ඉන්න එක බයයි පාස්කු දවසේ ප්‍රහාරය ප්ලෑන් කරපු උන්
ගුරුව්‍යවස්ථාවට පටහැනිව ඉල්ලන ඉල්ලීම් අසාධාරණයිනේ.
මරු තරිඳු❤
උද්ඝෝෂණ කරන ජනතාවත් ඇත්තටම මීට වඩා පරිස්සමෙන් සෝදිසියෙන් කල්පනාවෙන් වගකීමෙන් කටයුතු කරන්න ඕනැ. මොකද බාහිර බලවේග සහ කඩාකප්පල්කාරී න් ඒ ඇතුලට රිංගල හැමෝම අනතුරට අපහසුතාවට සහ අපවාදයට ලක් කරන්න ඉඩ තියෙන නිසා.
වැරදි වැටහීම් වලින් ඉන්න මහජනතාව විචාරශීලි බුද්ධියෙන් හිතන්න කරුණු කාරනා පැහැදිලි කළ ඔබ දෙපළට බොහොම ස්තූතියි. 🙏
💖💖👏👏🇱🇰🇱🇰🙏🙏 සහෝදරවරුනි, ඔබල දෙන්නාම හොඳයි,, ඔය බුද්ධි අංශයේ ඉන්න උන්ම මාරු කරන්න කියලා කිව්වේ විශේෂයෙන්ම හමුදා බුද්ධි අංශයේ උම්ම මාරු කරන්න කියලා කිව්වේ හුඟක් කල් ඉඳලා
මාධ්‍ය analysis ඉතාමත්ම වැදගත්. Thank you both of you.
මේ හැම දෙයක්ම ඇදල ගන්න ඕන. ඔය රාජ්‍ය නිලධාරීන්ට පඩි ගෙවන්නෙ මහජනතාවගේ බදු මුදල් වලින්.
පුරවැසියන්ට අයිතියක් තියෙනවා කතා කරන්න. වැල් පාලමේදී දරුවා බාර දුන්න බව RW ප්‍රකාශ කලා. Dr Harini doing her best to sort out these issues.
දූෂිත මහතන්තිල ගැන අජිත් ධර්මපාල මහත්තයා සුමානෙකට දෙසට එක්වත් කියනවා මහතන්තිල රනිල් රාජපක්ෂලාගේ ඉතා දූෂිතයෙක්
අනිවාර්යයෙන්
ඔව් ඔබ හරි. ✔
පාර රාජ්‍යයේ වැඩ කිඩ ගැන අජිත් ධර්මපාල මහතා කළින්ම දැනුවත් කරා අපට මතකයි .රජයටත් අනතුර අත ලගම තියෙන බව කියා සිටියා .
ඒ නම ඇහෙද්දී මතක් උනේ අජිත් ලොක්කව.
අනිවාර්යයෙන් ....අජිත් මහත්තයා මූ ගැන කියනවා ....මූ මහ බල්ලෙක් ...😮😮
මං හිතන විදිහට, අනුර කුමාර සහෝදරයා දන්නව කාවද කොතනද තියෙන්නෙ ඕනි සහ ඒගොල්ලෝ කවද්ද ඉවත් කරන්න ඕනි කියන එක, එයි කීවොත් හදිසියේ ඉන්න හැමෝම ඉවත් කරලා පරණ file miss වෙන්නත් පුළුවන් ඉදිරි කටයුතුවලදී සමහර තොරතුරු ඒගොල්ලෝ ඉවත් කරොත් අහිමි වෙයි කියන සාධාරණ reason එකක් තියෙන්න පුළුවන්
👍ඇත්තටම සමහරැන්ට තිබෙන හදිස්සියට ඇත්ත නොතේරැනාට ඔබ දරණ මතය තමයි මාත් දරන්නේ💖
හොදම හොද සාකච්ඡාවක්...............❤ ස්තුතියි❤❤ මේ සිදුවන දේවල් ගැන විශේෂ පරීක්ෂණයක් තුලින් ආන්ඩු වේ සුජාත භාවයට ඔප්පු කල යුතු නොවේද?..................... අපි විශ්වාස කරනවා ආන්ඩව දැනුම්වත් නෑ කියලා.................
ආණ්ඩුව පටන් ගැනීම මෙහෙම නම් ඉදිරියට දෙවියන්ගෙම පිහිටයි
😅😅😅😅😅😅😅 බොල කියන දේද කරන්න ඕනද ...😊😊
බලාගෙන hitapalla j r ga viyavasthava
තරිඳුගෙ කුහකකමක් පේනවා
ඩි්ප් ස්ටේට් එක දිගටම වැඩ
අඩ්ඩෙහ් ෆසිල් වැඩකාරයා ඈ ❤..
සිරි ලංකාවට ජය වේවා
මහතන්තිලයා....
පට්ට දසයෙක් කියලා අජිත් දර්මපාල මහත්තයා නිතරම කිව්වා ...
ස්තූතියි ....මූව මාරුකලාට....
Niyamai..
Tharidu oba depalata sthuthi
Anduvata apahaduthavata pathkaranna jadayo manabalan inne
Adarai sahodaraya atta ratata kiuwata ❤❤❤
This guy look like a intelligent
Good evening brother ❤❤❤
Hi bro
ඇමැති උනත් තමන්ට උන අසාධාරණයට හරි process එකේ යන්න ඕනෙ නැද්ද?
සොබා දහම අහිංසකයන් බිලිගත් මොහොතේ මේ ගොල්ලො කරපු වැඩේ කැතයි.නින්දිතයි.
මේ සංවර්ධන නිලධාරීන් ගුරු විබාගේ ලියන්න බැහැ කියනවා ගොඩක් හිටපු නිලධාරීන් විභාගේ ලියල ටිචින් ගියා👍 මුළු ක්‍රම වේදයම වෙනස් කරන්න ඕනේ ඒ අයට ටිචින් දෙන්න 😂 ඒ වගේම අත්අඩංගුවට ගත්ත පුද්ගලයාගෙන් කට උත්තර අරගෙනත් නැහැ කියනවා පොලිසිය 🤔
👍
👍👍👍👍💐💐💐💐
විජේපාල කියන්න ඕන සේරටම කලින් තරිඳු ට ...😅😅😅😅😅
Owne
Anura kumarava apita viswasai,kaduwa vanala danna,obata erehi vana hamotama, satahan 👍
තරිඳු කලබලයක් නැතිව හිටියේ පොලිසි යෙන් ඇවිත් නාම් කීපයක් කතා කරලා කාන්තාවක් ජිප් රථයට දාගෙන යන්න හදන කොට තමයි ඔතන කළ ගොට්ටියක් ඇති උනේ මේවා ගෙන රජය මීටවඩා හොයා බැලිය යුතුයි
කඩුව ඇත්තටම තරිදුලවගේ එවුන්ගෙ ගෙලටතියන්නේ කවදාද..........නුවන් බෝපගේ තරිඳු නියෝජනය කලේ සහ කරන්නේ කවුරුන්ද ........විමසා බලමු..........මාධ්‍යකාරයන්ටත් නීතිය සමාන කරමු........උන් උඩින් නොතියමු.....
තරිඳු, අජිත් ධර්මපාල මහතා,ඔය මහතන්තිල කියන එකා ගැන සෑහෙන දවසක ඉඳලා කියනවා.ජයවේවා !!!!😊😊😊
අර අහිංසක කොල්ලො හිරබත් කනව නිරපරාදේ ..
නඩුත් හාමුදුරුන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කියන කතාව තාමත් වලංගුයි කිසි වෙනසක් නෑ.
අද සංවර්ධන නිළධාරීන්ට හෙට මේක රටේ ඕනම කෙනෙක්ට වෙන්න පුලුවන්.
The other guy has a lot of knowledge about politics. 👍
මේක වවාගේන් කැමක්
මහතන්තිලට විරුද්ධව චෝදනා තිබෙනවාලු.
නමුත් හැසිරීම හරියටම පිස්සු හැදුන වගෙයි
❤
බුද්ධි නිලධාරීන් උත්ගෝශනක් ඇතුලට යන එකනම් හරිම සාමාන්‍යය දෙයක් නේද
Tharindu... Parayo thota ona vidihata Andu karanne ne.. Parayo...
What is the connection between PTA and this protest????
වැරදි ප්‍රවෘත්තිය ජාතිවාදි උවමනාකම් මත සිදුවේනම් එය CID වෙත බාරදිය යුතුය............
එහි වරදක් නැත.........
Police said Minister in the meeting and she appointed deputy minister ready to talk. Protesters didn’t agreed and they said they wanted to talk with minister only.
Yes that's correct. This was mentioned yesterday in Parliament by the deputy minister in reply. But Tharindu and this other speaker who seems to know everything about what happened did not reveal this vital information and said the government should have done that but they didn't which is false. Talking about deep state on social media such sensitive topics these guys need to know the truth and facts right without speculating.
🥱
Teaching exam eka liyanna ona
Thuweni oarshawaye wadak thamai
ඒ කෙනා කටඋත්තර අරන් නිකන්ම ඇරියද.? 🤔 ඒ ජොබ් එක කරන අයට නීතිය වලංගු නැද්ද
මල්ලිලා ඔයාලාාග් දැනුම මදි බුද්ධි අංශ හමුදාව ගැන විනකුම් ලියනගේ කියන්නේ.😅😅 අැත්තටම ලැජ්ජයි
සලේගේ හොල්මන්ද මුන්
Police has informed the protesters that PM is in a cabinet session and deputy minister is available for discussion with few leaders about their demands but the protester leaders refused and insisted they want to only talk with PM Harini. This was mentioned yesterday in Parliament by the deputy minister in reply. But Tharindu and this other speaker who seems to know everything about what happened did not reveal this vital information and said the government should have done that but they didn't which is false. Talking about deep state on social media such sensitive topics these guys need to know the truth and facts right without speculating which is very dangerous to the security of the country.
Paw for everyone.. 😂.. '
Remember Lal Kantha told sometime ago..
PTA.එකට වටිනාකමක් දෙන්නයි .හදන්නෙ.
Anduwa apahasuthaqayata path karanna karapu deyak..oya ada buddiye hitapu un thama thama enne...paskuwath okala thama😢😢😢😢😢😢😢
මහතන්තිල කියන්නේ සාටකේ ගැත්තෙක් කියලයි අහලා තියෙන්නේ
මල්ලි උඹල දන්නැත්තම් කරුණු සොයාගෙන කියපන් … හිතෙන ඒවා කියලා අවුල් කරන්‍න
නියම පැහැදිලි කිරීමක්
අනේ මන්දා " තරිදු " ඉදිරියේදි , කුමක්ද වෙන්නේ කියලා, සෝදිසියෙන් ඉමු නේද ?
ඇත්තටම විරෝධතාවය කලේ පෙරටුගාමී සමාජවාදි පක්ෂයද...?
තරිඳු මහතා.අරගලය සමයේ අරගලය තුල යටි අරමුණුවලින් දමිතල, පැතුම්ල, සමන්ල හිටිය වගේම මේ උත්ගෝෂණය පිටුපස පිරිසක් ඇති. අනිත්එක බුද්ධි නිළධාරියෙක් හිටිය බව කියනව. ඒක සාමාන්‍ය දෙයක්.ඒක එයාලගෙ රස්සාව . මොනවද එයාට දාන්ඩ පුළුවන් චෝදනාව.එහෙම යන්ඩ එපාද.?මගේ ප්‍රශ්නය ඇයි ලස්සන සාකච්ඡාවක් කරල මේක විසඳගන්න බැරිව ගියේ. මහ උත්ගෝෂණයක් කරන්ඩම ඕනම කමක් තිබුනද.? සාකච්ඡාවක් ඉල්ලල ප්‍රතික්ෂේප කලාද.?
True gehuwa eka hari
ඔයාලා කියන තරම් ඕක සංකීර්ණ ද 😢
Pissuda anee sarala deyak ne
ඩීප් ස්ටේට් එක ජයට වැඩ..
නව ජනාධිපතිතුමා ඇතුලුව NPP මහජන නියෝජිතයන් හොඳටම දන්නවා මේ deep state activities ගැන.
මේ ගැන මැතිවරණයට කලින් නව ජනාධිපතිතුමා පැහැදිලිව ප්‍රකාශ කලා. පාර්ලිමේන්තුවේ කතා කලා.
සියලුම දුෂිත නිලධාරීන්ට අත්වෙන ඉරණම ගැන ඒ අය නොදැන කටයුතු කරනවා. පුරවැසියන් මේ ආණ්ඩුව පත්කලේ අතිවිශාල බලයක් ලබා දීල. පුරවැසියන් මේ බලය ගැන දැන සිටියට NPP එක පුදුමයට පත්වුනා. ප්‍රතිවාදීන් කලින්ම පරාජය බාරගත්තා. පාර්ලිමේන්තුවේ කටයුතු කරන ආකාරය කතානායක වරයා තව හොඳට study කල යුතු බව පේනවා. තමන් ඒ seat එකේ වාඩිවෙන්න confidence තියෙන්න ඕන.
NPP එකට ඡන්දය දුන්නේ NPP අය විතරක් නොවන බව සියලුම පුරවැසියන් හොඳටම දන්නවා. මේ NPP නියෝජිතයන්ගේ capacity එක ගැන දන්න අය වගේම නොදන්න අයත් ඉන්නවා. NPP ජාතික ලයිස්තුවෙන් ආපු අයගේ capacity එක ගැන දන්න නොදන්න පුරවැසියන් ඉන්න බව සියලුම NPP පාර්ලිමේන්තු නියෝජනය කරන අය තේරුම්ගත යුතුයි. දූෂණයෙන් තොරවීම පමණක්ම රාජ්‍ය පරිපාලනයට සුදුසුකමක් වෙන්නේ නැති බවත් තේරුම්ගෙන කටයුතු වෙනවා.
Limited exam liyanna behe kiyala un nadu demma. Exam ekata okkoma kattiya ready unnaata passe. Apith DO thamai. Apita exam ona
Narammala tharunayata wedi thaba hanguna niladhariya kawuda heli nokala pudgalaya .
Violating the teacher constitution is not advisable.Don't promote any one to violate this because teachers won this constitution sacrificing a lot.
පොලිසිය ත් දිගටම පිස්සු කෙලිනවා.හරියට උනදේ ඔයාලත් දන්නෙ නෑනේ .
Aheda.katha.karanawako.
රනිල් රාජපක්ෂලාගෙ ගේම්
Buddi anshaya palanaya karanna puluwan rajayata witharayi ...
Views ගන්න ඕන බොරුවක් කියයි.
Obata bohoma stutui
තරිඳු දැන් ඔයාලා කියන්න හදන්නේ ඔවුන් මේ වෙලාවේ කල උද්ගෝෂණය හරි කියලද..? යකෝ ආණ්ඩුවක් අරන් සතියක් යන්න කලින් පාරට එන්නේ.. කොහොමද යකෝ ඒවා සාධාරණය කරන්නේ.. හොඳයි ඔයාලා අද බලයේ හිටියනම් ඔයාලට පුළුවන්ද සතියක් යන්න කලින් මේවා විසඳන්න.. නිකන් බයිලා ගහන්න එපා.. මේවා තමයි එදා අරගලය වෙලාවෙත් කලේ වසන්ත මුදලිගේල රැට්ටා පෙරටුගාමි එකේ උපදෙස් වලට... අන්තිමට රනිල්ට අවුරුදු දෙකක් දීල රෙවෝ ගත්ත සැප නේද..? මේවට සුදුහුණු ගාන්න එන්න එපා ඔයා ඔබලාට තිබෙන ජනතා ප්‍රසාදය බින්දුවට වැටෙනවා.. අනික ඔවුන් කොහොමද කියන්නෙ අපිට නැවත විභාග ඕනේ නැහැ කියලා. අපි දන්නවා එදා ඔවුන්ව ඔය තනතුරු වලට අනුයුක්ත කල ක්‍රමය.. ඒක සම්පුර්ණ අවිදිමත් ක්‍රමයක් ඒක නිවැරදි කරන්න ඕනේ මේක සෙල්ලමක් නොවේ රටේ දරුවන්ගේ අනාගතය පිළිබද ප්‍රශ්නයක්.. ලෝකය වෙනස් වෙනකොට ඊට සරිලන අද්‍යාපන වෙනස් වීම් වෙන්න ඕනේ ප්‍රමිතිය මනින මිනුම් දඬු වෙනස් වෙන්න ඕනා.. මා රැකියාව කරන්නේ UAE වල රජයේ රෝහලක නමුත් කොපමණ කාලයක් රැකියාව කලත් රජය විසින් නොයෙක් ප්‍රමිතින් ගෙන ඇවිත් නව විභාග වලට පෙනී සිටින්න ඕනා ඒවා සමත් වෙන්න ඕනා.. ඒවා තමයි අලුත් වෙනස් කම්... නව ලෝකයට ගැලපෙන අපිට කියන්න බැහැ අපි මෙච්චර කාලයක් කලේ මේ රස්සාව දැන් මොකටද අලුත් විභාග. කියලා මොකද ඔවුන් පළමු තැන දෙන්නේ රෝගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන්.. එහෙනම් මෙයාල එන්නේ රටේ අනාගතය බාර ගන්න ඉන්න දරුවන්ගේ අනාගතය විවර කරන්න සෙල්ලම් කරන්න දෙන්න බැහැ
ගිනි තියන්න තරිදු ගිනි තියන්න ඒකනෙ කියක් හරි හොයාගන්න තියන මාර්ගය.තව දෙන්නෙක් විතර හිටියනං මරු.😂
ටිරාන් අලස්ව මාලිමා ආණ්ඩුව අනවශ්‍ය විදිහට වැඩි ආරක්ෂාවදිම ඇතුළු ඇමැතිලෙස ඉඳිමින් කළ දුෂ්ඨ දූෂිත ක්‍රියාව සම්බන්ධව අනුර මුනිවත රැකීම මාලිමාවට ඡන්දය දුන් අය අසතුටට කරුණක්වන අතර දුෂ්ඨ දූෂිත ජනතාද්‍රෝහි දේශද්‍රෝහීන් ටිරාන් අයියාව අනුර මල්ලි ආරක්ෂා කරනවාදැයි කියා ප්‍රබල සැකයක් මතුව ඇති අතර මාලිමාවේ පැවත්මට විශාලම කැළැල්ලක්ය.
Nikan gon katha dekkada?
Paskuwa gahuwe ohoma tamai.loku loku un.okkotama pension yawanna oni
Me wage dewal wruththiya samithi haraha thamanta ona widiyata palanaya karanna deshapalana paksha katayuthu karana bawa mama hodinmq dannawa.
Dan journalists
Kiyana vidihata tama rate security eaka, including Intelligence
Palanya wenna one kiyala da
Oya denna hitagena inne.
Don't look at the Intelligence operators having deferent glasses.
It has very deep methodology
Kindly request to get that proper understanding, please.
There are different means and ways to contact Intelligence operators, than politics 😂😂😂
Nihal thalduwage tharuna kalaye poto ekak damanna ko ..
තරිඳු ඡන්ද එල්ලුවෙ නුවන් බෝපගේ පක්ෂයෙන් . නොදන්න වගේ කතා කරන්න එපා අවංකව කතා කරමු
Pinata guru illanawa
Nuwan booage
Perretuwo neda
Oya illeema sampurnayenma weradi... Thopi kiyanne rate neethi kadanna liyalaa...
මෙයාලා ව ගුරු සේවයට දාන එක රටට හොඳ දෙයක් නෙමෙයි.
Ai oyata aulda
පව්❤
Ow ow thawath Gahanna oone
Pissek
@@SameeraPrabath-tv5rf ඔව්. ගුරු සේවයට එහෙම එහෙන් මෙහෙන් උපාධි තිබ්බ පලියට ගෙනැත් දැම්මාම දරුවෝ හැමොටම කොහොම ද නිසි අධ්‍යාපනයක් දෙන්නේ.
ස්තුතියි කතාකලාට මම Views අරගෙන දෙන්නම් සබ්ස් ක්‍රයිබ් ටිකකුත් දෙන්නම් හොදට කරලා තියනවා. සල්ලි දිලා විඩියෝ කරගන්න චැනල් අතරේ ඔයාලගේ චැනල් පොඩ්කාස්ට් එක සමබරව වැඩේ අරගෙන යනවා
Army karayek hitiyata eya pihiyen enna dekapu aya innawada,,, b7ddi ansa hema thenama danawa,, meya ehema dalada,,aussanna uwa dalada army eken,,pehedili nene
අරියට හරි කඩු ව තියනවාමයි ඔය කියන අැමති ඔතන තිබිබොත්
Thopi kiyana vudihata gurywaru bandawaaganna be.
Thopilata Honda wede kadee giyaata
ඔය සුනිල් වටගල මහත්තයා හොඳට දන්නවනේ
mun exam linna baye dn dagalnwa🤣🤣🤣.tiynn giyapu exam ekath nadu dala newattuwa.mun degree gtte kohomda dnne
තැන්කියු ..
ආයුබෝවන් ජයවේවා ..
Buddi kiya kiya yawanne ..oya wachanaya ahanna kamathi modayo ..paw ..
හමුදා බුද්ධි අංශයෙන් ඔතනට යවන්න කලින් ඇමති දැනුවත් නැත්ද.
නෑ වගේ තමයි.නිලධාරින් පරන පුරුද්දට වැඩ
😂
Ane palayan uba peretto akka nidiwedala den badagostharayata anduwata muth awalada patan aran thopi,wage kalakanni kemathi hemadama rata agadayata yanawata tu nodakin.
👎👎👎
Thareduwa keyanne kuhaka amanayek mu hama welawakama karanne kadakppal kare pathtama thamai neyojanaya karanne. Mu peratonge puka lewa kana ekkek.
Tariduta katakaranna baida.tp ankaya
Mun okkoma ekai anthimata NPP eketh wenasak na
හිනා යනවනේ
😮😮😅😅
ඔයාලා කියන්නේ බෝරු කිවුවා ම මෝකද කරන්නෙ කියලා
Meka sahatika eththa
Jvp police රාජ්ජේ arabheyi
බිත්තර කටුවක් හොයාගනින්
😅😅😅😅😅😅😅