Plain Tea යයි සිංදු දෙකයි|පේරාදෙණියේ කැම්පස් යද්දී කසාද බන්දලා දෙයි කියලා පැනලා ගියා|K Sujeewa|EP 28

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 897

  • @roshiniwickramasinghe354
    @roshiniwickramasinghe354 Рік тому +42

    හරියට ෆිල්ම් එකක් වගෙයි ඇගේ මෙතෙක් ආ ගමන් මග. හරිම ලස්සනයි.
    කාන්තාවන්ට හොඳ ආදර්ශයක්

    • @වීරමුතුඋඩවෙල
      @වීරමුතුඋඩවෙල 6 місяців тому

      😂😂😂

    • @Kiriwella
      @Kiriwella 6 місяців тому +2

      @user-cb7zm9ky7w
      0 seconds ago
      මැය ඉතාම කපටි ගැහැනියක්.. ඔය ඉස්කෝලවල පල වෙනියා, උපාධි කරා ඒ හැම දේම බොරු, මෙය කියන හැම දේම බොරු. ඔක්කොම හිතළු තමයි කියන්නේ. මම මේවා කලින් ලියන්න හැදුවත් ප් කවුරුත් පිළිගන්න එකක් නෑ කියල කිව්වේ නා. මෙයා කිසිම ඉස්කෝලෙක පළවෙනියා වුනේ නෑ . මෙයා කියන කාලෙ මම ඒ ඉස්කෝලේ ඉගෙන ගත්තේ . මම වැරදි නම් ඔප්පු කරන්න කියන්න. මහා ජරාම කපටි බලු ගැනියෙක්. දැන් වත් හැමදෙනාම කියන දේවල් පිලි ගන්න එපා

    • @sujisaman7899
      @sujisaman7899 6 місяців тому +1

      පව් බං උබලා... 😂😂😂

    • @OviniTrilishya
      @OviniTrilishya 5 місяців тому

      මේ ගෑණිගෙන් ආදර්ශ ගත්තොත් පිරිමින්ට හැංගෙන්න තැනක් නැති වෙනවා😅😅😅😅😅😅

    • @harshanieharischandra1498
      @harshanieharischandra1498 5 місяців тому

      @@roshiniwickramasinghe354 හැබැයි ස්ක්‍රිප්ට් එක පොඩ්ඩක් අවුල්.

  • @dammikabandara4410
    @dammikabandara4410 Рік тому +69

    ඇය උගත් කාන්තාවක් බව දන්නෙ අද....මාර ගැහැනියක් .ආදර්ශයක් ඇය අප හැමෝටම ...මෙච්චර දේවල් තියාගෙන සරලව ඉන්නව සමහර අය නැති දේවල් පෙන්නන හැටියට...සතුටුයි ඇය ආදර්ශ මත් අම්මා කෙනෙක්...ඇය බුදු දහම වැලද ගෙන එය සර්ධාවෙන් අවබෝධ යෙන් අමුගනය කිරීම මාරම සතුටු කරුනක්...ස්තුතියි ...බුදු සරනයි ...

    • @DevikaWarnasuriya
      @DevikaWarnasuriya 6 місяців тому

      Obage දක්ෂthawaya මේ යයි කියා නිම කල නොහැකි ! ඔයට සුබපැතුම් ! කෙල්ලේ

    • @Kiriwella
      @Kiriwella 6 місяців тому +5

      @user-cb7zm9ky7w
      0 seconds ago
      මැය ඉතාම කපටි ගැහැනියක්.. ඔය ඉස්කෝලවල පල වෙනියා, උපාධි කරා ඒ හැම දේම බොරු, මෙය කියන හැම දේම බොරු. ඔක්කොම හිතළු තමයි කියන්නේ. මම මේවා කලින් ලියන්න හැදුවත් ප් කවුරුත් පිළිගන්න එකක් නෑ කියල කිව්වේ නා. මෙයා කිසිම ඉස්කෝලෙක පළවෙනියා වුනේ නෑ . මෙයා කියන කාලෙ මම ඒ ඉස්කෝලේ ඉගෙන ගත්තේ . මම වැරදි නම් ඔප්පු කරන්න කියන්න. මහා ජරාම කපටි බලු ගැනියෙක්

    • @sujisaman7899
      @sujisaman7899 6 місяців тому +3

      උබලා ගැන දුකයි... 😂😂😂 මේකි චිංචි මානවිකාවියක්.

    • @BhagyaWijesundara
      @BhagyaWijesundara 5 місяців тому +3

      Ugath bawa penawa karala thiyana hariyenma

    • @ashasilva-gy8mw
      @ashasilva-gy8mw 5 місяців тому +2

      ඇය ආදර්ශමත් අම්මෙක් ඒවාගේම වේසියෙක්

  • @oshadivishalya506
    @oshadivishalya506 Рік тому +40

    කියන්න කිසි දෙයක් නෑ දැකපු සුපිරි චරිතයක් . ජීවිතෙන් ගන්න දේවල් ගොඩයි අපේ ජීවිතේට වෙන මෝටිවේශන් අනවශ්‍යයි මේක බැලුවම. කිසි දෙයක් negative ගන්න දෙයක් නෑ මාරම perfect චරිතයක් . අධ්‍යාපනය උගත්කම රැකියාව සාර්ථකත්වය මේ හැමදේම පිරුණු ලස්සන හදවතක් තියන අම්මා කෙනෙක් කියන චරිතය මාරම වටිනව. ❤.

    • @Kiriwella
      @Kiriwella 6 місяців тому +3

      @user-cb7zm9ky7w
      0 seconds ago
      @user-cb7zm9ky7w
      0 seconds ago
      මැය ඉතාම කපටි ගැහැනියක්.. ඔය ඉස්කෝලවල පල වෙනියා, උපාධි කරා ඒ හැම දේම බොරු, මෙය කියන හැම දේම බොරු. ඔක්කොම හිතළු තමයි කියන්නේ. මම මේවා කලින් ලියන්න හැදුවත් ප් කවුරුත් පිළිගන්න එකක් නෑ කියල කිව්වේ නා. මෙයා කිසිම ඉස්කෝලෙක පළවෙනියා වුනේ නෑ . මෙයා කියන කාලෙ මම ඒ ඉස්කෝලේ ඉගෙන ගත්තේ . මම වැරදි නම් ඔප්පු කරන්න කියන්න. මහා ජරාම කපටි බලු ගැනියෙක්. දැන් වත් හැමදෙනාම කියන දේවල් පිලි ගන්න එපා

    • @BhagyaWijesundara
      @BhagyaWijesundara 5 місяців тому +1

      Supiri da

    • @harshanieharischandra1498
      @harshanieharischandra1498 5 місяців тому

      @@Kiriwella ඔව්,මටත් ඒ කාලේ ඉස්කෝලේ හිටපු අය කිව්වා,මෙහෙම කෙනෙක් ගැන එයාලා දන්නේ නැහැ කියලා.මෙච්චර මිනිස්සුන්ට ඇත්ත වගේ ප්‍රසිද්ධ මාධ්‍යවලට ඇවිත් බොරු කියන්න පුළුවන් ද කියලා හිතාගන්නවත් බැහැ .

  • @leenarodrigo9868
    @leenarodrigo9868 Рік тому +41

    K සුජීවා කියන්නෙ නිහතමානී ගායිකාවක් .ඒ වගේම හරිම හොඳ ආදර්ශමත් මවක්.මම නම් හරි ආශාවෙන් බලන වැඩසටහනක් .දරුවොදෙන්නත් ඒවගේමයි හොඳට හැදිච්ච ළමයි දෙන්නෙක් .එයාලට මුනගැහුනු පුතත් හරිම හොඳයි .හතර දෙනාටම තෙරුවන් සරනින් හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි දෙව්‍ පිහිටයි ආරක්ෂාවයි .❤❤❤❤

    • @Kiriwella
      @Kiriwella 6 місяців тому +2

      @user-cb7zm9ky7w
      0 seconds ago
      @user-cb7zm9ky7w
      0 seconds ago
      මැය ඉතාම කපටි ගැහැනියක්.. ඔය ඉස්කෝලවල පල වෙනියා, උපාධි කරා ඒ හැම දේම බොරු, මෙය කියන හැම දේම බොරු. ඔක්කොම හිතළු තමයි කියන්නේ. මම මේවා කලින් ලියන්න හැදුවත් ප් කවුරුත් පිළිගන්න එකක් නෑ කියල කිව්වේ නා. මෙයා කිසිම ඉස්කෝලෙක පළවෙනියා වුනේ නෑ . මෙයා කියන කාලෙ මම ඒ ඉස්කෝලේ ඉගෙන ගත්තේ . මම වැරදි නම් ඔප්පු කරන්න කියන්න. මහා ජරාම කපටි බලු ගැනියෙක්. දැන් වත් හැමදෙනාම කියන දේවල් පිලි ගන්න එපා

    • @TalsOps
      @TalsOps 5 місяців тому

      Ane ou 😂

    • @OviniTrilishya
      @OviniTrilishya 5 місяців тому

      ඔව් අනේ මිනිස්සු 4ක් ගත්ත ආදර්ශ අවංක.චූටි ලමිස්සි

    • @MisriyaNayeem
      @MisriyaNayeem 5 місяців тому

      Ii😅..
      M😅😅j😅kmikkkooì⁸9
      😅​@@OviniTrilishya

  • @lahirumihiran3456
    @lahirumihiran3456 Рік тому +26

    අම්මෝ.. මේක දානවා කියපු දවසේ ඉදලා මේ වෙනකල් අවුරුද්දකට වැඩිය බලං හිටියා.... ඇත්තටම මම ආසයි සුජීවා මහත්මිය මේ ළඟදි ආරම්භ වීමට නියමිත the voice kids වැඩසටහනේ විනිසුරුවරියක්/ පුහුණුකාරියක් ලෙස දකින්න... බලමු ඉතින්....

  • @sandunineranjana1383
    @sandunineranjana1383 Рік тому +36

    ❤මාරම ආසාවෙන් බැලුවෙ.......ලස්සන film එකක් බැලුවා වගේ ජීවිත කතාව අහනකොට මනසෙ චිත්‍ර මැව්නා.අනේමන්දා ....ඇයගේ සම්පූර්ණ කතාව අහන්න මාරම ආසයි❤❤

    • @kumariekanayaka4634
      @kumariekanayaka4634 6 місяців тому

      අනේ අද තමයි සුජීවා ඔයාගේ ජීවිත කතාව දැනගත්තෙ අම්මෝ ඒක 😮ආදරෙයි සැමදාම. ගත යුතු ආදර්ශ බොහෝමයි.ජයවේවා ඔයාට❤❤❤❤❤❤

    • @ShenalIduwara-bc3vu
      @ShenalIduwara-bc3vu 5 місяців тому

      Ane eyage mulu kathwama dennako

  • @nisharagayathri2464
    @nisharagayathri2464 Рік тому +32

    මේ විදියටත් ඉගිමරන song එක මාරම ලස්සනයි...Mrs.sujeewa ඔයා නම් ආදරනීය ❤ ක්.

  • @chandimaherath2907
    @chandimaherath2907 Рік тому +13

    හරීම ලස්සනයි වැඩසටහන...ඔයාට ජීවිතේ වැරදිලා නෑ..ගන්න ඕනි තීරණ හිතට එකඟව අභියෝගාත්මකව නිසි වෙලාවට ම අරන් තියනවා කියලයි මට හිතෙන්නේ...සාම්ප්‍රදායික සමාජයට යම් දේ යම් වැරදි විදිහට පේනවා ඇති..ඒත් ඔයාගේ ජීවිතය ඔයාගේ..ඔයාගේ චරිතය හරියටම ඔයාගේ දරුවෝ දෙන්නා තේරුම් අරන් තියනවා..ඒක ලොකුම blessing එකක්..වැඩසටහන තවත් ටිකක් තිබුන නම් කියලා හිතෙනවා...💖

    • @rathnadhanasekera9880
      @rathnadhanasekera9880 6 місяців тому

      ජය හා සතුට පතමි
      සුජි................

  • @mayakumari264
    @mayakumari264 Рік тому +32

    සාමාන්‍යයෙන් මම කාටවත් comment කරන්නේ නැ
    Eth අයට සුභ pathan නැතුව බැරි වුණා කියන්න wachana නැ.
    Proud of you
    God bless you

  • @dammikabhr8246
    @dammikabhr8246 Рік тому +24

    පළමුවෙන්ම ඔබතුමාට ස්තුතියි මොකද මෙතුමියගේ වැඩසටහනක් කරාට මෙතුමිය ගැන කියන්න අපිට වචන නෑ ඔය අපේ රටේ ඉන්න ප්‍රසිද්ද චරිත වලින් හොඳම සංවර චරිතයක් ඒ වගේම ආදරණීය මවක් ගොඩක් ආදරෙයි ඔබතුමියට ඒ වගේම දරුවන්ටත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි දෙවි පිහිටයි💕💕💕💕💕💕💕💕💕❤❤❤❤❤❤❤❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA Рік тому +46

    මේ වැඩසටහන පැය පහක් තිබුනත් අහන්න ආසයි ඒ තරම් වටිනවා☝️🙏❤❤❤❤

    • @Kiriwella
      @Kiriwella 6 місяців тому +1

      මැය ඉතාම කපටි ගැහැනියක්.. ඔය ඉස්කෝලවල පල වෙනියා, උපාධි කරා ඒ හැම දේම බොරු, මෙය කියන හැම දේම බොරු. ඔක්කොම හිතළු තමයි කියන්නේ. මම මේවා කලින් ලියන්න හැදුවත් ප් කවුරුත් පිළිගන්න එකක් නෑ කියල කිව්වේ නා. මෙයා කිසිම ඉස්කෝලෙක පළවෙනියා වුනේ නෑ . මෙයා කියන කාලෙ මම ඒ ඉස්කෝලේ ඉගෙන ගත්තේ . මම වැරදි නම් ඔප්පු කරන්න කියන්න. මහා ජරාම කපටි බලු ගැනියෙක්. දැන් වත් හැමදෙනාම කියන දේවල් පිලි ගන්න එපා

  • @Ashan_kasthuri96
    @Ashan_kasthuri96 Рік тому +22

    ඇත්තටම මම මනූගේ Me series එකේ හරි ආසාවෙන්ම බලපු program එක, රොඩු ටික පෙරලා ඉවත් කරලා, ඇයගේ නොපෙනුන හොද සමාජ ගත කරාට, Respect Manu Ayya ❤️ නුදුරු අනාගතයේ දී ඔබගේ පද රචනයකින් මගේ සංගීත නිර්මාණක් එලි දකීවී, ඒ moment එක එනකන් බලන් ඉන්නවා මා ආදරය කරන සුන්දර පද රචකයාව මුන ගැහෙන්න, දොඩමලු වෙන්න, ජය වේවා 🙏
    මම,
    අෂාන් කස්තුරිආරච්චී

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 Рік тому +18

    හරිම රසවත් කතාබහක් සුජීව ඔයා අපිට ආදර්ශයක් දවසක කතා කරන්න හරිම ආසයි.

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA Рік тому +26

    ලංකාවට වටිනා වස්තුවක් සෑහෙන ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වස්තුවක් sujeewa මහත්මිය මාධ්‍යයකින් පලවෙනි වතාවට එයාගෙ තොරතුරු දැනගත්තේ බොහෝ වැදගත් වැඩසටහනක් ඔබතුමියට ජයෙන් ජයම වේවා මගේ රටට ආඩම්බරයක් ඔබතුමිය☝️🙏❤❤❤❤❤❤❤❤❤❤

    • @Kiriwella
      @Kiriwella 6 місяців тому +1

      මැය ඉතාම කපටි ගැහැනියක්.. ඔය ඉස්කෝලවල පල වෙනියා, උපාධි කරා ඒ හැම දේම බොරු, මෙය කියන හැම දේම බොරු. ඔක්කොම හිතළු තමයි කියන්නේ. මම මේවා කලින් ලියන්න හැදුවත් ප් කවුරුත් පිළිගන්න එකක් නෑ කියල කිව්වේ නා. මෙයා කිසිම ඉස්කෝලෙක පළවෙනියා වුනේ නෑ . මෙයා කියන කාලෙ මම ඒ ඉස්කෝලේ ඉගෙන ගත්තේ . මම වැරදි නම් ඔප්පු කරන්න කියන්න. මහා ජරාම කපටි බලු ගැනියෙක්. දැන් වත් හැමදෙනාම කියන දේවල් පිලි ගන්න එපා

    • @jananiperera6105
      @jananiperera6105 5 місяців тому

      ​@@Kiriwella
      Koi kaleda meya e iskole indala tiyenne.
      Government schools wala english medium patan gatte 2000 walin passe neda.

  • @shanukiiresha1685
    @shanukiiresha1685 Рік тому +13

    අනේ තව පාරක් ගේන්න ඒ තරම් වටිනවා ...1st song එක superb

  • @sanju4866
    @sanju4866 Рік тому +58

    මට මේ ජීවිත කතාව අහන්න දොලදුකක් අාවා මදි මේ නම් මදි ගන්න ගොඩාක් තියෙන මනුස්සයෙක්😊

  • @IsharaSewwandi-fk7fx
    @IsharaSewwandi-fk7fx Рік тому +33

    සුජීවා කියන්නේ ඉතා හොද අම්මා කෙනෙක් . ඒවගේ අම්මා කෙනෙක් වෙන්න මමත් ගොඩාක් ආසයි

  • @commenter1111
    @commenter1111 Рік тому +406

    තමන්ගේ උපාදිය ගැන හැමතැනම කියව කියව තමන්ගේ උපාදි පොටො එක නිතරම සෝශල් මීඩිආ දාල ඒකෙනුත් අමුතුම අවදානයක් ගන්න හදනවට වඩා තමන්ට තියෙන්නෙ මොනාද කියලා අනෙක් කෙනාට හිතාගන්නවත් බැරි විදියට ජීවත් වෙන එක හරි සුන්දරයි❤ඒකෙ වටිනාකම වැඩී....

    • @kalpanafernando2083
      @kalpanafernando2083 Рік тому +14

      Best example digasi kiyadenna adare taram

    • @sarathchandrasiri9593
      @sarathchandrasiri9593 Рік тому +11

      දක්ෂ කම කියන්නේ කොටි පරශ්න තිබෙද්දී ඉගෙන ගත්තු ඵකයි. ශුභම ශුභ අනාගතයක්.

    • @ivanweearatne2123
      @ivanweearatne2123 Рік тому +1

      Your a admireble adviceble lady my best wishers

    • @priyantha7216
      @priyantha7216 Рік тому +4

      Upu

    • @RenukaAbeywickrama
      @RenukaAbeywickrama Рік тому +2

      😊

  • @mali.perera7995
    @mali.perera7995 Рік тому +4

    මමගොඩක් කැමති දරුදෙදෙනා සමග ගෙවන ලස්සන ජිවිතයට ඔබ.තිදෙනාටම.තෙරුවන්.සරණයි

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Рік тому +21

    මම ගොඩක් කැමති පවුලක් K සුජිවා ❤❤❤❤ අංජෙලි රෝස් ❤❤ ඔයාලා තවතවත් දියුණු වෙන්න ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 Рік тому +25

    ආදරණීයම අම්මා. ජයෙන් ජය. ආදරෙයි ඔබට.

  • @aysh6942
    @aysh6942 Рік тому +83

    දර්මයේ හැසිරෙන්නා දර්මය විසින් රකිනවා කියන්නේ මේකටයි ❤

    • @tharindukarunaratne886
      @tharindukarunaratne886 6 місяців тому +2

      🤣

    • @sanathwickramarachchi205
      @sanathwickramarachchi205 6 місяців тому +5

      ධර්මය දැන අවබෝධයක් ලබාගෙන තියෙන හින්දද, පැවිදි අයෙකුගේ සීලය බිඳ වසඟයටගෙන බැඳ ගත්තේ. මෙයාට සතර අපායෙන් මෙහා තැකක් උරම නෑ. මේවගේ පාපතර කාමුක ගෑනුන් ප්‍රවර්ධනය කරන්න එපා.

    • @Kiriwella
      @Kiriwella 6 місяців тому +4

      මැය ඉතාම කපටි ගැහැනියක්.. ඔය ඉස්කෝලවල පල වෙනියා, උපාධි කරා ඒ හැම දේම බොරු, මෙය කියන හැම දේම බොරු. ඔක්කොම හිතළු තමයි කියන්නේ. මම මේවා කලින් ලියන්න හැදුවත් ප් කවුරුත් පිළිගන්න එකක් නෑ කියල කිව්වේ නා. මෙයා කිසිම ඉස්කෝලෙක පළවෙනියා වුනේ නෑ . මෙයා කියන කාලෙ මම ඒ ඉස්කෝලේ ඉගෙන ගත්තේ . මම වැරදි නම් ඔප්පු කරන්න කියන්න. මහා ජරාම කපටි බලු ගැනියෙක්. දැන් වත් හැමදෙනාම කියන දේවල් පිලි ගන්න එපා

    • @tharindukarunaratne886
      @tharindukarunaratne886 6 місяців тому

      @@Kiriwella අනිවාර්යයෙන්ම. අපේ රට මෙහෙම හරි තියන එකේ ගැන සතුටුයි.

    • @sanathwickramarachchi205
      @sanathwickramarachchi205 6 місяців тому

      @@Kiriwella ස්තුතියි දැනුවත් කලාට කිසිම විලි සංගයක් නැති ගෑනියෙක් එක මිනහෙක් එක්ක ඉන්න බැරිනමි තව එකෙක් බැඳගත්තට කමක් නැහැ. මේක සපත්තු මාරු කරනවාවගේ මිනිසුන් මාරුකරනවා. අන්තිමට පන්සලක හාමුදුරුවො සිවුර ගලවලා බැඳ ගන්නවා. ඔය බුද්ධාගම වැළද ගත්තා කියන එකත් බොරු . හාමුදු ලඟ කෝටි ගනනක සල්ලි තියෙනවා කියලා දැනගෙන ඒක ගන්න කරපු උප්පර වැට්ටියක්. හරිහාමන් දායකයො ඉන්නවා නම් ඔය මනුස්සයට පන්සලක් අහලටවත් එන්න දෙන්න හොඳ නැහැ.

  • @merilkurera7815
    @merilkurera7815 Рік тому +12

    හිතාගන්නවත් බැරි චරිතයක්...ආදරෙයි සුජී...

  • @sasidudilshan1008
    @sasidudilshan1008 Рік тому +63

    කාගෙවත් චරිත සහතික නැතුව තමන්ගෙ ගමන තමන් ගියපු ආදර්ශවත් මන් ගොඩක් ආදරේ කරන චරිතයක් හොද අම්මා කෙනෙක් ❤❤❤❤

  • @tharukadasantha7862
    @tharukadasantha7862 Рік тому +21

    කවමදාවත් හිතුවෙ නෑ අක්කී මේ වගේ කැරැක්ටර් එකක් කියලා මාරම සතුටුයි අක්කී ❤

  • @Anuththara426
    @Anuththara426 Рік тому +33

    ආදරණීය අම්මෙක්...
    ආසම චරිතයක්...❤
    ඉගිමරන තරු රෑන waahh...
    කියන්න වචන නෑ..❤

  • @darshanaruskshan3726
    @darshanaruskshan3726 Рік тому +64

    බොරු ආටෝප නැති ඇත්ත ඇති සැටියෙන් දකින චරිතයක්.. හරිම ආදරණීයයි❤

  • @rasangipathirana9021
    @rasangipathirana9021 Рік тому +46

    උපමා රූපක වත් නෑ ඇගේ ධෛර්යයට,අව්‍යාජත්වයට සහ අතීත කතාවල සැරිසරපු චරිත වලට සමාව දීම කියන ගුණාංග වලට...ඈ සාගරයක් නම් අපි වතුර බින්දුවක්....අම්මගෙ ශක්තිය හැමදේකටම වඩා උසස්......ඈගෙ කතාවේදී එච්චරයි දැනුනේ.....තවත් කතාව තිබ්බනම් තවත් ආසාවෙන් අහන් ඉන්නවා..♥️✨️♥️✨️

  • @umanthaimesh401
    @umanthaimesh401 Рік тому +38

    Program එක තව තිබ්බ නම් හොඳයි කියල හිතුනා..කොහොම වුණත් වෙනස්ම program එකක්..❤️

  • @sumudurandima7613
    @sumudurandima7613 Рік тому +57

    ස්තුතියි මනෝ සහෝදරයා 🙏❤️
    සමාවෙන්න මෙහෙම කියනවට
    ශලිනිට මම ගොඩාක් ආදරෙයි
    එත් එයා නොවෙයි දිරිය ගැහැනියට තෙරෙන්නෙ තිබ්බේ
    කේ සුජිවා මහත්මිය ...විශ්වයේ ආශිර්වාදයේන් තවතවත් සාර්ථක වේවා 🙏❤️

    • @TheVnv23
      @TheVnv23 Рік тому +2

      එහෙම ඉවෙන්ට් එකක් තිබ්බද ?

    • @CiciliyaPerera-ld2xj
      @CiciliyaPerera-ld2xj Рік тому +3

      Hemada hema ewant hekek thibunada itath wada salanita wada khochchara hoda aya innawada

    • @ChamilaBD-l3z
      @ChamilaBD-l3z 5 місяців тому

      Aei sasane kava nisada

  • @divinejourney-official50
    @divinejourney-official50 Рік тому +62

    Super woman ,,,කවදා හරි නිවන් දකින්නේ ඔය වගේ දග අය තමයි.....සංසාරේ පෙර භව වල ඉදල පිං කරල දක්ශ කම උපතින්ම අරන් ඉපදුන සුජීවා ,, ආයේත් බෞද්ධ වෙලා ධර්මය සොයා ගත්ත එකට සතුටුයි 💜🧡🌸〰️All the best ! තෙරුවන් සරණයි!!!

    • @GhZA123
      @GhZA123 6 місяців тому +1

      🙂

    • @mohanmohan29
      @mohanmohan29 6 місяців тому

      😂😂😂 Ane ithin mekige baila. making hamuduruwo ekkath baduwa gahala. Kasada kieyakda. gamath madakalapuwa wagema baduwath mekige mada kalapuwak wagema athi. 😅😅😅😂

    • @BhagyaWijesundara
      @BhagyaWijesundara 5 місяців тому

      Super woman ma thamai

    • @liyanagesilvalnssilva9576
      @liyanagesilvalnssilva9576 5 місяців тому

      Dan නිවන් දැකල තියන්නේ ya

  • @kavindisadunika4175
    @kavindisadunika4175 Рік тому +44

    සුපිරියට ඉගෙන ගත්ත සුපිරිම ගායිකාවක් මාරයි .... ඇය සැමටම ආදර්ෂයකි 💐🖤

  • @mayakumari264
    @mayakumari264 Рік тому +203

    අයගේ මුළු ජීවිත කතාව pothak වශයෙන් එළි දක්වනවා නම් ඉතාම වටිනවා

    • @Harshi_online
      @Harshi_online Рік тому +5

      වටිනවා

    • @sanju4866
      @sanju4866 Рік тому +5

      අැත්ත ගත යුත්තක් අැති චරිතයක්❤

    • @Chiwo1996_
      @Chiwo1996_ Рік тому +4

      ඇත්තමයි හැම ගැහැණියකටම ආදර්ශයක් වෙයි

    • @nuwanganimnada4985
      @nuwanganimnada4985 Рік тому

    • @SisiraPerera-r4t
      @SisiraPerera-r4t Рік тому

      gee

  • @jeevscreations7900
    @jeevscreations7900 Рік тому +7

    What a genuine lady..
    Before you learning dhamna you used to criticize your parents and sad as well as bad on your childhood. I have listened to few of your discussions..Now you have realised the life and what's kamma...so proud of you Sujeewa...
    May you realise the Buddhist philosophy in a very short period....🙏🤗🙏🎉

  • @BOM823
    @BOM823 Рік тому +72

    මගෙ ආසම චරිතයක් ❤❤ අදරණිය අම්මා කෙනෙක් චුටි පුතා ට සලකන විදිහෙන් එක හොදට තේරෙනවා ❤❤❤

  • @dineshahettiarachchi1255
    @dineshahettiarachchi1255 Рік тому +165

    ඇය ජනප්‍රිය ගායිකාවක් කියනවට වඩා ඇත්තටම ඇය ආදරණීය මවක් ❤️

    • @Harshi_online
      @Harshi_online Рік тому +7

      අනිවාර්යයෙන් 😊

    • @SaSs-o1n
      @SaSs-o1n 6 місяців тому +9

      ආදරනීය මවක් නිසාද අර හාමුදුරුවෝ එක්ක පව්ල් කාල තියෙන්නෙ අද ඌ වෙඩ් කාල මලා. ?

    • @DuleepMangaladeSilva
      @DuleepMangaladeSilva 6 місяців тому +1

      මෙතුමිය ගැන වෙසගනක් කියා සිතූ වද මෙය ඇසු පසු ඈ ගැන ඉතාමත් පැහැදීමක් ආදරයක් ඇතිවිය.😊

    • @ranjaniedabare
      @ranjaniedabare 6 місяців тому +5

      චිජචමානවිකාවක් කියන වචනයයි උචිත වෙට්ට පාසිට

    • @sujisaman7899
      @sujisaman7899 6 місяців тому +2

      අාදරණිය මවක් නිසාද බං උස්මහත්වුන දුලා දෙන්නෙක් පුතෙක් ඉද්දි මිනිස්සු හතර පස්දෙනෙක් ගත්තේ.. රටක් ලොකයක මිනිසුන්ගේ සිත් ධර්මයෙන් සුවපත් කල මහානාම හමුදුරුවන්ගේ සිවුර අරලවලා මිනිහා කමට ගත්තේ.. පදුරු වෙසිගේ කකුල් දෙකට නෙමේ වෙඩි වැදෙන්න තිබුනනේ.. වෙසිගා් අහවල් එකට වෙඩිවැදිලා කුණූ වෙලා මැරෙන්න තතිබුනේ..

  • @champikasamarakoon18
    @champikasamarakoon18 Рік тому +8

    පුදුම හිතුනා මෙතුමියගෙ කතාව අහලා...
    තෙරුවන් සරනයි ...දීර්ඝායු වේවා...ඔබතුමියට..❤

  • @gayanperera900
    @gayanperera900 Рік тому +23

    ඉන්ගිමරන තරු රෑන කොච්චර ඇහුවත් අදටත් එපා වෙන්නෙ නැති සින්දුවක්❤

  • @subhashiniabeykoon8775
    @subhashiniabeykoon8775 Рік тому +8

    මතකය සොදුරු තරම්
    යලි හිත හැදූ තරම්
    අනන්ත අහසේ
    තරුකැට පරදා
    ඇසිපිය තැබූතරම්..
    නොලද උනුසුමට
    සීතල හුරුකර
    ලයගිම් නිවූ තරම්
    මතකය සොදුරු තරම්
    යලි හිත හැදුනු තරම්..
    සොදුරු කාන්තාවක් ඇය.ගොඩ දෙනෙක් හොයන,කියන,කතාවෙන දේවල් වලට වඩා එහා ගිය දේවල් ඇයගේ ජීවිතේ තියන වග අදයි දැනගත්තේ..මමත් ඔබ තරම් දක්ශයෙක් නොවුනත් ඔබ ආඩම්බරයෙන් කියනව වගේම "ආඩම්බරයෙන් කියන්න පුලුවන් අම්මා"කෙනෙක්.දියනියන් දෙදෙනෙකුගේ.❤..ස්තූතිය් මනු යලිත් ඔබට රොඩු අයින්කර පෙරහන්කඩයෙන් පෙරුනු පිරිසිදු ජලය පෙන්නුවට.එහි රොඩු නෑ.විනිවිද පේන පිරිසිදු වතුර මිසක්..ස්තූතිය් සුජීවා ඔබටත් හංගන් හිටි ඔබව එලියට දැම්මට.හැම දෙයකටම වඩා කිසි දේකට සම නොකල හැකි "අම්මා"කෙනෙක් වූවාට..🎉❤

  • @shyamachandhani9707
    @shyamachandhani9707 Рік тому +6

    හරිම ආදරෙයි ඔයට අක්කේ. වටිනා ගැහැණියක් ඔයා.

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 Рік тому +6

    කවුරු හරි පොතක් ලියන්නකෝ 😮❤මෙන්න චරිත

  • @tonyandniro
    @tonyandniro Рік тому +5

    U are such a talented lady. Wow. U are unbelievable. I am also from batticaloa but lived for 5 years and got back to Colombo. So proud of u. U are amazing mother. I have watched many videos of u. Also u have an amazing voice. Keep it up. God bless.

  • @asafernando6290
    @asafernando6290 Рік тому +33

    ජනප්‍රිය,හැම අතින්ම දක්ෂ වගේම නිහතමානී චරිතයක්.
    වැරදීම් වුණත් ඒවගෙන් හොද පාඩම් ඉගෙන ගෙන දැන් හොදින් සතුටින් ඉන්න එක
    හරිම අගෙයි.

  • @dammikabhr8246
    @dammikabhr8246 Рік тому +35

    අනේ ආපහු සුජීවාගේ වැඩසටහනක් දෙන්න 💕💕💕

  • @wasanamallika9464
    @wasanamallika9464 Рік тому +3

    Miss සුජීවා ඔයා අදහන්න හොද චරිතයක් තෙරුවන් සරණයි

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 Рік тому +7

    හරිම නිහතමානී චරිතයක් 👍✌️💜️

  • @bhagya0115
    @bhagya0115 Рік тому +76

    ලිව්වා නම් ලස්සන පොතක් ඒ ජීවිත කතාව❤

  • @ishaniweerasinghe5335
    @ishaniweerasinghe5335 Рік тому +16

    ඔබේ biography එකම ලොකු inspiration එකක්. All the best for your future endeavors

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 Рік тому +2

    බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයෙ පිහිට ලැබේවා

  • @samanwijewickrama3161
    @samanwijewickrama3161 Рік тому +2

    අද තමයි ඇගේ සැබෑ ජීවිත කතාව දන්නෙ ආදර්ශමත් චරිතයක් සුබ පතනවා.....

  • @sagii9937
    @sagii9937 Рік тому +14

    Very nice conversation. Manuranga, you have made her valuable. I have watched several conversations in UA-cam with her. But you have kept her on the correct step. She is a very talented lady. Today only I realized it. Otherwise people just talk about her failures, her past husband's etc which are all useless to her as well as to us. Best wishes for both of you for future more success in yourv lives.......

  • @saumyaperera6788
    @saumyaperera6788 Рік тому +1

    කියන්න වචන නැහැ,හරිම ආසාවෙන් ඇහුවා බැලුවා. වෙලාව යනවා තේරුනේම නැහැ.
    උගත්,ආදර්ශමත්, චරිතවත් ගැහැණියක්, වැදගත් මවක් ආදරෙයි ඔබට.❤❤❤

  • @mershiskitchenette6183
    @mershiskitchenette6183 Рік тому +4

    Mechchara dawasak dakapu k. sujeewata wada me mohothe idan man oba gana adambara wenawa.... Oba shakthimath gahaniyak danum sambarayak hebi.... Hitha gannawath ba oba a tharam dakshayek kiya... Harima saralai.. Kisima udagukamak na.... Suba pathum oba thumiyata

  • @niharaanthony7845
    @niharaanthony7845 Рік тому +13

    Beautiful personality....she is blessed and her children are too blessed to have an amazing mother and she is a good example for me and most of the mothers .....love u so much.

  • @madhuwijesekara
    @madhuwijesekara Рік тому +45

    OMG 1st song got goosebumps amazing 🤎 වෙනස්ම රහක්

  • @lahirumihiran3456
    @lahirumihiran3456 Рік тому +23

    11:23 - ඉඟි මරන තරු රෑන...
    20:00 - අරවින්ද යාය පීරා...
    39:20 - tamil song

  • @anuruddikadulani154
    @anuruddikadulani154 Рік тому +61

    මනු ඇගයීමට ලක් විය යුතුයි ඇය.ඔබ ඇයට එම අවස්ථාව ලබා දීම බොහෝම අපූරුයි.

    • @Kiriwella
      @Kiriwella 6 місяців тому +1

      කබ්බෝ FOAM කරන්න එපා.. VIEWS බලාගෙන...
      මැය ඉතාම කපටි ගැහැනියක්.. ඔය ඉස්කෝලවල පල වෙනියා, උපාධි කරා ඒ හැම දේම බොරු, මෙය කියන හැම දේම බොරු. ඔක්කොම හිතළු තමයි කියන්නේ. මම මේවා කලින් ලියන්න හැදුවත් ප් කවුරුත් පිළිගන්න එකක් නෑ කියල කිව්වේ නා. මෙයා කිසිම ඉස්කෝලෙක පළවෙනියා වුනේ නෑ . මෙයා කියන කාලෙ මම ඒ ඉස්කෝලේ ඉගෙන ගත්තේ . මම වැරදි නම් ඔප්පු කරන්න කියන්න. මහා ජරාම කපටි බලු ගැනියෙක්. දැන් වත් හැමදෙනාම කියන දේවල් පිලි ගන්න එපා

  • @vindi1309
    @vindi1309 Рік тому +7

    Woow educated ගායිකාවක්💝💝

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 Рік тому +3

    මනු ඔබත් හරිම හොඳ නිවේදකයෙක් සුභ පැතුම්👍👍

  • @praneethaperera103
    @praneethaperera103 Рік тому +8

    I love her low thank tone when singing . All the best

  • @livinuvlogs7186
    @livinuvlogs7186 Рік тому +6

    හැකිනම් ඇයව නැවත ගේන්න.. ඇගේ ඒ ජීවිත කතාව අහන්න ආසයි.. ඇගේ හැම වචනයක් තුළම තිබ්බ ඒ සිනාව , ඒ විස්වාසය, කතා විලාසය හරිම අපූරුයි.. ඔබේ උගත්කම , හැකියාව සහ ආදරණීය මවක වීමටත් ඉතාම ගෞරව කරනවා..
    මනු මාමාගේ වැඩ සටහන් අතර හොඳම වැඩසටහන මෙයයි ❤💐

  • @wijethunghe..479
    @wijethunghe..479 Рік тому +21

    අනේ මම ගොඩක් කැමති ෆැමලි එකක්....මගේ හිත නිවෙනවා මෙයාලගේ විඩියෝ බලද්දි..කොච්චර දුකෙන් හිටියත් හිත හදා ගන්න පුලුවන් ..අනේ මන්ද...❤❤❤❤❤❤❤❤❤

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 8 місяців тому +1

    හරිම ලස්සන වැඩසටහනක් ! K sujeewa මහත්මියට මේතරම් ජයග්‍රහණ සුදුසුකම් තියෙන බව දැනගත්තේ මේ වැඩසටහනින්! ගොඩක් ආසයි "ඉගිමරන තරු රෑන" ගීතයට! K sujeewa අම්මා චරිතයටත් ගොඩක් ආදරෙයි ! ❤❤❤ ඔබ හොද ආදර්ශයක් සියලු මව්වරුන්ට!

  • @lasheensampath3253
    @lasheensampath3253 Рік тому +6

    K sujeewa❤❤..ආදරෙයි අම්මා.

  • @subodhikavya377
    @subodhikavya377 Рік тому +33

    ඉගි මරන තරු රෑන ...අමුතුම vibe එකක් ..ඇස් පියන් ඇහුවේ..හරිම ආසවෙන් මුලු program එක බැලුවේ..ආසම කෙනෙක් තමයි..gd luck ...Fav person 🥺❤️

    • @Harshi_online
      @Harshi_online Рік тому +1

      මාත් ආසායි ඇයට

  • @Chiwo1996_
    @Chiwo1996_ Рік тому +11

    මේ සිංදු , මේ හඩ අදටත් හදවතේ දෝංකාර දෙනවා❤

  • @ramayaranasinha4279
    @ramayaranasinha4279 Рік тому +11

    You are a very strong and well educated mother.

  • @Ayesha-s1g4d
    @Ayesha-s1g4d Рік тому +27

    උගත් නිහතමානී ආසම කෙනෙක් ❤️

  • @anushanilanthi3303
    @anushanilanthi3303 Рік тому +20

    මන් නැවතුනා එක තැන අහන් හිටිය දවසක කොහෙදි හරි දැක්කොත් කියන්නේ සන්සාරෙන් එතෙර වෙන්ඩ ඔය හයිය එකතුකරන්ඩ කියලයි පුළුවන් නුබට

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp Рік тому +10

    Sujewa mahathmiya oba godak wasanawanthiy jeevithye samahara then asarthaka unath oba kanthawak vidiyata godak sarthakaiy amma kenek vidiyata itath wada idiryen obata Seyalu deviyange rekawarana lebewa budu saranaiy ❤❤❤❤❤

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Рік тому +7

    ඇත්තටම ඉතින් ආදරණීය මවක්❤තමා තෙරුවන් සරණයි ❤❤❤

  • @manojagunarathna2367
    @manojagunarathna2367 Рік тому +173

    ඇය අතිසාර්ථක යකඩ ගැහැණියක්.දිරිය ලැබේවා.❤🙏

  • @nayananayana-zo6gk
    @nayananayana-zo6gk Рік тому +14

    ආදරණීය අම්මේ , ඔබට නමස්කාර වේවා !

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 Рік тому +5

    My car my petrol my chill dren superb dear 👍👍👍😍😍😍

  • @pabodihettiwatta9902
    @pabodihettiwatta9902 Рік тому +10

    Lot of things to get from this great personality. As she mentioned SL media always filtered the good content of her personality. Good luck❤

  • @sanidirathnayake5783
    @sanidirathnayake5783 2 місяці тому

    කාටවත් කාගෙවත් ජීවිතයක් ගැන ජජ් කරන්න බැහැ... ඒත් ශ්‍රී ලංකාවේ මිනිස්සු අනුන්ගේ දේමයි හොයන්නේ... පුදුම විදිහට අනුන්ගේ ජීවිතවලට ඇඟිලි ගහන්නෙ... අදාළ පාර්ශවයන් ඔවුන්ගේ ප්‍රශ්න විසඳගනි... කතාවක ඇත්ත නැත්ත දන්නෙ තමන්ම පමණයි... සුජීව මහත්මිය මේ වන විට කුමන මානසික තත්ත්වයක සිටියත් ඇයට සිතේ නිදහස , ඉක්මන් සුවයද ප්‍රාර්ථනා කරනවා..❤ bless you

  • @UdayaWelagedara
    @UdayaWelagedara Рік тому

    ඇගේ ජීවිත කතාවම නවකතාවක්...හරිම ආඩම්බරයි

  • @lakshmiekasturiratne7576
    @lakshmiekasturiratne7576 Рік тому +2

    What talented young lady! The hairs in my back stood up listening to your voice. All the best for you in life and very proud of you as a Sri Lankan.

  • @neronero4412
    @neronero4412 Рік тому +11

    ආදරණීය amma කෙනෙක් anji chotu චූටි පුතා okkomalata ආදරෙයි jesu පිහිටයි ❤❤

  • @piyalperera7391
    @piyalperera7391 Рік тому +3

    My favorite lady , I watched full vedio

  • @sujeewajayasinghe9325
    @sujeewajayasinghe9325 Рік тому +14

    Brilliant mum..Respect 👏

  • @kmangalika1422
    @kmangalika1422 Рік тому +1

    හරි ම සතුටුයි ඔය පවුල ගැනහැම වැඩ සටහන ක්ම මම බලනවා පොඩි දුව ට හරිම ආදරෙයි සියලුම දෙනාටම සම්මාසම්බුදු සරණයි

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA Рік тому +14

    කලා ලොවේ ඉතා ආදරේ කරන කලාකාරිනියක් ඔබතුමියට දීර්ඝායුෂ වේවා ☝️🙏❤❤

  • @1962128
    @1962128 Рік тому +5

    Very humble lady! Hats off to you darling!! God's abundant blessings for your future endeavours!!!💗💗💗

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 Рік тому +10

    අරවින්ද යාය පීරා😍😍😍😍 සුපිරි සින්දුවක්❤️🔥

  • @gjayaneetha
    @gjayaneetha Рік тому +6

    ඇත්තටම මාරම ආසාවෙන් බැලුවේ. සුජීවා සහෝදරිය ඔබ‍ට ජයෙන් ජය ❤

  • @preethikafernando2557
    @preethikafernando2557 Рік тому +10

    ❤️good mother❤️

  • @ireshalakmali4259
    @ireshalakmali4259 Рік тому +13

    යකඩ ගැහැනියක් 🥺🥰💪 ආදරෙයි ❤

  • @shanisilva6389
    @shanisilva6389 Рік тому +8

    What a beautiful life.
    Please write and publish your story.
    ❤ U Lady

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 Рік тому +12

    යකෙක්නේ ❤️‍🔥

  • @rpdayadayananda7352
    @rpdayadayananda7352 Рік тому

    සුජීව හරිම ලස්සනයි පළඳින ආභරණ නිසා තවත් ලස්සනයි ....!

  • @gayahaputhanthrige8776
    @gayahaputhanthrige8776 Рік тому +7

    One of the strongest women.. Thanks Manu❤🇬🇧

  • @nimesheranga6602
    @nimesheranga6602 Рік тому +28

    මේක තව මීට වඩා සෑහෙන්න දිග වෙන්න තිබ්බ වැඩසටහනක්.උඩින් උඩින් වගේ ගියේ හිතෙනවා...

  • @AnuraPa
    @AnuraPa Рік тому +1

    ඔබට ඡයෙන් ඡයම වේවා! ඉතාමත් ආදර්ශමත් ශක්තිමත් lady කෙනෙක්! ❤❤❤❤

  • @sayuniremantha3915
    @sayuniremantha3915 7 місяців тому +7

    Spri සුපිරි k සුජීව ගොඩක් ලස්සනයි good දුවේ ලස්සනයි good දුවේ ලස්සනයි ❤❤❤❤❤

  • @Rps-d6o
    @Rps-d6o Рік тому +1

    ආදරනීය ශක්තිමත් ..දිරිය.....අම්මා..නම් වූ...,,ගැහැණිය,,..කේ...සුජීවා..ඔබ...යකඩ ගැහැනිය...ආදරෙයි ❤️❤️❤️💞💞💞🏆🏆🏆🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @yamunawickramasekara9384
    @yamunawickramasekara9384 Рік тому +1

    දැන ගෙන හිටියේ ඔයාගේ සංගීත talents විතරයි.
    ඔයා කොච්චර දක්ෂතා තියෙන කෙනෙක්ද.
    අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ.
    සුජී අක්කේ ඔයා ඇසුරු කරන්න හරි ආසයි.
    Number එක දෙන්න.

  • @dimuthurangana5135
    @dimuthurangana5135 Рік тому +40

    මනූ අයියේ , කාලේකින් හරිම පරිපූර්ණ වැඩසටහනක් 🤘💪.
    ඉඟිමරන තරු රැන සිංදුව නියමායි , වෙනස්ම රහක්. ❤️👌.

  • @indrani184
    @indrani184 Рік тому +3

    Sujeewa oyata duwala dennatama ekka hamadama sathutin inna labewa 🙏🙏🙏🙏❤️❤️❤️💐💐💐💐

  • @indeewariewickramaarachchi1240

    Such an admirable lady!!! Wish you all the best❤❤❤