Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ ධර්ම දේශනයේ පින් මහිමයෙන් මගේ කුස තුලට සත්පුරුෂ දරුවෙකු ලැබේවා
මගෙ කුසේ ඉන්න පුතු පැටියා නිදුක් නීරෝගී අංග සම්පූර්න දරුවෙකු වශයෙන් මෙලොවට බිහි වන තෙක් සියළුම දෙවියන්ගෙ ඇල්ම බැල්ම ලැබේවා❤ඒ වාගේම සියලුම මව්වරුන්ගෙ කුසේ සිටින දරුවන් එසේම වේවා.දරුවන් නැති මව්වරුන්ගෙ කිරි සිහිනට සැබෑ වේවා
මගේ බිරිදගේ කුස තුල සිටින දරුවා නිරෝගී දරුවෙක් වේවා.සත්පුරුශ දරුවෙක් වේවා
මාගේ කුසේ වැඩෙන දරුවා සත්පුරුෂ පින්වත් දරුවකුම වේවා... සෑම දරුවකුම නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
අනේ මං කතෝලික කෙනෙක් හාමුදුරුවනේ මගේ රන් කැටයා මගේ කුසට ඇවිත් සති 8කුත් දවස් පහක් අනේ හාමුදුරුවනේ මට හරියට බුදු බණ අහන්න ආස හිතෙනවා!!! මං හේතුවනම් දන්නෙ නැ ඒත් මං හරිම ආසාවෙන් අහනවා හිරි ගඩු පිපෙනවා මට හේතුවනම් දන්නෙ නැ මං ඉතින් දරු ගැබක් දරාන් ඉන්න හැම අම්මෙක්ටම සුබපතනවා වගේම යහපත් දරුවන් බිහිවේවා කියලා!!! ජේසු පිහිටයි බුදුසරණයි!!! ධම්සරණයි!!! සඟසරණයි!!! 🙏🙏🙏
මට ඇතුළු සියලුම මවු වරුන්ට නිරොගී සත්පුර්ශ දරුවන් ලැබේවා🙏🙏❤
අංගුලිමාල මහරහතන් වහන්සේගේ තේජසින් මාගේ කුසේ සත්පුරුෂ දරුවෙකු පිළිසිද ගනිත්වා....සාදු සාදු සාදු.....🙏🙏🙏
සියලුම ම්ව්වරුන්ගේ සියලුම ප්‍රාර්ථනා ඉටුවේවා දරුවන් ප්‍රාර්ථනා කරන සියලුම ඒ සිහිනය ඉටුවේවා
මට වගේම සෑම මව්වරුන් ට පින්වන්ත දරු පැටියව නීරෝගිමත් ලෙස ඉපදේවා..
මෙ ධර්ම දෙශනාව ශ්‍රේෂ්ඨ බලෙන් මගෙ කුසෙ සිටි දරුවා පින්වත් දරුවෙක් ලැබෙවා
මාගේ කුසේ සිටින දරුවා මෙන්ම අනෙකුත් සියලුම දරුවෝද සත්පුරුශයෙක්ම වේවා ! සියලු අගපසගයන්ගෙන් යුත්ත නීරෝගී බුද්ධිමත් පැහැපත් පිංවන්ත දරුවෝම වේවා !
මගේ කුස තුලටත් සත්පුරුෂ දරුවන් ලැබේවා.
මගේ කුස තුල සිටින දරුවා සියලු අග පසගින් යුතු සත්පුරුශ දරුවෙක් වේවා,සියලු මව් වරුන්ගේ සිහින සැබෑ වේව,මවක් වීමට අපේක්ෂා කරන සියලු දෙනාගේම බලාපොරොත්තු සාර්ථක වේවා,
මාගේ කුසේ සිටින දරුවා සේම සියලුම දරුවන් නීරෝගී අන්ග සම්පූර්ණ සත්පුරුස දරුවන් වේවා ...🙏🙏🙏🙏🙏🙏
මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරිමේ පිනෙන් මගේ කුසට පින්වත් දරුවෙකු ලැබේවා. මගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑවේවා ...මේ ධර්ම දේශනාවට සවන් දෙන හැමෝගෙම ආශිර්වාදය මට ලැබේවා.සාදු.සාදු.සාදු.
Oyata wagema matath mawak wimata wasanawa lebewa... sadu sadu sadu.. 🙏🙏🙏
Obage kirisihinaya saba wewa theruwan saranai
🙏👍
ඔබගෙ කිරි සිහිනය සැබෑ වේවා අම්මා බුදු සරනයි 🙏🙏
Obage kiri sihinaya saba wewa....sadu sadu sadu...🙏🙏🙏
මෙම දේශනාවේ ආනුභාවයෙන් මා ඇතුළු සියලු මවුවරුනගේ කුසට පිංවන්ත දරුවකු පිළිසිද ගනිත්වා🙏🙏🙏
මාගේ බිරිඳ ගේ කුසේ සිටිනා දරුවා සත්පුරුශයෙක් වේවා 🙏🙏🙏 නීරෝගී දරුවෙකු වේවා 🙏🙏🙏අංගුලිමාල පිරිත ආනුබාවයෙන් 🙏🙏
මගේ කුසේ සිටින දරුවා ඇතුලු සියලුම දරුවෝ නිරෝගීව මෙලොව එලිය දකීවා..දරුවන් නොමැතිව දුක් විදින සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා..🙏🙏
මාගේ කුසට පින්වන්ත වාසනාවන්ත සත්පුරුෂ නිවුන් දරුවන් පිලිසිදේවා! 🙏සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑවේවා!🙏
🥺♥️
ඔබෙත් මගෙත් නිවුන් දරු සිහිනය සැබෑ වේවා❤❤❤
අනන්ත බුදු ගුණ බලයෙන් මෙම මස තුල සත්පුරුෂ දරුවෙකු මා කුස පිළිසිද ගනිත්වා. ඔබ සියළු දෙනාගේ කුස තුළ සිටින්නා වු දරුවන් නිදුක් නිරෝගී සත්පුරුෂ දරුවන්ම වේවා.
මගේ කුස තුල සිටින දරුවා මෙන්ම සෑම මවකගේම කුසෙ සිටින දරුවන් සත්පුරුෂ දරුවෙක් වේවා...
අනන්ත බුදුගුණ බලයෙන් අංගුලිමාල මුනිදුගේ බුදුගුණ බලයෙන් මගේ කුසේ සිටිනා දරැවා ආරක්ෂා නිදුක් වේවා නිරෝගී වේවා දිනෙන් දින වැඩේවා සියලුම මව් කුසතුල සිටින දරැවන් ආරක්ෂා වේවා❤
අනන්ත බුදු ගුන බලයෙන් අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටෙන් මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා මේ ඇස් වලට කදුලු එපා දරුවො නිසා කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටයි දෙවි පිහිටයි අසරණ මට පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න
මාගේ කුස තුල සිටින දරුවා පින්වත් වාසනාවන්ත නිරෝගිමත් දරුවෙක් වේවා..ඒ වගේම අන් සෑම මවකගේ කිරි සිහිනය මේ අයුරින්ම සැබෑ වේවා..දලදා සමිදු පිහිටයි....
මාගේ කුසේ ඉන්න දරුවත් අනෙක් මවුවරුන්ගේ කුසේ ඉන්න දරුවන් නීරෝගීව බිහි වෙන්න ශක්තිය ලැබේවා දරුවන් නොමැති අම්මලාට ඒ හීනය ඉක්මනින්ම සැබෑ වේවා බුදු සරනයි සියලු මවුවරුන්ට
මාගේ කුස තුල සිටින දරුවා ඇතුලු සියලු දරුවන් නිදුක් නීරෝගි පින්වත් දරුවන් වේවා ..........දරුවන් බලාපොරොත්තුවදුක් විදින අහිංසක ආදරනීය දෙමාපියන්ගේ කිරි සිහිනය සැබැ වේවා 🙏🙏🙏අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටයි 🙏🙏🙏 දලදා සමිදු පිහිටයි ..........
ඔබ වහන්සේට ගොඩක් පින් හාමුදුරුවනේ හිතේ තියන හැම ප්‍රශ්නයක්ම නැති උනා බණ ටික ඇහුවට පස්සෙ
Mage kuse wadena diyaniya sathpurushayekwewa❤❤❤
අංගුලිමාල මහ තෙරුන් වහන්සේගේ පිහිට ආරක්ෂාවෙන් මගේ කුස තුල වැඩෙන දරු පැටියා මෙන්ම සියලු මව්වරුන්ගේ කුස තුල වැඩෙන දරු පැටවුන් සත්පුරුෂයෝම වෙත්වා...නිදුක් නිරෝගි ගුණ යහපත් දරු සම්පත් ලැබේවා 🙏🙏🙏
අංගුලිමාල මහා මහරහතන් වහන්සේගෙ පිහිට ලැබේවා මගෙ කුසෙ වාසනාවන්ත පින්වත් දරු පැටියෙක් කුසෙ පිලසිද ගනිතිව සඳු 🎉❤❤❤❤❤❤
බුදුන් වහන්සේගේ පිහිටෙන් මට ඉක්මන් දරු සම්පතක් ලැබෙවා .🙏🙏🙏
අනන්ත වු බුදු ගුණ බලයෙන් සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා !!!
එසේම වේවා
මගෙ කුසෙ වැඩෙන දරැවා පින්වත් දරැවෙක් වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
මගේ කුසට මේ මාසේ පින්වත්, නිරෝගී, සත්පුරුෂ නිවුන්නු දරුවන් දෙදෙනකු පිලි සිද ගනි ත් වා 🙏🙏🙏🙏🙏සියළුම අම්මා වරුන් ගෙ කිරි සිහින ය ඉටු වේවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
Godak watina darma deshanawak.ahaninna asa hithena darma deshanawak.oba wahanseta godak pin.
අද මට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ලැබීම මගේත් මගේ කුසේ වැඩෙනා දරුවන් දෙදෙනාගෙත් මහත් වාසනාවක් බාග්‍යක්.ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා.
මගේ කුසේ සිටින දරුවා සත්පුරුෂයෙක් වේවා, පින්වත් දරුවෙක් ඉපදේවා
මගේ කුසට පැමිණි බිළිඳා නීරෝගීව වැඩේවා..... ❤
ඔබ වහන්සේගේ බන සොය සොයා අසනවා හරිම ආසායි බන අහන්න ඔබ වහන්සේ හැබැහින් දකින්න වැඩ සිටින් තැනකට ඇවිත් ඔබ වහන්සේගෙ දෙපා නැමද වාඩි වෙලා බන දේශනාවක් අහන්න හරිම ආසයි ඒත් බොහො දුරයි ඉතින් ඔබ වහන්සේගෙ දර්මදේශනා මම පොන් එකෙන් අහනවා..... සාදු සාදු සාදු..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පිංවන්ත,නීරෝගී,ගුනවත්,සත්පුරුෂවත් දරුවෙක් මා කුස තුළද පිලිසිද ගනීවා...🙏
උතුම් තෙරුවන් ආනුභාවයෙන් මාගේ කුසේ සිටිනා දරුවා නිදුක් නිරෝගී වාසනාවන්ත සත්පුරුශ දරුවෙක්ම වේවා..සියලුම මවුවරුන්ගේ යහපත් ප්‍රාර්තනා ඉටුවේවා..
මගේ කුස තුල සිටින දරුවා මෙන්ම අනෙකුත් මව්වරුන්ගේ කුස තුල සිටින දරුවන් සත්පුරුෂයෙක් වේවා.... සියලුම අගපසගයෙන් පිරිපුන් දරුවෙකු වේවා 🙏🙏🙏
අංගුලිමාල රහතන් වහන්සේ ගේ පිහිටෙන් ඔබෙත් මගෙත් කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා තෙරුවන් සරණයි
මාගේ කුස තුල සිටින දරුවා සත්පුරුශ දරුවෙක් වේවා.. මාගේ කුස තුල සිටින දරුවා බුදුන් සරණ , දහම් සරණ ,සංඝයා සරණ යත්වා.දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියළු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා ... නමෝ බුද්ධාය
මගේ කුස තුල සිටින දරු පැටියත් මෙ ලොව සියලුම මවු වරුන්ගේ දරුවන්ද සත්පුරුශයෙක් වේවා. අංගුලි මාල මහරහතන් වහන්සේගේ සෙත ලැබේවා .
මේ දර්ම දේශනාව ශ්‍රවනය කිරීමේ පිනෙන් මගේ කුසට පින් වත් දරුවෙක් ලෑබේවා, ඉක්මනින් මගේ කිරි සිහිනය සෑබෑ වේවා, සාදු සාදු සාදු
මා ඇතුලු දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සෑම සියලු අම්මාවරුන්ටම පින්වත් දරු සම්පත් ඉක්මනින්ම ලැබේවා..
සාදු සාදු අංගුලිමාල මහ රහතන් වහන්සේගේ බලයෙන් මට පුතෙක් ලැබේවා ලැබේවා ❤️💙❤️💙🙏🙏🙏
සාදු සාදු සාදු නිදුක් නිරෝගී දරුවන් ලැබව
තෙරුවන් සරනේ බලයෙන් මා ගේ හා සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා
මාගේ කුස තුල සිටින දරු පැටියාම සේම සියලු මව් කුසක් දරා සිටින මව්වරුන්ගේ දරු පැටව් නිදුක් නීරෝගී සියලු අගපසගයන්ගෙන් යුත් සත් පුරුෂයන් වේවා..🙏🙏
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹🌹🌹
අනන්ත වූ බුදු ගුණ බලයෙන් මගේ කුසේ සිටින දරු පැටියා නීරෝගී වේවා🙏💖
අංගුලිමාල මහ රහතන් වහන්සේගේ පිහිටෙන් පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් සිලුම අම්මා වරුන්ට සත්පුරුෂවත් නිරෝගී දරුවන් බිහි වේවා 🙏🙏🙏
අංගුලිමාල මහාරහතන් වහන්සේගෙ පිහිටෙන් මගෙ කුසෙ සිටින දරුවා සත්පුරුෂ දරුවෙකු වේවා 🙏🙏
මගේ කුස තුල සිට්නා දරැපැට්යා සත්පුරැෂයෙක්ම වේවා 🙏🙏 අනෙකුත් උපදින සියලු දරැවෝද එසේ වේවා 🙏🙏
අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටෙන් මගේ කුසේ ඉන්නා දරුවා සත්පුරුෂකු වෙිවා....නිදුක් නිරොගි දරු පැටියෙක් බිහි වෙිවා
අංගුලිමාල මහ රහතන් වහන්සේගේ අනූභාවයෙන් මගෙ කුසේ වැඩෙන දරුවා සත්පුරුෂ දරුවෙක් වෙවා,,,🪷🪷🪷
මාගේ කුස තුල ඉන්නා දරුවා සේම අනෙකුත් මව්වරුන්ගේ කුස තුල ඉන්නා දරුවෝත් සත්පුරුෂයින්ම වේවා. සියලුම මව්වරුන් ආරක්ෂා වේවා. 🙏🙏🙏
Pinwantha swamin wahansege bana nithara srawanaya karala mta puluwan widihata pin daham karala mth pinwantha daru sampathak pathuwa e hamadekama sathyanu balyen uthum darusampathak math labenna yanne .Obawahanseta me lokasathwayan wenuwen dhrmaya deshana karanna thawa bohokalayakata me pin hethuwasanama wewa..sadu..sadu..sadu..🙏
සියලුම අම්මාවරැ සුවපත් වෙවා
අන්ගුලිමාල පිරිතේ ආනු බාවයෙන් නීරෝගී දරුවෙක් මාගේ කුස පිලිසිද ගනිත්වා සාදූ සාදූ සාදූ .........
මාගේ කුසේ සිටිනා මාගේ දරුවා සේම සියලුම මව්වරුන්ගේ කුසේ සිටිනා සියලුම දරු පැටවුන් නිදුක් නිරෝගී වාසනාවන්ත සත්පුරුෂ දරුවන් වෙත්වා🙏🙏
Mage kusa thula sitinaa daruwa menma anekuth daruwoda sathpurushayekma wetness!!!!
මගේ කිරි සිහිනය ඉක්මනින් සැබැ වේවා කියලා ප්‍රර්ථනා කරනවා🙏🌼
ඉක්මනින් දරු sinaya සැබෑ වේවා 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු මගේ කුසේ සිටිනා දැරුවද අනිකුත් දරුවෝද පරිපුර්ණ දරුවෙකු බිහි වේවා
මාගේ කුසේ සිටින දරැවා වාගේම අනිකුත් දරැවන්ටද තෙරැවන් සරණයි 🙏🙏🙏🌼🌼❤️
මගේ කුසතුල සිටිනා දරුවා සේම අනෙකුත් දරුවන්ද නීරෝගී වාසනාවන්ත සියලු අගපසග ඇති දරුවෙකු වේවා ! 🙏🙏🙏🙏
අනන්ත වූ බුදු ගුණ බලයෙන් , තිස්තුන් කෝටියක් දෙවි රැකවරනෙන් මාගෙ කුසේ සිටින දරුවා මෙන්ම අනෙකුත් සියලු දරු ගැබවල් ආරක්ෂා වෙත්වා... කිරි සිහිනයක් බලාපොරොත්තුවෙන් සිටින සියලු මව්වරුන්ගේ ඒ සිහිනය සැබෑ වෙත්වා....❤️සත්පුරුෂ දරුවන්ම ලැබෙත්වා.... 🙏🙏
මගේ කුසේ සිටින දරුවා මෙන්ම අනෙකුත් සියලු දරුවන්ට අංගුලිමාල තෙරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏සත්පුරුෂ දරුවෙකු ලැබේවා
මාගේ කුසේ සිටින දරුවා සේම සියලු දරුවන් නීරෝගී අංග සම්පුර්ණ දරුවන් වේවා .🙏🙏🙏
Mage kuse daruwan balaporoththuwen inna ammatalath ආශිර්වාද වේවා..❤❤❤
❤❤❤
සාදු...සාදූ...සාදූ..නිදුක් නීරෝගී රටට වැඩදායි ලමයින් පිරිසක් බිහිවේවා 😊❤
තෙරුවන් සරනයි...
මා මෙන්ම කුසට දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්ම කෙනෙක්ගෙම කුසට සත්පුරුශ දරුවෙක් ලැබේවා ! හැම අම්ම කෙනෙක්ගෙම කුසේ ඉන්න දරුවා සත්පුරුශ දරුවෙක් වේවා ! තුනුරුවන්ගෙ පිහිටයි !
මාගේ කුසේ සිටින දරුවා මෙන්ම සියලුම මව්වරුන්ගේ කුස තුල සිටින දරුවන් නිදුක් වේවා....නිරෝගී වේවා....සුවපත් වේවා....සියලු අඟපසඟයෙන් යුක්ත වේවා....සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා....
උතුමි තෙරුවන් ආනුභාවයෙන් මගෙ කුසට දරුවෙක් පිළිසිඳ ගැනෙවා 🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏මාගෙ කිරිසිහිනය ඉතා ඉක්මනන් ඉටු වෙවා කියා පාර්තනා කරන්න් මෙ බන ටික අහපු පිනෙන් මගේ කිරිසිහිනය ඉතා ඉක්මනන් ඉටු වෙවා
Oyata ikmaninma kiri sihinaya itu wewa
ඔයාගෙ ප්‍රාර්ථනය තෙරුවන් බලයෙන් අංගුලිමාල මහ රහතන් වහන්සේගේ සත්‍යානුභාවයෙන් ඉටු වේවා ...🙏🙏🙏
@@nishanthaharishchandra6785අංගුලි මාල රහත් තෙරැන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සැම මවකගේම කුසතුල සිටින දරැවන් සත්පුරැෂයෝ වෙත්වා දේශනාව සිද්ද කල නොදන්නාදේ කියාදුන් අපෙහාමුදුරැවන් වහන්සේට මෙය දාර්ම දානයක්ම වෙවා පිරිනිවිම පිණිසම හේතු වාසනාවේවා සාදු සාදු සාදු 🙏 🙏 🙏
Angulimalamaha රහතන් වහන්සේගේ පිහිටෙන් mge daru patiya සියලු agapasagayangen පරිපූර්ණ නිරෝගී daru patiyek වේවා 🙏🙏🙏🙏
අනන්ත බුදු ගුණ බලයෙන් මාගේ කුසට පිංවත් දරැවෙකු ලැබේවා ...!බුදු සරනයි දරැවන් පතනා සියලු මව් වරැන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා ...!
අනන්ත බුදු ගුණ බලයෙන් මාගේ කුසේ සිටිනා දරුවා පින්වත් ,ගුණ යහපතක් ,සත්පුරුශ ,බුද්දිමත් ඥානවත්, නිරෝගී වාසනාවන්ත අංගසම්පූර්න දරුවෙක් වේවා .
Sadu... sadu...🙏🙏🙏🙏🙏 බොහෝම පින් ඔබ වහන්සේට Mage කුසේ සිටින දරුවාට මෙන්ම sema mau kusakama සිටින දරුවන්ට angulimala maha රහතන් වහන්සේගේ පිහිට ලැබේවා.. daruwan pathana සියලු දෙනාටම පින්වත් daruwan pilisida ganna ලැබේවා ...🙏🙏
අනන්ත වූ බුදු ගුණ බලයෙන් සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ කුසේ සිටිනා දරුවා නීරෝගීමත් වැඩෙත්වා 🙏🙏🙏
මගේ කුසේ සිටින දරුවා සත්පුරුශ දරුවෙක්ම වේවා!🙏මගේ දරුවා වගේම අනේ කුත් මව් වරුන්ගේ දරුවොත් සත් පුරුශ දරුවෝ වෙත්වා..!🙏🙏
මාගේ කුස තුල වැඩෙනා දරැ පැටියා මෙන්ම අනෙකුත් මව්වරැන්ගේ කුසතුල සිටිනා දරැවන් සත්පුරැශයන්ම වේවා.සියලු අග පසගයන්ගෙන් පරිපූර්ණ දරැවන් වේවා.නිදුක් වේවා නිරෝගි වේවා.
මාගේ කුස තුල සිටින දරුවා සත්පුරුෂ පින්වත් දරු පැටියෙක් වේවා ඒ වගේම සෑම මැවවරුන්ගේම දරුවන් නිදුක් නිරෝගී සත්පුරුෂ දරුවන්ම වේවා
මාගේ කුස තුළ පිළිසිදගත් දරුවා නිදුක් වේවා ! නීරෝගී වේවා ! දීර්ඝ ආයුශ ලබත්වා!❤❤❤❤සත්පුරුෂ දරුවෙක් ම වේවා !🙏🙏🙏🙏
මේ බුදු ගුණ සත්‍යයක්, අංගුලිමාල මහරහතන් වහන්සේ ගේ ගුණ සත්‍යයක් ඒ සත්‍යය බලයෙන් මගේ කුසේ සිටින්නා වු දරුවා නිදුක් වෙත්වා,නිරොගි වෙත්වා, සත්පුරුෂ දරුවෙක් ලෙස මෙලොවට බිහිවෙවා...මා ඇතුළු සියලුම මව් වරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා.🙏🙏🙏
උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිට සියලු මව්වරුන්ට ලැබේවා🙏🙏
මගේ කුස තුල සිටින දරුවා මෙන්ම අනෙකුත් මව්වරුන්ගේ කුස තුල සිටින දරුවන් සත්පුරුශයෙක් වේවා... සියලු අගපසගයෙන් පිරි දරුවන් ඉපදෙවා... බුදු රදුන්ගෙ පිහිට වාසනාව ලැබෙවා සියලු මව්වරුන්ගෙ කුස තුල සිටින දරුවන්ට මෙන්ම සියලු මව්වරුන්ටද කිරි මවක් විමට සිතන සියලුමදෙනාට හොද දරුවෙකු ලැබෙවා...🙏🙏🙏🙏
මහා අංගුලිමාල මහරහතන් වහන්සේගේ බලයෙන් මාගේ දරුවා නිදුක් වෙවා, නීරොගි වේවා, සුවපත් වෙවා, සත්පුරුශ දරුවෙක්ම වේවා
සියලුම අම්මාවරුන්ගේ කුසතුළ වැඩෙන දරුවන් සියලු අඟපසගයන්ගෙන් පිරිපුන් වාසනාවන්ත නිරෝගී දරු උපතක් ම වේවා
සියලුම ගැබ් මව්වරුන්ට සත්පුරුෂ දරුවන්ම බිහිවේවා..අංගුලිමාල තෙරුණුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ..තුණුරුවනේ අනන්ත මහ බුදුගුණ බලෙන් හැම අම්මා කෙනෙක්ම සුවපත් වේවා🌺🌺🌺 තෙරුවන් සරණයි🙏🙏🙏
මේ දර්ම සේනාව සේවනය කිරීමේ පිනෙන් මගේ කුසට පින් වත් ගුණවත් දරු සම්පතක් පිළිසිද ගනිත් වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ කුසේ වැඩෙන දරු පැටියා සියලු අගපසගයන්ගෙන් පිරිපුන්, නීරෝගි පිංවන්ත දරුපැටියෙන් වේවා මේ පින් බලෙන්..... ඒ වගේම කිරිසිහිනය බලාපොරොත්තු වෙන සියලු මවුවරුන්ගේ සිහින ඉක්මනින් සැබෑ වේවා🙏🙏🙏🙏
මට ඇතුළු අනෙකුත් සියලුම මව්වරුන්ට සත්පුරුෂ පින්වත් දරුවන් ලැබේවා.🙏🙏🙏 අංගුලිමාල තෙරුන්ගේ අශිර්වාද ලැබේවා 🙏🙏🙏
මාගේ කුස තුල සිටින දරැවාද මේ වන විට මව්වරුන්ගේ කුස තුල සිටිනා සියලුම දරැවන් ද සත්පුරැෂයන්ම වේවා ...🙏🙏🙏 ..සාදු ..සාදු ..සාදු
Mage kushe inna daruwa pinwantha sathpurusha daruwek wewa!!!
මාගෙ කුසෙ ඉන්නා දරු පැටියා නිදුක් නීරොගී වසනාවන්ත පින්වන්ත දරු පැටියෙක් වේවා...මාගෙ දරු පැටියා මෙන්ම අනෙකුත් උපදින්නට සිටින සියලු ම දරු පැටව් නීරොගී වේවා 🙏🙏
මේ දර්මදේශනාව අහන්න ලැබුනෙත් මගෙ පිනකට..ඒ පිනෙන් මාගෙ කුසට පින්වත් දරුවෙක් ලැබේවා....🙏🙏🙏🙏🙏🙏🙏
මගේ බිරිඳගේ කුසේ වැඩෙන දරු පැටියා දළදා සමිඳු පිහිටෙන් නීරෝගිමත් සත්පුරුෂ පිංවත් දරු පැටියෙකුම වේවා!!!සියලුම මව් වරුන්ගේ කුසේ සිටින දරු වන්ද නීරෝගී සත්පුරුෂ දරුවන්ම වේවා!!!සියලුම මව් වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා!!!!!!! සාදු සාදු සාදු
මේ ධර්ම දේශනයේ පින් මහිමයෙන් මගේ කුස තුලට සත්පුරුෂ දරුවෙකු ලැබේවා
මගෙ කුසේ ඉන්න පුතු පැටියා නිදුක් නීරෝගී අංග සම්පූර්න දරුවෙකු වශයෙන් මෙලොවට බිහි වන තෙක් සියළුම දෙවියන්ගෙ ඇල්ම බැල්ම ලැබේවා❤ඒ වාගේම සියලුම මව්වරුන්ගෙ කුසේ සිටින දරුවන් එසේම වේවා.දරුවන් නැති මව්වරුන්ගෙ කිරි සිහිනට සැබෑ වේවා
මගේ බිරිදගේ කුස තුල සිටින දරුවා නිරෝගී දරුවෙක් වේවා.සත්පුරුශ දරුවෙක් වේවා
මාගේ කුසේ වැඩෙන දරුවා සත්පුරුෂ පින්වත් දරුවකුම වේවා... සෑම දරුවකුම නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
අනේ මං කතෝලික කෙනෙක් හාමුදුරුවනේ මගේ රන් කැටයා මගේ කුසට ඇවිත් සති 8කුත් දවස් පහක් අනේ හාමුදුරුවනේ මට හරියට බුදු බණ අහන්න ආස හිතෙනවා!!! මං හේතුවනම් දන්නෙ නැ ඒත් මං හරිම ආසාවෙන් අහනවා හිරි ගඩු පිපෙනවා මට හේතුවනම් දන්නෙ නැ මං ඉතින් දරු ගැබක් දරාන් ඉන්න හැම අම්මෙක්ටම සුබපතනවා වගේම යහපත් දරුවන් බිහිවේවා කියලා!!! ජේසු පිහිටයි බුදුසරණයි!!! ධම්සරණයි!!! සඟසරණයි!!! 🙏🙏🙏
මට ඇතුළු සියලුම මවු වරුන්ට නිරොගී සත්පුර්ශ දරුවන් ලැබේවා🙏🙏❤
අංගුලිමාල මහරහතන් වහන්සේගේ තේජසින් මාගේ කුසේ සත්පුරුෂ දරුවෙකු පිළිසිද ගනිත්වා....සාදු සාදු සාදු.....🙏🙏🙏
සියලුම ම්ව්වරුන්ගේ සියලුම ප්‍රාර්ථනා ඉටුවේවා දරුවන් ප්‍රාර්ථනා කරන සියලුම ඒ සිහිනය ඉටුවේවා
මට වගේම සෑම මව්වරුන් ට පින්වන්ත දරු පැටියව නීරෝගිමත් ලෙස ඉපදේවා..
මෙ ධර්ම දෙශනාව ශ්‍රේෂ්ඨ බලෙන් මගෙ කුසෙ සිටි දරුවා පින්වත් දරුවෙක් ලැබෙවා
මාගේ කුසේ සිටින දරුවා මෙන්ම අනෙකුත් සියලුම දරුවෝද සත්පුරුශයෙක්ම වේවා ! සියලු අගපසගයන්ගෙන් යුත්ත නීරෝගී බුද්ධිමත් පැහැපත් පිංවන්ත දරුවෝම වේවා !
මගේ කුස තුලටත් සත්පුරුෂ දරුවන් ලැබේවා.
මගේ කුස තුල සිටින දරුවා සියලු අග පසගින් යුතු සත්පුරුශ දරුවෙක් වේවා,සියලු මව් වරුන්ගේ සිහින සැබෑ වේව,මවක් වීමට අපේක්ෂා කරන සියලු දෙනාගේම බලාපොරොත්තු සාර්ථක වේවා,
මාගේ කුසේ සිටින දරුවා සේම සියලුම දරුවන් නීරෝගී අන්ග සම්පූර්ණ සත්පුරුස දරුවන් වේවා ...🙏🙏🙏🙏🙏🙏
මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරිමේ පිනෙන් මගේ කුසට පින්වත් දරුවෙකු ලැබේවා. මගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑවේවා ...මේ ධර්ම දේශනාවට සවන් දෙන හැමෝගෙම ආශිර්වාදය මට ලැබේවා.සාදු.සාදු.සාදු.
Oyata wagema matath mawak wimata wasanawa lebewa... sadu sadu sadu.. 🙏🙏🙏
Obage kirisihinaya saba wewa theruwan saranai
🙏👍
ඔබගෙ කිරි සිහිනය සැබෑ වේවා අම්මා බුදු සරනයි 🙏🙏
Obage kiri sihinaya saba wewa....sadu sadu sadu...🙏🙏🙏
මෙම දේශනාවේ ආනුභාවයෙන් මා ඇතුළු සියලු මවුවරුනගේ කුසට පිංවන්ත දරුවකු පිළිසිද ගනිත්වා🙏🙏🙏
මාගේ බිරිඳ ගේ කුසේ සිටිනා දරුවා සත්පුරුශයෙක් වේවා 🙏🙏🙏 නීරෝගී දරුවෙකු වේවා 🙏🙏🙏අංගුලිමාල පිරිත ආනුබාවයෙන් 🙏🙏
මගේ කුසේ සිටින දරුවා ඇතුලු සියලුම දරුවෝ නිරෝගීව මෙලොව එලිය දකීවා..දරුවන් නොමැතිව දුක් විදින සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා..🙏🙏
මාගේ කුසට පින්වන්ත වාසනාවන්ත සත්පුරුෂ නිවුන් දරුවන් පිලිසිදේවා! 🙏සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑවේවා!🙏
🥺♥️
ඔබෙත් මගෙත් නිවුන් දරු සිහිනය සැබෑ වේවා❤❤❤
අනන්ත බුදු ගුණ බලයෙන් මෙම මස තුල සත්පුරුෂ දරුවෙකු මා කුස පිළිසිද ගනිත්වා. ඔබ සියළු දෙනාගේ කුස තුළ සිටින්නා වු දරුවන් නිදුක් නිරෝගී සත්පුරුෂ දරුවන්ම වේවා.
මගේ කුස තුල සිටින දරුවා මෙන්ම සෑම මවකගේම කුසෙ සිටින දරුවන් සත්පුරුෂ දරුවෙක් වේවා...
අනන්ත බුදුගුණ බලයෙන් අංගුලිමාල මුනිදුගේ බුදුගුණ බලයෙන් මගේ කුසේ සිටිනා දරැවා ආරක්ෂා නිදුක් වේවා නිරෝගී වේවා දිනෙන් දින වැඩේවා සියලුම මව් කුසතුල සිටින දරැවන් ආරක්ෂා වේවා❤
අනන්ත බුදු ගුන බලයෙන් අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටෙන් මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා මේ ඇස් වලට කදුලු එපා දරුවො නිසා කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටයි දෙවි පිහිටයි අසරණ මට පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න
මාගේ කුස තුල සිටින දරුවා පින්වත් වාසනාවන්ත නිරෝගිමත් දරුවෙක් වේවා..ඒ වගේම අන් සෑම මවකගේ කිරි සිහිනය මේ අයුරින්ම සැබෑ වේවා..දලදා සමිදු පිහිටයි....
මාගේ කුසේ ඉන්න දරුවත් අනෙක් මවුවරුන්ගේ කුසේ ඉන්න දරුවන් නීරෝගීව බිහි වෙන්න ශක්තිය ලැබේවා දරුවන් නොමැති අම්මලාට ඒ හීනය ඉක්මනින්ම සැබෑ වේවා බුදු සරනයි සියලු මවුවරුන්ට
මාගේ කුස තුල සිටින දරුවා ඇතුලු සියලු දරුවන් නිදුක් නීරෝගි පින්වත් දරුවන් වේවා ..........දරුවන් බලාපොරොත්තුවදුක් විදින අහිංසක ආදරනීය දෙමාපියන්ගේ කිරි සිහිනය සැබැ වේවා 🙏🙏🙏අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටයි 🙏🙏🙏 දලදා සමිදු පිහිටයි ..........
ඔබ වහන්සේට ගොඩක් පින් හාමුදුරුවනේ හිතේ තියන හැම ප්‍රශ්නයක්ම නැති උනා බණ ටික ඇහුවට පස්සෙ
Mage kuse wadena diyaniya sathpurushayekwewa❤❤❤
අංගුලිමාල මහ තෙරුන් වහන්සේගේ පිහිට ආරක්ෂාවෙන් මගේ කුස තුල වැඩෙන දරු පැටියා මෙන්ම සියලු මව්වරුන්ගේ කුස තුල වැඩෙන දරු පැටවුන් සත්පුරුෂයෝම වෙත්වා...
නිදුක් නිරෝගි ගුණ යහපත් දරු සම්පත් ලැබේවා 🙏🙏🙏
අංගුලිමාල මහා මහරහතන් වහන්සේගෙ පිහිට ලැබේවා මගෙ කුසෙ වාසනාවන්ත පින්වත් දරු පැටියෙක් කුසෙ පිලසිද ගනිතිව සඳු 🎉❤❤❤❤❤❤
බුදුන් වහන්සේගේ පිහිටෙන් මට ඉක්මන් දරු සම්පතක් ලැබෙවා .🙏🙏🙏
අනන්ත වු බුදු ගුණ බලයෙන් සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා !!!
එසේම වේවා
මගෙ කුසෙ වැඩෙන දරැවා පින්වත් දරැවෙක් වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
මගේ කුසට මේ මාසේ පින්වත්, නිරෝගී, සත්පුරුෂ නිවුන්නු දරුවන් දෙදෙනකු පිලි සිද ගනි ත් වා 🙏🙏🙏🙏🙏සියළුම අම්මා වරුන් ගෙ කිරි සිහින ය ඉටු වේවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
Godak watina darma deshanawak.ahaninna asa hithena darma deshanawak.oba wahanseta godak pin.
අද මට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ලැබීම මගේත් මගේ කුසේ වැඩෙනා දරුවන් දෙදෙනාගෙත් මහත් වාසනාවක් බාග්‍යක්.ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා.
මගේ කුසේ සිටින දරුවා සත්පුරුෂයෙක් වේවා, පින්වත් දරුවෙක් ඉපදේවා
මගේ කුසට පැමිණි බිළිඳා නීරෝගීව වැඩේවා..... ❤
ඔබ වහන්සේගේ බන සොය සොයා අසනවා හරිම ආසායි බන අහන්න ඔබ වහන්සේ හැබැහින් දකින්න වැඩ සිටින් තැනකට ඇවිත් ඔබ වහන්සේගෙ දෙපා නැමද වාඩි වෙලා බන දේශනාවක් අහන්න හරිම ආසයි ඒත් බොහො දුරයි ඉතින් ඔබ වහන්සේගෙ දර්මදේශනා මම පොන් එකෙන් අහනවා..... සාදු සාදු සාදු..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පිංවන්ත,නීරෝගී,ගුනවත්,සත්පුරුෂවත් දරුවෙක් මා කුස තුළද පිලිසිද ගනීවා...🙏
උතුම් තෙරුවන් ආනුභාවයෙන් මාගේ කුසේ සිටිනා දරුවා නිදුක් නිරෝගී වාසනාවන්ත සත්පුරුශ දරුවෙක්ම වේවා..සියලුම මවුවරුන්ගේ යහපත් ප්‍රාර්තනා ඉටුවේවා..
මගේ කුස තුල සිටින දරුවා මෙන්ම අනෙකුත් මව්වරුන්ගේ කුස තුල සිටින දරුවන් සත්පුරුෂයෙක් වේවා.... සියලුම අගපසගයෙන් පිරිපුන් දරුවෙකු වේවා 🙏🙏🙏
අංගුලිමාල රහතන් වහන්සේ ගේ පිහිටෙන් ඔබෙත් මගෙත් කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා තෙරුවන් සරණයි
මාගේ කුස තුල සිටින දරුවා සත්පුරුශ දරුවෙක් වේවා.. මාගේ කුස තුල සිටින දරුවා බුදුන් සරණ , දහම් සරණ ,සංඝයා සරණ යත්වා.දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියළු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා ... නමෝ බුද්ධාය
මගේ කුස තුල සිටින දරු පැටියත් මෙ ලොව සියලුම මවු වරුන්ගේ දරුවන්ද සත්පුරුශයෙක් වේවා. අංගුලි මාල මහරහතන් වහන්සේගේ සෙත ලැබේවා .
මේ දර්ම දේශනාව ශ්‍රවනය කිරීමේ පිනෙන් මගේ කුසට පින් වත් දරුවෙක් ලෑබේවා, ඉක්මනින් මගේ කිරි සිහිනය සෑබෑ වේවා, සාදු සාදු සාදු
මා ඇතුලු දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සෑම සියලු අම්මාවරුන්ටම පින්වත් දරු සම්පත් ඉක්මනින්ම ලැබේවා..
සාදු සාදු අංගුලිමාල මහ රහතන් වහන්සේගේ බලයෙන් මට පුතෙක් ලැබේවා ලැබේවා ❤️💙❤️💙🙏🙏🙏
සාදු සාදු සාදු නිදුක් නිරෝගී දරුවන් ලැබව
තෙරුවන් සරනේ බලයෙන් මා ගේ හා සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා
මාගේ කුස තුල සිටින දරු පැටියාම සේම සියලු මව් කුසක් දරා සිටින මව්වරුන්ගේ දරු පැටව් නිදුක් නීරෝගී සියලු අගපසගයන්ගෙන් යුත් සත් පුරුෂයන් වේවා..🙏🙏
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹🌹🌹
අනන්ත වූ බුදු ගුණ බලයෙන් මගේ කුසේ සිටින දරු පැටියා නීරෝගී වේවා🙏💖
අංගුලිමාල මහ රහතන් වහන්සේගේ පිහිටෙන් පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් සිලුම අම්මා වරුන්ට සත්පුරුෂවත් නිරෝගී දරුවන් බිහි වේවා 🙏🙏🙏
අංගුලිමාල මහාරහතන් වහන්සේගෙ පිහිටෙන් මගෙ කුසෙ සිටින දරුවා සත්පුරුෂ දරුවෙකු වේවා 🙏🙏
මගේ කුස තුල සිට්නා දරැපැට්යා සත්පුරැෂයෙක්ම වේවා 🙏🙏 අනෙකුත් උපදින සියලු දරැවෝද එසේ වේවා 🙏🙏
අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටෙන් මගේ කුසේ ඉන්නා දරුවා සත්පුරුෂකු වෙිවා....නිදුක් නිරොගි දරු පැටියෙක් බිහි වෙිවා
අංගුලිමාල මහ රහතන් වහන්සේගේ අනූභාවයෙන් මගෙ කුසේ වැඩෙන දරුවා
සත්පුරුෂ දරුවෙක් වෙවා,,,🪷🪷🪷
මාගේ කුස තුල ඉන්නා දරුවා සේම අනෙකුත් මව්වරුන්ගේ කුස තුල ඉන්නා දරුවෝත් සත්පුරුෂයින්ම වේවා. සියලුම මව්වරුන් ආරක්ෂා වේවා. 🙏🙏🙏
Pinwantha swamin wahansege bana nithara srawanaya karala mta puluwan widihata pin daham karala mth pinwantha daru sampathak pathuwa e hamadekama sathyanu balyen uthum darusampathak math labenna yanne .Obawahanseta me lokasathwayan wenuwen dhrmaya deshana karanna thawa bohokalayakata me pin hethuwasanama wewa..sadu..sadu..sadu..🙏
සියලුම අම්මාවරැ සුවපත් වෙවා
අන්ගුලිමාල පිරිතේ ආනු බාවයෙන් නීරෝගී දරුවෙක් මාගේ කුස පිලිසිද ගනිත්වා සාදූ සාදූ සාදූ .........
මාගේ කුසේ සිටිනා මාගේ දරුවා සේම සියලුම මව්වරුන්ගේ කුසේ සිටිනා සියලුම දරු පැටවුන් නිදුක් නිරෝගී වාසනාවන්ත සත්පුරුෂ දරුවන් වෙත්වා🙏🙏
Mage kusa thula sitinaa daruwa menma anekuth daruwoda sathpurushayekma wetness!!!!
මගේ කිරි සිහිනය ඉක්මනින් සැබැ වේවා කියලා ප්‍රර්ථනා කරනවා🙏🌼
ඉක්මනින් දරු sinaya සැබෑ වේවා 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු මගේ කුසේ සිටිනා දැරුවද අනිකුත් දරුවෝද පරිපුර්ණ දරුවෙකු බිහි වේවා
මාගේ කුසේ සිටින දරැවා වාගේම අනිකුත් දරැවන්ටද තෙරැවන් සරණයි 🙏🙏🙏🌼🌼❤️
මගේ කුසතුල සිටිනා දරුවා සේම අනෙකුත් දරුවන්ද නීරෝගී වාසනාවන්ත සියලු අගපසග ඇති දරුවෙකු වේවා ! 🙏🙏🙏🙏
අනන්ත වූ බුදු ගුණ බලයෙන් , තිස්තුන් කෝටියක් දෙවි රැකවරනෙන් මාගෙ කුසේ සිටින දරුවා මෙන්ම අනෙකුත් සියලු දරු ගැබවල් ආරක්ෂා වෙත්වා... කිරි සිහිනයක් බලාපොරොත්තුවෙන් සිටින සියලු මව්වරුන්ගේ ඒ සිහිනය සැබෑ වෙත්වා....❤️සත්පුරුෂ දරුවන්ම ලැබෙත්වා.... 🙏🙏
මගේ කුසේ සිටින දරුවා මෙන්ම අනෙකුත් සියලු දරුවන්ට අංගුලිමාල තෙරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏සත්පුරුෂ දරුවෙකු ලැබේවා
මාගේ කුසේ සිටින දරුවා සේම සියලු දරුවන් නීරෝගී අංග සම්පුර්ණ දරුවන් වේවා .🙏🙏🙏
Mage kuse daruwan balaporoththuwen inna ammatalath ආශිර්වාද වේවා..❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤
සාදු...සාදූ...සාදූ..නිදුක් නීරෝගී රටට වැඩදායි ලමයින් පිරිසක් බිහිවේවා 😊❤
තෙරුවන් සරනයි...
මා මෙන්ම කුසට දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්ම කෙනෙක්ගෙම කුසට සත්පුරුශ දරුවෙක් ලැබේවා ! හැම අම්ම කෙනෙක්ගෙම කුසේ ඉන්න දරුවා සත්පුරුශ දරුවෙක් වේවා ! තුනුරුවන්ගෙ පිහිටයි !
මාගේ කුසේ සිටින දරුවා මෙන්ම සියලුම මව්වරුන්ගේ කුස තුල සිටින දරුවන් නිදුක් වේවා....නිරෝගී වේවා....සුවපත් වේවා....සියලු අඟපසඟයෙන් යුක්ත වේවා....සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා....
උතුමි තෙරුවන් ආනුභාවයෙන් මගෙ කුසට දරුවෙක් පිළිසිඳ ගැනෙවා 🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏මාගෙ කිරිසිහිනය ඉතා ඉක්මනන් ඉටු වෙවා කියා පාර්තනා කරන්න් මෙ බන ටික අහපු පිනෙන් මගේ කිරිසිහිනය ඉතා ඉක්මනන් ඉටු වෙවා
Oyata ikmaninma kiri sihinaya itu wewa
ඔයාගෙ ප්‍රාර්ථනය තෙරුවන් බලයෙන් අංගුලිමාල මහ රහතන් වහන්සේගේ සත්‍යානුභාවයෙන් ඉටු වේවා ...🙏🙏🙏
@@nishanthaharishchandra6785අංගුලි මාල රහත් තෙරැන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සැම මවකගේම කුසතුල සිටින දරැවන් සත්පුරැෂයෝ වෙත්වා දේශනාව සිද්ද කල නොදන්නාදේ කියාදුන් අපෙහාමුදුරැවන් වහන්සේට මෙය දාර්ම දානයක්ම වෙවා පිරිනිවිම පිණිසම හේතු වාසනාවේවා සාදු සාදු සාදු 🙏 🙏 🙏
Angulimalamaha රහතන් වහන්සේගේ පිහිටෙන් mge daru patiya සියලු agapasagayangen පරිපූර්ණ නිරෝගී daru patiyek වේවා 🙏🙏🙏🙏
අනන්ත බුදු ගුණ බලයෙන් මාගේ කුසට පිංවත් දරැවෙකු ලැබේවා ...!බුදු සරනයි දරැවන් පතනා සියලු මව් වරැන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා ...!
අනන්ත බුදු ගුණ බලයෙන් මාගේ කුසේ සිටිනා දරුවා පින්වත් ,ගුණ යහපතක් ,සත්පුරුශ ,බුද්දිමත් ඥානවත්, නිරෝගී වාසනාවන්ත අංගසම්පූර්න දරුවෙක් වේවා .
Sadu... sadu...🙏🙏🙏🙏🙏
බොහෝම පින් ඔබ වහන්සේට
Mage කුසේ සිටින දරුවාට මෙන්ම sema mau kusakama සිටින දරුවන්ට angulimala maha රහතන් වහන්සේගේ පිහිට ලැබේවා.. daruwan pathana සියලු දෙනාටම පින්වත් daruwan pilisida ganna ලැබේවා ...🙏🙏
අනන්ත වූ බුදු ගුණ බලයෙන් සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ කුසේ සිටිනා දරුවා නීරෝගීමත් වැඩෙත්වා 🙏🙏🙏
මගේ කුසේ සිටින දරුවා සත්පුරුශ දරුවෙක්ම වේවා!🙏
මගේ දරුවා වගේම අනේ කුත් මව් වරුන්ගේ දරුවොත් සත් පුරුශ දරුවෝ වෙත්වා..!🙏🙏