@@Ramsey.001 Bro You're mistaken as I see it..I told about than the other teledramas.. Read it twice..Koobiyo is also brilliant.. No doubts.. But overall this's also perfect..It's been a long time we were able to watch such a great teledrama like Koobiyo.. Just think about it.. Don't think too much.. 😅
@oshinichamika2593 y're the one thinking too much 😅 6 to more proved that. Kidding right, + there are some diamonds after the koombiyo, y missed them ig
කණිෂ්ක සේවියර් ඔයා නං හරිම දක්ෂයෙක්. සුභ පැතුම් ඔයාලා හැමෝටම. ❤
Harima newei ne niyama naththan supirima 🙂😂😂
සීනි බෝල බොලද කතාවලට හොද හයේ පහරක් කොඩිගහ යට කියන්නේ..
කූබියෝට පස්සේ හිතට ගැම්මෙන් බලන්න ඉඩ හදපු කොඩිගහයට සමස්ත කණ්ඩායමටම අපේ උපහාරය ❤️ 🎉 well done
❤🎉
Koobiyo is totally brilliant than this 😂
@@Ramsey.001yeh.❤
@@Ramsey.001 Bro You're mistaken as I see it..I told about than the other teledramas.. Read it twice..Koobiyo is also brilliant.. No doubts.. But overall this's also perfect..It's been a long time we were able to watch such a great teledrama like Koobiyo.. Just think about it.. Don't think too much.. 😅
@oshinichamika2593 y're the one thinking too much 😅 6 to more proved that. Kidding right, + there are some diamonds after the koombiyo, y missed them ig
කතාවෙ සියලු දෙනාගෙ රංගනය අති විශිශ්ටයි සම්මාන වලට නිර්දේශ වෙන්නම ඕනි❤️❤️🔥✌️
Vote !
@@wasanthed8214 👍
4:28
😊
@@charithawickramasinghe5651 🙂🙂
අසේලගෙ රගපැමනම් සුපිරි ...👌👌👌අදත් සුපිරි ❤️❤️👌👌
කැලි විසි උනාට විසුරුනු කැලි හැමතැනම එක ඇත්තමයි ❤❤❤😅😅😅අසේල.ඔයා නම්😅😅😅
සෙනසුරාදාට ඇඩ් ටික ඔක්කොම පෙන්නල. ඉරිදාට විතරක් නාට්ටිය පෙන්වන්න ඒ ඇති 👍
😂😂
අම්මප හලෝ 😅
එක ඇත්ත
😂😂
😂😂😂
දැනට කතාවලින් වැඩිම දෙනා බලන අපේ කතාව කොඩි ගහ යට විසිස්ටයි ❤🎉
මේ කතාව එක දිගට බලන්න ඕනෙ.. සතියක් ඉවසන එක තේරුමක් නෑ.. අපරාදෙ ඉවර උනාට පස්සෙ කොටස් ඔක්කොම බැලුව නම් තමයි හොද.
❤️🥲
Matat hinawa ahama
ඒ උනාට එතකන් ඉවසන් ඉන්නත් බෑනෙ😅
ඒක නම් ඇත්තම තමයි සුදු ඇද ගෙන කළු ඇවිදින් බලුවෙත් ඉවර වෙලා වසරකට පමන පසුව පොඩි කැල්ලක් දෙකක් බලල රහවැටිල.
කොඩි ගහයට බලන්නෙත් අහම්බෙන් කළු ගෙ චරිතෙ සහ සල්ලි සිංදුව නිසා
ඔව් අප්පා සතියක් ඉන්න හරි අමරුයි
උබ කියන විදිහට වැඩ කරෙ එහේ
උබෙ practariye
දැන් මං කියන විදිහට වැඩ කරන්න සර් 😂
මාරයි අසේල 🔥
ගමෙන් ආපු අසේල දැන් වෙනම කෙනෙක් 😍
වෙනම් brand එකක් 🔥
ආදරෙයි අසේල best acting ❤
Pppppppppp0p
අසේලයගේ ඇක්ටින් next leval ඕයි 😌♥️
Aththa ❤️🩹
මෙකනම් පිස්සුවක්.... 🤘👌❤👍
මෙන්න කතා... 🤘👌❤️👍
මෙන්න නලුවෝ...👌🤘❤️
🤣🤣
@@thilinaprasad727🙄 ?
@@thilinaprasad727දෙවෙනි ඉනිම සුපිරි නේද 🙂
එක දෙබසකවත් මග අරින් නැතුව අහනවා...ඇහුනේ නැත්නම් ආය අහනවා....💙
මාත්❤
අනෙ කලු! අදත් ඔයා නැහැ.
කෙසෙවෙතත් ඉතාමත් ලස්සනයි !
කොඩිගහයටට ජයවේවා !
අද අසේලගෙ best acting ❤
ඇඟට නොදැනෙන්න රඟපානව කියන එක මේ කතාවෙ හැමෝටම පුලුවන්🔥
මේ කතාවේ ඉන්න හැමෝටම සම්මාන දෙන්න ඕනි ඒ තරම් රංගනය තාත්විකයි බලන්න පොඩි චරිතයක් උනත් විනාඩි 5 කට ඉන්න කොච්චර තාත්විකව රගපානවාද කියලා
respect the manuranga sir..supiri waddek..❤❤❤❤
❤මේ කතාව ගැන කියන්න වචන නෑ ඒ තරම් තාත්විකයි විශිෂ්ඨයි සුපිරි පටිටම සුපිරි ❤❤❤❤❤❤❤❤❤
වෙලද දැන්වීම් දාන විදිය රසවිදීමට බාදාවක්. මේ වගේ පහත් විදියට පාවිචි කරන එක මේ කතාවෙ ජනප්‍රිය කම අන්තිම අසෝබනයි
සේවියර් කනිෂ්ක ඉන්න film එකකුත් තිබ්බ නම් මරු ❤️
අසේලය මරු යකෝ සුපිරි බුලට් එකක්.... සම්මානනීය යි❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏අම්මෝ මේක තනිකරම Hollywood full Action Film එකක් වගේමයි🤔🤔🤔🤔.බලන්න...බලන්න කුතුහලය වැඩි වෙනව.සිංහල Tele Drama එකක් කියල හිතෙන්නෙවත් නැති තරම් මටනම්.💝💝💝.සුපිරියක්🔥🔥🔥සුපිරියක් 🤙🤙🤙🤙☸️☸️☸️☸️☸️
සන්ජීව් ලොන්ලියෙස් අයිගෙත් සිංදුවක් එක්ක කතාවට දැම්මනම් මරු ජගා අයියෙ❤
you guys spoiled the experience by showing hundreds of ads.
Are you able to fund the channel on your own ? 😊 If then no need of advertisements... 😂
Next level of Sri Lankans telegram. Prison break පරාදයි. UA-cam එකේ එක දිගට බැලුවා. ජගා අති විශිෂ්ටයි. තිර රචනය, රඟපෑම, සංගීතය, සින්දු තුන, editing...👌👌👍👍
අද නම් කථා ගැන ඉදිරියට, වෙන්න තියෙන දේවල් ගැන ගොඩක් හිතන්න තියෙනවා ඒකත් නියමයි, එල ජගත් අයියා ❤
කොහොමද වැඩ්ඩෝ අතර සිංදු කියපු වැඩ්ඩා ❤
කුඹියෝ ටෙලිනාට්‍යය පස්සේ බලපු ලස්සන ම ලස්සන කතාවක්..ජගත් මනුවර්ණගේ අතිදක්ෂ අධ්‍යක්ෂණයක්...චරිතවලට අදාලම රංගන ශිල්පීන් තෝරාගැනීමත් ඔවුන් එම චරිතවලට අතිශයින් ම සාධාරනය ඉෂ්ට කරනවා...හරිම ලස්සන සම්මානයට පාත්‍ර විය යුතු සාර්ථක නිර්මාණයක් අප වෙත ගෙනෙන සියලුම දෙනාට ගොඩක් ස්තූතියි...❤❤❤❤❤
ශානි අසේලට ලව්ද කොහෙද....නිලන්ති එක්ක කතා කරද්දි තියෙන ඊරිසියාව😂....සුපිරියක්ම තමයි ඉතිම්
Nilanthita wada Shani hodai
@@raviravindra889eki kollek 🤣🤣🤣
ශානි කියන්නේ, ගැහැණියක් නෙවෙයි, පිරිමි කෙනෙක් එයා සියලු අංග ගැහැණු අංග කරන් ඉන්නේ, උපන්නේ පිරිමි යෙක් විදියට, ඒත් දැන් ගැහැනු කෙනෙක් විදියට තමයි ජීවත් වෙන්නේ, සැබෑ ජිවිතේ එහෙමයි, එයාගේ කටහඬින් වෙනස ගොඩක් තේරෙනවා 😊
@@aaindiansඒ කියන්නේ කොහොමද? එහෙම කරන්න පුළුවන්ද?
@@Thushara1056දැන් කෙල්ලෙක් නෙ😅
හදවතට දැනෙන තාත්ත්වික රඟපෑම් වලින් පෙුක්ෂක සිත් ඇද බැඳ ගන්න පුළුවන් ලස්සන කතාවක් ❤❤❤❤
ඔක්කොමත් නියමයි.... ඒ සිංදුවත් මාර විදියට ගියා.....❤ සුපිරි
යකො තප්පරෙන් තප්පරෙම ඇඩි දන්නෙ මොක මගුලකටද..ඊට වඩා හොදයි කතාව නොද ඇඩිම දාපල්ලා.සුපිරියක් එපාම කරවනවා ඇඩි මගුලක් නිසා 😡😡😡😡😡😡
යුටියුබ් බලන්න අපි වගේ
@@Hemanthaherath-h8bme balanne tv ekenda 😂
Me ad dhemilla epa wenawane tv eke beluwanam iwarai nedhakin....
යූ ටියුබ් එකෙත් ඇඩ් යනවා තත්පරයෙන් තත්පරය, එපා වෙනවා
You tube eket ehemayi add goda😡
පොලිස් දෙන්නගෙ තඩි එක්කෙනා ශෝක් අනෙ
Ow appa
Eththamai eya issarahata monawa hari karai wage
Tiyarage මිනිමරුව වගෙ නේ ඔයා එහෙම අහුවෙන්න එපා තඩි අයට 😂
අසේලගෙ ඇක්ටින් වලට නම් හිනා යනව අද 🥺😂
වෙළඳ දැන්වීම් බලන්න ආවම මෙන්න යකෝ කොඩිගහයට නාට්‍යයෙ පොඩි පොඩි කෑලි දානවා. මල කරදරේ වෙළඳ දැන්වීමක් බලාගන්නවත් නැහැ...😮😮😮😮😮😮
😂😂
😂😂😂😂
😂😂
අසේලගෙ අද රගපෑම නම් තාත්වික මදි වගෙ.
මොහාන් එක්ක සීන් එක
ඔව් මටත් ඒක තෙරුනා
Ethana wenne.. asela minimaruewek newe.. mohan tama muwa horek kale.. ethokot mu marayek wenne na.. mu apita thuwakkuwak hambuna wge ala..
ඔව් එයාට මැර ගතිය නෑ එතන
කොඩිගහයට එක්ක මුල ඉඳන්ම යූටියුබ් එකෙන් එකතු වෙලා හිටපු කට්ටිය ලයික් එකක් දාගෙනම යන් ❤
ඉස්සර ගියේ " කොඩි ගහ යට්
දැන් යන්නෙ " කොඩි ගහ යට ඇඩ්"
කොටස් ඔක්කොම youtb එකෙන් බලන අය මේ කොනට
දැන් නම් ජගත් කතාව අදින්න ගහන ගේම පට්ට😅😅😅😅
අද පියල් කලු අම්මා මොකද නැත්තේ මහේස් අසෙල රන්ගනය අතිවිශිෂ්ටයි සම්මාන ලැබේන්නම ඔන කතාවක්❤❤❤❤🔥🔥🔥
මේ කතාව තනිකර ඇබ්බැහියක් ඊලග කොටස බලනකන් ඉවසිල්ලක් නෑ ❤
අසේල ගෙ හිනාව...😂😂😂😂😂😂
සුපිරියක් තමා ඉතින් කියන්න වචනෑ කලු නැතුව පාලුයි වගේ ❤️❤️
අර රහස් පරීක්ෂක වගේ ඉන්න ගෑනි ගේ චරිතය සම්පූර්ණයෙන්ම දැන ගන්න ආසයි...එයා ෂෙලීගේ ඌමනාවට මහේෂ් මරන්න නේද ප්ලෑන් එක..එයා ඒ වගේ මැර කෙනෙක් වෙන්න පාර කැපුණු හැටි කියනවා නම් මරු
අසේල දනූශ් ❤වගෙ
මහේශ් ප්‍රබූ දේවා ❤වගෙ
කතාව බල්ලට දාමුකෝ කැමරා ඈන්ගල් ❤
අසේල සුපිරි ❤ නියමයි.
Jagath ayya සුප්‍රිරි වැඩ්ඩෙජ්.. මේ පාර film එකටත් සම්නානයක් ගත්තා. මේකටත් සම්මානෙ ශුවර්
මොකක්ද ෆිල්ම් එක...
ජගත් මනුවර්ණ සුපර් ඇක්ටින් සුභ පැතුම් 🌹🌹
මේ කතාවට නම් සම්මානයක් ඕනේමයි 😎
ශානි කියන්නෙ වෙනස් කෙනෙක්, එයාව දුෂ්ඨයෙක් වගේ නැතුව සාමාන්‍ය චරිතයක් වගේ පෙන්නුව නම් වටිනව😊 අදත් කතාව පට්ට👍🏼👍🏼👍🏼
ලස්සනයි අදත් ❤❤❤
කොඩි ගහ යට 👍👍👍👍
මේක තමයි මං බලපු සුපිරිම කතාව. ❤❤
අඩෝ අසේල ඇක්ටින් නම් සුපිරි ඇ ❤️❤️❤️❤️
වෙලඳ දැන්වීම් බලන ගමන් නාට්‍යත් චුට්ටක් බැලුවා..😀
Sira 😂
The lawyer is like Saul Goodman, has a solution for everything!!
ඇඩ් එක අස්සේ කතාව දාලා 😂 නිදහසේ ඇඩ් එකක් බලන්න විදිහක් 😂😂
අසෙලගෙ නන්ගි .ගමෙ විදියට ලස්සනයි ❤❤
වීදී කොණේ සිංදුව කියන කෙනා හරිම ලස්සනට කියනවා
නියමයි...තවත් සුපිරියක් යනවා.සිරස නාළිකාවේ සර්කස් කාරයොත් කොඩි ගහ යට බ්‍රෑන්ඩ් එකට තමයි අයිති🤘
සියත tv 1කේ ඇතුල්වීම තහනම් බලන්න ඒකත් සුපියක් යාලු
අක්ෂි
බලලම කියන්නමිකෝ රසගුණ😂
සුපිරියක් 💜️🤟
මහේශ් ගෙ පර්සනැලිටි එක 💖💖
හැමදාම දකින මූනවල් ට්කක් නැතුව, අලුත් සෙට් එකක් කතාවට ගත්ත එකත් මරු... ❤🇱🇰👍
🤮🤮🤮🤮🤮
😂😂😂😂😂
දෙවනි ඉනිම එහෙම වගෙද😂😂
@@suraniupekka1205 🤣 හැබැට හරි ලස්සන කතාව 🤣
කතවත් එපා වෙනවා මේ advertisement යන විදියට ........
හැමදාම අසාවෙන් බලන නාට්ටිය ❤❤ සියළුම දෙනාගේම රගපෑම සුපිරි ❤🤣
කතාවෙන් තමා මේක තේරුනේ.. රීනා දැං ඇත්තටම කෙල්ලෙක්....😁😁😁😁❤️
virantha 😊
නියම කතාව .. ඒත් අපිට ඇඩ් බලන්න බෑ.. කතාව දිගටම යනවා 😂
ADD DAMANNE EYALATATH BUISNAS ONANE.😂😂😂😂
අසේල සුපිරි
කොඩිගහ යට=දුප්පත්කම+හේතුව>අසේලලා/මහේශ්ලා...ඇතුළු මෙහි සිටින සියළුම ප්‍රධාන...උප ප්‍රධාන චරිත...මේ මුතු ඇටේ...ජීවත් වෙන චරිත...මැරයෙක්...මිනී මරුවෙක්...ගණිකාවක්...බිහිවෙන්න...70 වසරක දේශපාලනයේ අ(සාර්ථක) බව මොනවට විදහා පායි...
ඇයි ලංකාවේ විතරද එහෙම උන් ඉන්නේ. හැමතැනම එහෙම තමයි. මම මෙල්බන් ඉන්නේ මෙහෙත් අඩුවක් නැතුව ඔය කියන අය ඔක්කෝම ඉන්නවා 😵💫
පාඩුවේ ad එකක් බලන් ඉන්න නෑ. මැද්දෙන් කතාවක් දානවනෙ 😌
වෙනදා වගේම අදත් ලස්සනයි කතාව. ❤️❤️❤️❤️❤️
අවුරුදු ගනන් ඇදෙන මෙගා වගේද.මේවනි ඩ්‍රාමා ..සුපිරිම සුපිරියි අදත්..
ADDS බලන්න ආවේ ,
ඒ අස්සේ #කතාවකුත් යනවා 😅💔
අසේලයගේ ඇක්ටින් සුපිරි ❤
කතාව සුපිරි වෙන තරමට යන ඇඩ් ට්කත් වැඩිවෙනවා 😂♥️
කතාවනම් පට්ට ඇඩ් දානවා වැඩියි 😢😢😢
අන්තිම වෙලාව් හරි මගෙ ආච්චි අම්මා මට පෙනී ඉදලා තියෙනවා😂💔
මේක තමයි කතාව ටෙලිනාට්‍ය කියලා නිහිතෙන තරමටම ❤❤❤❤
හැම චැනල් එකකම යන්නේ බූට් කාපු හොටු පෙරන කතා.ඒත් මේ කතාව කියලා වැඩක් නැ .යම් දවසක සම්මාන දිය යුතුම නිර්මාණයක්.❤
සිංදුව මරු... වීදි කොණේ..❤
අයියෝ...කතාව කොලිටි උනාම ඇඩ් වැඩි කරන්න එපා යකෝව්..
සෙනසුරාදා .ඉරිදා වෙනකමි ඉන්නේ මෙික බලන්න මං විතරද?
මේක මාර ඇබ්බැහි වීමක්❤️💫
කාටහරි කියන්න පුළුවන්ද factory manager සිවුරු ඇඳගෙන ලෝය හම්බ වෙන්නේ එන සීන් එක මොකක්ද කියලා
මොකාගේ ඇඩ් දැම්මත් ඇයි බන් මේ කොමස් කරපු එවුන්ගේ ජීවිතේ බාගයක්ම නාකි වෙන්න සලස්වපු CA 🇱🇰 ඇඩ් දාන්නේ 🤣🤣🤣
Asela ge nikn danushge look ekakuth penawa wge😂
TV එකේ නොබලා මේකෙ බලන්නෙ ඇඩ් බලලා එපාවෙලා නිසා.මෙච්චර වටින කතාවක් තප්පරෙන් තප්පරේ ඇඩ් දාලා මිනිස්සුන්ට එපාකරන්න එපා.නිර්මාන කරුවෝ කොච්චර උසස් නිර්මාණ කලත් හිගන චැනල් කාරයො
උන්ගෙ මඩිය පුරෝගන්න ඒ නිර්මාන උගස්තියනවා.
data කපං ඇඩ් බලන අපිට අරින්න ඕන දෙකට නවලා,ඔයට වැඩිය හොදයි බොලෑ අම්මට 😂
😂😂❤
මෑත කාලයෙ හොඳම නාට්‍ය ❤️
අදත් සුපිරියි සුපිරියි ලස්සනයි කතාව ස්තුතියි 👍👌👌♥️
Miltan mallawarchhige song එක ලස්සනට ගායනා කරනවා ❤❤❤❤
UA-cam එකේ බලද්දී add ටික skip කරලා බලපල්ලකෝ වැලලෙන්නේ නැතුව..
හොදයි හොදයි කියනකොට වහාලෙත් ගොම ගානවා වගේ තමයි කතාව හොදයි හොදයි කියනකොට කතාවට වැඩිය වෙලාවක් ඇඩ් දානවා
සීනිගම යන්න එන්න.ඇඩ් දාන අය වෙනුවෙන්❤❤❤❤❤❤❤
😂😂😂😂
නිලන්ති එක්ක අරකිට ඊර්ෂ්‍යාව තියෙන්නේ 😅😅😂😂
Asela eyage crush 1
Asels pottayek wenna one eyta kmti wenna 🤣🤣🤣🤣
@@chamaripeiris8662 🤣🤣🤣
අදත් මරු නියමයි ජගත් මනුවර්ණ . ❤ අනිවාර්යයෙන්ම සම්මාන ලැබෙන්නම ඔනා
සති අග වෙනකල් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ ඒ තරම් ඇබ්බැහි වෙලා❤❤❤
සිංඳුව 😍 තව ටිකක් තිබ්බනම් හොඳයි කියන අය කෝ ? වීදී කොනේ
වීදි කොනේ මාවත අද්දර සින්දුව ලස්සනට කිව්වා.
දැකලා පුරුදු මූනක්.කවුද මන්දා..ලස්සනට කිව්වා
අයියෝ චුට්ටක් වගෙ .
අඩුම peyak වත් තියෙනව නම්..😢😢
කලූ neeee
පියල්ගෙ අම්ම neee 😢😢