ලංකාවේ students ලට තියෙන ලොකුම අවුල English , මේ video great ! අපිට මේක ගොඩක් වැදගත්, ඉස්සරහටත් English සම්බන්ධයෙන් video කරන්න කියලා කාරැණිකව ඉල්ලනවා ♥️💯😊
Whoa ! This is what i expect.මේ කියපු දේවල් හරියට කලොත් සාර්ථක වෙන්න පුලුවන්.මොකද මේ කියපු Strategy Use කරපු මටම තේරුම් ගියා මගේ යම්කිසි Progress එකක් තියනවා කියලා.Thank you so much....by the way akki,Financial Litreacy ගැන Next Time Video එකක් ඕනේ !!! 😍
@@keanureeves9314 Yo man!!! 😄 because i"m still Self learning.but in fact,i see a progress on my english knowledge.so, i would like to say,don"t give up.hang in there !!!!!!!!
This is exactly what I did to improve my English vocabulary. I read my favourite books, interesting articles in news papers and noted down difficult words in a small book. And created sentences. This method is very effective and quick. Thanks for the video.♥️👍👍
මමත් තනියම english කතා කරනවා.මට දැන් ඉස්සරට වඩා english පුලුවන්.❤උනන්දු වෙනවනම් ඕන දෙයක් කරන්න පුලුවන්
කවුද මේ බොනික්කි 🧚♂ කියලා බැලුවා Thumb nail එක දැක්කාම. පට්ට ලස්සනයි😍. Keep it up the good work 😊....
ඇත්තටම බෝනික්කෙක් වගෙ💙
අම්මෝ sister ඔයාට languages 6ක් කතාකරන්න පුළුවන් කියන්නේ ඔයානම් පට්ටම චරිතයක් ❤❤❤❤🤝🤝🤝
ලංකාවේ students ලට තියෙන ලොකුම අවුල English , මේ video great ! අපිට මේක ගොඩක් වැදගත්, ඉස්සරහටත් English සම්බන්ධයෙන් video කරන්න කියලා කාරැණිකව ඉල්ලනවා ♥️💯😊
Meyage videos balanna
ua-cam.com/users/EnglishWithSHAN
Mamath langadi idan english vishayata asa karanna gaththa dan mata lakunu75/80 vithra thiyenava
Finnaly
We can 🌸😊
කාමරයයි,කතා කරන විදිහයි,රූපෙයි,Editing,thumbnail ඔක්කොම පිලිවෙලයි ඈ🙏✨️
හැමදේකින්ම පරිපූර්ණයි අත්දැකීම් වලින්,භාහිර පෙනුමෙන් දැනුමෙන්,ආද්‍යාත්මිකව ඔක්කොමගෙන් පරිපූර්ණ කෙනෙක්🌟🔺
🙏🏻✨✨✨
@@chanyona.4077 oyata loku manasika prashnyak thiyena karunakarala ikmanin prathikara wetha yomuwenna.
@@chanyona.4077 yes i,m mental doctor.i understood your mental problem.
@@chanyona.4077 ok ok pisso kalabala unata doctor kalabala wen na miss. Oyage hodata kiwwe.
@@chanyona.4077 තමුසෙනේ ඕයී පොට්ටයා .තමුසෙට මේ විඩියෝ එක වැදගත් නැත්නම් නොබලා ඉන්නවා. මොකද අපිට ගොඩක් වැදගත් මෙයාගේ වීඩියෝස් .
අක්කේ මම blind කෙනෙක් ඔයාගේ වීඩියෝස් වලින් මගේ ජීවිතේට ගොඩක් දේවල් මම ගත්තා ඉදිරියටත් ගන්නවා මම කැමතියි ඔයත් එක්ක ටිකක් කතා කරන්න
මම ප්‍රාර්ථනා කරන හැමදෙයක්ම ලැබෙනවට විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූති ❤️🙏
ඇය තුළ ඇති ආත්ම විශ්වාසය 🔥🔥 ඉතාමත් විශිෂ්ඨයි🥰🥰🥰🤗
දැක්කත් හිත පිරෙනවා ඔයාව.. ඒ ලස්සන නිසාම නෙමෙයි.. ඔයා හරිම ආකර්ෂණීයි.. ගොඩක් ස්තුතියි ඔයාට අපිට උදව් කරනවට ❤️❤️❤️
😂අංගවිකලද කොහෙද මෙ දරුවා දලා තියන කමෙන්ට් එක අන්තිම ටික සුරංගනාවියො ඉන්න රටවල් අපෙ මිනිස්සු කෙල්ලො කන්තාවො පාවිච්චි කරන්නෙ එ රටවල් අය පාවිච්චි කරන මෙකප් වලින් සියට දහයක් හො පහලවක් වගෙ .... පංචක්ල්‍යාණිය ගැන කතා කරන විදිය ෆැශන් තියෙන්නෙ කරන්න මිසක අනෙ මන්දා මෙ මිනිස්සු කිසි දෙක හොදක් දකින්නෙ නැ ඔය කියන විදියට තමුන්ගෙ අම්මාත් කැත වෙන්න ඔනෙ එ මිනිස්සු පෞ ඔයාලා වගෙ හිතන දරුවො හදුව එකට
@@chanyona.4077 උබ වගෙ එකෙක්ට හිනා වෙලා අනුකම්පා කරනවා ඇරෙන්න කරන්න දෙයක් නැ 😅
@Chan Yona. iju iju wal balla.😂😂😂hati vitarak thoge😂😂mudukku pinnaya🤣🤣
@@chanyona.4077 දැන් ඔයා ඇයි ඔය හැමෝටම බනින්නෙ . ඇයි මේ video එකේ අක්කට බනින්නෙ . මොකක්ද දැන් ප්‍රශ්නෙ
@@chanyona.4077 sorry handsome boy 😏😂😂😂
මත් පොඩිකාලෙ ඉදල ගොඩාක් ආසාකර බාශවක් මම ගොඩාක් උත්සාහ කල ඔයා වගෙම තනියම කතාකලා 🤭🤭අවසානේ මම දිනුව දැන් මට ඉංග්‍රිසි කතාකරන්න පුලුවන්😍😍😍 උත්සාහ වන්තය ජයගණි කියන කතව ඇත්ත අශවයි උනන්දුවයි තියෙනම් කරන්න බරි දෙයක් නැ මෙ ලොකෙ 😍😍😍
Oyata kochchra kalayk giyada english igenagnna
විශ්වය ඔයාට ලොකු තෑග්ගක් දීලා තියෙනවා. ගොඩක් භාෂා ඉගෙන ගන්න අවස්තාව දීලා තියෙනවා . ඔයා ඒවා හොද විදියට කරගෙන තියෙනවා. ඔයාට ස්තූති නංගි. මමත් ගොඩක් කැමති භාෂා ඉගෙන ගන්න . 💙
of course bro
ඔයා මාර ටැලන්ට් කෙනෙක්.ගොඩක් ලොකු ශක්තියක් අපේ හිතට දැනෙනව ඔයාගෙ පොසිටිව් කතා අහනකොට..ජය වේවා..
මමත් English හදාගන්න මාර විදිහට මහන්සිඋනා. අක්කිට ස්තූති අක්කිට සහ විශ්ව මාතාවට❤ 🙏🌌
ඔයා නිසා මගේ ජීවීතේ ගොඩක් දේවල් වෙනස් උනා thank you ඔයාට සහ universe ekt 🙂❤️🩹
ඇත්තටම අපෙ අම්මා ඉංග්‍රීසි teacher කෙනෙක් ලොකුම අක්කා campus දෙවනි අක්කා හොදටම english pass ඒත් මං කිසිම දේකට උනන්දු නෑ කිසිම විශයකට...
ඒත් ඔයාගෙ වීඩියො එකෙ කියපු දේම තමයි අපෙ අම්මත් මං පාඩම් කරන්නැති නිසා කිව්වෙ..
ඇත්තටම මං කවුරුත්ම කියන දෙයක් අහන්න කැමති නැති කෙනෙක්.. 🙂
පොඩි අක්කා කියන දේ විතරයි අහන්නෙ ඒකත් පාඩම් කරන්න කිව්වම අහන්නැ අනිත් ඕන එකක් ..
ඒත් මෙන්න මේ ඔයාගෙ video එක මං වෙන කොන්ඩෙට video එකක් බල බල ඉද්දි තමයි අහම්බෙන් හම්බවුනේ 🥺
ඇත්තටම පට්ට මොරාල් එකක් ආවා හිතට මේක බැලුවම...💫
𝘛𝘩𝘢𝘯𝘬𝘴 𝘧𝘰𝘳 𝘺𝘰𝘶𝘳 𝘨𝘳𝘦𝘢𝘵𝘦𝘴𝘵 𝘷𝘪𝘥𝘦𝘰..
𝘓𝘜𝘝 𝘶 𝘥𝘦𝘢𝘳...♡
𝘐 𝘸𝘪𝘴𝘩 𝘺𝘰𝘶 𝘺𝘰𝘶𝘳 𝘢𝘭𝘭 𝘥𝘳𝘦𝘢𝘮𝘴 𝘤𝘰𝘮𝘦 𝘵𝘳𝘶𝘦..♡
විශ්වයට අනේක වාරයක් ස්තුතියි ඔයාව මුණ ගැස්සුවාට.ඔයාට බුදු සරණයි
ආදරණීය විශ්වයෙ ගැබුරුතම හරය සමගින් ආකර්ශන ශක්තිය හරියටම පැහැදිලි කරන ඔයාට හද පිරි ස්තූතිය.
තෙරුවන් සරණයි.
✨🙏🏻
ගොඩාක් ස්තූති බුදුසරණයි ❤️ විශ්වයට ගොඩාක් ස්තූති මට මේ දෙය මුණගැස්වූවාට ❤️
වීඩියෝ කරද්දි පිටිපස්සෙ ස්ට්‍රින්ග් ලයිට්ස් ස්ලෝ දාන්න.. ඇහැට අමාරුයි.. ඇස් යන්නෙම ඒකට 🫤 . වීඩියෝ එක වැදගත් .
මුලින්ම ගොඩාාක් ගොඩාක් ස්තුතියි මේ වීඩියෝ එක දුන්නට අක්කි.💖..ඇත්තටම ඉංග්‍රීසි කියන දේට ආසාව ඇති වෙනව ඔයා කියන ක්‍රමයන් වලට...මමත් පෞද්ගලිකව අක්කි කිව්ව සමහර දේ කරනව..විශේෂයෙන් තනියම ඉංග්‍රීසියෙන් කතා කරන එක කරනව...ඇත්තටම ඔයා කිව්ව දේවල් 100% ක් හරි 😍ඒ හුරුවීම අපි Buildup කරනව..ඔයාගෙත් හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව...💖
ගොඩක් ස්තුතියි නංගා ❤️❤️💐💐 ඔයාට තව තවත් භාෂා හැකියාව දියුණු වේවා 🙏🙏 සම්මා සම්බුදු සරණයි🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏
අක්කි හිනා වෙලා කතා කරන ඒ මූඩ් එකෙන්ම පේනවා අක්කි කොච්චර ආශාවෙන් උනන්දුවෙන් ලැන්වේජස් ඉගෙන ගත්තද කියලා❤️ tank you oyage video ekata ❤️💟💟
මන් ඉන්නේ මැලේසියා වල. කතා කරන්න තියන ආසාව නිසා හොදටම කතා කරන්න පුලුවන් උනා. ඔයා කියපු දේවල් කරලා තියනවා මාත්.. ගොඩාක් සතුටුයි
Thank you universe 💖
මම English වලට ගොඩක් ආසයි.විශ්ව මාතාවට ස්තූතියි ❤🎉
ඔබ කිව් කාරනා ඇත්ත තමයි.දැඩි අාශාවකින් ඉගෙන ගත්තොත් ඉංග්‍රීසි භාෂාව හරිම ලේහෙසියි.ස්තූතියි නෝනා මහත්මිය
අක්කිට ගොඩක් ස්තූතියි❤ මේ වීඩියෝ එක බලපු මටත් විශ්ව ශක්තීන්ටත් ගොඩක් ස්තුතියි❤ මන් අනිවාර්යයෙන්ම ඒ ක්‍රමය අත්හදා බලනවා, භාෂා දැනුම වැඩි කරගන්න
ඔබව මුණගැස්වීම පිළිබඳ විශ්වයට ස්තුතියි 🙏
මම මේ විශ්ව ආකර්ශන නීතිය ගැන හොය හිය හිටියා අද බලන්න ඕනේ හෙට බලන්න ඕනේ කියල එතකොට තම අක්කිගේ වීඩියෝ දැක්කේ. ඒක නම් හිතා ගන්න බෑ💯😍 අනිත් දේ තමා එක පාරටම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ කතා කරන්න ඕනේ ඒ ගැන ආසවක් ආවා. ඒත් එක්කම මේ වීඩියෝ එක දැක්ක. අනේ විශ්වයට ස්තුති අක්කිව මුණ ගැස්සුවට.බුදු සරණයි ♥️😍
හැම දෙයක්ම පිලිවෙලයි. රූපය,කතාව, වටපිටාව, බාෂාව හැසිරවීම විසිෂ්ටයි .විස්ව මාතාව අපට එවා ඇති සුර දූතියක්. ඔබ කරන මෙහෙවර ලෝකය යහපත් කිරීමට බොහෝ ඉවහල් වේවි.
ඔයා තමයි මගේ ගාර්ඩියන් එන්ජල් ❤❤❤
ගොඩාක් ස්තූති.ඔයාගේ වීඩීයෝස් නිසා මගේ ජීවිතේ දැන් ගොඩක් වෙනස් වෙලා.ඔයාගෙ වීඩීයෝ මට මුනගැස්සුවට විශ්වයට ස්තූති
♥️✨🙏🏻☺️
මාමාත් ඔය දෙවාල් කරනව වෙනමින් අමාරු වාචන ලියනවා තානියෙන් කාතා කරනව english මාත් එහෙම ඉගෙන ගාත්තෙ කොච්චර clz ගියාත් අමාරුයි මාට නාම් මෙ විදිහෙන් හොදටම තෙරෙනවා පුලුවන් 🥺❤️
හිතුව ඊලග වීඩියෝ එක මේකවෙන්න කියල එදා අද උනා thank you...
පොත් කියෝනවට වඩා මන් නම් recommend කරන්නෙ film tv series බලන එක english sub දාගෙන.Spoken නම් අනිවාරෙන් මේක කරන්න.මොකද පොත් කියවන එක ඔයාට කතා කරන්න පුරුදු කරන්නෙ නෑ grammer වලට පොත් කියෝන එක හොඳයි.💖.ඔහොම යනකොට ඔයාටම තේරේවි සබ් ඕනෙ නැති වෙයි කියලා
මිස් ඔබට සම්මා සම්බුදු සරණයි. දරුවන්ට අධ්‍යාපනය වැඩි දියුණු කර ගන්න වීඩියෝවක් කරන්න .
CHEERS A BUNCH.
ඔබේ අත්දැකීම් අපි හා බෙදා ගන්නවාට ඔබට ස්තූති ගොඩක්. විශ්වයටත් ස්තූති 🙏🙏🙏🙏🙏
ස්තුතියි විශ්වය 🙏🙏 ස්තුතියි ශ්‍රි ලංකන් ආශ්චර්‍යා ❤️❤️❤️
Real..
මාත් තනියම කතා කරනවා තනියම පුළුවන් විදියට 🙈❤️
ඔයගෙ විඩියො ඔක්කොම බලනවා ....ඇත්තටම මාර මොටිවේශන එකක් ...එන්නෙ ..ජිවිතෙ සාර්තක වෙන්න කොයි තරම් දේවල් ඔයා කියනවද ...බුදුන් වහන්සේගේ දර්මයේ සැබෑ අර්තය ඔයා ජීවිතය ට ගලපා ගන්න විදිහ කියා දෙනව ..හරිම ලස්සනයි ..
මගෙත් favorite subject eka english , හරි ආසාවෙන් ඉගනගන්නේ ඉතිම් මටත් english p puluvn මාත් අපේ බල්ලෝ දෙන්නට english කියලා දෙනවා 😁 මට කතා කරන්න ඕන නිසා
අනේ... බල්ලො දෙන්න හරිම වාසනාවන්තයි ඔයාගෙ.
@@umayanganaumayangana188 tnx 😁 ow පාරේ ඉන්න අසරන බලු පැටව් තමා මං ගෙනල්ලා බලාගන්නෙ 🥰
මට හිතෙන්නේ මගේ එන්ජල් අක්කාට මාව update වෙන්න ඕන විදිය ගැන කියනවද කොහෙද 🤭❤මං English හදගන්න ඕන කියලා හිත හිත ඉන්න කොට අක්කා English හදාගන්න පුළුවන් විදිය කියනවා .. thank you very much 😊😍Akke
Meyage videos balanna
ua-cam.com/users/EnglishWithSHAN
රත්තරං අක්කියෝ ඔයාට ගොඩක් පිං !ගොඩක් ස්තූතියි ! අපිට විශ්ව මාතාවගෙන් උදව් උපකාර ගන්නට කියලා දෙනවට
Akka lassanai ne godariyak ☺
විශ්වයට ස්තූතී... ඔබව මුන ගැස්සුවාට 😌❤
ඇත්තටම අක්කා මේ ක්‍රම ගොඩක් හොදයි.. මමත් දන්න විදියට English videos කරලා දානව කැමති අය බලන්න.. 😇
Oyage videos maru 😊
අදය් ඔයාගෙ ඔක්කොම වීඩියො බලල ඉවර කලෙ අක්කෙ.....ඇත්තටම කාලයක් තිස්සෙ හෙව්ව මාතෘකාවක් මේ විශ්ව ආකර්ශන නීතිය....ඔයාට හුගක් ස්තූතිය් ඇත්තටම සම්පූර්න අදහසක් , දැනුමක් මේ ගැන ලබා දුන්නට 🙏😍♥️♥️
අක්කිගෙ videos බලනකොට හිතට ලොකු සතුටක් දැනෙනවා..😍💜️ අක්කි room එක ලස්සනට, ආකර්ෂණීය විදිහට decorate කරලා තියනව නේද.. අක්කි room එක decorate කරන විදිහ ගැන video එකක්, room tour video එකක් කරන්නකෝ අක්කී..😍😍❤️🥰
ඔයාගේ අත්දැකීම් සහ දැනුම අපිත් සමග බෙදා ගන්නවට
තෙරුවන් සරණයි මැණික ❤️🙏
ව්ශ්වයට, ඔබතුම්යට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි.!!!♥️🙏🙏🙏♥️
විශ්ව මාතාවට ස්තූතියි ඔබවන් දුවක්ගේ vidio නැරඹීමට ලැබීම
අම්මෝ මාත් තනියෙම කතා කරනවා හැම වෙලේම වගේ 😂 ඒක හරිම ශෝක් ❤
කොහොමද අම්මො ඔච්චර ලස්සන වෙන්නෙ ඒක ගැනත් විඩියෝ එකක් ඕන🙄
අද මෙක් අප් නැතුව ඇවිත් තියෙන්නෙ ..ඔයාගෙ ස්වභාවික ලස්සන හරිම ලස්සනයි ...
ඔයා ලස්සනයි හැබැයි ඒක
මේකට අදලා නෑ ඒත් කියන්න හිතුනා...😌❤️
මං හිතන්නෙ ඔයා මගේ වයසේ Azraa ඔයා නං මාරයි... 👌
ඔයා මැලේද උපතින් සිංහල නෙවෙයිද, ඔයාට පැහැදිලි අනාගතයක් තියෙනවා.... 👏
අද දින මට මෙම වැදගත් විඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏
මෙවැනි වටිනා විඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි!
කැත විදිහට බනින කට්ටිය මාරම අඩු මානසිකත්වෙන් ඉන්න කට්ටියක් අක්කි , ඒත් අක්කි ඒගොල්ලො හදන්න අපිට බෑ රටට බර ජාතියක් මං දැක්කා කමෙන්ට් වල කැත විදිහට අක්කිට බනින ඒත් ඒ මනුස්සයා ඉන්න මානසික ලෙඩේට බෙහෙත් හොයන්නත් නැතුව ඇති , All the very best akki , Thak you akki 🥺❤️
Yea apita hdnna baha , ktha krnna gihin wdkuth naha ♥️🙌🏻 darling samahara comments miss wenwa mta e nsa anawshya comments dkkanm report krnna. 🙏🏻
@@universeinyou Ok akki , thanks mage life eka wenas karata oyatath wishwayatath ❤️😊
ඔයා සින්හල කතා කරන විදිය අහන් ඉන්න හරිම ආසයි.. ඔයා කොහෙද අක්කි ඉන්නේ මොනාද කරන ජොබ් එක
හරිම පැහැදිලිව කතා කරනවා ❤️
හැමදේම කියලා දෙනවට ගොඩක් ස්තූතියි අක්කෙ 🤍💫
Whoa ! This is what i expect.මේ කියපු දේවල් හරියට කලොත් සාර්ථක වෙන්න පුලුවන්.මොකද මේ කියපු Strategy Use කරපු මටම තේරුම් ගියා මගේ යම්කිසි Progress එකක් තියනවා කියලා.Thank you so much....by the way akki,Financial Litreacy ගැන Next Time Video එකක් ඕනේ !!! 😍
Uba igenagena thinne singlish ne
@@keanureeves9314 😅
@@keanureeves9314 Yo man!!! 😄 because i"m still Self learning.but in fact,i see a progress on my english knowledge.so, i would like to say,don"t give up.hang in there !!!!!!!!
@@keanureeves9314 🤣
@@keanureeves9314 🥴🔈
මා ප්‍රාර්ථනා කරන සියලු දේ ලබා දුන් විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි 🙏 ,
ඔබටත් ස්තුතියි 🙏
උනන්දුව හා කැපවීම පමණයි අවශ්‍ය....
අක්කි රිප්ලයි එකක් දෙන්නකෝ
A/l වලට තව මාස 3yi .genaral english පේපර් එක මේ මාස 3න් ගොඩ දාගන්න උපදෙස් ටිකක් දෙන්නකෝ.ගොඩක් ස්තූතියි පරිස්සමෙන් ඉන්න අක්කා
Miss ඔයා හින්දි සිනමාවේ නිළියකට වඩා ගොඩක් ලස්සණ යි 😍🌹
Attamai Aishwarya wagei matanam harima lassanai katakaranawa balagena inna asai
Really ...😊
බොහොම ස්තූතියි අක්කේ.! ❤️⭐
ඔයා නම් 😍 bright ⭐.
Good luck අක්කේ ! ❤️🌟
Thank you universe !🙏❤️🌎
Thank you My guardian angel ! 🧚❤️
🦋💜🙏🏻✨🌎
මාත් හරිම ආසයි ඉගෙන ගන්න,ඔයාගෙ වීඩියෝ එක බැලුවට පස්සෙ තවත් ඒ ආසාව වැඩි උනා.මේ පාර නම් මගේ target එකට ගිහින්මයි මම නතින්නෙ.ඒත් නවතින්නෙ නෑ.thankyou so much my dear...
ඔනිම වුන ගොඩක් වැදගත් මාතෘකාවක්.. ස්තුතියි අක්කේ...
හරිම ලස්සන හිනාවක් ❤
ඔයා ලස්සනයි අනේ නොකා නොබී උනත් බලාන ඉන්න පුලුවන් ලස්සන පියකරු මූනක් තියෙන්නේ 😍🤗
අනේ අක්කේ මම ආසායී ගොඩාක් දැනුම ගන්න..ඉගන ගන්න..ඒත් වැඩක් කරන්න අරන් ටික වෙලාවකින් ඒ සේරම එපාවෙලා අත ඇරලා දානවා..අනේ මට මේ ප්‍රශ්නේ විසදගන්න උදව් කරන්නකෝ..ගොඩාක් අයට මේ ප්‍රශ්නේ ඇති..අනේ පිං ඔයාට..උදව් කරන්නකෝ..😢
අක්කට ගොඩක් පිං ඔයාගෙ දැනුම ලෝබ නැතුව අපිට දෙනවට ගොඩාක් ස්තූතී
එන්න එන්නම ලස්සනව වෙනව ,,,,,
ඔබටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තුති වන්ත වේවා🙏
විශ්වයට ස්තුති වේවා මේ විඩියෝ එක බලන්න සැලැස්සුවාට 🙏🙏🙏
ඔයත් පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කියෝ
ඔයා මැලේද? අපිට වඩා ලස්සනට සිංහල කතා කරනවා නෙහ් ❤🙂
Eya sinhala neda
English gana hitapan...ubala ohoma hituwot oyalagenut rata hadenne na.
Thank you so much 🥰🥰
@@JudithAleska-wf1xs අනේ අක්කටවත් නැති අමරුවක්නෙ තොට තියෙන්නෙ බැල්ලි කට වහගෙන් ඉදපන්
Muslim
අක්කි ඔයාව අදුරගන්න මට සැලැස්සුවට බොහොම ස්තූති විශ්වය. 😍🥰
Great one. A person should be ashamed only if he or she doesn't speak Sinhala being a Srilankan. And whole video on point and inspiring.
Film බලද්දිනම් ඉක්මනට පුලුවන් වෙනවා මටත් හින්දි තේරුම් ගන්න පුලුවන්
මන් විශ්වයෙන් ඉල්ලුව දෙය මට ලැබුනා විශ්වයට බොහොම ස්තුතියි විශ්වයට බොහොම ස්තුතියි විශ්වයට බොහොම ස්තුතියි අක්කාටත් ස්තුතියි
කියන විදියට ආස හිතෙනවා ඉගෙන ගන්න ,Thanks video එකට
Ane thank you... ❤ mat hari aasay languages aluthin igena ganna 💪❤
Thank you so much my little angel❤️🙏
Thank you so much universe🙏🙏❤️
අපේ සම ලස්සන කරගන්න පුලුවන් විදිය අපි කොහොමද කරන්නේ අක්කේ ආකර්ශන රීතියත් එක්ක.ඒ ගැන ටිකක් කියලා දෙන්නකෝ
ඔයා කියන ඒවා ඇහෙන්නේ ඇස් දෙක නිසා අවධානේ බිඳෙනවා❤️😩
oyath mta jiwithe hambuna hodama teacher knk e nsa, happy teacher's day 🎉❤😊
Thank you 🙏🏻✨✨
අක්කි , ඔයා කරන makeup එකෙ වීඩියෝ එකකුත් දෙන්නකො plz..
විශ්වයට ගොඩාක් ස්තූතියි❤ ...... මාව නිවැරැදි මාර්ගය පෙන්නුවාට මට හොද ඉලක්කයක් ලබා දුන්නාට❤🎉🎉🎉
ඔයා ගොඩාක් ලස්සනයි වගෙම දක්ශයි ආකර්ෂණීයයි ❤❤❤
Thankyou universe මගෙ ජීව්තෙ වෙනස් කරාට සුභවාදී ලෙස
අක්කේ ඔයාගෙ පවුලේ විස්තර ටිකක් කියන්නකෝ ආසයි දැනගන්න...vedio එකකින් උනත් කමන් නැ
භාෂාවක් පුළුවන් වෙන්න භාවිතා ව අවශයි.
You are an awesome personality.
Keep up the good work and the Blessings of the Triple Gem and the Universal powers will always be with you, dear.😊💕
ආරාබි භාශාව මුල ඉදන් ඉගෙන ගන්න විදිය ගැන විඩියො සිරියස් එකක් ගෙන්නකො
This is exactly what I did to improve my English vocabulary. I read my favourite books, interesting articles in news papers and noted down difficult words in a small book. And created sentences. This method is very effective and quick. Thanks for the video.♥️👍👍
I am fluent in English ,French and Japanese .
Thank You Mother Universe!💜️🌈️🦋 And Thank You My Guardian Angel!🌻🌟& Thank You Azraa Akka!🌼✨️
ස්තූතියි ඉල්ලීම ඉෂ්ඨ කරාට.
විශ්ව මාතාවටත්, ඔයාටත් ස්තුතියි ♥️♥️
ගොඩක් ස්තුතියි අක්කි ❤️❤️❤️ විශ්ව මාතාවට ස්තුතියි ඔබ මුනගැසුවට ❤️❤️❤️❤️
අනේ මන් දන්නේ නෑ...මට ඕන දේ ඕනම වෙලාවට ලැබෙනවනේ......
Matath..😇
@@sadaminimanthilaka5269 e kohomada
@@upekshaashinsani2107 kyanne therenne na..🥺
Dear ඔයාගෙ ලුක් එක ටිකක් ප්‍රියංකා චොප්රා වගේ 🤗😋