Ape Miss - ගැබිණි කාලයේ ඇතිවිය හැකි අපහසුතා ගැන දැනගන්න | Shymalee Pathirage
Вставка
- Опубліковано 26 лис 2020
- දරුවෙක් කුස දරාගෙන සිටින මවකට ගර්භණී කාලයේදී ඇති වන අපහසුතා විවිධාකාරයි. ගර්භණී කාලයේදී මෙවැනි අපහසුතා ඇතිවීම සාමාන්‍ය වුවත් සමහර විටෙක මව්වරුන්ට එය ඉතාමත් පීඩාකාරී අත්දැකීමක් විය හැකියි. ඒ නිසා මේ අපහසුතාවයන් ඇතිවීමට බලපාන විවිධ බාහිර සහ ශාරීරික සාධක මෙන්ම ඒ අපහසුතාවයන් මගහරවාගැනීමට ඔබට ගත හැකි සරල පියවර වල සිට ප්‍රතිකාර දක්වා බොහෝ තොරතුරු මේ වැඩසටහනෙන් අපේ මිස් ඔබ වෙත ගෙන එයි.
#apemiss #apemisshealth #pregancycare #shyamaleepathirage #midwifesrilanka
__________________________________________________
🛑අපේ මිස් UA-cam Link: / apemiss
🛑අපේ මිස් Instagram Link: ape.miss?igshid...
🛑අපේ මිස් Facebook Link: / apemiss
🛑 අපේ මිස් Twitter Link : apemissofficial?s=21
ගොඩක් වැදගත් උපදෙස් ටිකක්.....ගොඩක් ස්තුතියි මිස් ❤️❤️
බෝහෝම පින් ලැබෙනවා ඔබතුමිය මේ දෙන් උපදෙස් වලට..🙏🙏🙏🙏
Godak pin mis.
ගොඩක් වැදගත් විඩියෝවක් මිස් බොහොම ස්තුතියි
ගොඩක් වටිනවා මිස් thank you
වටිනා පැහැදිලි කිරීමක් 👌
ගොඩක් වටිනව. හොදට කියල දෙනව. ඔබතුමියට ගොඩක් පින්
ගොඩක් පින් මිස් මෙ පැහැදිලි කිරිමට.
අපිට මේවා කියා දෙනවට මිස්ට ගොඩක් පින්
godak vedagath videos danne thank u so much miss❤️❤️
Thanks miss oya therenavidiyata kiyala denawa sathutui budusaranai
ගොඩක් වටිනවා මිස් උපදෙස් ❤❤
ගොඩක් ස්තුති මිස්...ගොඩාක් පින් වටිනා උපදෙස් අපිට හැමදාමත් ලබාදෙනවාට..❤️❤️
Ratakaju.saha.tipitip.dunnata.kamak.nada
බොහොම ස්තුතියි.. ශ්‍යාමලී මිස්.
ගොඩක් පින් ඔබ තුමියට
මිස්, ගර්භනී කාල සීමාවේදී කරන්න පුලුවන් ව්‍යායාම ගැන වීඩියෝ එකක් දානවද.
අනේ මිස් ගොඩක් පිං දැනුවත් කලාට
බඩේ අජීර්ණ වේදනාව ට විසඳුමක්.. අවසාන මාස තුන..
ගොඩක් ස්තූතියි මිස්...🙏❤
ගොඩක් ස්තූතියි මිස්
Godak sthuthi madam...
බොහොම පින් මිස් ඔයාට
අනේ ගොඩක් හොඳ දෙවල් මිස්🌼🌼
Godak sthuthi miss 🙏 !!!
Godak wadagath video ekak.thak you mis
Thank you miss.godak pin.
Godak wedagath dewal miss kiyala dunna .. godak pin
ගොඩක් ස්තූතියි මිස් 🙏🙏
Godak pin mis oyage owadan godak watinawa
Miss mata dan sathi 32i, mama pagala mahana machimen redi mahuwata kamak nadda? Machimata motar ekak nahe, ape plz uththarayak denna?????
Thank you mis😍😍
Honda program ekak.thanks miss
Miss man fresh milk bonna asa naa. E nisa milo daala biwwata kamak nadda.mista godak pin. Hamadema kiyala denawata
අනේ මිස් මට දුවලා දෙන්නේක් ඉන්නවා .මන් ආසායි පුතෙකුට අනේ මිස් මට ලොකු දුව ලැබෙන්න ඉද්දිත් පපුවේ සිදුරක් තිබුනා ලොකු දුවට අවුරුද්දක් වෙද්දි ඔපරේෂන් කරා .තයිරෝක්සිනුත් තියනවා .ඊලගට පොඩි දුව ලැබුනා දරුවෝ දෙන්නාම නිරෝගිව ඉන්නවා .අනේ මිස් මන් පුතෙක්ට ආසායි මන් ආයෝමත් පුතෙක් හැදුවොත් සිදුර ප්‍රශ්නයක් වෙයිද අනේ plz මිස් උත්තරයක් දෙන්නකෝ
මෙම වැඩ සටහන මගින් ඔබ බොහොම වටින උපදෙස් ලබා දෙනවා එයට ගොඩක් ස්තුතියි , ඔබට හැකිනම් "lupus anticoagulant "තත්ත්ව තුල පරිස්සම් විය යුත්තේ කෙසෙද යන්න පහදිලි කරන්න .
ලූපස් ප්‍රතිදේහජනක (LA) යනු ලූපස් රෝගය පුද්ගලයින් තුළ දක්නට ලැබෙන ප්‍රති-පොස්ෆොලිපිඩ් ප්‍රතිදේහයක්.
මෙම ප්‍රතිදේහය රුධිරයට කැටි ගැසීම වැඩි කරන නිසා. මෙම ප්‍රතිදේහය තිබෙන අයගේ ඔබට රුධිර කැටියක් ඇතිවීමේ වැඩි අවදානමක් ඇත.
මෙම ලූපස් තත්ත්වය සහ ප්‍රතිදේහ ඇතිවීම කාන්තාවන්ට පිරිමින්ට වඩා නම ගුණයක වැඩි හා කළු සමක් සහිත කාන්තාවන්ට වැඩිය.
මේ පිළිබඳව වැඩිදුර විස්තර ඉදිරි වීඩියෝවකින් ලබාදෙන්නෙමු.
@@shyamaleepathirage9929 බොහොම ස්තුතියි ඔබට , වැඩි විස්තර කිරිමක්, සහ ඒසදහා ගතයුතු ක්‍රීයාමර්ග සහ පිලිවෙත් තවදුරටත් බලාපොරොත්තු වෙමි .
Godak sthuthei madam.
Thank U miss...
Thnkyou miss
Cholestasis kiyana pregnancy disease eka hadimata hethuva saha pasuvata mavata ativana balapama pahadili kara denna....
Miss mata sati 18.mata samahara welawata ha kanavita papuwata pathin uda bade nikan peralimak vage danenava ane ayi a miss
❤️❤️❤️❤️ Thnk u mis
Thank You miss 🙏
Dannethi ewa godak dena gaththa .oyta godak pin miss
Ammo mis oya hemadema thiyenawa godak pin
Mis mhte den maseyye poliicaset bewame periyade adenawa aketa keyandako
Thank you miss
Thenks mis
Mis kopi bonna papaya kanna hoda nedda kanna one nethi dewal monawada
Godak wadagath miss
Mis mata dan masa 6i. Mata me lagadi muthra dewilla hedila yati bada ridenna gaththa. Me kaledi meka samanya deyakda
Godak wathinawa miss tnx ❤️
Godak pin miss.❤
Mis plz kiynko private hospital wala kiyak wage gnnwda delivry eka privt hospital ekaka krnwa nam
Mis me baby bade inna kota kohmda bade vathura vedi venne? Mata a hema vela masa 6 di babyla twins nethivuna.giya sathiye
Mis,samahara ammala pregnancy ekedi bleeding wena ammala inawa.ayalage kalalayata haniyak na.ath bleeding .ana a wage ammalatath videos tikak karanako.
Miss mul satiwala saren sareta gastic awith toilet yana wena eka hda natda
Mis Mata Dan sati 6i mage bada dawillai peralenawa wage kañnat be and mis mokak Hari answer ekak Dennakoooo plz
Mis mata sathi 9ya yanne. samahara welawata bada pirila bada barai wage. Bada ridenwa ida hitala, samanaya deyakda mis
Bohoma isthuti miss
Miss mage yoniya aslama nahara gatagahila thiyenne.meka samanya deyakda
මිස් කියන හැමදෙයක්ම මටත් තියනවා 👌
Mata me 3weni baba patau 2nek nethi una me petiya lebenna iddith kisima amaruwak ne giyapu 2tath ne, ane mis me petiyata karadarayak wen ne neda? Mensas wenna wage toilat yanna wage bada poddak ridenawa seren sereta yati bada ane uththarayak denmakoo
Mis mata wathura tikakwath bonna be babata prashnayak weida okkoma appiriyai bait warga sara ewa kanna puluwan
mata wamney yanna gada danenwa mata doctor badiliya tikak yanawahamadama neme idala hitala ehema awulak nane miss
thank you miss😍
Miss yoni margaya laga idimena eka samanyada..kasanwa godak...plz pilithurak denna
Mis godak pin apita me wage dewal danueath karata
Ane missatath me dawas wala kama kanna bari nisa gastik awith.monawada mis ekata karanna thiyenne
Godak pin miss.
Mis hawas weddi mage aga rasne wenawa sarin sare. Aga seethala wela dahadiya dala una bahinawa. Me thathwe samanyaida..,..
Miss mage nona gab aran sathi 10i eyata konde amaruwak thiyanawa,,,kakulakuth ekka,dan wedanawa wadi konde,,,ekata karanne puluwan monada?? Udau karana please
Matah ekama thinwa mata dan sathi 6i
Miss pregnant unata passe kesel muwa kanna honda nadda? Eka eka aya ekaeka ewa kiyana nisa misgen ahanna hithuna.thank you very much miss me wage vedio karanawata🙏❤️
Thnk you miss.❣❣❣
Ane miss palaweni masa 3 athulatha konda namagena kisiyam wadak karata kamak nadda
Miss mata kiyannako... sathi 8i.eth katuwakin chek karaddi yata ira godakma lawata pennanne.ai e
Godak pin miss. Mewa gana apiwa danuwath karanawata ❤❤
Miss mata duwala dennek innawa man asai puthek hadaganna mata bayak hithenawa ayeth duwek idi kiyala, puthek hadaganna upadesak denna miss ,missge hama vido ekkam mama balanawa bs!
💖💘💖💘💖💘💖💘💘💖🚼
Miss mt dan sathi 21 dan daws dekaka withara idan mge bada ridenawa miss ai e kiyl kiynwd
Mis mama babek balaporottyven inne Miismata vam patte konda hariye kakkumak enava ane plzzzz piliturqk denna
මමත් amma කෙනෙක් වෙන්න ඉන්නේ dan sati 5 ඇඟට හරීම අමාරුයි
Pregnent samaye fashwash, shampoo, thammata kan netha
Ida hita ena yati bada kakkum prashnayak da doctor.
මිස්ට පිං 🙏🙏
1st comment....
Mis vitamin b thyena kama monawada
Miss mul masa 3 mm kisima gedara wadak kale ne wamane gihin amaru una nisa.aeth Dan mm okkoma wada thaniyama karaganne.wada karanna gaththata passe konde kakkumak awa miss.ai ae
Mis mata aniddata sati36 mage dakunukakule ikilepatte ikilatekkama yatibade kakkum enava eka samanyaida
matath ehemai.epawenawa kakula ridenawa hereddi
Moler pregnancy gena vedio ekak karannako.
Ane mis Danmata sathi 33k wenawa ane nitharama Yatibada ridenawa kondath akka Tikakin Adiwenawa tikak amari meka samanya deyakda ane mata kiyanna
Ane godak pin miss 🥺🙏❤
❤🙏🙏🙏 පිං අත්වෙිවා...
අනේ මිස් ඔය කිව්ව සෙරම මට තියෙන්වා,ගොඩාක් පින් මිස් danuwath කලාට...බුදු සරනය්...
Ane .matah.kanna .වමනය .yannawa .kanna ba.කැරෙ.කිල්ල.වාගේ .නිදි.මත.එනවා .
Miss bade keakuma seriansare ana aka samanya deyakda
Ane miss mata sathi 16 wenava eth mata wamane yana nisa mama thama wamane pethi bonava miss wamane pethi bonna hodada kiyanna miss
Miss palaweni mase konde kekkuma samanya deyakda.??
miss Dan mata sati 23i.baba dagalanawa.mage konde amaruwa wedi inna be.mama podi kaale wetila konde amaruwak awa.e nisada Dan amaru wedi
Mis mama sathi 8ka gebiniyak.mata misgen ahanna ona kiyala kiuwe mata tharamak kaha paatata shrawayak pita una dawas deka thunak wge.selakillata gatha uthu tharam wath nevei medam.dawasata bindu dekak wath tharam nehe.eth mage palaweni baba nisa mata therumak ne eka gena..mama සැලකිල්ලෙන් tishu ekk thiyala beluwama thamai eka penune.neththam penene tharam wath ehema giye ne.ekata hethuwak thiyenawada.ane mis pehedili karanna.godak ස්තුති
dr oyata mokada une akata please kiynnako
Godaak sthuthiy mis❤️❤️❤️
Mis mata sathi 7 mage yoniyen කහ patata saweyak enswa a ai akata pathikara monada
Miss Mata Dan sati 12 I. Mata hwsata vam paththen bada ridanawa. Eka samanya deyakda
Mis mata muthara dawillak hadenava a akkama konde pathakuth redenava mk
මිස් කියන හැම අපහසුතාවයක්ම මට තියෙනවා.මානසිකව උනත් එහෙම උනාම වැටෙනවා මිස්.හුගක් පින් උපදෙස් වලට ❤
මට සති 9යි වමනෙ යනවා හරිම අමාරුයි,, හැමදේම ගදයි මට ,,කලන්තෙ කැරකිල්ල
@@notigirl-vp5zp සති 14 ක් වගේ යනකන් ඕවා තියනවා...ඊටපස්සෙ ටික ටික අඩු වෙනවා.මොනාමහරි දියර ජාති බොන්න.පුළුවන් විදියට
Ane mis mta wathura bonna be appiriyai bonnama be wisadumk denna