කැලනිවැලි රේල්ලුව හදන ජාත්‍යන්තර තලයේ දුම්රිය ව්‍යාපතිය - Kelaniveli Railway Modernization

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 263

  • @nihalepa8174
    @nihalepa8174 2 місяці тому +38

    ජනතාව දැනුවත් කලාට ස්තූතියි. දක්වා ඇති කරුණු සම්පූර්ණයෙන්ම නිවැරදියි. ඌන පූර්ණයක් තියනවා. 2019දී ගෝඨා ජනාධිපති වූ පසු ඔහුගේ හෙන්චයියෙක් වන ගුණරුවන් නමැති රටට විනයක් වූ නිලධාරියා ගේ මැදිහත්වීමෙන් අසත්‍ය තොරතුරු පෙන්වා මෙය කඩාකප්පල් කලා. කලින් ආණ්ඩුවෙන් පටන් ගත්තු නිසා ඊර්ශ්‍යාවට තමයි මේකකලේ. ඒ සිදුවීමේ වීඩියෝව 2019/20 කාලෙදි u tube එකේ තිබුනා.

    • @nissankamahinda7250
      @nissankamahinda7250 2 місяці тому

      මට මතක හැටියට 2005 දි කැඝණි වැලි මාර්ගය සංවර්ධනය කිරීමට කොරියන් සයාගමක් ඉදිරිපත් වී සැලසුම් සකස් කලත් එම මාර්ගයේ අනවසර නිවාස අයින් කලයුතු බවට නියම කරල තිබුන. නමුත් එවකට සිටි පවුසි ඇමති එයට විරුද්ධ වෙලා තිබුන ඔහුට චන්ද නැතිවෙයි කියල.ඒ කාලෙ මෙම කටයුතු සිදු කලානම් රටට සහ ජනතාවට සිදුවෙන යහපත කොතෙක්ද

    • @PunsiriGamage-q2y
      @PunsiriGamage-q2y 2 місяці тому +7

      ඔව්..සහතික ඇත්ත. Oya lalithasiri gunaruwan කියන eka තමා එක නැති කරපු paraya. Uth අර පාදෙණිය වගේ වඳුරු උපදෙස් deepu එකෙක්.

    • @prasannarathnayakeprasanna799
      @prasannarathnayakeprasanna799 2 місяці тому +4

      ඝෝඨා එතරන් බුරුවෙක්ද බං😂😂😂😂😂

    • @chlfilms
      @chlfilms 2 місяці тому +3

      වැරැදියි. ඔබ නොදැන කතා කරන්නේ. ගෝඨා හා නිළධරින් අවලංගු කළේ LRT. ලයිට් ට්‍රේන් එක​. ඒක සුදු අලියෙක් . මාලබේ සිට කොළඹ යන්න පැය 1 විනාඩි 15 ක් යනවා. ස්ටේශන් 16 ක නවත්තන්නම විනාඩි 35 ක් යනව​. ස්පීඩ් කරන්න බෑ. කෙටි පෙට්ටි 3 යි.ඒක කළා නම් ඩොලර් බිලියන් 1.8 රුපියල් බිලියන් 660 ක තව ණයක් එනවා. සේවය අන් තිමයි.
      මේ විඩියෝ එකේ යෝජනාව MRT . ඒවා දිග කෝච්චි. වේගෙන් යනවා.
      LRT හා MRT වෙනස බලන්න ඕන අය මැලෙසියවෙ ගිහින් බලන්න. ඔය වර් ග දෙකම එහේ තියෙනව​.

    • @prasannarathnayakeprasanna799
      @prasannarathnayakeprasanna799 2 місяці тому +13

      @@chlfilms හරි මට සමාවෙන්න.. එතකොට යාලු LRT හදලා තියන හැම රටක්ම තම රටට අපරාදයක්ද කරගන තියෙන්නේ

  • @sarathchandrasiri9593
    @sarathchandrasiri9593 2 місяці тому +15

    ඔබගේ ඉදිරිපත් කිරීම හොදින් සංයමයකින් කරනව. කැලණිවැලි මාර්ගය එච්චර ආකර්ෂණීය නොවීමට මූලික හේතුව ගමනාගමන කාලය ඉතා වැඩිවීමයි . ඊට කලින් බස් එකේ යන්න පුලුවන් . හුගක් ඉක්මනින් ගමන් කල හැකි විදියට හැදුවොත් හරි .නවීකරණය දුම්රිය ධාවන සියලු කටයුතු හමුදාවේ විශේෂ එකකයකට භාර දිය යුතුය .

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  2 місяці тому

      ❤🎉

    • @chanakaruwan2293
      @chanakaruwan2293 2 місяці тому +3

      @@sarathchandrasiri9593 ඒ උනාට සෙනග ඉන්නවා නේ.... උදේට හවසට 138 පැයෙන් වගේ හෝමාගමටට යන්න බෑනේ... කෝච්චිය හරි වෙලාවට ගියොත් යන්න පුළුවන්...

  • @Sadun-dh2lv
    @Sadun-dh2lv 2 місяці тому +41

    මම කැමතිම UA-cam channel එකක් ❤️❤️❤️

  • @freetube77
    @freetube77 2 місяці тому +6

    ඇත්තටම ඔබ ප්‍රධාන රූපවාහිනී නාලිකාවකට තම වඩාත්ම සුදුසු. හරිම පැහැදිලි ,ලස්සන, මිහිරි හඩ පාලනයකින් කරන මේ විස්තර අහන් ඉන්න හරිම ආසයී. ජය වේවා....

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  2 місяці тому +1

      බොහොම ස්තුතියි ❤🎉🎉

  • @deshanipuna4966
    @deshanipuna4966 2 місяці тому +40

    කැලණිවැලි දුම්‍රිරියේ යන මිනිස්සු මාර කට්ටක් කන්නේ..ඒ තරම් පිරිසිදුයි යන දුම්‍රිරිය මැදිරි එහෙම..මිනිස්සුට පිටගැස්ම හැදෙනවා ඒවයි ගියොත්

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  2 місяці тому

      🤥🤥

    • @rajithaseneviratne4
      @rajithaseneviratne4 2 місяці тому +1

      කරුණාකර මෙය ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස කරන්න

    • @alsanupat
      @alsanupat 2 місяці тому

      Hah hhaa oba hari

  • @Rush956
    @Rush956 2 місяці тому +10

    ඔය සේරම කරන්න දෙන්න ජපන්,කොරියන් අයට ❤️

  • @crypticTV
    @crypticTV Місяць тому +7

    The ticketing system should use normal Visa and Mastercard cards for payment. This will increase the ease of access. Also, stations should have a lot of shops and residential apartment complex properties owned by the railway department which will bring in money. This is how Japan keeps it's lines profitable. Also the Light rail system is not cancelled. It can still be done

  • @හිතුමතේජීවිතේ
    @හිතුමතේජීවිතේ 2 місяці тому +16

    රටට ආදරෙ මිනිස්සු බලන්න කැමති youtube චැනල් එකක් ❤❤❤😮

  • @Kavinc61
    @Kavinc61 Місяць тому +4

    මෙන්න කරනවනම් වැඩ 😢 මේ දුම්රියෙන් කොටුවට යන්න ගතවන කාලය ඉතාම වැඩී😢 මෙහෙම වැඩක් කලොත් මිනිස්සුගෙ වටිනා කාලය ඉතිරි වෙනව

  • @chinthakarupasingha1489
    @chinthakarupasingha1489 2 місяці тому +11

    අවුරුදු 76 ක කේරුවාව තමයි ඉතින් .දැන්වත් මෙය ඉටුවේවා..
    ජයවේවා N.P.P ..

  • @henryperera1998
    @henryperera1998 2 місяці тому +6

    Thank you so much for your video 🙏

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 2 місяці тому +2

    අනිවාර්යයෙන් මෙය advance කලොත් මාරම වටිනවා

  • @slnumberfour4566
    @slnumberfour4566 2 місяці тому +31

    අපි හැමෝම රජයට උපරිම උදවු කරමින් මේ අපගේ රට ලෝකයේ දියුණුතම රටක් කරමු 🇱🇰❤🍃

  • @chathuraprasad1690
    @chathuraprasad1690 2 місяці тому +3

    ඉතාමත්ම පැහැදිලි ❤

  • @janakajayanetti2155
    @janakajayanetti2155 2 місяці тому +4

    This railway line was originally ran from Opanayake. So, if you can extend the line up to Opanayake and may be further to Balangoda there will be great use for all sectors.

  • @user-0_0K4wk4zf1ry
    @user-0_0K4wk4zf1ry 2 місяці тому +6

    Congratulations you got a new subscriber 🎉

  • @anjanamadusanaka8620
    @anjanamadusanaka8620 Місяць тому +1

    ඔයාගෙ ඉදිරිපත් කිරීම ඉතා ආකර්ෂණීයයි. 🤩❤

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  Місяць тому

      බොහොම ස්තුතියි ඔයාට ❤️❤️

  • @JagathAnanda-js8oj
    @JagathAnanda-js8oj 2 місяці тому +1

    හොඳ ඉදිරිපත් කිරීමක්. 👍

  • @nilanthap.a.c.n1629
    @nilanthap.a.c.n1629 2 місяці тому +2

    ඉතාමත්ම වැදගත් දේවල් ඉදිරිපත් කරන චැනල් එකක්.👍👍👍❤❤

  • @pathmasiriwijegunawardana2184
    @pathmasiriwijegunawardana2184 Місяць тому +1

    Me program eka hary watynawa oyata thanks duwa apiwa danuwat kalats

  • @chanakaruwan2293
    @chanakaruwan2293 2 місяці тому +19

    කොමිස් ගන්න බෑ වැඩ කරන විදියට තමා සල්ලි දෙන්නේ. එක නිසා බොරු දාලා නැවැත්තුවා ගිවිසුම කැඩුවා ට වන්දිත් දෙන්න උනා....

  • @susilaranasinghe7015
    @susilaranasinghe7015 Місяць тому +1

    ලෝකයේ දියුණුම රටවල් ඉක්මනින්ම දියුණුවට පත්ව ඇත්තේ ඒ ඒ රටවල ගමනාගමනය වෙනුවෙන් එහි දුම්රිය මාර්ග හා දුම්රිය එන්ජින් කට්ටල දියුණු තත්වයකට පත් කිරීම තුළිනි.

  • @dharmadasadushyantha1108
    @dharmadasadushyantha1108 2 місяці тому +3

    ❤ඔය දුම්රිය මාර්ගය ඕපනායක බලන්ගොඩ වෙනකන් තිබුනා ඉස්සර,මේ u tubers ල ඉපදෙන්න හිතලවත් තිබුනෙ නැ.මේක නවත්තපු අය දැන් දන්නැ වගේ.දැන් හරි මේ වැඩේ පටන් ගන්න එක හොදයි.
    mr රම්පාල්,අනිල් මුනසිංහ වැන්නවුන් නැවත එනවනම් npp රජය යටතෙවත් මේක කරනවනම් හොඳයි .

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 2 місяці тому +3

    අනුර ජනපති තුමාට මෙරට හදනවා එතුමා නිසා තමයි මෙවා නැවත එන්නේ ජයවෙිවා අපෙ රත්තරන්ට🥰🥰😘👍💪💪🙏🙏🙏

  • @shahoodarayaa
    @shahoodarayaa 2 місяці тому +2

    දිගටම කරන්න විඩියෝ වටිනවා

  • @deshanipuna4966
    @deshanipuna4966 2 місяці тому +14

    අපේ රටේ අහිංසක මිනිස්සුට සුවපහසුවට ගමනක් යන්න කාවදා ලැබේවීද?

  • @d.m.adissanayake4332
    @d.m.adissanayake4332 2 місяці тому +11

    1977 දී කැළනිවැලි දුම්රිය මාර්ගය වසා දැමුවා කිව්වම වැරදියි එහි දුම්රිය ස්ථානයක් වූ ගැටහැත්ත දුම්‍ රිය ස්ථානයේ 1976 වර්ෂයේ ඇහැලියගොඩ උප දිසාපති කාර්‍යාලය ආරම්භ කලා එහෙම නම් දුම්රිය මාර්ගය වසාදැමීම වෙලා තියෙන්නෙ එයට පෙර තමයි මෙම මාර්ගය වසාදැමීමට සමගි පෙරමුණේ ආණ්ඩුව කටයුතු කලා

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 2 місяці тому +13

    2019 ගෝටට චන්දෙ දුන්න හැමඑකාම වගකිව යුතුයි

    • @thakshidesilva-z7s
      @thakshidesilva-z7s 2 місяці тому

      Untike thamai me parath rattata keliye

    • @dinithikaekanayake9949
      @dinithikaekanayake9949 2 місяці тому +1

      ඔය වගේම තමා a350 flight cancel කරලා රටට කරපු පාඩුත්, expressway, port city construction temporary නවත්තලා කරපු පාඩුත්, තවමත් airline එක බිලියන් ගනන් වලින් පාඩුයි
      මෙයාට එවා ගැන video කරන්න බැරිද දන් නැහැ 😂

    • @dinithikaekanayake9949
      @dinithikaekanayake9949 2 місяці тому

      ​@@thakshidesilva-z7sඑහෙමද 😮

    • @GatherGlam
      @GatherGlam Місяць тому

      ඒ මිනිස්සුම නේද ගෝටව එලෙවුවෙත්.. පාලකයන්ව කාල බලල පත් කරගන්ඩ බෑනෙ මිනිස්සුන්ට...

    • @tharakaamarasinghe8170
      @tharakaamarasinghe8170 Місяць тому

      @@dinithikaekanayake9949 මෙහෙමයි සින්නක්කර චීනට තිබුන ගිවිසුම තමයි අවුරුදු 70 වකට අඩුකලේ සහ ඒකෙන් කිසිම දෙයක් ලංකාවට උනේ නෑ හෙක්ටයාර් ගානක් බූමිය වැඩි උන එක විතරයි උනේ, ශ්‍රී ලංකන් එකේ A330 යානාවල කොමිස් මුදලම කීයද ?? ඒකට ඩො මි 100 වගේ හො ඊට පොඩ්ඩ්ක් වැඩියෙන් ගෙවල නවත් ගත්තු එක මොකද ඩො මි 4000ක් ගුවන්යානා ලක්කාවට හොම්බෙන් යන්න වෙන්නෙ

  • @nishaperera6246
    @nishaperera6246 2 місяці тому +5

    පන්ඩිතයො ටිකක් හින්දා අපිට නැතිවුන වටිනම project එක අපේ තරුණ කාලෙ අපිට light railway ekak colombo wala දකින්න වෙන්නෑ

  • @mahindaguruge9926
    @mahindaguruge9926 Місяць тому +1

    මෙය කලයුතු අවශාග්‍යතම ව්‍යාපෘතියක්. ඒවගේම මැණික් ව්‍යාපාරය දියුණු කරනව කිව්වට රත්තපුරයට යන්න highways නැහැ. කාලය කා දමනවා. අඩුම තරමින් මෙය රත්නපුරය දක්වා දීර්ඝ කල යුතුයි.

  • @pujaniejayawardhana7060
    @pujaniejayawardhana7060 Місяць тому

    Let's wish❤

  • @chanakaruwan2293
    @chanakaruwan2293 2 місяці тому +9

    එහෙනම් ලබන අවුරුද්දේ විවෘත කරනවා.... විනාඩි 5 ගැන හිතලා නවත්තලා දැම්මා.... ඒ කාලයට රටේ මුදල් කොච්චරක් ප්‍රමාණයක් ඉතුරු වෙනවා ද කියලා හිතන්න තරම් මොළයක් නෑ ඒ .. මොඩයට

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  2 місяці тому

      😐😐😐

    • @dinithikaekanayake9949
      @dinithikaekanayake9949 2 місяці тому +1

      ඔයා හිතනවා වගේ වෙනවනම් අපිත් කැමැතියි. ඒත් පාස්කු ප්‍රහාරයත් එක්ක වුන economy downfall එක පස්සේ corona එක්ක වුන economy crisis එකත් එක්ක ඔය project එක continue වෙන්නෙ නැහැ. පේනවනම් කඩවත-මීරිගම expressway එක හදාගන්න සල්ලි නැතුව ඉන්නවා

    • @GatherGlam
      @GatherGlam Місяць тому

      ​@@dinithikaekanayake9949එහෙම තත්වයක් දරාගන්ඩ බැර් තැනට රට ගෙනාපු එකත් අවුල්ක් නේ මෙච්චර සම්පත් තිබුන රටක් මෙව්චර කල් පාලනය කරපු පාලකයො... 😌😌

  • @lakshanrakhitha
    @lakshanrakhitha 2 місяці тому +1

    ❤❤❤ best voice

  • @KamalRohitha-fr1sh
    @KamalRohitha-fr1sh 2 місяці тому +3

    අර්තික ඔස්තාද්ලාගෙ කෙරුවාව.නොදකින් ස්තුති දැන්වත් කරට ❤❤

  • @SHAN.online
    @SHAN.online 2 місяці тому +3

    මන් අහල තියෙන විදියට මේ රේල් පාරට කැලණි වැලි දුම්රිය මාර්ගය කියන්නෙ කරවනැල්ල සිට යටියන්තොට දක්වා කැලනි ගං නිම්නයෙන් ගමන් කරන හින්ද, ඕපනායකට යන දුම්රිය මාර්ගය සබරගමු දුම්රිය මාර්ගය විදියට හදුන්වල තියෙන්නෙ. පොදුවෙ කැළණිවැලි සබරගමු දුම්රිය මාර්ගය ඕක තමා පොදු නම

  • @ravindranimalawansha652
    @ravindranimalawansha652 2 місяці тому +3

    ලංකාවෙ රේල් වේ එක හදන්න දෙන්නෙ නැත්තෙ බස් මුදලාලිලා.උන් හොරුන්ට කුට්ටිය දුන්නා.මේ රජයෙන් මේ ප්ලෑන් ක්‍රියාත්මක වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.

  • @sandaruvanrupasingha7016
    @sandaruvanrupasingha7016 2 місяці тому +1

    Thanks

  • @christeenoellrich77
    @christeenoellrich77 Місяць тому +1

    Hope this will be a dream before we die 😢

  • @NihalSeelawansha
    @NihalSeelawansha 2 місяці тому +5

    කළුතර සිට බදුරලිය මොරපිටිය දක්වා දුම්‍ රිය මාර්ගයක් ඉදිකළහොත් විශාල ආර්තික දියුණුවක් රටේ ඇති වෙනවා

  • @palkumburechandima545
    @palkumburechandima545 2 місяці тому +3

    ආදරෙයි මගේ රටට සහ අපේ මිනිස්සුන්ට. අපි දැන්වත් ජාතියක් විදිහට නැගී සිටිමු ... ❤❤

  • @chathuragimhana4128
    @chathuragimhana4128 2 місяці тому +7

    කරුනාකරල ඕක රත්නපුර වෙනකම්වත් හදන්න.😢

  • @RanjithHemanth-e5w
    @RanjithHemanth-e5w 2 місяці тому +1

    පාලකයන්ගේ අවධානය පිණිසයි

  • @mahindakumarasinghe7012
    @mahindakumarasinghe7012 26 днів тому

    ❤❤❤❤❤❤

  • @HighLordBlazeReborn
    @HighLordBlazeReborn 2 місяці тому +7

    කිසිම රටට යහතක් වෙන දෙයක් කරන්න දුන්නේ නෑ. හැමදාම උන්ට ගහන්න පුළුවන් ව්‍යාපෘති විතරයි කරන්න දුන්නේ.

  • @premrathne5468
    @premrathne5468 2 місяці тому +2

    නංගීයා, මහරගම පිළිකා රෝහලේ සංචාරය කරන්න. ඊට පස්සේ බෙහෙත් ආනයනයට රජයේ වැය මුදල් අධ්‍යායයනය කරන්න.සෞක්‍යදෙපාර්තමේන්තුවේ සේවක පඩිය නඩි ගණනය කරන්න. රටේ ණය තත්වය ගණනය කරන්න. නිෂ්පාදන අංශය සහ ආදායම් අධ්‍යයනය කරන්න. ඉන්පසු ඔය වගේ ව්‍යාපෘති සදහා විවේචන ඉදිරිපත් කිරිම කාලෝචිතයි.නොවුනොත් අඩසිය වසක් තිස්සේ වෛරය වපුරමින්, රටේ සම්පත් කුණුකොල්ලයට විකුණමින්,නුපන් දරුවන් පවා ලොවට ණය කරුවන් කරන ආත්මාර්ථකාමී ව්‍යාපාරික පැලැන්තියේ දේශපාලන මඩවලට ඔබත් වැටෙනු ඇත. ණය මුදල් අරන් අවුරුදු 100 ක් විතර කරන මිණිරන් පතල් වලින් ගන්න මිනිරන් වලට අගය එකතු කිරීමේ තාක්ෂණික ක්‍රමවලට යන්න. එයින් අපනයන ආදායම ඉහළ යනවා වගේම පතල් කරුවන්ගේ ජීවන තත්වයන් ඉහල යාවි.නැත්නම් ඖෂධ නිෂ්පාදන රට තුල කිරීමට ආයෝජනය කරන්න.

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 2 місяці тому

      එතකොට ඉදිකරලා ඉවර වෙනකොට කාලය සහ ඉන්දන වල වටිනාකම.

  • @pasindunawoda-gr3xj
    @pasindunawoda-gr3xj 2 місяці тому +2

    මගෙ නම් අදහස ඔක වියදම් වැඩි දෙයක් රටට පාඩුයි මෙවගෙ වෙලාවක ඔවා කරන එක 👍

    • @noellaxman3505
      @noellaxman3505 2 місяці тому

      bara.කරත්ත යුගයක් හොඳයි නේද මිනිස්සු වවුලන් වගේ.දුම්රියෙ.elligena .හැමදාම වැඩට යන්න ඕනේ da.prawahana.පහසුකම් තිබ්බොත් තමා රටක් දියුණු වෙන්නෙ එතකොට අගනුවරට එන.පුද්ගලික වාහන පවා අඩු.වෙනවා petrol ඩීසල් වලට යන.මුදල් පවා ඉතුරු කරන්න පුළුවන්

    • @pasindunawoda-gr3xj
      @pasindunawoda-gr3xj 2 місяці тому

      @noellaxman3505 ඔව් එක හොදයි දියුණු කරලා ගත්ත නම්

    • @Game_space777
      @Game_space777 10 днів тому

      ​@@pasindunawoda-gr3xjඔව් ඇත්ත .ලන්කාවෙ මිනිසුන්ට සැප ඔනෙ නෑ.❤

  • @sampathpersonal5968
    @sampathpersonal5968 2 місяці тому +4

    ඔක දවල් හිනයක් කැළණි වැලි දූම්රිය මර්ගයෙ ඔය කියන සංවර්ධන යකරනබව කියන්නෙ වසර 40 පමන සිටය ඔකත කටින් බතල සිටවිමක් පමනි..😮

  • @gayansenadeera593
    @gayansenadeera593 2 місяці тому +3

    ඊට කලින් වහලාදාපු කැලනිවැලි මාර්ගෙ වහපු කොටස අරින්න ඕනි.ඕපනායක වෙනකල් තිබුන පාර වහලා දැම්මෙ අපරාදෙ

    • @nihalepa8174
      @nihalepa8174 Місяць тому

      මේව සැලසුම් කරන්නෙ ජාතික අවශ්‍යතාව සලකලා. එක එක අයගෙ පුද්ගලික සිහින අනුව නොවේ.

  • @isirayasanga9288
    @isirayasanga9288 2 місяці тому +3

    yes you can wish but the fact is that there are people who does not want to see this project a success .

  • @rajithaseneviratne4
    @rajithaseneviratne4 2 місяці тому +1

    කරුණාකර මෙය ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස කරන්න

  • @tharindurajapaksha7602
    @tharindurajapaksha7602 2 місяці тому +1

    thank you ❤

  • @niroshanlakmal9102
    @niroshanlakmal9102 2 місяці тому

    Hoda warthamaya weda satahan katahadak ❤

  • @uf8259
    @uf8259 2 місяці тому +1

    මුහුදුබඩ මාර්ගයේ සෑදීමට යන මාර්ගය ගැනත් වීඩියෝවක් දමන්න

  • @dinushalakmal5628
    @dinushalakmal5628 2 місяці тому +2

    කැලණිවැලි දුම්‍රිරියේ යන මිනිස්සු මාර කට්ටක් කන්නේ..ඒ තරම් පිරිසිදුයි යන දුම්‍රිරිය මැදිරි එහෙම..මිනිස්සුට පිටගැස්ම හැදෙනවා ඒවයි ගියොත්

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 2 місяці тому +2

    Kese wuwath kedinaka ho Rathnapura dakwa mema mawatha deergha Kala yuthui

  • @greenworld1116
    @greenworld1116 2 місяці тому +1

    Nawathath opanayaka dakva meme dumriya sewaya labadenna puluvannam ithama hodai

  • @munirathnejayatilake5284
    @munirathnejayatilake5284 2 місяці тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @sanjas7317
    @sanjas7317 2 місяці тому +1

    බලමු

  • @simpletruth5461
    @simpletruth5461 2 місяці тому +1

    මරීන් ඩ්‍රයිව් එකට වුනෙත් ඕකයි....හොදටම සංචාරක කර්මාන්තයක් කරන්න පුලුවන් ගල්කිස්ස මුහුදුබඩ කොටස මරීන් ඩ්‍රයිව් නැතිව වේලෙනවා.

  • @prasannaabeywickrama4928
    @prasannaabeywickrama4928 2 місяці тому +3

    සුද්දා හදලා දීපු දුම්රිය මාර්ගයවත් ආරක්ෂා කරගන්න බැරිවුනා කැලණි වැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලට සීමා වුනා. රත්නපුර දක්වා තිබුනනම් කොච්චර වටිනවද

  • @Janakasasanka
    @Janakasasanka 2 місяці тому +1

  • @stormiwebster2974
    @stormiwebster2974 29 днів тому

    Owa hamadama project witharai redda

  • @GamageHemasiri-wd2rm
    @GamageHemasiri-wd2rm 2 місяці тому +1

    Railway nadattu vadawalata ladies kumarawelgama kalakanniya bdawa ganima nisa dan workshop vadanaha anura sir awadana yomukaranna

  • @KumarKumar-x5k7g
    @KumarKumar-x5k7g 2 місяці тому +1

    ❤❤❤

  • @hafilms-p2e
    @hafilms-p2e 2 місяці тому +2

    Rathnapura dakwa duriya hadunam $ miliyanaganak apata labagana puluwan ai mehema adayam ganna puwana thn atha arine sripdaya. bopth ella ,delgamu Viharaya,Btadoba lena, Gems, adeee bohode naradeemata Videsikayanalabene ne....................meya idikarnna NPP wath kraida.................

  • @thevindudesilva8705
    @thevindudesilva8705 Місяць тому +1

    Dn tantri company ekt thaniysma train ekk hdnn puluwm kiynw

  • @hometutor2025
    @hometutor2025 2 місяці тому +2

    ආයෙ රත්නපුරේට කෝච්චිය ගේන්න 🔥

  • @ravindrakongahawaththa6490
    @ravindrakongahawaththa6490 2 місяці тому +2

    මේරටේ ජනතාවට තමතමන්ගෙ ප්‍රශ්නවලට නිරායාසයෙන්ම පිලිතුරු සොයා දීමට අවංක ගතිපැවතුම් ඇති ජනාධිපති සහෝදරයෙක් අපට සිටිනවා . ඒවගේම දැන් අපට ලොකු පුරප්පාඩුවක් තිබෙනවා ඒ කුමක්ද කියනවා නම් අගමැතිකමට සහෝදරියක් අත්‍යාවශ වී තිබෙනවා . මේරටේ ජනතාවගෙ දූදරුවන්ගෙ දක්ශතා කුෂලතා හකුලුවාගෙන සිටි කාලෙ අවසන් කරමින් හරිනි අමරසූරිය සහෝදරිය මේරටේ අගමැති ධූරය සඳහා වැඩිම මනාපයෙන් පත්කර ගනිමු..!
    රටේ ජනතාව කාලාන්තරයක් තිස්සේ පෙරුම්පුරමින් බලාසිටි සුබ සිහිනය පියවරෙන් පියවර මල් ඵල ගනිහින් අවස්තාව තව දින තුනකින් උදාවනු ඇත.

  • @sumedhamadushani7225
    @sumedhamadushani7225 2 місяці тому +1

    කැලණි වැලි දුම්රිය මාර්ගයෙන් සුවපහසු ගමනක් කවදා යන්න පුළුවන් වෙයිද මන්දා ....😢😢

  • @ContactPethiyagode
    @ContactPethiyagode 2 місяці тому +1

    May I know the source you found Colombo - Makumbura north 7min frequency pls? I’m interested in this topic

  • @MalaniPerera-b3r
    @MalaniPerera-b3r 2 місяці тому +1

    Okkoma hodai. Flat fom eka ussanna ona Apita nginna ba wayasaka Ayata nginnata puluwan wenna hadanna

  • @prashangimhara285
    @prashangimhara285 2 місяці тому +11

    😂😂 මිනිස්සු ගහල පන්නපු එක සාධාරණයි

  • @sahanpriyankara8485
    @sahanpriyankara8485 2 місяці тому +2

    අපෙ රට ඉස්සරහට යන්නැ කවදාවත්. එකතැන පල්වෙනවා මිසක්..😢

  • @NishanthaMillawitiya
    @NishanthaMillawitiya 24 дні тому +1

    මෙරට බස්නාහිර පළාතේ මාර්ග තදබදය හේතුවෙන් , දෛනිකව මෙරටට අහිමිවන මුදල. රුපියල් බිලියන 1ක්.?
    > දුම්රිය දෙපාර්තමේන්තුවේ දෛනික ආදායම රුපියල් කෝටි 5.
    >දිනක් සදහා දුම්රිය දෙපාර්තමේන්තුවේ වැටුප් ,දීමනා ඇතුළු මෙහෙයුම් වැය රුපියල් කෝටි 10ක් ??
    අසාර්ථක පාළකයින්ගේ තීරණය, එසේනම් දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලික කරණය කලයුතුයි. ???
    විසදුම එය නොවේ, රජය විසින් එක් දිනක් සදහා දුම්රිය දියුණු කිරීමට රුපියල් කෝටි 50ක් ලෙස වෙන්කල යුතුයි . යුධ හමුදා ඉංජිනේරු බළකාය, මෙරට බන්ධනාගාර ගතව සිටින බරපතළ වැඩ සහිතව සිරගත කල වැරදිකරුවන්, ස්වේච්ඡාවෙන් රටේ සංවර්ධනයට ඉදිරිපත්වන පුරවැසියන් , රාජ්‍ය නොවන සංවිධාන , රාජ්‍ය සේවා අතිරික්ත සේවකයින් මෙම ව්‍යාපෘතියට මාස 6ක් සදහා අනුයුක්ත කර. ජාතික ප්‍රතිපතියක් ලෙස ක්‍රියාත්මක කරන්නේනම් මාස 6 පසු දුම්රිය දෙපාර්තමේන්තුව මගින් රටේ ජාතික ආර්ථිකයට දෛනිකව රුපියල් බිලියන 1ක් . ආහාර ද්‍රව්‍ය සුරක්ෂිතව ගබඩා කර, නොමිලේ ප්‍රවාහනය කර දීමෙන් රුපියල් බිලියන 2ක් ලෙස, අවම වශයෙන් රුපියල් බිලියන තුනක් දිනකට මෙරට රජයට, පොදු ජනතාවට , ආර්ථිකයට , ඉතිරි කර දීමට සමත්වේ.
    එහි ප්‍රතිඵල මත අකණ්ඩව දුම්රිය මාර්ග සංවර්ධනය කරමින්, ලොව දියුණුම තත්වයේ දුම්රිය ප්‍රවාහන සේවය මෙරට ක්‍රියාත්මක කිරීමට ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කලයුතුයි. සෑම අධිවේගී මාර්ගයක්
    ආශ්‍රිතවම, දෙපසට දිවෙන විදුලි
    දුම්රිය මාර්ග ඉදිකල යුතුයි .

  • @upekshawijerathna9996
    @upekshawijerathna9996 2 місяці тому +1

    Ayyo palaweni comment eka danna hithan hitiye beri uanane, kata hadath munath pin paatai wasanawantha anagathayak. Budu saranai.

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  2 місяці тому

      අනේ බොහොම ස්තුතියි ❤️❤️❤️

  • @SunilPgamage
    @SunilPgamage 2 місяці тому +3

    දියුණු උනේ දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කරපු උන් විතරයි ..අපි පුංචි කාලෙත් මාතර ඉදල කොලඹට එක කෝච්චියයි තිබුණේ දැන් කොච්චර ජනගහනය වැඩි වෙලාද ඒත් තාම ඒක විතරයි තියෙන්නේ ..පත්වෙන ඇමැතිල උන්ගේ ගෝලයො දැම්මා මිසක් දියුණු කලේ නෑ ඒකෙ වැඩ කරන උනුන් ඔහේ ඉන්නවා ඒක දියුණු කරන්න හිතලා අලුත් දෙයක් කරන්නෙ නෑ සාම්ප්‍රදායික ගොන් හැත්තක් ඉන්නෙ

    • @lankadesilva.7446
      @lankadesilva.7446 2 місяці тому

      සහෝදරයා ,ඇත්තම කථාව තමයි ඔබ කිව්වේ.
      කාලකණ්නි දේශපාලුවෝ ,උන්ගේ පවුල් දියුණු උනා...රට එතනමයි..😡😡

  • @NirmanMuthumala
    @NirmanMuthumala 2 місяці тому +1

    මුලින්ම කරන්න තිබුනේ බෙලිඅත්තෙ සිට කතරගම දුම්රිය මාර්ගයනෙ කෝ එක දැන්

  • @GamageHemasiri-wd2rm
    @GamageHemasiri-wd2rm 2 місяці тому +1

    Awissawella sita opanayake dakka sakaskara denna kalakanni politicians remove kala apita dumriya thi bunanam hodai

  • @ceylonToearthbyru
    @ceylonToearthbyru 2 місяці тому +1

    First comment

  • @administratorshan
    @administratorshan 2 місяці тому +2

    ADB loan has been scrapped and unlikely to be returned

  • @sankawithanage7548
    @sankawithanage7548 2 місяці тому +1

    Is the light railway coming back??
    I heard it from somewhere??
    Is that true?
    Can you make a update video on that again??

  • @donedirisinghe2472
    @donedirisinghe2472 2 місяці тому +1

    Kaalakanjiyek. What did GR know.

  • @Krishna-kd3ns
    @Krishna-kd3ns 2 місяці тому +2

    SRIPALA. DE. SILVA. KADAKAPLE. KARAPU. KAMBAHORA.

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 2 місяці тому +1

    තවත් ලංකාවේ උනු අපරාධයක්.😢

  • @nadilweerakkodi8136
    @nadilweerakkodi8136 Місяць тому

    මේ project එක ආයේ කරන්න පුලුවන් නම් කොච්චර නම් වටිනවද..

  • @manjulanishantha8549
    @manjulanishantha8549 2 місяці тому +4

    පරණ දේවල් නැවත කියවිමක්.

  • @ERVOZY
    @ERVOZY Місяць тому +1

    මේක කරොත් බස් වල එවුන්ට යන එනමං නැති වෙනවා. මේක කරන්න කීයටවත් මුන් ඉඩදෙන්නෙ නෑ.

  • @siwhelaya1406
    @siwhelaya1406 Місяць тому

    ලලිතසිරි ගුනරුවන් මහාචාර්ය ප.ya ගේ මොඩ යෝජනා සහ මොඩ විරුවගේ නුගත් තීරන

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 2 місяці тому +1

    Meka.wenawanam.kotharam.hodada❤

  • @JayampathGunewardane
    @JayampathGunewardane 2 місяці тому +1

    nealum kuluna kiyala kunuharupayakata kooooti ganan salli yata kara.

  • @Short_SL99
    @Short_SL99 2 місяці тому +1

    😢❤

  • @Azr900
    @Azr900 2 місяці тому +3

    කවදාවත් මේ රට හදන්නේ නැහැ පොහොට්ටුව JVP NPP වගේ වාමාංශික බලවේග මේ රට හදනව නම් දක්ෂිනාංශික දේශපාලන පක්ෂයක් රටේ බලයට පත්විය යුතුයි එයාලගෙ සිස්ටම් වලට විතරයි රට හදන්න පුලුවන් අවුරුදු 30කින් දක්ෂිනාංශික දේශපාලන පක්ෂයක් බලයට පත් වී නැති පාඩුව තමයි මේ

    • @mtg12342
      @mtg12342 2 місяці тому +1

      2015-2019 වෙනකන් දක්ෂිණාංශික පකාශයක් නී හිටියේ. දක්ෂිණාංශික හොදයි තමයි ඒත් UNP SJB සිලින්ඩර් කාරයන්ට කාරන්න බෑ😂

    • @Azr900
      @Azr900 2 місяці тому +1

      @mtg12342 යහපාලන ආණ්ඩුව දක්ෂිණාංශික නෑ මෛත්‍රීපාල සිරිසේන වාමාංශික පක්ෂයක නායකයෙක් එයා රටේ ජනාධිපති යහපාලනය hybrid ආණ්ඩුවක් දක්ෂිණාංශික වාමාංශික මිශ්‍ර ආණ්ඩුවක්

    • @Azr900
      @Azr900 2 місяці тому +1

      @mtg12342 යහපාලන ආණ්ඩුව ලංකාවෙ බිහිවුන සාර්ථකම ආණ්ඩුවක් එතන තිබුන ප්‍රශ්නෙ තමා නායකයො දෙන්නෙක් විරුද්ධ දේශපාලනය නිසා පාස්කු ප්‍රහාරය වගේ දේවල් සිද්ධ වුනා

    • @Azr900
      @Azr900 2 місяці тому +1

      @mtg12342 UNP SJB තමා අන්තිමට මේ රට හදන්නෙ මාලිමාව මාස හයෙන් ඉවරයි

    • @mtg12342
      @mtg12342 2 місяці тому +1

      @@Azr900 මාලිමාව 100% හොදයි කියන්නේ නෑ. ඒත් සිලින්ඩරේ sjb නිකන් අච්චාරුවක් වගේ. පොහොට්ටුවේ චෝදනා තියෙන එවුනුත් ඉන්නවා

  • @ceylongurugegems-srilanka5776
    @ceylongurugegems-srilanka5776 2 місяці тому

    අදටත් සුද්දා හදලා දීපුවම තමයි වෙනසක් වෙලා තියෙනවද නෑනේ පිටකොටුව කියන්නේ ප්‍රධාන ප්‍රවාහන නගරයක් වශයෙන් දියුණු කරන්න පුළුවන් තැනක් බස් නැවතුම්පොළවල්ම තියෙනවා තුනක් පොළොන්නරුවේ ඉඳලා මිනිහා කෙසෙල් වත්තේ බැහැලා මාතර යන්න අර බෑග් මලු කරේ එල්ලගෙන මෙහා පැත්තට පයින් එනවා මාතර ඉඳලා ආපු මිනිහත් අනිත් පැත්තට පයින් යනවා මේ මැනින් මාකට් එක ආවට භූමිය සම්පූර්ණයෙන්ම සුද්ද කරලා මෙතනට බැංකොක් වල සිංගප්පූරුවේ වගේ තියෙන ඉතාමත් දියුණු ප්‍රවාහන පද්ධතියක් ඇති කරන්න නව රජයෙන්වත් කටයුතු කළොත් හොඳයි කොට්ටාවේ ඉඳලා ඇත්තටම විදුලි දුම්රිය ඉතාම ප්‍රයෝජනවත් පිටකොටුවට එන්න බස් එකේ පැය එකහමාරක් යනවා මේ ගමනට පිටකොටුවෙන් හයිවේ බස් රථ ආරම්භ කරනවට වඩා ඉතාමත් වැදගත් කොට්ටාවෙන් එය ආරම්භ කරන එක

  • @darshanicolambage6619
    @darshanicolambage6619 Місяць тому +1

    ලලිත සිරි ගුණ රුවන් තමයි මේ ව්‍යාපෘතිය නතර කරඇත්තේ.

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 2 місяці тому +1

    රටක ආර්තිකය රදා පවතින ප්‍රධානතම කාරණයක් යනු පොදු ප්‍රවාහනයයි” එය ඉතාම පහල මට්ටමක පවතින රටවල් ආර්ථිකයෙන් පහලම තැන බව නොරහසක්!!!
    ඔය ව්‍යාපෘති විශේෂයෙන් සිදුකිරීමේ වටිනාකම තමයි කොළඹට එන වාහන අඩුකර රටේ තෙල් නාස්තිය අවම කිරීමත් ඒක පුද්ගල CO2 විමෝචනය අවම කිරීමත් යන්න!!!”
    මේ රටේ විදුලි දුම්රිය ක අවශ්‍යතාවය පිරිමැසුහහොත් ඔය කොළඹ නගරයේ වාහන කීයක් අඩුවෙයිද කියා ඇස්දෙකෙන්ම දැකගත හැක වාහන තද බදයද මොනතරම් අවම වනවාද යන්න!!!”
    ඒවාට හොද දැක්මක් සහිත අයවලුන් රටවල්වලට පත්කර ගැනීම තමයි ප්‍රධානම දේ” අවබෝධයක් නැති පත්තර කියවන ගිරව් වගේ එහෙට මෙහෙට බැන බැන කියව කියවා කාලේ ධනය නාස්තිකරනමිනිස්සු දැන්වත් ඕකට පත්නොකර යවන එකතමයි කලයුත්තෙ”!!!
    අවංකව වගකීමක් දැරිය හැකි අයව”!!!
    කයිය ගැහුවා ඒවා ඇහුවා කාලය මුදල් කෑවා මදැයි දැන්!!!”

  • @GamageHemasiri-wd2rm
    @GamageHemasiri-wd2rm 2 місяці тому

    Srma nona from awissawella to opanayake remove kala nawatha opanayaka dakk

  • @mandivpathirana5470
    @mandivpathirana5470 2 місяці тому +1

    😢😢😢🇱🇰🙏

  • @samuddimalka
    @samuddimalka 2 місяці тому +1

    pls mekawath hadamu yana hinda dannawa wedanawa 😥😓

  • @ThusharaMadda-n5n
    @ThusharaMadda-n5n 2 місяці тому +1

    😢😢😢😢😢😢😢😢😢😢

  • @patrickanthanies9774
    @patrickanthanies9774 2 місяці тому +1

    Motor cycle , three wheels ,Kuda car .itha adika Lesa dawanya wenawa .eta adalawa parawal naa .ekai adika wahana thdabaya wadi.