අම්මා නැති අඩුව හිතේ තද කරන්, පොඩ්ඩෙක් නර්ථනයකින් මුළු පේ‍්‍රක්ෂකාගාරයම අඬවපු මොහොතක්

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 2,1 тис.

  • @sanga_4580
    @sanga_4580 5 років тому +534

    පුතේ උබෙ දරා ගැනිමේ හැකියාව දුර්ලභයි... කවදෝ ඒ හැකියාව නිසාම උඹ මේ ලෝකේ දිනයි ❤️

  • @ilukshani9294
    @ilukshani9294 3 роки тому +321

    මේ දරුවගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!! අම්මා කෙනෙක් ලෙස මගේ එකම ප්‍රාර්ථනය...🙏

  • @suddisuddi9960
    @suddisuddi9960 3 роки тому +551

    පුතා ඔයාට කවදාවත් වරදින්නේ නෑ ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා හදවතින්ම සුභ පැතුම් ❤️❤️

  • @sandunudagedara9607
    @sandunudagedara9607 3 роки тому +664

    මොන තිරිසන්නුද දෙයියනේ මේවට unlike කරන්නේ 🤬😣 ...රත්නත්තරේ පිහිටයි🙏🙏🙏පැටියෝ😥😥😥

  • @madushikmk4062
    @madushikmk4062 3 роки тому +521

    කොච්චර කල් ගියත් මං තාමත් බලන මගෙත් ඔයාගෙත් අපි දෙන්නගෙම ජීවිත කතාව තමයි මේ පැටියෝ......❤️😢
    මගෙ මල්ලි පැටියා ගොඩක් ආදරෙයි මැණික

  • @helavanjana729
    @helavanjana729 5 років тому +97

    පටන්ගත්ත වෙලෙ ඉදන් ඉවරවෙලත් මට නම් ඇඩුනා ගොඩක්,,,😢😢ඔයා දක්ෂයී පුතේ,ඔයා ශක්තිමත් ඒ වගේම ප්‍රියජනක පෙනුමක් තියෙන්නේ ඔයාට ඔයගේ අම්මා ප්‍රිය ලස්සනක් ඔයාට දීලා ගිහින් තියෙන්නේ,,,ඔයා තනි නැහැ පුතේ,හැම අම්මා කෙනෙක්ම ආදරේ කරයි,ආශිර්වාද කරයි, ඔයාට අම්මාවරු ගොඩක් ඉන්නව දැන් හිනා වෙන්න,,,බුදුසරණයී පුතාට ජය!!!

  • @niroshashmail2992
    @niroshashmail2992 4 роки тому +108

    පින්වන්ත දරුවෙක්. ඒ වගේම ලස්සනයි... නර්තනයත් ගොඩක් හැගීම්බරයි.. ඇත්තටම මෙවන් දරුවන් ලබන මව්වරු පියවරු ගොඩක් වාසනාවන්තයි 😘😘😘

  • @thilinamadusanka2759
    @thilinamadusanka2759 5 років тому +430

    ඇස් වලින් කදුලු වැටුනෙ නැත්තම් ඒ හිත ගලක්.

  • @sathjayadilruk25
    @sathjayadilruk25 3 роки тому +326

    මේ වීඩියෝ එකට අවුරුදු තුනක් වුනාට තාම බලනවා මම.තාම ඇස්වලට කදුලු එනවා❤

  • @chamilkageeth
    @chamilkageeth Рік тому +79

    අම්මලා තාත්තලා අයියලා අක්කලා ගොඩක් දෙනාගේ ආශිර්වාදය ලබා ගත් ඔයා වාසනාවන්ත පුතෙක්

  • @shash5615
    @shash5615 3 роки тому +674

    අම්මා කොහේ හරි ඉදන් බලන් සතුටු වෙන්න ඇති පැටියො❤️

    • @pemilnihirundika3861
      @pemilnihirundika3861 3 роки тому +7

      බුදු සරණයි පැටියො❤

    • @lakshanmadushanka3376
      @lakshanmadushanka3376 3 роки тому +9

      බුදුසරනය් පැටියෝ ඔයාට අපි හැමොම ඉන්නවා 😥😥😥 ඇස්වලට කදුලු අව පැටියො

    • @rishitaraneshi4426
      @rishitaraneshi4426 3 роки тому +4

      Mage ammath mava dala giya🥺🥺

    • @pemilnihirundika3861
      @pemilnihirundika3861 3 роки тому +2

      @@rishitaraneshi4426 😢😢😢

    • @nilanthaperis1913
      @nilanthaperis1913 3 роки тому +4

      ඔයා දුක්වෙන්න එපා බබා

  • @ishinidhishana9855
    @ishinidhishana9855 3 роки тому +72

    බුදු සරණයි මල්ලී ඔයාට..ඔයගෙ අනගතය සාර්ථක වෙවා...!

  • @D6ev1a9
    @D6ev1a9 4 місяці тому +3

    ජය වේවා මල්ලී.. ❤
    උඹත්-- මාත් එකවගේමයි
    අනාගතේ ජයගමු කොහොමහරි..... ❤

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 4 дні тому +1

    පුතේ ඔයාට කවදාවත් වරදින්නේ නෑ
    ඉදිරියට යන්න ශක්තිය ලැබේවා
    හදවතින්ම සුබ පැතුම්
    හොද අනාගතයක් තියෙනවා පුතේ ඔයාට බුදු සරනයි පැටියෝ

  • @rash_2917
    @rash_2917 Рік тому +2

    බුදු සරණයි මල්ලි , ඔයාට හොදක් , යහපතක්ම වෙන්න ඕනි . ඔයාට හොද අනාගතයක් තියෙනවා 🥺🙏❤️🌸 බුදුසරණයි හැමෝටම 🌸

  • @tharugamini2317
    @tharugamini2317 3 роки тому +160

    පැටියෝ ඔයා දුක් වෙන්න එපා.ඔයාට අම්මා නැති උනාට ඔයාට තාත්තා ඉන්නවනෙ ඒකට සතුටු වෙන්න😊😊😊😊

    • @bddj7998
      @bddj7998 2 роки тому +2

      පුතේ ඔයාට සුබම සුබ අනාගතයක්

  • @wasanthakumara6919
    @wasanthakumara6919 5 років тому +234

    😪😪😪😪😪😪😪😪 දුකයි පුතේ.....ඒ්ත් කඳුළට ඉඩදෙන්න එපා, තාත්තා ඔයාව කවදාවත් තනිකරන එකක් නෑ, දෙවිවරු ඔයාව රකිනවා පුතේ......

  • @sachinnirash7802
    @sachinnirash7802 4 роки тому +320

    ඔයා දුක් වෙන්න එපා මල්ලි. ඔයත් එක්ක මුලු ලෝකෙම අම්මල ඉන්නව😐😐😐😐😐😐

    • @kavindyasandeepani3013
      @kavindyasandeepani3013 3 роки тому +10

      Koi amma hitayath thamange ammawge kauruth na,ekai atta,eth me bba godak wasanawanthai hmogema adre labanna

    • @nethmini2494
      @nethmini2494 3 роки тому +6

      Mmm

    • @shashiprabha3026
      @shashiprabha3026 3 роки тому +5

      Ow Malli
      Budusaranai....

    • @nilanthaperis1913
      @nilanthaperis1913 3 роки тому +2

      😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @nishanthiivonfernando9062
    @nishanthiivonfernando9062 3 роки тому +72

    අනේ රත්තරං පුතේ අම්ම කෙනෙක් හැටියට මම මගෙ මුලු හදවතින්ම සුබ පතනව ඔයාට සුදු පුතේ මේක බලන හැම අම්ම කෙනෙක්ගෙම ආෂිර්වාදය ඔයාට ලැබේවා ! වාසනාවන්ත අනාගතයක් පුතේ 😘

    • @nilushaaadirukshi4095
      @nilushaaadirukshi4095 2 роки тому +1

      raththaran puthe math amma kenek vidiyata oyata mulu hadawathinma suba pathanawa...oyata suba anagathayak mage puthe..hodin inna .oyta waradinne na puthe..

  • @hirunlakshan96
    @hirunlakshan96 3 місяці тому +1

    ඒ මල්ලි කොහොම දරාගෙන ඇතිද .....අම්ම කෙනෙක් නෑ කියන්නෙම මුලු ලෝකයක් නැති උනා වගේ ....එ මල්ලිට බුදු සරණයි ඉදිරියටම යන්න වාසනාව ලැබේවා මල්ලියො....❤🙏

  • @nalikagunarathna7566
    @nalikagunarathna7566 5 років тому +112

    දරුවො දෙමව්පියො ඉදලත් සලකන් නැති යුගයක ඔයා වගේ පුංචි මල්ලි කෙනෙක් නර්තනයකින් හැමෝටම ආදර්ශයක් ලබා දුන්නා. තරගයේ ඉදිරියටම යන්න සුභ පැතුම් මල්ලී!!!

  • @madhuedirisinghe7848
    @madhuedirisinghe7848 7 років тому +117

    "පෙරවදනක් වී" සින්දුවට ඔයාගේ මේ ලස්සන දුක්බර ඉදිරිපත් කිරීමෙන් වෙනස්ම රූප රචනයම් හිතේ මැවුනා පුතේ. ඔයාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි .. !

  • @m.nwelagedaram.nwelagedara1642
    @m.nwelagedaram.nwelagedara1642 6 років тому +93

    අනේ පුතෙ ඔයාට ගොඩාක් සක්තිය දහිරිය ලැබෙවා ඔයාට බුදුසරණයි රත්තරං පුතෙ

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 4 роки тому +89

    බුදු සරණයි පුතාට මවගේ අසිරිවදෙයෙන් සියළු බලා පොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා 😭😭❤❤

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 2 роки тому +2

      බුදු සරනයි පුතේ ඔයාට ජයේන් ජය වේවා

  • @Shanuu1111
    @Shanuu1111 3 роки тому +90

    අනේ මට මගෙ අම්මා විතරයි ඉන්නෙ එයාව නම් කවදාවත් මගෙන් ඈත් කරන්න එපා දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @වසුසිල්වා-ඩ9ඟ
    @වසුසිල්වා-ඩ9ඟ 7 років тому +319

    ඔයාගේ හැකියාව ගොඩක් වටිනෝ පුතේ ඔයා,ගොඩක් අය ඇඩෙවුවා

    • @SudarshaniFernando-v6q
      @SudarshaniFernando-v6q 7 років тому +2

      වසු සිල්වා ua-cam.com/video/xVVujyix8yk/v-deo.html

    • @nishanthisayakkarage7417
      @nishanthisayakkarage7417 7 років тому +1

      gobak.lassanai pute

    • @gayanig4404
      @gayanig4404 7 років тому +1

      වසු සිල්වා t

    • @melaneobeysekera2945
      @melaneobeysekera2945 7 років тому +1

      හරිම ලස්සනයි පුතේ එත් මටනම් හරිම දුකයි ඔයාට තෙරුවන් සරනයි පැටියෝ

    • @nuwanpriyadarshana7126
      @nuwanpriyadarshana7126 7 років тому +1

      d

  • @siwanyaherath54
    @siwanyaherath54 7 років тому +185

    රත්තරනෝ නියමයි වස්තු ජයෙන් ජය මා පැටියො ඔයාගේ අම්මා ඔයා දිහා බලන් ඇති මහත්තයෝ

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 7 років тому +286

    ඉකිගසමින් අඬන තරම් ගොඩක් දුකයි .awagema ගොඩක් දක්ෂ .ලස්සන ම පුතෙක් ..දළදා සමිදු පිහිටයි

    • @Sara-xr1ox
      @Sara-xr1ox 7 років тому +2

      Tharanga Ranawaka good .ලස්සනයි .putha.bs

    • @manelthilakshika9524
      @manelthilakshika9524 5 років тому

      godaaaaaaaak dukai e wagema mage ammath Na malligei mata eyawa mathakawath na

    • @seelaseela6574
      @seelaseela6574 5 років тому

      ඇත්තටම පූතේ ඇස් දෙකට කදූළු
      ඒක එක නතර කරන්න බැහැ හරිම දූකයි ඔයාට තෙරුවන් සරණයි පැටියෝ

    • @malaniattanayaka2793
      @malaniattanayaka2793 5 років тому

      Apitat adenawa putha oyata budusaranai

    • @indranimanike4009
      @indranimanike4009 4 роки тому

      @@Sara-xr1ox ගෝඩාක් අාරේයි පුතේ බුදුසරනයි මම ගෝඩක් අැඩුව මමඔිමාන්

  • @ajithateacher3749
    @ajithateacher3749 4 роки тому +14

    🤗 ලස්සනයි පුතේ ඔයගෙ නර්තනය... ඔයාට ඔක්කොම අශිර්වද කරනවා.

  • @ashinithamasha2822
    @ashinithamasha2822 3 роки тому +45

    අනේ රත්තරං මල්ලි පැටියෝ ඔයා කරන හැමදේම සාර්ථක වෙන්න කියලා මුලු හිතින්ම ප්‍රාර්ථනා කරනවා.. ඔයාට අම්මා නැති අඩුව පොඩ්ඩක්වත් දැනෙන්න එපා..❤️

  • @hashinihimanshi3307
    @hashinihimanshi3307 7 років тому +46

    ඔයාට කවදාවත් වරදින්නෑ මල්ලියෝ ඔයා රටට සම්පතක් ඔයාට ජය මල්ලී super dancer ඔයා වෙන්න කියලා wish කරනවා ඔයාට බුදු සරණයි

  • @achiniuthpala.765
    @achiniuthpala.765 7 років тому +60

    චූටි මල්ලියෝ ඔයාගේ අම්මා කොහේ හරි ඉදන් ඔයා දිහා බලාගෙන සතුටු වෙනවා අනිවාර්යයෙන්ම. බුදු සරනයි

  • @viragigulavita3620
    @viragigulavita3620 7 років тому +358

    බුදුසරණයි මල්ලියෝ ඔයාට. හරිම දුකයි, මගේ අම්මත් නැ මල්ලි , මං ගොඩක් පුංචියි මගේ අම්මා නැති වෙද්දි. මට මගේ අම්මව මතක තියෙන්නේ චායාවක් වගේ විතරයි. මාගේ අම්මාවත් මට සිහි වුනා ඔයාගේ මේ ඇට් එකෙන්,දිර්ඝ ගමනක් යන්නට සුභ පතනවා ...

    • @nuwankumarakumara3243
      @nuwankumarakumara3243 7 років тому +1

      viragi gulavita jeewithe kiyanne ape sathutata wada dukai wedi aeth oya Hoda thenaka innawanam oyage Amma sathutuwei mage duwa Inna thena dekala.b.s oyala siyaluma denata

    • @madhushrathnayaka4203
      @madhushrathnayaka4203 7 років тому +1

      Hii

    • @dumindakumara5659
      @dumindakumara5659 6 років тому

      viragi gulavita a

    • @hasithamadubashana2895
      @hasithamadubashana2895 6 років тому +1

      නියමයිමලියොමමවාරියපොලමගෙත්දෙනමනැ0776454286

    • @Pawan-yo2qb
      @Pawan-yo2qb 6 років тому

      viragi gulavita akkiya oyage amma netiuna kiyala duk wenna epa..😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @raviilakshan
    @raviilakshan 4 роки тому +231

    මන් මේක බලන 5 වෙනිවතාව..ඒ වුනත් ඇස් දෙකෙන් කදුලු එන එක නතර කර ගන්න බැරි උනා.😥

  • @niroshaupamali3249
    @niroshaupamali3249 Рік тому +5

    පැටියෝ ඔයාට රත්නත්තරේම පිහිටයි !....🙏🙏🙏🙏🙏☹️👍♥️🌹

  • @GK-mr1ik
    @GK-mr1ik 3 роки тому +170

    අම්මා නැහැ කියන්නෙ තමන්ගේ එක අතක් නැහැ වගේ

  • @randigamage9897
    @randigamage9897 3 роки тому +31

    බලන බලන හැම වතාවෙම ඇහැට කදුලක් එනවා 😓 බුදු සරණයී ඔයාට 🙏

  • @gayanishara5601
    @gayanishara5601 7 років тому +127

    ලස්සනයි නර්තනය පුතේ ඔයා ගොඩාක් ලස්සනයි බුදු සරනයික් ගොඩාක් දුක hitunaa

    • @nethminavodya6934
      @nethminavodya6934 7 років тому +1

      ow malli oya ape ratata loku sampathak.... duk wenna epa oyata mele rate amma kenekma ashirwada karanawa...... .oyage me gamanata mama suba pathanawa wish you all the best

    • @sultanahm4232
      @sultanahm4232 5 років тому +1

      තෙරුවන් සරණයි ඔබ ට

  • @Sandunmadhusanka-mi6hd
    @Sandunmadhusanka-mi6hd 27 днів тому

    මල්ලියෝ .....මොකක්ද ....මම ලියන්නෙ කියලා හිතා ගන්න බෑ... ...ආදරෙයි ...ආදරෙයි ..මහගොඩක් ඔයාට ❤❤❤❤❤ඔයාට සුබ අනාගතයක් වේවා .....!ආදරෙයි මහගොඩක් ඔයාට ...එච්චරයි❤❤❤❤❤❤

  • @dayanirotamba3069
    @dayanirotamba3069 3 роки тому +17

    පුතේ මේ නර්තනය බලපු හැම අම්මා කෙනෙක්ම අඩන්න ඇති ඒ තරම් ම සංවෙදියි ඇත්තටම කොහේ හරි ඉදන් ඔයාගේ අම්මා ඔයාව ආරක්ෂා කරනව ඇති ඔයාගේ නර්තනය හරි ලස්සනයි වාසනාවන්ත අනාගතයක්!!! තෙරුවන් සරණයි දෙවි රැක වරනයි!!! පුතේ ඔයා ට

    • @priyanthikakaluarachchi4642
      @priyanthikakaluarachchi4642 Рік тому

      අනේ පුතේ ,ඔබට කවදාවත් වරදින්නෙ නෑ බුදු සරනයි

  • @MavithaWishwaya
    @MavithaWishwaya 7 років тому +836

    නියමයි පුතේ ඔබ රටට සම්පතක්. හැමෝටම පෙන්න ලයික් එකක් දාගෙන යන්න.

  • @අප්සරාසෙව්වන්දි-ට8ඪ

    ඔන්න මම 3 පාරටත් බැලුවා මල්ලි.කොච්චර බැලුවත් එපා වෙන්න නෑ. 3 පාරම මමත් ගොඩාක් අඩුවා.සුභ පතනවා මල්ලියා ඔයාට

  • @siyanisakunthala2647
    @siyanisakunthala2647 7 років тому +76

    ඩයාට ඉදිරියටම යන්න දෙවියන් වහන්සේගේ අාසිර්වාදය ලැබෙිවා සුබ අනාගතයක් පුතාට.

    • @Erabada
      @Erabada 7 років тому

      ඩයා ඉදිරියටම යයි😂😂😂😂😂

    • @subashgamage9372
      @subashgamage9372 7 років тому

      godak lassanai malli.oya issarahatama yanna ona.

    • @kanchanadombagolle9768
      @kanchanadombagolle9768 7 років тому

      Mage puthata editiyatama yanna shakiya dahiriya labewa puthe b.s

    • @dilshandilshan5976
      @dilshandilshan5976 5 років тому

      aniwrenma oya dinanaw petiyo

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 Рік тому +2

    රත්තරං පුතේ නුඹට ලස්සන අනාගතයක් තියනවා.ජයෙන් ජය ග්ලැඩිස් ආච්චී ඔස්ට්‍රේලියාව

  • @kumaridoo2731
    @kumaridoo2731 2 роки тому +3

    ඔයාට තව ඉස්සරහට යන්න ශක්තිය දෛර්ය ලෑබේවා මල්ලී.. ඔයාට බුදු සරණයි..

  • @aishamohammad7669
    @aishamohammad7669 7 років тому +587

    මට ඉන්නේ පුතාලා 3 දෙන්නෙක් ඔයා මගේ 4 වෙනි පුතා ... ඔයාට සුභ පතනවා .... පුතේ 😢😢😢😢😢😢😢😢

    • @sujithsusantha4800
      @sujithsusantha4800 6 років тому +5

      No eka hoyagattgada puthage

    • @sureshpriyantha6194
      @sureshpriyantha6194 5 років тому +10

      Adambarai amme oya gena wachaneta hari ..ohoma kiyanna hithennath hoda hithak thiyenna ona ..budusaranai oyatai puthala..denatai

    • @yashchami3866
      @yashchami3866 5 років тому +27

      මට පට්ට ම සතුටුයි... මේ රටේ ජාතිවාදය නෑ බං. උඹලා අපි ඔක්කොම මනුස්සකම් දන්න මිනිස්සු... ගරු කරනවා ඔයා මේ කිව්ව එකට 👌👌😘😘

    • @deepthisanjeewani5843
      @deepthisanjeewani5843 5 років тому +2

      sujith susantha matath denna puluwanda eyage nm eka

    • @sgfgug2439
      @sgfgug2439 5 років тому +9

      එහේම පතන්න පුලුවන් හදවත පිරිසිදු මිනි සුන්ට විතරයි ඔයා ට බුදු සරනයි

  • @Xtraa-yx1hm
    @Xtraa-yx1hm 5 років тому +59

    ඔයාට සුභඅනාගතයක් වේවා කියා පාර්තනා කරනවා පුතේ මම ඇත්තටම ඇඩුවා මේ නර්තනය බලලා

    • @charith7242
      @charith7242 3 роки тому +1

      ඔයාගේ අම්මා කෝහෙහරි ඉදලා සතුටු වෙනවා ඇති පැටියෝ 😭😭

  • @komaryassouma3480
    @komaryassouma3480 5 років тому +14

    නියමයි පුතේ ගොඩක් දෙනෙක් ඇඩෙවුවා පුතාට දිර්ඝ අයුෂ ලැබේවා බුදු සරනායි

  • @PriyankaKumari-ih2qe
    @PriyankaKumari-ih2qe Рік тому +2

    දුක් වෙන්න එපා පුතේ ඔයාගේ තාත්තා ඔයා ලග ඉන්නවානේ ඔයාගේ අමිිමා කොහේ හරි ඉදන් ඔයාට ආශිර්වාද කරනවා ඇති .සතුටින් ඉන්න මගේ පුතේ.බුදු සරණයි ඔයාට🙏

  • @smilllife9315
    @smilllife9315 Рік тому +3

    තෙරුවන් සරණයි හැමදාටම පුතා ට .

  • @shiwanthimadushiwanthimadu3794
    @shiwanthimadushiwanthimadu3794 6 років тому +9

    මගේ රත්තරං පුතා දවසක ලෝකෙම පිලි ගන්න කෙනෙක් ⁣වෙන්න මගෙ චූටි පුතේ.රත්නත්‍රයේ උතුම් ආශිර්වාදය ලැබේවා මගෙ චූටියො.මටත් ඉන්නවා ඔයා වගේම චුටියෙක්.තුනුරුවන් ගෙ අනන්ත ගුන බල මහිමයෙන් පුතාගෙ අනාගතේ ලස්සන වෙනින කියල මම අාශීර්වාද කරනවා පුතේ.තෙරුවන් සරණයි.ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි පුතාට.ගොඬාක් ලස්සනයි පුතාගෙ නර්තනය.

  • @owekaaththaapsara5972
    @owekaaththaapsara5972 5 років тому +7

    ඇස් වලට එන කදුලු නවත්තන්න බෑ .හරිම ලස්සනයි මල්ලියෝ.ඔයාට සුබ අනාගතයක් මල්ලියෝ .

  • @kaushalyasuwandahennadi
    @kaushalyasuwandahennadi 7 років тому +101

    ගොඩක් ලස්සනයි පුතා... තවත් ඉද්රියට යන්න ශක්තිය ලැබේවි.

  • @thamararoshan301
    @thamararoshan301 Рік тому +2

    මගෙ මැණික් කෑටේ😂😂😂
    ඔයා ඉස්සදහටම යන්න ඕනෙ පැට්යෝ... මගෙ පුතාට සියලු දෙවි පිහිටයි

  • @NimeshikaUdayangani-gn3pt
    @NimeshikaUdayangani-gn3pt Рік тому +2

    බුදු සරණයි මැණික ❤ ඔයාගේ හැම හීනයක්ම ජය ගන්න ශක්තිය ආශීර්වාදය ලැබේවා.

  • @sandyaekanayake1905
    @sandyaekanayake1905 3 роки тому +4

    මල්ලි ඔයාට ඔයගේම අම්ම නැති වුනාට දුක් වෙන්න එපා මොකද සිය දහක් මව්වරු ඔයාට ඉන්නවා ඒ වගේම අම්මටත් තාත්තටත් දෙකටම ඉන්න අදරනීය පියානනුත් ඉන්නවා මගේ මල්ලියේ දුක් වෙන්න එපා
    සතුටින් ඉන්න
    ගුඩ් ලක් මල්ලියො
    🤩🤩🥰🥰🥰😍😍🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩😄😄😄😄😄😄😄😄
    සතුටින් ඉන්න
    ගුඩ් ලක්
    😄😄😊😊😊😊😊😊😊😊😊😊

  • @chelseacorser8312
    @chelseacorser8312 6 років тому +12

    ඇත්ත ගොඩාක් දුකයි ලෝකේ උතුම් ආදරණීය ආදරය 💘 අම්මා

  • @maheshifernando1032
    @maheshifernando1032 3 роки тому +17

    අම්ම ඉන්න ලමයින්ට අගයක් නෑ.ඒත් ඒ සෙනෙසහ විදින්න බැරි දරුවෙක්ට මව් සෙනෙහස අමිලයි🙂❤✊.අම්ම වෙනුවෙන් කවද හරි හොද තැනකට එන්න මල්ලියෝ🙏❤✊.

  • @ThariduNamal-u5s
    @ThariduNamal-u5s 3 місяці тому +1

    මල්ලියේ ඔබ දරා ගැනිමේ හැකියාව දුර්ලභයි.... කවදෝ ඒ හැකියාව නිසාම උඹ මේ ලෝකෝ දිනයි.❤

  • @asiasrilanka7727
    @asiasrilanka7727 2 місяці тому

    බුදු සරනයි පුතෙ. ගොඩක් දුක හිතුනා.සුබ පැතුම් පුතෙ.

  • @thusarikakumari5400
    @thusarikakumari5400 7 років тому +22

    ඔයාට ඉදිරියට යන්න සුබ පතනවා පුතේ.ඔයාට ගොඩක් අදරෙයි රත්තරන් පුතේ

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 роки тому +3

    උතුම් තෙරුවන් සරණයි ! ජිවිතේ ඉදිරියට යන්නට ශක්තිය දහිරිය වාසනාව ලැබේවා ! ජයෙන් ජය ලක්මවගේ ආශිර්වාද ලැබේවා !
    උතුම් තෙරුවන් සරණයි පුතේ ඔයට. ජය නියතයි !

  • @semiyaoffical3077
    @semiyaoffical3077 4 роки тому +27

    ඇස් දෙකෙ කදුලු හිරකරන් බැලුවේ පුතේ❤ ඔයාට ලොකු දුරගමනක් යන්න පුලුවන් අම්මා නෑ කියනකොට මගෙ මුලු ඇගම ගැහිලා ගියා පුතේ බුදු සරණයි දෙවි පිහිටයි නමෝ බුද්ධාය🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤

  • @padminiwarnakulasooriya3734

    ආදරෙයි පුතේ ගොඩක්...ඔයාට වාසනාවන්ත අනාගතයක්වේවා පුතේ

  • @crazylife1641
    @crazylife1641 3 роки тому +4

    මොනා හරි කමෙන්ට් එකක් දන්න කියලා හිතන් ආවට මල්ලි කියපු දේට පස්සේ මන් ලොක් ඩව්න් උනා.
    කියන්න තියෙන්නේ තෙරුවන් සරණයි!!මල්ලි පැටියෝ. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට.

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 7 років тому +63

    හරිම ලස්සන .අපූරුයි පුතා .තෙරුවන් සරණයි .ඔබ තනි නෑ.

    • @shaniniiroshani8485
      @shaniniiroshani8485 4 роки тому

      සුබ අනාගතයක් වෙිවා පුතෙ බුදු සරනයි ජය විෙවා 😢❤❤❤❤❤❤❤❤❤❤

  • @hasanthaaa
    @hasanthaaa 7 років тому +77

    කාලෙකින් නව පරම්පරාවේ හොද ගීතයක් හා තනුවකට එක් වු ඉතා දක්ෂ හා සංවේදී නර්තනයක් ජයවේවා

    • @heshanidharmarathna700
      @heshanidharmarathna700 7 років тому

      anee godaaak lssanai mlliyoo...oyta budu saranai.jaya wewa. ..hugak danuna sinduwa. ...lssanai malliyoooo. oyta hoda anagathayak tiyanawa ...

    • @punyaadikari4386
      @punyaadikari4386 7 років тому

      lassani mage malliyooo aduwa math ee tharamt duka hithuna

    • @chootyammi6488
      @chootyammi6488 7 років тому +1

      eka nam aththa hoda geetayak thanuwak wagema lassana nartanayak

    • @upaliwejesinghe6531
      @upaliwejesinghe6531 6 років тому

      Hasantha Herath
      .

  • @nimashihansika6063
    @nimashihansika6063 6 років тому +47

    දරැවෙක්ට අම්මෙක් නැති වුනම එ දරැවා විදින දුක දිහා බලලා අර අම්මගේ ආත්මේ පිච්ච් එ දරැව දිහා බලන් ඉන්නවා එ දරැවාත් එ වගේම පිච්චෙනව 😭😭😭😭😭

  • @storiesofmanu
    @storiesofmanu 3 роки тому +2

    ඉකි ගහා ගහා අඩන්න හේතූ තියෙද්දි මේ පුංචි පැටියගේ දරාගැනීම අගය කරන්නම ඕන. ♥️ හයිය හිතක් එයාට තියනවා වගේම එයාගේ ශක්තිය එයාගෙ නොපෙනෙන අම්මා කියලා එයා ගොඩක් විස්වාස කරනවා ♥️ ඒ විස්වාසයම ඇති ජීවිතේ ඔයාට දිනන්න ♥️ තරගය කෙසේ වෙතත් දක්ශතාවය ඔපමට්ටම් කරගෙන හොද මහත්තයෙක් වෙලා ඔයාව බලාගන්න රූස්ස ගස වගේ ඉන්න ඔයාගේ තාත්තටත් සලකගෙන ලස්සනට ජීවත් වෙන්න මගේ පුතේ ♥️♥️ බුදු සරණයී.

  • @s.s.rathnayake7227
    @s.s.rathnayake7227 2 роки тому

    ඇත්තටම අඩුණා මල්ලි. පරිස්සමින් ඉන්න. ඔයාට බුදු සරණයි. ඔයාට ආදරෙයි අපි හැමෝම. ඉදිරියටම යන්න.. 🙏

  • @shenu7947
    @shenu7947 3 роки тому +3

    අනේ මල්ලියො 😭 ජේසු පිහිටයි මැනික ❤️ඉස්සරහට යන්න මල්ලි 🌸☺️ අම්මා නැති උනාට ඔයාට දැන් ගොඩා.......ක් අම්මලා ඉන්නවා ඔයාට ආදරේ කරන .
    Good bless you!!

  • @malkikavindya8616
    @malkikavindya8616 5 років тому +102

    මගෙත් අම්ම නෑ..එත් ඇත්තටම නෙමේ මල්ලියෝ..එයා වෙන තැනක...ඒක ඊට වඩා ලොකු දුකක් ....ඔයට සුභ පතනවා...

    • @thilinimadusanki6806
      @thilinimadusanki6806 5 років тому +3

      Malki Kavindya කවදම හරි එයාගේ හිතට දැනෙයි අක්කී ....

    • @heshannimsara4099
      @heshannimsara4099 5 років тому

      Malki Kavindya ..api innwa oyalta

    • @nipunamewan3540
      @nipunamewan3540 4 роки тому

      Matath ehemai sahodaraya 😪😪

    • @laherumadusanka9842
      @laherumadusanka9842 4 роки тому

      Oka thama buduhamuduruwo kiyanne me sasara dukak kiyala oya de hamotama uruma deyak yalu deyak labunoth eka nathi wenawa kiyala danagena lan wena ekai hodama de bs

    • @combatsoldier1129
      @combatsoldier1129 4 роки тому

      Hi😭😭😭😭

  • @yasiruransara4845
    @yasiruransara4845 4 роки тому +3

    Budu saranai patiyo. Oya kamathi paththakin idiriyata yanna. Ethakota ammala godaaak hamu wei.❤️❤️🇱🇰

  • @dinaliudeshika4494
    @dinaliudeshika4494 2 роки тому

    ගොඩක් දක්ෂයි පුතේ ඔයා ..බුදු saranai මැණික

  • @nishanthawimalaweera1822
    @nishanthawimalaweera1822 Рік тому

    බුදු සරණයි පුතේ ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ...🙏🙏🙏

  • @අහීන්සකාවීඅහීන්සකාවී-ච8ජ

    මේ නර්තනය බලලා මම ඇත්තටම ඇහුවා පුතේ

  • @mallika6841
    @mallika6841 7 років тому +38

    චූටි පුතේ බුදු සරණයි දෙයියන්ගේම පිහිටයි

  • @m.nwelagedaram.nwelagedara1642
    @m.nwelagedaram.nwelagedara1642 7 років тому +156

    ඔයා අපිව ඇඩේඋවා එත් පුතෙ ඔයාට මේදෙ කරගන්න සක්ති ලැබුනඑක එකනම් දේවආසිර්වාදයක් රත්තර පුතෙ මට මේක දාරගන්නබැ ඔයාට බුදුසරණයි රත්තරන් පුතෙ

  • @KumariPathiraja
    @KumariPathiraja 4 місяці тому

    අනේ මගේ අදරනීය රත්තරං පුතේ නුබගේ ඉදිරි අනාගතය ජයම වේවා

  • @Subway732
    @Subway732 Рік тому

    අාදරෙයි පුතේ ඔයාට කවදාවත් වරදින්නෙ නෑ හැම අම්මලාගේම අශීර්වාදයම පුතේ ඔයාට ලැබෙනවා

  • @ශිුයානිහෙරත්
    @ශිුයානිහෙරත් 6 років тому +5

    ඇත්තටම පුතෙ ඔයාගෙ මෙි ඇටි එක බලපු හැම අමිමා කෙනෙක්ම අඩන්න ඇති කියලා මම විස්වාස කරනවා ඒ වගෙම ඒ හැම අමිමා කෙනෙක්ගෙම කටින් පුතාට ආසිර්වාද කරන්න ඇති මම ගොඩක් අදරෙයි පුතාට ජයක්ම වෙිවා පුතාට බුදු සරනයි

  • @kasunid1444
    @kasunid1444 3 роки тому +14

    දරාගැනීම හමූවේ සියලූ උදුරා ගැනීම් පරාදයී 🙂🙏

  • @smbnthilakarathna8690
    @smbnthilakarathna8690 Рік тому +3

    මල්ලි ඔයාදුක්වෙන්න එපා ඔයාගෙඅමිමා කොහහරි ඉදන්බලන්ඇති😢😢❤❤❤😥😥

  • @Dramaqueen-xw
    @Dramaqueen-xw 8 місяців тому +2

    ඔයා හොද තැනකට යන්න පැටියෝ..❤❤

  • @nuwanchamara3816
    @nuwanchamara3816 4 місяці тому

    ❤අම්මා❤ කියන්නෙ දරුවකුගේ හුස්ම😢😢😢 ඔයාට බුදු සරණයි 🥰

  • @madusanka7428
    @madusanka7428 7 років тому +25

    බුදුසරණයි මල්ලි සුබ අනගතයක්

  • @GihanDilshan-qm1eg
    @GihanDilshan-qm1eg Рік тому +3

    අද ඔයා කොතැනක හිටියත් ඔයාගෙ අම්මා ඔයා දිනල පුතේ ❤❤❤❤❤❤

  • @lalithapriyadarshani8046
    @lalithapriyadarshani8046 7 років тому +27

    ගොඩාාාාක් ආඩම්බරයි පුතේ.
    ඉදිරියට යන්න සුබපැතුම් .තෙරුවන් සරණයි

  • @PrasannaWeerasuriya-e6m
    @PrasannaWeerasuriya-e6m 29 днів тому +1

    ලස්සනම ලස්සනයි මල්ලි බුදු සරණයි ඔයට මල්ලි බබෝ❤❤❤❤

  • @ashmikayasiru4781
    @ashmikayasiru4781 2 роки тому

    බුදුසරනයි පැටියෝ ජයෙන් ජයම වේවා!❤

  • @leelaleela3190
    @leelaleela3190 4 роки тому +8

    හරිමි දුකයි පුදුම සතුටුයි පුතා ඔයට දෙව් පිහිට නොවඩුව ලෙබේවා ජය ජය වේවා

  • @ilekacute5524
    @ilekacute5524 4 роки тому +20

    ආදරෙයි පුතෙ ජේසු පිහිටයි

  • @lahirusadaruwan560
    @lahirusadaruwan560 3 роки тому +3

    හරිම ලස්සනයි පුතේ..... ඔයාගෙ අනාගතයට සුබ පතනවා

  • @NethuliSulakma
    @NethuliSulakma Рік тому

    පුතේ ඔයාට කවදාවත් වරදින්නේ නෑ ඉදිරියටම යන්න ලැබෙිවා බුදුසරනයි🙏🙏🙏❤❤❤

  • @sajithpriyantha716
    @sajithpriyantha716 9 місяців тому

    අනේ ඒ තාත්තා කොච්චර උතුම්ද.බිරිද නෑ කියලා දරුවන් අතෑරලා නෑ එයාලට හයියක් වෙලා අනාගතේ ලස්සන කරන්න දරන උත්සහය❤ 🙏

  • @piriyanthihh6411
    @piriyanthihh6411 5 років тому +9

    තෙරුවන්ගේ පිහිටයි පුතෙ .ඔබට දිනුම

  • @techwithimash1587
    @techwithimash1587 2 роки тому +3

    බුදුසරණයි මල්ලි පැටියෝ.. ඉදිරියටම යන්න වාසනාව ලැබේවා❤️‍🔥

  • @gamingw4671
    @gamingw4671 3 роки тому +6

    ඔයාගෙ අම්මා ඔයත් එක්කම ඉන්නවා ඇති.... GOD BLESS YOU...

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 Рік тому

    පුතාට බුදුසරණයි පුතේ ජයෙන් ජයම ලැබේවා

  • @damaynthihapugoda-ny4yv
    @damaynthihapugoda-ny4yv Рік тому

    පුතේ ඔයාට තෙරුවන් සරණයි ඔයාට කවදාවත් වරදින්නේ නැ පුතේ ඔයා ඉදිරියටම යන්න හැකිවේව