රුවන්වැලි මහ සෑ වන්දනාව | කාව්‍යාත්මක වර්ණනාව | PANNIPITIYE SUSEELA THERO
Вставка
- Опубліковано 18 лис 2024
- තෙරුවන් සරණයි
🔹 සුගායනය - පූජ්‍යපාද පන්නිපිටියේ සුසීල ස්වාමීන් වහන්සේ
🔹 කාව්‍ය පද රචනය - පූජ්‍යපාද ශාස්ත්‍රපති සගම අනෝමදස්ස ස්වාමීන් වහන්සේ
🔹 තනු නිර්මාණය සහ වාදනය - උෂාන් අනමල්දෙනිය , ජානක සිසිර කුමාර
🔹 පටිගතකිරීම , නාද සංකලනය සහ රූප සංස්කරණය - චමත් හසරංග (AUDIO CLINIC - PILIYANDALA)
Most Venerable Pannipitiye Suseel Thero©®
Anandarama Temple,
Molpe,
Moratuwa.
―――――――――――――――――――――――――
☏ 🄿🄷🄾🄽🄴╺ +94 76 857 7483
#kavibana #ruwanweliseya #kavi #pannipitiyesuseelathero
බොහෝ දෙනෙක්ගේ සිතුවිලි නිවෙත්වා
සැදැහැ මල් පිපෙත්වා
B.
උදේ හවස මමත් නිතරම අහනවා ගොඩාක් හිත නිවෙනවා ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🌹
CHY@@kavi.ff1234
21:49 21:50
@@kavi.ff1234😂
සාදු සාදු සාදු හරිම ලස්සනයි හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸🌺🌺🌸🌸🌺🌺🌷🌷🌷🌹🌹🌻🌻🌻🌻🌹🌹🌹🌹🌷🌷🌷🌹🌹🌻🌼🌼🌼🥀🥀🥀🥀🥀💐💐💐💐🌺🌺🌸🌸🌸
රෑවන්වැලි සෑ රජුගේ පිහිටෙන් මට පීඩා ගෙනදෙන අසත්පුරුසයෝ දුරින්ම දුරු වේවා 🙏🙏🙏
සෙතක් පතනකොට ලොකවාසි හැමොටම කියලා ඉල්ලන්න එ පිනෙන් තමන්ට තියෙන සියලු අපල දුරු වෙනවා බුදූසරනයි......🙏🙏
හරිම ලස්සනයි කටහඩ හාමුදුරැවනේ සාදු සාදු සාදු
සාදු සාදු සාදු රුවන්වැලි මහා සෑයට මාගේ නමස්කාරය වේවා
තෙරුවන් සරනයි හාමුදුරුවෝ .මේ කවි අහනකොට හිත හරිම සැනසීමට පත්වෙනව.....
අපේ හාමුදුරුවන්ට ගොඩක් පින්...රැවන්වැලි මහා රජාණන්වහන්සේගේ වරැනාව මෙ විදියට කවියෙන් දේශනා කරනවට...මම හැම දාම මෙ කවිය අහනවා...සිතට හොඳ සැනසිමක් ලැබෙනවා..මම හිතනවා මෙ වන්දනා කවි ඇසිමෙ පින් බලයෙන් මට ඉක්මනටම මගෙ කුසේ පින්වත් දරැවෙක් පිළිසිඳගනි කියලා...අපේ හාමුදුරුවන්ට තව චිරාත් කාලයක් මෙවැනි වන්දනා කවි දේශනා කරන්න ලැබෙිවා 😊😊😊😊
අපේ හාමුදුරුවනේ හරිම ලස්සනයි නිදුක් නිරෝගී චිරජීවනයම ලැබේවා ඔබවහන්සේට සාධූ සාධූ සාධූ සාධු
ආර්‍ය්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ
සගම අනෝමදස්සී අපේ සුපින්වත් ස්වාමීන් වහන්සේ ඔබවහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයම ලැබේවා සාධූ සාධූ සාධූ
රුවන්වැලි මහාසෑරදුන්ගේ පිහිට මගෙ මහත්තයාට නිතරම ලැබේවා ...
මාගේ උතුමි නමස්කාරය වේවා. 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 පන්නිපිටියේ සුසීල ලොකු හාමුදුරුවන්ට පිංසිදු වේවා 🙏🙏🙏 අප ලෝක වාසිනිට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏
දිව්‍ය අමුර්තයක් වගේ.🙏🙏සාදු සාදු සාදු...ඒ බුදු පියනන්ට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏
දිව්‍ය අමුර්තයක් වගේ🙏🙏🙏සදු සදු සදු බුදු පියනන්ට මගේ නමස්කාරය වෙිවා 🌹🌹🌹🙏🙏🙏💐💐🌹🙏🙏🙏🌹🌹💐💐🙏🙏🙏
රුවන්වැලි මහා සෑය අනුහසින් දරුවන් නැතිව දුක් විදින මම වගේම අනෙකුත් සියලුම මව්වරුන්ට සත්පුරුශ දරුවන් බිහි කරන්න වාසනාව ලැබේවා
හරිම ලස්සන කටහඩක් භාවනාවක් වගේ අපේ හාමුදුරැවනේ කොචිචර අැහුවත් එපා වෙන්නේ නැහැ තෙරැවන් සරනයි
රැවන්වැලි සෑ රජුගේ පිහිටෙන් මගේ පුතා ට ඉක්මනින් කතා කිරීමට හැකි වෙවා සාදූ සාදූ සාදූ
Ape හාමුදුරුවන්ට godak pin hitha niwena wa ape hamuduruwane kochchra ahuwath epa wenna ape hamuduruwane teruwan saranai ape හාමුදුරුවන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු හාමුදුරුවන් ළඟ වැඩ ඉන්නවා වගේ අපේ හාමුදුරුවෝන්ට බොහොම පින් . සාදු සාදු සාදු .
Ape hamuduruwane oba wahanseta godak pin. Uthum Ruwan weali Maha sea rajanange guna kada balayen mage kuse daruwek pilisida Gena tiyenawa. Ruwan weali Maha sea rajanange guna kada balayen mage kuse sitina daruwa satpurusawat nirogimat wasanawantha daruwek wewa🙏🙏🙏
අද කවිදු පුතා විබගෙන් ඉහලිම පස්වෙවා 💜️💕💜️
රැවන්වැලි මහ සෑ රඡුන්ගේ පිහිටෙන් මාගේ කුසේ දරැපැට්යෙකු පිලිසිද ගනිත්වා.සියලු අමිමාවරැන්ගේ කිරි සිහින සැබෑ වෙිවා
මම ප්‍රර්තානා කලා වගෙම මට යන්න ලැබුනා....පිරිත් කියලා වන්දනා කලා...හිතට දැන්නම් ගොඩක් සැනසිමයී......හැමොටම යන්න ලැබේන්න කියලා ප්‍රර්තනා කරනවා...සාදූ සාදූ සාදූ 🙏🙏🙏 නමෝ බුද්ධාය .....
ප්‍රාර්තනාවක්, මට මේ අවුරුද්දෙ කෝම හරි රුවන්වැලිසෑය වන්දනා කරන්න යන්න පුළුවන් වෙන්න🥺❤
ඒ ප්‍රාර්ථනය ඉටු වේවා.🙏මටත් තියෙන්නෙ ඒ ප්‍රාර්තනාවමයි.🙏
හිතට ලොකු සැනසීමක් දැනෙනවා හාමුදුරුවනේ නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
මට සිටින එකම දරුවා ගෙ ජිවිත ය රුවන්වැලි සෑ රජුට බාරයි.
Ruwan weli maha seya pihitan mamma lankawata giyama maga ammawa දඹදිව yawanna mata labawa mata pin karanna maha seya asirwadaya labawa sadu sadu sadu 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
Ruwan weali Maha sea rajanange guna kada balayen mage kuse sitina daruwa nirogi wasanawantha sathpurshawat daruwan wewa melowata bihiwena thuru aarakshawa wewa🙏🙏🙏❤
Uthum. Ruwan weali Maha sea rajanange utum pihita balayen mage kuse nirogimat pinwath daruwan pilisida ganitwa🙏🙏🙏🌹🌹💐🌹🌹
මේක මම හොය හොය හිටියා ..තැනක දාලා තියෙනවා ඇහිලා...හිත නිවෙන වන්දනාව ක්..තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස..🙏🙏🙏
උතුම් තෙරුවන් සරණින් යහපතක්ම වේවා පින්වත් ස්වාමින්වහන්ස....!!🙏🙏🙏
රුවන්වැලිසෑය maha අනුහසින් mage bade inna daru patiya niduk nirogiwa wadewa🙏🙏🙏🙏🙏🙏🙏🙏
දරුවන් නැතිව දුක් විදින මං වගේම, සියලු දෙනාටත් රුවන් වැලි මහ සෑ අනුහසින් පින්වත් දරුවන් ලැබේවා...
ඔබට ලස්සන දරුපැටවකුගේ මුහුණ දකින්න වාසනාව ලැබේවා.බුදු සරණයි
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
සාදු💕🙏💕 සාදු💕🙏💕 සාදු💕🙏💕 දෝහනයක් දාතුන් වහන්සේලා වැඩ හිදිනා ස්වර්ණමාලි මහ සෑ රජුන්ට මගේ නමස්කාරය වේවා !
මගේ ස්වාමිපුරුෂයා ඉක්මනින්ම සුවපත් වේවා 🙏🙏🙏
මේ පින් වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි !
Ruwanwali maha saradunge ashirwsdeyen mage mahaththayata jayama wewa..sama uwadurakma duru wewa...
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා.
පි න්වත් ස්වාමින්වහන්ස,හිත පිනෙන් පිරෙනවා වගේ දz නෙනවා. මගේ අම්මාට වයස අවුරුදු 93යි.අz ය නිතරම වන්දනා ව අසනවා. සතුටු කදුලු පුරෝගෙන සාදු,සාදු,කිය කියා තමයි අz ය අහන්නේ. මම ප්‍රාර්තනා කරන්නේ ඔබ වහන්සේට ත්,මේ ලස්සන වන්දනා කවිපද රචනා කල ගරු ස්වාමින්වහන්සේ ටත්,මගේ පින්වත් අම්මාටත්,අපි හz ම දෙනාටමත්,අපේ පුංචි රටටත්,මේ උතුම් රුවන්වැලි මහ සz රදුන් ගේ පිහිට,ආරක්ෂාව,ආශිර්වාදය නිරතුරුවම ලz බේවා.
අනේ අපේ හාමුදුරුවනේ .හරිම ලස්සනයි.කොපමණ ඇසුවත් ඇති වීමක් නමි නහැ.බුදු සරණයි.
ඇවිලෙන හදවත් නිවී සැනසේවා සාධූ සාධූ සාධූ
Ruwan weali Maha sea rajanange uthum guna kada balayen mage kuse sitina daruwa petiyatath nirogimat siyaluma aga pasagayangen yutu sathpurshawat daruwek wewa. Daruwatat matat kisidu karadarayak nowewa🙏🙏🙏❤️
රන්වැලි රැරදුන් ගේ වරුන කව් යෙන් ගායනා කරන හාමුදුරුවන් වහන්සේට දීරඝායුශ ලැබේවා මෙම කව් ගායනය සෑම දිනක ම හැන්දෑවට අපේ නිවසේ අසන වා අසන සෑම දෙනාගේම මානසික සුවය ලැබේවා යි ප්‍රාර්ථනා කරම් සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🌷🏵️🌺🌼🌻
🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
Ape hamuduruwane oba wahansege kawi koi Tara eahuwat epa wenna harima lassanai. Ruwan weali Maha sea rajanange utum guna kada balayen mage kuse sitina daruwa nirogimat sathpurshawat pinwath daruwek wewa. Mata aashirwada karanna ape hamuduruwane oba wahanseta dirgayusha lebewa🙏🙏🙏❤️🙏🙏🙏
උතුම් රුවන්වැලි මහ සෑ රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
රුවත්වැලි මහ සෑ රජුන්ගෙ පිහිටෙ සියලු දුක් කාරදර දුරින් දුර කාර දෙනු මැනව සදු සදු සදු සදු🙏🙏💕
සාදු....සාදු....සාදූ.....
Ruwan weali Maha sea rajanange uthum guna kada balayen mage kuse sitina punching peatiyata sathpurshawat nirogimat pinwath daruwan peatiyek wewa. Punchi peatiyata matat pattini ammage pihita aarakshawa lebewa🙏🙏🙏
Sadu sadu sadu !!!!!!!😢😢 ඔබ වහන්සේ ට බුදු සරනයි!!!!!!!!!!❤❤❤❤❤🙏🙏🙏🧘🧘🩸
මහා සෑයට මගෙ නමස්කාරයම වේවා..🙏🙏🙏
රුවන්වැලි මහ සෑ රජුන්ගේ පිහිටෙන් මාගේ කුසේ සත්පුරුශයෙක් පිලිසිද ගන්න වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා... මේ ලෝකයේ දරුවන් නැතුව දුක් විදින සියලුම දෙනාට ඔව්න්ගෙ එ සිහිනය ඉක්මනින්ම සැබෑ කර ගන්න වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු...
අනිවාර්යයෙන් eya ese wenawa...api duk vinda..den innawa..niweridiwa wandana මාන karanna..
Sathiyak mas malu noka idala maha seyata gihin barayak wenna..
Ane mamath godak asawen enne niduk nirogi sathpurusha pinwantha daru patiyek labanna.ruwan wali see radun abiyasata yanna enne budu saranon barayak wenna. Ranwali maha see rajamange anubawaya sathyai ekanthai apa karana pin anubawa sathyai e sathyanu bawayen mageth kiri sihinaya ekmaninma saba wewa!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤🙏
දරුවෝ නම සඳහන් කර ලියන්න.. සියලු දෙනාගෙම ආශිර්වාදය ලැබේවි ඔබට... සියලු පැතුමන් ඉටුවේවා ඔබගේ
සාධු සාධු සාධු🙏🙏🙏තෙරුවන් සරණයි .පිං වත් ස්වාමීන් වහන්ස දිගාසිරි ලැාබිවා
තෙරුවන් සරණයි හාමුදුරුවෝ දීර්ඝායුෂ වේවා🙏🏻❤️
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
උතුම් ස්වර්නමාලි මහා චෛත්‍යය රාජයාණන් වහන්ස ඔබ වහන්සේගේ පිහිට සත්ත ගුණ බලමහිමය අනන්තයි අප්‍රමනයි ඒ අනන්ත බුදුගුණ පිහිටෙන් මගෙ සිතෙහි නිතරම තිබෙන්නාවු ප්‍රර්තනව ඉශ්ට සිද්ද වේවා. සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු සාදු !
අනේ මම එක පාරක් හරි රුවන්වැලිසෑය වදින්න හරිම ආසයි. මටත් රුවන්වැලිසෑය වදින්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරන්නකෝ...😓🙏🙏🙏තෙරුවන් සරනයි හැමෝටම.
සියලු දෙවියන්ගේ පිහිටෙන්...සියලු බුදුවරැන්ගෙ ආනුභාවයෙන් ඔයාට රැවන්වැලි මහාරජානන් වහන්සේ වැදගන්න ලැබෙිවා...🙏🙏🙏.බුදුසරණයි
Ayyo dulu deyak ne...udenma ynna..
Bus one tharam..godak hithanna epa...මහ සෑය ට එක් වරක් වැන්දොත්.දිගටම යාවි..🙏🙏
ඔයාට රුවන් වැලි සැය වදින්න වාසනාවන්ත යන්න ලැබේවා 🌹🌹🌹🌹🪷🙏🙏🙏🙏🙏
පුලුවන් ඔයාට...අනිවාර්යයෙන් 🙏🙏🙏
🙏🙏🙏
සාදු...සාදු...සාදු...අනුමෝදාමී...🕊️ තෙරුවන් සරණයි...!!!🙏
Ape pinwath swamin wahanseta dirgayusha lebewa. Utum Ruwan weali Maha sea rajanange guna kada balayen mage kuse sitina daruwa nirogi wewa satpurusawat wewa aarakshawa weaw🙏🙏🙏🙏
උතුම් රුවන්වැලි සැයට මාගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼
උතුම් රුවන්වැලි මහ සෑ රජුන්ගේ පිහිටෙන් මගේ කුසේ සිටින දරු පැටියා නිදුක් නිරෝගී පින්වත් සත්පුරුෂ දරු පැටියෙක් වේවා. සාදු සාදු සාදු
Sitak suvapath veemath mahath pinak🍀🍀
Ruwan weali Maha sea rajanange uthum pihita balayen mage kuse niduk nirogi pinwath daruwan pilisida ganithwa🙏🙏🙏🙏🙏🙏🌹
උතුම් රුවන්වැලි මහ සෑ රජාණන්වහන්සේට මාගේ නමස්කාර ය වේවා මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සියලු දෙනාටම රුවන් වැලි මහ සැ රදුන් පිහිටයි
රුවන්වැලි මහාසෑරදුන්ගේ ආශිර්වාදයෙන් මගෙ පුතාට ජයෙන් ජය වේවා!!!!
Ruwan weali Maha sea rajanange uthum guna kada balayen mage kuse sitina daruwa niduk nirogimat wasanawantha daruwek bihi karanna wasanawantha lebewa🙏🙏🙏❤️
සාදු සාදු සාදු🙏🙏🙏
Ruwanwali sa rajunge ashirwaden apa siyalu dena neerogee wewa!
Sadu sadu sadu uthum mahaa se rajanwahanseta mage mamaskaraya wessa..pinwath suwamin wahanseta theruwan asaranai..
Ruwan weali Maha sea rajanange uthum guna kada balayen mage kuse sitina daruwa sathpurshawat nirogimat wasanawantha daruwek wewa. Matat daruwatat kisima karadarayak nowewa🙏🙏🙏❤️❤️🙏🙏🙏
🙏🙏🙏සාදු සාදු සාදු උතුමි ස්වර්ණමාලි මහ සෑයට මගේ නමස්කාර ය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏
රුවන්වැලි මහරජාන් වහන්සේට මගෙ නමස්කාය වෙවා සාදු සාදු සාදු සාදු අපෙ රුවන්වැලි සැයට බුදුසරණයි
රැවන් වැලි මහා රජිදුනි මෙ වැලි කතරෙදි එන සියලු කරදර බාදක වලින් මට අාරක්ෂාව පිහිට දුන මැනව 🙏🙏🙏🙏
ඔබ වහන්සේ ඇතුළු සියලු ම ස්වාමින් වහන්සේ ළට මගේ නමස්කාර ය වේවා ඔබ වහන්සේ ගේ හඩ හරිම මිහිරි අහන්න අහන්න ආස හිතෙනවා හරියට හිත නිවෙන බාවනාවක් වගේ බුදුසරණයි දිර්ගයුෂ ලැබේවා බුදු සසුන බැබලෙවා. සාදු සාදු.
Sowarnamali maha raduge පිහිටෙන් mage babiyta ikman suwaya lebewa...
අනේ මේක ආයේ ආයේ අහන්න හිතෙනවා
හිතට මාර සැනසිමක්🧚♀️ තියෙන්නෙ මෙක අහද්දී 🙏
බුදු සරනයි 🙏✨
Ruwan weali Maha sea rajanange uthum guna kada balayen mage kuse sitina daruwa nirogimat sathpurshawat daruwek wewa🌹🌹🙏🙏🙏
Niwana awaboda wewa Mata ha siyalu denata
, රුවන්වැලි මහා සෑයේ අනුහසින් මාගේ ග්‍රහ අපල සියල්ල දුරුවී මාහට වාසනාව ධෛර්යය බලය නිරෝගී භාවය ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා.........සාධූ....... සාධූ.....සාධූ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ කව් අසන ව්ට මම දැනෙන්නේ මම රැවන් වැලි සැ රද ලග වගෙ ස්වාමීන් වහන්සේට අනෙක වාරයක් පින් දිර්ග අයු ලැබේවා
රුවන්වැලි මහාසෑයේ ආනුභාවයෙන් මගෙ මහත්තයට කොරියන් යන්න වාසනාව ලැබේවා.
Ruwan weli seraduni ape karadara nimakaranna
අනෙ මාගේ රුවන් වැලි මහසෑ රාජොත්තමයානන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.මාගෙ ජීව්තය ඔඹ වහන්සේ ට පූජා වෙවා.සසර වසනා තුරු නිවන් දක්නා තුරු මගේ බුදුරජාණන් වහන්සේ ම උතුම් ධර්මරත්න ම උතුම් සංගරත්නයම සරණ යන්න ලැබෙනවා. මා මෙන්ම සියළුම සත්වයො සුවපත් වේවා. සාදු සාදු සාදු.
Sadu 🙏 Sadu 🙏 Sadu 🙏 uthum se rajanan wahanse ta mage namaskaraya wewaa 🙏🌸🙏🌸🙏🌸
රුවන්වැලි මහා සෑයේ අනුහසින් මාගේ සංසාර ගමන කෙටි වේවා..☸️☸️🙏🙏🙏
රැ වන්වැලිමහ සෑ රදුන්ගේ ආනුභාවයෙන් මාගේ මුබ හිර කැපී සුවයක් ලැබේවා!!!
Ruwan weali Maha sea rajanange pihita balayen mage kuse niduk nirogi wasanawantha daruwan pilisida ganithwa🙏🙏🙏🙏🙏🙏🌹❤️
බුදු සරණින් එ පැතුම එසේම ඉෂ්ට වේවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා!!!
Theruwan saranai ape hamuduruwane oba wahanseta
රැවන්වැලි මහසැරදුන්ගෙ අසිර්වාදය නිෂාරා දෙවින්දි දියනියට ලැබෙවා හෙට දින A/L විබාගයට පෙනි සිටින ඇයට ජයග්‍රහණයක් උදවෙවා .....🙏🙏🙏🙏🙏🙏රැවන්වැලි මහසැරදුන්ගෙ පිහිට අසිර්වාදය ලැබි නිෂාරා ගෙ විබාගෙ පාස්වෙන්න අසිර්වාදය ලැබෙවා 🙏🙏🙏🙏
රුවන්වැලි මහා සෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා... සාදු සාදු සාදු 🙏❤ බුදුන් දැක නිවන් දකින්න මේ පින් හේතු වේවා.... පොඩි හාමුදුරුවන්ටත් තෙරුවන් සරණයි....!🙏
Ruwenweli maha seya wandana kavi sitha pinayanawa sadu sadu sadu ..namaskaraya......
සාදූ.සාදූ.සාදූ.සම්මා.සන්බූදු.සරනයී..උතුමී..රූ වන්.වැලී.සැ.රඡානන්.වහන්සේට.මාගේ.නමස්කාරය.වේවා.පීන්වත්.ස්වාමීන්.වහන්සේටත්.මාගේ.නමස්කාරය.වේවා.මම.සුවපත්වේවා.නීදූක්.වේවා.නීරෝගීවේවා..සීයලු.දේනාම.සුවපත්.වේවා🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
උතුම් රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!🙏🙏🙏🌹🌹🌹...උතුම් සෑ රජාණන් වහන්සේගේ පිහිටෙන්...ආනුභාවයෙන්...මාගේ සැමියා යහමගට පැමිණෙත්වා...!!!🙏🙏🙏..ඔහුගේ දුර්ගුණ නැති වේවා...!!! ඔහුව සියලු දෙවියෝ රකිත්වා...!!!🙏🙏🙏
mage ekama putat budu putek una aurudu 8..sadu....sadu...ssdu...
🙏සාදු 🙏සාදු 🙏සාදු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!!!🙏🪷🙏🌹🙏🌻🙏🌸🙏🌷🙏සාදු. සාදු. සාදු.
සාදු සාදු සාදු බුදුසරණයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
sadu sadu sadu mage sariraya nirogi veva suvapath veva suvarnamali maha saye anubavayen mata job aekak labeva mata mage demapiyan bala ganda
රැවන්වැලි මහ සෑ රජානන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු ..සාදු ..සාදු .🙏🙏🙏 🌹🌹🌹🌹🌷🌷🌷
මෙම රුවන් වැලිසෑ වන්දනාව සිදු කරන හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මෙවන් තවත් කාව්‍ය දේසනා කිරීම ට ශක්තිය දර්‍ය්ය ලැබේවායි ❤️වතින්ම ප්‍රාර්ථනා කරම් මෙම දේසනා වට නිතරම සවන් දෙන සැමටත් මටත් රුවන් වැලිසෑ පිහිට ආරක්සා ව ලැබේවා ලැබේවා ලැබේවා ස්වාමීන් වහන්සේ ටත් සැමටත් මටත් උතුම් දර්මය අවබෝධ වේවා 🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.