Ape Miss - නිවසේදී ගර්භණී කොට්ටයක් සාදාගන්නා පහසු ක්‍රමය (pregnancy Pillow) | Shyamalee Pathirage

Поділитися
Вставка
  • Опубліковано 10 кві 2021
  • ගැබිනි කාලයේ මුලසිටම ගර්භණී මවක් මුහුනදෙන ප්‍රශ්නයක් තමා නිදියෑමේ අපහසුතාව. ටිකින් ටික ඉදිරියට නෙරා එන කුසත් සමග ඇතිවන කොන්දේ වේදනාව සහ ඇතිවන බඩේ අජීරනත් සමග සුව පහසු නින්දක් ලබාගැනීම ඉතා අසීරුය. ඒ කෙසේ වෙතත් ගැබිනි මව්වරුන්ගේ නින්ද මවටත් කුස ඇතුලේ වැඩෙන පුංචි කිරිකැටියාටත් ඉතා වැදගත්‍ වේ. ඒ නිසාවෙන් ගැබිනි මවගේ නින්ද සුවපහසු කරන ගර්භණී කොට්ටයක් ( Pregnant pillow ) නීවසේදිම සකස්කරගත හැකි ක්‍රමවේද ඔබට කියාදීම සහ ගැබිනි මවකගේ නින්දේදී අතිවන අපහසුතා මගහරින උපක්‍රම (Tricks) අපි මේ වීඩියෝ එකෙන් ගෙනඑනවා.
    #apemiss #pregnancypillow #ගැබිණිමවකගේනින්ද #shyamaleepathirage #midwifesrilanka
    ----------------------------------------------------------------------------------------------------------
    🛑අපේ මිස් UA-cam Link: / apemiss
    🛑අපේ මිස් Facebook Link: / apemiss
    🛑අපේ මිස් Instagram Link: ape.miss?igshid...
    🛑අපේ මිස් Twitter Link: / apemissofficial
    🛑අපේ මිස් LinkedIn: / ape-miss-4833b3204
    🛑අපේ මිස් Vimeo: vimeo.com/user132040168

КОМЕНТАРІ • 321

  • @thequeencake839
    @thequeencake839 2 роки тому +94

    පින් සිදු වෙනවා මිස් මන් හරි බයෙන් නිදා ගන්නේ මේ මන් හොව්ව විඩීයෝ එකක් අවුරුදු 12 කට පස්සේ මන් අම්ම කෙනෙක් උනේ 🙏🙏🙏❤

    • @megamusicacademy3042
      @megamusicacademy3042 Рік тому +3

      Oya kohomda akke oyage kiri sehenaya saba kargatte

    • @anushadilhani6767
      @anushadilhani6767 Рік тому +6

      Math awrudu 9kin ammek une budu saranai oyatai patiyatai🙏🙏

    • @Saji1994
      @Saji1994 Рік тому +2

      Budusaranai ammata

    • @anurakumara5464
      @anurakumara5464 10 місяців тому +1

      Ane 😢😢😢 man badala avrudu 5k wenawa😢😢😢 thama na, mana karannada

    • @user-uw3vg7me6b
      @user-uw3vg7me6b 6 місяців тому

      Dr sunil fernando meet wenna. Hemas watta.​@anurakumara5464

  • @kasunilakshika2822
    @kasunilakshika2822 3 роки тому +5

    ගොඩක් පින් මිස්.ඇත්තටම ඒක ප්‍රශ්නයක් වෙලා තිබුනේ

  • @madusankaprageeth1039
    @madusankaprageeth1039 2 роки тому +3

    ගොඩක් ස්තුතියි අපේ මිස්ට....ඇත්තටම මන් ගොඩක් අමරුවෙන් හිටියේ නිදා ගනිද්දී ..දැන් ඒක විසදුනා.ගොඩක් පින්...🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @anushaaberathna5121
    @anushaaberathna5121 2 роки тому +1

    ඔබ තුමියට ගොඩක් පින් අපට දෙන මේ උපදෙස් වලට

  • @sanjiwanilk2849
    @sanjiwanilk2849 Рік тому +1

    බොහොම පින් අපිව දැනුවත් කරාට මිස් බලුපැටියත් 🥰so sweet තෙරුවන් සරණයි මිස්

  • @madhuthiwanka7840
    @madhuthiwanka7840 Рік тому +2

    ගොඩාක් වටිනවා මිස් කියලා දුන්න ඒවා.🙏🙏🙏❤️

  • @nirodaruwan7419
    @nirodaruwan7419 2 роки тому +33

    අනේ චූටි බොලයක් ඉන්නවා ❤️❤️

  • @chammikahikkaduwa5406
    @chammikahikkaduwa5406 3 роки тому +17

    අපේ මිස්ට පින්සිද්ද වෙිනවා. මම අහපු ප්‍රශ්නේට පිලිතුරු දුන්නට.ගොඩක් 🙏 මිස් මම හැමදාම මේ වැඩසටහන බලනවා.බුදු සරනයි

  • @shashimhimashi8896
    @shashimhimashi8896 3 роки тому +3

    ගොඩක් ස්තුති මිස් අත්තටම 🤗

  • @anushalakmali1287
    @anushalakmali1287 3 роки тому +43

    අනේ අද නම් ඇහුන්කම් දුන්නෙත් නෑ..බලු පැටියා දිහා බලන් හිටියා වැඩියෙන්ම..❤️👌

  • @user-cr1by4cb1y
    @user-cr1by4cb1y 9 місяців тому

    අනේ ගොඩාක් පින් අපේ මිස් ට.මේ දේවල් කියලා දෙනවට.❤❤

  • @muthumalichandraprabha256
    @muthumalichandraprabha256 3 роки тому +1

    ගොඩක් ස්තුතියි මිස්

  • @anushasrimali8053
    @anushasrimali8053 2 роки тому

    Godak hoda advice thmi miss denne.missta godak pin.thank you

  • @Sugiwithcook
    @Sugiwithcook 3 роки тому +1

    Thank you අපෙ මිස්,🌹

  • @kgjagath3008
    @kgjagath3008 2 роки тому

    ගොඩක් පින් මිස්.

  • @sudunonakandy8477
    @sudunonakandy8477 3 роки тому

    godak watina vidiyowak 👌👌👌👌❤❤❤❤❤

  • @maduabeywickrama714
    @maduabeywickrama714 2 роки тому

    ගොඩක් පින් මිස්

  • @kingofds6001
    @kingofds6001 2 роки тому

    ගොඩක් ස්තුති 🙏🙏🙏🙏

  • @kaushalyaprabodani9821
    @kaushalyaprabodani9821 10 місяців тому +1

    අනේ ඔයාට ගොඩක් පින් මිස් 🥰🙏🙏

  • @raviniaberathna2846
    @raviniaberathna2846 11 місяців тому

    ගොඩක් ස්තූතියි මිස්...🙏❤️

  • @rangafernando691
    @rangafernando691 3 роки тому +1

    Haree wadagath thanks

  • @vinuvihanga5881
    @vinuvihanga5881 3 роки тому +5

    Ane eya...😍 hari hurthal...❤

  • @healthylife7845
    @healthylife7845 3 роки тому +3

    very good ape miss 👍🏻👍🏻👍🏻👍🏻

  • @sanjayasammanajayakodi4938
    @sanjayasammanajayakodi4938 3 роки тому +2

    Thanks miss....

  • @gayaanu7848
    @gayaanu7848 2 роки тому +16

    අනේ මස් බවුවා පැටියා ෂෝයි ....

  • @renudharmaraja4592
    @renudharmaraja4592 Рік тому

    ගොඩක් පින් සිදු වෙනවා මිස්🙏

  • @Maleesha12345
    @Maleesha12345 Рік тому

    අනේ ගොඩක් පින් .ම්ත් හොය හොය හිටියේ.😊

  • @user-hc6mi1tp2u
    @user-hc6mi1tp2u 3 роки тому

    ස්තුතියි මිස්

  • @kushanumayanga2219
    @kushanumayanga2219 3 роки тому

    Godak stuuthi miss . thank you.

  • @manjulasenevirathna3196
    @manjulasenevirathna3196 Рік тому +2

    Thank you❤️ miss

  • @isurikasandipani123
    @isurikasandipani123 Місяць тому

    ගොඩක් ස්තුතිය ම්ස් ❤❤

  • @thashmilanawarathna2187
    @thashmilanawarathna2187 3 роки тому +2

    Godak watina dekin danuwath karata thank you

  • @champikauyanwaththa9692
    @champikauyanwaththa9692 2 роки тому +4

    Ane ada kiyapuwa matakath ne.බව් බබා දිහා බලන් හිටියේ 😍😍😍😍😍

  • @piumiiresha2346
    @piumiiresha2346 2 роки тому

    ගොඩක් පිං මිස් ඔයාට බුදු සරණයි.

  • @roshshali8182
    @roshshali8182 3 роки тому +3

    Danaganna onima wela thibba karunak miss.godak pin miss❤❤❤❤❤

  • @kumarathilaka5616
    @kumarathilaka5616 Рік тому

    Thanks mis. 🙏🙏🙏

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 2 роки тому

    Thnkyou miss ❤️🙏

  • @ranjith9739
    @ranjith9739 2 роки тому

    Miss phediliwa hema dema kiyala denawa,misge vedio hema ekama balanawa,mista budu saranai

  • @danushaprebanjali9455
    @danushaprebanjali9455 Рік тому

    Missta godak pin me dewal apita kiyala denawata mata thama masa 1sathiyai godak asawen inne man missge hama wadasatahanakma balanawa

  • @slhashi1737
    @slhashi1737 Рік тому

    Thank you mis

  • @samananura2849
    @samananura2849 Рік тому

    ස්තුතියි මිස්.👌👌👌👌💪💪💪💪💪💪💪💪💪💪💪

  • @fathimarizanarizanabanu8121
    @fathimarizanarizanabanu8121 3 роки тому

    Thanks

  • @ayeshasilva107
    @ayeshasilva107 3 роки тому

    Thank miss

  • @pushpanjaleekaushalya9405
    @pushpanjaleekaushalya9405 3 роки тому +3

    Miss mta sathi 30i .eth bada podiy .eka prashnayak da? .nidagannakota apahasu konda kekkumai ,bada purawa damimai thamai . Mta dawal unath ninda ynwa.

  • @ruwanirathnayaka6931
    @ruwanirathnayaka6931 Рік тому

    Godak pin miss

  • @samadhiedirisooriya7508
    @samadhiedirisooriya7508 3 роки тому +21

    මට මාස 3 නිදාගන්න බැ මිස් 😥😥
    එලිවෙනකම් ඇහැරිලා
    පාන්දර නින්ද යන්නෙ

  • @malithi2250
    @malithi2250 2 роки тому

    Godak thanks miss❤️‍🩹

  • @janatech2580
    @janatech2580 Рік тому

    Thanx

  • @Sadeepalakshan-gt8fq
    @Sadeepalakshan-gt8fq Рік тому

    Pin sidda wewa mis mewage deyak kiyala dunnata

  • @nilukapriyadarshani2803
    @nilukapriyadarshani2803 3 роки тому +2

    ස්තුතියි Doctor 🙏❤

  • @binusandali3152
    @binusandali3152 8 місяців тому

    අනේ බව්වා❤️❤️❤️

  • @erandikaushalya4606
    @erandikaushalya4606 3 роки тому +5

    ස්තුතියි මිස්.......🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️

  • @shiromigunawardhana4622
    @shiromigunawardhana4622 2 роки тому

    Thank you so much miss

  • @kumari3467
    @kumari3467 3 роки тому

    Miss gabini mawak rohal gatha wimakadi awashya wana badu list eka gena video ekak karannako

  • @wasanamaduwanthi7487
    @wasanamaduwanthi7487 2 роки тому +2

    Mis dn masa 8 wenawa nidiya gannakota kakul nawanna hara wanna amarui tattm a ekka lock wela kora wela wage. Me kaleta ena samanya tatwakda kyla danaganna puluwanda?

  • @sadupamakaumadi5436
    @sadupamakaumadi5436 Рік тому

    මන් හිතන්න හිටියේ උඩු අතට නිදා ගැනීම තමයී හොද කියලා. ගොඩාක් පිං මිස්

  • @maheshikadhilrukshi9179
    @maheshikadhilrukshi9179 2 роки тому +3

    Ane mis mata masa 3.man ninden welawakata uda athata nidaganne.eka hoda nadda godak.man paththata nida gaththama konda ridenawa.

  • @rameshajayawikcrama6393
    @rameshajayawikcrama6393 3 роки тому +22

    අනෙ මිස් මට උඩුමැලි අතට ඉන්නකොට හොදට නින්ද යනවා කිසි අපහසුවක් දැනෙන්නෙ නෑ.එහෙම නිදාගන්න හොද නැද්ද?

  • @kaushalyanishadi7953
    @kaushalyanishadi7953 2 роки тому

    Baw bole.....adare hithenawa🤗🤗🤗🤗🤗🤗❤❤❤😘😘😘

  • @nikinisansala91
    @nikinisansala91 3 роки тому

    Mis mata dan sath 16 i mata garbani bawath ekka diyawediya rogaya athi wela nariweda වෛද්‍ය thuma kiuwe pani rasa aharayata ganna epa kiyala mata dana ganna oni mis mama ganna oni ahara elawalu palathuru sahal monawada e sambandawa apiwa danuwath karala vidio ekak damma nam godak ayata wedagath wei mis oba thumiyata bohoma sthuthi

  • @aroshamadushani9357
    @aroshamadushani9357 2 роки тому

    miss mta masa dekakata lgi dn et kela ghagenma in one hamawlma e nsa karakilla kalntya wage enwa wamnei ninda ynnt na amarui manasikwat gdk watenwa mawa mnda krnna puluwan miss?

  • @mithilamendis7742
    @mithilamendis7742 3 роки тому +1

    Missge vedio hama ekakma balanawa.
    Mata dan sathi 15. Mage bara 300g adu wala.
    Mama monada kanna ona wadipura

  • @chanadiaberathna894
    @chanadiaberathna894 Рік тому +1

    Miss mama ivf babek inna amma kenek.mul masa 3 munin අතට නිදා ganna hoda nadda.nindedi ehema unoth eka prashnayakda.thama possitive wela sathi dekai.

  • @nelumudeshika2499
    @nelumudeshika2499 3 роки тому +1

    ❤️❤️❤️❤️

  • @harshawasantha1791
    @harshawasantha1791 2 роки тому +1

    Hoda pregnsncy pillow ekak ganna thiyenne koheda?matath ganna ona

  • @akarshanidhananjani2780
    @akarshanidhananjani2780 3 роки тому +1

    Miss mata pandara 1ta withara washroom yanna aharenawa hamadama. Eta passe ninda yannema na. Den mata sathi 9k.

  • @rasangikamadushankanidiaries

    ❤❤

  • @maduwantimaduwanti813
    @maduwantimaduwanti813 2 роки тому +7

    මට දැන් සති 25යි මිස්. මටත් රෑට නින්ද යන්නෙම නෑ. පාන්දරට තමා ටිකක් හරි නින්ද යන්නෙ. මට තව ප්‍රශ්නයක් තියනවා මිස් ... මගෙ ඉකිලි ප්‍රදෙශයෙ කැක්කුමක් තියෙනවා ඒක ස්වාභාවිකද මිස්. රෑ වෙනකොට වැඩි

  • @herathdula2477
    @herathdula2477 3 роки тому +1

    Miss mata Dan masa 5i.babala thun denek. Ninda yanne na. Wam paththatamai inne. Kamak nadda. Dakunata inna amarui

  • @thilinahettiarachchi9736
    @thilinahettiarachchi9736 2 роки тому

    Ane mis MTA dn msa 8 i.ninda ynnenane .konda ridenwa .humans genth be wage .ugure monahari hirawela wage .hari amarui .ekta mokda krnne mis ane kiynnko .

  • @asankafernando2093
    @asankafernando2093 3 роки тому

    ❤❤❤

  • @sashinihansima3922
    @sashinihansima3922 2 роки тому +1

    ☺️☺️❤️🙏

  • @harshiharshi2545
    @harshiharshi2545 2 роки тому

    Mis Mata pettata herila nidaganna amarui.udubeli athata Tama nidaganna pahasu.eka prashnayak weida

  • @koshilachathurangi4249
    @koshilachathurangi4249 2 роки тому

    Balu panchanam soiiiiiiii

  • @nilankasandamali9116
    @nilankasandamali9116 2 роки тому

    Miss mama misge vidiyo balanawa.loku danumak labanawa.eth ada thamai prasnyak ahanna.mata dan sathi 23I miss.bara 51.bada podi.eka aulak ne neda miss.

  • @chathuchathu1148
    @chathuchathu1148 3 роки тому

    Miss curash baby prodact hodaida.. ane pls mata kiyannko...

  • @chithrakumaripremathilaka6042
    @chithrakumaripremathilaka6042 8 місяців тому

    Thenk you mis oyata pin ❤ ❤❤❤

  • @kavindi6986
    @kavindi6986 3 роки тому +22

    අනේ නෑ ම්ස් මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා.මට සති 7යි.මට නිදියන්න ඕනෙ කොහොමද කියලා තේරෙන් නැතිව උන්නෙ ස්තූතියි 🙏🙏❤️

  • @SamanKumara-vd7mw
    @SamanKumara-vd7mw 3 роки тому

    Mis man petnat wela masayak vitara wenawa et hemadama udeta wamane yanne ei

  • @madushankumara9616
    @madushankumara9616 Рік тому

    Mis mage yaifta den sathi 8 kithara wenawa eyata munin athata nidiyanna puruduwela thiyenne ekata mokakda karanna onii

  • @renukarenuka7474
    @renukarenuka7474 3 роки тому

    💖💖💖💖💖

  • @pethumtharanga7645
    @pethumtharanga7645 2 роки тому

    Anemis mata usmaganna be sathi9 aikiyala kiyannako mis.eko ekakgaththa ekahodai aikiyala kiyanna mis pinsidda wenawa

  • @chanadiaberathna894
    @chanadiaberathna894 Рік тому

    Progesterone injection vidina handa ekama ඇලේට nida gannath ba

  • @gayangimhana9894
    @gayangimhana9894 2 роки тому

    Ehem ekak Mila do ganna nadda mage waift den mas4k wenawa eya nidaganneth harim amaruwen

  • @rajeewaniprabodha8299
    @rajeewaniprabodha8299 3 роки тому +5

    වම් පැත්තට හරි දකුනු පැත්තට හරි නිදාගත්තම ටික වෙලාවක් යනකොට ඒ ඒ පැත්තේ කකුල හිරි වැටෙන්න ගන්නවනෙ මිස්

  • @dammidammi9536
    @dammidammi9536 2 роки тому

    Mis Mata Dan masa 8 i Mata pattata nidiyanna bana aham nidiyanna Kota bada pattaking hiragana gatiyak anava

  • @pubudulakmalhettiarachchi7139
    @pubudulakmalhettiarachchi7139 2 роки тому +1

    Mis garbashaya pihita thiyenne mona side ekeda?

  • @pramoodidisanayaka9888
    @pramoodidisanayaka9888 Рік тому

    Ane mis mama nodana dan masayakata kittuwa nida gaththe udu bali athata.ithin mata prashnayak weida

  • @danidukulasooriya8328
    @danidukulasooriya8328 2 роки тому

    Miss udu athat nida gaththat loku prasnyk ne neda mta wedipurm udu athat ninda ynneeee.. anee miss ae gen poddak kiya dennkooooo

  • @LasanthaSadaruwan-zc4cb
    @LasanthaSadaruwan-zc4cb 7 місяців тому +1

    Ane mis mata wedi hariyak dakunata herila nida ganna pahasu

  • @kavishkamadurangi4852
    @kavishkamadurangi4852 3 роки тому

    Miss mata dan sathi 9i.mata ninda yannema munin athata.e nisa sarin sare aharenawa bada yatawela nisa.ehema hoda na neda.

  • @isharvaastheres4892
    @isharvaastheres4892 3 роки тому +4

    Thank you miss ❤️❤️❤️. Mata den 10 week’s

  • @dilanthiebert6604
    @dilanthiebert6604 Рік тому

    ❤️❤️🙏🙏

  • @sasindupiumal3071
    @sasindupiumal3071 3 роки тому

    Garbani mul sathiya Mata rata Minda yanne na Mage aga kasanna gannawa si mis e Mata mekata uththare kiyannako pz

  • @madudilu2407
    @madudilu2407 2 роки тому +1

    Ane mis mt den masa 4.davalta nidiyanna hoda nedda mis

  • @henna_by_rabiya
    @henna_by_rabiya 2 роки тому

    Can you explain about rib pain when 6..7.. Months. Do we have to be worried about it.

    • @nadikalakmali5388
      @nadikalakmali5388 2 роки тому

      Ane miss Mata Dan sathi21dawas 6thama dagalanawa Mata thereanne na .Mage palaweni baba.vog sir kiuwa godak hodin kiyala eth Mata bayaine mis

  • @anomawalisundara8506
    @anomawalisundara8506 2 роки тому

    🤗🤗🤗😘

  • @shiranthinirosha2977
    @shiranthinirosha2977 Рік тому

    Ane mis mata labanamase baba hamba wenna thiyenna me tika dawasak edan ara dagalana aka namai nikan ekka wetenawa wage dananawana aka mata vitharak namai wena kauru hari badata atha thibbath ahenawa danawa ayatath a ai a mokadda ane mata bayai kalin mage petiya masa 8 hamba wela nethi una sathiyakin vithara a nisa mata bayai a ai ahema wenna ?

  • @dinushasewwandi626
    @dinushasewwandi626 2 роки тому

    Mata paththata nidi ganna ba ne uda athata witharai puluwan meken prashnayak wewida

  • @supunsampath8696
    @supunsampath8696 3 роки тому

    Mata tiyenne pagana machine ekak.miss ekenn mahuwata kamak nadda