ශ්‍රී සත්බුදු මහා සෑ විහාරය - උපහාර ගීතය

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 189

  • @PataliBandara
    @PataliBandara 5 місяців тому +13

    මේ ගීතය උතුම් සත් බුදුරජාණන් වහන්සේලාට උපහාරයක්ම වේවා 🙏🙏

  • @champaranasinghe756
    @champaranasinghe756 5 місяців тому +17

    සාදු සාදු සාදු ඒ භාග්‍යවත් අර්හත් වූ සත් බුදුරජාණන් වහන්සේලාට මාගේ උතුම්ම නමස්කාරය වේවා 🪷🪷🪷🙏🙏🙏

  • @Crystalmind2561
    @Crystalmind2561 5 місяців тому +9

    ඒ ස්තූප රාජයාණන් වහන්සේට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා...මේ පොඩි තිරයකින් බලලා වන්දනා කරගන්න යන්න ආසාවෙන් ඉන්න හැමෝටම ඒ සත්බුදු ස්තූප රාජයාණන් වහන්සේ සියැසින්ම දැක බලාගෙන පිං පුරවාගන්න වාසනාව උදාවේවා!!!!!❤🙏

  • @chamindasenarathna159
    @chamindasenarathna159 5 місяців тому +4

    සාදු ....සාදු ....සාදු
    තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය
    උතුම් සත්බුදු මහ සෑ රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...
    මම නමස්කාර කරමි ....
    මෙම සෑ රජානන් වහන්සේගෙ තේමා ගීතය ඇසෙන ඇසෙන වාරයක් වාරයක් පාසා ඔබ අප සියලු දෙනාගේම සිත් සුවපත් වේවා ....
    සත්බුදු රජානන් වහන්සේලාගේම පිහිට ආශිර්වාදය ආරක්ෂාව සැලසෙත්වා ....
    සියලු දෙනාටම යහපතක් වේවා ....
    තේමා ගීතය නිර්මාණය කළ සහ ගායනා කළ සියලු දෙනාටමත් ,සද්‍ද්‍රා රූපවාහිනී නාලිකාවටත් උතුම් නිර්මාණ කර විකාශනය කිරීමට හැකිවේවා ....
    සියලු දෙනාටම උතුම් තිසරණයේම පිහිට ආශිර්වාදය ආරක්ෂාව සැලසෙත්වා ....
    බුදු සරණයි

  • @නමෝබුද්ධාය-ර2ප
    @නමෝබුද්ධාය-ර2ප 5 місяців тому +2

    සාදු.සාදු.සාදු.ඇස්වලට කඳුලුත් ආවා.😢😢😢😢.මම ප්‍රාර්තනා කරනවා මගේ ජීවිතයේ කවදා හෝ මට මේ පිං බිම දැකබලා වන්දනා කරගන්න පුලුවන් වේවා කියලා

  • @Shalika-ti4io
    @Shalika-ti4io 5 місяців тому +2

    සාදු සාදු සාදු.... දැකීමෙන් පවා සිත් සතන් නීවී පහන් වන සුන්දර ලක් දෙරණ මත සුවසේ ඉදිවූ අසිරිමත් සිරි ඉන්දක සමන් සත් බුදු මහා සෑ රජාණන් වහන්සේට මාගේ ගෞරවාදර දෙපා වැදුම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 5 місяців тому +2

    සත්බුදු මහා සෑරජාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා.වන්දනාව වේවා.සාදු සාදු සාදු .🌷🌺🌹🌷🌺🌹🌷🌺🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathmakumari4137
    @pathmakumari4137 5 місяців тому +2

    මෙවන් ධාර්මික ජීවිතය ට විශ්මිත නිර්මාණ ලොවට දායාද කළ පින්වත් ලොකුස්වාමීන් වහන්සේ ටත් අන් සියළු දෙනාටමත් උපකාර කළ පින්වත් දෙවිවරුන් ට ත් අපි කල පින් අනුමෝදන් කරමි දීගායු වේවා තෙරුවන් සරනින් නිරෝගී වේවා නිවන් අවබෝධය ලබත්වා සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @kaushalanayanajith8074
    @kaushalanayanajith8074 4 місяці тому +2

    2023 පොසොන් බැති ගී සරණියට දායක වෙන්න ලැබීම මහත් භාග්‍යක් ❤❤❤❤
    සාධු!!! සාධු!!! සාධූ!!!
    එදා මේ ගීතය මගේ යාළු මිත්‍රයෝ ගායනා කරද්දී ඒ දැනුණු සතුටට වචන නෑ 🥺❤❤❤
    අසිරිමත් සත් බුදු රජාණන් වහන්සේලාට නමස්කාර වේවා!!!

  • @sajinisajini2076
    @sajinisajini2076 4 місяці тому +1

    මෙවන් වූ උතුම් සෑ රජානන් අභියස,දෑස් මානයේම ජීවත් වීමට ලැබීමද මා ලද භාග්‍යකි..සාදූ සාදූ සාදු🙏🙏

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 5 місяців тому +2

    සිරිඉන්දික සමන් මහාසෑරජා ණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු . 🌺🌷🌹🌺🌷🌹🌺🌷🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @SanjayaChanakabalangod
    @SanjayaChanakabalangod 5 місяців тому +3

    තෙරැවන් සරණයි නමො බුද්ධය 🙏🙏🙏 සදු සදු සදු 🙏🙏🙏

  • @bhagyawd388
    @bhagyawd388 5 місяців тому +1

    දැකිම්, ඇසිම් මාත්‍රයද සුවයම ගෙන දේ. ආශ්චර්යයවත් පිංබිමක්!🙏 මහා පුණ්‍යය තිර්ථයක්!🙏

  • @dilshanbpriyadarshana4156
    @dilshanbpriyadarshana4156 4 місяці тому +2

    මිහිපිට දිව්‍ය ලෝකය🙏🙏🙏 සාදු...සාදු....සාදු... උතුම් සත්බුදු සෑ රජුන්ට මාගෙ නමස්කාරය වෙවා....

  • @Kumariisrael595
    @Kumariisrael595 5 місяців тому +1

    සාදු ...🙏🙏🙏 සාදු ..🙏🙏 සාදූ 🙏🙏🙏 මෙම මහා ස්ථූප ද සියලු සත් බුදු රජාණන් වහන්සලා වෙනුවෙන් මෙම මහා ව්හාරය බුද්ධ ශාසනයට පූජා කරන සිත් පහල වූ අපේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏 මෙපින් බලෙන් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවන් සම්පතිය ලැබේවා ...🙏🙏🙏 මෙම මහා පිංකමට උදවි උපකාර කල සියලු දෙනාත් සියලු කැප කීරීම් කල භික්ෂූන් වහන්සේලාටත්උතුම් නිවන් අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tropical5058
    @tropical5058 4 місяці тому +3

    එ් සෑ රජාණන් වහන්සේ දකින කොටත් හිත නිවෙනවා...🙏🙏🙏🙇‍♂

  • @thamarakumari219
    @thamarakumari219 5 місяців тому +1

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 සිරි ඉන්දක සමන් සත්බුදු මහ සෑ රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .නමෝ බුද්ධාය .

  • @හිතුමතේජීවිතේ
    @හිතුමතේජීවිතේ 5 місяців тому +1

    සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගෙ විශිෂ්ඨ නිර්මාණයක් ❤❤❤

  • @C________oraganshort
    @C________oraganshort 5 місяців тому +1

    බුදු දහමේ අනුසාරය දැල්වන ගීතයක්.

  • @lilaniranasinghe
    @lilaniranasinghe 5 місяців тому

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු....දෙව්විමනක් මනුලොව වැඩි වගයි...🙏🙏🙏🙏 සුන්දර යි...හරිම සුන්දරයි..♥️♥️♥️🌷🌷🌷

  • @Maavi_Rajapaksha
    @Maavi_Rajapaksha 5 місяців тому +1

    සාදු සාදු සාදු උතුම් සත් බුදුරජාණන් වහන්සේලාට මාගෙ නමස්කාරය වේවා❤️✨️🌹

  • @RaviduPahasara-hu5cn
    @RaviduPahasara-hu5cn 5 місяців тому +1

    Sadu ..sadu ..sadu ..

  • @dhamma.85
    @dhamma.85 5 місяців тому +2

    සතුටු සිතින් අනුමෝදන් වෙමි.!!!
    මාගේ නමස්කාරය වේවා.!
    නමෝ බුද්ධාය.!!!
    තෙරුවන් සරණයි. !!!
    සාදු සාදු සාදු.!!!🙏🙏🙏

  • @anuruddhikairanthi6203
    @anuruddhikairanthi6203 5 місяців тому +1

    🙏🙏🙏උතුම් වූ සත් බුදු රජාණන් වහන්සේටලාට මාගේ නමස්කාරය වේවා !සාදු සාදු සාදු සාදු 🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏

  • @Sandaruhansana8318
    @Sandaruhansana8318 5 місяців тому +1

    සාදු සාදු සාදු 🙏🌼 පින්වත් ලොකු ස්වාමින් නිදුක් නිරෝගී බව ලැබී උතුම් ධර්මය අවබෝද කරගැනීමට හැකි වේවා 🙏🌼

  • @SanjuDilhami
    @SanjuDilhami 5 місяців тому

    තෙරුවන් ..සරණයි 🙏🙏🙏

  • @uresharoshani9186
    @uresharoshani9186 5 місяців тому +1

    සාදු...සාදු....සාදු... උතුම් සත්බුදු සෑ රජුන්ට මාගෙ නමස්කාරය වෙවා....🙏🙏🙏🙏🙏🙏.

  • @arunodamadhushani6640
    @arunodamadhushani6640 5 місяців тому +1

    සත්බුදු මහ සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🌼🙏 🙏🙏🌼සාදු සාදු සාදු !

  • @anuradhawanninayaka
    @anuradhawanninayaka 5 місяців тому

    ❤❤🙏💐🌹💐 තෙරුවන් සරණයි ...

  • @nironiro6950
    @nironiro6950 5 місяців тому

    sadu...sadu. ..sadu....🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 mage namaskaraaya wawa

  • @InduMalani-uf5zi
    @InduMalani-uf5zi 5 місяців тому +1

    🙏🙏🙏🌷🌷🌷සත්බුදු සෑ රජානන් වහන්සේට මාගේ ද නමස්කාරය වේවා 🙏🙏🙏💐💐💐

  • @BandarawelaFans
    @BandarawelaFans 5 місяців тому +1

    ❤තුන් ලොවට අසදෘශ වු උතුම් සෑ රජුන්ට අපගේ නමස්කාරය වේවා

  • @chandanithalagala
    @chandanithalagala 5 місяців тому +1

    සාදු සාදු සාදු ඒ සත් බුදු රජානන් වහන්සේලාට මාගේ උතුම්ම නමස්කාරය පුදකරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.

  • @lakshisakunthala6303
    @lakshisakunthala6303 5 місяців тому +1

    සාදු සාදු සාදු
    මාගේ නමස්කාරය වේවා!!
    අපගේ නමස්කාරය වේවා!!!

  • @srimasenavirathna990
    @srimasenavirathna990 5 місяців тому

    තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
    සාධු සාධු සාධු එ අපගේ භාග්‍යවත් වු අරහත් වු සම්මා සම්බුදු සත්බුදු රජාණන්වන්සේලාට සාදර ගෞරවයෙන් හද පිරි ශ්‍රදාවෙන් වන්දනා කරමි🪔🪷🌸🙏🙏🙏 මාගේ වන්දනාව වේවා 🪔🪷🌸🙏🙏🙏.... සිරි ඉන්දක මහා මහා සෑරජානන් වහන්සේට සාදර ගෞරවයෙන් හද පිරි ශ්‍රදාවෙන් වන්දනා කරමි🪔🪷🌸🙏🙏🙏 එ උතුම් බෝධිගිරි වන සෙනසුණ පුන්‍ය භුමියට සාදර ගෞරවයෙන් හද පිරි ශ්‍රදාවෙන් වන්දනා කරමි🙏🙏🙏 මාගේ වන්දනාව වේවා 🪔🪷🌸🙏🙏🙏

  • @tusharitushari6181
    @tusharitushari6181 5 місяців тому

    🙏🌷උතුම් සෑරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . සාධූ සාධූ සාධූ

  • @isiraprabath3675
    @isiraprabath3675 4 місяці тому

    උතුම් සත් බුදු රජාණන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා !!!❤️🌸🙏🙏🙏🌹✨️

  • @ureshrabel2699
    @ureshrabel2699 5 місяців тому

    🙏🙏🙏🙏 නමෝ බුද්ධාය..

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 5 місяців тому

    සාදු සාදු සාදු
    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
    මේ උතුම් පින්බිමට මාගේ හදපිරි නමස්කාරය වේවා!!! 🙏🙏🙏
    අපගේ භාග්‍යවතුන් වහන්සේට පූජා වූ මේ උතුම් පින්බිමෙන් සුවහසක් දෙනා උතුම් ධර්මාවබෝධයම ලබත්වා!!
    🙏🙏🙏 මේ මනරම් පූජනීය වස්තුව සුවහසක් දෙනාට වන්දනා කරන්න ලබාදුන් අපගේ පින්වන්ත ගුරු දෙවිඳුන් ...
    නිදුක් නිරෝගීව සුවසේ දීර්ඝ ආයුෂ ලබත්වා!! උතුම් අමා මහ නිවනම ලබත්වා!!! 🙏🙏🙏
    මේ පින්බිම පූජාකල අයටත් වෙහෙස නොබලා කටයුතු කල මිල මුදලින් උපකාර කල සෑම සියලුදෙනාටම මේ උතුම් පින ධර්මාවබෝධයම පිණිසම හේතු වේවා!!! වාසනා වේවා!!!🙏🙏🙏
    මේ උතුම් පින්බිමේ සෑ වන්දනාවක් උදෙසා මාගේ ඡන්මදිනය වෙනුවෙන් වන්දනා කිරීමට යන්න ලැබීම ද ඉතා භාග්‍යයක් සේ සළකමි..

  • @chamindasandakelum4418
    @chamindasandakelum4418 4 місяці тому

    සාදූ..!!!! සාදූ...!!! සාදූ...!!!!🙏🙏🙏

  • @ajithgonsaluwawasan4223
    @ajithgonsaluwawasan4223 5 місяців тому

    සාදු සාදු සාදු
    තෙරුවන් සරණයි.නමෝ බුද්ධාය
    🌻🌻🌻🌻🙏🙏🙏🙏

  • @sampathsisirakumara8834
    @sampathsisirakumara8834 4 місяці тому

    🌸🌸🌸🌸🌸 සාදු සාදු සාදු උතුම් සත්බුදු සැ රජුන්ට මාගේ නමස්කාරය වෙිවා ..... 🙏🙏🙏🙏

  • @nadeekaruwanmali9297
    @nadeekaruwanmali9297 4 місяці тому

    Sathbudu මහා viharata mage wandanawa wewa🙏🙏🙏

  • @vimalavimala8190
    @vimalavimala8190 5 місяців тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 මාගේ නමස් කාරය වේවා

  • @nipunidesilva6249
    @nipunidesilva6249 5 місяців тому

    🙏🙏🙏❤️ නමෝ බුද්ධාය !!!❤️

  • @dulithak6066
    @dulithak6066 5 місяців тому +1

    නමෝ බුද්ධාය 🙏

  • @DumiduSaranga-rg9st
    @DumiduSaranga-rg9st 5 місяців тому

    සාදු සාදු සාදු🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා🙏

  • @rupiadjei4444
    @rupiadjei4444 5 місяців тому

    Sadu sadu Sadu 🙏🙏🙏

  • @nethmajayasingha224
    @nethmajayasingha224 5 місяців тому

    සාදු සාදූ 🙏

  • @isurusamapth4950
    @isurusamapth4950 5 місяців тому

    දහසක් සන්සුන් සැදැහැතියන්නේ...🙏🙏
    අපමණ බැතියෙනි දාගැබ බැදුනේ...❤️❤️
    එවන් සැදැහැවතුන් ලක්ෂ ගණනින් මිහිමත මේ යුගයේ බිහිකරමින් සුගති රැකවරණයටත්, නිවනටත් මං පෙත් විවරා කලා වූ අතිපූජණීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු මහමෙව්නා වාසී මහා සඝරුවන තව චිරාත් කාලයක් සසුනඹර බබලවමින් චිරාත් කාලයක් වැජඹේවා..!!!

  • @imaljinajith2002
    @imaljinajith2002 5 місяців тому +1

    සාදු සාදු සාදු...! 🙏🏼🙏🏼🙏🏼

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 4 місяці тому +1

    සාදු සාදු සාදු මා⁣ගේ් නමස්කාරය වෙිිවා

  • @Eshadow..
    @Eshadow.. 5 місяців тому

    දැකීමත් හිතට සතුටක් ගෙන එනවා...නමෝ බුද්ධාය...🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Penny-b9x
    @Penny-b9x 5 місяців тому +1

    බොහෝම සුන්දරයි මාගේ ප්‍රණාමය පුදමි

  • @athelwarnakulasooriya9055
    @athelwarnakulasooriya9055 5 місяців тому

    සාදූ !සාදූ !!සාදූ !!!🙏🙏🙏

  • @dharanimadugoda
    @dharanimadugoda 5 місяців тому +1

    Sadu sadu sadu 🙏🏼🪷🙏🏼🪷🙏🏼 So beautiful

  • @හිතුමතේජීවිතේ
    @හිතුමතේජීවිතේ 5 місяців тому

    සාදු සාදු ❤

  • @neroshadaawood2798
    @neroshadaawood2798 5 місяців тому

    සාදු සාදු සාදු සාදු සාදු සාදු නමෝ බුද්දාය 🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @senuthbro9924
    @senuthbro9924 5 місяців тому

    🙏🙏🙏සාදු

  • @IwanthikaMadushani
    @IwanthikaMadushani 5 місяців тому +1

    Mamath gihilla thiyanawa. Athanta giyana hitha niwanawa.

  • @shagiff1022
    @shagiff1022 5 місяців тому

    sadu sadu sadu👃👃👃👃

  • @prasadwijekoon1590
    @prasadwijekoon1590 5 місяців тому

    සිරි ඉන්දික-සමන් සත්බුදු විහාරයට නමස්කාර වේවා !

  • @dumindapushpakumara2870
    @dumindapushpakumara2870 5 місяців тому

    නමෝ බුද්ධාය…..!!!

  • @nps1328
    @nps1328 5 місяців тому

    සාදු සාදු සාදු .💐💐💐💐🙏🙏🙏🙏🙏

  • @Lahiru-d1j
    @Lahiru-d1j 5 місяців тому

    Sadu sadu sadu🙏🙏🙏

  • @LasanthaManoj-n3v
    @LasanthaManoj-n3v 5 місяців тому +1

    Budu saranai.

  • @dhamma.85
    @dhamma.85 5 місяців тому

    ඒ ‍භාග්‍යවත් වු ධාතූන් වහන්සේලා
    රැස් විහිදුවමින් වැඩ සිටින උතුම්
    සිරි ඉන්දක - සමන් සත්බුදු
    මහ සෑරජාණන් වහන්සේට...
    මාගේ නමස්කාරය වේවා.!
    නමෝ බුද්ධාය.!!!
    උතුම් තෙරුවන් සරණයි.!!!

  • @aryaasura
    @aryaasura 5 місяців тому

    නමෝ බුද්ධාය තෙරුවන් සරනයි

  • @dumindaliyanage2864
    @dumindaliyanage2864 5 місяців тому

    Sadu Sadu Sadu namooo buddaya 🙏🙏🙏🙏💐💐💐💐

  • @nimeshakalpani
    @nimeshakalpani 5 місяців тому +1

    Sadhu...Sadhu...

  • @chandrakanthi1849
    @chandrakanthi1849 5 місяців тому

    සාදු සාදු සාදු සාදු

  • @SomindraKannangara
    @SomindraKannangara 5 місяців тому

    🙏 සාදු. සාදු.. සාදු... 🙏

  • @PandulaBandara-m4z
    @PandulaBandara-m4z 4 місяці тому

    Uthum theruwanata namaskaara wewa 🙏

  • @jayaweerajard6569
    @jayaweerajard6569 5 місяців тому

    සම්බුදුරජාණන් වහන්සේලාට නමස්කාරවේවා!

  • @ruwanlahiru8981
    @ruwanlahiru8981 Місяць тому

    නමෝ බුද්දාය 🙏🙏🙏🙏

  • @diliniayesha6010
    @diliniayesha6010 5 місяців тому

    සිරි ඉන්දක සමන් මහ සෑයට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏

  • @IndunikaSenarathna
    @IndunikaSenarathna 5 місяців тому

    සාධු ! සාධු !! සාධු !!!
    🙏🙏🙏🌷🌷🌷🪔🪔🪔

  • @DeshanChinthaka-ez1fl
    @DeshanChinthaka-ez1fl 5 місяців тому

    සාදු සාදු සාදු .......

  • @poshckaa5656
    @poshckaa5656 5 місяців тому

    Sadu sadu saduuu

  • @DhonAriyawathi-ju8nq
    @DhonAriyawathi-ju8nq 4 місяці тому

    Sadu 🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏🙏

  • @tharindumadushanka7466
    @tharindumadushanka7466 5 місяців тому

    සාදු 🙏🙏සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏 උතුම් සත්බුදු සෑ රජාණන්වහන්සේ හට මාගේ නමස්කාරය වේවා!!!!

  • @sanjoybarua6504
    @sanjoybarua6504 4 місяці тому

    Sadhu sadhu sadhu 🙏🙏🙏☸️☸️☸️☸️☸️🌹🌹🌹🌹💐💐💐💐

  • @MaduDassanayaka
    @MaduDassanayaka 5 місяців тому

    සාදූ සාදූ සාදූ මගේ බුදු පියානන්වහන්සේට නමස්කාරය වේවා..

  • @RasikaOm
    @RasikaOm 5 місяців тому

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ මාගේ නමස්කාර වේවා සාදූ සිතින් මා අනුමෝදන් වෙමි

  • @HrithikRoshan-h2y
    @HrithikRoshan-h2y 5 місяців тому

    Saadhu saadhu saadhu 🙏🙏🙏

  • @sandaru6635
    @sandaru6635 5 місяців тому +1

    Homage to the great pagoda ❤️✨🌸🌸🌸

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 5 місяців тому

    Sadhu! Sadhu! Sadhu!

  • @BdjsjBsns
    @BdjsjBsns 5 місяців тому

    Sadu sadu sadu 🙏🙏🙏🪷🪷🪷

  • @KkSamanthalakshmanPriyadarshan
    @KkSamanthalakshmanPriyadarshan 5 місяців тому

    සාධු සාධු සාධු!!!

  • @RestofNature
    @RestofNature 5 місяців тому

    සාදූ!

  • @ErangaEranga-mb4vx
    @ErangaEranga-mb4vx 5 місяців тому

    ❤❤❤ beautiful ❤❤

  • @himalieabeyesekera5988
    @himalieabeyesekera5988 5 місяців тому

    🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🌸🌸

  • @JayanthachandrasiriHenkanathth
    @JayanthachandrasiriHenkanathth 4 місяці тому

    Kisima agamakata Sama Kala nohaki Budda darshanaya apa rate sema purawesiyekutama ayithi darsanayak budu hamuduruwo API hemotam dunne🙏

  • @anjanibagai1882
    @anjanibagai1882 5 місяців тому

    🏵️🏵️🙇🏻🙇🏻🙇🏻🏵️🏵️

  • @kumudupriyashanthi285
    @kumudupriyashanthi285 5 місяців тому

    🌹🌷🙏🏻🌷🌹🙏🏻🌹🌷🙏🏻🌹🌷

  • @TharuWijesingha-hm2dn
    @TharuWijesingha-hm2dn 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸

  • @Chathumalmi
    @Chathumalmi 4 місяці тому

    මිහිපිට දිව්‍යලෝකය සාධු සාධු සාධු !!

  • @kumudupriyashanthi285
    @kumudupriyashanthi285 5 місяців тому

    🌹🌷🙏🏻🌹🌷🙏🏻🌹🌷🙏🏻

  • @hansilakmali6952
    @hansilakmali6952 5 місяців тому

    🙏🙏🙏

  • @nayanarathnayake
    @nayanarathnayake 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏