Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කවදාවත් වරදින්නෑ මගේ රත්තරන් මිනිස්සු කාටවත් රට දැය වෙනුවෙන් වැඩ කරපු.අදටත් ඇඟේ කෑලි තියාගෙන ජීවත් වෙන රණවිරුවො හැමෝම සුවපත් වේවා.මිය ගිය සියලු දෙනාටමත් උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා
අපේ බාප්පා...😍ජීවිතේ හැම පැත්තකින්ම ජය ගත්ත රටට ණයනැති රණ විරුවෙක්...🫡♥️
Hm
🫡
පලමු උත්තමාචාරය යුධ ගුවන් නාවුක 🙏🙏🙏ඔබලා නොමැති නම් අද අපට නිදහසේ හුස්ම ගැනීමේ නිදහස නොමැත. යුද්ධය අවසන් වී වසර පහලවක් ගතවන අද දිනයේ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
❤
රත්තරං ජිවිතේ මුල ඉඳලම අපි ඔයාලා පොඩි කාලේම ඉදන් විදපු දුක අපි දන්නව ඉතිං යුද්ධ හමුදාවේ ජිවිතේ අපිට අරැමයක් නෙමෙයි ...ඒකයි මෙිතරම් හිතට හයියක් එන්නෙ රණවිරැවා කියන නමට ඇත්තටම පණ පොවන විරැවන් විසාල පිරිසක් රට වෙනුවෙන් දායාද කල සංගප්පාලය ගමෙි තවත් පුරාවෟතයක් තමයි ප්‍රියන්ත අයියා ඒ නිහතමානිකම ගුරැහරැකම මනුෂ්‍ය කමට හැමදාම ආදරෙයි .....ඡිරං ජයතු...ආයු රක්ඛන්තු ආවඩා ආයුබෝවෙිවා........🎉🎉🎉
මියගිය .අපේ සියලු රණවිරුවන් සියලු දෙනාට නිවන් සුව ලැබේවා ❤ 🙏🙏🙏 ආබාධිතව ජීවත්ව සිටින සියලු දෙනාට ඉක්මන් සුව ලැබේවා බුදු සරණයි .❤🙏❄️
අතිශයින්ම දුර්ලභ, අති ශ්‍රේෂ්ඨ නිර්භීත හදවතක් ඇති උතුම් විරෝධාර යුද රණවිරුවෙක්.. ඔබතුමාගේ විශ්‍රාම ජීවිතය නිදුක් නීරෝගී සුවපත්භාවයෙන් සුවසේ පවතීවා කියා ආශිර්වාද කරනවා.. සියලු දෙවියන්ගේ ආරක්ෂාව නිරන්තරයෙන්ම අත් වේවා.. ඔබතුමාට තිසරණ සරණයි!.. ඔබතුමන්ලා තමයි අපේ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා..💖💖💖 🇱🇰
ඔයාගේ ප්‍රාර්ථනාව හරිම ලස්සනයි. ඔයත් සුන්දර හදවත් තියන කෙනෙක් වෙන්න ඇති
මගේ බාප්පලා දෙන්නේක් මිය ගියා (පුල් කොපල් R. අජන්ත කුමාර ./ වැලිඔය ./ ගජබා 2007/7/23/අනුරාධපුර.තඹුත්තේගම )😢❤️🙏( මේජර් .R.සුනිල් විජේරත්න ./ පුදුකුඩුරුප්පු/2009/5/7 ගජබා/අනුරාධපුර .තඹුත්තේගම )😢❤️🙏මියගිය .අපේ සියලු රණවිරුවන් සියලු දෙනාට නිවන් සුව ලැබේවා ❤ 🙏🙏🙏 ආබාධිතව ජීවත්ව සිටින සියලු දෙනාට ඉක්මන් සුව ලැබේවා බුදු සරණයි .❤🙏❄️
තබුත්තේගම ඉන්නෙම වීරයෝ❤
හරිම හිත හොඳ මනුස්සයෙක් 😢😢
ඔවුන් නිසා අපි ජිවත් වෙන්නේ ඔබතුමාලාට ගොඩක් පිං ❤️❤️🙏🙏🙏🙏
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏
ප්‍රියන්ත අයියා සුපිරි මනුස්සයෙක් සංගප්පාලෙ
Galgamuwe neda thiyenne eka .Muslim gammanayak neda
ලැබූ නිදහස අභිමානයෙන් සමරමු. සියලුම රනවිරුවන්ට උපහාරයක් ම වේව😢❤
මහින්ද මහත්මයා මේ රටට කරපු ලොකුම දේ මේ කාලකන්නී යුද්ධය ඉවර කරපු එක අපේ කොල්ලෝ ආදරෙයි පන වගේ❤❤❤❤❤❤❤❤
Ammawa beragena ammawa dushanaya kara
ජීවිතේ අවබෝධ කරගත්ත මනුස්සයෙක්...දීර්ඝායුශ ඔබ තුමාට....
වටින වැඩ සටහනක් මන් යුටිඋබ් එන්නෙ වනස tv බලන්න විතරයි ❤රනවිරුවන් ගැන අපි නොදන්න ගොඩක් දේවල් දැන ගත්තෙ වනස tv නිසා.සදා ණයගැති රණවිරුවනි අපි ඔබට මැරෙන තුරු 🙏🙏🙏🙏🙏 සංජීව අයියා ගොඩක් පිං අපිට මේව අහන්න සලස්වනවට.
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
ම්නිසෙකුට මේ තරම් දරාගන්න පුලුවන්ද කියල හිතාගන්න්න බෑ ❤❤❤ දීර්ඝ ආයුශ ඔබ තුමාට
ආදරෙයි අපේ රණවිරුවන් ❤❤
මේ වගේ විරුවන්ට දනගහල වැන්දත් පව් නැහැ 🙏🙏🙏❤❤❤
වනැසි Tv බලන අය කෝ 🥺
මම❤
ඉන්නවෝ
වනැස TV
වැනස ලොකුද 🤭🤭
වනැස බං
පුතා , ඔයාගේ කථාවට මටත් ,කදුලු ආවා නාවා හා සමානයි. නමුත් අපි කොචිචර අවාසනාවන්තද කියහොත් , අපේ සිංහල ජනතාවට යුද්ධයක් තිබුනද ? කියන විකෘති මානසිකත්වයෙන් ඉන්නේ . ඒ ගැන මතක් වෙනකොට සිතට දැනෙන්නේ කියන්න බැරි තරම් හිත් වේදනාවක්. මොනවා කරන්නද පුතේ , අපි හැම කෙනාම එක වගේ නැහැ නේ. ඔබට සදා ජය පතන මා ඉතාලියේ සිට.
ඔබලයි නියම මහත්තුරු රණවිරුවනි.... දලදා සමිදු පිහිටයි ඔබට..... 🙏😍🥺💪
මන් කියන්නෙ ඕනීම කෙනෙක් මානසික වැටෙන වෙලාවක අහන්න මේ කතාව,,පට්ට මෝටි වේශන් එකක් ,,මේ මිනිස්සු නොහිටින්න අද අපිත් නෑ,,,ලෙ ඇස් ඉස් මස් දන්දීල,,කරපු ඒ කැප කිරීම,,,කියන්න වචන නෑ,,,මේ සියල්ලම අනිතය බව කියන්නත් අන්තිම වචන ටික පාවිච්චි කලා,,,පට්ට
හිත හොඳ මනුස්සයෙක් ❤
ඔබතූමාට බුදුසරණයී ජයවේවා ...අනාගතය සාර්ථක වේවා 🙏🙏🙏🙏
මගේ මල්ලි නිවන් සුව විරයා රට වෙනුවෙන් දිවි පුදපු
වීරයෙක්.බුදුසරණයි ....🙏
ඒ වචන වල තියෙන දරාගැනීම.. ඒ ගැම්ම.. පුහුණුවත් එක්ක ආපු ඒ ඉගෙනීම.. එසේ මෙසේ මිනිහෙක්ට තේරුම් අරන් කරන් යන්න පුලුවන් දේවල් නෙවෙයි! හැමදාම ගරු කරනවා එකෙන්ම ආදරෙයි යුද්දේ ඉවර කරපු දක්ශ රණවිරුවන්ට! ❤️🩹
ඔබ තුමන්ට නිදුක් නීරෝගී සුබ අනාගතයි වේවා ! ඔබතුමාටත් ඔබතුමන්ගේ පව්ලේ සියලුදෙනාත් මුලුමත් ලාංකික සියලු දෙනා සදා ණය ගැතියි 🙏🙏🙏
වැනස කියන්නේ පිස්සුවක් ❤❤
මිහිපිට දැක්ක දෙවිවරු.නිදුක් නීරෝගී සුවපත් භාවයට ලැබේවා.
යකඩ මිනිස්සු , ආදරෙයි ❤❤ මෙච්චර කොහොමද අයියේ උබලගේ හිත හයිය වෙන්නේ ❤ 🙏🙏🙏
නියම රණවිරුවන්. රට වෙනුවෙන් තම ජීවිතය පූජා කළ සියලු දෙනාට බොහොම pin.
අපේ ඉතිහාසගත වීරයන්❤❤❤❤❤❤❤❤
Api sada nayageti ape රණවිරුවන්ට❤❤
ජීවිතේ මනුෂ්‍යයෙක් විදියට විදවන්න පුළුවන් උපරිම දුක් වේදනාවන් වලට මූණ දීල,ඒ හැමදේම පුදුම විදියට තේරුම් අරගෙන,ඒ අත්දැකීම් ජීවිතේට පන්නරයක් කරගෙන.කථාකරන විදිය බලන්නකෝ හරිට දාර්ශනිකයෙක් වගේ සත්‍ය තේරුම් අරන් සමාජයට දෙන පණිවිඩය,ඒක මරයි මහත්තයෝ......මෙවැනි මිනිසුන් බිහිවූ අවසන් පරම්පරාවට තමා ඔබතුමා නියෝජනය කරන්නෙ.රට ගැන ආදරයක්,කැක්කුමක් තියෙන මිනිස්සු මේ රටට හුගක් හිගයි.......❤️❤️❤️❤️
යෝධයෝ කතා වලින් අහලා තිබ්බාට මගේ රට ඇත්තටම බේරගත්ත මෑත කාලයේ යෝධයෝ❤
agayakalayuthuma minissu inewa nm lankawe rana wiruwo thamanethm thaman munawath nodakekapu inewada kiyala dannawda kiyala danne nethi manussayek wenuwen thamange jiwithe paraduwata thiyai eekenma weera hadawathak thiyena manussyaek thama ehema karaennne.Praud about u Soilder 😎thank you for your service for mother Sri Lanka🥰
Real වැඩ්ඩෙක් ❤️
වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
සොල්දාදුවෙක් උනාම හැමදේම ගැන නිවැරදි අවබෝධයක් තිබීම වැදගත් මෙතුමා කදිම උදාහරණයක්
රණවිරුවන්ට සදා ගැතියි වියෝ උන අයට මෝක්ෂයේ දොර ඇරේවා අබාධිත අයට ඉක්මනින් සුවය ලැබේවා
ඔබට තෙරැවන් සරනයි, දිගාසිරි පතමි. ඔබටත් ඔබ පවිලේ සැමටත්.
⚔️ යුදබිමෙි විශිෂ්ටයෙක්❤️☸️🇱🇰
Api dannema nathuwa vlog ekak dala😊.thanks aiya.meyala dakina kota mara dukak saha adambarayak danenawa..❤ budusaranai ranaviruwaneni....
වීර සෙබලානනි ❤❤❤❤තෙරුවන් සරණයි අපි ඔබලාට සදාණයගැතියි.
දීර්ඝායු වේවා ආදරණීය රණවිරුවාණනි.❤❤
නිදුක් නිරෝගි සුවය ලැබේවා❤
බුදුසරණයි ඔබ තිමට 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤
ඔබට බුදු සරණයි.
දීර්ඝායුෂ ලැබේවා ඔබට❤
ආඩම්බරයි සහෝදරයා.. 💪ජයවේවා ඔබට
සදා නයගැතියි ඔබලාට සහ සියලු රනවිරුවන්ට
වැඩ්ඩේක් එකෙන්ම 🔥🔥🔥
Supirima charithayak.aasrya karanna watina pawiddekutath eha geewthe dakapu wishwayen lak mawata labunu sundara wasthuwak...me rate loku show kaarayanta nothrena loku ugathunta budhdhimathunta notherena geewithaya adunagath oba jathiye pinata pahala wooweki...obatada sadakalikathwaya himi wee atha...deergayusha wewa
Great character with full of Guts .Our salute to this war hero.
නියම ආභිත රණවීරුවෙක්...!
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
මේ තමයි දෙවිවරුන් කොච්චර වේදනාවක් විදින්න ඇතිද අපි වෙනුවෙන් 😢
බුදු සරණයි ❤️🙏
ජයම වෙවා ඔබට තෙරුවන් සරනයි
සදා නයගැති රණවිරුවනි අපි ඔබට මැරෙන තුරු 🙏🙏🙏🙏🙏
Budusaranai oba thumanlata apage rata berala dunnata siyalu deviyan reka dewa api sada naya gethi obathumanlata ❤❤❤
කටහඩ ඇහෙන්නේ ක්‍රිකට් විස්තර විචාරක බන්දුල සමන් වතුරේගම වගෙ.එකෙන්ම වැඩ්ඩෙක්
True hero. Salute for you Brother.
රත්තරන් මිනිස්සු❤
නිදුක් නිරෝගි සුවය ලැබේවා🙏🏼🙏🏼❤❤
නිහතමානී මනුස්සයෙක් ❤
බුදුසරණයි ඔයාට රට බෙරගත් රණවිරුවනි
ඔබ වීරයෙක්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ වැඩසටහන ගොඩාක් වටිනව.❤
බුදුසරණ නිරෝගී සුව❤
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
රටේ රන් අකුරු ලීයනඔන අපේ විරුවන් ගේන ❤❤❤
මමත් හිටියා මෙයා එක්ක
Appchchi oya thama ape lokema budusarai oyata adarei appachchi 🙏🙏🙏♥️♥️
Paw..hodama manushyayek..nirogi wewa
දෙවි වරු , මිහිපිට ❤
Budu saranai siyalu ranawiruwanta
මිහිපිට දෙවිවරු ❤️🙏
රණවිරුවන් නිවන් දකී ව..!!
Ape piya machan suwapath wewa theruwan saranai ..............🎉❤
පට්ටම චරිතයක් ......බුදු සරණයි
You are a super hero! Never forget you guys! ❤
Aadaraniya viru soura gawrawayen aadarei jeevithya tiyen turn mage. Niduk nirogi suwa wewaa !. Yahapath siyalu katauthu walata apahasuwak nowewaa !
විරුවනි ඔබට බුදු සරණ ලැබේවා මා පතමි
ඔයාට බුදු සරණයි අයියේ..රට වෙනුවෙන් කරපු කැප කිරීම් වලට..🙏🙏🙏
තෙරුවණ් සරණයි සර් දීර්ඝායුෂ ලැබේවා ❤❤
අපේ දේවිවරැ ඔබ තුමාලා ❤❤❤❤❤❤❤❤
දීර්ඝායුෂ ලැබේවා
බුදු සරණයි අයියෙ
ඇටලී මස් නහර පූජා කරලා උඹල බේරලා දුන්න රට අපිට හිමි වුණේ නැහැ මොනවා කරන්නද උඹට නිදුක් නීරෝගී සුව දිවියක්
❤❤❤❤❤ ආදරෙයි රනවිරැවානනි !!!!!!!!!!!
සියපෞලටම සම්මා සම්බුදු සරනයි
අාදරෙයි හදවතේ විරැවෙක්
Teruwan saranai
Budusarani 🙏
Omg🤣🤣🤣යකඩ 👍👍👍👍😋😋😋😋🇱🇰🇱🇰🇱🇰 සන්ජිව පන අදරෙයි ඔයාට ❤❤
දෙවිවරු❤️
කවදාවත් වරදින්නෑ මගේ රත්තරන් මිනිස්සු කාටවත් රට දැය වෙනුවෙන් වැඩ කරපු.අදටත් ඇඟේ කෑලි තියාගෙන ජීවත් වෙන රණවිරුවො හැමෝම සුවපත් වේවා.මිය ගිය සියලු දෙනාටමත් උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා
අපේ බාප්පා...😍ජීවිතේ හැම පැත්තකින්ම ජය ගත්ත රටට ණයනැති රණ විරුවෙක්...🫡♥️
Hm
🫡
පලමු උත්තමාචාරය යුධ ගුවන් නාවුක 🙏🙏🙏ඔබලා නොමැති නම් අද අපට නිදහසේ හුස්ම ගැනීමේ නිදහස නොමැත. යුද්ධය අවසන් වී වසර පහලවක් ගතවන අද දිනයේ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
❤
❤
රත්තරං ජිවිතේ මුල ඉඳලම අපි ඔයාලා පොඩි කාලේම ඉදන් විදපු දුක අපි දන්නව ඉතිං යුද්ධ හමුදාවේ ජිවිතේ අපිට අරැමයක් නෙමෙයි ...ඒකයි මෙිතරම් හිතට හයියක් එන්නෙ රණවිරැවා කියන නමට ඇත්තටම පණ පොවන විරැවන් විසාල පිරිසක් රට වෙනුවෙන් දායාද කල සංගප්පාලය ගමෙි තවත් පුරාවෟතයක් තමයි ප්‍රියන්ත අයියා ඒ නිහතමානිකම ගුරැහරැකම මනුෂ්‍ය කමට හැමදාම ආදරෙයි .....ඡිරං ජයතු...ආයු රක්ඛන්තු ආවඩා ආයුබෝවෙිවා........🎉🎉🎉
මියගිය .අපේ සියලු රණවිරුවන් සියලු දෙනාට නිවන් සුව ලැබේවා ❤ 🙏🙏🙏 ආබාධිතව ජීවත්ව සිටින සියලු දෙනාට ඉක්මන් සුව ලැබේවා බුදු සරණයි .❤🙏❄️
අතිශයින්ම දුර්ලභ, අති ශ්‍රේෂ්ඨ නිර්භීත හදවතක් ඇති උතුම් විරෝධාර යුද රණවිරුවෙක්.. ඔබතුමාගේ විශ්‍රාම ජීවිතය නිදුක් නීරෝගී සුවපත්භාවයෙන් සුවසේ පවතීවා කියා ආශිර්වාද කරනවා.. සියලු දෙවියන්ගේ ආරක්ෂාව නිරන්තරයෙන්ම අත් වේවා.. ඔබතුමාට තිසරණ සරණයි!.. ඔබතුමන්ලා තමයි අපේ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා..
💖💖💖 🇱🇰
ඔයාගේ ප්‍රාර්ථනාව හරිම ලස්සනයි. ඔයත් සුන්දර හදවත් තියන කෙනෙක් වෙන්න ඇති
මගේ බාප්පලා දෙන්නේක් මිය ගියා (පුල් කොපල් R. අජන්ත කුමාර ./ වැලිඔය ./ ගජබා 2007/7/23/අනුරාධපුර.තඹුත්තේගම )😢❤️🙏
( මේජර් .R.සුනිල් විජේරත්න ./ පුදුකුඩුරුප්පු/2009/5/7 ගජබා/අනුරාධපුර .තඹුත්තේගම )😢❤️🙏
මියගිය .අපේ සියලු රණවිරුවන් සියලු දෙනාට නිවන් සුව ලැබේවා ❤ 🙏🙏🙏 ආබාධිතව ජීවත්ව සිටින සියලු දෙනාට ඉක්මන් සුව ලැබේවා බුදු සරණයි .❤🙏❄️
තබුත්තේගම ඉන්නෙම වීරයෝ❤
හරිම හිත හොඳ මනුස්සයෙක් 😢😢
❤
ඔවුන් නිසා අපි ජිවත් වෙන්නේ ඔබතුමාලාට ගොඩක් පිං ❤️❤️🙏🙏🙏🙏
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏
ප්‍රියන්ත අයියා සුපිරි මනුස්සයෙක් සංගප්පාලෙ
Galgamuwe neda thiyenne eka .Muslim gammanayak neda
ලැබූ නිදහස අභිමානයෙන් සමරමු. සියලුම රනවිරුවන්ට උපහාරයක් ම වේව😢❤
මහින්ද මහත්මයා මේ රටට කරපු ලොකුම දේ මේ කාලකන්නී යුද්ධය ඉවර කරපු එක අපේ කොල්ලෝ ආදරෙයි පන වගේ❤❤❤❤❤❤❤❤
Ammawa beragena ammawa dushanaya kara
❤
ජීවිතේ අවබෝධ කරගත්ත මනුස්සයෙක්...දීර්ඝායුශ ඔබ තුමාට....
වටින වැඩ සටහනක් මන් යුටිඋබ් එන්නෙ වනස tv බලන්න විතරයි ❤රනවිරුවන් ගැන අපි නොදන්න ගොඩක් දේවල් දැන ගත්තෙ වනස tv නිසා.සදා ණයගැති රණවිරුවනි අපි ඔබට මැරෙන තුරු 🙏🙏🙏🙏🙏 සංජීව අයියා ගොඩක් පිං අපිට මේව අහන්න සලස්වනවට.
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
ම්නිසෙකුට මේ තරම් දරාගන්න පුලුවන්ද කියල හිතාගන්න්න බෑ ❤❤❤ දීර්ඝ ආයුශ ඔබ තුමාට
ආදරෙයි අපේ රණවිරුවන් ❤❤
මේ වගේ විරුවන්ට දනගහල වැන්දත් පව් නැහැ 🙏🙏🙏❤❤❤
වනැසි Tv බලන අය කෝ 🥺
මම❤
ඉන්නවෝ
වනැස TV
වැනස ලොකුද 🤭🤭
වනැස බං
පුතා , ඔයාගේ කථාවට මටත් ,කදුලු ආවා නාවා හා සමානයි. නමුත් අපි කොචිචර අවාසනාවන්තද කියහොත් , අපේ සිංහල ජනතාවට යුද්ධයක් තිබුනද ? කියන විකෘති මානසිකත්වයෙන් ඉන්නේ . ඒ ගැන මතක් වෙනකොට සිතට දැනෙන්නේ කියන්න බැරි තරම් හිත් වේදනාවක්.
මොනවා කරන්නද පුතේ , අපි හැම කෙනාම එක වගේ නැහැ නේ. ඔබට සදා ජය පතන මා ඉතාලියේ සිට.
ඔබලයි නියම මහත්තුරු රණවිරුවනි.... දලදා සමිදු පිහිටයි ඔබට..... 🙏😍🥺💪
මන් කියන්නෙ ඕනීම කෙනෙක් මානසික වැටෙන වෙලාවක අහන්න මේ කතාව,,පට්ට මෝටි වේශන් එකක් ,,මේ මිනිස්සු නොහිටින්න අද අපිත් නෑ,,,ලෙ ඇස් ඉස් මස් දන්දීල,,කරපු ඒ කැප කිරීම,,,කියන්න වචන නෑ,,,මේ සියල්ලම අනිතය බව කියන්නත් අන්තිම වචන ටික පාවිච්චි කලා,,,පට්ට
හිත හොඳ මනුස්සයෙක් ❤
ඔබතූමාට බුදුසරණයී ජයවේවා ...අනාගතය සාර්ථක වේවා 🙏🙏🙏🙏
මගේ මල්ලි නිවන් සුව විරයා රට වෙනුවෙන් දිවි පුදපු
වීරයෙක්.බුදුසරණයි ....🙏
ඒ වචන වල තියෙන දරාගැනීම.. ඒ ගැම්ම.. පුහුණුවත් එක්ක ආපු ඒ ඉගෙනීම..
එසේ මෙසේ මිනිහෙක්ට තේරුම් අරන් කරන් යන්න පුලුවන් දේවල් නෙවෙයි!
හැමදාම ගරු කරනවා එකෙන්ම ආදරෙයි යුද්දේ ඉවර කරපු දක්ශ රණවිරුවන්ට! ❤️🩹
ඔබ තුමන්ට නිදුක් නීරෝගී සුබ අනාගතයි වේවා ! ඔබතුමාටත් ඔබතුමන්ගේ පව්ලේ සියලුදෙනාත් මුලුමත් ලාංකික සියලු දෙනා සදා ණය ගැතියි 🙏🙏🙏
වැනස කියන්නේ පිස්සුවක් ❤❤
❤
මිහිපිට දැක්ක දෙවිවරු.නිදුක් නීරෝගී සුවපත් භාවයට ලැබේවා.
යකඩ මිනිස්සු , ආදරෙයි ❤❤ මෙච්චර කොහොමද අයියේ උබලගේ හිත හයිය වෙන්නේ ❤ 🙏🙏🙏
නියම රණවිරුවන්. රට වෙනුවෙන් තම ජීවිතය පූජා කළ සියලු දෙනාට බොහොම pin.
අපේ ඉතිහාසගත වීරයන්❤❤❤❤❤❤❤❤
Api sada nayageti ape රණවිරුවන්ට❤❤
ජීවිතේ මනුෂ්‍යයෙක් විදියට විදවන්න පුළුවන් උපරිම දුක් වේදනාවන් වලට මූණ දීල,ඒ හැමදේම පුදුම විදියට තේරුම් අරගෙන,ඒ අත්දැකීම් ජීවිතේට පන්නරයක් කරගෙන.
කථාකරන විදිය බලන්නකෝ හරිට දාර්ශනිකයෙක් වගේ සත්‍ය තේරුම් අරන් සමාජයට දෙන පණිවිඩය,ඒක මරයි මහත්තයෝ......
මෙවැනි මිනිසුන් බිහිවූ අවසන් පරම්පරාවට තමා ඔබතුමා නියෝජනය කරන්නෙ.රට ගැන ආදරයක්,කැක්කුමක් තියෙන මිනිස්සු මේ රටට හුගක් හිගයි.......
❤️❤️❤️❤️
යෝධයෝ කතා වලින් අහලා තිබ්බාට මගේ රට ඇත්තටම බේරගත්ත මෑත කාලයේ යෝධයෝ❤
agayakalayuthuma minissu inewa nm lankawe rana wiruwo thama
nethm thaman munawath nodakekapu inewada kiyala dannawda kiyala danne nethi manussayek wenuwen thamange jiwithe paraduwata thiyai e
ekenma weera hadawathak thiyena manussyaek thama ehema karaennne.
Praud about u Soilder 😎
thank you for your service for mother Sri Lanka🥰
Real වැඩ්ඩෙක් ❤️
වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
සොල්දාදුවෙක් උනාම හැමදේම ගැන නිවැරදි අවබෝධයක් තිබීම වැදගත්
මෙතුමා කදිම උදාහරණයක්