Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මා වැනි ආදරයෙන් බිදී ඇති සෑම හදවතකටම මතු කෙදිනක හෝ වසන්තය උදා වේවා!❤️
වැඩ කරලා මැරිලා මැරිලා බෝඩිමට ආවමමේ සිංදුව කොහෙන්දො ඇහෙනවා...ඉතිං ආය හිත මැරෙනවා...!!!
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹සෙනහසක අරුතක් පුරවන්නටඅහසේ තරු ගැන්නාවෙරළේ රළ මැන්නාසීමාවක් මා ඉමක් නැතැයි කීසෙනෙහස ඇයි දෙතැනක තනිවීකැකුලක් සිදුලින් හදවත පිපුණූකඳූලෙත් කටුමත විස තිබුනාබිදුනොත් බදුනක පිළියම් කරනටබැරි කැලලක් මතුවී පෙනෙනාපවකින් පෙර අත් භවයක සිදුවූසිතකින් සිතකට දුක පිරුණාමගෙ අත දිගුකල හැකි හැම තැනදීඔබ අත මා දුරකින් තිබුනා....
2020.04.16🥲
සෙනෙහක අරුතක් පුරවන්නටඅහසේ තරු ගැන්නාවෙරළේ රළ මැන්නාසීමාවක් මායිමක් නැතැයි කීසෙනෙහස ඇයි දෙනැතක තනිවීකැකුළක් සිදුනින් හදවත පිපුණුකඳුලෙන් අතුමත විස තිබුණාබිඳුනොත් බඳුනක පිළියම් කරනටබැරි කැළලක් මතුවී පෙනෙනාසෙනෙහක අරුතක්......පවකින් පෙර අත් භවයක සිදුවුසිතකින් සිතකට දුක පිරුණාමගෙ අත දිගු කළ හැකි හැම තැනදීඔබ අත මා දුරකින් තිබ්බාසෙනෙහක අරුතක්......
අහන වාරයක් ගානෙ ආදිගෙ වේදනාව හදවත පතුලටම දැනෙනවා😭😭😭 කොච්චර ඇබ්බැහි වෙලාද මේ සිංදුවට කිව්වොත් අමාවක ඉවර උන දවසෙ ඉදන් මේක අහන්නෙ නැතුව ගෙවුනු දවසක් නෑ❤️😭
Adi kynne කවුද
@@OptimistPulse යාරා සරණි අක්කගෙ අමාවක කියන නවල් එකේ මේන් කැරැක්ටර් එක❤ ඒ
@@dulmisubodha4712 thank you
🙄
සින්දුව අහන හැම වෙලාවෙම හිත රිදෙනවා. ඒ හැගීම විස්තර කරන්න බෑ... අමාවක ඒක පිස්සුවක්🌑🌘
සෙනෙහසකට අරුතක් පුරවන්නටඅහසේ තරු ගැන්නා.. වෙරළේ රළ මැන්නාසීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇය දෙතැනක තනිවී.. කැකුලක් සිඳුනෙන් හදවත පිපුනූ කඳුලෙත් කටුමත විස තිබුනාබිඳුනොත් බඳුනක පිලියම් කරනට බැරි කැලලක් මතුවී පෙනෙනා.. පවකින් පෙර අත්භවයක සිදුවූ සිතකින් සිතකට දුක පිරුනාමගෙ අත දිගු කල හැකි හැම තැනදීඔබ අත මහා දුරකින් තිබුනා ♥️
😓
මේව අහද්දි මලකඩ කාපු හිත්වල ගිණිකඳු පුපුරනව බං..💗💗💗
සෙනහසක අරුතක් පුරවන්නටඅහසේ තරු ගැන්නාවෙරළේ රළ මැන්නාසීමාවක් මා ඉමක් නැතැයි කීසෙනෙහස ඇයි දෙතැනක තනිවීකැකුලක් සිදුලින් හදවත පිපුණූකඳූලෙත් කටුමත විස තිබුනාබිදුනොත් බදුනක පිළියම් කරනටබැරි කැලලක් මතුවී පෙනෙනාපවකින් පෙර අත් භවයක සිදුවූසිතකින් සිතකට දුක පිරුණාමගෙ අත දිගුකල හැකි හැම තැනදීඔබ අත මා දුරකින් තිබුනා....
කියාගන්න නොතේරෙන අසරණකමක් දැනෙනවා ඒ හඩට.ඉදිරියටත් මේ වගේ ලස්සන දේවල් කරන්න සුභ පතනවා....
ප්‍රෞඩ බුවනෙක නහයට වතුර හලාගෙන සින්දු කියන ගායකයෝ ඉන්න යුගයක ඔයා ඇත්තටම සම්පතක්.කටහඬ සහ හැඟීම් crystal clear.මුල් ගීතය නව මානයකට අරන් යන නිර්මාණයක්.මෙවැනි නිර්මාණ දිගටම කරන්න සහ ස්වතන්ත්‍ර දේවලූත්කරන්න.ජය.
ජයම්පති Rajamanthry ස්තූතියි.
යම් දිනෙක නැවතත් අමාවක නම් වූ නවකතාව... ඩ්‍රග් එකක් වූවන්ට කියවන්නට සයිබරයට එකතු වේවී..කියවන්නට අතපසු වූවන්ට නැවතත් එය කියවීමට හැකි වේවී එතෙක් මෙය රස විඳින්න..ඩ්‍රග් එකට ඇබ්බැහි වූවාට පසු මෙම ගීතය නැවත රසවිඳින්න..වෙනස දැනේවීආදි දියානා...🤍🖤
ආදී💚දිආනාසීමාවක් මා ඉමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී💔
මං ජීවිතේ වැඩිම වාරයක් අහපු සිංදුව...දැන් සති තුනකට කිට්ටුයි..දවසට විසිතිස්පාරක් අහනවා... රෑට නිදාගද්දී පැය හයකට වඩා එක දිගට සිංදුව ආයේ ආයේ ප්ලේ වෙන්න දාලා නිදාගන්නේ..විශේෂ හේතුවක් නිසා මට සිංදුව මේ ස්ලෝ වර්ෂන් එකෙන් උපරිම විදින්න ඕනේ...ඒක තමා ප්‍රධානම හේතුව... ඒ නිසාම දැන් මේ සිංදුවට prauda ඔයාගේ කටහඩට බැදිලා.... ස්තූතියි ♥️ හරියටම තව මාසෙකට දෙකකට පස්සේ මේ සිංදුවේ වීව්ස් හිතාගන්න බැරි විදිහට වැඩිවෙන්න යන්නේ prauda..ඒ මං අර මේ සිංදුව අහන හේතුව නිසා... මට ඒක දැන්ම කියන්න විදිහක් නෑ..මං එදාට අනිවාරෙන් ඇවිත් මේ වගේ කමෙන්ට් එකකින් කියලා යන්නම් 🙂
Also me ,its very close to my story
Mamath ehmaii♥️♥️
ආදී 💚💚💚💚💚
කැළඹුණු මනසක් සන්සුන් කරන්නත්,දඩබ්බර හිතක් හැඟීම්බර කරන්නත් ඔය කටහඬට හැකියාවක් තියෙනවා. ජය!
Me sinduwa me tharam feel une adai. අමාවක nisa. Yara sarani oyanam......... Ane ආදි, diyana මටනම් daragannath ba wage
2021/11/28 ඒ මූසල දවස 💔🥀🥺 අදටත් බලන් ඉන්නවා ඒත් නොලබෙනවාමයි කියලා දැන දැන එක හිතක් මත්තේ අදටත් බලන් ඉන්නවා 💔...පරිස්සමෙන් ඉන්න රත්තරන් කොහෙ හිටියත් මගේ පන....මන් ඔයාගේ පරන සුද්දාමයි 💔
අනේ ආදි පපුව රිදෙනවා. ඒත් ආයෙ ආයෙම අහනවා. ඇඩෙනවා. 💚💚💚
ජිවිතේ අපේ හැඟීම් කොහොමද කියන්නේ කොහොමද තෙරුම් කරන්නේ කියලා වචන වලින් පිට කරන්න අමාරු අවස්ථා වල මේ සින්දුව අහලා මගේ දුක මමම බෙදාගන්නවා සහොදරයා.....! එ තරම් මෙ සින්දුව ඔයා ඉහලින්ම පපුවට බස්සනවා ජය වෙවා..
මෙතුවක් කාලයකට කිසිදු ගීයකට කමන්ට් නොකල අතර මෙ ගීතයට කිසිවක් නොකිවා නම් එය මහා අසාධරනයකි...සංගීතය ගැඹුරු හඩපසුතල වර්ණසියල්ලම මනා ලෙස සංයෝජනය කර ඇති විශිෂ්ට නිර්මාණයක්....භාවනාවක් තරම් හිත නිවෙනවා දැනෙනවා....අගෙයී සහෝ
එච්චරයි...
Ekenma thanx
උසම උස බිල්ඩින් එකක කාන්තාර රටක,වටේටම ග්ලාස් ගහල තියෙන,හෙඩ්සෙට් එක ගහන් වීදුරුව ලගට ඇවිත් මේක අහනවා. හිත ලංකාවට ගිහින් එයා ගාව නතර වෙනවා. ඒත් මට යන්න බෑ එයා මැරි කරල දැන්.🙁
ඔයාගෙ ජීවිතේ ඔයාට හැම දේකටම වඩා වටිනව.සතුටින් ඉන්නයි තියෙන්නෙ.
අහම්බෙන් දැකලා ඇහුවෙ...සීතල රටක...අඳුරු හවසක අහන් ඉද්දි ඇස් වලට උනන කඳුලු නවත්ත ගන්න බෑ. හරියටම අවුරුදු 17 කට කලින් ජීවිතයේ වැදගත්ම තීරණය වැරදියට ගත්ත කෙනෙක් මම. පස්සෙ කාලෙකදි හරියටම හිත දන්න කෙනෙක් හමුවුනත් මගෙ අත දිගුකරන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. අද මගේ අත දිගුකරන්න පුලුවන් වුනත් ඔහුට පුලුවන් කමක් නෑ...දැන් හිතට හරිම වෙහෙසයි..
ua-cam.com/video/3BdHWPQLVbo/v-deo.html මතකයන් ඔබේ cover song.
😥
කාලය තමය හැම ප්‍රශ්ණයකටම උත්තරය නිවැරදි කියලා හිතන දේ කාලයක් යද්දි වැරදි වෙන්න පුලුවන් කාලයට ඉඩ දෙන්න මම හිතන්නේ උත්තර හමුවෙයි.
අසංග ප්‍රියමන්ත ඒ කාලේ කියපු සිංදුවක් වුනත් අද yaara sarani ගේ අමාවක නිසා ආය ආයෙත් අහන්න පෙලබෙව්වා යාරා ඔයා සාර්ථකයි සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී..... ආදී දිආනා තිආනා💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
හැගීම්බර ගීතයක් හැගීම්බර හඩකින්💖....... කලින් මේකම අහල හැගීම්බර වෙලා තිබ්බත් යාරාගෙ අමාවක හින්දා මේක අහනකොට දැන් වේදනාවකුත් එකතුවෙලා🥺
පවකින් පෙර අත්බවයක සිදුවූ සිතකින් සිතකට දුක පිරුනා...මගෙ අත දිගු කල හැකි හැම තැනදීඔබ අත මා.. දුරකින් තිබුනා....😭
සීමාවක් මායිමක් නැතැයි කී.....සෙනෙහස ඇයි දෙතැනක තනිවී........ආදී ....දිආනා......💚💚💚දවසට කීපාරක් නම් මේ සින්දුව අහනවා....අමාවක💚💚
අමාවක..😢 නිමා නොවන ආදර අන්දරයක්.. ආදිගෙ හැගුම්බර ගැබුරු කටහඩට පන පෙව්වට ඔයාට පින්.ඒ වේදනාව කටහඩට හරි අපූරුවට මුහු වෙලා..යාරා ඔයා මායාකාරියක්ම තමා.❤😢😢😢😢😢
Ow deiyne💚
Ekanam aththa 100%
අවුරුදු 2ක් ගිහිල්ලා තාමත් අහනවා 😍😍😍
අමාවක ...ජීවිතේටම අමතක නොවෙන කතාවක්......ආදි දිආනා 💚💚💚💚💚💚යාරා සරණි.....ඔයා ඇයි එහෙම කරේ........💚💚💚
mkdda amawaka kiyanne novel ekakda
ආදි දිආනා ඇබ්බැහියෙ අතුරු ප්‍රතිඵලයක්❤️ ආසම සිංදුව වෙලා❤️❤️❤️
පවකින් පෙර අත් භවයක සිදු වූ සිතකින් සිතකට දුක පිරුනා 💔 අමාවක 🥺❤️🔥 ආදි දිආනා තිආනා ✨️
පිස්සුවෙන් වගේ විදපු සින්දුව...ආදී 💚දිආනා නිසා දැන් අහද්දිත් හදවත පුපුරන්න තරම්...ඇයි මං මේ සිංදුවම අමාවකට දැම්මේ කියලා මං තවමත් හිතනවා.. 😭😭😭😭
ඔයා ඒක අමාවක ට දාලා අපිවත් පිස්සු වට්ටලා කතාව බැලුවට පස්සේ ආයි ආයි සියපාරක් විතර ඇහුවා. තාමත් පිස්සු වගේ 😍😍💐💐💐thank you yaara lassana katawak dunnata❤️❤️❤️
😔💚 ආයෙ කියවන්න ඕනි යාරා අක්කේ
Meka mta blnna one, kohomda mn eka blnne
Yara sarani💚
@@kalpanimadhushani5256 kathawa ain krala tiyenne danata.... Tawa tika kalekin fb danwa...mage fb ekata req or flw krala tynna..💚
ඇත්තටම මේක මේ තරම් feel උනෙ යරා සරනිගෙ අමාවක හින්දා.....හරිම ලස්සනයි ඔයාගෙ voice ekath
Ow yaarage amawaka hinda meka godak hithata weduna💚💚💚
Ow ek aththa❤️
Kauda yara diyana kiyanne? Gayakayoda
@@a9speedbump379 නැහැ...යාරා සරණි අක්කා සයිබරයෙ ලේඛිකාවක්..එයා අතින් ලියවුණු ලස්සනම නව කතාවක් "අමාවක" දිආනා කියන්නෙ ඒකෙ චරිතයක්..එයා අපිව පිස්සු වැට්ටුව එයාගෙ කතාවෙනුයි මේ ගීතෙනුයි🙂💚💚💚
@@Ruu0214 thanks welawa aragena reply karata. ethakota mata danaganna puluwanda e potha mechcharama prasidda wune ai kyala eka paratama. and sinduwa e pothe pada peliyak widihatada thibbe?
කටහඩ ❤️ අමාවක 🌑
දනිස් දෙක පන නැති උනා අහද්දි මං ඉන්න තැනම මට ඉන්ද උනා ඒ තරන් ලස්සනයි 💛💛
ස්තූතියි මචං
අනෙ ආදි මතක් වෙනව මේ සින්දුව අහද්දි මාරම ලස්සනයි 😍😭 ඒත් මේක Download දෙන්නැනෙ සින්දුව විතරක්
Mp3 එක ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් ගූගල් ගිහිල්ලා එයගෙ නම සර්ච් කරම එනව..මත් අද ඩවුන්ලෝඩ් කරා..අම්මෝ මටනම් අහල ඇති වෙන්නෙම නැ මෙ සින්දුව.. ❤️❤️❤️
මේ සිංදුව ඇතුලේ මුලු අමාවක කතාවම තියෙනවා.සැරෙන් සැරෙට හිත රිද්දගන්න මේකම අහනවා.ඇයි එහෙම උනේ.
La tuya por si acaso
අමාවක කතාවට මෙක මෙහෙම හරි දැම්ම නිසා අපි අහුවෙ.නැත්තන් මෙ සින්දු අපි අහන්නෙ නැනෙ.ඇත්තටම හිතට දැනෙන සින්දුවක්
නියම පිරිමි හඩක් යාලුවා❤
මේ සිංදුව මට පිස්සුවක් වුනේ අමාවක නවල් එක කියවලා.ආදි මතක් වුනා❤️❤️❤️❤️
අපිටත් එහෙමයි
Eka liyla thiyenne yara sarni da
බිදුනොත් බදුනක කැටයම් කරනට බැරි කැලලක් මතු වී පෙනුනා...මගේ අත දිගුකල හැකි හැම තැනදි ඔබේ අත මා දුරකින් තිබුනා..💔B+B
අහිමි වීම දෙස උපේක්ෂාවෙන් බලා සැනසීම ප්‍රේමය නම් වේ. නියමයි මචං
ආයෙ ආයෙ අහනවා මන්...මේ කීවෙනි පාරද කියල දන් නෑ යාරා අක්කෙ ඔයා ඒ තරම් මේ සිංදුව අපිට සමීප කරා... ඒ වගේම මේ කටහඬ... අහද්දි මුලු හිතම නිවෙනවා..... ආදී දිආනා 💚💚💚💚
when buwaneka said *මගෙ අත දිගුකර හැකි හැම තැනදී ඔබෙ අත මහ දුරකින් තැබුවා..*.i felt it..❤
"මගේ අත දිගුකර හැකි හැම තැනදී ඔබේ අත මහ දුරකින් තිබුනා " ගීතයේ නිවැරදිම පද එහෙමයි
@@pavithradissanayake6030 තැන්ක්යු
“සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසෙ තරු ගැන්නා වෙරළෙ රළ මැන්නා.. සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී..!😢😢❤️❤️❤️🇦🇺🇱🇰
"මගේ අත දිගු කළ හැකි හැම තැනදී ඔබ අත මා දුරකින් තිබුනා"
පවකින් පෙර අත් භවයක සිදුවූසිතකින් සිතකට දුක පිරුණා..😢මගේ අත දිගු කල හැකි හැම තැනදීඔබ අත මා දුරකින් තිබුනා 😢miss u #එමී
"අමාවක" ආදි- දිආනා❤️❤️ තනිකර ඇබ්බැහි වීමක්..
Adiiii💚
සංගීතය කෙතරම් අපුරූවට හිත්වල තෙරෙපෙන හැඟීම් ස්පර්ශ කරනවද,කෙතරම් සියුම් සිතුවිලි උපදවනවද.අද්දැකීම් එක්ක උපදින කෝටියක් සිතුවිලි සංගීතයෙන් එක අරමුණකට ගන්න අපුරුව.ඒ සිතුවිලිවල ජීව ගුණය වැඩි කරවන අපුරූව. ඒ අපූරු ගුණය මගෙ හිත තව කාලයක් ජීවත් කරවයි.#මගෙ අත දිගු කළ හැකි හැම තැනදී.. ඔබ අත මා දුරකින් තිබුණා... ❤️
අවංක ආදරෙන් විඳවන හැම හදවතක්ම සුවවේවා! ❤
Sattakinma
ලස්සන වචන ටිකක් 💕💕💕💕💕❤️❤️
♥️♥️♥️
Adhi💚😢💚
මේ හඩ අවදි කරන්නේ වේදනාවෙ ගැඹුරුම තැන😔😔
ඇත්තටම මේ ගීතයේ පදමාලාව සහ තනුව රන් රස සේ මුසුවෙලා අති විශිෂ්ඨ නිර්මානයක් තමයි බිහිවෙලා තියෙන්නෙ... එම අති විශිෂ්ඨ නිර්මානයට ඔබගේ ඒ අති විශිෂ්ඨ ගැඹුරු පිරිමි කටහඬ මුසු කරල ඔබ කරල තියන මේ නිර්මානය ගැන හොහොම කථා කරන්නද කියල හිතාගන්නවත් බෑ. ඇත්තටම කියනවනම්, මුල් ගීතයට ඔබ සාධාරනයක් ඉශ්ඨ කරල නොවෙයි, මුල් ගීතයට ඔබ ආභරනයක් වෙලා... මුල් ගීතය තව තවත් විශිෂ්ඨ නිර්මානයක් බවට පත් කරල. මේක අපේ හදවත් වල ඉතාමත් ගැඹුරුම තැන් අපටත් නොදැනීම ස්පර්ශ කරමින් අපිව කොහේද ලෝකයකට අරගෙන යනව... හරිම සංවේදී නිර්මානයක්... හරිම ආදරනීයයි... ❤️ (නොකියාම බැරි තවත් දෙයක් තියනව.... ඒ තමයි පියානෝවට ඔබේ කටහඬ ආභරනයක් වගේ.... )
ඒ හැඟීම් හදවතේ ගැඹුරු තැන් සියල්ල ස්පර්ශ කළා. 🖤
මගේ අත දිගු කල හැකි හැම තැනදිඔබ අත මා දුරකින් තිබුනා 😔
පවකින් පෙර අත් භවයක සිදුවූසිතකින් සිතකට දුක පිරුණාමගෙ අත දිගු කළ හැකි හැම තැනදීඔබ අත මා දුරකින් තිබුණා..
සේනේහස ඇයි දෙතනක තනිවී...පවකින් පෙර අත් බවයක සීදු වූ සිතකින් සිතකට දුක පිරැනා....♥️🖤🥺🥺🥺
සේනේහස ලස්සන වෙන්නේ එතකොට 😐
ශිල්පියා ගීතය ගායනා කරනවා ස්වර , පදපේලී සහ සංගීතය ශෝකයෙන් වැලපෙනවා👌👌👌
බිදුනොත් බදුනක පිලියම් කරනට..බැරි කැලලක් මතු වී පෙනෙනා…❤
මගේ අත දිගු කල හැකි හැම තැන දි -ඔබ අත මා දුරකින් තිබුනා...❤❤❤
Magical words ❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ..❤️මගෙ අත දිගු කල හැකි හැමතැනදීඔබ අත මා දුරකින් තිබුනා..ආසම ටික..😔😔
Who else, listening sad songs without reason😔
Me
Me. 2024
Me olso❤️🩹
🥺💔
"මගේ අත දිගු කළ හැකි හැම තැනදිම ඔබ අත මා දුරකින් තිබුනා"හදවතටම දැනෙන පද පේළියක්♥️
ඔබ අත මහ දුරකින් තිබුනා ✔️
හිතට දැනුණු ආදර කතා හැමදාම නිමා වුනේ ඇස් අගින් කදුලු බිංදු වෙලා.........................................🤍
මගෙ අත දිගුකල හැකි හැම තැනදී ........ඔබ අත මා දුරකින් තිබුනා.........😔😔😔 ආදරෙයි prauda අය්ය මේක ඔයාටම ලියවෙච්ච ගීතයක්
අනේ අාදි දියානා අදරේයි හැමදාම මේ හඳවත් වල
adi diana amavaka yaara saranithis is the reason i heard thislove and more love this song
මල් ගස් වලට ආදරේ අයට ගොඩක් වටින සින්දුවක්🍁🍁🍁
අද දවසට කීවෙනි පාරද මන්ද මේ අහන්නෙ 🥺🥺 ආදි ❤️
ආදි අයියා ......අමාවක මේ තරම් ප්‍රසිද්ධියට සුභ පැතුම් යාරා අක්කේ....දන්නෙ නැති අය බලන්න...යාරා සරණි කියන්නෙ සයිබරයේ දක්ශ ලේකිකාවක්.....ඉතින් මේ තරම් අපිට මේ සින්දුව ෆීල් උනේ එයාගෙ අමාවක නිසා....මේකෙ වැඩියෙන්ම ඉන්නෙ අමාවක ෆෑන්ස් ලා...සතුටුයි...😍😍
හදවතින්ම ගයන ඕනිම මිනිහෙක්ට සිංදුවේ හැඟීම එක්ක ඇහැට කඳුලක් එන එක නිරායාසයෙන් වෙන දෙයක්....දැනුනා හැම රෝම කූපයකටම..😪😘
music + vocal = 100% perfectදෙතුන් වතාවක් ආයෙත් ආයෙත් ඇහුව. සාර්තක උත්සාහයක්. ජය.. !
ආදරය කියන්නෙ අකුරු හතරක් උනාට අරුත හොයාගන්න දරපු උත්සාහය සාර්ථක උනා තිබුනා යන්න දුන්නා ඉවසුවා දුක් වුණා සැනසීම ලැබුනා 😔🙂
Minuli Kalsha ඔයා හරි
@@PraudaBuwaneka 👍✊
මං අහපු ලස්සනම cover version එක මේක.. අයියගේ voice එකත් එක්ක මට මාරම feel එකක් එන්නෙ.. කියන්න වචන නැ.. superb👍👍👍... තව covers කරලා දාන්න අයියේ.. අපි බලන් ඉන්නවා
මේ හඩ සිත නිවන,බාවනාවක් ආදරෙයි අයියේ ඔයාගෙ කටහඬ ට වගේම හැකියාව ට
Excellent.....පවකින් පෙර අත්බවයක සිදුවූ සිතකින් සිතකට දුක පිරුණා..😑
සෙනහසක අරුතක් පුරවන්නට..අහසේ තරු ගැන්නා...වෙරළේ රළ මැන්නා..සීමාවක් මා ඉමක් නැතැයි කී..සෙනෙහස ඇයි දෙතැනක තනිවී..පවකින් පෙර අත් භවයක සිදුවූසිතකින් සිතකට දුක පිරුණාමගෙ අත දිගුකල හැකි හැම තැනදීඔබ අත මා දුරකින් තිබුනා....සීමාවක් මා ඉමක් නැතැයි කී..සෙනෙහස ඇයි දෙතැනක තනිවී..❤️D❤️Mආදරේ කරලා මෙහෙම දෙපැත්තක ඉදන් තවත් විදවන්න ඕනේ නැහැ නේද...ආදරෙන් එකතු වෙලා ඉන්නවා මිසක් ඉස්සර වගේ ...ඇයි මෙහෙම දුකක් දුන්නේ...හිනා වෙලා හිටිය දවසක් නැහැ..ඔයත් එක්ක සතුටින් ඉන්න මට අයිතියක් නොදෙන්නේ ඇයි..
...
❤️
සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනි වී......ලස්සන කටහඬ ක්
අනේ ආදි... අහන්න අහන්න හදවත කොනක රිදුම් දෙනව ඒ ආදරය.... ආදි + දිආනා.... අමාවක 💚
ප්‍රෞඩ බුවනෙක මෙච්චර ලස්සන සින්දුවක් තාම අහලා නෑ record එක ඔයාම තමයි කඩන්න ඕනේ ආදරෙයි ඈ ❤❤
ආදි💚💚 දිආනා 💚💚 අමාවක💚💚💚
ඉස්සර වගේම තාමත් හැමදාම මේව අහල හිත පාරගන්නව🥺😥
කටහඬ භාවනාවක් වගේ ,සිංදුවට සාධාරණයක් වගේ ඒ ඇතුලන්තය තවත් එළිය අරගෙන මේ ගැයු ගීතයට ඔබට බොහොම ස්තුතිය .
උඹ ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන එක කඩපු එකෙක් මචන්.photography, acting(පීතෲ, වීරයා ගෙදර ඇවිත්), singing superb.❤️❤️❤️❤️..ඉස්කොලේ දි නම් උඹට ඔච්චර talents තියෙනවා කියලා අපි හිතුවෙවත් නෑ බන්..උඹ නම් සුපිරියි...❤️❤️❤️..keep it up brother..
🙄❤️
බිදුනොත් බදුනක පිලියම් කරනට බැරි කැලලක් මතු වී පෙනෙනා....
මගෙ අත දිගු කල හැකි හැම විටදි ඔබෙ අත මා දුරකින් තිබුනා.....😢😢😢😢එ පද හිත අතුලටම දැනෙනවා
මට කදුලු ආවා මචන්. වරදින්න දෙන්නෙ නැතුව හරි පාරෙ අරන් ගිය මන් මගේ කියලා හිතන් හිටපු මගේම කතාව මෙතන. ලබපු සමහර අද්දැකීම් සමහර , ගියපු තැන් , හිත රිද්දපු හැම වෙලාවකම ඒක හංගෙන හිටපු හැටි , මේ මහ රෑ හිතේ දෝන්කාර දෙනවා මචන්.
සත්තයි.....
☹️
Mata puluwanda tikak oya ekka katha karanna oshan aiye
😒😒
kiyanna
ඒකනම් හදවත පතුලටම දැනෙන කටහඬක්..රිදෙන්නම කියනවා..ඔබට ඡය..👌👏🔥🔥
ගීතය : සෙනෙහසකට අරුතක් පුරවන්නටගායනය : අසංක ප්රියමන්තගී පද : මහාචාර්ය ප්රිනීත් අබේසුන්දරසංගීතය : මහින්ද බණ්ඩාර
ආදී💚💚 දිආනා💚💚
මෙක අහනකොට පපුව රිදෙනවා... ආදී💚💚 දිආනා💚💚ද් ගේ ආදරය මතක් වෙලා... @ යාරා සරණි....
හිත නිවන භාවනාවක් , පෙර පිනකට ඔබ ලද කටහඬ 🙂🙂🙂🙂
පලවෙනි සැරේ ඇහුවා වගේම අදත් අහන එකම සිංදු ව.
නියම පිරිමි කටහඬක් ...Perfect...
පියවි සිහියට එන්න සෑහෙන වෙලාවක් ගියා....හරිම ලස්සන නිර්මාණයක්...
Supun S Lakmal me too
පවකින් පෙර අත් බවයක සිදුවු සිතකින් සිතකට දුක පිරුනාමගෙ අත දිගු කල හැකි හැම තැනදී ඔබ අත මා දුරකින් තිබුනා...🖤
ආදි♥️දියානාඇබ්බැහියක්🥺
ඇස් පියාන අහන් හිටියා...හදවතේ ගැඹුරු ම තැන් ස්පර්ශ කළා...හඬේ හිමිකරුගෙ ඇස්වලත් තෙත් ගතියක් දැක්කා.....
මගේ අත් දිගුකල හැකි හැම තැනදී ඔබ අත මා දුරකින් තිබුනා😢😢
මම මේ සින්දුව 100 පාරකට වඩා අහන්න ඇති. මතකයන් ගොඩක් මතක් කරන සින්දුවක් මේක.❤💔
අනිව බන්
මා වැනි ආදරයෙන් බිදී ඇති සෑම හදවතකටම මතු කෙදිනක හෝ වසන්තය උදා වේවා!❤️
වැඩ කරලා
මැරිලා මැරිලා බෝඩිමට ආවම
මේ සිංදුව කොහෙන්දො ඇහෙනවා...
ඉතිං ආය හිත මැරෙනවා...!!!
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
සෙනහසක අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
වෙරළේ රළ මැන්නා
සීමාවක් මා ඉමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී
කැකුලක් සිදුලින් හදවත පිපුණූ
කඳූලෙත් කටුමත විස තිබුනා
බිදුනොත් බදුනක පිළියම් කරනට
බැරි කැලලක් මතුවී පෙනෙනා
පවකින් පෙර අත් භවයක සිදුවූ
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගුකල හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුනා....
2020.04.16🥲
සෙනෙහක අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
වෙරළේ රළ මැන්නා
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙනැතක තනිවී
කැකුළක් සිදුනින් හදවත පිපුණු
කඳුලෙන් අතුමත විස තිබුණා
බිඳුනොත් බඳුනක පිළියම් කරනට
බැරි කැළලක් මතුවී පෙනෙනා
සෙනෙහක අරුතක්......
පවකින් පෙර අත් භවයක සිදුවු
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබ්බා
සෙනෙහක අරුතක්......
අහන වාරයක් ගානෙ ආදිගෙ වේදනාව හදවත පතුලටම දැනෙනවා😭😭😭 කොච්චර ඇබ්බැහි වෙලාද මේ සිංදුවට කිව්වොත් අමාවක ඉවර උන දවසෙ ඉදන් මේක අහන්නෙ නැතුව ගෙවුනු දවසක් නෑ❤️😭
Adi kynne කවුද
@@OptimistPulse යාරා සරණි අක්කගෙ අමාවක කියන නවල් එකේ මේන් කැරැක්ටර් එක❤ ඒ
@@dulmisubodha4712 thank you
🙄
සින්දුව අහන හැම වෙලාවෙම හිත රිදෙනවා. ඒ හැගීම විස්තර කරන්න බෑ... අමාවක ඒක පිස්සුවක්🌑🌘
සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා..
වෙරළේ රළ මැන්නා
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇය දෙතැනක තනිවී..
කැකුලක් සිඳුනෙන් හදවත පිපුනූ
කඳුලෙත් කටුමත විස තිබුනා
බිඳුනොත් බඳුනක පිලියම් කරනට
බැරි කැලලක් මතුවී පෙනෙනා..
පවකින් පෙර අත්භවයක සිදුවූ
සිතකින් සිතකට දුක පිරුනා
මගෙ අත දිගු කල හැකි හැම තැනදී
ඔබ අත මහා දුරකින් තිබුනා ♥️
😓
මේව අහද්දි මලකඩ කාපු හිත්වල ගිණිකඳු පුපුරනව බං..💗💗💗
සෙනහසක අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
වෙරළේ රළ මැන්නා
සීමාවක් මා ඉමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී
කැකුලක් සිදුලින් හදවත පිපුණූ
කඳූලෙත් කටුමත විස තිබුනා
බිදුනොත් බදුනක පිළියම් කරනට
බැරි කැලලක් මතුවී පෙනෙනා
පවකින් පෙර අත් භවයක සිදුවූ
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගුකල හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුනා....
කියාගන්න නොතේරෙන අසරණකමක් දැනෙනවා ඒ හඩට.ඉදිරියටත් මේ වගේ ලස්සන දේවල් කරන්න සුභ පතනවා....
ප්‍රෞඩ බුවනෙක
නහයට වතුර හලාගෙන සින්දු කියන ගායකයෝ ඉන්න යුගයක ඔයා ඇත්තටම සම්පතක්.
කටහඬ සහ හැඟීම් crystal clear.
මුල් ගීතය නව මානයකට අරන් යන නිර්මාණයක්.
මෙවැනි නිර්මාණ දිගටම කරන්න සහ ස්වතන්ත්‍ර දේවලූත්කරන්න.
ජය.
ජයම්පති Rajamanthry ස්තූතියි.
යම් දිනෙක නැවතත් අමාවක නම් වූ නවකතාව... ඩ්‍රග් එකක් වූවන්ට කියවන්නට සයිබරයට එකතු වේවී..කියවන්නට අතපසු වූවන්ට නැවතත් එය කියවීමට හැකි වේවී එතෙක් මෙය රස විඳින්න..ඩ්‍රග් එකට ඇබ්බැහි වූවාට පසු මෙම ගීතය නැවත රසවිඳින්න..වෙනස දැනේවී
ආදි දියානා...🤍🖤
ආදී💚දිආනා
සීමාවක් මා ඉමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී💔
මං ජීවිතේ වැඩිම වාරයක් අහපු සිංදුව...දැන් සති තුනකට කිට්ටුයි..දවසට විසිතිස්පාරක් අහනවා... රෑට නිදාගද්දී පැය හයකට වඩා එක දිගට සිංදුව ආයේ ආයේ ප්ලේ වෙන්න දාලා නිදාගන්නේ..විශේෂ හේතුවක් නිසා මට සිංදුව මේ ස්ලෝ වර්ෂන් එකෙන් උපරිම විදින්න ඕනේ...ඒක තමා ප්‍රධානම හේතුව... ඒ නිසාම දැන් මේ සිංදුවට prauda ඔයාගේ කටහඩට බැදිලා.... ස්තූතියි ♥️
හරියටම තව මාසෙකට දෙකකට පස්සේ මේ සිංදුවේ වීව්ස් හිතාගන්න බැරි විදිහට වැඩිවෙන්න යන්නේ prauda..ඒ මං අර මේ සිංදුව අහන හේතුව නිසා... මට ඒක දැන්ම කියන්න විදිහක් නෑ..මං එදාට අනිවාරෙන් ඇවිත් මේ වගේ කමෙන්ට් එකකින් කියලා යන්නම් 🙂
Also me ,its very close to my story
Mamath ehmaii♥️♥️
ආදී 💚💚💚💚💚
කැළඹුණු මනසක් සන්සුන් කරන්නත්,දඩබ්බර හිතක් හැඟීම්බර කරන්නත් ඔය කටහඬට හැකියාවක් තියෙනවා. ජය!
Me sinduwa me tharam feel une adai. අමාවක nisa. Yara sarani oyanam......... Ane ආදි, diyana මටනම් daragannath ba wage
2021/11/28 ඒ මූසල දවස 💔🥀🥺
අදටත් බලන් ඉන්නවා ඒත් නොලබෙනවාමයි කියලා දැන දැන එක හිතක් මත්තේ අදටත් බලන් ඉන්නවා 💔...පරිස්සමෙන් ඉන්න රත්තරන් කොහෙ හිටියත් මගේ පන....මන් ඔයාගේ පරන සුද්දාමයි 💔
අනේ ආදි පපුව රිදෙනවා. ඒත් ආයෙ ආයෙම අහනවා. ඇඩෙනවා. 💚💚💚
ජිවිතේ අපේ හැඟීම් කොහොමද කියන්නේ කොහොමද තෙරුම් කරන්නේ කියලා වචන වලින් පිට කරන්න අමාරු අවස්ථා වල මේ සින්දුව අහලා මගේ දුක මමම බෙදාගන්නවා සහොදරයා.....! එ තරම් මෙ සින්දුව ඔයා ඉහලින්ම පපුවට බස්සනවා ජය වෙවා..
මෙතුවක් කාලයකට කිසිදු ගීයකට කමන්ට් නොකල අතර මෙ ගීතයට කිසිවක් නොකිවා නම් එය මහා අසාධරනයකි...
සංගීතය
ගැඹුරු හඩ
පසුතල වර්ණ
සියල්ලම මනා ලෙස සංයෝජනය කර ඇති විශිෂ්ට නිර්මාණයක්....
භාවනාවක් තරම් හිත නිවෙනවා දැනෙනවා....
අගෙයී සහෝ
එච්චරයි...
Ekenma thanx
උසම උස බිල්ඩින් එකක කාන්තාර රටක,වටේටම ග්ලාස් ගහල තියෙන,හෙඩ්සෙට් එක ගහන් වීදුරුව ලගට ඇවිත් මේක අහනවා. හිත ලංකාවට ගිහින් එයා ගාව නතර වෙනවා. ඒත් මට යන්න බෑ එයා මැරි කරල දැන්.🙁
ඔයාගෙ ජීවිතේ ඔයාට හැම දේකටම වඩා වටිනව.සතුටින් ඉන්නයි තියෙන්නෙ.
අහම්බෙන් දැකලා ඇහුවෙ...සීතල රටක...අඳුරු හවසක අහන් ඉද්දි ඇස් වලට උනන කඳුලු නවත්ත ගන්න බෑ. හරියටම අවුරුදු 17 කට කලින් ජීවිතයේ වැදගත්ම තීරණය වැරදියට ගත්ත කෙනෙක් මම. පස්සෙ කාලෙකදි හරියටම හිත දන්න කෙනෙක් හමුවුනත් මගෙ අත දිගුකරන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. අද මගේ අත දිගුකරන්න පුලුවන් වුනත් ඔහුට පුලුවන් කමක් නෑ...දැන් හිතට හරිම වෙහෙසයි..
ua-cam.com/video/3BdHWPQLVbo/v-deo.html මතකයන් ඔබේ cover song.
😥
කාලය තමය හැම ප්‍රශ්ණයකටම උත්තරය නිවැරදි කියලා හිතන දේ කාලයක් යද්දි වැරදි වෙන්න පුලුවන් කාලයට ඉඩ දෙන්න මම හිතන්නේ උත්තර හමුවෙයි.
අසංග ප්‍රියමන්ත ඒ කාලේ කියපු සිංදුවක් වුනත් අද yaara sarani ගේ අමාවක නිසා ආය ආයෙත් අහන්න පෙලබෙව්වා යාරා ඔයා සාර්ථකයි
සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී..... ආදී දිආනා තිආනා💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
හැගීම්බර ගීතයක් හැගීම්බර හඩකින්💖....... කලින් මේකම අහල හැගීම්බර වෙලා තිබ්බත් යාරාගෙ අමාවක හින්දා මේක අහනකොට දැන් වේදනාවකුත් එකතුවෙලා🥺
පවකින් පෙර අත්බවයක සිදුවූ
සිතකින් සිතකට දුක පිරුනා...
මගෙ අත දිගු කල හැකි හැම තැනදී
ඔබ අත මා.. දුරකින් තිබුනා....😭
සීමාවක් මායිමක් නැතැයි කී.....සෙනෙහස ඇයි දෙතැනක තනිවී........ආදී ....දිආනා......💚💚💚දවසට කීපාරක් නම් මේ සින්දුව අහනවා....අමාවක💚💚
අමාවක..😢 නිමා නොවන ආදර අන්දරයක්.. ආදිගෙ හැගුම්බර ගැබුරු කටහඩට පන පෙව්වට ඔයාට පින්.ඒ වේදනාව කටහඩට හරි අපූරුවට මුහු වෙලා..යාරා ඔයා මායාකාරියක්ම තමා.❤😢😢😢😢😢
Ow deiyne💚
Ekanam aththa 100%
අවුරුදු 2ක් ගිහිල්ලා තාමත් අහනවා 😍😍😍
අමාවක ...ජීවිතේටම අමතක නොවෙන කතාවක්
......ආදි දිආනා 💚💚💚💚💚💚යාරා සරණි.....ඔයා ඇයි එහෙම කරේ........💚💚💚
mkdda amawaka kiyanne novel ekakda
ආදි දිආනා ඇබ්බැහියෙ අතුරු ප්‍රතිඵලයක්❤️ ආසම සිංදුව වෙලා❤️❤️❤️
පවකින් පෙර අත් භවයක සිදු වූ සිතකින් සිතකට දුක පිරුනා 💔
අමාවක 🥺❤️🔥 ආදි දිආනා තිආනා ✨️
පිස්සුවෙන් වගේ විදපු සින්දුව...ආදී 💚දිආනා නිසා දැන් අහද්දිත් හදවත පුපුරන්න තරම්...ඇයි මං මේ සිංදුවම අමාවකට දැම්මේ කියලා මං තවමත් හිතනවා.. 😭😭😭😭
ඔයා ඒක අමාවක ට දාලා අපිවත් පිස්සු වට්ටලා කතාව බැලුවට පස්සේ ආයි ආයි සියපාරක් විතර ඇහුවා. තාමත් පිස්සු වගේ 😍😍💐💐💐thank you yaara lassana katawak dunnata❤️❤️❤️
😔💚 ආයෙ කියවන්න ඕනි යාරා අක්කේ
Meka mta blnna one, kohomda mn eka blnne
Yara sarani💚
@@kalpanimadhushani5256 kathawa ain krala tiyenne danata.... Tawa tika kalekin fb danwa...mage fb ekata req or flw krala tynna..💚
ඇත්තටම මේක මේ තරම් feel උනෙ යරා සරනිගෙ අමාවක හින්දා.....හරිම ලස්සනයි ඔයාගෙ voice ekath
Ow yaarage amawaka hinda meka godak hithata weduna💚💚💚
Ow ek aththa❤️
Kauda yara diyana kiyanne? Gayakayoda
@@a9speedbump379 නැහැ...යාරා සරණි අක්කා සයිබරයෙ ලේඛිකාවක්..එයා අතින් ලියවුණු ලස්සනම නව කතාවක් "අමාවක" දිආනා කියන්නෙ ඒකෙ චරිතයක්..එයා අපිව පිස්සු වැට්ටුව එයාගෙ කතාවෙනුයි මේ ගීතෙනුයි🙂💚💚💚
@@Ruu0214 thanks welawa aragena reply karata. ethakota mata danaganna puluwanda e potha mechcharama prasidda wune ai kyala eka paratama. and sinduwa e pothe pada peliyak widihatada thibbe?
කටහඩ ❤️
අමාවක 🌑
දනිස් දෙක පන නැති උනා අහද්දි මං ඉන්න තැනම මට ඉන්ද උනා ඒ තරන් ලස්සනයි 💛💛
ස්තූතියි මචං
අනෙ ආදි මතක් වෙනව මේ සින්දුව අහද්දි මාරම ලස්සනයි 😍😭 ඒත් මේක Download දෙන්නැනෙ සින්දුව විතරක්
Mp3 එක ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් ගූගල් ගිහිල්ලා එයගෙ නම සර්ච් කරම එනව..මත් අද ඩවුන්ලෝඩ් කරා..අම්මෝ මටනම් අහල ඇති වෙන්නෙම නැ මෙ සින්දුව.. ❤️❤️❤️
මේ සිංදුව ඇතුලේ මුලු අමාවක කතාවම තියෙනවා.සැරෙන් සැරෙට හිත රිද්දගන්න මේකම අහනවා.ඇයි එහෙම උනේ.
La tuya por si acaso
අමාවක කතාවට මෙක මෙහෙම හරි දැම්ම නිසා අපි අහුවෙ.නැත්තන් මෙ සින්දු අපි අහන්නෙ නැනෙ.ඇත්තටම හිතට දැනෙන සින්දුවක්
නියම පිරිමි හඩක් යාලුවා❤
මේ සිංදුව මට පිස්සුවක් වුනේ අමාවක නවල් එක කියවලා.ආදි මතක් වුනා❤️❤️❤️❤️
අපිටත් එහෙමයි
Eka liyla thiyenne yara sarni da
බිදුනොත් බදුනක කැටයම් කරනට බැරි කැලලක් මතු වී පෙනුනා...මගේ අත දිගුකල හැකි හැම තැනදි ඔබේ අත මා දුරකින් තිබුනා..💔B+B
අහිමි වීම දෙස උපේක්ෂාවෙන් බලා සැනසීම ප්‍රේමය නම් වේ. නියමයි මචං
ආයෙ ආයෙ අහනවා මන්...මේ කීවෙනි පාරද කියල දන් නෑ යාරා අක්කෙ ඔයා ඒ තරම් මේ සිංදුව අපිට සමීප කරා... ඒ වගේම මේ කටහඬ... අහද්දි මුලු හිතම නිවෙනවා..... ආදී දිආනා 💚💚💚💚
when buwaneka said *මගෙ අත දිගුකර හැකි හැම තැනදී ඔබෙ අත මහ දුරකින් තැබුවා..*.i felt it..❤
"මගේ අත දිගුකර හැකි හැම තැනදී ඔබේ අත මහ දුරකින් තිබුනා " ගීතයේ නිවැරදිම පද එහෙමයි
@@pavithradissanayake6030 තැන්ක්යු
“සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසෙ තරු ගැන්නා වෙරළෙ රළ මැන්නා.. සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී..!😢😢❤️❤️❤️🇦🇺🇱🇰
"මගේ අත දිගු කළ හැකි හැම තැනදී ඔබ අත මා දුරකින් තිබුනා"
පවකින් පෙර අත් භවයක සිදුවූ
සිතකින් සිතකට දුක පිරුණා..😢
මගේ අත දිගු කල හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුනා 😢
miss u #එමී
"අමාවක" ආදි- දිආනා❤️❤️ තනිකර ඇබ්බැහි වීමක්..
Adiiii💚
සංගීතය කෙතරම් අපුරූවට හිත්වල තෙරෙපෙන හැඟීම් ස්පර්ශ කරනවද,කෙතරම් සියුම් සිතුවිලි උපදවනවද.අද්දැකීම් එක්ක උපදින කෝටියක් සිතුවිලි සංගීතයෙන් එක අරමුණකට ගන්න අපුරුව.ඒ සිතුවිලිවල ජීව ගුණය වැඩි කරවන අපුරූව. ඒ අපූරු ගුණය මගෙ හිත තව කාලයක් ජීවත් කරවයි.
#මගෙ අත දිගු කළ හැකි හැම තැනදී..
ඔබ අත මා දුරකින් තිබුණා... ❤️
අවංක ආදරෙන් විඳවන හැම හදවතක්ම සුවවේවා! ❤
Sattakinma
ලස්සන වචන ටිකක් 💕💕💕💕💕❤️❤️
♥️♥️♥️
Adhi💚😢💚
මේ හඩ අවදි කරන්නේ වේදනාවෙ ගැඹුරුම තැන😔😔
ඇත්තටම මේ ගීතයේ පදමාලාව සහ තනුව රන් රස සේ මුසුවෙලා අති විශිෂ්ඨ නිර්මානයක් තමයි බිහිවෙලා තියෙන්නෙ... එම අති විශිෂ්ඨ නිර්මානයට ඔබගේ ඒ අති විශිෂ්ඨ ගැඹුරු පිරිමි කටහඬ මුසු කරල ඔබ කරල තියන මේ නිර්මානය ගැන හොහොම කථා කරන්නද කියල හිතාගන්නවත් බෑ. ඇත්තටම කියනවනම්, මුල් ගීතයට ඔබ සාධාරනයක් ඉශ්ඨ කරල නොවෙයි, මුල් ගීතයට ඔබ ආභරනයක් වෙලා... මුල් ගීතය තව තවත් විශිෂ්ඨ නිර්මානයක් බවට පත් කරල. මේක අපේ හදවත් වල ඉතාමත් ගැඹුරුම තැන් අපටත් නොදැනීම ස්පර්ශ කරමින් අපිව කොහේද ලෝකයකට අරගෙන යනව... හරිම සංවේදී නිර්මානයක්... හරිම ආදරනීයයි... ❤️ (නොකියාම බැරි තවත් දෙයක් තියනව.... ඒ තමයි පියානෝවට ඔබේ කටහඬ ආභරනයක් වගේ.... )
ඒ හැඟීම් හදවතේ ගැඹුරු තැන් සියල්ල ස්පර්ශ කළා. 🖤
මගේ අත දිගු කල හැකි හැම තැනදි
ඔබ අත මා දුරකින් තිබුනා 😔
පවකින් පෙර අත් භවයක සිදුවූ
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුණා..
සේනේහස ඇයි දෙතනක තනිවී...
පවකින් පෙර අත් බවයක සීදු වූ සිතකින් සිතකට දුක පිරැනා....♥️🖤🥺🥺🥺
සේනේහස ලස්සන වෙන්නේ එතකොට 😐
ශිල්පියා ගීතය ගායනා කරනවා ස්වර , පදපේලී සහ සංගීතය ශෝකයෙන් වැලපෙනවා👌👌👌
බිදුනොත් බදුනක පිලියම් කරනට..
බැරි කැලලක් මතු වී පෙනෙනා…❤
මගේ අත දිගු කල හැකි හැම තැන දි -ඔබ අත මා දුරකින් තිබුනා...❤❤❤
Magical words ❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ..❤️
මගෙ අත දිගු කල හැකි හැමතැනදී
ඔබ අත මා දුරකින් තිබුනා..
ආසම ටික..😔😔
Who else, listening sad songs without reason😔
Me
Me. 2024
Me olso❤️🩹
Me
🥺💔
"මගේ අත දිගු කළ හැකි හැම තැනදිම
ඔබ අත මා දුරකින් තිබුනා"
හදවතටම දැනෙන පද පේළියක්♥️
ඔබ අත මහ දුරකින් තිබුනා ✔️
හිතට දැනුණු ආදර කතා හැමදාම නිමා වුනේ ඇස් අගින් කදුලු බිංදු වෙලා.........................................🤍
මගෙ අත දිගුකල හැකි හැම තැනදී ........ඔබ අත මා දුරකින් තිබුනා.........😔😔😔 ආදරෙයි prauda අය්ය මේක ඔයාටම ලියවෙච්ච ගීතයක්
අනේ අාදි දියානා අදරේයි හැමදාම මේ හඳවත් වල
adi diana
amavaka
yaara sarani
this is the reason i heard this
love and more love this song
මල් ගස් වලට ආදරේ අයට ගොඩක් වටින සින්දුවක්🍁🍁🍁
අද දවසට කීවෙනි පාරද මන්ද මේ අහන්නෙ 🥺🥺 ආදි ❤️
ආදි අයියා ......අමාවක මේ තරම් ප්‍රසිද්ධියට සුභ පැතුම් යාරා අක්කේ....දන්නෙ නැති අය බලන්න...යාරා සරණි කියන්නෙ සයිබරයේ දක්ශ ලේකිකාවක්.....ඉතින් මේ තරම් අපිට මේ සින්දුව ෆීල් උනේ එයාගෙ අමාවක නිසා....මේකෙ වැඩියෙන්ම ඉන්නෙ අමාවක ෆෑන්ස් ලා...සතුටුයි...😍😍
හදවතින්ම ගයන ඕනිම මිනිහෙක්ට සිංදුවේ හැඟීම එක්ක ඇහැට කඳුලක් එන එක නිරායාසයෙන් වෙන දෙයක්....
දැනුනා හැම රෝම කූපයකටම..😪😘
music + vocal = 100% perfect
දෙතුන් වතාවක් ආයෙත් ආයෙත් ඇහුව. සාර්තක උත්සාහයක්.
ජය.. !
ආදරය කියන්නෙ අකුරු හතරක් උනාට අරුත හොයාගන්න දරපු උත්සාහය සාර්ථක උනා තිබුනා යන්න දුන්නා ඉවසුවා දුක් වුණා සැනසීම ලැබුනා 😔🙂
Minuli Kalsha ඔයා හරි
@@PraudaBuwaneka 👍✊
මං අහපු ලස්සනම cover version එක මේක.. අයියගේ voice එකත් එක්ක මට මාරම feel එකක් එන්නෙ.. කියන්න වචන නැ.. superb👍👍👍... තව covers කරලා දාන්න අයියේ.. අපි බලන් ඉන්නවා
මේ හඩ සිත නිවන,බාවනාවක් ආදරෙයි අයියේ ඔයාගෙ කටහඬ ට වගේම හැකියාව ට
Excellent.....
පවකින් පෙර අත්බවයක සිදුවූ
සිතකින් සිතකට දුක පිරුණා..😑
සෙනහසක අරුතක් පුරවන්නට..
අහසේ තරු ගැන්නා...
වෙරළේ රළ මැන්නා..
සීමාවක් මා ඉමක් නැතැයි කී..
සෙනෙහස ඇයි දෙතැනක තනිවී..
පවකින් පෙර අත් භවයක සිදුවූ
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගුකල හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුනා....
සීමාවක් මා ඉමක් නැතැයි කී..
සෙනෙහස ඇයි දෙතැනක තනිවී..❤️D❤️M
ආදරේ කරලා මෙහෙම දෙපැත්තක ඉදන් තවත් විදවන්න ඕනේ නැහැ නේද...ආදරෙන් එකතු වෙලා ඉන්නවා මිසක් ඉස්සර වගේ ...ඇයි මෙහෙම දුකක් දුන්නේ...හිනා වෙලා හිටිය දවසක් නැහැ..ඔයත් එක්ක සතුටින් ඉන්න මට අයිතියක් නොදෙන්නේ ඇයි..
...
❤️
සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනි වී......ලස්සන කටහඬ ක්
අනේ ආදි... අහන්න අහන්න හදවත කොනක රිදුම් දෙනව ඒ ආදරය.... ආදි + දිආනා.... අමාවක 💚
ප්‍රෞඩ බුවනෙක මෙච්චර ලස්සන සින්දුවක් තාම අහලා නෑ record එක ඔයාම තමයි කඩන්න ඕනේ ආදරෙයි ඈ ❤❤
ආදි💚💚 දිආනා 💚💚 අමාවක💚💚💚
ඉස්සර වගේම තාමත් හැමදාම මේව අහල හිත පාරගන්නව🥺😥
කටහඬ භාවනාවක් වගේ ,සිංදුවට සාධාරණයක් වගේ ඒ ඇතුලන්තය තවත් එළිය අරගෙන මේ ගැයු ගීතයට ඔබට බොහොම ස්තුතිය .
උඹ ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන එක කඩපු එකෙක් මචන්.photography, acting(පීතෲ, වීරයා ගෙදර ඇවිත්), singing superb.❤️❤️❤️❤️..ඉස්කොලේ දි නම් උඹට ඔච්චර talents තියෙනවා කියලා අපි හිතුවෙවත් නෑ බන්..උඹ නම් සුපිරියි...❤️❤️❤️..keep it up brother..
🙄❤️
බිදුනොත් බදුනක පිලියම් කරනට බැරි කැලලක් මතු වී පෙනෙනා....
මගෙ අත දිගු කල හැකි හැම විටදි ඔබෙ අත මා දුරකින් තිබුනා.....😢😢😢😢එ පද හිත අතුලටම දැනෙනවා
මට කදුලු ආවා මචන්. වරදින්න දෙන්නෙ නැතුව හරි පාරෙ අරන් ගිය මන් මගේ කියලා හිතන් හිටපු මගේම කතාව මෙතන. ලබපු සමහර අද්දැකීම් සමහර , ගියපු තැන් , හිත රිද්දපු හැම වෙලාවකම ඒක හංගෙන හිටපු හැටි , මේ මහ රෑ හිතේ දෝන්කාර දෙනවා මචන්.
සත්තයි.....
☹️
Mata puluwanda tikak oya ekka katha karanna oshan aiye
😒😒
kiyanna
ඒකනම් හදවත පතුලටම දැනෙන කටහඬක්..රිදෙන්නම කියනවා..ඔබට ඡය..👌👏🔥🔥
ගීතය : සෙනෙහසකට අරුතක් පුරවන්නට
ගායනය : අසංක ප්‍රියමන්ත
ගී පද : මහාචාර්ය ප්රිනීත් අබේසුන්දර
සංගීතය : මහින්ද බණ්ඩාර
ආදී💚💚 දිආනා💚💚
මෙක අහනකොට පපුව රිදෙනවා...
ආදී💚💚 දිආනා💚💚ද් ගේ ආදරය මතක් වෙලා... @ යාරා සරණි....
හිත නිවන භාවනාවක් , පෙර පිනකට ඔබ ලද කටහඬ 🙂🙂🙂🙂
පලවෙනි සැරේ ඇහුවා වගේම අදත් අහන එකම සිංදු ව.
නියම පිරිමි කටහඬක් ...
Perfect...
පියවි සිහියට එන්න සෑහෙන වෙලාවක් ගියා....
හරිම ලස්සන නිර්මාණයක්...
Supun S Lakmal me too
පවකින් පෙර අත් බවයක සිදුවු සිතකින් සිතකට දුක පිරුනා
මගෙ අත දිගු කල හැකි හැම තැනදී ඔබ අත මා දුරකින් තිබුනා...🖤
ආදි♥️දියානා
ඇබ්බැහියක්🥺