ආයෙත් මහා සෑය ලගට ගිහින් මෙහෙම හිතලා වදින්න​,එදා ඉදන් හරියන්න ගන්නවා | Welimada Saddaseela Himi Bana

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 380

  • @GaminiDissanayake-fb9xb
    @GaminiDissanayake-fb9xb 11 днів тому +9

    සාදු සාදු සාදු ........ඔබ වහන්සේ මෙි ගෞතම සාසනයේම උතුමි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙිවා සාදු සාදු .....

  • @Ghanawathie
    @Ghanawathie День тому +1

    සාදු සාදු තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @WasanavidanapathiranaWasana
    @WasanavidanapathiranaWasana 6 днів тому +2

    ඔබ වහන්සේගේ බන අහන්න මම පුදුම විදිහට ඇබ්බැහි වෙලා දුකක් දැනුනම හිත හදාගන්නව ඔබ වහන්සේගේ බන මතක් කරල තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @ranjanisemaje2244
    @ranjanisemaje2244 5 днів тому +2

    සාධු සාධු සාධු ඔබ වහන්සේට තේරැවන් සරණයි නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා ශාසනික වැඩ කටයුතු කර ගැනීමට සාදු සාධු සාධු සාධු ඔබ වහන්සේට තේරැවන් සරණයි

  • @malshaprathibhani411
    @malshaprathibhani411 3 місяці тому +33

    අපේ හාමුදුරුවන්ගේ බණ අහලා හිත පුදුම තරම් පැහැදුනා.. ජීවිතේ එන හැම ප්‍රශ්නයක්ම ශක්තිමත්ව දරා ගන්න විදිය, පවින් ගැලවෙන විදිය මම ඉගෙන ගත්තා..දැන් මට දුකක් නෑ..සැනසීමයි..! මට වගේම තවත් ගොඩක් දෙනාගෙ හිත් බණ අහලා සංසුන් කරගැනීමට හැකිවේවායි හදවතින්ම පතමි..අපේ හාමුදුරුවන්ට ගොඩක් පින් ලැබේවා..! තෙරුවන් සරණයි ...!!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @wasanthinanayakkara1858
    @wasanthinanayakkara1858 3 місяці тому +27

    වහවහා අමාමහ නිවන සාක්ෂාත් කරගනිත්වා මෙම දේශනා කුසල බලයෙන් ඔබ වහන්සේට ...
    🙏🙏🙏

  • @ResanduSendinu
    @ResanduSendinu 4 місяці тому +65

    ඔබවහන්සේගේ දේශනා අහන්න අහන්න හිත මාර විදියට හැදෙන්නේ අපේ හාමුදුරුවනේ ....මමත් ඔබවහන්සේට බුදුන් වැදලා පින් දෙනවා.සාදූ...සාදූ ...සාදූ ...🥀🥀🥀🥀🥀

    • @pathumdilshan1490
      @pathumdilshan1490 Місяць тому

      Mama hamadama obavahansege bana ajanava puduma vidihata hita sanasenne

  • @sandyamalkanthi5978
    @sandyamalkanthi5978 3 місяці тому +10

    අපේ පින්වත් ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා හරිම පැහැදිලියි සරලයි අහන්න හරිම කැමතියි ඔබ වහන්සේට තෙරැවන් සරණයි ඉක්මන් භවයකදි චතුරාර්‍ය සත්‍ය අවබෝධ වෙිවා

  • @ShiromiShiromi-z9j
    @ShiromiShiromi-z9j 7 днів тому +1

    ඔබවහන්සේගේ බන අහන්න අහන්න දන්නේ නැති දේවල් හුගක් ඉගෙනගන්නනවා තෙරැවන් සරණයි දි්ර්ඝායු වේවා

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 4 місяці тому +25

    ඔබ වහන්සේට ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්‍ය සත්‍යධර්මය අවබෝධ වේවා
    සාදු ...සාදු ...සාදු .....
    🙏🙏🙏🌸🌸🌸🌺🌺🌺🙏🙏🙏

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika3123 4 місяці тому +140

    පින්වත් ස්වාමින් වහන්සේ නිසා මගේ ජීවිතේ වෙනස් උනා. ලංකාවට ඇවිත් සංගික දානයක් දීල එසැනින් රුවන් මාලි මහා සෑයට ගියා එත් ආපහු එන්න හිතුනේ නැහැ. ඔබ වහන්සේ නීරෝගී වේවා දීර්ගායු වේවා 🙏🙏🙏🙏

    • @PhChandralatha
      @PhChandralatha 4 місяці тому +9

      🎉😂❤🎉🎉🎉🎉🎉🙏🙏🏼🙏🏼🙏💄

    • @NisalWewalage
      @NisalWewalage 4 місяці тому +3

      අංන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sumithraperera2896
      @sumithraperera2896 4 місяці тому +3

      සාධූ🌷සාධූ🌷සාධූ🌷
      සියලු සත්වයෝ සුවපත් වෙත්වා🙏🙏🙏 දේශකයානන් වහන්සේටද මාගේ නමස්කාරය වේවා🌷🙏🙏🙏🌷

    • @DM-1212
      @DM-1212 3 місяці тому +2

      Pp​@@NisalWewalage

    • @ranjan1964
      @ranjan1964 3 місяці тому +1

      මගේ පොඩි දුව ජපානයේ ඉගනගන්නේ, දුවගේ උපන්දිනයට පොඩි දානයක් දුන්නා දානය අවසන් වනතුරු ඔබ වහන්සේගේ බණ සිහිඋනා හිතට ලොකු සතුටක් දැනුනා මගේ වැරදි හදා ගත්තා 🙏🙏🙏

  • @rupikashyamali9005
    @rupikashyamali9005 3 місяці тому +8

    සාදු ...සාදු ...සාදූ...
    මෙවන් බණ දේශනා අසන්නට සැලසූ ඔබ වහන්සේට අති උතුම් නිවන් අවබෝධ කර ගැනීමට මේ පින හේතු වාසනාම වේවා...

  • @kalyaniwijesooriya4203
    @kalyaniwijesooriya4203 3 місяці тому +10

    ස්වාමීන් ව්හන්සේට බොහොම පින් ,කරුනු පහදා දීමගැන ,සාදු සාදු සාදු ,මේ සන්සාර ගමන උතුම් අමාමහ නිවනින් සැනසීම ලැබීමට සියලු සතුන්හට වාසනාවන්ත වේවා සාදු සාදු සාදු බුදුසරනයි .🙏🙏🙏

  • @ireshadilrukshi7816
    @ireshadilrukshi7816 3 місяці тому +14

    මෙවැනි ධර්ම දේශනා දේශනා කරන්න ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා!!

  • @PamodyaDevindi-h7i
    @PamodyaDevindi-h7i 3 місяці тому +7

    ඔබ වහන්සේගේ ධර්මයෙන් අපේ පවුල ආරක්ෂා කර ඉදිරියට එන කරදර බාධා වලට මුණ දෙන්න ශක්තිය ලබා දේවා දවසින් දවස දියුණු වෙන්න ඒ සදහා අපට ශක්තිය ලබා දි මේ නරයේ ඉපදි දෙන දුක් වලින් එතර වෙන්ට ලැබේවා

  • @KaveeshaDeven
    @KaveeshaDeven 4 місяці тому +39

    අපගේ පින්වත් බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🎉🎉🎉🎉🎉🎉🎉

  • @LalithaRanjani-wo8xn
    @LalithaRanjani-wo8xn 9 днів тому

    🎉Oba වහන්සේ දිගුකාලීනව ජීවත් wewa අසරණ අයට oba වහන්සේගේ bana අහන්න wasanawa lebewa
    Oba wahanseta dirgau lebewa
    Budu saranai

  • @SangithaSanjeewani-dq2eu
    @SangithaSanjeewani-dq2eu 4 місяці тому +6

    Oba wahanseta niduk nirogee suwaya labewa. Sadu sadu sadu

  • @asiya9554
    @asiya9554 3 місяці тому +19

    සාදු සාදු සාදු ඔබ වහන්සේ සැමදා මත් නිරෝගීවම සිටීවා❤🎉😊😊 🙏🙏🙏🙏🙏

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan 9 днів тому +1

    Sadu sadu sadu 🙏 🙏🙏🙏 pin wath suwamin wahanseta mage nams karaya weva 🙏🙏🙏 godak pin oba wahanseta API danne nati devl kiyala denavata

  • @SmilingCalicoCat-uj8ec
    @SmilingCalicoCat-uj8ec 11 днів тому +2

    මා ඇසු මේ බන පිං බලෙන් මගෙ ලෙඩක් දුක් කරදර මගේ දෙමව්පියන්ට දරුවන්ටත් සහොදරයන්ට සියලු සත්ත්වටන්ටත් අනුමොදම් වේවා සාදු සාදු සාදු එ වගේම නොදන්න දෙවල් පහදා දුන් ඔබ වහන්සේටත් නිදුන් නිරෝගි සුවයම ලැබේවා ලැබේවා ලැබේවා🙏🙏🙏

  • @ChamilaKumari-wz1bw
    @ChamilaKumari-wz1bw 3 місяці тому +11

    තෙරැවන් සරණයි ඔබ වහන්සේටත් නිවනේ දොරටු විවෘත වේවා

  • @sunilpremasiri7578
    @sunilpremasiri7578 3 місяці тому +5

    තෙරුවන් සරණයි පින් වත් හාමුදුරුවනේ බොහොම කාළයක් තවත් ධර්මය දේශනා කරන්න වාසනාව ලැබේවා dergausa ලැබේවා සාධු සාධු සාධු

  • @LalithaRathnayake-w2n
    @LalithaRathnayake-w2n 3 місяці тому +6

    පිංවත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායු වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 4 місяці тому +6

    පින්වත් suwamin වහන්සේට නිදුක් නිරෝගි dirgau ලැබේවා theruwan saranai sadu sadu sadu 🎉🎉🎉🙏🙏🙏

  • @NadeekaPriyadarshani-o7n
    @NadeekaPriyadarshani-o7n 4 місяці тому +9

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස මේ ධර්ම දේශනාව බෙදා හැර අප සියලුම දෙනාට ඇසීමට සැලසූ පිංවත් සැමටත් පිං අනුමෝදන් වෙත්වා අප හැමෝටම ධර්ම මර්ගයේ සිත් පිහිටා ගැනීමට හැකි වේවා 🙏🙏🙏

  • @DayaniDias-k8d
    @DayaniDias-k8d 3 місяці тому +3

    Pinwath swaminwahanseta niduk ,nirogi suwaya labewa...🙏🙏🙏sadu,sadu,sadu

  • @maheshikajayawardhana2267
    @maheshikajayawardhana2267 11 днів тому

    🌼🌼🌼 පින්වත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි.සාදු සාදු සාදු 🙏🙏🙏 🌼🌼🌼

  • @harr.r13
    @harr.r13 6 днів тому

    සාදු! සාදු!! සාදු!!!🙏❤️☸️

  • @CMHettiarachchi
    @CMHettiarachchi 4 місяці тому +12

    සාදු සාදු සාදු ඔබ වහන්සේට චිරාත් කාලයක් ධර්මය දේශනා කිරීමෙන් මේ සසර ගමනේ මිනිසුන් යහමගට ගැනීමෙන් ලැබෙන පින් බලයෙන් මෙලොව නිදුක් නීරෝගි චිර ජීවනය ලැබ උතුම් වු චතුරාය්‍ය සත්‍ය දැක නිවන් සම්පත් ලැබීමට මේ පින් හේතු වාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilminithakshi7955
    @nilminithakshi7955 4 місяці тому +4

    සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණින් ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi 3 місяці тому +3

    සාදු සාදු සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝ බුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🙏

  • @PamodyaDevindi-h7i
    @PamodyaDevindi-h7i 3 місяці тому +5

    ඔබ වහන්සේට නිවන් අවබෝධ කර දි අපටත් ඒ පිනෙන්ම සසර ගමන කෙටි කරගෙන ජිවිතය සුවපත් කර දෙත්වා

  • @samanthalekamge2995
    @samanthalekamge2995 4 місяці тому +10

    තෙරැවන්සරනයි අපේ පින්වත ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @UdiWihanage-d6w
    @UdiWihanage-d6w 3 місяці тому +2

    ඔබ වහන්සේ ට උතුම් අමාමහ චතුරාය්‍ය ශක්තිය ලැබෙිවා තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට නමෝ බුුද්ධාය🙏🙏🙏🙏

  • @SanethPinitha
    @SanethPinitha 21 день тому

    සාදු සාදු සාදු අපෙ පින් වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා

  • @SanduniSewwandi-ix5lt
    @SanduniSewwandi-ix5lt 4 місяці тому +10

    සාදු සාදු සාදු 🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ දිර්ඝයු ආයුශ ලැබෙවා

  • @saliyawimalasena629
    @saliyawimalasena629 4 місяці тому +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් අර්‍ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා 🙏🙏🙏🙏

  • @shanikaherath1111
    @shanikaherath1111 3 місяці тому +3

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!!! 🙏🙏🙏

  • @anjuladissanayake6505
    @anjuladissanayake6505 14 днів тому +1

    Godak pin...nodanna de kiyala dunnata..garu swamin wahanseta

  • @RoshanFernando-z9h
    @RoshanFernando-z9h 15 днів тому

    Theruwan saranai ape hamuduruwane...sadu sadu sadu...

  • @amiladhanushka3954
    @amiladhanushka3954 3 місяці тому +4

    නමෝ buddhaya 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා oba වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා ....

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 3 місяці тому +5

    තෙරුවන්සරනයි හාමුදුරුවනේ සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා .

  • @GarusinhaWimala-vb2zu
    @GarusinhaWimala-vb2zu 15 днів тому

    Sadu sadu sadu sadu sadu
    Theruwan Saranai

  • @ChanulaMandil
    @ChanulaMandil 2 місяці тому +2

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏💐

  • @SurprisedDumplings-du6fb
    @SurprisedDumplings-du6fb 2 місяці тому +1

    ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී භාවය ලැබේවා .. උතුම් වූ චතුරාණි සත්‍ය අවබෝධ කරගෑනීමේ පින පහල වේවා තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @ChandrakanthiPinnagoda
    @ChandrakanthiPinnagoda 4 місяці тому +11

    සුපිරිසිදු උල්පතකින් ගලන පිරිසිදු ජලය මෙන් උතුම් දහම්පද අහන්න සලස්වන මහමෙවිනා අසපුවේ පින්වත් ස්වාමීන්.වහන්සේලාට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු

  • @PathiRana-jv3qw
    @PathiRana-jv3qw 3 місяці тому +3

    පින්වත් ස්වාමින්වහනේට දීර්ගායු ලැබේවා. තව තවත් දර්මය අසන්න ලැබේවා. සාදු 🙏 සාදු 🙏සාදු 🙏🙏🙏🙏🙏🙏👌

  • @dilakshipramodya615
    @dilakshipramodya615 4 місяці тому +4

    සාදු සාදු සාදු...🙏🙏බුදු රජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා...🙏🙏🙏

  • @RameeshaUdeshika
    @RameeshaUdeshika 27 днів тому +1

    Apage pinwath swamin wahanseta aneka warayak pin sidu wewa....niduk wewa, neerogee wewaa...ama maha niwana wedi aethaka nowewa..!!! sadu...sadu...sadu..!!!

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 4 місяці тому +4

    Sadu sadu sadu hamotama yahapathak veva garu svamin vahanseta theruvan saranai❤❤❤

  • @SandamaliSamarasingha-j7m
    @SandamaliSamarasingha-j7m 20 днів тому

    සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @suneethapriyangani5523
    @suneethapriyangani5523 2 місяці тому +1

    Sadu sadu theruwn saranai dirga ayusa lebewa obawahanseta🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @AsenaAsena-z6i
    @AsenaAsena-z6i 4 місяці тому +5

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithraperera2896
    @sumithraperera2896 4 місяці тому +3

    සාධූ🌷සාධූ🌷සාධූ
    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏

  • @renukakaranappulige
    @renukakaranappulige 4 дні тому

    Sadu sadu sadu mage pin anumodan weva

  • @RasikaPathiraja-ov1qc
    @RasikaPathiraja-ov1qc 2 місяці тому

    ඔබ වහන්සේ නිරෝගී වේවා දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @HarshaniLakmini
    @HarshaniLakmini 3 місяці тому +5

    🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්ස... මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @Anu-yp8fi
    @Anu-yp8fi 2 місяці тому +1

    මගේ දරුවා මගේ කුස තුල ඉන්න මාස ගානම මම මගේ හිත හදාගත්තේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහලා අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේට ජාතී ජාතිත් පිං අපේ හාමුදුරුවනේ .🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @chamindasenarathna159
    @chamindasenarathna159 4 місяці тому +12

    සාදු ....සාදු .....සාදු
    තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය
    උතුම් බෝධීන් වහන්සේගේ ගුණ වර්නනාව අපට අවබෝධ කර දුන් අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා ....
    ඔබ අප සියලු දෙනාගේම සිත් සුවපත් වේවා .....
    මෙම උතුම් පුණ්‍ය කටයුත්ත සංවිධානය කල සියලු දෙනාටමත් ,පිංකමට සහභාගි වූ ලොකු කුඩා බාල ,මහළු සියලු දෙනාටමත් ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් සියලු දෙනාගේම කෙලෙස් දුරුවේවා .....
    සියලු දෙනාගේම සිත් සුවපත් වේවා .....
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා ....
    නීරෝගි වෙත්වා ....
    සුවපත් වෙත්වා .....
    සංසාර දුකින් අත් මිදෙත්වා
    මේ සියලු පිං සතුටුසිතින් සක්දෙවිඳු සතරවරම් දෙවියන්, ඇතුළු තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් වහන්සේලා අනුමෝදන් වෙත්වා .....
    උතුම් පුණ්‍ය කටයුත්තේ ආනුභාවයෙන් සියලු දෙනාගේම ලෙඩදුක් කරදර බාධක අපල උපද්‍රව දුරුවී සියලු දෙනාටම සෙත් වේවා ....
    බුදු සරණයි

  • @MbnDulmini
    @MbnDulmini 3 місяці тому +4

    සාදු සාදු සාදු ........🙏🙏🙏

  • @annashalek8488
    @annashalek8488 2 місяці тому

    Sadhu sadhu sadhu 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sarathweerasinha8485
    @sarathweerasinha8485 4 місяці тому +4

    සාදූ .....සාදූ .....සාදූ තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ධීගායු වේවා ...

  • @rajithapadmani2631
    @rajithapadmani2631 4 місяці тому +5

    පින්වත් ස්වාමින් වහන්සේට තෙරැවන් සරණයි

  • @ErandiShamika-wu6zp
    @ErandiShamika-wu6zp 4 місяці тому +5

    අපේ ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @LankaCool-y7f
    @LankaCool-y7f 4 місяці тому +5

    Sadu sadu sadu mama hemadama oba wahansege bana ahanawa hithata loku senacimak denanawa oba wanseta dirga ausa lebewa sadu sadu 🌺🌺🌺🌺🌺🌺🪔🪔🪔🪔🪔🪔🪔🪔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnojaHettiarachchi-m8u
    @AnojaHettiarachchi-m8u Місяць тому

    Pinvath apage sovamin vahanseta niduk nirogi suva lebeva obavahasege bana harima mihiri aseemata asai sadu sadu sadu

  • @isurudishanayaka9417
    @isurudishanayaka9417 4 місяці тому +9

    පිංවත් ස්වාමින් වහන්ස..මගෙ ජිවිතෙ අද සද් දර්මය නිසා ජිවත් වෙන්නෙ.ඔබ වහන්සේ ගේ බණ දෙසනා ඇසිමෙනි..උතුම් චතුරාර්‍ර්ය සත්‍ය අවබොද වෙවා දිර්ඝායුෂ වෙවා ..

  • @AgaAbo
    @AgaAbo 4 місяці тому +12

    අපගේ පින් වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @sitheniwana-8195
    @sitheniwana-8195 11 днів тому

    සාදු සාදු සාදු...! තෙරුවන් සරණයි...!

  • @ThakshilaSewwandi-o5o
    @ThakshilaSewwandi-o5o 3 місяці тому +6

    පින්වත ස්වාමීන් වහන්සඔබ වහන්සේට අනේකවාරයක් පින් සිද්ධ වෙනවාමේ ධර්ම දේශනාවගේ ඔබ ධර්ම දේශනාවක් අපේ ගමේ අයට අහන්න දෙන්න මගේ හිතේ ආසාවක් තියෙනවා ස්වාමීන් වහන්ස පුළුවන් වෙයිදඒ වෙනුවෙන් වියදමක් දරන්නත් මම කැමති ස්වාමීන් වහන්ස

  • @m.h.jayasinghe4856
    @m.h.jayasinghe4856 2 місяці тому +3

    සාදු සාදු සාදු සතුටින් හදවතින්ම මේ සියලුම පිං අනුමොදාමී

  • @NnjayakumaraJayakumara
    @NnjayakumaraJayakumara 4 місяці тому +6

    මගේ පින්වත් රහාතන්වහන්සේට මගේ නමස්කාරය වෙවා ඔබ වහන්සේ මාගේ සත්ත්‍ය උ පිවිතුරු උ නිර්මල උ උතුම් උ පසේ බුදුපියානන් වහාන්සේලාගේ පිහිට අසිර්වාදය ලැබෙවා මාහාසැරජුන්ගේ පිහිටයි

  • @chandrikachandrika8598
    @chandrikachandrika8598 5 днів тому

    Ruwan wali saya hamuduruwan ga pihitan maga putaga visa aka eakhmani labawa sadu sadu

  • @asiya9554
    @asiya9554 3 місяці тому +5

    හිත පැදෙනවා ස්වාමීන් වහන්සේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🧘‍♀🧘‍♀

  • @ChandimaGallage
    @ChandimaGallage 4 місяці тому +8

    ඹොහොම පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @SandyaEkanayake-t8s
    @SandyaEkanayake-t8s 13 днів тому

    ඔබ වහන්සේ ට අනන්ත අප්‍රමාණ වූ පිං අනුමෝදන් වේවා!!. සසරේ දුක ඉඩෝරයට හසු වූ පොළොවට වැස්ස මෙන් නිවේවා !! නිවන් අවබෝධ වෙත්වා!!! සාදූ..සාදූ..සාදූ..

  • @ulindurajapaksha4442
    @ulindurajapaksha4442 3 місяці тому +6

    🙏🙏🙏🙏🙏🙏 සාදු ....

  • @shamalipriyanka9226
    @shamalipriyanka9226 25 днів тому +1

    Oba wahansege dharmadesana asima nisa mn godak mage hitha hada gaththa.......

  • @kavyaravihari6350
    @kavyaravihari6350 4 місяці тому +25

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @NuwanIndika-q6s
    @NuwanIndika-q6s 3 місяці тому +2

    උතුම් බුදු සරනින් මගෙ මහත්තයා ඉක්මනින් සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Oshyy_12
    @Oshyy_12 2 місяці тому +4

    ඉතාමත්ම පැහැදිලි ලෙස කියාදෙන ඔබ වහන්සේගේ ධර්මදේශනා ශ්‍රවනය කරන විට මොන විදියෙ ප්‍රශ්නෙක සිටියත් ඒ ධර්මදේශනා වලින් සිත නිවීසැනසෙනවා❤️🙏

  • @HiruniRansika
    @HiruniRansika 2 місяці тому +1

    Budu saranai

  • @AnurddaEknayaka
    @AnurddaEknayaka 4 місяці тому +2

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @IndikaDamayanthi-f7h
    @IndikaDamayanthi-f7h Місяць тому

    සාදු සාදු සාදු නමස්කාර වේවා

  • @NamalsurangaNamalsuranga
    @NamalsurangaNamalsuranga 24 дні тому

    oba vahansata niduk nerogi veva🙏🙏🙏🙏

  • @kumudusuboda1536
    @kumudusuboda1536 3 місяці тому +2

    සාදූ සාදූ සාදූ🙏🙏🙏

  • @chandanasrimal6588
    @chandanasrimal6588 4 місяці тому +5

    පින්වත් ස්වාමීන් වහන්සේටත්, හැදූ වැඩූ දෙමව්පියන්ටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!! සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය!!!!!

  • @sajanisudeshika7200
    @sajanisudeshika7200 2 місяці тому +4

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේට මෙවැනි ධර්ම දේශනා සිදු කිරිමට ශක්තිය ⁣ධෛර්ය දිර්ඝායුෂ ලැබේවා .සාදු සාදු සාදු 🌷🌷🌼🌹🌼ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ සාසනයේම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා .තෙරැවනේ අනන්ත බුදු ගුණ බලයෙන් මේ උතුම් සද්ධර්මය ලොව සක්වල විහිදෙනවා.සාදු සාදු සාදු ♥️♥️♥️🌷🌷🌷

  • @PamodyaDevindi-h7i
    @PamodyaDevindi-h7i 3 місяці тому +4

    මම උපන් දිනේ දවසේ සිල්මැනි ආරාමෙකට දානය දුන්නා එ කෙන් මගේ ජිවිතේට සැනසිම ලැබුනා යශෝදරා දේවිය මාහට පිහිට වුනා දෝ දැනුනා ඒ වෙලාවේ මට ශක්තිය දුන්නා මට දුන්න සතුට අනන්තයි බුදු දහම මට පිහිට වුනා සාදු සාදු

  • @samansaman7212
    @samansaman7212 2 місяці тому +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthi-jayasinghe
    @nilanthi-jayasinghe 17 днів тому

    ඔබවහන්සටබුදුසරනයි

  • @SomeRathna
    @SomeRathna 12 днів тому +1

    Sadu sadu sadu😊😊

  • @malkigunarathne9199
    @malkigunarathne9199 9 днів тому

    නමෝ බුද්දාය❤🙏🌼🌺🌸💐🌺🌼🌸💐🌺🌸🌼💐🌺🌸🌺💐🌼🌸🌺💐🌼🌸

  • @chamilakumari2046
    @chamilakumari2046 4 місяці тому +5

    මෙි බන ඇසු පින මගේ පුතුට අනුමෝදන් වෙිවා🙏🙏🙏

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 4 місяці тому +4

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @leelawathisiriwardhana1301
    @leelawathisiriwardhana1301 26 днів тому

    සාදු සාදු සාදු නමස්කාර🙏🙏🙏වේවා

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 3 місяці тому +3

    Oba wahansata budu bawa labanda maa pina paramithwak wawa dirgaa ausa labawa budu sarni davi pihiti dirgaa ausa labawa

  • @nilminiamarawansha5866
    @nilminiamarawansha5866 Місяць тому

    සාදු 🙏 සාදු 🙏සාදු🙏🙏🙏🙏🙏🙏🙏

  • @Harshachamara-vj1mh
    @Harshachamara-vj1mh 4 місяці тому +5

    පින්වත් ස්වමින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා සදු සදු සදු 🙏🙏🙏