මොහොතකට හදවත නතරකල මාපිය දරු සෙනෙහස Emotional Dance |BMS Api 2022| පැහැසර අරුණැල්ල 2022 |OUSL|

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 107

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 Рік тому +26

    හැදූ පිනට වැදූ පිනට අම්මා තාත්තා මතු බුදු වේවා❤😢

  • @Dananjaya2000darmasiri
    @Dananjaya2000darmasiri Рік тому +24

    මගෙත්.හදවතට දැනුනු දුක ඇස්වලින් කඳුළු බිමට වැටුනා😢😢😢ලස්සන හොඳ නිර්මාණයක්👍👍👍👍

  • @apsaragunathilaka984
    @apsaragunathilaka984 Рік тому +35

    කියන්න වචන නෑ.හොද නිර්මාණයක් .හදවතට දැනෙන නිර්මාණයක් ❤❤❤❤❤

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 10 місяців тому +4

    🥺අම්මා තත්තා ♥️එදෙන්නා නැතුව ඉන්න බැමටනම්

  • @nishanchathuranga1134
    @nishanchathuranga1134 Рік тому +16

    හදවතටම දැනුන ලස්සන නිර්මාණයක් කියන්න වචන නැහැ
    ඇස්වලට කදුළු ආවා.

  • @nayanaprashanthi1701
    @nayanaprashanthi1701 10 місяців тому +1

    හද වතට හොදටම දෙනුනා

  • @Kumara-fi7by
    @Kumara-fi7by 2 місяці тому

    හරිම ලස්සනයි ආදරනියයි❤❤❤❤

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 10 місяців тому +3

    1 වෙනිවතාවට හමාර බනවර එකට මට දුක හිතුනා ඔයලානිසා🥺

  • @pryanthapopy6002
    @pryanthapopy6002 Рік тому +13

    කියන්න වචන නෑ. නියම. නිර්මාණය. මම සෞදියේ සිට සුබ පැතුම්

  • @AgithiN
    @AgithiN 10 місяців тому +1

    Godak lassanai . Hariyata dhuka hithuna. marai ekanam. niyama lamai tika

  • @sanchalasuhanthi749
    @sanchalasuhanthi749 Рік тому +41

    කොහෙම හරි බලාගෙන හිටියා එ්ත් අන්තිම ටික බැලුවේ අඬ අඬ මගේ තාත්තව මතක්වුනා මට ලඟවත් ඉන්න බැරිවුනා එයා හොඳ තැනක ඉන්නවා ඉපදිලා මට විශ්වාසයි තෙරුවන් සරණයි

  • @Thusitha-wo1yl
    @Thusitha-wo1yl Рік тому +13

    ඉතාමත් හොද නිර්මාණයක්‌ ❤️❤️❤️

  • @Chathuranga-ct9mo
    @Chathuranga-ct9mo Рік тому +6

    සුපිරි මාරම ලස්සනයි ❤❤ අන්තිමට ඇඩුනා😢

  • @KaveeshaKaviranga
    @KaveeshaKaviranga Рік тому +7

    මේක බලල ඇඩුවේ නැත්තම් තිරිසනෙක්

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 Рік тому +9

    මාරම හිතට වදින Act එකක් ගොඩක් සංවේදී වෙනවා මේකට නම් 🥺😔💔👍👌

  • @MadushachaturangiPalakuttige
    @MadushachaturangiPalakuttige Рік тому +4

    Aththatama lassana ma piya senehasa hadawathata danenna karapu idiripath kirimak.isthuti ❤❤❤❤❤❤❤❤jesu pihitai

  • @lesandainduwara5003
    @lesandainduwara5003 Рік тому +4

    ඇත්තටම ඇඬුනා.... සාර්ථක නිර්මාණයක්..... බුදු සරණයි හැමෝටම... 😢😞🥺

  • @sahanavishka3985
    @sahanavishka3985 Рік тому +4

    හදවතට දැනෙන නිර්මාණයක් ... ❤❤

  • @adeeshasasadara
    @adeeshasasadara Рік тому +7

    හදවතට දැනෙන නිර්මාණය ක්

  • @nisansaladilini7070
    @nisansaladilini7070 Рік тому +2

    Godak lassnai godak duka hithuna narthaba kandayamath lassanai adun tika

  • @SisiraJaya-i3t
    @SisiraJaya-i3t Рік тому +9

    හරිම දුක හිතුනා මගෙත් අම්මා තාත්තා දෙන්න නැ එයාලගේ අදරෙ කවදවත් විදලාන

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 Рік тому +5

    ලස්සනයි,හදවතට දැනෙන act එකක්❤❤❤❤❤

  • @ShanikaShanika-r4i
    @ShanikaShanika-r4i Рік тому +2

    හදවතටම දැනුනා සුබ පැතුම්

  • @thilanbalasuriya559
    @thilanbalasuriya559 11 місяців тому +6

    විකාර වීඩියෝ කරන පියරැ බබාල මෙිවගේ වීඩියෝ එකක් කලා නමි දරැවනි හා දෙමවිපියන් අතර සෙනෙහස වැඩි වෙනවා

  • @mekhalakodagoda8449
    @mekhalakodagoda8449 Рік тому +2

    හරීම ලස්සන නිර්මාණයයක්

  • @Jeewithesundarai
    @Jeewithesundarai Рік тому +17

    මේක බලද්දී ඇස්වලට කඳුළු ඉනුවේ මගේ විතරද😢😢😢😢😢😮

  • @GangaKumari-n2s
    @GangaKumari-n2s 11 місяців тому

    Godak lassanai b s

  • @tharushadilshan-k7k
    @tharushadilshan-k7k Рік тому +3

    E concept eka Hithata wadinawa ❤ konde diga kella 🌝🖤

  • @shalithashalitha398
    @shalithashalitha398 Рік тому +1

    Harima lassanae.

  • @jathungadahanayaka6816
    @jathungadahanayaka6816 Місяць тому +1

    😢😢😢😢😢❤❤❤❤❤

  • @ناديساناديا
    @ناديساناديا 6 місяців тому

    Mn ben inne saudi wala godak duka hithuna mtth mge ammi thaththi mathka wela abuna godak lassanai

  • @umeshawickramasinghe2351
    @umeshawickramasinghe2351 10 місяців тому

    මගේ පන අම්මා තාත්තා ❤

  • @AmilaPathiranage-i3y
    @AmilaPathiranage-i3y Рік тому +3

    ඇඩුනා 😢 මාරම ලස්සනයි

    • @NandaniHettiarachchi-ey5lx
      @NandaniHettiarachchi-ey5lx 11 місяців тому

      හරිම සංවෙිදි දසුනක්. ගායන ශිල්පියාටත් දරැවන්ටත් අාදරෙයි. බුදුසරණයි සැමට.

  • @ශෙනූ237
    @ශෙනූ237 Рік тому +2

    ඇත්තටම ලස්සනයි..

  • @ramanipushpalatha5220
    @ramanipushpalatha5220 Рік тому

    Mata mage thaththawa mathak wuna.😭😭🙏🙏. Thaththata niwan suwa 🙏🙏

  • @DmnNiluka
    @DmnNiluka 11 місяців тому

    ලස්සනයි එත් බලන් ඉන්නකොට ඇස්වල කදූලු පිරෙනව

  • @SanjeewaKumara-d2w
    @SanjeewaKumara-d2w Рік тому

    Harima ලස්සනයි 😮

  • @semindi446
    @semindi446 11 місяців тому

    අනේ❤❤❤❤❤

  • @isurukumara5595
    @isurukumara5595 Рік тому +1

    ගොඩක් ලස්සනයි ❤️

  • @Madhushi_Wanasekara
    @Madhushi_Wanasekara Рік тому +3

    අපි 😌💜️

  • @RidmikaLaksrini-jc7xk
    @RidmikaLaksrini-jc7xk Рік тому +2

    Woow superb😢😢😢

  • @Chalukyanethuli
    @Chalukyanethuli Рік тому +4

    මම අඩන්නෙ නැතුව හිටියෙ අමාරැවෙන්😢😢😢😢

  • @indikasamarakon2646
    @indikasamarakon2646 Рік тому +2

    මගේ තාත්තත් නෑ මට තාත්තව මතක් වෙලා කදුළු ආවා සියලු මවි පිය වරුන්ට බුදු සරණයි

  • @nimalpremathilka2768
    @nimalpremathilka2768 Рік тому +2

    patta widiyata danuna 😢

  • @IreshaLakmali-b6g
    @IreshaLakmali-b6g Рік тому +2

    Ane godak lassanai meka balana hema kenekgema as walata kadulu unanawa mage hithatha mara vidihata veduna meka ❤️‍🩹

  • @krishansaranga2056
    @krishansaranga2056 Рік тому +7

    😢ඇස් වලට කඳුළු ආවා

  • @NadeeDisanayaka-dd6rd
    @NadeeDisanayaka-dd6rd 11 місяців тому

    අවසාන මොහොතේ ඇඩුණා.

  • @pawaninisansala9460
    @pawaninisansala9460 Рік тому +7

    මට විතරද මේක බලලා ඇඩුනේ 😢😢😢

  • @AnushkaSadaruwan-kx2qt
    @AnushkaSadaruwan-kx2qt Рік тому +4

    Pissuwak ❤😭

  • @malshawijesingha5303
    @malshawijesingha5303 Рік тому +1

    මර එකක් ❤🥺🥺🥺🥺

  • @madunadeeshani3696
    @madunadeeshani3696 Рік тому +1

    Mata mage thaththa neti una dawasa mathak una 😭😭😭😭

  • @NithuNithu-r5n
    @NithuNithu-r5n 3 місяці тому +1

    Mge amma mava dala gihin adata awrudu3😭😭

  • @sumanaherath3743
    @sumanaherath3743 Рік тому +1

    Ada kale daruwanta hodama adrsayak daruwotikta theruwansarani !

  • @amindurandika203
    @amindurandika203 Рік тому +2

    ❤❤

  • @janumanawardhane1647
    @janumanawardhane1647 Рік тому +1

    ❤❤

  • @nimeshikaprabuddhi-ej5qe
    @nimeshikaprabuddhi-ej5qe 10 місяців тому

    ❤❤😢😢

  • @DissanayakaGayaniDinushi-iv1ts
    @DissanayakaGayaniDinushi-iv1ts 11 місяців тому

    Amma nati matath godak adina..😢😢😢

  • @chamathkahenegama1570
    @chamathkahenegama1570 Рік тому +1

    ❤❤

  • @hansiprabodhani5725
    @hansiprabodhani5725 Рік тому +1

    😍🥰

  • @ChandaniDilrukshi-xs5dn
    @ChandaniDilrukshi-xs5dn 10 місяців тому

    Akke meka konde gawata passe dawas keeyak wage thiyanwada colour eka

  • @senandisnaka7158
    @senandisnaka7158 Рік тому

    ❤❤

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 Рік тому +1

    කුසලතා ඉහලින්ම තිබුනා

  • @Thashka9999
    @Thashka9999 8 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manjulasajiwani2295
    @manjulasajiwani2295 11 місяців тому

    😅😅😅😅😅😅😅😅❤❤❤❤

  • @yuvinigamage6433
    @yuvinigamage6433 Рік тому

  • @nadeekanirashani4805
    @nadeekanirashani4805 11 місяців тому +1

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @rashmiwathsala6642
    @rashmiwathsala6642 Рік тому +1

    😔😥
    අනේ අන්තිම ටික බලන්නන බෑ ඇඩෙනවා 😖😞

  • @nncooray7839
    @nncooray7839 11 місяців тому

    Lassana nirmanayak.hadawathata denuna😂😂

  • @nivadyasasankibasnayka
    @nivadyasasankibasnayka Рік тому +1

    ❤🥺

  • @hirushanjayawardana7710
    @hirushanjayawardana7710 Рік тому +1

    ❤️🥺

  • @mashi3675
    @mashi3675 Рік тому

    අන්තිම එක 😐🙁

  • @subashinijeewanthi7826
    @subashinijeewanthi7826 Рік тому

    Mage papuwa palenna wage wedanai ..mage තාත්තා nethi weddi mt aurudu 6 😢.

  • @AkilaMax-h6m
    @AkilaMax-h6m 4 місяці тому

    🙏🙏🙏🙏🙏😢😢😢😢😢😢😢😢

  • @Kumara-fi7by
    @Kumara-fi7by 2 місяці тому

    මට මගෙ තාත්තා මතක් වුනේ

  • @VikramSingadgs
    @VikramSingadgs 11 місяців тому

    ❤❤❤❤❤😢😢😢😢

  • @ChamindaRanasinha-rj9ru
    @ChamindaRanasinha-rj9ru Місяць тому

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤

  • @KaveeshaSathsarani-e4r
    @KaveeshaSathsarani-e4r 11 місяців тому

    ❤❤❤❤❤❤❤😭😭😭😭😭

  • @SewwandiThisaranga
    @SewwandiThisaranga 11 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤🥺😞😞

  • @nilanisalgadu7460
    @nilanisalgadu7460 Рік тому +1

    ,🙏🙏🙏🙏

  • @ChamikaNowodani
    @ChamikaNowodani 11 місяців тому

    😢😢😢😢😢😢😢😢

  • @hansaninikeshala3685
    @hansaninikeshala3685 Рік тому +1

    😑❤️

  • @madhushikapramodhi7337
    @madhushikapramodhi7337 Рік тому +1

  • @Sewwandijayaweera
    @Sewwandijayaweera 11 місяців тому

    Kiyanna wachana na e sinduwa ahena kota hithata ena duka wachana karanna ba ibema kadulu wenawa misak😢ada wenakal ahuna sinduwalin hithatama danenna karapu sinduwak

  • @ChamikaNowodani
    @ChamikaNowodani 11 місяців тому

    😢😢😢 😢😢😢😢😢6

  • @_oceankids_
    @_oceankids_ Рік тому +1

    🥺

  • @ChamodyaSenadheera
    @ChamodyaSenadheera Рік тому

    ❤😢

  • @T-blinklike-ix3kn
    @T-blinklike-ix3kn Рік тому

    ammo deyinne anthimta mata mokadd una wage 🙂😔

  • @chamo3117
    @chamo3117 Рік тому

    ❤❤❤🥹🥹

  • @YamunaYamuna-u2x
    @YamunaYamuna-u2x Рік тому

    😢😢

  • @eshanpraveesha2536
    @eshanpraveesha2536 Рік тому

    💔🙂

  • @DhdSfg-t6t
    @DhdSfg-t6t Рік тому

    ❤😂😂😂😂😂😂😂😂

  • @chalnchal8959
    @chalnchal8959 11 місяців тому

    Papuwa pichchila yanwa deiyane

  • @DinukaUdayanga-zu4db
    @DinukaUdayanga-zu4db 5 місяців тому

    Jdgdjgskffkgkc🎉🎉

  • @tinushainduwari3843
    @tinushainduwari3843 Рік тому

    😪😪

  • @sithmiamasha1480
    @sithmiamasha1480 11 місяців тому

    .

  • @dilankamadumal9406
    @dilankamadumal9406 Рік тому +1

    ❤❤

  • @j.mjanithakavindapalipana6399
    @j.mjanithakavindapalipana6399 Рік тому +1

    ❤❤

  • @gihankaviksha1292
    @gihankaviksha1292 Рік тому

  • @user-shashi12
    @user-shashi12 Рік тому

    ❤❤❤

  • @ruwanijeewanthi
    @ruwanijeewanthi Рік тому +2

    ❤❤