කිසිම course එකක් නොකර English හදාගන්නෙ කොහොමද ? How to learn English without following any course ?

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 582

  • @thilinidilshara6825
    @thilinidilshara6825 2 роки тому +483

    තව්තිසා දෙව්ලොවටත් වඩා සැපවත් ,සතුටු ජීවිතයක් අක්කාට ලැබේවා...සසරින් එතරවන තුරු ඥාන ශක්තිය ලැබේවා මේ පිනෙන්...දියුණු වේවා සාර්ථක වේවා ධ්‍යාපන කටයුතු හොදින් කරගන්න...I Love You❤️❤️

  • @ravishithamasha8445
    @ravishithamasha8445 Рік тому +36

    දැනුම වගේම රූපෙනුත් පරිපූර්ණයි ඔයා...🥺💖🫂

  • @pamode7607
    @pamode7607 2 роки тому +71

    ඇත්තටම අක්කා මේ ක්‍රමේ ගොඩක් හොදයි.. මට ඉංග්‍රීසි කොහෙත්ම බැරුව හිටියෙ අක්කා කියපු දේවල් වගේම මම fb එකේ English post බැරුව හරි කියෙව්වා මමම තේරුම් ගත්තා.. English post දාන page follow කරා.. දැන් මට හොදට ඉංග්‍රීසි පුළුවන් ලියන්න කතා කරන්න.. ස්තූතියි අක්කට මේ දේවල් අනිත් අයටත් කියල දෙනවට❤⚘

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому +9

      ඔයාටත් හුඟක් ස්තූතියි නංගි ඔයාගෙ අත්දැකීම හැමෝමත් එක්ක බෙදාගත්තට ❤

    • @pamode7607
      @pamode7607 2 роки тому +2

      @@Studywithgimi 🥰❤⚘

    • @nowtimefuntime1409
      @nowtimefuntime1409 2 роки тому

      Oya kohomada hadagatte

  • @gihanbandara3961
    @gihanbandara3961 2 роки тому +36

    Tip 6 එකට පොඩි දෙයක් එකතු කරන්න කැමති... Clubhouse app එක දාගන්න..ඒකෙ තියන english practice කරන conversations....ඒවට join වෙලා කතා කරන්න පුළුවන්...ඒවල ඉන්නෙත් ලෝකේ වටේ අය...ඒනිසා කවුරුත් ඔයාව අඳුරන්නෙත් නෑ...ලැජ්ජ වෙන්න දේකුත් නෑ...ඒ වගේම ඒකට එන්නෙත් English හදාගන්න ඕනි අය ....ඒ නිසා වැරදුනාට කිසිම කෙනෙක් හිනා වෙන්නෙ නෑ..හිනා වෙන්නත් බෑ...ඒක එතන rule එකක්..

  • @dunisaranya8356
    @dunisaranya8356 2 роки тому +83

    English ඉගන ගන්නේ කොහොමද කියලා හිත හිත හිටියේ😊තැන්කූ අක්කි.💛
    ඔයාගේ අනාගතේ ගොඩාක් ලස්සන වෙන්න ඕනි.💙

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 2 роки тому +59

    දැනුම ලබාදීමට පරාර්ථකාමි,කාරැණික වීම ගැන අගයකරමි...

  • @gayaniperera4243
    @gayaniperera4243 2 роки тому +66

    හොඳ දියණිය ක් දු හැදු වැඩු දෙමාපියන් ට ත් දුවටත් තෙරුවන් සරනයි .♥️♥️♥️♥️👍👍👍👍👍👍

  • @isurushanaka3865
    @isurushanaka3865 2 роки тому +9

    අක්කේ අදනම් ගොඩක් ලස්සනයි ඔයා නියමයි මේ ටික මට මේ එපා වේලා මුල හොඩියේ ඉදලා ලියලා පටන් ගන්න හැදුවේ අද ඉදලා මරු මේ ටික සුපිරි අපි කරපු වැරදි ගොඩක් තියනවා දැන් එවා හදගෙන හොදට ගෙම ගහනවා thanks akke 🥰🥰

  • @chamodyapoojani2162
    @chamodyapoojani2162 2 роки тому +7

    ඔයා කතා කරනවා අහන් ඉන්න ආසයි අක්කී♥️

  • @sasinijayawardana9712
    @sasinijayawardana9712 2 роки тому +3

    ගොඩක් වටින්වා අක්කිට කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

  • @ytubechannel
    @ytubechannel 2 роки тому +6

    මරු අක්කේ. ගොඩක් පින්.. දිගටම දාන්නකෝ මේ සම්බන්ධ ඒව

  • @Dhananjaya206
    @Dhananjaya206 2 роки тому +32

    ඔයාලා ආස සබ්ජෙක්ට් එක englishවලින් ඉඟෙන ගන්න උත්සාහ කරන්න. ඒ කිව්වෙ ඔයා ආසම සබ්ජෙක්ට් එක englishවලින් study කරනකොට ඔයාලාට ඒ subject එක learn කරන්න පහසුයි.
    English හැකියාව අඩුයි කියන්නෙ ඔයාගේ personality එකට ගොඩක් challenging situationවලට face කරන්න සිදුවීමට හේතුවක්.
    ලැජ්ජා වෙන්න බය වෙන්න එපා...මොකද ලැජ්ජාව සදාකාලික නෑ....නොහැකියාව ලැජ්ජාවට පිටිපස්සෙන් තියාගත්තොත් ඔයාට life එකේ enjoy කරන්න තියෙන ගොඩාක් chances මිස් වෙන්න පුලුවන්..

    • @Sawo-500
      @Sawo-500 2 роки тому +4

      ඒ කතාව හරි. මම මගේ ඉතිහාසය විශේෂවේදී උපාධිය කරන්නේ ඉංග්‍රීසියෙන් සිංහලෙන් කරල හොඳ ලකුණක් ගන්න එක පැත්තකින් තියලා මම ඉංග්‍රීසියෙන් කරෙ එ අරමුණින්. ඇත්තටම දැන් මගෙ ඉංග්‍රීසි හැකියාව තිබුණට වඩා හොඳයි.

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому +2

      හුඟක් හොඳ අදහසක් ❤️

    • @Harshi_online
      @Harshi_online 2 роки тому

      Mage vidiot bln

  • @niftynadeesha
    @niftynadeesha 2 роки тому +4

    හොඳ දුව... සතුටින් ඉන්න..

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 2 роки тому +28

    ඉතාමත් වැදගත් වැඩසටහනක්! 💖 නිහතමානීව, තමන් සතු දැනුම ලබා දෙනවාට ගොඩක් ස්තූතියි ඔයාට!

  • @piyumipiyumi9985
    @piyumipiyumi9985 Рік тому +2

    මමත් ඔය tips ටිකම කරනවා.. ගොඩාක් සාර්ථකයි ❤

  • @yashodhielena6219
    @yashodhielena6219 2 роки тому +4

    Ada thama akkage channel eka dakke godak important channel ekak thawa study tipes video one ♥️♥️

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому

      අනිවාර්යයෙන්ම share කරන්නම් ❤️

  • @Chathu353
    @Chathu353 2 роки тому +15

    ගොඩක් ස්තූතියි අක්කී ❤️😌 හරිම වැදගත් වීඩියෝ එකක් ඔයාගෙ හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා! 💗🥰

  • @Kasunilakmini
    @Kasunilakmini 2 роки тому +4

    Akkige channel eka dekke Ada . Man hithanne ekath Mage pinak. Akki godak tnyou math cempus yanna English hadaganna inne. Eth course walata yanna aththatama matanam Salli na. E hinda mama you tube video Balala thamai igena gnna hithuwe. Akkige video eka godak wedagath . Godak pin aththatama me dewal share karagannawata. ❤️👍♥️🥰🙏

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому

      හුඟක් ස්තූතියි නංගි ඔයාගෙ වචන වලට 🥰🙏

  • @slguitarists3570
    @slguitarists3570 2 роки тому +12

    නිර්හංකාර බුද්දිමත් ගොඩක් ලස්සන කෙනෙක්... ඔයාගෙන් ඉගෙනගන්න තව ගොඩක් දේවල් අපිට තියෙනවා... දිගටම වීඩියෝස් දාන්න... තෙරුවන් සරණයි

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому

      ස්තූතියි 🙇‍♀️🙏

  • @chathurangajayatilleka234
    @chathurangajayatilleka234 2 роки тому +13

    I started to learn English few years ago. I used outdated methods to learn the language. But few years after big effort to learning. But I could get known methods those I told us in this video. Started to reading Eglish by reading the ceylon today new paper. At first It was like rocket science. But, It started to understand the language gradually. I do not care about grammer when learning language. If we worry about grammer or spend time learning grammer we can't speak English. I really appreciate your video because you guilded people to learn English with right methods. Thanks you.😀

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому +2

      you’re welcome ❤️.. thanks a lot for your valuable comment 💖

  • @harshanidilrukshiperera9752
    @harshanidilrukshiperera9752 2 роки тому +3

    Good video. Grammer හදාගන්න Raymond Murphy ge පොත් බලන්න

  • @emishenu
    @emishenu 2 роки тому +74

    I work in the bank. I used to not be able to speak English very well. I recently went to the bank. It seems like everyone speaks in English. Then I also wanted to learn English very well. Because now a days we can't do anything without English. So I followed what you said a lot. Now I can speak English very well and I am also surprised. Thank you.ගොඩක් වටිනවා dr දැන් කාලේ අයට මේ දේවල් දැනුවත් කරපු එකම වටිනවා.🥺♥️🔥

    • @catty9793
      @catty9793 2 роки тому +1

      ❤️

    • @filmpissa1672
      @filmpissa1672 2 роки тому +7

      Dear mashi, I am replying to your comment to avoid future Inconveniences that you are about to face...I noticed some english grammatical issues when i was reading your comment.first of all I admire your effort to learn english and practice what you have learnt by speaking or commenting like this. After reading your comment I clearly noticed you are very keen on learning english and you have realized importance of english.but I feel that you need further guidance to learn and practice english..don't get me wrong I am not an english teacher 😂 and I am not here to promote any english class...I am just saying we are living in sri lanka right..😂😂😂 if you wrongly say something in sinhala no one will really give a damn about it but if you do the same thing in english oh god...they will throw rocks at you in the lightning speed....believe me I have faced that kind of unpleasant situations few years back 😒.so if I get back to the point, english isnt all about tenses or verbs ...it has been developed...and it is a mixed of phrases,idioms,expressions..and you cant master it in a night...you neet to have a patient mindset to learn all those things....you can follow the instructions given by the gimi but also you have to give a time to grasp what you have learnt...this is a long journey..gradually your knowledge will be improved and ability of speaking english also developed in you without getting noticed to you.....believe me this the truth...and dont be hurry to speak unless you have proper and accurate knowledge....thank you !!!!

    • @emishenu
      @emishenu 2 роки тому +1

      @@filmpissa1672 thank you 🥺♥️

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому +2

      🥰😍 හුඟක් ස්තූතියි මේ comment එකට

    • @emishenu
      @emishenu 2 роки тому +9

      @@filmpissa1672 මට මේකට දෙයක් කියන්න ඕනි.මෙහෙමයි අපි කවුරුත් සර්වසම්පූර්න නෑනෙ.ඉතින් අපි හැමදේම හොදට පුලුවන් වෙනකම් ඉන්න ඔනි නෑ.අපි ඒ අපිට බැරි දේවල් වලට try කරන්න ඕනි.මට fluent english බැරි වුනාට මන් වැරදි වැරදි හරි ඒකට try කරනවා.ඒකට කවුරුත් හිනා වුනාට කමක් නෑ මොකද අපේ language එකක් නෙවෙයිනෙ මේ.මේක අපි ඉගෙනගන්න දෙයක්.ඉතින් මන් හිතන්නෙ අපිට පුලුවන් විදිහට English improve කරන එක වටිනවා කියලා.ඔයා කියලා දුන්න දේත් ගොඩක් වටිනවා😊

  • @Sithu.22
    @Sithu.22 2 місяці тому

    අදයි channel එක දැක්කේ ,නියමයි.

  • @hashanimadhushika1442
    @hashanimadhushika1442 2 роки тому +3

    Thank you so much akkii... අද තමයි ඔයාගෙ vedios බලන්න ගත්තෙ... 😙💕✨️

  • @aroundtheworld9125
    @aroundtheworld9125 2 роки тому +2

    මාරම විදිහට හිතට වැදුනා.ටික ටික ඉගෙනගන්නව මාත්.සුභ අනාගතයක් වේවා.😘

  • @Udayanga747
    @Udayanga747 2 роки тому +1

    මේ හලෝ ගොඩක් ස්තූතියි හරිද
    ජයම වේවා
    මේ කරන දේවල් වලට ❤️❤️❤️❤️ආදරෙයි....

  • @SiddarthasukhithaB554
    @SiddarthasukhithaB554 Рік тому +1

    තෙරුවන් සරණයි ..! ගොඩක් වැදගත් 💜️

  • @pavithragunasena242
    @pavithragunasena242 2 роки тому +6

    අද තමයි ඔයාගෙ වීඩියෝස් බැලුවෙ.මාර වටිනවා මේ වීඩියෝ එක.මාර මෝටිවේශන් එකක් ආවා.ගොඩක් පින් ❤️

  • @dilanlakshitha1746
    @dilanlakshitha1746 Рік тому

    මාරම wedagath video ekk. අපි ගිය ගමේ skole English teachers la hitiye na.ftta kattak kewe ඉගෙන ගණ්න.a/l karaddi tama English samanyen හරි hada hadagatte.dn nm meken tawa English දැනුම හදා ගන්න උදවුවක් වේවි..tanks අක්කා 🙏👍👌👌

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN 2 роки тому +1

    ඇත්තටම අක්කා මේ ක්‍රමේ ගොඩක් හොදයි.. මමත් දන්න විදියට English videos කරලා දානව කැමති අය බලන්න.. 😇

  • @kavindulakshan662
    @kavindulakshan662 2 роки тому +2

    Thanks akke🙏
    Godak valuable video ekak akke🙏🙏

  • @LokaKatha
    @LokaKatha 2 роки тому +5

    නියමයි 😍😍😍

  • @ajmgangani8223
    @ajmgangani8223 2 роки тому +4

    ගොඩක් පින් අක්කියෝ..❤️❤️❤️😘😘😘

  • @thilinahashan5899
    @thilinahashan5899 Рік тому +4

    Such a valuable advice for english learning beginners ❤️🤝

  • @ireshaperera4113
    @ireshaperera4113 Рік тому +2

    Great vlog nangi..wish you all the success❤️

  • @dulshankaveesha9344
    @dulshankaveesha9344 2 роки тому +4

    අක්කේ සුපිරි video එකක්.ගොඩක් වැදගත් වුණා අක්කේ. Thank you. 👍👌♥️😍😍

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому

      ඒක මට ලොකුම ලොකු සතුටක් මල්ලි 😍

  • @darshanaedirisinghe1274
    @darshanaedirisinghe1274 5 місяців тому +1

    හොඳට මහන්සි වෙලා වැඩ කරනවා එතකොට දියුණු කරගන්න පුළුවන්......මතක තියාගන්න වෙන කාටත් ඕක දියුණු කරන්න බෑ....තමන්ගේ අතේමයි වැඩ කෑල්ල තියෙන්නෙ.....ඒක තේරුම් ගන්නකොට හොඳටම වයසට ගිහිල්ලා වෙන්නත් පුළුවන්.....මෙලොව ස්වභාවය ඒකයි...එයට පිටුපාන කාටත් බෑ....ගොඩක් මහන්සි වෙන්න එතකොට පුළුවන්...
    කල් යනකොට මොළේ හොඳට ඉංග්‍රීසියෙන් හිතන්න පටන් ගන්නවා.....ඒක තමන්ට හොඳටම දැනෙනවා.....තව ටිකක් කල් යනකොට මොලේ හොඳටම සුපිරියටම වැඩේ දෙනවා...ග්‍රැමටිකිලි ඔක්කොම පටස් ගාලා හදලා එළියට දානවා.....ඔබ ජය ගන්නවා ගන්නවමයි ඉදිරියටම යන්න ඉදිරියට යන්න....
    😜😜😜😜😜

  • @dulanjaleemadhushani5820
    @dulanjaleemadhushani5820 2 роки тому +9

    Thank you so much akki 🥰 I used to study my notes with sinhala meaning . Then I will start it with english ☺️.

  • @kavishanethmi8572
    @kavishanethmi8572 2 роки тому +3

    thank you akke. very useful tips for improving my English knowledge

  • @duleekaruwani2561
    @duleekaruwani2561 10 місяців тому +1

    Nanga.. can you recommend some english moves and english books for reading.

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 Рік тому +2

    Thank you so much akki ❤❤ godak watina video ekak ❤

  • @chaanuwije1734
    @chaanuwije1734 2 роки тому +20

    වීඩියෝ එකෙන් වැදගත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ස්තූතියි Gim🤗. පොඩි ඉල්ලීමක්... Scl student , Uni student හෝ experience නැති කෙනෙක් කොහොමද powerful linkedin profile එකක් හදාගන්න හැටි හෝ linkedin profile එකක් හරියට maintain කරගෙන යනහැටි කියාදෙන්න පුලුවන් ද?

    • @shadow-ru7pv
      @shadow-ru7pv 2 роки тому +1

      මටත් ඒ ගැන දැනගන්න ඕනේ🙂

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому +1

      අනිවාර්යයෙන්ම කරන්නම් 🥰💪

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d 2 роки тому +3

    බුදු සරණයි අක්කා..❤️🙏☸️

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому

      බුදු සරණයි 🙏🙇‍♀️

  • @hashinibulathgamage7852
    @hashinibulathgamage7852 2 роки тому +1

    ජය වේවා ගිමා ඔයාට.. පට්ට සතුටුයි ඔයා ගැන.. තෙරුවන් සරණයි🌷 ඔයාට.. ❤🤝

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому

      හුඟක් ස්තූතියි ❤️

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 роки тому +2

    Great sharing keep it up .♥️🙂👍

  • @yashodhielena6219
    @yashodhielena6219 2 роки тому +2

    Thanks akke godak important video ekak ✨♥️

  • @na-ra8701
    @na-ra8701 2 роки тому +3

    අක්කේ මේක ගොඩක් වටිනවා...❤🥺

  • @marisilva4596
    @marisilva4596 4 місяці тому

    Supiri❤ dekka superb video ekk English improve krgnna😊

  • @danushkamaduwanthi3628
    @danushkamaduwanthi3628 2 роки тому +1

    Mage podi duwata wayasa awrudu 13 eya punchi kale idan english walata durwalai..namuth dan mage duwa puthe oya use karapu tips kihipayak bavitha karala dan eyata english katha karannath puluwan school papers walata godak honda marks gannwa..mama amma vidiyata eya thaniyama igena gathtga eka gana godak sathutui..e nisa puthe oya kiyana de hari mn eka experience ekenma dannwa..oyatath suba anagathyak wewa..budu saranai..!

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому +1

      හුඟක් ස්තූතියි අම්මා. මේ වචන මට හුඟක් වටිනවා 🙇‍♀️🙏

  • @shanupraveen8423
    @shanupraveen8423 2 роки тому +2

    thanks akki ... oya godak lassanai...... hithath godak lassanai

  • @ravindusulakshana2016
    @ravindusulakshana2016 2 роки тому +4

    Thank you akka ❤️ For sharing valuable tips.

  • @nadeeshadilhari5309
    @nadeeshadilhari5309 Рік тому

    Oyata hemadama hari yanna ona godak pin

  • @buddhismagainstnature8930
    @buddhismagainstnature8930 2 роки тому +2

    ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක්. ගොඩක් ස්තුතියි

  • @Sawo-500
    @Sawo-500 2 роки тому +1

    ගොඩාක් හොඳයි මම මගේ B.A (Special ) in History degree එක කරන්නේ ඉංග්‍රීසියෙන්.

  • @sadeepsanduranga2368
    @sadeepsanduranga2368 2 роки тому +2

    oyage me tips so good , i really recommend for everyone

  • @sanduniwasana6945
    @sanduniwasana6945 2 роки тому +2

    Akke English books hodata therum arn kiyawanna tips tikak dennko akke plss

  • @nisha-ns5ny
    @nisha-ns5ny 2 роки тому

    Api vada kal dana aka nathara karaganna tips tikak kiyala dannako akki

  • @DJzen.
    @DJzen. 2 роки тому +2

    ආදරෙයි අක්කේ☺️🖤🌿

  • @minu1373
    @minu1373 2 роки тому +1

    Tankyou so much akki....ada thamayi oyge vidioes blnna gaththe

  • @ChamikaSrimantha
    @ChamikaSrimantha 2 роки тому +2

    lectures waladi nm awlk nh, presentation waladi tama akke awul 🥲

  • @NavodyaWijekoon
    @NavodyaWijekoon 2 роки тому +2

    Thank you ❤️
    ගොඩක් වටින video එකක් 😊

  • @isurunisewwandi210
    @isurunisewwandi210 Рік тому +1

    English pronunciation dala ganna video ekak dannako

    • @Studywithgimi
      @Studywithgimi  Рік тому

      අපේ channel එකේ තියෙනවා බලන්න

  • @prasadilakshika8267
    @prasadilakshika8267 2 роки тому +15

    මේ ලෝකේ දෙයක් මතක හිටින්නෙ නැති එකට වීඩියෝ එකක් කරන්නකෝ😍

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому +4

      දැනටමත් ඒ ගැන වීඩියෝ එකක් තියෙනවා channel එකේ. ඒක පොඩ්ඩක් බලන්නකො 💪🥰

    • @anomakumari8237
      @anomakumari8237 2 роки тому

      Gotukola bonna rasakida bona

  • @wegarajapaksha9000
    @wegarajapaksha9000 Рік тому +1

    Akke English Teaching yana paths ganath video ekak dannko. Japura university eke English Degree valata godak kal yanavada dan ?🙄🙄

    • @Studywithgimi
      @Studywithgimi  Рік тому +1

      එකනම් දන්නෙ නැහැ මල්ලි
      පොඩ්ඩක් මේ දවස් වල කරපු කෙනෙක්ගෙන් අහලම බලන්න
      නැත්තම් call කරල බලන්න ❤️❤️

  • @bhagi6076
    @bhagi6076 2 роки тому +6

    බොහොම ස්තූතියි අක්කේ.. ❤🙏

  • @sachi2355
    @sachi2355 2 роки тому +2

    Respect අක්කේ ❤

  • @kasunudumalagala8079
    @kasunudumalagala8079 2 роки тому +7

    When I conducting interviews , I confused than candidates, 🤣 they are more fluent than me, I commonly practice tip 01 & 02 , very effective , thanks a lot , sis , Keep it up

  • @ranjith707dharmadasa5
    @ranjith707dharmadasa5 2 роки тому +4

    ගොඩාක් වටිනවා.. ගොඩාක් පිං.. තෙරුවන් සරනයි ජයෙන් ජයම වේවා.. නිදුක් නීරෝගි වෙවා..තෙරුවන් සරනයි

  • @sandunimadushika6577
    @sandunimadushika6577 2 роки тому

    Thank you so much akki english nisa lectures epa wel htye. english kohom hari hadagnn one nisa ekata thiyena bayath ekka godak aulen hitiye. oya kiyan dewl karala blann one . mn hithanawa e dewl success wei kiyl. ❤️❤️❤️💫

  • @kcdramaclipz4387
    @kcdramaclipz4387 Рік тому +2

    Akke Ara O/l kale Akka padam karanna time table ekak dala thibune man eka masa ganak follow Kara aeththatama godak sathui O/l paper ekak wath e vidihata padam Kara nisa Mt amaru une neh akkata godak godak thnkqqq❤

    • @Studywithgimi
      @Studywithgimi  Рік тому +1

      මට හුගක් සතුටුයි ❤️😍

  • @letterswriting1227
    @letterswriting1227 2 роки тому +1

    වටිනවා ගොඩාක්👍

  • @MadhushaniEkanayaka-f5j
    @MadhushaniEkanayaka-f5j 10 місяців тому

    අක්කේ අද තමයි ඔයාගේ video හම්බුනේ.මගේ ඉල්ලීමක් මේක පුංච් උදව්වක් කරන්න .අලුතෙන් අපි මොනාහරි දෙයකට class එකක් පටන් ගත්තොත් අපි class එක මුලින්ම පටන් ගන්නේ කොහොමද ළමයන්ට අපි උගන්වන්න ක්‍ර්මය කොහොමද ව්දිය වෙන්න ඕනේ ද කියලා .video කරන්න කෝ

  • @Vihagiperera
    @Vihagiperera 2 місяці тому

    Ane akke age 19 wage kenekuta english improve karaganna puluwan hoda books tikk kiyannako english

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br Рік тому +1

    Thank you so much For your valuable video ❤️😍

  • @sinethhansana1231
    @sinethhansana1231 2 роки тому +3

    Nice video.....🥰🥰

  • @dasunikapathirana1128
    @dasunikapathirana1128 2 роки тому +1

    Ane thq aikkiyo..godaak pin

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 9 місяців тому

    Thank you akki ❤ math course ekak noraka 4n , paththara walin wge hadagnna blnne akka. Akka අතීත අනාගත වර්තමානයෙන් එහෙම කිතා කරන විදිහියත් වෙනම වගේ පුරුදු වෙන්න ඕනී නේද ..

  • @chathuryajayamani6342
    @chathuryajayamani6342 2 роки тому +1

    Thank u so much akki godak vatina vidio ekak ❤️❤️🥰

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому

      ua-cam.com/video/QgejSsVHLnA/v-deo.html

  • @chamodirangika3058
    @chamodirangika3058 2 роки тому +3

    Thank you dr for gives us great advice ❤️❤️ it's very important .. good luck

  • @asanthaSadaruwan-s2b
    @asanthaSadaruwan-s2b 9 місяців тому +4

    අක්කේ කැම්පස් එකේ ඉංග්‍රීසි වලින්ද උගන්නන්නෙ

  • @SMILE-dp2tx
    @SMILE-dp2tx 2 роки тому

    Thankyou very much darling.
    Very helpful 👍👍👍

  • @hesh225
    @hesh225 2 роки тому +2

    Thank you akkii..mn A/ls karana kale idan me wenkn oyage fb eke post videos balala oya kiyana vidiyta wada kare..eka nisa mata good results ekak gann puluwn una..thank you akkiyoo...english hadagnn puluwn wei oya kiyana vidiyta wada karala thank uu ❤️❤️🤛

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому +1

      Thank you so much නංගි ඔයාගෙ මේ comment එකට. ඉස්සරහටත් ඔයාගෙ වැඩ ටික හොඳටම කරගන්න ❤😍

  • @vidumini648
    @vidumini648 Рік тому +1

    අක්කෙ මට english ටිකක් අමාරුයි මං කියවන්න සරල english book දෙක තුනක නම් කියන්න කො.

  • @lahirusadaruwan3014
    @lahirusadaruwan3014 Рік тому +1

    වචන වල ස්පෙලින් මතක තියා ගන්න ක්‍රමයක් කියන්නකො

  • @Udayanga747
    @Udayanga747 2 роки тому +1

    Subscribe කරා

  • @ashanwithanage3980
    @ashanwithanage3980 2 роки тому +1

    Great job Gimhani.👍

  • @nadundilshan9599
    @nadundilshan9599 2 роки тому +2

    Thanks for your tips , ❤️❤️👍

  • @nethmihetiarachi8558
    @nethmihetiarachi8558 2 роки тому +1

    අක්කි වෙන රට ක⁣ට යද්දි english කතා කරන්න ,ලියන්න pluwan ek මදිද අනිවා⁣ර්යෙන් english සෙටිෆිකට් එකක් onimd Diploma hri මොකක ක හරි

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому

      IELTS තමයි එයාලා හුඟක් ඉල්ලන්නෙ.

  • @dharshanarathnayake530
    @dharshanarathnayake530 2 роки тому +2

    හොඳ අදහසක්

  • @nimnaliyanaarachchi8151
    @nimnaliyanaarachchi8151 2 роки тому +2

    Thankyou so much Akka!!! This is soooo useful and wish you all the best!!!♥️✨

  • @sumudupriyanka2802
    @sumudupriyanka2802 Рік тому

    Nangi,oya dapu u tube channels walin mulin balanna one ewa monawada, natnam dawasata ewa kohomada plan karala balanna kiyala kiyanawada tikak

  • @kavishani
    @kavishani 2 роки тому +1

    Thankuu hugk pin mage akkiyoo 💖❤️‍🔥🧚

  • @annnadeeshani8207
    @annnadeeshani8207 2 роки тому +2

    Jesus Bless! You Akki Thank you For This Informations I Wish Your All Dreams Come True! Jesus Bless Your Family!

  • @Dilanhettiarachch
    @Dilanhettiarachch 2 роки тому +15

    ඔයා කියවන books ටික list කරලා comment කරන්නකෝ 😀🤗 , මටත් ගන්න , good job & nice video 😊

    • @piyumimadushika7756
      @piyumimadushika7756 2 роки тому

      Ane ekanam loku deyak.book list ekak dannako

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому +1

      ඕනම english පොතක් කියවන්න පුළුවන් 😍💪

  • @gayomikaushalya220
    @gayomikaushalya220 2 роки тому +2

    Thank you gimi akke❤️🙏

  • @prasannamanimendraacharige
    @prasannamanimendraacharige 4 місяці тому

    Akke mama grade 6 idala English medium karanna patan gatta

  • @methuweerasooriya1260
    @methuweerasooriya1260 2 роки тому +1

    බොහොම ස්තුතියි අක්කෙ❤🥰 ආදරෙයි

  • @jayalathperera500
    @jayalathperera500 Рік тому +1

    English iganaganna pluwan nada akki english walin liyala thiyana book kiyawanakota

  • @chameeshagimhani
    @chameeshagimhani 2 роки тому +1

    Oyage poth rakke dakinkot asa hithenw godi poth.😘

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому

      අනේ වැඩිය පොත් නෑ

    • @chameeshagimhani
      @chameeshagimhani 2 роки тому

      Man asai poth kiywant ,habai serlock homes poth thm godakm asa 😁

  • @lahiruprabashgunawardana9557
    @lahiruprabashgunawardana9557 2 роки тому +1

    Good luck sis..