Mama thawama amma knek nemi... Namuth balaporottu gdi e gana... Gdk tnx docter... Samahara than wala as walata kaduluth awa.... Ikmanata amma knek wenna ona hithuna.. Patiyek genna inna hama amma knektma teruwn saranai.. Doctor tath thawath apitae wage upades denna shakthiya dairya labenna ona... 💞💞💞
මගේ දෙවැනි කිරි සිහිනය අවුරුදු 10 කට පස්සේ සැබෑ වුණා. මට හැමෝම ආශිර්වාද කරන්න .
Budusaranai oyta
බුදුසරණය්
Budusaranai
❤ තෙරුවන්සරණයි❤
Mama dewani daruwek balaporotthu wenawa dan loku babata aurudu 13 ane matat darupatiyek labenna kiyala partana karanne koo
මටත් ආසයි දරුවෙක්ට .මට දරුවෙක්ගේ සිහිනය සැබෑවේවායි හැමෝම පතන්න..😍❤
ඔබේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා .🙏 ඔයාට දරුවෙක් ලැබෙනවාමයි විශ්වාසයෙන් ඉන්න..❤❤
කිරි sihinaya saba wewa....
@@Kids-nj7ky thank you soo mich..❤❤❤
@@p.gishani4002 anee pin oyta..❤❤
ඔබගෙ කිරිසිහිනය සැබෑවේවා බුදු සරණයි
මගේ කුසේ පිංවත් දරු පැටියෙක් පිලිසිඳ ගත්තා 🙏 දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සෑම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏
Mageth sathi 6
තෙරුවන් සරනයි අම්මෙ..😍
මගෙත් දැන් සති නවයක් වෙනවා..🥺❤
@@ParkMinsadi_99 matath dan 9i harima amarui
ජේසූ පිහිටයි !
අවුරුදු 2ට පස්සේ මාත් අම්මෙක් උනා😍😍පත්තිනි අම්මාගේ පිහිටෙන් මමත් සමග සියලු මව්වරු නීරෝගී වේව.🤰🤰🤰සියලූම කන්තාවන්ගේ කිරි සිහින ඉෂ්ඨ වේව.😍😍😍😍එ
Congratulations
❤
💗
Mth hriyta awirudu 2kin daru patiyek mage kusata awa
❤
මගේ කුසේ සිටින දරු පැටියා සියලු අගපසගයෙන් යුත් නිරෝගී පින්වත් දරුවෙක් වේවා...මට වගේම සියලුම මව් වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා!
😊🥰
ආසාවෙන් බලාන හිටිය දවස ආවා.නීරෝගිමත් වාසනාවන්ත දරු පැටියෙක් මගේ කුසට ඇවිත්.සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා.❤️
Teruwan saranai
Theruwan saranai...
ජේසු පිහිටයි ඔයාට
Bs
ජේසු පිහිටයි දරු පැටියටයි ඔයාටයි
මගේ දරු පැටිය අවුරුදු දෙකකට පස්සේ මගේ ලගට ආව. දැන් මාසයක්. ගිය මාසේ මිස්කරේජ් උන. අනේ මේ පාර එහෙම වෙන්න එපා කියලා ආශීර්වාද කරන්න අම්මලා මට. දරුවෙක් නැතුව දුකෙන් හිටියේ. අම්මලගේ දරු සිහින ඉක්මනට සැබේ වේවා 🙏🏻. කිරි පැටව් ආරක්ෂා කර දෙත්වා 🙏🏻. මතු බුදුවන පත්තිනි මෑණියනේ මගේ දරුවා රැක දෙත්වා 🙏🏻🙏🏻
ජේසු පිහිටයි අම්මේ ඔයාටයී බබාටයි දේව අම්මගේ පිහිටයි
ඔබෙි කිරි සිහිනය සැබෑ වේවාාාාා!
බුදු සරණයි
පත්තිනි මෑණියන්ගේ අසිර්වදෙන් ඔයට ඉක්මනින් දරු පෙටියෙක් ලෙබෙව කිය පර්ත්න කරන්ව
බුදු saranayi amma daru petiya nirogi wewa 🙏🙏
මටත් දරු පැටියෙක් පිලිසිද ගත්තා...මගේ කුසේ සිටින දරු පැටියා සියලු අගපසගයෙන් යුත් නීරෝගි පින්වත් දරු පැටියෙක් වේවා...මට වගේම සියලුම මව් වරුන්ගේ සිහිනය සැබෑ වේවා..❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
තෙරුවන්සරණයී අම්ම
Obageth mageth daru patiya araksha wewa!!!
තෙරුවන් සරනයි
අවුරුදු 13කට පස්සෙ මගෙ කුසෙත් පිංවන්ත දරු පැටියෙක්.. තවම මං මුල් මාස තුනේ ඉන්නේ.. ගොඩක් දේවල් අපහසුයි වගේ දැනෙනවා.. ඒත් මේ මිස්ගෙ දේවල් මට හරිම වැදගත් ..ගොඩක් ස්තූතියි අපේ මිස් 🙏🙏🌹🌹❤️
අනෙ බුදු සරනයි පත්තිනි මෑනියන්ගෙ පිහිටයි මටත් අවුරුදු 8පස්සෙ අම්මා කෙනෙක්
තෙරුවන් සරණින් ආයුෂෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් පිරි සත්පුරුෂ නීරෝගිමත් දරු සම්පත් හිමි වේවා .ඔබේත් මගේත් උතුම් කිරි සිහිනය සැබෑවක් වේවා ❣️❣️❣️🙏🙏🙏
Budu saranai manika ,kochchara kalayk ynwada gabgann
❤
අයේෂා දැන් කොහොමද ඔයාට
මටත් දරුපැටියෙක් පිලිසිඳ ගත්තා ❤ මගේ දරු පැටියත් දරු පැටවු බලාපොරොත්තුවන සියලු අම්මලාට දේව අම්මගේ පිහිටයි
❤
❤❤❤❤❤❤
මාගේ කුසයෙහි පිලිසිද ගත් දරු සම්පත සියලු අග පසගයෙන් පරිපුර්න වෙවා ...! සියලු මව්වරුන්ගේ දරු සිහිනය සැබෑ වෙවා ...!! බුදුසරණයි ...!
මගෙ කුසේ සිටින දරුවා නිරොගි කායික,මානසික,පින්වත්,රුමත්, පින්වන්ත,සත්පුර්ශ,දරුවෙක් වෙවා! කිරි සිහින සපල වෙවා!
මගේ කුසේ ඉන්නා දරුවා නිරෝගි සියලු අගපසගයෙන් පරිපුර්ණ ගුණවත් දරුවෙක් බිහිකිරිමට ලැබේවා !!!! ඒවගේම මගේ කුසේ ඉන්නා දරුවා සේම අනෙකුත් උපදින දරුවෝද එසේම වාසනා වන්තයෝ වේවා !!!!!! ලස්සන වාසනාවන්ත ඇති දරුවෙකු ලබන්නට වාසනාව ලැබේවා !!!!!!
මමත් අවූරුදු 10පස්සේ අම්මා kanak උනා මගේ පැටියා ආරක්ෂා වන්න ඕනා සියලු පත්තිනි මෑණියන්ගේ පිහිට jasu phitai
සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏
A
A
A@@@@@@@@@
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් දරුවන් නැති සැම කාන්තාවන්ගේ කිරි සිහිනය සැබෑ වේවා
Saba wewa budusaranai
Miss mta osap chakraya nawathuna පෙබරවාරි 19 thama hadune na mahansi gathiyk thiynwa eth h c g test ekt pennAnne na ekt mokd krnne mis
මාත් අම්මා කෙනෙක් වෙන්න ගොඩක් කල් බලන් ඉදියා දැන් මට බබෙක් ලැබෙන්න ඉන්නවා හැමෝම මට ආශීර්වාදය patanna 🙏🙏🙏
මගේ කුසේ වැඩෙන දරු පැටියා සියලු අගපසගයන් නිසි තැන නිසි පරිදි පිහිටන නිරෝගී පින්වත් දරු පැටියෙක් වේවා..❤
මගේ දෙවැනි කිරි සිහිනය අවුරුදු තුනකට පසු සැබෑ වුණා මට හැමෝම ආශිර්වාද කරන්න .දරුවන් බලාපොරොත්තුවෙන් සිටින හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏
මගේ කුසේ පිළිසිදගෙන සිටින මගේ දරු පැටියත් සියලු අගපසගින් පිරිපුන් නිරෝගී දරු පැටියෙක් වේවා.... සියලු ම මව්වරුන්ගේ දරු සිහිනය සැබෑවෙන්න ඕනි....බුදු සරණයි 🙏
මගේ දෙවනි කිරි සිහිනය අවුරුදු 8කට පස්සේ සැබෑ වුනා. හැමෝම මටයි, දරු පැටියටයි ආශිර්වාද කරන්න. ඔබේ කිරි සිහිනයත් ඉක්මණින්ම සැබෑ වේවා!
ඒ සිහිනේ බොදවුනා. සති 8න්. ඒ වගේ දුකක් කිසිම අම්මෙකුට වෙන්න එපා.!!!
Aiyo duk wenna epa.aye kiri sihinaya ikmanin sebe wei.
Bs
@@laleeshapiyumi6643 thank you..dr ..❤️
පත්තිනි මෑණියන්ගේ පිහිටා යි
Budu sarani ammme
පත්තිනි මැණියන්ගෙ පිහිටෙන් .. මගෙ දරුවාත් සියලුම දරුවනුත් ආරක්ෂා වෙවා...
මගේ පලවෙනි බබා මාව දාල ගියා.😭😭ඒත් දැන් මම ආය ප්‍රෙග්නන්ට්.මගේ පැටියා නිදුක් නිරෝගී සියලු අගපසගයන්ගෙන් යුක්ත පැටියෙක් වේවා.පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා.සාදූ සාදූ සාදූ.සියලුම කිරි සිහින පතන ඔබේත් මගේත් සියලු මවුවරුන්ගේත් බලාපොරොත්තු ඉටි වේවා.🙏🙏
Obageth mageth daruwa araksha wewa!!
මගේ කුසේ සිටින පැටියාගේ හදවතේ ශබ්දය ඇසේවා..අනේ මගේ දරුවා සියලු අගපසගයන්ගෙන් යුක්තව බිහි වේවා..පින්වන්ත පැටියෙක් මටත් ලැබේවා..කිරි සිහින පතන සියලු මවුවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා..
අපේ මිස් පින්වන්තයි....මිහිපිට පහල උනු දෙවියන් හා සමානයි අපේ මිස්..😘😘😘😘🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
මෙ මිස්ගෙ නම්බර් එකක් නැද්ද කන්ටැක් කර ගන්න....🥺
@@SasuTharu-rg5tp me misge nu eka thiyenam dennako
පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් හා ආරක්ෂා වෙන් මාගේ දරු පැටියා ආරක්ෂා වේවා....නීරෝගී වේවා..සියලු දරුවන් ආරක්ෂා වේවා
කිරි සිහිනය මගෙත් සැබැ උනා...ඒ දිගටම ඔබතුමියගේ විඩියෝ බලනවා .. ගොඩාක් වැදගත් මේ හැමදේම
මගේ අම්මා නෑ... එයා අවු 50න් මාව දාලා ගියා cancer එකක් හැදිලා.මට හැමදේම කියලා දෙන අම්මා ඔයා මිස්...ගොඩක් පින්..ගොඩක් ආදරෙයි මිස් 🥰
Oyage amma wagemai mage ammath 50n mawa dala giya cancer ekakinmai
@@peshilasewwandi8840 mage ammath mata aurudu 11 di nathi una.
Aneee mage ammath ehemai eyta mage baba la ge muuna balanna bari una a
@@peshilasewwandi8840 🥺🙏
@@piyumiwasana9787 🥺🙏
අවු.12 ට පස්සෙ මගේ කිරි සිහිනය සැබැ වුනා.අපේ මිස් කියලා දෙන දේවලුත් එක්ක මට හරිම මගකට යන්න පුලුවන් බොහොමත් පිං අපේ මිස් ට..❤❤
සියළු අම්මලාගේ කිරිසිහිනය සෑබෑ වේවා!!!🙏🙏
මගේ කුසේ සිටින දරු පැටියා නිදුක් නීරෝගි පින්වත් දරු පැටියෙක් වේවා ❤
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කිරිසිහිනය ඉටු වේ වා
ඔබටත් නිරෝගී දරුවකු පිළිසිඳ ගනිත්වා...
දරුවෙක් පතන හැම අම්මා කෙනෙක්ගෙම හිනය සැබැ වෙවා
Budusaranai oylta
මගේ කිරි සිහිනයත් සෑබෑ උනා බුදු සරණින් මගේ ❤❤❤❤❤කුසෙවැඩෙනා දරැපැට්යා නිදුක් නිරෝගි වේවා සියලු අගපසඟයන්ගෙන් පරිපුර්ණ වේවා 🙏🙏 නිදුක් නිරෝගි දරැපැට්යෙක් බ්භිවේවා 🙏🙏 දරැවන් ලැබ්මට සිට්න සියලු මව්වරුන්ගේ දරැපැට්යා නිදුක් නිරෝගි වේවා 🙏🙏
අනේ මිස් මම අද දැනගත්තා මට රන් කැටයක් ඉන්නවා ❤ මං වගේම කිරි රන්කැටයක් පතන හැම අම්මා කෙනෙක්ටම වාසනා වේවා!!! 🙏
Congratulations . Math eye danagaththe.❤❤❤
සෑම මවකගේම කිරි සිහිනය සැබෑ වේවා.....
අපේ මිස් ,,, ඔබ තුමිය මේ කරන්නාව් මේ උතුම් කාර්‍යට බොහොමයක් පිං අත්වේවා...🙏🙏🙏🙏 පිං වන්ත දරුවෙකු බලාපොරොත්තුවක් ඇතී සියලූ මව්වරුන් ගේ එ බලාපොරොත්තුව ඉස්ට සිද්ද වෙවා ...තෙරුවන් සරනයි...💐💐💐😍
මගේ කුසේ සිටින පැටියා නිදුක් නිරොගී සියලු අගපසගයෙන් පරිපුර්ණ පිං ඇති දරු පැටියකු මගෙ කුසේ වර්ධනය වේවා🙏🙏🙏❤❤
Matath a wasanawa labuna ....punchi pinwantha darupatiyek mage කුසේ pilisidagaththa අවුරුදු 4 passe mata ගොඩක් සතුටුයි .................... mata wagema අනෙකුත් මව්වරුන්ගේ kirisihinaya සැබෑ වේවා .....හදවතින්ම පතනවා...
සියලුම අම්මාවරැන්ට නීරෝගිමත් දරැවකු ලැබේවා🥰🥰
ගොඩක් පින් මිස්. තව තවත් මෙවැනි සත් ක්‍රියා කරන්නට මිස්ට ධෛර්යය, ශක්තිය ලැබේවා!
මගේ පලවෙනි කිරී සිහිනය සැබැ වුනා මගේ වගේම අනිත් හැම අම්මාකෙනෙක්ගේම කිරි සිහිනය සැබැ වේවා....ඒ හැමොටම ආශීර්වාද කරන්න.....❤❤❤❤❤
සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා ❤️❤️❤️
🙏🤰සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා 🤰🙏 අපේ මිස්ටත් බුදු සරණයි 🙏
මගේ කිරිසිහිනය අවුරුදු 11කට පස්සේ සැබැවෙිලා තියේන්නේ මං වගේම අනිත් සියලු හැම අමිමාකෙනෙක්ට සියලු පත්තිනි අමිමාගේ පිහිටයි
ගොඩාක් ආසවෙන් හිටපු දවස ආවා.ලෝකවාසි සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා.බුදු සරනයි අම්මලා
මටත් පිං වත් දරුවෙක් බිහි වේවා🙏🙏🙏🙏 මගේ කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏🙏
ගොඩක් පින් මිස්. සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සෑබෑවක් ම වේවා!!!!
මගෙ කුසෙහි වැඩෙන මගෙ දරු පැටියා ආරක්ෂා කර දෙන්න පත්තිනි මැනියන්ගෙ පිහිටෙන් දරුවා නැති කරන්න කියන අයගෙ අදහස වෙනස් වේවා
ඇයි නැති කරන්නේ
මගේ කුසේ සිටින දරු පැටියා නීරෝගී පින්වත් දරු පැටියෙක් වේවා.සියලු අම්මාවරුන්ගේ කිරි සිහින සැබෑ වේවා.මිස්ටත් තෙරුවන් සරනයි
මාගෙත් සියලු අම්මාවරුන්ගේත් කිරි සිහිනය සැබෑ වේවා 🙏
I was able to get to know lot of things.. Thank u madam. ❤ Tripple gems bless u 🙏❤
මේ මිස් හරිම සිරියාවන්තයි.හොද දැනුමක් ලබා දෙනවා...බුදුසරණයි ❤️
සියලු අම්මාවරුනෙගෙ කිරි සිහිනය ඉක්මනින් හැබෑ වේවා
Daruwan labenna inna siyalu mauwaru Saha kusa sitina siyalu darupatau siyalu Davi dawathaun wahansela araksha karathwa!!!! Maga kirisihinayath Saba Wawa!!!!!
අනේ මිස් මිස්ට බුදුසරණයි! මිස් කියන දේවල් අහද්දිත් හිතට සතුටුයි.මාත් තව මාස කීපයකින් අම්මා කෙනෙක්.හෙම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සැබේ වෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනව.
පත්තිනි මැනියන්ගේ පිහිටයි.මගෙ කිරි සිහිනය හැබැවෙවා
සියලුම මව් වරුන්ගේ දරු සිහින සැබෑ වේවා 🙏🙏
ගොඩාක් පිං මිස්... සියලු අම්මාවරුන් නිරෝගී වේවා ...................!!
මමත් අසාවෙන් අම්මා කෙනෙක් වෙන්න බලාගෙන ඉන්නවා මටත් හැමොම මගේ කිරි සිහිනය සෑබෑ වෙන්න කියලා පතන්නකො❤🙏
ගොඩක් ස්තූතියි මිස්.හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වේවා♥️
අවුරුදු 8ට පස්සේ මගේ මෑණිකත් මගේ කුසට ඇවිත්❤️ මං ස්කෑන් එකට යන්නේ මේ 23 මගේ කුසේ සිටින දරුපැටියා සියලු අගපසගයෙන් යුත් නීරෝගී පින්වන්ත් දරුපැටියෙක් වේවා... සියලුම මව්වරුන්ගේ දරුවෝද නීරේගි වේවා.. කිරි සිහිනය දකින සෑම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා...
Obageth mageth kuse sitina daru patiya araksha wewa !!!
දැන් කොහොමද ඔයාට
ඉක්මනින් කිරි සිහිනය සැබෑ වේවා කිරි සිහිනය සැබෑ වූ සියලු මව් වරුන්ට නිදුක් නීරෝගී දරුවන් ලැබේවා....🙏🙏🙏
ඔබ තුමියට ගොඩාක් පින් බුදුසරණයි සියලුම අම්මවරුන් ආරක්ශාකර දෙත්වා නිදුක් නිරෝගි වෙත්වා.
මගේ කුසේ සිටින දරුවා අන්ගසම්පූර්නයෙන් නිරෝගී , කායික ,මානසික , පින්වන්ත , රූමත් , සත්පුරුශ දරු පැටියෙක් බිහි වේවා ❤❤❤
ඔබ තුමියට ගොඩක් පිං අපිට මෙ දෙවාල් කියලා දුන්න ට .නොදන්න දෙවල් ගොඩක් දැන ගත්තා.ස්තුති ඔබ තුමියට.
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
තෙරුවන් සරණයි ඔබතුමියට...සියලුම අම්මාවරුන් නිදුක් නිරෝගි වේවා පුංචි පැටවුන් නිරෝගි වේවා !!!
ගොඩාක් පිං ඔබතුමියට.....සියලු මව්වරුන්ගේ කිරිසිහින සැබෑ වේවා...තෙරුවන් සරණයි !!!
මගෙත් කිරි සිහිනය අයෙමත් සැබෑවුනා. වාසනාවන්ත,පුතු පැටියෙක් මට ලැබේවා !!!
මිස්ගෙ වීඩියෝ බලලා ගොඩක් දේවල් දැන ගත්තා , මගේ පලවෙනි බබා ලැබෙන කාලය පුරාවටම මිස්ගෙ වීඩියෝ බැලුවා , දැන් ආයෙත් සැරයක් බලනවා මට දැන් ආයෙත් බබෙක් ලැබෙන්න ඉන්නවා මිස්....❤️❤️
දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මෙක් තාත්තෙක්ගෙම කිරි සිහිනය සැබෑවෙන්න කියලා මම පතනවා ...❤️❤️❤️
ඔබ තුමියගේ මේ සේවය ඉතාමත් වටිනවා ❤ මගේ කිරිසිහිනය සැබෑ වේවා ! මට ආශිර්වාද කරන්න අම්මලා ❤
මගේ වගේම හැම කෙනෙක්ගේම කිරි සිහිනය සැබෑ වේවා...
මගේ කුසේ සිටින චුටි පැටියා වගේම සියලුම උපදින්න සිටින දරුවෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා ❤❤
මම ප්‍රාර්ථනා කරනවා සියලු මව් වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා කියලා..
❤❤❤❤ අනේ හැම කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වේවා.....මගේ රත්තරං මැනිකත් නීරෝගීවේවා. ❤❤❤
මං මේක බලන වෙලාවෙත් කල්පනා කරනව ඇයි මෙච්චර අප්පිරියාවක් දැනෙනේ. 😢😢 හැම වෙලාවෙම උගුරට එනව. 😢😢 ඒක මාර දුකක්😢😢
මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නීරෝගී සියලු අගපසගින් යුතු සත්පුරුශ දරුවෙක් වේවා, සියලු මවුවරුන්ගේ කිරි සිහින සැබෑ වේවා, අම්මලා මට ආශිර්වාද කරන්න
❤️❤️හරිම සතුටුයි මං marryකරලා අවු1 මාස5න් අම්මා කෙනෙක් උණා ❤️. මේ මගේ පලවෙනි බබා ❤️ මටයි මගේ බබාටයි ආශිර්වාද කරන්නකෝ ❤️ අම්මාලා... ❤️ කිරි සිහින බලාපොරොත්තුවෙන් ඉන්න සෑම අම්මා කෙනෙක්ගෙම කිරි සිහින සෑබෑ වෙවා...❤️❤️බුදු සරණයි පත්තිනි මෑනියන්ගේ පිහිටයි
මගේ කිරි සිහිනය හිතපු නැති ව්දියට අද, තමයි දැනගත් තේ මම අම්මා කේනේක් වේන්ඩ යනවා කියලා .හැම අම්මා කේනේක්ටම මේ හිනේ සැබැවේන්ඩ ඔනී 🙏🙏🙏
මට වගේම සියලු මව්වරුන්ගේ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා .
මමත් ගොඩක් අසයි දරු පැටියෙකුට.අනේ මටත් ඉක්මනින් දරු පෙටියෙක් හරියන්න.හරි ගියට හැමොටම දලදා සමිදු පිහිටයි ...
සියලු දෙනාගේම කිරි සිහින සැබෑ වේවා!
මගේ කුසේ ඉන්න දරු පැටියට බුදු සරණයි. හැම අම්ම කෙනෙකුටම ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ වේවා... ❤❤
සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වෙවා
දැන ගන්න ඕන සියලු කරුණු ඉතාමත් පැහැදිළිව පැවසූ ඔබ තුමියට ගොඩක් ස්තුතියි ❤❤❤❤❤❤
මමත් අම්ම කෙනෙක් ලොකු දුවට 14 ක් වෙනවා පුතාට 8 ක් වෙනව අායෙත් මම අම්ම කෙනෙක් වුනා නොහිතපු වෙලාවක එ්ත් මම එ්ක සතුටින් බාර ගන්නවා මගේ පැටියා අාරක්ෂා වෙනවා වගේම අනිත් අම්මලාගේ කුසේ වැඩෙන දරැ පැටවුන් අරක්ෂා වේවා ඔබ තුමියට තෙරැවන් සරනයි
මගෙත් කිරි සිහිනය අවුරුදු 8කට පස්සේ හැබැ වුනා .මටත් හැමොම සුබ පතන්න .ගොඩක් පින්
ඔබටත් මටත් නිදුක් නිරෝගිමත් සියළු අගපසගයන්ගෙන් යුත් පින්වන්ත දරුවන් ලැබේවා!
පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා
ආදරෙයි පුතේ . දැනුවත් කිරිම ගැන ස්තුතිවන්ත වෙනවා. සියලු ගැබිනි මව්වරුන්ට සොබාදහාමෙ රැකවරනය ලැබේවා.
Mama thawama amma knek nemi...
Namuth balaporottu gdi e gana...
Gdk tnx docter...
Samahara than wala as walata kaduluth awa....
Ikmanata amma knek wenna ona hithuna..
Patiyek genna inna hama amma knektma teruwn saranai..
Doctor tath thawath apitae wage upades denna shakthiya dairya labenna ona... 💞💞💞
පිං සිද්ද වෙනවා හැමදේම කියලා දෙනවට🙏❤️
මා ඇතුළු සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා
සියලු මව්වරුන් ගේ කිරි සිහිනය සැබෑ වේවා
මගේ දෙවෙනි කිරි සිහිනය අවුරුදු 07 පාස්සේ නැවත ඉස්ට උනා දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම දෙමාපියන්ට ලස්සන කිරි සිහිනය සැබෑ වෙිවා 🙏
ඔබ තුමියට ගොඩක් පින්. හොඳට තෙරුම් කරලා දෙනවා.
මගේ රෝස මලත් මම ළගට ආවා.. අනේ මට ආශිර්වාද කරන්න අම්මලා.. කිරි සිහිනය දකින් හැමෝටම ඒ සිහිනය සැබෑ වේවා... 🙏
දළදා සමිදු පිහිටයි
ගොඩක් වටින උපදෙස් ටිකක් ලැබුනා.....ඔබතුමියට ගොඩක් පින් අපිට මේවා කියලා දුන්නාට.....
දරුවන් පතන සියලු මව්වරුන්ට පත්තිනි මෑණියන්ගේ පිහිටයි ❤️
බුද්දිය තව තවත් වැඩියෙන් ලැබේවා මිස් බුදුසරණයි
මගේ කුසේ ඉන්න දරුවා සියලු අගපසගයෙන් යුත් නිරොගි පින්වත් දරුවෙක් වෙවා සියලු දෙවියන්ගේ පිහිටයි ❤
සියලු අම්මලගේ කිරි සිහිනේ සැබෑ වේවා
ඔබ තුමියට ගොඩාක් පිං මේ වගේ දේවල් දැනුවත් කරනවා ට මේ වගේ ඉදිරිපත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා 😀😀🌺🌺🙏🙏
බොහොම ස්තුතියි මිස්..අම්ම කෙනෙක්වගේ හැමදෙයක්ම කියල දෙනවට..නොදන්න දේවල් ගොඩක් ආදරණීය ලෙස කියල දෙනවට ...