Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සිනිදු සුදු මුතු.....ආ..ආ..ආඅ..ආආ..ආ..ආ..ආ.ආ.ආතලා....වේ....ආ....ආ......ආ..ආ......ආ..ආ.....සිනිදු සුදු මුතු තලා..වේ...ආ..ආ..ආ..ආ.. ආ ආ..ආ.......සිනිදු සුදු මුතු තලාවේපිපෙන පෙන පිඩු සිනා..සේ..ආ.ආ..ආ.ආ..පිපෙන පෙන පිඩු සිනා සේ...සිනිදු සුදු මුතු තලාවේආ..ආ..ආ..ආ.සැලෙන රල මත ගිලී ඉපිදීසැලෙන රල මත ගිලී ඉපිදීගලන සිතුවිලිගලන සිතුවිලිමුලා......වී...යේ.ආ..ආ..ආ..ආ...ආ.ආ.ආ..ආ ආ..ආ..ආ...ආ...ආ..ආආ..ආගඹුරු සත්සමුදුර පතුල බිඳගඹුරු සත්සමුදුර පතුල බිඳඇඹරී ඇඹරී වියරු දල රල//තුමුල මහ මෙර දෙදරවයිබුරා බුරා නැඟි කුරිරු ජල කඳආ.ආ.ආ.ආ.ආ.........ආ..ආ...ආඅ..බුර බුර නඟි කුරිරු ජල කන්දදෙරන සම්පත ගිල ගනියි..ගිලගනියිගිලගනියිදෙරන සම්පත ගිල ගනියි..ගිලගනියි.ගිලගනියි//ගේය පද - මහගම සේකරසංගීත - සෝමදාස ඇල්විටිගලගායනය- පණ්ඩිත් අමරදේවචිත්රපටය - සත්සමුදුරඅධ්යක්ෂණය - සිරි ගුණසිංහ
ලන්කාවේ විශිෂ්ටතම ගීත දහයෙන් එකක්.
Aniwaryenma eke sumudu sayane song ekath thiyenawa
තව මොනවද තියෙන්නෙ
අද කියන සින්දු අහනකොට කියන එකා ලග හිටියනම් කනපැලෙන්න ගහන්න හිතෙනවා
අපිට අද සංගීත වලට මේක ඉගැන්නුවා.. 👍
E.Music neh oya ??😌
උගන්නපු දේවල් ටිකක් අපිටත් කියලා දෙන්න.. 😊
Apit pukad ithin
@@linkinstatus6736 me mokekda 😂
@@chamilaabewardhana862 ubetattagen ahpn
අද මේ ගැන පාඩම කියලා දුන්නා ඉතින් කොහොමද කියලා බලන්න ආවා කියන්න දෙයක්නම් නෑ සුපිරී....💯😍
උගන්නපු දේ අපිටත් කියලා දෙන්න
Oyaa igena gaththa dee apita danaganna share karannako sinduwa ahala witharak yanne nathuwa😢
Ada padamata igannuva eka balanna ave☺️☺️☺️☺️
ලංකා ඉතිහාසයේ විශෂ්ටතම ගීතය♥️
Udurmbara hinahenava
@@sugaththrimahavithana2661 උදුම්බරා හැදෙන්නේ මේක බලාගේන. ඇවුරුදු 11කට කලින් මේක හැදුවේ.
udumbara ekata wadiya meke rase wadiy.thanata galapena widihata rase danawanne me sinduwe.
@@mindhypo එහෙම කියන්න බැ.කේමදාස මාස්ටර්ගෙ music ගොඩක් හොදයි.මේක හොදම සින්දු 10 අතරින් එකක් නම්,ඒ සිංදු 10 මුලින්ම කේමදාස මාස්ටර්ගෙ සිංදු උඩින්ම තියෙනවා.💕💕
මේක බන්ඩාරනායකේ band එක ගැහුව 94/93 දෙකෙන් එකකදි හොදම අනුවාදනය හම්බුනා ගහන්න ලේසි song එකක් නෙමෙ 🔥
පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී.....අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..bit.ly/MEntertainmentsYT
♥️♥️
What a song... lyrics, music and Padmasri Pandith Amaradeva's voice... what more to say.. Truly a masterpiece.Thank you so much.. M Entertainment.
සංගීතය විශ්ව භාශාවක් කියන්නෙ මේ වගේ නිර්මාණ ඇහෙනකොට ♥
අනිවාර්යෙන්ම Dasun. මේ වටිනා කමෙන්ට් එකට ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න.
@@MEntertainmentsPL exactly
මේක නම් ඉතින් සුපිරිම සුපිරියක්. මට නම් ලංකාවෙන් බිහිවුන සුපිරිම සින්දුව කියලයි හිතෙන්නෙ.මට නම් මේකට ළඟින් හරි තියන්න පුලුවන් freddy murcury ගෙ bohimian rapsody කියන සිංදුව.
මේ දෙන ආදරයට බොහොම ස්තූතී...අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න..:)bit.ly/MEntertainmentsYT
Uba ata pitinda ban gahuwe
@@epracharaJP ai bn ehema kiwwe me sinduwa supiriyakne
ස්තූතියි ඔබට ❤ masterස්තූතියි ඔබ සියලු දෙනාටම.
මේ ගීතය සදා අමරණීයයි🙏🏻🙏🏻🙏🏻😥 නිවන් සුව ලැබේවා ඔබතුමාට නිවන් සුව ලැබේවා🙏🏻🙏🏻🙏🏻😥
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
බොහො.ම ලස්සන අමරණීය ගීතයක් අමරදේව මහතාණෙනි ඔබතුමා නැවත ලංකාවේ ඉපදේවා🙏
What a masterpiece!😍
A/L Music කරන අය කව්ද මේක බලන 🌝❤️
😊
Koomd ppr ek
@@thirushinawodya3668 ලේසී ❤️
අපිටත් සංගීතයට අද මෙක ඉගැන්නුවා😊
චිත්‍රපටය සත් සමුදුර lassanai song 2024 හදවතෙහි ගායකයානනී ඔබට අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏😥❤ මේ ගීතය සංගීත වේදී ප්‍රේමසිරි කේමදාසයන් එතුමාටත් අමා මහ නිවන් සුව 🙏🙏🙏😥
සංගීතය කේමදාසයන්ගේ නොවේ සෝමදාස ඇල්විටිගල මහතාගේ.
මම සංගීත පේපරේ ප්‍රශ්නෙකට උත්තරේ හොයාගන්න ඕන නිසා මේ සින්දුව ඇහුවා..comment වල ඒකේ උත්තරේ තිබ්බා...(((ගීත ගායනය-පණ්ඩිත් අමරදේව මහතා...)))❤️💙🖤💚
Pandith amaradewa athulu pirisa.ehema neda igannuwe.🙄
Adin wasara gananawakata pera sangeethayen Tzunamiyak mawaa penwoo maha praagnayin dedena Somadasa Alvitigala ha Amaradewa!
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..දිගටම අපිත් එක්ක රැදී ඉන්න.bit.ly/MEntertainmentsYT
මෙම ගිතයෙ අරුත මාර ලස්සනයි
මටත් අද කියා දුන්න මේ සින්දුව ගැන - 2024❤
##*....Pandith Amaradewayan....* ## ♥️ONE OF MY FARTHER 'S FAVORITE..♥️ *SINIDU SUDU MUDU*
සිනිඳු සුදු මුදු❌සිනිඳු සුදු මුතු✔️
ගායනය: පණ්ඩිත් අමරදේව සංගීතය: සෝමදාස ඇල්විටිගල පද: මහගම සේකර
ගාන්ධර්වයානෙනි ඔබට නිවන් සුව🌷🌷🌷🌷🙏🙏🙏
කලාආයතනයේ අද මේක ඉගැන්නුවා
music heal my mind!
ඔබ නිවරදී සහොදරයා
එය. ' සිනිඳු සුදු මුතු" ලෙස නිවැරදි විය යුතුය..
ඔව්
Wow lassanai sinduwa❤️👍😎🤟
No voice like this in my country. My deàr sir, you may attend to nirvana. 🎉🎉🎉🎉🎉🎉🎉
Maru Techniques.Symphony ekak wage😍😘
Symphony ekak thamai meeka
මගෙ යූ ටියුබ් එකේ සින්දුව දායක වෙන්න බුදු සරණයි හැමෝටම suneth ekanayaka song 2024 ❤
music bros watch this definitly
Amaraniya Amaraadewa
Super ❤
Harima lassanai song eka
සත්සමුදුර චිත්‍රපටයේ නේද මේ සිංදුව..🧐👍
beautiful
අද අහන්න ආපු අය කෝ 😁😁 after නාඩගම්
Nadagankarayo balala me movie eke sindu hoyanna awe maama witharada
ඔරිජිනල් ගීතය ඉතිරිව තිබීම ගැන සතුටුයි. අමරදේවගේ බොහෝ ගීතවලින් දැන් ඉතිරිව ඇත්තේ ඔහු පසුකාලයකදී ගැයූ ඒවායි. එනම් මහලු කාලයේයි.
අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න
amaradewa sir kiyanne aye mona kathada
Lassaniiiii
😍😍 wow
maka ad apita igannuwa mawa wanamm lokakata argana giya
මේ ආදරයට බොහොම ස්තූතියි..අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්නbit.ly/MEntertainmentsYT
😍😍😍😍
Niyamai🤘🤘🤘🤘
සූනාමිය ගැන් කියවෙන සුන්දර ගිතයක්
නෑ නෑ..
ලස්සනයි
Hitha koheda manda Sundara lowaka thaniwuna
wishishta gayanayak,sangitha adakshanayak,pada rachanayak......den lankawe sangithyata wuu wipatha..hamotama sindu kiyanna,liyanna be...field ekata adakshyo awilla...anika minissu den sinama sindu ahanne aduwen....mewa amaraniiya sindu....
First warning of tsunami by film Sathsamudura
Aho lankawata wu deyak
👍Wow lssni
බලන්කකොමෙකෙසංගිතය මුහුදුරලනැගෙනවිදියටහදලතියෙනවඅතිවිශිෂ්ඨ සංගිතනිර්මාපකයො තවත්බිහිවේවාමගෙමවුබිමට නිවන්සුවලැබෙිවාසංගාතනිර් මාපකයටසටනමමතකනැ
🤟💕
Unlike karana thiyena un pandith max pro degree eka gahapu un wenna athi
Ow ara Gobba nirmana walata kamathi idiotsla thamai
@@gaveensamarage2046 😂ekanam aththaDan thiyana ewa jarawak
කොහොමදඑmucik
🙏🎶🌎❤️
After Sirasa Sajjahayana 😮
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
😀
ඇයි මේක මහරාජා .. 🤔🤔🤔?????
Like a high dose drug addicted
සුනාමිය ගැන නේද මේ කියන්නේ?
නැ😊
නැගෙන සිතුවිලි,..මුලා වේ. වියරු දළ රළ , තුමුළ මහමෙර දෙදරවයි.... මේ වචන පෙන්වන්නෙ සිත ට එන සිතුවිළි විටෙක පෙණ පිඩු වගේ ඇතිවෙනවා නැති වෙනවා . විටෙක වියරු සිතුවිළි...මේවා අපිව විනාශ කරනවා.." වෙරළ සම්පත ගිලගනී.."... ගායනය,වාදනය්
Prachanda wou maha si
💯🙏
😡😟😟😟😬😬😀😃😃😄
සිනිදු සුදු මුතු.....
ආ..ආ..ආඅ..ආආ..ආ..ආ..ආ.ආ.ආ
තලා....වේ....
ආ....ආ......ආ..ආ......ආ..ආ.....
සිනිදු සුදු මුතු තලා..වේ...
ආ..ආ..ආ..ආ.. ආ ආ..ආ.......
සිනිදු සුදු මුතු තලාවේ
පිපෙන පෙන පිඩු සිනා..සේ..
ආ.ආ..ආ.ආ..
පිපෙන පෙන පිඩු සිනා සේ...
සිනිදු සුදු මුතු තලාවේ
ආ..ආ..ආ..ආ.
සැලෙන රල මත ගිලී ඉපිදී
සැලෙන රල මත ගිලී ඉපිදී
ගලන සිතුවිලි
ගලන සිතුවිලි
මුලා......වී...යේ.
ආ..ආ..ආ..ආ...ආ.ආ.ආ..ආ ආ..
ආ..ආ...ආ...
ආ..ආ
ආ..ආ
ගඹුරු සත්සමුදුර පතුල බිඳ
ගඹුරු සත්සමුදුර පතුල බිඳ
ඇඹරී ඇඹරී වියරු දල රල//
තුමුල මහ මෙර දෙදරවයි
බුරා බුරා නැඟි කුරිරු ජල කඳ
ආ.ආ.ආ.ආ.ආ.........ආ..ආ...ආඅ..
බුර බුර නඟි කුරිරු ජල කන්ද
දෙරන සම්පත ගිල ගනියි..ගිලගනියි
ගිලගනියි
දෙරන සම්පත ගිල ගනියි..ගිලගනියි.
ගිලගනියි//
ගේය පද - මහගම සේකර
සංගීත - සෝමදාස ඇල්විටිගල
ගායනය- පණ්ඩිත් අමරදේව
චිත්‍රපටය - සත්සමුදුර
අධ්‍යක්ෂණය - සිරි ගුණසිංහ
ලන්කාවේ විශිෂ්ටතම ගීත දහයෙන් එකක්.
Aniwaryenma eke sumudu sayane song ekath thiyenawa
තව මොනවද තියෙන්නෙ
අද කියන සින්දු අහනකොට කියන එකා ලග හිටියනම් කනපැලෙන්න ගහන්න හිතෙනවා
අපිට අද සංගීත වලට මේක ඉගැන්නුවා.. 👍
E.Music neh oya ??😌
උගන්නපු දේවල් ටිකක් අපිටත් කියලා දෙන්න.. 😊
Apit pukad ithin
@@linkinstatus6736 me mokekda 😂
@@chamilaabewardhana862 ubetattagen ahpn
අද මේ ගැන පාඩම කියලා දුන්නා ඉතින් කොහොමද කියලා බලන්න ආවා කියන්න දෙයක්නම් නෑ සුපිරී....💯😍
උගන්නපු දේ අපිටත් කියලා දෙන්න
Oyaa igena gaththa dee apita danaganna share karannako sinduwa ahala witharak yanne nathuwa😢
Ada padamata igannuva eka balanna ave☺️☺️☺️☺️
ලංකා ඉතිහාසයේ විශෂ්ටතම ගීතය♥️
Udurmbara hinahenava
Udurmbara hinahenava
@@sugaththrimahavithana2661 උදුම්බරා හැදෙන්නේ මේක බලාගේන. ඇවුරුදු 11කට කලින් මේක හැදුවේ.
udumbara ekata wadiya meke rase wadiy.thanata galapena widihata rase danawanne me sinduwe.
@@mindhypo එහෙම කියන්න බැ.කේමදාස මාස්ටර්ගෙ music ගොඩක් හොදයි.මේක හොදම සින්දු 10 අතරින් එකක් නම්,ඒ සිංදු 10 මුලින්ම කේමදාස මාස්ටර්ගෙ සිංදු උඩින්ම තියෙනවා.💕💕
මේක බන්ඩාරනායකේ band එක ගැහුව 94/93 දෙකෙන් එකකදි හොදම අනුවාදනය හම්බුනා ගහන්න ලේසි song එකක් නෙමෙ 🔥
පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී.....
අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
bit.ly/MEntertainmentsYT
♥️♥️
What a song... lyrics, music and Padmasri Pandith Amaradeva's voice... what more to say.. Truly a masterpiece.
Thank you so much.. M Entertainment.
සංගීතය විශ්ව භාශාවක් කියන්නෙ මේ වගේ නිර්මාණ ඇහෙනකොට ♥
අනිවාර්යෙන්ම Dasun. මේ වටිනා කමෙන්ට් එකට ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න.
@@MEntertainmentsPL exactly
මේක නම් ඉතින් සුපිරිම සුපිරියක්. මට නම් ලංකාවෙන් බිහිවුන සුපිරිම සින්දුව කියලයි හිතෙන්නෙ.
මට නම් මේකට ළඟින් හරි තියන්න පුලුවන් freddy murcury ගෙ bohimian rapsody කියන සිංදුව.
මේ දෙන ආදරයට බොහොම ස්තූතී...අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න..:)
bit.ly/MEntertainmentsYT
Uba ata pitinda ban gahuwe
@@epracharaJP ai bn ehema kiwwe me sinduwa supiriyakne
ස්තූතියි ඔබට ❤ master
ස්තූතියි ඔබ සියලු දෙනාටම.
මේ ගීතය සදා අමරණීයයි🙏🏻🙏🏻🙏🏻😥 නිවන් සුව ලැබේවා ඔබතුමාට නිවන් සුව ලැබේවා🙏🏻🙏🏻🙏🏻😥
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
බොහො.ම
ලස්සන අමරණීය
ගීතයක් අමරදේව මහතාණෙනි ඔබතුමා
නැවත ලංකාවේ ඉපදේවා🙏
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
What a masterpiece!😍
A/L Music කරන අය කව්ද මේක බලන 🌝❤️
😊
Koomd ppr ek
@@thirushinawodya3668 ලේසී ❤️
අපිටත් සංගීතයට අද මෙක ඉගැන්නුවා😊
චිත්‍රපටය සත් සමුදුර lassanai song 2024 හදවතෙහි ගායකයානනී ඔබට අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏😥❤ මේ ගීතය සංගීත වේදී ප්‍රේමසිරි කේමදාසයන් එතුමාටත් අමා මහ නිවන් සුව 🙏🙏🙏😥
සංගීතය කේමදාසයන්ගේ නොවේ සෝමදාස ඇල්විටිගල මහතාගේ.
මම සංගීත පේපරේ ප්‍රශ්නෙකට උත්තරේ හොයාගන්න ඕන නිසා මේ සින්දුව ඇහුවා..comment වල ඒකේ උත්තරේ තිබ්බා...(((ගීත ගායනය-පණ්ඩිත් අමරදේව මහතා...)))❤️💙🖤💚
Pandith amaradewa athulu pirisa.ehema neda igannuwe.🙄
Adin wasara gananawakata pera sangeethayen Tzunamiyak mawaa penwoo maha praagnayin dedena Somadasa Alvitigala ha Amaradewa!
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..
දිගටම අපිත් එක්ක රැදී ඉන්න.
bit.ly/MEntertainmentsYT
මෙම ගිතයෙ අරුත මාර ලස්සනයි
මටත් අද කියා දුන්න මේ සින්දුව ගැන - 2024❤
##*....Pandith Amaradewayan....* ## ♥️ONE OF MY FARTHER 'S FAVORITE..♥️ *SINIDU SUDU MUDU*
සිනිඳු සුදු මුදු❌
සිනිඳු සුදු මුතු✔️
ගායනය: පණ්ඩිත් අමරදේව
සංගීතය: සෝමදාස ඇල්විටිගල
පද: මහගම සේකර
ගාන්ධර්වයානෙනි ඔබට නිවන් සුව
🌷🌷🌷🌷🙏🙏🙏
කලාආයතනයේ අද මේක ඉගැන්නුවා
music heal my mind!
ඔබ නිවරදී සහොදරයා
එය. ' සිනිඳු සුදු මුතු" ලෙස නිවැරදි විය යුතුය..
ඔව්
Wow lassanai sinduwa❤️👍😎🤟
No voice like this in my country. My deàr sir, you may attend to nirvana. 🎉🎉🎉🎉🎉🎉🎉
Maru Techniques.Symphony ekak wage😍😘
Symphony ekak thamai meeka
මගෙ යූ ටියුබ් එකේ සින්දුව දායක වෙන්න බුදු සරණයි හැමෝටම suneth ekanayaka song 2024 ❤
music bros watch this definitly
Amaraniya Amaraadewa
Super ❤
Harima lassanai song eka
සත්සමුදුර චිත්‍රපටයේ නේද මේ සිංදුව..🧐👍
beautiful
අද අහන්න ආපු අය කෝ 😁😁 after නාඩගම්
Nadagankarayo balala me movie eke sindu hoyanna awe maama witharada
ඔරිජිනල් ගීතය ඉතිරිව තිබීම ගැන සතුටුයි. අමරදේවගේ බොහෝ ගීතවලින් දැන් ඉතිරිව ඇත්තේ ඔහු පසුකාලයකදී ගැයූ ඒවායි. එනම් මහලු කාලයේයි.
අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න
amaradewa sir kiyanne aye mona kathada
Lassaniiiii
😍😍 wow
maka ad apita igannuwa mawa wanamm lokakata argana giya
මේ ආදරයට බොහොම ස්තූතියි..
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
bit.ly/MEntertainmentsYT
😍😍😍😍
Niyamai🤘🤘🤘🤘
සූනාමිය ගැන් කියවෙන සුන්දර ගිතයක්
නෑ නෑ..
ලස්සනයි
Hitha koheda manda Sundara lowaka thaniwuna
wishishta gayanayak,sangitha adakshanayak,pada rachanayak......den lankawe sangithyata wuu wipatha..hamotama sindu kiyanna,liyanna be...field ekata adakshyo awilla...anika minissu den sinama sindu ahanne aduwen....mewa amaraniiya sindu....
First warning of tsunami by film Sathsamudura
Aho lankawata wu deyak
👍Wow lssni
බලන්කකොමෙකෙසංගිතය මුහුදුරලනැගෙනවිදියටහදලතියෙනවඅතිවිශිෂ්ඨ සංගිතනිර්මාපකයො තවත්බිහිවේවාමගෙමවුබිමට නිවන්සුවලැබෙිවාසංගාතනිර් මාපකයටසටනමමතකනැ
🤟💕
Unlike karana thiyena un pandith max pro degree eka gahapu un wenna athi
Ow ara Gobba nirmana walata kamathi idiotsla thamai
@@gaveensamarage2046 😂ekanam aththa
Dan thiyana ewa jarawak