Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කතාවට බොක්කෙන්ම "Love" කරන උන් කෝ..?❤දැනට යන හොදම නාට්‍ය කිව්වොත් හරි..!🫡
Yes
Innooo
👍👍👍❤❤❤❤
❤❤❤❤
අපි.කුවේට් ❤❤
පහුගිය අවුරුදු 10, 15 ඇතුලෙ ලංකාවෙ බල අරගලේට කරපු ඩ්‍රාමස් ටික ටෙලියකින්...හොදම ආතල් එක ඒකත් යන්නෙ ITN එකේ...නියමයි මේක නම්😊
කළු ගේ අම්මාට ගැලපෙන ම කෙනා අරං... එයාගේ හැම රංගනයක් ම අති දකශයී...❤🇱🇰
giri devi kohomada
කලූගේ අම්මා. මේ චරිතය කරන ඒ මහා දැවැන්ත ආච්චිම්මට මම ආදරය කරන්න පටන්ගත්තේ බට්ටි කතාව බලන කාලේ ඉදන්.❤❤❤❤
ගිරි දේවී
වීරයා ගෙදර ඇවිත්
නෙතලි නානායක්කාර මහත්මිය.
ඇත්තටම dimenshiya රෝගියෙක් wagemai, මට මගේ අම්මා මතක් වෙනවා එයත් මේ රෝගයෙන් පෙලුනා
නෙතලී නානායක්කාර
හැමදාම සති අන්තේ "කොඩිගහ යටට" සෙට් වෙන අපේ එවුන් ටික කෝ..!❤
🫠
නෙතලීනානායක්කාර මහත්මීයට දීර්ගායුශ ලැබේවා .. 🙏🙏
ගොඩක් senior ❤
❤️❤️❤️🙏🙏🙏
අනේ ඔව්❤❤❤
කලූගෙ අම්මට දීර්ගායුෂ ලැබේවා❤️ ආච්චි අම්මාට තෙරුවන් සරණයි !!! ඇයගේ රංගනය අති විශිෂ්ටයි ❤️❤️
පාස්කු බෝම්බ කේස් එක වගේ පැත්තකට කතාව හැරෙන පාටයි.හාමුදුරුවෝ ,පාතාලේ, දේශපාලනේමේ ඔක්කොම ලංකාවෙ ඇත්තටම වෙච්ච දේවල් වගේ.සුපිරියක් තමයි 😊
Kathawa godak lassanai kodi gaha yata
😂
😂😂😂😂
පාස්කු ප්‍රහාරය මතක් වුනා..😢
4:15 ඥාණසාර ඩෑන් ප්‍රියසාද් මතක් වෙන්නේ මට විතරද 😊
හැමදාමත් 4n එකෙන් බලන අහිංසක සැට් එකක් මේ පැත්තට එන්න්කෝ
හිතට මොලයට යන දෙබස්. ඡගත් මනුවර්ණ මහාතානෙනි! ඉතාමත්ම විශිෂ්ටතම නිර්මානයක්. සියලුම රංගන ශිප්පින්ගේ රංගනයන් නියමයි. කලුගේ චරිතයලංකාවේ සිටින අයට හදුන්වා දිමම අති විශිෂ්ඨයි! කලු ඒචරිතය මනාව ඉදිරිපත් කරා. ලංකාවේ සිටින LGBT අයට නිදහසේ සිටිමට කල මේ ප්රයත්නයම ඇකි මෙහි විශිෂ්ටකම පෙන්විම. කොඩි ගහ යට වසරේ විශිෂ්ටතම නිර්මාණය වන බව සහතිකයි! සියලුම දෙනාටම බුදුසරණයි !!
කතාවේ ලස්සනට තණකොළ කපන්න කඩු ගෙනාව, පාස්කු බොම්බා ගහපු නානලාව සුද්ධ වන්තයෝ කරනවා. ජවිපෙ ප්‍රජාත දේශපාලනය මේ නාට්‍ය තුලට ගෙන ආව ජගත් මනුවර්නට නිවන් සුව ඉක්මනින් අත් වේවා!
@@Siripositivelankan1977thamath rajapaksalage guu kana ubatath ube pawule samatath niwan suwa. Wahal balla
@@Siripositivelankan1977අනේ මුඩුමයො, හැම post එකකටම උත්තරයක් හැටියට එකම පොන්න අමණ response එක copy and paste කර කර ඉන්නෙ නැතිව ගිහිං අර දෙවෙනි ඉනිම බලපං. උඹල වගේ බත් කන හරකුන්ට මේ වගෙ නාට්‍යය තේරුම් ගන්න බෑ!කෝ බොල ඔය එක නානෙක් වත් *මේ* කතාව ඇතුලෙ ඉන්නවද? මැරිච්ච මොහොමඩ් එයාගෙ පුතා හයිදර් මේ දෙන්නම නීති ගරුක මිනිස්සු. මොහොමඩ් මැරෙව්ව තහීර් වත් කුඩු වෙළෙන්දෙක් මිස උඹ ඔය කියන විදිහෙ එකෙක් නෙවෙයි.අපේ රටේ අන්තවාදී ත්‍රස්තයො හිටිය, දෙමල මුස්ලිම් සිංහල ඔය මොන ජාතිය ඇතුලෙත්.ඒත් උන් එතනට යැවුවෙ රාජ්‍ය බලය සහ ඒක නටවන සල්ලි කාරයොයි මහන වේශයෙන් ඉන්න මුඩ මහනොයි කියන සත්‍යය ජගත් මනුවර්ණ අමුතුවෙන් නොකීවත්, හිතට එකඟව හිතන ඕනි කෙනෙක්ට තේරෙනව.
කලූගෙයි අසේලගෙයි සිතුවිලි කැළඹිලා ඉන්න වෙලාවක දුම්රියක් යනවා... හරියට එයාලගෙ හිතේ සිතුවිලි වගේ ම ගොරහැඬි සද්දයක් දුම්රියෙනුත් එනවා. Setting එකටයි scrip එකටයි හැම දේ ම සියුම් විදිහට ගළපන හැටි පුදුම සහගතයි 😍🥰
මාත් ඒක නම් නෝට් කළා....බොහොම වේගයෙන් දුවන යකඩ යකා....
ජීවිතවල පඩ ශෝ පෙන්නන සුපිරිම තැනක් අර පොඩි දූ කලූ එක්ක කතාකරනකොට එයාගෙ අම්මා එයාට අඬගහන එක.😢
වෙන වෙන සුරන්ගනා කතා වගේ නෙවෙයි..මේක නම් හිතටම වැදුනා එක එපිසෝඩ් එකක්වත් මග ඇරියෙ නෑ..සුපිරියක් තමා..😮💨❤
dawas thunen kotas 70 ma baluwa
දැන් නන් කතාවෙ plan එක හිතා ගන්න බෑඒක පට්ට vibe එක ❤❤❤
Episode 70 සුපිරියටම තිබ්බා කියන කට්ටිය කෝ❤
now it is getting bored
@@RENU-y7j Then don't watch this drama. Find something else that truly interests you.😂
මේ වගේ කතා ලියන දෑත් දෙවියොම රැකගන්න ඕන...😍❤ කතාව ගැන හැමෝම කියනවා..නලුවො ගැන ජගත් මනුවර්න ගැන හැමෝම කියනවා...ඒත් මේ script එක..😍😍 ඒක මරු...❤
අරුණ ප්‍රේමරත්න ඒ දක්ශයා...❤
අරැණ,......මරැනේ
අපි, අපි විසින්ම හදාගත්ත ජීවිත ඔස්සේ අපි කවුද කියලා අපිට ම හොයාගන්න බැරුව ලතවෙනවා.....පිළිගැනීම හා නොගැනීම....කොතෙක්නම් වේදනාකාරී ද....ලිංගිකත්වය කියන්නේ වර්නාවලියක් වගේ.මම එක තැනක ඔබ එක තැනක තවකෙක් තවත් තැනක...ඒ නිසා කිසිම කෙනෙකුට කිසිම අයිතියක් නෑ තවකෙකුගේ ලිංගිකත්වය විවේචනය කිරීමට හෝ සැකයට බාජනය කිරීම....කළූගේ චරිතය....👌👌
එපිසෝඩ් ගානක් එක දිගට බලාගෙන ඇවිත් දැන් සතියෙන් සතිය බලන්න ඉන්න අය තමයි ඇදෙනවා ඇදෙනවා ගාන්නේ 🙂 ලස්සන කතාවක් යනකොට මේකේ ඉන්න ගොඩාක් අය ඇදෙනවයි, කතාව හරි නෑයි ගගා කියවන්න එනකොට තමයි එපා වෙන්නේ. කොඩි ගහ යට ලස්සන කතාවක් ❤ මේකේ හරය තේරුම් අරගෙන බලන්න බැරි මිනිස්සු නොබලා හිටියා කියලා පාඩුවකුත් නැහ්...😌
ඒක ඇතත.
සම්පූර්ණයෙන්ම එකඟයි! ඇදෙනව කියල හිතෙන අයට ඔය වෙන මල් කතා තියෙන්නෙ. ඒව බලන්න බැරියැ, බැන බැන මේ කතාව බලන්න එන්නෙ.මේ වගේ කතා තේරුම් ගන්න, අගය කරන්න සෑහෙන්න බුද්ධියක් සහ අවංක බවක් තියෙන්න ඕනි. අපි තමා ලංකාවෙ පොරම ජාතිය කියන ගෝත්‍රික මතයෙ ඉන්න උන්ට මේ වගෙ මහ පොලොවෙ කතා දිරවන්නෙ නෑ.
කළුගේ අම්මාට මම ගොඩාක් කැමති එයාගේ චරිතය හරි අපූරුවට කරනවා ❤ කළුටත් කැමති එයාගේ චරිතයත් හරියට කරනවා
ඉවර කරන්නේ නැතුව ඇදගෙන ගියත්....එපා වෙන්නේ නැතුව ඇදගෙන යනවා... ඒ අතරේ අර නාකි මයිනාගේ හාමුදුරු සෙට් එකත් ඉන්නවා 😂😂😂😂 සාර හාමුදුරුවනේ ජයවේවා 😢😢😢
අර ඩෑන් ද බන් ඉන්නේ😂
ඒක පට්ට මයිනාගේ හාමුදුරුවෝ 😂😂 කතාවේ හොදම ටික දැන් තමයි 80 වෙන් වගේ ඉවර කරයි
@@sathilaranatunge😂
labana sathiye iwarai
මේ යන විදියට මේ කතාව විකාශනය තහනම් කරන්න උනත් ඉඩ තියේ 😪 මේක ලංකාවනේ
මටත් හිතුනා ඒක
තහනම් උනා නේද ඒකනේ කොටස් 75න් ඉවර උනේ
මේ කතාවට කොච්චරනම් ආදරෙයිද කියලා තේරුම්ගන්න පුළුවන් පැයක්විතර ගියාට පස්සෙ මේකට තියෙන view ටික බැලුවම😘😘.ඔක්කෝම ඉන්නෙ මේ කතාව එනකල් ...ආදරෙයි ITN අපිට මේක ලබාදුන්නට කසිකබල් නැතිව 🎉🎉🎉❤❤❤...
සිරාවටම
අපිත් මේ දේශපාලනයේ නිල නොලත් විදියට කොටස්කාරයෝ කියලා තේරුනේ මේ නාට්‍ය බලපුවාම..මේ රටේ වෙන සියලුම දේවල් නාට්‍ය .අපි ඒවාට අහුවෙනවා.බොහොම ස්තූතියි ...මේ දේවල් මේ විදියට හරි මිනිස්සුන්ට තේරුම් කරන්න ගන්න උත්සාහයට.හැමෝමගෙම රංගනය විශිෂ්ටයි.❤ආදරෙයි.
මැනිකක් තමයි ඉතින් නෙතලි මහත්මිය ❤️❤️
මේක වැඩි දවසක් නොගිහින් නවතින කතාවක්.. එක්කෝ සත්‍යා කතාව වගේ අවසන් කරයි.. 😢❤
අසේල බීපු කෙනෙක් විදිහටම Act කරනවා.. සුපිරි 😍😍😘
කලු ගේ අම්මාට රගපාන නිලිය ඒ චරිතේ උපරිමෙන්ම කරනවා... මාර තාර්වික රගපෑමක් ඒක නම්. කියන්න වචන නෑ ඒ හැකියාවට... සුපිරි ❤❤
අසේල ඇත්තටම හොඳට රගපානවා..සුපිරි චරිතයක් ❤
වර්තමාන ශ්‍රී ලංකාවෙ විවිධ හැල හැප්පීම් ඇතිවෙන මාතෘකා චරිත ඉස්ලාම් මිනිස්සු , පාතාලේ, හාමුදුරුවරු, ලෝයර්ස්ලා, මාධ්‍ය වේදියෝ, පොලිස්සිය.. හැමදේකම සංකලනයක්..... නෙවිල් අයියා කිව්වා වගෙ කොඩි ගහ යට නියම vibe එකක්❤🤟
නැන්ද ඔක්කොම ටෙලිකතා නරඹනවා වගේ .මේ COMMENT දැකපු 10 වෙනි වතාව. සුබ උපන් දිනයක් වේවා. 🎉
ඇයි කොනේම හිටිය ඩෑන් වගේ ඩයල් එක..😅
@@Rakhitha දන්නේ නැති නිසා අහන්නේ ඩැන් කියන්නේ කව්ද?
@@Rakhitha ආහ් ඔව් තමයි 😂
@@senarathnaishara9074කට්ටඩි මහත්තයෙක්😅
මේක කොච්චර දැවැන්ත කතාවක් ද කියලා දැන් දැන් තමා තේරෙන්නේ ...
මේකනම් මාරම ස්ක්‍රිප්ට් එකක්. සියල්ලම තියෙනවා මෙතැන මේ දුපතට කෙළවුණ හැටි. විචාර බුද්ධිය ගෑවිලා තියෙන එකෙක්ට මේක තෙරෙනවා .මම වයස 50 ක නාකි කෙනෙක්
Therum karala denn rhanm
මේ ටෙලිනාට්‍ය ඒක ඔප්පු කරනවා
ඔව්..එකෙන්ම ...කොහොම විස්තර කරන්නද?අමුතු ඇටේ සිද්ධියමයි..
50k,නාකි,කියලා කවුද කීවේ ???
@@mallikamudiyanselage4859ඒකනෙ! 👍 Age is just a number!
කලූගේ අම්මාගේ අසනීපයේ වචන වලින් කියවෙන ඒ කල්ලූගේ අතීතය... 💪💪💪 කතාවේ සියුම් තැන් මගින් පවා කතාව ගලාගෙන යන අපූරුව... ඒකත් කතාවේ මූල බීජයට හානියක් නොවන විදිහට.. නියමයි.. 👍👍👍👍
කලූගෙ අම්ම❤ඒක මාරම හිතට වැදුන චරිතයක් 👌
කලු අම්මත් එක්ක වෙනම ජීවත් උනානම් අම්මගේ හිතට වගේම කලූටත් සැනසීමක්
මේක මේ රටේ ඇත්තම තත්ත්වය.... ❤ kodigahayata
නෙතලි නානායක්කාර මහත්මියට නිදුක් ..නිරෝගි සුව සහ දීර්ඝායුෂ ලැබේවා 🙏
නෙවිල් අයියා හරී... වැරදී... අසේල ඒක මරැ 😄👌
හැම චරිතයක්ම ප්‍රධාන චරිතයක්❤❤❤❤❤
අනේ ශෝක් කලුයි කලුගෙ අම්මයි අති දක්ෂයි දෙන්නම 😍😍🙏
එහාට වෙයන් මටත් නැගිටින්න...😂😂😂😂😂😂ආදරෙයි කලූ..........ආදරේ යි නෙතලි ආන්ටී ...❤❤❤
අම්මෝ මටත් ඒකට හිනා ගියා😂😂😂
😂😂
කලු ගේ සහ දිල්හානි ගේ චන්ඩි වැඩ නැතුව පාළුයි කතාව
අද episode එකත් එක්ක මට අනුව කතාව මෙහෙමයි...කතාවෙ පලවෙනි episode එකෙ සිට මේ දක්වා කතාවෙ ගලායෑමේදී මහේෂ්ගෙ ප්‍රධාන සිද්ධීන් තුල (තහීර් ඝාතනය..හිරේයෑම..නෙවිල් ඝාතනයට තැත්කිරීම..නෙවිල්ට පක්ෂපාතී වීම..ආයුධ ගොඩගැනීමේ සැලැස්ම සහ දැන් නැවතත් තහීර් ඝාතනය වීමෙ සිදුවීමට සම්බන්ධ container පෙට්ටිවල ඇති සම්බන්ධය එමගින් රටට සිදුවීමට යන සිදුවීම හා නෙවිල් රටට සිදුකිරීමට යන සැලැස්ම)යන කොටස් සියල්ලටම මහේෂ්ට අහම්බයක් ලෙස සම්බන්ධ වීමට වූවාට...තිරය පිටුපස කවුරුන් විසින් හෝ මුල සිටම මහේෂ්ව මේ සියල්ලටම හිතාමතාම සම්බන්ධ කරගෙන ඇත...තවද මහේෂ් සම්බන්ධවී ඇති මේ සිදුවීම් සියල්ලම දිගටම පැවැත්වීම හෝ නතර කිරීම සිදුකල හැක්කේ මහේෂ්ටම පමණි..දැන් මහේෂ් ඒ සිදුකරගෙන ආ සියලු සිදුවීම් නැවැත්වීමට තීරණය කරගනී...අද episode එක එහි මූලාරම්භයයි...🙂
හරියටම හරි 🙌
මේ නාට්‍යයෙ පලවෙනි episode එක විකාශය කරන විට, පටන් ගන්න පෙර අංගොඩ මානසික රෝහල ට ස්තූති කරල තිබුනා (starting credits යන වෙලාවෙ).මට හිතෙනව ඔබ කියන දේ හරි ඒ වගේම මහේෂ් මේ සියල්ල නතර කරන්න ගිහින් එයාට වටිනා බොහෝ දේ නැති කරගෙන මානසික රෝගියෙක් වත් වේවිද කියල.නෙවිල් අර දවසක් කියන Martin Scorsese film එක, Good Fellas එකේ තරමක් මේ වගෙ චරිතයක් (නමුත් එයා නම් අහඹු ලෙස නොව කැමැත්තෙන්ම) මැරයෙක් වෙලා, පසුව මානසික ආබාධයක් දක්වා එයාගෙ ජීවිතය වෙනස් වෙන හැටි තියෙනව...ඇයි නෙවිල් ලවා ඒ වගේ චිත්‍රපටයක් ගැන කියවන්නෙ?මේ කතාවෙ බොහෝමයක් දෙබස් /සිදුවීම් තුල සැඟවුන අර්ථයක් තියෙනව..කොහොම වුනත්, ඔබ හරි. නියම කතාව දැන් පටන් ගන්නව.
කාතාව තෙරෙන්නේ නැති උනාට මොකක්ද වෙන්නෙ කියල ඉදිරියෙදී තවත් සුපිරියට තියෙයි කියලා හිතන් ඉන්න අය මේ පැත්තටත
කතාව තේරෙනවා ..skip කරන්න එපා..හෙමිහිට බලන්න .
මොකද්ද ඔයාට නොතේරෙන දෙ උදවු කරන්න පුළුවන් ❤
@@surekanishani4771හාමුදුරුවරු හදන්නෙ ජාතී භේදෙ හදන්න.හැබැයි ඇත්තටම මුස්ලිම් මනුස්සය ඒක ගැන දන්නෙත් නෑ.අන්තිමට කන්ටේනර් පෙට්ටි ඇතුලෙ තියන එකෙන් මුලු මුස්ලිම් ජාතියත් එක්ක අසමගිය හදවල රටේ ජාති භේද ඇතිකරන්නයි යන්නෙ.මට තේරුනේ නම් ඒක.රටේ ජීවත් වෙන ජාතී අතර ජාති භේදෙ වපුරල උඩ ඉන්න පාලකයො ඒකෙන් වාසි ගන්නව
තෙර්රෙන්නෙ නැති දෙයක් මෙතන නෑ මචං.., අපේ ලංකාවෙ මහපොලොවෙ උන/ වෙන දේවල් මේ පෙන්නන්නෙ… මේ කතාව තේරෙන්නෙ නෑ කියන්නෙ අපේ රටේ ඇත්තට මේ වගේ වෙන/උන දේවල් මිනිස්සුන්ට තේරැනේ නෑ, තාමත් තේරෙන්නෙ නෑ කියන එක පුදුමයක් නෙමෙයි… හිමින් කල්පනාවෙන් කතාව බලපම් මචං…
දැන් නම් මේ කතාව මට පිස්සුවක් වෙලා තියෙන්නේ weekend එක එනකම් ඉන්නෙ මේක බලන්න ❤
අදත් සුපිරියි සුපිරියි ලස්සනයි කතාව ස්තුතියි 👍👌👌♥️
ලුසේනා සර් නියමයි ඔයාගෙ ඇක්ටින්. නෙතලිත් ඒ වගේමයි. සුපිරියි 💛
එහාට වෙයං මටත් නැගිටින්ට 😍
කලූගේ අම්මාගේ රගපෑම ...තාත්වික බව. ...ලස්සනයී
කලු තමන්ගේ අමිමාට කොච්චර ආදරෙයිද ❤❤❤❤❤❤❤
රටට උන දේවල්. දැනට වෙන දේවල් ටෙලිනාට්‍ය ඔස්සේ ඇත්ත ඇති සැටියෙන් මේක තමයි අපේ රට පාලනය කරන්නේ පතාලය
ලෑන්ඩ් එක සල්ලි දිලම ගත්තනන් ඉවරයි.😂😂😂 කොච්චිය යන සීන් එකෙදි අර දෙන්න හේල්ලෙන සින් එක ...සුපිරි
මගෙ අම්මත් ඉදියානං.... මෙහෙම විකාර කියව කියව හරි.. ඒකත් මට ඇති... ඒත්.. 🥺🥺🥺🥺
Ane mageth..😔😔
Mageth 😥😥
Same filling 😢😢😢
අපිටත් කොරෝනා වලින් පස්සේ තමා තේරැණේ ලෝකයේම මිනිස්සු එක්තරා කණ්ඩායමක රෑකඩ කියලා😢
ekane loke4ma ape nithiyata yatath wenda one kiya kiya uda penala den ballo wage marenne kattiyak neh?🤣🤣🤣
කොරෝනා ආවට පස්සේ බොහෝ දේ උනා.😫
මෙකෙ කමෙන්ට් දාපු සමහර උන් දැක්කම හිතාගන්න පුළුවන් අප්පච්චි ගෙ දරුවො තාමත් ඉන්නව කියල . මොකද මේකෙ කතාව දැන් දැන් තමයි හරියටම දිග ඇරීගෙන එන්නෙ . කතාව දිග ඇරීගෙන එනකොට අප්පච්චි ගෙ දරුවන්ට ටිකක් රිදෙනව වගේ තමයි මටනම් පේන්නෙ. 😂
තාත්තා ගෙදර eddi,Appachche,කියලා කියපු unda😂
@@mallikamudiyanselage4859 හරියටම හරි 😛
රිදෙන්නවත් උන්ට මේක තේරෙන්නෙ නෑ… අප්පච්චිගෙ දරැවොයි, එහෙම නැති උනත් මේ කතාව තේරෙන්නෙ නෑ ග ගා වැලලෙන ඔළුව ටිකක කල්පනා කරන්න බැරි අනිත් උනුයි ඔක්කොම ආයෙ ආයෙත් හොඳට අන්දන්න පුළුවන් හොඳ නාටකයක් නටලා මේ රටේ දේශපාලුවන්ට . මේ වගේ නිර්මාණ කරලවත් අපේ රටේ බාගෙට බාගෙකවත් ඔළු පාදන්න බෑ , ඒ තරම් හරක්. ඒක දන්න දේශපාලුවෝ කලිං කලට උන්ගෙ නාටක එලියට දාලා බහුතර මෝඩයෝ අන්දලා සදා බලයේ රැඳිලා ඉන්නවා.
මේ.කතාවට.තේරුවන් සරණයි ජයවේවා ❤❤🎉🎉
තනිකරම අපේ රටේ ඇත්ත තත්වෙ. මේක බලන අය නම් ආයෙ ඇන්දෙන් නැතිවෙයි මෙ රටේ සිද්ද වෙන ජවනිකා වලට.
ITN එක දැන් අපේ මහගෙදර වෙලා.මේකේ කතා විතරයි බලන්නේ.🙂🙂❤️❤️
කතාව වැඩි දුරකට යන්නේ නැහැ 😂😂 ඉක්මනින් ලොකු මහතුරුන්ගන් call එකක් එනවා 😂😂
නානසාර එක්ක ඩෑම් ඉන්නව දැක්කේ මන් විතරද 😂
Ammapa !
ඔව් ඔව් මමත් දැක්ක මට නම මතක නැතුව හිටියෙ 😂😂😂😂
අඩො මටත් මතක් වුනේ ඒකනේ....මම කමෙන්ට් එකකුත් දෑව
මස් මාලු එහෙම කන්නෙත් නැද්ද 😂
news edit කරන seen එකනම් මාරුවට තියෙනවා 👌❤
❤අති විශිෂ්ඨයි කතාව අති විශිෂ්ඨයි ❤❤❤❤❤❤❤
කලූ වගේ වෙන චරිත දැක්කහම ඇති උනේ පිලිකුලක්... ඒත් මේ කලූගේ චරිතෙ ඇහැට කඳුළක් එක් කරන්න තරම් හරිම සංවේදී උනා.. ඒ වගේම මාරම ටැලන්ට් චරිතයක් උනා... ❤❤❤
ආසාවෙන් බලන කතාව❤️✌️
අද තමා කතාවේ ඉස්සරහට වෙන්න යන දේ හරියටම තේරුණේ 😅
මොකක්ද
මොකද්ද 😊
@@surekanishani4771 ලොකු හාමුදුරුවෝ කියන්නේ ත් නෙවිල් ගෙම ගේම් එකක් කියලා , මිනිස්සුන්ගේ හිතේ ජාතිවාදී බිය ඇති කරලා ගොඩ ගන්න ආයුධ වලින් ඒ සැකය තහවුරු කරන්න හදන්නේ
මොකක් ද කියලා අහන උන් තාමා අයෙත් ගොටාට චන්දෙ දෙන්නේ
@@tharindudananjaya5182 ගෝටාට චන්දෙ දෙන්න තියෙනවා නම් වෙන මුකුත් එපා
මස් මාලු එහෙම කන්නෙත් නැද්ද ? නෙවිල් කොහොමද odar එක දුන්නේ😊 කතාව සුපිරි ❤
Eka understand une na
කතාව එල...කැමරා කරන කෙනා දුවනවද අනෙ..
Ow ana
Beach එකේ සීන් එකේ video එක full අවුල්
මට හිතෙන්නෙ ඒක බීපු දෙන්නෙක් ගෙ සින් එකක් නිසා ඒක බලන කෙනාට දැනෙන විදියට කැමරාව පෑන් කරනවද කොහෙද
@@melanibaduraliya1972 😂😂👍 අනේ මංදා අප්පා..
අනේ මේ කලූගෙ අම්මා 😢අනේ මම නම් ආදරෙයි ❤❤❤super
මුන්.දෙන්න ඇත්තටම බීලද 😂😂😂😂යකො මහේශ් අඩනව😢😢😢😢
පඩි අරන් යන වාහනයක් මංකොල්ල කාලත් ඒක හොයන්නෙ නැත්තෙ ඇයි තාම පොලීසියෙන් 😂
පොලීසියට හොයාගන්න බැරිවෙන්න ඇති😂😂😂😂😂ලංකාවනේ
ලංකාවෙ ජඩ දේශපාලනය ගැන නානසාර වගේ ගණයින් මිනිස්සු ඇන්දවීම ....නියම සමාජ කියවීමක්...👌👌
Hambayoi anik antahawaadeen hariahinsakai kiyala pennanna neda hadanne
නෙතලි මහත්මිය ඔබ විශිෂ්ඨ චරිතයක්
ශානිත් ලබන සතියේ නිලන්තිගෙන් හොඳවින් අහගැනීමට නියමිතයි 😂
මේක නම් පිස්සුවක්❤❤❤❤
අනේ කොටස් මදි වගේ දැනෙන්නේ add tika skip karama balanna deyak na wagene anika camara poddak aul helenwa echcharaii aduwakata thiyenne mn mechchara kalekata abbahiwela balapu lassana kathawak 😊❤
අසේලගේ ඇක්ටින් මරු බීපු වෙලේට
Kalu’s mother acting is very realistic
නෙතලි නෝන ම්ං දැක්ක දා ඉදල මේ විදියමයි දීගායු වේවා අම්මෙ,මහෙශ්ගෙ,අසේලගෙ ජීවිතේ අනතුරේ නෙවිල මුන් දෙන්බව මරයිද අප්පා🤔
කාලකන්නි රාජපක්ශ පවුලේ ගේම් එක එලියට දාන කතාවක් වගේ. පට්ටම සුපිරිම කතාවක්. ❤👍
මේ වගේ ටෙලි නාට්‍යයක් ස්වාධීන රූපවාහිනියේ විකාශය කරන එකම ලොකු දෙයක්.🙏🙏❤️❤️
Aneubeam
ඒ මොනාද කියන්නකො බලන්න
මමනම් හිතන්නේ නෑ කල්ප කාලෙකට මේකට ගහන්න කතාවක් ආයි හැදෙයි කියලා.
සුපිරිම කතාව .ජගත් මනුවර්ණ ❤❤
නාන සාර ලායි , දැන් ප්‍රියසාද් ලා සෙට් එකත් දාලා උන්ටත් shape එකේ කනේ පාර ගහනවා. පට්ට drama එක ♥️
නෙවිල් අයියා හෙන පරිනත තාත්වික චරිතයක් 👍
කලුගේ වචන වල තිබුන ජීවිත කතාව. මමත් ගොඩක් කල් ජීවත් වෙන එකක් නෑ අම්මේ 💔
දැං තමයි කතාව පටංගන්නෙ.❤ මට බය එකපාරටම ඉවර වෙයිද කියලා. කූඹියෝ වගේ. 😢
සම්මාන ලැබෙන්න ඕනි කතා මේවා❤
මම කුව්වේ ඉදන් කොඩි ගහ යට බලනෝ පට්ටම ආසාවේ න් බලන කතව එක කොටසක් වත් iskip නොකර බලන එකම කතාව සුපිරි ❤️❤️❤️❤️❤️
නොයෙල් තමයි මේ කතාවෙ ඉන්න ජඩම චරිතෙ.අපේ රටේ මේ වගේ චරිත රගපාන්නෙ කවුරු ,,කවුරු කියලද හිතෙන්නෙ
මස් මාලු එහෙමත් කන්නෙ නැද්ද 😂😂අම්මෝ නෙවිල් අයියා මරු
දැන් නම් කතාව තහනම් කරන්න ද දන්නේ නෑ ,💟💟💥✌️
ආසාෙවන් බලන සුපිරිම කතාව❤❤❤❤
කලූගේ චරිතෙට ආස අය කෝ බලන්න
කලූ වගේ මිනිස්සු දිහා වැර්දියට බලන එක හරි පව්. එයාලා වැරදි නෑ. පුදුම විඳවිල්ලක් ඒ මිනිස්සු විඳවනවා ඇති.😢
නෙවිල් ගේ ගෝලයා මහන වෙච්ච එකත් ගේම් එකේම කොටසක් 😊
මටත් හිතුන....👍මීටරක් ආ.....කූඹියෝ ත් බැලුවද....
ඔව් ඒක නේ නෙවිල් අයියා දවසක් කිව්වේ වැඩිය මහන්සි නොවී කරන්න වැඩ ටිකක් ඉස්සරහට තියෙන්නේ කියලා ...
මේ කතාවෙ හිතන්න පැති කොච්චරද නේද ?අතහරින්න එක චරිතයක් වත් නෑ
මටත් ඒක නම් හිතුනා😅
අනිවාර්යෙන්ම
එපාවෙන්නෙ නැතිව බලන්න පුළුවන් එකම කථාව.. දින 2ක් යන එක තමයි අවුල.
ලංකාවෙ උන සීන් ඔක්කොම තාත්විකව යනවා❤
මුවන්පැලැස්සේ,කදිරගේ ,පෙම්වතිය ,නාමලී තමයි නෙතලීගෙ,ඒකාලෙ ලස්සන හඩ .
ටිරාන් ආදරෙයි ඔයාට..
කොටස් 70 ම UA-cam එකෙන් එක දිගටම බැලුවා.
ලෝකේ කවුරුත් මාව තේරුම් ගත්තේ නැති එකට මට දුක නෑ අම්මේ අම්මා මාව පිලි ගත්තේ නැති එකටයි මට දුක 😮
කතාවට බොක්කෙන්ම "Love" කරන උන් කෝ..?❤
දැනට යන හොදම නාට්‍ය කිව්වොත් හරි..!🫡
Yes
Innooo
👍👍👍❤❤❤❤
❤❤❤❤
අපි.කුවේට් ❤❤
පහුගිය අවුරුදු 10, 15 ඇතුලෙ ලංකාවෙ බල අරගලේට කරපු ඩ්‍රාමස් ටික ටෙලියකින්...හොදම ආතල් එක ඒකත් යන්නෙ ITN එකේ...නියමයි මේක නම්😊
කළු ගේ අම්මාට ගැලපෙන ම කෙනා අරං... එයාගේ හැම රංගනයක් ම අති දකශයී...❤🇱🇰
giri devi kohomada
කලූගේ අම්මා. මේ චරිතය කරන ඒ මහා දැවැන්ත ආච්චිම්මට මම ආදරය කරන්න පටන්ගත්තේ බට්ටි කතාව බලන කාලේ ඉදන්.❤❤❤❤
ගිරි දේවී
වීරයා ගෙදර ඇවිත්
නෙතලි නානායක්කාර මහත්මිය.
ඇත්තටම dimenshiya රෝගියෙක් wagemai, මට මගේ අම්මා මතක් වෙනවා එයත් මේ රෝගයෙන් පෙලුනා
නෙතලී නානායක්කාර
හැමදාම සති අන්තේ "කොඩිගහ යටට" සෙට් වෙන අපේ එවුන් ටික කෝ..!❤
🫠
නෙතලීනානායක්කාර මහත්මීයට දීර්ගායුශ ලැබේවා .. 🙏🙏
ගොඩක් senior ❤
❤️❤️❤️🙏🙏🙏
අනේ ඔව්❤❤❤
කලූගෙ අම්මට දීර්ගායුෂ ලැබේවා❤️ ආච්චි අම්මාට තෙරුවන් සරණයි !!! ඇයගේ රංගනය අති විශිෂ්ටයි ❤️❤️
පාස්කු බෝම්බ කේස් එක වගේ පැත්තකට කතාව හැරෙන පාටයි.
හාමුදුරුවෝ ,පාතාලේ, දේශපාලනේ
මේ ඔක්කොම ලංකාවෙ ඇත්තටම වෙච්ච දේවල් වගේ.
සුපිරියක් තමයි 😊
Kathawa godak lassanai kodi gaha yata
😂
😂😂😂😂
පාස්කු ප්‍රහාරය මතක් වුනා..😢
4:15 ඥාණසාර ඩෑන් ප්‍රියසාද් මතක් වෙන්නේ මට විතරද 😊
හැමදාමත් 4n එකෙන් බලන අහිංසක සැට් එකක් මේ පැත්තට එන්න්කෝ
හිතට මොලයට යන දෙබස්. ඡගත් මනුවර්ණ මහාතානෙනි! ඉතාමත්ම විශිෂ්ටතම නිර්මානයක්. සියලුම රංගන ශිප්පින්ගේ රංගනයන් නියමයි. කලුගේ චරිතයලංකාවේ සිටින අයට හදුන්වා දිමම අති විශිෂ්ඨයි! කලු ඒචරිතය මනාව ඉදිරිපත් කරා. ලංකාවේ සිටින LGBT අයට නිදහසේ සිටිමට කල මේ ප්රයත්නයම ඇකි මෙහි විශිෂ්ටකම පෙන්විම. කොඩි ගහ යට වසරේ විශිෂ්ටතම නිර්මාණය වන බව සහතිකයි!
සියලුම දෙනාටම බුදුසරණයි !!
කතාවේ ලස්සනට තණකොළ කපන්න කඩු ගෙනාව, පාස්කු බොම්බා ගහපු නානලාව සුද්ධ වන්තයෝ කරනවා. ජවිපෙ ප්‍රජාත දේශපාලනය මේ නාට්‍ය තුලට ගෙන ආව ජගත් මනුවර්නට නිවන් සුව ඉක්මනින් අත් වේවා!
@@Siripositivelankan1977thamath rajapaksalage guu kana ubatath ube pawule samatath niwan suwa. Wahal balla
@@Siripositivelankan1977අනේ මුඩුමයො, හැම post එකකටම උත්තරයක් හැටියට එකම පොන්න අමණ response එක copy and paste කර කර ඉන්නෙ නැතිව ගිහිං අර දෙවෙනි ඉනිම බලපං. උඹල වගේ බත් කන හරකුන්ට මේ වගෙ නාට්‍යය තේරුම් ගන්න බෑ!
කෝ බොල ඔය එක නානෙක් වත් *මේ* කතාව ඇතුලෙ ඉන්නවද? මැරිච්ච මොහොමඩ් එයාගෙ පුතා හයිදර් මේ දෙන්නම නීති ගරුක මිනිස්සු. මොහොමඩ් මැරෙව්ව තහීර් වත් කුඩු වෙළෙන්දෙක් මිස උඹ ඔය කියන විදිහෙ එකෙක් නෙවෙයි.
අපේ රටේ අන්තවාදී ත්‍රස්තයො හිටිය, දෙමල මුස්ලිම් සිංහල ඔය මොන ජාතිය ඇතුලෙත්.
ඒත් උන් එතනට යැවුවෙ රාජ්‍ය බලය සහ ඒක නටවන සල්ලි කාරයොයි මහන වේශයෙන් ඉන්න මුඩ මහනොයි කියන සත්‍යය ජගත් මනුවර්ණ අමුතුවෙන් නොකීවත්, හිතට එකඟව හිතන ඕනි කෙනෙක්ට තේරෙනව.
කලූගෙයි අසේලගෙයි සිතුවිලි කැළඹිලා ඉන්න වෙලාවක දුම්රියක් යනවා... හරියට එයාලගෙ හිතේ සිතුවිලි වගේ ම ගොරහැඬි සද්දයක් දුම්රියෙනුත් එනවා. Setting එකටයි scrip එකටයි හැම දේ ම සියුම් විදිහට ගළපන හැටි පුදුම සහගතයි 😍🥰
මාත් ඒක නම් නෝට් කළා....බොහොම වේගයෙන් දුවන යකඩ යකා....
ජීවිතවල පඩ ශෝ පෙන්නන සුපිරිම තැනක් අර පොඩි දූ කලූ එක්ක කතාකරනකොට එයාගෙ අම්මා එයාට අඬගහන එක.😢
වෙන වෙන සුරන්ගනා කතා වගේ නෙවෙයි..මේක නම් හිතටම වැදුනා එක එපිසෝඩ් එකක්වත් මග ඇරියෙ නෑ..සුපිරියක් තමා..😮💨❤
dawas thunen kotas 70 ma baluwa
දැන් නන් කතාවෙ plan එක හිතා ගන්න බෑ
ඒක පට්ට vibe එක ❤❤❤
Episode 70 සුපිරියටම තිබ්බා කියන කට්ටිය කෝ❤
now it is getting bored
@@RENU-y7j Then don't watch this drama. Find something else that truly interests you.😂
මේ වගේ කතා ලියන දෑත් දෙවියොම රැකගන්න ඕන...😍❤ කතාව ගැන හැමෝම කියනවා..නලුවො ගැන ජගත් මනුවර්න ගැන හැමෝම කියනවා...ඒත් මේ script එක..😍😍 ඒක මරු...❤
අරුණ ප්‍රේමරත්න ඒ දක්ශයා...❤
අරැණ,......මරැනේ
අපි, අපි විසින්ම හදාගත්ත ජීවිත ඔස්සේ අපි කවුද කියලා අපිට ම හොයාගන්න බැරුව ලතවෙනවා.....පිළිගැනීම හා නොගැනීම....කොතෙක්නම් වේදනාකාරී ද....
ලිංගිකත්වය කියන්නේ වර්නාවලියක් වගේ.මම එක තැනක ඔබ එක තැනක තවකෙක් තවත් තැනක...ඒ නිසා කිසිම කෙනෙකුට කිසිම අයිතියක් නෑ තවකෙකුගේ ලිංගිකත්වය විවේචනය කිරීමට හෝ සැකයට බාජනය කිරීම....
කළූගේ චරිතය....👌👌
එපිසෝඩ් ගානක් එක දිගට බලාගෙන ඇවිත් දැන් සතියෙන් සතිය බලන්න ඉන්න අය තමයි ඇදෙනවා ඇදෙනවා ගාන්නේ 🙂 ලස්සන කතාවක් යනකොට මේකේ ඉන්න ගොඩාක් අය ඇදෙනවයි, කතාව හරි නෑයි ගගා කියවන්න එනකොට තමයි එපා වෙන්නේ. කොඩි ගහ යට ලස්සන කතාවක් ❤ මේකේ හරය තේරුම් අරගෙන බලන්න බැරි මිනිස්සු නොබලා හිටියා කියලා පාඩුවකුත් නැහ්...😌
ඒක ඇතත.
සම්පූර්ණයෙන්ම එකඟයි! ඇදෙනව කියල හිතෙන අයට ඔය වෙන මල් කතා තියෙන්නෙ. ඒව බලන්න බැරියැ, බැන බැන මේ කතාව බලන්න එන්නෙ.
මේ වගේ කතා තේරුම් ගන්න, අගය කරන්න සෑහෙන්න බුද්ධියක් සහ අවංක බවක් තියෙන්න ඕනි. අපි තමා ලංකාවෙ පොරම ජාතිය කියන ගෝත්‍රික මතයෙ ඉන්න උන්ට මේ වගෙ මහ පොලොවෙ කතා දිරවන්නෙ නෑ.
කළුගේ අම්මාට මම ගොඩාක් කැමති එයාගේ චරිතය හරි අපූරුවට කරනවා ❤ කළුටත් කැමති එයාගේ චරිතයත් හරියට කරනවා
ඉවර කරන්නේ නැතුව ඇදගෙන ගියත්....එපා වෙන්නේ නැතුව ඇදගෙන යනවා... ඒ අතරේ අර නාකි මයිනාගේ හාමුදුරු සෙට් එකත් ඉන්නවා 😂😂😂😂 සාර හාමුදුරුවනේ ජයවේවා 😢😢😢
අර ඩෑන් ද බන් ඉන්නේ😂
😂
ඒක පට්ට මයිනාගේ හාමුදුරුවෝ 😂😂 කතාවේ හොදම ටික දැන් තමයි 80 වෙන් වගේ ඉවර කරයි
@@sathilaranatunge😂
labana sathiye iwarai
මේ යන විදියට මේ කතාව විකාශනය තහනම් කරන්න උනත් ඉඩ තියේ 😪 මේක ලංකාවනේ
මටත් හිතුනා ඒක
තහනම් උනා නේද ඒකනේ කොටස් 75න් ඉවර උනේ
මේ කතාවට කොච්චරනම් ආදරෙයිද කියලා තේරුම්ගන්න පුළුවන් පැයක්විතර ගියාට පස්සෙ මේකට තියෙන view ටික බැලුවම😘😘.ඔක්කෝම ඉන්නෙ මේ කතාව එනකල් ...ආදරෙයි ITN අපිට මේක ලබාදුන්නට කසිකබල් නැතිව 🎉🎉🎉❤❤❤...
සිරාවටම
අපිත් මේ දේශපාලනයේ නිල නොලත් විදියට කොටස්කාරයෝ කියලා තේරුනේ මේ නාට්‍ය බලපුවාම..මේ රටේ වෙන සියලුම දේවල් නාට්‍ය .අපි ඒවාට අහුවෙනවා.බොහොම ස්තූතියි ...මේ දේවල් මේ විදියට හරි මිනිස්සුන්ට තේරුම් කරන්න ගන්න උත්සාහයට.හැමෝමගෙම රංගනය විශිෂ්ටයි.❤ආදරෙයි.
මැනිකක් තමයි ඉතින් නෙතලි මහත්මිය ❤️❤️
මේක වැඩි දවසක් නොගිහින් නවතින කතාවක්.. එක්කෝ සත්‍යා කතාව වගේ අවසන් කරයි.. 😢❤
අසේල බීපු කෙනෙක් විදිහටම Act කරනවා.. සුපිරි 😍😍😘
කලු ගේ අම්මාට රගපාන නිලිය ඒ චරිතේ උපරිමෙන්ම කරනවා... මාර තාර්වික රගපෑමක් ඒක නම්. කියන්න වචන නෑ ඒ හැකියාවට... සුපිරි ❤❤
අසේල ඇත්තටම හොඳට රගපානවා..සුපිරි චරිතයක් ❤
වර්තමාන ශ්‍රී ලංකාවෙ විවිධ හැල හැප්පීම් ඇතිවෙන මාතෘකා චරිත ඉස්ලාම් මිනිස්සු , පාතාලේ, හාමුදුරුවරු, ලෝයර්ස්ලා, මාධ්‍ය වේදියෝ, පොලිස්සිය.. හැමදේකම සංකලනයක්..... නෙවිල් අයියා කිව්වා වගෙ කොඩි ගහ යට නියම vibe එකක්❤🤟
නැන්ද ඔක්කොම ටෙලිකතා නරඹනවා වගේ .මේ COMMENT දැකපු 10 වෙනි වතාව. සුබ උපන් දිනයක් වේවා. 🎉
ඇයි කොනේම හිටිය ඩෑන් වගේ ඩයල් එක..😅
@@Rakhitha දන්නේ නැති නිසා අහන්නේ ඩැන් කියන්නේ කව්ද?
@@Rakhitha ආහ් ඔව් තමයි 😂
@@senarathnaishara9074කට්ටඩි මහත්තයෙක්😅
මේක කොච්චර දැවැන්ත කතාවක් ද කියලා දැන් දැන් තමා තේරෙන්නේ ...
මේකනම් මාරම ස්ක්‍රිප්ට් එකක්. සියල්ලම තියෙනවා මෙතැන මේ දුපතට කෙළවුණ හැටි. විචාර බුද්ධිය ගෑවිලා තියෙන එකෙක්ට මේක තෙරෙනවා .මම වයස 50 ක නාකි කෙනෙක්
Therum karala denn rhanm
මේ ටෙලිනාට්‍ය ඒක ඔප්පු කරනවා
ඔව්..එකෙන්ම ...කොහොම විස්තර කරන්නද?අමුතු ඇටේ සිද්ධියමයි..
50k,නාකි,කියලා කවුද කීවේ ???
@@mallikamudiyanselage4859ඒකනෙ! 👍 Age is just a number!
කලූගේ අම්මාගේ අසනීපයේ වචන වලින් කියවෙන ඒ කල්ලූගේ අතීතය... 💪💪💪 කතාවේ සියුම් තැන් මගින් පවා කතාව ගලාගෙන යන අපූරුව... ඒකත් කතාවේ මූල බීජයට හානියක් නොවන විදිහට.. නියමයි.. 👍👍👍👍
කලූගෙ අම්ම❤ඒක මාරම හිතට වැදුන චරිතයක් 👌
කලු අම්මත් එක්ක වෙනම ජීවත් උනානම් අම්මගේ හිතට වගේම කලූටත් සැනසීමක්
මේක මේ රටේ ඇත්තම තත්ත්වය.... ❤ kodigahayata
නෙතලි නානායක්කාර මහත්මියට නිදුක් ..නිරෝගි සුව සහ දීර්ඝායුෂ ලැබේවා 🙏
නෙවිල් අයියා හරී... වැරදී... අසේල ඒක මරැ 😄👌
හැම චරිතයක්ම ප්‍රධාන චරිතයක්❤❤❤❤❤
අනේ ශෝක් කලුයි කලුගෙ අම්මයි අති දක්ෂයි දෙන්නම 😍😍🙏
එහාට වෙයන් මටත් නැගිටින්න...😂😂😂😂😂😂ආදරෙයි කලූ..........ආදරේ යි නෙතලි ආන්ටී ...❤❤❤
අම්මෝ මටත් ඒකට හිනා ගියා😂😂😂
😂😂
කලු ගේ සහ දිල්හානි ගේ චන්ඩි වැඩ නැතුව පාළුයි කතාව
අද episode එකත් එක්ක මට අනුව කතාව මෙහෙමයි...
කතාවෙ පලවෙනි episode එකෙ සිට මේ දක්වා කතාවෙ ගලායෑමේදී මහේෂ්ගෙ ප්‍රධාන සිද්ධීන් තුල (තහීර් ඝාතනය..හිරේයෑම..නෙවිල් ඝාතනයට තැත්කිරීම..නෙවිල්ට පක්ෂපාතී වීම..ආයුධ ගොඩගැනීමේ සැලැස්ම සහ දැන් නැවතත් තහීර් ඝාතනය වීමෙ සිදුවීමට සම්බන්ධ container පෙට්ටිවල ඇති සම්බන්ධය එමගින් රටට සිදුවීමට යන සිදුවීම හා නෙවිල් රටට සිදුකිරීමට යන සැලැස්ම)යන කොටස් සියල්ලටම මහේෂ්ට අහම්බයක් ලෙස සම්බන්ධ වීමට වූවාට...තිරය පිටුපස කවුරුන් විසින් හෝ මුල සිටම මහේෂ්ව මේ සියල්ලටම හිතාමතාම සම්බන්ධ කරගෙන ඇත...තවද මහේෂ් සම්බන්ධවී ඇති මේ සිදුවීම් සියල්ලම දිගටම පැවැත්වීම හෝ නතර කිරීම සිදුකල හැක්කේ මහේෂ්ටම පමණි..දැන් මහේෂ් ඒ සිදුකරගෙන ආ සියලු සිදුවීම් නැවැත්වීමට තීරණය කරගනී...අද episode එක එහි මූලාරම්භයයි...🙂
හරියටම හරි 🙌
මේ නාට්‍යයෙ පලවෙනි episode එක විකාශය කරන විට, පටන් ගන්න පෙර අංගොඩ මානසික රෝහල ට ස්තූති කරල තිබුනා (starting credits යන වෙලාවෙ).
මට හිතෙනව ඔබ කියන දේ හරි ඒ වගේම මහේෂ් මේ සියල්ල නතර කරන්න ගිහින් එයාට වටිනා බොහෝ දේ නැති කරගෙන මානසික රෝගියෙක් වත් වේවිද කියල.
නෙවිල් අර දවසක් කියන Martin Scorsese film එක, Good Fellas එකේ තරමක් මේ වගෙ චරිතයක් (නමුත් එයා නම් අහඹු ලෙස නොව කැමැත්තෙන්ම) මැරයෙක් වෙලා, පසුව මානසික ආබාධයක් දක්වා එයාගෙ ජීවිතය වෙනස් වෙන හැටි තියෙනව...
ඇයි නෙවිල් ලවා ඒ වගේ චිත්‍රපටයක් ගැන කියවන්නෙ?
මේ කතාවෙ බොහෝමයක් දෙබස් /සිදුවීම් තුල සැඟවුන අර්ථයක් තියෙනව..
කොහොම වුනත්, ඔබ හරි. නියම කතාව දැන් පටන් ගන්නව.
කාතාව තෙරෙන්නේ නැති උනාට මොකක්ද වෙන්නෙ කියල ඉදිරියෙදී තවත් සුපිරියට තියෙයි කියලා හිතන් ඉන්න අය මේ පැත්තටත
කතාව තේරෙනවා ..skip කරන්න එපා..හෙමිහිට බලන්න .
මොකද්ද ඔයාට නොතේරෙන දෙ උදවු කරන්න පුළුවන් ❤
@@surekanishani4771හාමුදුරුවරු හදන්නෙ ජාතී භේදෙ හදන්න.හැබැයි ඇත්තටම මුස්ලිම් මනුස්සය ඒක ගැන දන්නෙත් නෑ.අන්තිමට කන්ටේනර් පෙට්ටි ඇතුලෙ තියන එකෙන් මුලු මුස්ලිම් ජාතියත් එක්ක අසමගිය හදවල රටේ ජාති භේද ඇතිකරන්නයි යන්නෙ.මට තේරුනේ නම් ඒක.රටේ ජීවත් වෙන ජාතී අතර ජාති භේදෙ වපුරල උඩ ඉන්න පාලකයො ඒකෙන් වාසි ගන්නව
තෙර්රෙන්නෙ නැති දෙයක් මෙතන නෑ මචං.., අපේ ලංකාවෙ මහපොලොවෙ උන/ වෙන දේවල් මේ පෙන්නන්නෙ…
මේ කතාව තේරෙන්නෙ නෑ කියන්නෙ අපේ රටේ ඇත්තට මේ වගේ වෙන/උන දේවල් මිනිස්සුන්ට තේරැනේ නෑ, තාමත් තේරෙන්නෙ නෑ කියන එක පුදුමයක් නෙමෙයි…
හිමින් කල්පනාවෙන් කතාව බලපම් මචං…
දැන් නම් මේ කතාව මට පිස්සුවක් වෙලා තියෙන්නේ weekend එක එනකම් ඉන්නෙ මේක බලන්න ❤
අදත් සුපිරියි සුපිරියි ලස්සනයි කතාව ස්තුතියි 👍👌👌♥️
ලුසේනා සර් නියමයි ඔයාගෙ ඇක්ටින්. නෙතලිත් ඒ වගේමයි. සුපිරියි 💛
එහාට වෙයං මටත් නැගිටින්ට 😍
😂
😂
කලූගේ අම්මාගේ රගපෑම ...තාත්වික බව. ...ලස්සනයී
කලු තමන්ගේ අමිමාට කොච්චර ආදරෙයිද ❤❤❤❤❤❤❤
රටට උන දේවල්. දැනට වෙන දේවල් ටෙලිනාට්‍ය ඔස්සේ ඇත්ත ඇති සැටියෙන් මේක තමයි අපේ රට පාලනය කරන්නේ පතාලය
ලෑන්ඩ් එක සල්ලි දිලම ගත්තනන් ඉවරයි.
😂😂😂 කොච්චිය යන සීන් එකෙදි අර දෙන්න හේල්ලෙන සින් එක ...සුපිරි
මගෙ අම්මත් ඉදියානං.... මෙහෙම විකාර කියව කියව හරි.. ඒකත් මට ඇති... ඒත්.. 🥺🥺🥺🥺
Ane mageth..😔😔
Mageth 😥😥
Same filling 😢😢😢
අපිටත් කොරෝනා වලින් පස්සේ තමා තේරැණේ ලෝකයේම මිනිස්සු එක්තරා කණ්ඩායමක රෑකඩ කියලා😢
ekane loke4ma ape nithiyata yatath wenda one kiya kiya uda penala den ballo wage marenne kattiyak neh?🤣🤣🤣
කොරෝනා ආවට පස්සේ බොහෝ දේ උනා.😫
මෙකෙ කමෙන්ට් දාපු සමහර උන් දැක්කම හිතාගන්න පුළුවන් අප්පච්චි ගෙ දරුවො තාමත් ඉන්නව කියල . මොකද මේකෙ කතාව දැන් දැන් තමයි හරියටම දිග ඇරීගෙන එන්නෙ . කතාව දිග ඇරීගෙන එනකොට අප්පච්චි ගෙ දරුවන්ට ටිකක් රිදෙනව වගේ තමයි මටනම් පේන්නෙ. 😂
තාත්තා ගෙදර eddi,Appachche,කියලා කියපු unda😂
@@mallikamudiyanselage4859 හරියටම හරි 😛
රිදෙන්නවත් උන්ට මේක තේරෙන්නෙ නෑ… අප්පච්චිගෙ දරැවොයි, එහෙම නැති උනත් මේ කතාව තේරෙන්නෙ නෑ ග ගා වැලලෙන ඔළුව ටිකක කල්පනා කරන්න බැරි අනිත් උනුයි ඔක්කොම ආයෙ ආයෙත් හොඳට අන්දන්න පුළුවන් හොඳ නාටකයක් නටලා මේ රටේ දේශපාලුවන්ට .
මේ වගේ නිර්මාණ කරලවත් අපේ රටේ බාගෙට බාගෙකවත් ඔළු පාදන්න බෑ , ඒ තරම් හරක්. ඒක දන්න දේශපාලුවෝ කලිං කලට උන්ගෙ නාටක එලියට දාලා බහුතර මෝඩයෝ අන්දලා සදා බලයේ රැඳිලා ඉන්නවා.
මේ.කතාවට.තේරුවන් සරණයි ජයවේවා ❤❤🎉🎉
තනිකරම අපේ රටේ ඇත්ත තත්වෙ. මේක බලන අය නම් ආයෙ ඇන්දෙන් නැතිවෙයි මෙ රටේ සිද්ද වෙන ජවනිකා වලට.
ITN එක දැන් අපේ මහගෙදර වෙලා.මේකේ කතා විතරයි බලන්නේ.🙂🙂❤️❤️
කතාව වැඩි දුරකට යන්නේ නැහැ 😂😂 ඉක්මනින් ලොකු මහතුරුන්ගන් call එකක් එනවා 😂😂
නානසාර එක්ක ඩෑම් ඉන්නව දැක්කේ මන් විතරද 😂
Ammapa !
ඔව් ඔව් මමත් දැක්ක මට නම මතක නැතුව හිටියෙ 😂😂😂😂
අඩො මටත් මතක් වුනේ ඒකනේ....මම කමෙන්ට් එකකුත් දෑව
මස් මාලු එහෙම කන්නෙත් නැද්ද 😂
news edit කරන seen එකනම් මාරුවට තියෙනවා 👌❤
❤අති විශිෂ්ඨයි කතාව අති විශිෂ්ඨයි ❤❤❤❤❤❤❤
කලූ වගේ වෙන චරිත දැක්කහම ඇති උනේ පිලිකුලක්... ඒත් මේ කලූගේ චරිතෙ ඇහැට කඳුළක් එක් කරන්න තරම් හරිම සංවේදී උනා.. ඒ වගේම මාරම ටැලන්ට් චරිතයක් උනා... ❤❤❤
ආසාවෙන් බලන කතාව❤️✌️
අද තමා කතාවේ ඉස්සරහට වෙන්න යන දේ හරියටම තේරුණේ 😅
මොකක්ද
මොකද්ද 😊
@@surekanishani4771 ලොකු හාමුදුරුවෝ කියන්නේ ත් නෙවිල් ගෙම ගේම් එකක් කියලා , මිනිස්සුන්ගේ හිතේ ජාතිවාදී බිය ඇති කරලා ගොඩ ගන්න ආයුධ වලින් ඒ සැකය තහවුරු කරන්න හදන්නේ
මොකක් ද කියලා අහන උන් තාමා අයෙත් ගොටාට චන්දෙ දෙන්නේ
@@tharindudananjaya5182 ගෝටාට චන්දෙ දෙන්න තියෙනවා නම් වෙන මුකුත් එපා
මස් මාලු එහෙම කන්නෙත් නැද්ද ? නෙවිල් කොහොමද odar එක දුන්නේ😊 කතාව සුපිරි ❤
Eka understand une na
කතාව එල...කැමරා කරන කෙනා දුවනවද අනෙ..
Ow ana
Beach එකේ සීන් එකේ video එක full අවුල්
මට හිතෙන්නෙ ඒක බීපු දෙන්නෙක් ගෙ සින් එකක් නිසා ඒක බලන කෙනාට දැනෙන විදියට කැමරාව පෑන් කරනවද කොහෙද
@@melanibaduraliya1972 😂😂👍 අනේ මංදා අප්පා..
අනේ මේ කලූගෙ අම්මා 😢අනේ මම නම් ආදරෙයි ❤❤❤super
මුන්.දෙන්න ඇත්තටම බීලද 😂😂😂😂
යකො මහේශ් අඩනව😢😢😢😢
පඩි අරන් යන වාහනයක් මංකොල්ල කාලත් ඒක හොයන්නෙ නැත්තෙ ඇයි තාම පොලීසියෙන් 😂
පොලීසියට හොයාගන්න බැරිවෙන්න ඇති😂😂😂😂😂ලංකාවනේ
ලංකාවෙ ජඩ දේශපාලනය ගැන නානසාර වගේ ගණයින් මිනිස්සු ඇන්දවීම ....නියම සමාජ කියවීමක්...👌👌
Hambayoi anik antahawaadeen hariahinsakai kiyala pennanna neda hadanne
නෙතලි මහත්මිය ඔබ විශිෂ්ඨ චරිතයක්
ශානිත් ලබන සතියේ නිලන්තිගෙන් හොඳවින් අහගැනීමට නියමිතයි 😂
මේක නම් පිස්සුවක්❤❤❤❤
අනේ කොටස් මදි වගේ දැනෙන්නේ add tika skip karama balanna deyak na wagene anika camara poddak aul helenwa echcharaii aduwakata thiyenne mn mechchara kalekata abbahiwela balapu lassana kathawak 😊❤
අසේලගේ ඇක්ටින් මරු බීපු වෙලේට
Kalu’s mother acting is very realistic
නෙතලි නෝන ම්ං දැක්ක දා ඉදල මේ විදියමයි දීගායු වේවා අම්මෙ,මහෙශ්ගෙ,අසේලගෙ ජීවිතේ අනතුරේ නෙවිල මුන් දෙන්බව මරයිද අප්පා🤔
කාලකන්නි රාජපක්ශ පවුලේ ගේම් එක එලියට දාන කතාවක් වගේ. පට්ටම සුපිරිම කතාවක්. ❤👍
මේ වගේ ටෙලි නාට්‍යයක් ස්වාධීන රූපවාහිනියේ විකාශය කරන එකම ලොකු
දෙයක්.🙏🙏❤️❤️
Aneubeam
ඒ මොනාද කියන්නකො බලන්න
මමනම් හිතන්නේ නෑ කල්ප කාලෙකට මේකට ගහන්න කතාවක් ආයි හැදෙයි කියලා.
සුපිරිම කතාව .ජගත් මනුවර්ණ ❤❤
නාන සාර ලායි , දැන් ප්‍රියසාද් ලා සෙට් එකත් දාලා උන්ටත් shape එකේ කනේ පාර ගහනවා. පට්ට drama එක ♥️
නෙවිල් අයියා හෙන පරිනත තාත්වික චරිතයක් 👍
කලුගේ වචන වල තිබුන ජීවිත කතාව. මමත් ගොඩක් කල් ජීවත් වෙන එකක් නෑ අම්මේ 💔
දැං තමයි කතාව පටංගන්නෙ.❤ මට බය එකපාරටම ඉවර වෙයිද කියලා. කූඹියෝ වගේ. 😢
සම්මාන ලැබෙන්න ඕනි කතා මේවා❤
මම කුව්වේ ඉදන් කොඩි ගහ යට බලනෝ පට්ටම ආසාවේ න් බලන කතව එක කොටසක් වත් iskip නොකර බලන එකම කතාව සුපිරි ❤️❤️❤️❤️❤️
නොයෙල් තමයි මේ කතාවෙ ඉන්න ජඩම චරිතෙ.අපේ රටේ මේ වගේ චරිත රගපාන්නෙ කවුරු ,,කවුරු කියලද හිතෙන්නෙ
මස් මාලු එහෙමත් කන්නෙ නැද්ද 😂😂
අම්මෝ නෙවිල් අයියා මරු