Having fallen asleep in front of my laptop watching a different programme, I suddenly woke up to see this Thai-looking girl singing pitch-perfect with a guitarist in the background of a model of the Eiffel Tower! I continued to watch this clever, articulate lady with interest. Hardened with a problematic wartime upbringing, she seemed competent, accomplished, and suitable to hold even a high-level governmental office or establishment. I wish her well.
If you ask me what kind of person you are, very strong, fun to live with, most importantly Wonderful mother, I don’t care what people say you are wonderful lady , I’m also single mother I raised 4 kids, I’m living in USA, I love you and your kids, God Bless you and your family 🙏♥️🙏👍🏽
Wooo 🥳 so impressed your life style and the way of your life style and the community barrier. Amazing content thanks for sharing your thoughts and dedication. Good luck and stylish woman 👩. Great experience.
Yes, how talented she is lying .those day only two medium .Sinhala & tamil no English medium (kandy high school)( comparing her age over 50 at the present )Those days O/L only 8 subjects .so we can imagine she is used to that. Even today without any doubt she is lying easily . 💩🙈
Love this inspirational character 🤩😍such a genuine story and you are a legend in reality and integrity 🥰❤❤Blessings for your prosperity ❤🩹💓💞💕so truthful and sincere 💝💖💗kept me so impressed right through out this video clip and feel like watching your positivity again, to enjoy how you won life against an old fashioned thinking parents and a culture that embraced certain weak points in our society during the past era. I feel it very much as we have gone through similar pain, humility and challenges in life and your story is very touching and closer to our hearts. Thank you Love 🥰😍🤩😘Very humours too. You are respected and loved for your intuition and knowledge. Your humbleness and beauty goes along with your singing & dancing talents very well adding strength and power to dynamic nature. Love you lots for your openness 🥰😍🤩😘watching your conversations are a pleasure ❤❤🩹Very cute and sweetly sung the love song and the last song 💝💖💗💓I actually watched twice as its fun and a very enjoyable presentation to watch 💞💕
It's a beautiful song, that U sang, Sujeewa, ' I love U more than I can say' pls do another vlog, singing songs in English, Tamil, Sinhala n Hindi, if possible, U hv put in lot of effort, to reach yr goals, working hard, raising yr family, May U all be blessed, wish u success in future too,
ඉතාමත් හොද දරුවන්ට පන උනත් දෙන හොද දෙ කියල දෙන යන තැන පිලිවෙලට යන නිර්වයාජ මනුස්සයෙක් ඔයා මිස් තමාගෙ ලමයි දෙන්නට හොද අම්මෙක් හොද ටීච කෙනෙක් ❤ මන් පව්ද්ගලිකව ආසම චරිත හතරක් චුටි, චෝටු , අන්ජලි සහ මිස් ඔයා ❤❤ අනාගතෙ තව තවත් හරියන්න ඕනි 💖🌟
Puka😂
අනේ මං අද වීඩියෝ එක දැක්කේ..ආඩම්බරයි ආදරෙයි ..මෙච්චර උගත් කෙනෙක් කියලා දන්නේ අදයි..නිහතමානී කමට ආදරනීය කමට වරදින්නේ නෑ ..ආදරෙයි රෝස් දෝනිට 💓💓💓💓💓❤❤❤❤ සැබෑ මවක් ...කේ සුජීවා...ජයවේවා තෙරුවන් සරණයි
😊😊😊
❤😅 19:50
Hari satutuikata karan aksan
ආසම චරිතයක් .හැමදාම සතුටින් ඉන්න ලැබේවා !!!තෙරුවන් සරනයි දෙව් රැකවරනයි ආරක්ෂාවයි .ආදරෙයි හැමදාම .❤❤❤❤🌷🌷🌷🌷
2
තාම ආසද🤣🤣🤣
Having fallen asleep in front of my laptop watching a different programme, I suddenly woke up to see this Thai-looking girl singing pitch-perfect with a guitarist in the background of a model of the Eiffel Tower! I continued to watch this clever, articulate lady with interest. Hardened with a problematic wartime upbringing, she seemed competent, accomplished, and suitable to hold even a high-level governmental office or establishment. I wish her well.
"මම දැන් හරිම ප්‍රසිද්ධයි" 🎼🎵🎤 සින්දුව හරිම ලස්සනයි.
K. Sujeewa ට අපගේ ප්‍රණාමය ❤️💐👍👏
Den thawath wedipura prasiddai hamuduruwo meruwata passe😂
ඒ ටික මහානාම හාමුදුරුව න්ට කිවුව නම් ගොඩාක් පින් සිද්ධ වෙනව ඇත්ත කිවුවම දිව්‍ය ලෝකෙ යනපින් අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ යන ගමන් යන්න කියල පන්සල් ගමන නවත්තලා වාහන නැතුව පයින් ගියානම් හාමුදුරුවන් ගෙ සල්ලි නැතුව ජීවත් වුනා නම් කොයිතරම් පිනක්ද දැ ඉතින් කල්ප. කාලාන්තරයකට නිරයට පාර කපා ගත්ත මෙලොවදීම ඕව පල..දෙනකොට .කොහොමද
8u 4:32 😅
කතාව අහගෙන ඉන්න ආසයි.එදත් අදත් සැප විදින,දක්ෂ අවංක නිහතමානී ගුණවත් අව්‍යාජ කලා කාරියක්.
පෞද්ගලික ජීවිතේ අදාළ නෑ.
💖💖💖
😂
මේ ප්‍රෝග්‍රෑම් එකෙන් සුජීවා ගැන නොදන්නා දේවල් ගොඩක් දැනගත්ත. ලොකු පැහැදීමක් ඇති උනා. ආඩම්බරයි ඔබ ගැන 🙏🙏
Oya dan me eliwen a ewa danan unnada
If you ask me what kind of person you are, very strong, fun to live with, most importantly Wonderful mother, I don’t care what people say you are wonderful lady , I’m also single mother I raised 4 kids, I’m living in USA, I love you and your kids, God Bless you and your family 🙏♥️🙏👍🏽
ඉතාමත්ම ආසාවෙන්ම බැලුවා, සුජීවා මහත්මිය කතා කරන විදිහ බලන්න ආසයි.
කේ සුජිවා ඔයගේ කතාව මමත් ඇහුවා හරිම ලස්සනයි හරි හුරතල් කියලා මට සිතුනා ඔයාට බුදුසරණයි දෙව් පිහිටයි ජයෙන් ජය වේවා ❤
whitening treatment hodada
😂😂😂😂
A woman with lots of courage and determination ❤ !
ඇත්තටම ඔයාට අපිනම් ❤ තෙරුවන් සරණයි දරුවන් සමගින් සතුටින් සතුටින් සමගියෙන් ඉන්න ලැබේවා .💕🌷💕
ෆිල්ම් එකක් වගේ ජීවිත කතාවක් ❤❤❤
උත්සහවන්ත පසුපසට නොයෙන ලස්සන අදහස් තියෙන සුජීව ඔයාට ජය...
👍කෙලින් කතා කරන සුජී මම ඔයාට ආදරෙයි.❤.සමහර අය කට බලියන් ඉන්නෙ කාටද අන්චියක් අදින්න,පදයක් හදන්න වෙලාවක් එනකම්.දෙමු පහර එයාලට.👍❤️
Sujeewa nangi oyata mama harima kemathi obata jaya wewa theruwan saranai
ආදරණීය සුජීවා අක්කේ මම හරීම ආදාරේ කෙනෙක් , ඔයත් ඔයාගෙ දරුවො දෙන්නත් හරිම හොද මානූෂීය අය ඔයා කතා කරන වචනයක් පාසා හරිම අවංකයි එඩිතරයි හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි ඔයාට සහ ගෙදර හැමෝටම
Good ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Den nam oyata hodata vikunanna puluwan. Thawa hamuduru kenek alla ganna. Niyamai
කෙලින් කතා කරන නිහතමාන ගැහැනියක් ❤❤❤❤බුදුසරනයි
අපූරුයි😳🎀🌸🎀🌸🎀සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා පරිස්සමින් ඉන්න සතුටින්ම හැමදාමත් 💖💜💙
Ob nehatamani Amma kenek Adraneyayi.gowraweneyayi. obta jaywewa .Budusranye.❤❤❤❤❤❤❤
Owe ane oya ratama hitiyannan hodai, lankawe minisunta waradinne naha wage katha karanne, habai oyala minissunta banning eppa , eekai mewelawe thraha karayo wadii, ohoma yang siyalama nawatha hari yannawa, lankawe ayata tika kalekin okkoma amathaka wenawa, Dan matath banii ❤
Ane oya harema ugat kanek daruwanda harima adarei budu saranai oyata paressamen inda❤
So proud of you Sujeewa. May the triple gem bless you now and always.
දැන්නම් හොදට ප්‍රසිද්ධයි වෙඩි තියපු කොල්ලෝ දෙන්නා කෝ බණ්කියපු ලොකු සාදු කෝ 😅😢
උන් ඔක්කොම පන්නාලා
මුලු වත්කම් තම නමට
ගන්න..ට plan කලාදෝ
ඔයා හරි වාසනාවන්ත ගෑනියෙක්.. ඒ වගේම අවාසනාවත් කරපින්න ඇවිත්...මිනිස්සු මොනවා කිව්වත් හරි හයිය ශක්තිමත් දක්ෂ ගෑනියෙක්...මුල ඉදන්ම ගෙදරින් නොලැබුණු ආදරේ නිසා ජීවිතේ වැරදෙන්නේ.. හැබැයි හරි හයියයි.. මේ සිද්දියෙදිත් ඔයා නැගිටිනවා.. දරුවෝ එක්ක හයියට ඉන්නවා.. අගය කරන්න ඕන මනුස්සයෙක්.. මිනිස්සු බලන්නේ ගෑනියෙක්ට වරදුනාම මඩ ගහලා ඒ මිනිස්සුන්ගේ හිතේ තියන පීඩනේ නිදහස් කරගන්නවා.. ඔයා දිනුම් මොනවා උනත්
මේ වගේ අය තවත් මුරුංග අත්තේ තියන්න එපා.
ඔයා හරි
තෙරුවන් සරනයි ඔබ තුමියට 🙏🙏🙏
අවාසනාවන්ත වුයේ පින් කැට හොයන්න ගියපු නිසයි..තව ඉදිරියට පටිසන් දෙයි
❤❤ ආදරනීය චරිතයක් ❤❤❤ ආදරෙයි sujeewa aunty 😍😍😍😍😍 god bless you 🙏🙏🙏🙏🙏
මම හරිම ආසයි සුජීවා කථා කරනවා අහන්නට ❤❤❤❤❤❤
කවුරු මොනවා කිවුවත් මම K සුජිවා අක්කා ගොඩක් ❤❤❤❤❤❤ සුජිවා අක්කා තවතවත් දියුණු වෙවා 🙏🙏🙏🌼🌼🌼🌼 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Aa0 in
By just
මාරම එඩිතර මවක් ..ඇත්තමයි ..මේ තරම් උගත් කෙනෙක් කියල දැනගත්තේ අද..❤❤
පක 😂😂 දාර ගොන් බඩු වලට කමෙට් දාන වේස බඩු 😂
@@anuradhapriyashan3463 මෝඩ කම් ප්‍රදර්ශනය කරන්න එපා...🤣🤣..ඔක්කොටම වඩා මන්ද මානසිකයි කියලා ඔයාමයි පෙන්නන්නෙ 🤣🤣
@@anuradhapriyashan3463 pissek muu.nuugath kama pradarshnya krn ep comment wl🤣🤣🤣
සුජීවාගේ ගමන තවත් සාර්ථක වේවා..!! ❤
@@anuradhapriyashan3463 තොගේ අම්මට වඩා හොදයි
ආසාවෙන් අහපු කතාවක්.. ❤
අහගෙන ඉන්න ගොඩාක් ආස හිතෙන ලස්සන ජීවිත කතාවක් .❤
Mama hamadamath kamathi oyata dula dennata.mata kisima bedayak naha. Oyala thundennatama harima kamathiy.Jayen jaya pathanava.Eavagema Oyalage familiEakata Deviyo dunna Adaraneegs puthata,oyalata wagema Adarei!!!!¡! Hamadama sathutin Inna.JAYAWEVA!!!!!!!!!?
Nice song.First time I watch her program.
Harima lassanai වැඩසටහන ❤ kamathima කාන්තාවක් ❤
Proud aunty ❤️❤️❤️ love it..❤️ mama kemathi ma family ekk..harim adareyi oyla 4 denatama..❤️ aluth nirmana karanna jaya wewa..
ඉක්මන් සුවය ලැබේවා ❤❤️❤️❤️❤️
හරිම, දුක්බර,රසබර, විනෝදබර,
එඩිතර,අතීතබර, හැගීම් බර,මහා
යෝධ බර, හරිම,ආසාවෙන්..රස වින්දා..සුජිවා...ඔබගෙ වැඩ සටහන.. ආදරණීය යි....සතුටින් ඉන්න හැම දාම...
වැඩ සටහන හරිම.අගෙයි...ස්තුති🙏🪷❣️
මම හරිම ආදරෙයි අක්කේ ඔයාට. ඔයා පුදුම එඩිතර ගැහැණියක් එහෙම තමයි ඉන්න ඕනේ.අක්කාගේ සියලුම බලාපොරොත්තුව ඉෂ්ට වේවා. ❤
ඔබගේ talent එක ට ❤❤❤❤❤ හැම දාමත් 🎉🎉🎉🎉🎉
හොද හිත ඇති යාලුවෙක්.සුජීවාට නින්දා අපහාස කරද්දී සුජීවගෙ මහත්තයගෙ මිනියට කර ගහන්න ආවා.දුකේදි අත් නොහරින යාලුවා.සුජීවා ඔබට ඉක්මන් සුවය. දරුවන්ට ධෛර්යය ශක්තිය ලැබෙවා.❤❤
Thunuwan saranai!
Wow , 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 මොකක්ද කියන්නේ කියලා හිර වුන තැනට දෙයියො දුන්න
Always I watch your videos
Love your talk very inspirational
ආසම ආදරනීය චරිතයක්❤❤❤
Very successful women and mother, very proud of you good luck 👍👍👍👍👍👍 superb ❤️❤️❤️❤️❤️❤️❤️
ඔය TAMIL අයට තිබුනා කියන පුශ්ණ සිංහල අයට මුස්ලිමි අයටත් තිබුනා.පවුල් විනාශ වුනා. අසරණ වුනා. දැන්නනමි සියල්ලෝම සතුටින් ඉන්කවා.
Great mother God bless you and your kids. Keep up
කැමතිම චරිතයක් k සුජීවා..ශක්තිමත් කාන්තාවක්.ආදරෙයි සුජීවා අක්කා..❤❤
හරිම ආසාවෙන් අහන් හිටියේ ❤
Thank you, Viduranga for this interview with K. Sujeewa. 💐💯
❤ තෙරුවන් සරණයි සුජී අක්කෙ❤
මෙයා ගැන විස්තර දැනගත්තෙ දැන්.බොහොම ස්තුතියි.
නිවන් යන්න හදපු හාමුදුරුවන්ව අපායට යවල මෙයා ඊයම්පෝරු ගිහින් නිවන් යන්න දැඟලුවා 😊😊
එඩිතර අම්මා කෙනෙක්..දරුවෝ වෙනුවෙන් කැප වූ මවක්...යම් තැනක වැරදෙන්න ඇති...ඒ ඇය සොයන ආදරේ නිවැරදි කෙනෙක්ගෙන් නොලැබුන නිසා වෙන්නැති...කොහොම වුනත් ඇය යකඩ ගැහැණියක්....ඉක්මන් සුවය හදවතින්ම පතනවා...මේ වගේ චරිත අඩුයි....හැබැයි එහෙම චරිත වලට මේ සමාජය ජීවත් වෙන්න දෙනවා අඩුයි....
රටේ නීතිය ගණිකා මඩම් වලට තියෙනවා...ඒ වුනාට ලොකු ලොකු ස්ටේජ් වල හෙළුවෙන් සිංදු කියලා අසහන කාරයින් බිහි කරලා ,පාරේ යන එන අහිංසක දුව දරුවන් පවා මරා දමන සමාජ තත්වයක් ඇති කරන ලක්ෂ 12 ,15 අය කර සිංදු කියන ,මේකත් යුරෝපය කියලා හිතන් ඉන්න මෝඩ ධෙනුන් ඉදිරියේ සැබවින්ම ඇය වටින කාන්තාවක්...
අඩු පාඩු ඇති..ඒත් ඇය යන්නේ ඇගේ මාවතේයි..ඉතින් තැන් තැන් වල පොත් ලියන අය දෙයක් ලියද්දී කිරි දුන් මව ගැන සිතා ලියන්න....
Film aksk wage oyage kathawa k sujewa...Good luck..❤❤❤❤
කවුරු කොහොම මොනවා කිව්වත් ඒක දෙයක් නම් ඇත්තයි, බොහෝ ම දක්ෂතා ඇති ගෑණියෙක්, එන ඕනෑම දේකට ඔරොත්තු දෙන්න තරම් ශක්තිමත්, එච්චරයි, මොකාටවත් වට්ටන්න නම් අමාරු යි, ඒකම වෙන්නත් ඇති හරි හෝ වැරදි උනත් ගල් මුල් වලින් නම් අඩුවක් නැත්තෙ
සින්ගල් මාම් කියාගෙන මිනිස්සු රවටපු චිංචිමානකවිය සිල්වත් භික්ෂුවක් ගෙදර තියාගෙන
සිල්වත්
Pììoòòp⁰ⁿò⁹⁰⁹she is very enjoy..
She very froude lady @@bimashawijesinghe7811
ගනිකාව
@@bimashawijesinghe7811ඔහෙත් සාංඝික ඒව කනව වගේ😂
භික්ෂුව සිල්වත්නම් ඇයි සිවුරු ඇරලා නාකි ගෑනියෙක් එක්ක ගියෙ
Obathumiyata ටත් දුවලා දෙන්නටත් jayama wewa jesu පිහිටයි
Wooo 🥳 so impressed your life style and the way of your life style and the community barrier.
Amazing content thanks for sharing your thoughts and dedication.
Good luck and stylish woman 👩.
Great experience.
Inspirational and effective story
Beautiful Personality....Thk u
Mama adare karana asama kena good luck
Very interesting. I believe we all need that kind of training.
Apith 88/89 oya widihatama hitiya jepponge weda nisa. Den inna tharuna lamai owa danne nehe. Ekane jepponta wahawetila inne.
Oba Kiyana kathawa hariyata hari.jeppo kiyanne kalakanni jatiyak.
Pattama adarei family ekatama jayen jayama wewa 🥰🥰
Math asa ne hite ekak tiyan katin tawa deyak kiyna ayata meya saralawama kelin katakarana suparr🎉❤🎉🎉❤🎉❤
අනේ සුජීව අර හාමුදුරුවන් ට kale මොකක්ද.? එයට මැරෙන්න උනේ ඔය නිසා නේද.? ඉතින් මෙයා හොඳයි කියන්නේ කෝමද? 😮😮
Hari joli katawa hari ma lassan story
God Bless you!.......Wishing you all the Best.....good luck.
Niyamai Sujeewa.oya kelin katha karana esithara awanka pudgalayek.
Beautiful Programme . ❤
Really we like you love you and your daughters God bless
එඩිතර අම්මා වනචර බැල්ලි යකො තවත් ගැහැනු මිනිස්සු නැතුව ලමයි හදාගන්නවා මෙකි මිනිස්සු හුරගෙන කාළා මදිවට මාහනම හාමුදුරු වන්වත් කෑව 🤮🤮🤮
Aeththatama shakthimath geheniyak, man nam harima kemathi budu saranai parissamen inna
Ou oyata godak purudui I laga suwamiyada oya laga inna 5 waniya
May the blessings of the noble triple gem be with you all
RAWவනා
එඩිතර ගෑහනියක් ,ආඩම්බරය් ආදරේය් සුජීව ❤❤❤
😂😂😂😂
Asawen ahagana hitiya dennatama thank s
අවංකව කතාකරන එකම චරිතය අපේ අනික් සොබනකරියන්ට වඩා
Aththtama hari asawen ahagena hitiye.Harima lassanai.Harima awankai. Budu saranai
wow.all the best.she is a educated women .nice
Extremely beautiful programme.. strength of a woman..
Aththatam oya maru❤
K Sujeewa ❤️
Good luck brother #Ashen ( Guitarist ) ❤️💪 @
She is lying there was no English medium at that time in any government school in Sri Lanka (1990) 😅
Yes, how talented she is lying .those day only two medium .Sinhala & tamil no English medium (kandy high school)( comparing her age over 50 at the present )Those days O/L only 8 subjects .so we can imagine she is used to that. Even today without any doubt she is lying easily . 💩🙈
Beautiful life story. Gods bless you.
So nice❤
Love this inspirational character 🤩😍such a genuine story and you are a legend in reality and integrity 🥰❤❤Blessings for your prosperity ❤🩹💓💞💕so truthful and sincere 💝💖💗kept me so impressed right through out this video clip and feel like watching your positivity again, to enjoy how you won life against an old fashioned thinking parents and a culture that embraced certain weak points in our society during the past era. I feel it very much as we have gone through similar pain, humility and challenges in life and your story is very touching and closer to our hearts. Thank you Love 🥰😍🤩😘Very humours too. You are respected and loved for your intuition and knowledge. Your humbleness and beauty goes along with your singing & dancing talents very well adding strength and power to dynamic nature. Love you lots for your openness 🥰😍🤩😘watching your conversations are a pleasure ❤❤🩹Very cute and sweetly sung the love song and the last song 💝💖💗💓I actually watched twice as its fun and a very enjoyable presentation to watch 💞💕
It's a beautiful song, that U sang, Sujeewa, ' I love U more than I can say' pls do another vlog, singing songs in English, Tamil, Sinhala n Hindi, if possible, U hv put in lot of effort, to reach yr goals, working hard, raising yr family, May U all be blessed, wish u success in future too,
ආසම කෙනෙක්❤❤❤❤
Wonderful lady . Proud of you Sujeewa
Wonderful lady. Proud of you Sujeewa.❤
inspirational video❤
Akke oya harima hoda awanka carithayak jathiya mokak unath mam awankawama adaraya karana charithayak oyage paulata dalada samidu pihitai adarei ❤❤❤❤❤
ආදරෙයි ඔබට .
I love you
At wt age u go to girls high school kandy
dereya matawak great god bless.❤🎶🎤🎓💐
Akki oya hari hoda kenek godak adarei