අපෙන් එහාට තවත් ජීවයක්? | Hasa

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 217

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 Рік тому +50

    කෝමත් Mass media වලට shot එක වදිනවමේ වැඩෙන් , ඒකය් ඔය දිලිත්ල සංඛල දාල ඔයාලට ගහන්නෙ 👍👍

    • @aranpathchandrasena5473
      @aranpathchandrasena5473 6 місяців тому

      මේ තර්ක පිලිගන්න වෙනව.
      ඒ වගේම මේ වගේ ලෝක එකක් නෙමෙයි අනන්තයක් තියෙන්න ඕන නේද..
      ඒ වගේම මේ වගේම හැබැයි මේ ⁣ලොකෙ වගේම ඒත් එක් සත්ව කොට්ටාශයක් පමනක් අඩු ලෝකත් අනනතයක් ....
      සතත්ව කො⁣ට්ටාස දෙකකින් පමනන් වෙනස් වන ලෝකත් අනන්තයක්...
      .......
      එහෙම වෙන්ඩත් ඕන නේද......

  • @chiranthakuruppuarachchi9635
    @chiranthakuruppuarachchi9635 Рік тому +18

    කවදාවත් හිතල තිබ්බ නැති දැකලා තිබ්බ නැති වෙනම ලෝකයක්. Thank you ✊

  • @kavinduperera8675
    @kavinduperera8675 Рік тому +20

    මෙකනම් දිගටම ඔනේ content එකක්, අලුත් එකක් එනකන් බලාන් ඉන්නේ ජපානේ වගෙ ඉතාමාත් කාර්යබහුල රටක හිටියත්!

  • @sameerasandaru4135
    @sameerasandaru4135 Рік тому +10

    මනස්ගාත එකෙන් අප් කරලා දුන්නා..ඒක අහලා ඒකෙ ජීවත් උනා..දැන් ඒක තවත් ඇදගෙන යා හැකියි..සුපිරි...දිගටම යමු

  • @shandisanayake3643
    @shandisanayake3643 Рік тому +17

    හම්මෝ ....දැන් මේක පිස්සුවක් වේගෙන එන්නේ.. ❤️👍

  • @SasikaWijewarnakula-xu4oy
    @SasikaWijewarnakula-xu4oy Рік тому +1

    39:57 සුදු ලෝකය සහ කළු ලෝකය ගැන පැහැදිලි කිරීම මරු ඒක පට්ට.
    * සුදු ලෝකය සහ කළු ලෝකය කියන ලේබල් කිරීම කරන්නෙ සුදු ලෝකය විසින්. ඒත් කළු ලෝකයට ඒවා අදාළ වෙන්න්නෙ නැහැ.(40:45)
    * සුදු ලෝකය විසින් කළු ලෝකයේ සීමාවන් අඩු කරන්න නිතරම දැඟලුවත් ඒවට වෙට්ටු දාලා තමන්ගේ ලෝකෙ විශාල කරගන්න කළු ලෝකෙ අය හොඳට දන්නවා.(46:50)
    * සුදු ලෝකෙදි වරදක් කරපු කෙනෙක්ට එයාලා පයින් ගහලා එලියට ඇදලා දාන කොට කළු ලෝකෙ අය එයාලව හරිම ආදරයෙන් බාරගන්නවා.(50:53)
    * සුදු ලෝකෙ අය බොරු සුජාතභාවයක් පරිස්සම් කරන්න දත්මිටි කනකොට කළු ලෝකෙ අය "තමන්ගේ Low එකට" හරියටම වගකියනවා.(54:36)

  • @sameerasenaratne6739
    @sameerasenaratne6739 Рік тому +2

    ඉතාම වටිතා සංවාදයක්. අභ්‍යාවකාශය සහ තාරකා විද්‍යාව ගැන ප්‍රවීණතාව ඇති කිහිපදෙනෙක් ගෙනල්ලා මීටත් වඩා විදවත් සාකච්ඡාවක් කරන්න කියල යෝජනා කරන්න කැමතියි.

  • @gihanshaffi
    @gihanshaffi Рік тому +6

    නියම Podcast එක බන් උබලගේ, තවදෙයක් හසා James Cameron Terminator හදන්නේ හීනයක් දැකල තමයි

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe Рік тому +16

    නියමයි... දැන් නම් ඇබ්බැහිවෙලා 😘 මේක ආවේ නැත්තම් කෑවේ න වගේ දැන් ❤

  • @vizzywi998
    @vizzywi998 Рік тому +1

    Glad you guys least talked about this topic ... Brilliant ..... Love it.

  • @Danielhh25
    @Danielhh25 Рік тому +3

    මලින්ද අයිය එක්ක මේ topic එක ගැන කතා කරමු. ගොඩක් දේවල් දැනගන්න පුලුවන්❤️

  • @kumaKsmk
    @kumaKsmk Рік тому +2

    Excellent content as usual..very interesting subject 🎉..

  • @ajithchandradasa7062
    @ajithchandradasa7062 Рік тому +2

    නරක එවුන්ට මුකුත් නෑ අපිටමයි ඔක්කොම කියන අයට දැම්මේ..
    When the devil 😈 ignores you, then you know you're doing something wrong. The devil goes, oh no, leave him alone, he is my favorite. 😍
    When the devil comes at you, maybe it's bcoZ you are trying to do something right. 😮

  • @huskylife-srilanka
    @huskylife-srilanka Рік тому +3

    ඔය ලෝක දෙකම කන්ට්‍රොල් කරන්නෙ වෙන සෙට් එකක්. දෙකෙන්ම ආතල් අරන් සුදු ලෝකෙ සුද්දවන්තයො වගේ ඉන්නෙ උන් තමා..😊

  • @Phunsuk.vangdu
    @Phunsuk.vangdu Рік тому +3

    So interesting to listen to your podcasts.

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 Рік тому +4

    චීනය හදට ගියේ වෙනත් රටවල් හදට ගියේ වගේ නෙවෙයි
    හදේ අදුරු පැත්තට චිනය ගියේ

  • @sanjayadhanushka4466
    @sanjayadhanushka4466 Рік тому +1

    Great concept love you guys always ❤❤❤

  • @buddhikaamilarahtnayaka5836
    @buddhikaamilarahtnayaka5836 Рік тому +3

    අවස්ථාවක් ආවොත් පිටසක්වල ජීවීන්ට අපේ අය සලකන විදිය ගැන මෙකෙන් පොඩි අදහසක් ගන්න පුලුවන්.
    Film - District 9

  • @udarasuranjithabeywickrama9517

    Great talk Hasa and Bruno. I think Christopher Nolan discussed that in Dark night using batman, joker and rest of the world.

  • @sunethshaminda903
    @sunethshaminda903 Рік тому +2

    Superb guys❤ This is the kind of propaganda SL so desperately needs 😇✊️

  • @subathrann
    @subathrann Рік тому +3

    SLVLOG podcast 👍👍👍

  • @induharris1903
    @induharris1903 Рік тому +1

    Love the content. Superb

  • @kaiyasjourney
    @kaiyasjourney Рік тому +1

    මේක මරු ❤️

  • @kassabro9180
    @kassabro9180 Рік тому +2

    සංවාදයට ගත යුතු මාතෘකා👌🏻✌🏻 ❤ Super complicated and super interesting😮

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 6 місяців тому

    Ammoooo mekiyana widiyata Hasa nittawekda,
    Miti naaaaa Neda 29:40

  • @TopicTenLK
    @TopicTenLK Рік тому +1

    Arrival movie එකත් පිටසක්වල අය ආවෝත් මොකද වෙන්නෙ. රට රටවල් තනි තනි ගේම් ගහන්නෙ කොහොමද වගෙ මාතෘකාවක යන හොඳ චිත්‍රපටියක්...

  • @NeriusFernando
    @NeriusFernando 9 місяців тому

    Very good informationth
    Thank you

  • @kalimbajason2908
    @kalimbajason2908 Рік тому +3

    Supiriyak bosa ❤

  • @ravindush_94
    @ravindush_94 Рік тому

    😍😍😍😍😍😍😍😍😍Hamadama balana kaalayata uparima saadaranayak krnwa......

  • @sachindanaveen1263
    @sachindanaveen1263 Рік тому +1

    අලු ලෝකයක් නම් ත්‍රිල් එකක් තියන්නේ, මෙහෙ ලෝකේ නැති පාට තියනවා , මරු පොඩ්කාස්ට් එක කාලයකින්

  • @repero_one1028
    @repero_one1028 Рік тому +1

    මැරෙන්නෙත් තනියෙන් කියල හිතෙනකොට terrified පට්ට නේ

  • @kamindudulshanthiranagama9123
    @kamindudulshanthiranagama9123 Рік тому +1

    mee episode eka supiriy

  • @kavindudilshan046
    @kavindudilshan046 Рік тому +3

    මන් මාරම ආස මාර්තෘකාවක්..❤️💥

  • @PasinduDarshanakulasooriya
    @PasinduDarshanakulasooriya Рік тому +2

    පොඩ්කාස්ට් එකක් දානකල් බලන් ඉන්නේ දැන්❤

  • @sehansandaruwan1972
    @sehansandaruwan1972 Рік тому +1

    Hasa ඔය next level. Keep it up bro. Brunoth නියමෙට hasata බැක් කරනව.

  • @surangadilhan6825
    @surangadilhan6825 Рік тому

    හරිම සතුටුයි😂😂,සදුදා බකං නිලං වැඩ කරන්න වෙයි කියලා හිතං හිටියේ❤,හැබැයි ප්‍රේටියං නෑ😢

  • @nuwannilanka
    @nuwannilanka Рік тому +1

    7:16 මේක කිව්වම මතක්වුනා “I am legend” movie එක මතක්වුනා. 🙂

  • @Rajitharssuranjana
    @Rajitharssuranjana Рік тому +12

    මේක හරියන්නෑ..සතියට Podcast දෙකක් ඕනෙ 😒

  • @civicrulz2000
    @civicrulz2000 Рік тому

    ග්‍රීස් යකා කියන්නෙ ඇත්ත. හැබැයි ඇත්තම යකෙක් නෙවෙයි. මම එකෙක් ඇල්ලුවා... මාස ගානක් අපේ පැත්ත හොල්ලගෙන හිටපු යකා අපේ ගෙදර ඇවිත් නෝනයි අම්මයි කිස්සියෙ උයන එක බලන් ඉඳිද්දි තමයි මට්ටු උනේ. යකා ජොකා පිටින් විතරයි හිටියෙ. ගැහැව්වෙ නෑ, පොලීසියට කතා කරල බාර දුන්නා... ඒ සතියම මම තමයි ගමේ වීරයා. ගිය ගිය තැන පට්ට පිළිගැනීමක් තිබුනෙ... 😅

  • @tharangautb
    @tharangautb Рік тому +1

    Love this

  • @gaminikasichetty9584
    @gaminikasichetty9584 Рік тому

    හරි අපූරු කයිවාරුව.මම කැමතියි එකට.👍

  • @ishanchamara6917
    @ishanchamara6917 Рік тому +4

    මේක මගේ අදහස.
    ඔය මාතෘකාවෙ කෙලවරක් නෑ. සමහරවිට අපිට වඩා සුපිරි කට්ටියක් ඉන්නව එතනින් නතර වෙන්න එපා. එයාලටත් වඩා තවත් සුපිරි කට්ටියක් ඉන්නව. එයාලටත් වඩා තවත් අය ඉන්නව. ඕක ඔහොම ඔහොම උඩට යනව. පොඩ්ඩක් පහලට එමු කූබි අපි ගැන දන්නෑ වගේ කූබි දන්න වෙනත් පිරිසක් ඇති. එයාලත් කූබි ගැන දන්නෑ (අපි එයාලට x කියමුකො) x දන්න තවත් පිරිසක් ඇති එයාල x ගැන දන්නෑ වෙන්න ඇති.
    ඔය topic එක මේ කපේට විසදෙන එකක් නෙමේ.
    (පුලුවන්නම් මේකට comment එකක් දාන්න)

    • @vinayaka3418
      @vinayaka3418 Рік тому

      විශ්වය කියන්නේ කියවලා ඉවර කර ගන්න පුළුවන් පොතක් නෙමේ 🙌

    • @gkdskapgu7461
      @gkdskapgu7461 Рік тому

      කුබියාගේ ඉදන් සියලු දෙනාම දන්නවා විශ්වයේ සියලු දෙනාම. ව්ශ්වය ශක්තියක්. සියලු දොනාම ළුම ශක්තිය කොටසක් . අවදානය ඔනේ දැනගන්න.

  • @TulanManage
    @TulanManage 5 місяців тому

    තුන්වෙනි පාරට ආයේ බොලාලා දෙන්නගේ පොඩ්කාස්ට් ටික අහන්න ගත්තා 😂❤

  • @adithyajayarathne9951
    @adithyajayarathne9951 Рік тому

    Star Wars explain karanawa wage. Top 👌

  • @showtimesumal9448
    @showtimesumal9448 Рік тому +2

    කලු ලොකෙ සුදු ලොකෙ නැතිව අලු ලොකේ ඉන්න එකෙක් ඉන්නව raniya😂😂

  • @slunlimited6961
    @slunlimited6961 Рік тому +1

    I suggest this audience to read “The stranger at the pentagon book” also read some of Dolores Cannonn’s book.

    • @gkdskapgu7461
      @gkdskapgu7461 Рік тому

      බොරු හදපු කතා ඔය ගැනිගේ. අැත්ත හංගලා ඵයලගේ රට විසින්.

  • @s.b.asokadissanayake4276
    @s.b.asokadissanayake4276 Рік тому

    Good one.

  • @VlogTimekeeper
    @VlogTimekeeper Рік тому +2

    North Korea ගැන podcast එකක් කරමුද

  • @HibornStudios
    @HibornStudios Рік тому

    Jayantha Chandrasirige Nanathara teledrama ek anthima tika hodt visualize krnw

  • @IndikaSenanayaka-f5c
    @IndikaSenanayaka-f5c 5 місяців тому

    Wonder full and something scary

  • @Donpanapitiya
    @Donpanapitiya Рік тому

    Thanks !
    Nice

  • @jeewanthaudk3502
    @jeewanthaudk3502 Рік тому +2

    If those aliens are like british army in 1800 and we are like red indians, It will be like colombus coming on west indies.....good luck Earth

  • @gaminifernando9219
    @gaminifernando9219 Місяць тому

    ඩේවිඩ් ඇටෙන්බරෝ ගේ Planet Earth 5 volume series එක හොදින් පැහැදිලි කරලා තියෙනවා අපි ජීවත් වෙන පෘථිවිය සහ වෙසෙන ජීවීන් විශාල සංඛ්‍යාවක් පිලිබඳව detailed illustrations ..

  • @jayatungadoolwala
    @jayatungadoolwala Рік тому

    ඉතාම සාර ගර්භ වැඩසටහනක්

  • @palithakarunarathne9500
    @palithakarunarathne9500 7 місяців тому

    Please show Bruno also...

  • @dilishankumara2133
    @dilishankumara2133 Рік тому

    👍👍👍👍

  • @LashanSanka-pz5gw
    @LashanSanka-pz5gw Рік тому +7

    කොච්චර වැඩ තිබ්බත් උඹලගේ program අහනවම තමා මචංලා.

  • @UdithaMudalige
    @UdithaMudalige Рік тому

    Man asama podcast eka

  • @gkdskapgu7461
    @gkdskapgu7461 Рік тому

    ලොක බැංකුව යනු ලොකෙ සුපිරි ධනවතුන් ගේ මුදල් rothschild family america ගුගල් කරලා බලන්න. අපි වගේ බංකලොත් රටවල් වලට පොලියට දෙමින් ,ලෝක දනවතුන්ට අවශ්ය ලෙස රටවල දේස පාලන විදිහ හසුරනවා.

  • @deshannipun3455
    @deshannipun3455 Рік тому +1

    ලංකාවට Aliens ලා ආවොත් වෙන ටික Shorts Channel එකේ දැම්මනං හරි 😂😂

  • @thisaranethmadu6580
    @thisaranethmadu6580 Рік тому

    Ancient apocalypse ගැන කරපු podcast එක කාට හරි mention කරන්න පුලුවන්ද?

  • @drasikayapa
    @drasikayapa Рік тому +1

    ඕකට උත්තර බුදුරජාණන් වහන්සේ සහ අලුත්ම සංකල්ප ටික හරියට study කරොත් පැහැදිලි කර ගන්න පුළුවන් ...
    පාලි වලින් දේවා...අපි Aliens කියල කියනවා..ද්ව්‍යය ලෝක කියනවා ...දැන් කියනවා Different Dimensions කියනවා

  • @cj9272
    @cj9272 Рік тому

    Wishwaye wishalathwayata.. kalaya add karoth..kalaya anantha widihata salakuwoth…😇😇😇😇..ena un wege wadi karala awoth ape athiyata enne..

  • @vidaanz
    @vidaanz Рік тому +3

    UAP - Unidentified Annonimus Phenomenon

    • @gkdskapgu7461
      @gkdskapgu7461 Рік тому

      කවදත් මුහුද යටට ඔය යානා ගියා. අලුත් නම් දැම්මට බොරුවට. ufo

  • @chathurangapathmakumara3095
    @chathurangapathmakumara3095 Рік тому +1

    Eka nm wenama level ekaka kathawak❤

  • @prasannarandika-zs6io
    @prasannarandika-zs6io Рік тому +1

    රාජපක්ෂ පවුල එක්ක ජීවත් වෙන අපිට පිට සක්වලයෝ කජ්ජක්ද??? නියම තැනකට අරන් ආවා අද..👍

  • @AriVidanapathirana
    @AriVidanapathirana Рік тому

    at 31.08 you are saying "නොවෙන්න බැරි නෑ " or inverse?.

  • @dilansuranga4365
    @dilansuranga4365 Рік тому

    Army ake pata malawak thiyenawa adum irala athapaya gata gahala samahara wita niruwathin aluthel nawala ra 12hata withara genihin nanadunana pathathakata atharinawa. Thamanma athapaya wahagena kohenwari adum hoyagena kiyapu location akata anna one. Megana army ake kenek gen wadi wisthara hoya ganna. Danaganima pinisa hamotama wisthara karanna

  • @sadunperera4589
    @sadunperera4589 Рік тому

    Tree walatath swasanaya karanna oxygen ona...

  • @sachinvimukthitalwaththa5732

    👍🏾👌🏾

  • @sithumdesilva850
    @sithumdesilva850 Рік тому

    Batman eke joker villain kenkda? 😁

  • @sandunsenevirathna5522
    @sandunsenevirathna5522 Рік тому +2

    තමන් කොච්චර ප්‍රබල වුනත්,
    විරුද්ධවාදියාගෙ බලය ගැන හරියටම නොදන්නවනම් ටිකක් බයයි.
    ඇමරිකාව, ලෝකෙට ඒ බය ක්‍රියේට් කරනවා වෙන්නත් පුලුවන්. තමන්ට ඒලියන්ස්ලා එක්ක ගනුදෙනු තියෙනවා කියලා පෙන්න පෙන්න.

    • @prasannarandika-zs6io
      @prasannarandika-zs6io Рік тому +2

      මමත් ඔීක නම් ඇත්ත කියල හිතනවා.. උන් පිටට පෙන්නන බලය උන් ලග නෑ.. රැසියාව එලිපිට ගේම ඉල්ලද්දි ඇමරිකාව ඇයි යටින් ගේම් ගහන්නේ..හංගන් ඉන්නකන් කුතුහලයක්නෙ..

    • @gkdskapgu7461
      @gkdskapgu7461 Рік тому

      පරමානු ගේමක් ගහලා ඵලියන්ලා ගැුවා කියන්න හදන්නෙ. පිටසක්වල මිනිස්සු අාවට අපෙ රජයවල් ඵක්ක ගනුදෙනු නහැ. ඵක මිනිහෙක් ඉන්නවා සිවට්ර්ලන්තයේ අවුරුදු 80ක් තිස්සේ සාක්ශි සහිතව පිට සක්වල යානා පිංතුර සමග පොත් නිකුත්කර තිබෙන ගනුදෙනු කරන.

  • @dild3732
    @dild3732 Рік тому +1

    ආහ් පොල් කාවයියා..අතට ගානක් හොයාගන්න ෆුල් ට්‍රයි එක නේහ්😊😅

  • @zuuemudz
    @zuuemudz Рік тому

    Rawana dhadu monaren awa kiyana kathawalath api nodhutu pattak ethi. Samaharawita dhadu monara kiwwe alien space ship ekakda dan ne..

    • @gkdskapgu7461
      @gkdskapgu7461 Рік тому

      ඔවු. පිටසක්වල සිට අාව මිනිසුන් තමයි සහ ඵඅයගේ යානා.

  • @uddeepthelashan7307
    @uddeepthelashan7307 Рік тому +1

    මගේ මතය වැඩිපුරම ශක්තියක් ගන්න පුලුවන් කොතනද එතන පිටසක්වල ජීවියක් පවතින්න විශාල අවස්ථාවක් තියෙනවා. මොකද එක් ජිවී වර්ගයක් දියුනු වෙන්න වෙන්න එයාලා පරිබෝජනය කරන ශක්තිය වැඩි වෙනවා බොහෝ විට කලු කුහර අවට වගේ විශ්වයේ සුපරිම ජිවීන් ඉන්න අවස්ථාවක් තියෙනවා.

    • @gkdskapgu7461
      @gkdskapgu7461 Рік тому

      අපෙ වගේම අනෙකුත් ලෝක වල ඉන්න මිනිස්සු. කුහර අස්සෙ කවුරුත් නැහැ.

  • @sachithbuddhika457
    @sachithbuddhika457 Рік тому +1

    Cosmos: A Spacetime Odyssey
    2014 ‧ Documentary ‧ 1 season

  • @gkdskapgu7461
    @gkdskapgu7461 Рік тому

    AI වලින් දරුනු ඵකාදිපති පාලනයක් , සත්ය තොරතුරු වාරනය කරනවා දැනටමත්. අපි දාන සත්ය comments ගුගල් AI මගින්ම් ඉවත් කරනවා අන්ඩුවලට වාසි වෙන්නේ නැත් නම්.

  • @nuwanchathuranga
    @nuwanchathuranga 7 місяців тому

    සුදු කලු ලෝකේ ආලෝකය absorb කරනවා කලු ,සුදු ආලෝකය reject කරනවා

  • @buddhikaamilarahtnayaka5836

    ඇකේෂියා ගස්, ජිරාෆ් සහ කෑම.
    You Tube : How do Trees Communicate with Each Other when Hungry Giraffe Eat their Leaves - Tekweni

  • @autumnfeel9097
    @autumnfeel9097 Рік тому

    වෙන plant එකකින් ජීවියො ටිකක් ඇවිල්ලා මේකට බැස්සොත් අනිවාරෙන් යක්ක පුත්තු ටික යනවා රාවණාව නැගිට්ටවලා උගේ පිහිටෙන් අරුන් ටික පන්නගන්න
    ඒකෙන් වෙන්නෙත් අරූට නිදහසේ නිදාගන්න නැතිවෙන එක 🥴

  • @gkdskapgu7461
    @gkdskapgu7461 Рік тому

    පිට සක්වල මිනිසුන්ට අපේ රටවලට බහින් ඔනේ නැහැ. යානා වල සිටම ගෙවල් තුල පවා ස්කැන් කර බැලුව හැකියි . අපේ සිතුවිලි පවා AI computer මගින් කියවිමට පුලුවන. සියල්ලම කරන්නෙ AI ඉහලම තාක්ශන වලින්. අපට තව අවුරුදු 2000කින් පුලුවන.

  • @TheChicKenHuman
    @TheChicKenHuman Рік тому +1

    21:50 Men In Black මතක් උනා

    • @gkdskapgu7461
      @gkdskapgu7461 Рік тому

      men in black සිරියස් තාරකාවෙන් අාව පිරිසක් බව ස්විට්සර්ලන්ත මිනිහාට පිටසක්වල මිනිසුන් පවසා තිබෙයි. film ඵක නම් නිකම් හොලිවුඩ්.

  • @sandun81
    @sandun81 Рік тому +1

    ”Raamuwa UFO” series ටික බලන්න intersting වෙයි

    • @gkdskapgu7461
      @gkdskapgu7461 Рік тому

      රාමුව හොදයි. සැම පැත්තක්ම බලනවා.

  • @themembersofnature
    @themembersofnature Рік тому

    😎😇💪👍

  • @දෙල්ගොඩචුට්ටෙ8845

    Watch ancient aliens.. much more convincing than ancient apocalypse ... 😊😊😊😊

    • @gkdskapgu7461
      @gkdskapgu7461 Рік тому

      ancient aliens episodes වල සියලුම දේ , ස්විස්ටරලනතේ මිනිහාට පිට සක්වල සිට අාව මිනිසුන් ඵයාට තේරුම් කර දිලා තියනවා. Stonehenge බිලිපුජා කරපු තැනක් සහ ඵහි විස්තර. nasca plains botanical garden ඵකක් සහ විස්තර.

  • @indumathipadeniya2125
    @indumathipadeniya2125 Рік тому +2

    Deep Inside of "Manifest TV series" is a story line capture this theme, added light flavors to align with present theories

  • @wasanthaperera9745
    @wasanthaperera9745 Рік тому

    Oya vage honda podcast karannako appa

  • @mrghost536
    @mrghost536 Рік тому

    හසා දවසකට රුචිර විජේසේන සර් ව join කරන්නකෝ හොඳ අදහසක් ලංකාවේ අපිට හම්බවෙයි.

  • @deshanlakshitha5498
    @deshanlakshitha5498 Рік тому +1

    Lankawe School wala One year uganna na de four hour walin kohomada widahage liyanna😂😂😂😂😂

  • @kirimalli
    @kirimalli Рік тому

    Lex Fridman ගෙ පොඩ්කාස්ට් ගොඩක් තියෙනව life beyond earth සම්බන්දව

  • @dineshbro1801
    @dineshbro1801 Рік тому +3

    කාල තරනය කරල අපිම එනව වෙන්න බැරිද

    • @gkdskapgu7461
      @gkdskapgu7461 Рік тому

      ඹව් සමහර යානා අපේම දුර අනාගතයේ සිට . කිරිස්තු වර්ශ 4000 ඉදන් අාපස්සට ඵන යානා.

  • @Kalpachandradhipathi
    @Kalpachandradhipathi Рік тому

    Puluwnnm gunapala mahaththaya genawannako...nasa ekw innaa

  • @buddhipeiris5133
    @buddhipeiris5133 Місяць тому

    ECT - Electro Convulsive Therapy

  • @lillyd3016
    @lillyd3016 Рік тому +5

    Human නොවන වෙනම species එකක් තමයි රාජපක්ෂ පවුල & the clan

  • @chamilsenavirathna4728
    @chamilsenavirathna4728 Рік тому

  • @nipundhanu923
    @nipundhanu923 Рік тому

    Lagadi dekka. රාවණා ගල් kiyla ගල් wagayk gena. Eka gena video ekak dannko

  • @deshanlakshitha5498
    @deshanlakshitha5498 Рік тому

    Scientist wenna inna hemotama ipadenna kalin abadithayo kakanawa ..? Ahamden ipadila thibboth .... Ahuwunoth current allanawa lankawe hema. Hospital ekakama. Mama ehema. Berila inna kenek 😂 mama berune 99💯

  • @Razee_Ahamed
    @Razee_Ahamed Рік тому +2

    ගෙදර ගෑණි තරං ඒලියන් කෙනෙකුට අහුවුනොත් කොහොමද?😂

  • @gkdskapgu7461
    @gkdskapgu7461 Рік тому

    දැනට ලෝකයේ කිසිම රටක අාන්ඩුවක් සමග පිටසක්වල මිනිසුන් වැඩ කරන්නෙ නැහැ. පිට සක්වල මිනිසුන්ව අල්ලගෙනත් හිර කරන් අැත්තෙත් නැහැ. ස්විස්ටර්ලන්තෙ ඵක මිනිහෙක් සමග පමනයි අවුරුදු 80ක් තිස්සෙ සම්බන්දතාවය. සාක්ශී සහිත පිංතුර සහ පොත් isbn සමග දින සමග නිකුත් කර තිබේ.

  • @nuwannilanka
    @nuwannilanka Рік тому

    15:25 ගස් ඉන්නවා "I AM GROOT!"