Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නදීෂාගෙ acting ගැන වැඩිය කවුරුත් කතා නොවුනට එයාට තමයි මට හිතෙන විදිහට අමාරුම චරිතය තියෙන්නෙ. ආදරේ කරනව ඒත් ලැබෙන්නෙ නැහැ. වැරදුනා කියල දන්නව ඒත් දැන් කරන්න දෙයක් නැහැ. භෞතිකව හැමදේම දැන් ලැබුනත් ජීවිතේ සතුටක් නැති. අඩන්න විදවන්න හේතු දාහක් තිබ්බත් විදවල වැඩක් නැති වගේ ඇත්ත ජීවිතේ අපිට අත් විදින්න ලැබෙන emotions ගොඩක් කලවමේ පෙන්නන්න තියෙන චරිතයක්. ඒත් ඒ කිසිම හැගීමක්වත් over නොයා margin එකක තියාගෙන තාත්විකවම රගපානවා. ඒක පට්ට.❤
Aniwa❤
වැරැද්දක් උනාට පස්සෙ කලින් තිබුනා වගේ හැමදෙක්ම හරියන්නෙ නෑ ඒකයි ඇත්ත...මැරෙනකන් ඒ දුකත් එක්ක ජීවත් වෙන්න වෙනවා
ඇත්තටම එයා පට්ටම..රංගනයක්..👌👌👌
@@amalivithanage1797මේ කියලා තියෙන්නෙ ඒ චරිතෙ ගැන… සීරියස් වෙන්න එපා හලෝ 😂😂😂
ඇත්ත එයාගෙ රංගනෙ නියමයි. මිනිස්සුන්ට වරදින්න වැඩි වෙලාවක් යන්නෙ නැ ඒත් අපි අතින් සිද්ධ වෙන එක වරදකින් මුළු ජීවිත කාලෙම විදවන්න වෙන වෙලාවල් තියනවා.
ගෑනිගේ වැරදි හොදටම දැනගෙනත්,ඒක අතටම මාට්ටු වෙලත්, දරුවා ගැන හිතලා තාත්තගේ ඉවසීම..💪👌
ඒක වෙනමම ගේමක් බන්. පියලා ගන්නවා ඇතුලට බලපන්කො
පොර එතන වෙන ගේමක් ගහන්නේ .......
Mahesh දැනගන්නේ කොහොමද එයාලා එතනයි ඉන්නෙ කියලා?
එහෙම තමා ගෑනි ගෙන් පලිගන්න විදිය
ඒ ඉවසීම තියෙන පිරිමි මේ තන ඉන්නවාද
මහේශ්ගේ ඉවසීමනම් පට්ට..කට කොනකින් හිනාවෙලා කොහොමද බන් කියල පියල්ගෙන් අහනකොට ඇගත් එක්ක හිරි වැටුන..මාරම තාත්වික රගපෑම්..
සිරා
ඉවසෙන එක කොච්චර. ඇදගත්ත කියලා මේ කතාවෙන් පේනවනේ . මොකෝ ජීවනියි පියලුයි ලවු කරන්න ආවේ නෑනේ
@shiran ඇග විතරද හිරි වැටුනෙ
@@dilmipereira8752 දැනට ඔව්
Sira wate yana badu walata denawa supiriyata 🤣🤣🤣
ගෑනුන්ගේ දුක අහන්න එක පයින් දුවන මේ රටේ ඉන්න පියල්ලා ගැන විනාඩියක නිශ්ශබ්දතාවක් 😂
අඩෝ උන් තමා නියම ජාතික බඩු. මන් දන්න පොරකුත් ඉන්නවා උගේ වැඩේම අසරණ උන කාන්තාවො සොය සොයා උපකාර කිරීම. අන්තිමට උපකාර නවතින්නෙ රූම් එකේ.....😀
වසරේ කමෙන්ට් එක 😂
😂
Ado ado piyallata mokuth kiynna epa 😂😂😂
😂😂😂😂
අර පොඩි දරුව පවා 100% චරිතෙට දෙනවා. ඒක නම් පට්ට. කවුරුවත් රඟපානව කියල හිතෙන්නෙවත් නෑ. ❤
අනිවාර්යෙන්
පියල්ගෙයි,තමන්ගෙ ගෑනිගෙයි, සෙල්ලම් ඔක්කොම දැන දැනත් මල්ලිට වචනයක්වත් නොකියා සියල්ල හිතේ දරාගෙන ඉන්න සුපිරි පිරිමියෙක්ගේ චරිතයක් ඉතා තාත්විකව ජගත් මනුවරන රගදක්වනවා..ඒක අමුතුම හැකියාවක්..❤
සත්තකින්ම
Lamaya hinda iwasanne matanam hithena widiyata
මාත් ඕකම හිතුවා. ඒ කැරැක්ටර් එක මාරයි.
සුනාමිය එන්න කලින් මුහුදත් පස්සට ගියා
Ohu athinuth adupadukam wunane ewa nisa iwasanawa
පවු ශ්‍රියානි අක්කා අසේල ගෙනාපු බඩු ගන්න ගියේ😂😂😂😂😂
දිල්හානි ,දිල්හානි ...ඔයාගේ acting super ❤
මේ කතාව ගිය සතියෙ බලන්න ගත්තෙ, අපරාදෙ සේරම දාල ඉවර වුනාට පස්සෙ බැලුවනම් ඉවරයි කියලත් හිතෙනව. කූඹියෝ එකෙන් පස්සෙ අවසානය වෙනකන් බලන්න හිතෙන මෑත කාලිනව ලංකාවෙ නිර්මාණය වුන හොඳ ගලායාමක් තියෙන කතාවක්. එකදිගට බලන්න තිබ්බනම් තමයි හොඳ 👊🖤
මටත් ඕකම හිතුනා
එහෙම හිතන්න එපා බන් ජීවිතේට ඉවසීම පුරුදු කරහන් අපි කකුල් උඩ දාගෙන බලනවා වගේද බන් මේවා හදන්න කොච්චර මහන්සි වෙන්න ඕනද
මටත් එක දිගට ඉවර වෙනකම් බලන්න තිබුනානම් කියල හිතුනා
Attha
හැමදෙම හිතේ තියාගෙන දරාගෙන පවුල් ජිව්තේ අරක්ෂාකරගෙන ඉදිරියට යන පිරිම්යෙක් මහේස්❤❤කො කලු ❤
මහේෂ්
@@chefmaheshcreations4785 ❤
මොඩර්න් කපුවගෙ දෙහි කැපිල්ල කොච්චර සාර්ථක උනාද කියනවනම් පියලා ආපහු ගියා සුදූ ලගට.😂😂 😂😂😂අයියෝ සල්ලි
😅
❤
,😂😂😂
ඒම කියන්න එපා අයියේ.මම නම් හිතන්නේ මොකක් හරි කිලුටකට අහු වුණා...🥺
කියලා වැඩක් නැහැ 😂
ජාතීන් 3ක් (සිංහල දෙමල මුස්ලිම් )එකතු කරන් හදපු ලස්සනම ලස්සන කතාවක් ❤❤❤
go dak watinwa eka
ඒක තමා මන් දැනට දැක්ක හොඳම කොමෙන්ටුව.❤❤රෙස්පෙක්ට් බ්‍රදර්
කථා එපා වෙලා තිබ්බ කාලෙක සුපිරි නිර්මාණයක් .❤
දිල්හානි අක්කාගේ එදා මෙදා තුර හොදම රංගනය 🙏
ubla dakala naha mita klain duhani akage rangane
මනුවර්ණ සහෝදරයා... මේක නම් පට්ටම නිර්මාණයක්. ඔයාලා වගේ දක්ශයොන්ගෙත් තව තවත් නිර්මාණ එලියට එන්න ඕන. හදවතින්ම ආදරෙයි. අම්බානෙක සුදු නැති උනාට, මහ ලොකු පිම්බිච්ච ඇගවල් නැති උනාට, හෙයාර් කට් නැති උනාට... ඔයාගෙ ඒ රගපෑම පට්ටම පට්ට. 👌👌👌..
අමුතුම ලස්සසනක් තියනවා
ලක්ශිකාගෙ දුවගෙ acting එක🥺 අම්ම අඩද්දි ඒ දුකින් බලන බැල්ම.පොඩිලමයින්ගෙ පවා acting සුපිරී🥺❤️
Aniwa
Me gaanita aye onawela wage muu ekka budiyaganna.Duka ahagana ideeme awasanaya eka thama
@@raviravindra889 සැප හොඳයි පියල්ගෙ ඒකයි
Line karanawa ehemane wenne aththata
කතාවනම් පට්ට...ඉවසන්න බැරි ගානට ඇඩ් දානවනේ දැන් youtube එකටත්...🙄🙄🙄
ඉතින් ස්කිප් කරලා බලන්න
Tv eken beluwa wge😂
ඔව් අප්පා ..🤕
මීට අවුරුදු 4ක්ට 5කට කලින් දඩුබස්නාමාණය 4වෙන් වතාවටත් බැලුවට පස්සෙ බලන එකම කතාව..❤❤
😢😢 දමිල දෙබස් වල තේරුම සිංහලෙනුත් සිංහල දෙබස්වල තේරුම දෙමලෙනුත් දානව නම් සුපිරි 👍👍
මේව තමයි නිර්මාණ. හිතා ගන්න බැහැ රග පානව නෙවෙයි චරිත තුල ජීවත් වෙන පිරිසක් මහේෂ් ගෙ ඉවසීම ඒක පුදුමයි . හැම චරිතයක් ම සුපිරියි ජය වේවා !
මුලින් හොදින් කියනව..පස්සේ නරකින් කියනව..නැත්නම් අපිට ඉතින් ක්‍රම තියෙනවනෙ බන්..අම්මෝ දිල්හානි ඔයාගේ වදන්..සුපිරි හොදේ..
මනීෂා ඒ දුන්න act එක ඇත්තටම ලබලා තියෙන අය කෝ බලන්න..❤❤.ඒකනම් පට්ට feeling එකක්..
තොයිලය හිතුවට වැඩිය වැඩ කරනව. අලුත් එක මදිවට පරණ එක ආයෙත් 😂
සෙට් 1 කතාවට පන දෙනවා 🔥 1000% පිස්සුවක් 🔥❤️❤️❤️
නලු නිලියන්ව සැබැ කලාකරුවෙක් කරපු , ප්‍රේක්ෂකයා ට නාට්‍ය ක් යනු කුමක්ද හදුන්වපු මහේශ් අය්යෙ රෙස්පෙක්ට් 👍👍👍🙏🙏🙏❤❤❤
මේක නාට්ටියක් නෙමේ ඇත්තම කතාවක්...එච්චරයි .best Wishes to all ❤
ඇත්ත
මේක නම් අම්මප කතාවක් නෙමෙ..ඇත්තටම ජීවිතය ගෙනහැර,පානව..ලක්ශිකා කියන චරිතය..හරිම තාත්විකයි..සරලයි..මේකප් නෑ..නැචුරල්..👍🌹🌹🌹❤
👍👍👍
Jaga ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි අපේ ජීවිතය කතාව හරියට කියන්නේ ඔයා
Makeup දාගෙන ඉන්න පුලුවන් චරිතයක් නෙමෙයිනෙ ඒ 😂😂 මිනිහා මැරුන ලමයා එක්ක අගුපිල්වල දුක් විදින අතේ සතයක් නැති චරිතයක්
කතාවනම් කතාව ඉතින්.රගපාන චරිත ඔක්කොම සුපිරියටම රග දක්වනවා❤️✌️
උබත් බලනවද
@@banukadinesh9536 ඕඕ😁😁
මහේෂ් ඉස්සරහ පියල් අසරන උන හැටි. පට්ටම ඇක්ටින් මේවානම්. Kodigahayata 😍
දිල්හානිගෙ රංගනය නම් 😍😍😍😍😍😍😍😍රංගනයක්ද ඇත්තක්ද කියල හිතා ගන්න බෑ අනිත් අයත් එහෙමයි ❤️❤️❤️❤️❤️
ගුරුන්නාන්සෙට හොදටම අහු වෙලා ඉන්නෙ පියල්ගෙ අම්මා😂😂😂😂😂😂
දිල්හානී දිල්හානී,දිල්තෝ පාගල්හේ....එක වදනක් නොමැති..කන් දීම, ඒ රඟපෑම,යකෝ මෙවන් නිලියන් කෝ ඇගයීමක් ....ඔබ අති විශිෂ්ඨ රංගන වේදිනියක් මෑත යුගයේ ඔබයි නිලිය ......
ඉස්සරහා ගැන හිතා ගන්න බැරිවෙන්න රගපාන්න හැමොටම බෑ❤Unreadable acting ජගත් මනුවර්ණ ❤
This is a suggestion. Can you please add the subtitles in english for both the sinhaleese and tamil people who are watching this beautiful drama
මමත් ඒ ගැන හිතලා තියෙනවා.ඇත්තටම මේවා international යනවනම් සුපිරි.English subtitles ගියාම views වැඩි වෙනව.කතාව intrntional level යනවා.හරියට පිටරට tv series එකක් අපි බලනවා වගේ.!
පියල් අර සීන් එකට අවුලෙන් ඉන්න සීන් එක පට්ට... අපිටත් අවුල් වගේ❤
චතුරංගගේ දුව සහ දිල්හානිගෙ රඟපෑම, කාගෙද හොදම?අනාගතේ සුබවාදියි.
මේ කතාවෙ එක චරිතයක් නැ ආස නොහිතෙන හොදම දක්ෂයෝ ටිකක් තමයි අරන් තියෙන්නෙ. ආදරෙයි හැමෝටම❤️💐
මේක බලද්දි තේරෙනවා කිසිම කෙනෙක්ව තරහා කර ගන්න හොද නෑ මොලෙන් හිතලා ගේම ගහන්න ඕනෙ කියලා. මොකද හැම මනුස්සයවම කොතනක හරි ඕන වෙනවා 💯
" හිතේ නැත්නම් ඇති කරපන් " 😂😂😂
කොල්ලෝ කියන ජාතිය ඔලුවෙන් හිටගෙන කිව්වත් "නෑ ආයේ කරන්නේ නෑ" කියලා විශ්වාස කරන්න එපා දැක්කානේ😂
එතකොට කෙල්ලො🥴 අනේ ඉතිං 😂😂😂
පන්සල් ගිහිං දිව්රුවත් එක්ක🤣🤣
අන්න එහෙමයි අපි😂😂
සම්මාන හිමි විය යුතු නළුවෝ ❤ඒත් හිමිවෙයිද කියලා කියන්න බෑ දෙවනි ඉනිමේ හැත්ත ඉන්නකං.හැමදාම උන්ටම නේ දෙන්නේ
වසරේ සුපිරිම ටෙලිඩ්‍රාමා එක,,, ❤️❤️
කොටස් ඔක්කොම ෆොන් එකෙන් බලන්නෙ 👀 එච්චරයි..............😌😮💨
මාත්
Oiii
Ow
light bila adune tv noda 4n 1 beluwama
එකෙන්ම
මාත් සිංහල මටත් දෙමල බෑ. හැබැයි අපි ලැජ්ජා වෙන්න ඕන මේ පූංචි දූපතෙ අනිත් ප්‍රධාන භාෂාව අපිට බැරි එකට. එක අතකින් අධ්‍යක්ෂකවරයා අපිව පුරුදු කරනවා දැන්වත් දෙමල ටිකක් ඉගෙන ගනිල්ලා හැම දේම කරලා දෙනකන් බලං ඉන්නෙ නැතුව කියලා. කූඹියෝ කතාවෙන් පටන් ගත්ත යූ-ටර්න් එක ස්වාධීන රූපවාහිනියේ හොදම ටෙලි නාට්‍ය විතරයි. දෙරණ හිරු සල්ලි තිබ්බට බෑ බං චින්තනයෙන් උසස් ප්‍රේක්ෂකගාරයක් දිනා ගන්න. සමනල කතාවල ඉන්නෙ නලු නිලියො මේකෙ ඉන්නෙ පණ ගැහෙන චරිත. ආදරෙයි එකෙන්ම
කලූගෙ ඇක්ටින් කෑල්ලකුත් තිබුනනම් සුපිරියි කියල හිතුනෙ මට විතරයි ද
@sssshnn ඔව්..කියලා වැඩක් නෑ
@sssshnn අදාල නෑනෙ නේද
@@cl610 ඉතිම් කියන්නෙ නැතුව ඉන්න එපැයි බන්
@sssshnn උබෙන් අහන්න ඕනි නෑනෙ මට වැලලෙන්න. දෙන්න එපා ප්ලීස් 🤣🤣
I.T.N Weekend Tele Drama ටික නම් වෙනස් රසක් තියෙන්නේ 😃❤️
මේක කතාවක් උනත් ඇත්ත ජීවිතේදිත් අපිට සුදූ වගේ කෙල්ලෙක් ඔහොම දේකට සෙට් උනාම අපිත් යනවනෙ අනිවාර්යයෙන්ම .අපි හිතන්නෙ ඒ වෙලාවෙ කෙල්ල එක්ක සෙට් වෙන එක ගැන උනාට ඒකිගෙ කොල්ල ගැන හිතන්නෙ නෑනෙ.ඌ කොච්චර අසරණයිද නේද ඇත්තටම.ඒ වෙලාවෙ මහේශ් ගැන සිරාවටම මාර දුක හිතුන අපි යන්නම් කියල යනකොට.
දැන් ඉතිං ලක්ෂිකා වසලා හමාරයි ශ්‍රියානි අක්කත් එක්ක
නිලන්තිලා ආත්මාර්ථකාමී එක අතකින් බලද්දී
මුන් දෙන්නා මට්ටු වෙන්න ඉතා ආසන්නයී....ජරා ගෑණි සුදූ....අපරාදේ එදා පියල්ව නොමරා අතෑරියේ මහේෂ්...
😂😂😂
හොඳ වැඩේ පියලට . බොරුවට දිවුර දිවුර අර ගෑනිගෙ එක කෝල් එකට දිව්ව. අතේම මාට්ටු 😂😂
Oya wage gobba ganu hinda tamai paul kanna bari 😂😂
Okata kalin kapuwala rasa amathaka na wagey
හොරා කෑම රහා....යි
ශ්‍රියානි අක්ක නෝන්ඩි උනා 🤣
😁😁😁😁
කතාව හගය නැති වෙනවා මේකේ යන කසිකබල් ඇඩ් බලපුවාම,ඔවා ගන්න නෙවේ හිතෙන්නේ දෙක්කාම අහක බලන් යන්න,ඇඩ් දාන්න ඉන්න උන් දකීවා.....😅
ඇයි මේ මිනිස්සු මෙච්චර ලස්සන නිර්මාණය රසවිඳින්නේ නැතුව එක එකාගේ රඟපෑම් ගැන කතා කරන්නේ..
තමන්ගෙ ගෑනි කරපු වරද ගැන තේරුම් කරන්න කරන්න ඊට ඇහුන්කන් නොදී තවත් ඈතට කලා.ගෑනිත් ඉවසල ඉවසලා අනිවාර්යයෙන්ම පියල්ට මොනයම් හෝ මොහතක කත කරනව . සාමාන්‍ය මනුස්ස ගති එහෙමයු..සාමනය සමාජය්‍ර් වෙන්නෙත් ඒ දෙයම තමයි..ගොඩක් මිනුස්සු ප්‍රශ්න විසදාගන්නෙ නෑ තවත් වැඩි කරගන්න්ව මිසක.මහේශ් කරන්නෙත් ඒක
අසේලගේ මස්සිනා ටිකක් බලන්ඩ අසයි
"පියල්ගෙ අම්මා:- ඔය 64 දීලා තියෙන්නෙ ඒකෙන් එකක් දෙකක් පාවිච්චි කරපං...!!"අසේල Game Over බං😂😂
😂😂😂ඒකනේ
දිල්හානිත් අපේ දයාවතී වගේ ...මරු ...👌👌👌
කතාව ඉවර වෙනකම් දන්නැ රගපැමක් කියලා කියන්න බැ ❤
හැමෝම රගපානවාද කියලවත් හිතාගන්න ඒ තරම් හොදට චරිත රගපානවා super 👌❤
ඇත්තටම මෙි රඟපාන්න දන්නෙ නැති නළුවෝ ❤❤❤
බැරි උනොත් ගුරුන්නාන්සෙට කිව්වා පොඩි ගුලියක් එතුවා...සරල වැඩ බන් ඔව්වා... 😀😁
පියල් ට විතරක් නෙමේ බං අපිටත් අදහසක් ඇති වෙනවා😂
පියල් ජීව්නී හොර ලව් එකට කැමති අය මේ කොනට❤😅
කොඩි ගහ යට = Iikeදෙවෙනි ඉනිම = Comment
ගොඩක් ආසවෙන් බලන කතාවක්, ❤
දිල්හානි තමයි මරු 😂😂 හැට හතර මායිම් වලින් එකක් දාලා අල්ල ගන්න ලු ඒ ටික කියපු ලස්සන 😁
පිටුව පෙරලුවට සීතා... පොත දන්නවා රාමා... 🤭😁
දෙමළ කොටස තමයි තේරෙන්නේ නැත්තේ ... 😢😢😢 ලස්සනම ටෙලි නාට්‍යක් .. ❤❤❤❤❤❤❤
tamil film balala tika tika set 😊
මනුවරන ඉදලාම සුපිරි වැඩක් කලේ..❤
ශ්‍රියානි අක්කට වෙච්චි දෙයක්😂😂😂
දරුවෙක් එක්ක ගෑනියෙක් තනිවෙනවා කියන්නේ මොන තරම් දුකක්ද😢😢😢😢
දිල්හානිට සම්මානයක් දෙන්න වටිනවා 😂🎉❤
පියල්😂😂 කාලක් ගැහුවා වගෙ 😂😂 අම්බො දිල් හානි.අක්කා. කන.දිගෙනම.ඉන්නවා😂😂😂
ශ්‍රියානි එක්ක ලේසි වෙන්නෙ නෑ 😂😂😂 පියල් ගෙ හතර කේන්දරේ බලගන්න වෙලා තියෙන්නේ 😂😂😂
මොන තොවිලය නැටුවත් ඒක නම් කරන්න බැරි වෙයි වගේ. 😂😢😮😅
හැට හතරක් තියෙන එකේ එකක් දෙකක් පාවිච්චි කලාම මොකද වෙන්නෙ ?....😂😂😂😂
@@lalanikirindeaarachchi7290 😂🤣😃😅
සතියට දවස් දෙකයිනේ.. දවස් 5ක් බලාගන ඉන්න වෙනවනේ මේ වගේ සුපිරි කථාවක් බලන්න..😥😥😥
කතාව දැං ටිකක් ඇදෙනව වැඩී වගේනේ අප්පා. බෝරිං දැං . මුල තිබ්බ ආසාව දැං නැති වීගෙන යන්නේ. 😑😑😑
බාහිර බලපෑම් නිසා සමහර සම්බන්ධතා නතර කෙරුවාට... සමහර අවස්ථාවල අපිට නොදැනීම අපේ හිත ඒ රූපය, ඇසුර හොයනවා... සුදූටත් වෙලා තියෙන්නේ ඒක... ඒ හැඟීම බයට නතර කරන්න අමාරුයි... හරිම ස්වභාවිකයි...
හ්ම්.. ඒකනම් ඇත්ත, හස්බන්ඩ්ලගේ වරදින් ගෑනු වරදට පෙළඹෙනවා, පස්සේ ඒක ආදරයක් උනාම නවත්ත ගන්න අමාරුයි
@@shenirathnayaka7444husbndlge waradin qe??
ඔය හැටහතරක් දීලා තියෙන්නෙ ඒකෙන් එකක් දෙකක් පාවිච්චි කරපන්ලු😂😂මරු අම්මලා😌😌
මේක කතාවක් නෙමෙයි...මේක තමයි උබලගෙ අපේ ජීවිතේ..
ප්‍රියල්ට ලගදීම මහේෂ් වැඩක් බාර දෙනවා..ඒකෙන් ප්‍රියලට තියනවා ලගදීම😅😅😅
අසරණ සරණං ගුණෝ පේතං😂😂😂. පට්ට දෙබස්.
පියල්ටයි ගෑනිටයි මහේෂ් දෙන ඒ මානසික බලපෑම පට්ට
පියලටනම් හොද මෝලක් සෙට් වේලා ඉන්නෙ..දවස් දෙක තුනක් උනත් එක දිගට කොටන්න පුලුවන්😂😂
පට්ටම කතාවක්.කොටසින් කොටස මාර විදියට මිනිස්සු ඇදබැද තබා ගන්නවා
මාලදිවයිනේ සිට බලන අය කෝ බලන්න..❤ ❤
කතාව හොදයි පොඩි සින් එකක් තියෙන්නෙ අර දෙමලෙන් කතා කරන සින් එකෙ සිනංහලෙන් යටින් දැම්මනම් හොදයි 😇
Ow bn 10:55
Lankawe minissu language dekama igana Ganna ona.eka jagath manuwarnage adahasa
Dan therenava neda tamil minissu dakunata aawama kochchara asarana wenavada kiyala? Baashava nisa. Ussavi police AG office...
Jagath kiyanne mokakda kiyala terum ganna...me rata hadanna oni nm oya language barrier aka ain karannama wenawa
Jagath aiyage acting 👌🔥✌❤❤❤🥰🇧🇪
අම්මෝ දිල්හානි ඔයා නම් මරු 😂😂😂😂😂
පරණ දේ අමතක කරන්න අමාරුයි ඒත්, සියළුම දේ ගැන දන්න ස්වාමි පුරුෂයෙක් වෙලා ඔහු ඉවසාගෙන ඉන්න එකත් ලොකු දෙයක් අනික ඇයගෙන් වූ සියළුම වැරැදිවලට තමනුත් වගකිව යුතුයි කියලා ඔහට හිතෙනවා ඇති 😢😢😢
මාට්ටු නේද පියල්😂හරිම අගෙයි පියල්😂ස්ත්‍රී සැප පියල්😂😂😂😂ඒ වගේද මියුසික් එක්ක කතාව මුසුවෙන හැටි❤
අම්මෝ,පියල්ගේ කෙල්ලගේ රන්ගනය,මාරයි.සියලු දෙනාම අති දක්ශයෝ.
කතාව බලන ගමන් advertisements යනවද... advertisements බලන ගමන් කතාව චුට්ටක් යනවද 😖කතාවේ රසය විනාශ වෙනවා මේ advertisements නිසා 😤
හිතේ නැත්නම් ඇති කරපන් 😂😂දිල්හානි 😂
කලූව මිනිස්සු අසාමාන්‍ය විදියට ආදරෙන් කතා කරන්න ගත්තා විතරයි ඒ මනුස්සයාව කපලම දැම්මා මුන්. ඊටපස්සෙ මනුවර්ණ යි දෙමළ්ලු ටිකයි බුල කෙලින්න ගත්තා 😅
බලන්න අමාරුයි න්ම් නොබල ඉදහන් බ්න් 👍
Dilhani❤ superb acting
එකපාරක් හොරා කෑවම ජිවිත කාලෙම විඳවනවා
හැට හතරෙන් එකක් දෙකක් දාන අය මෙතනත් ඉන්නවද....❤😅
Thank u mr.manuwarna for this marvelous teledarama
සති අන්තෙ නැතුව අනිත් දවස් පහේ තිබ්බනම් මරු...👀
Ekani😢
Sathiyata dekata kathawa iwara wunoth 😁🤣
Ko kauruth nedda
Ada kattiya kathawa balannedda
@@dilumadhdhumage4515 😪
නදීෂාගෙ acting ගැන වැඩිය කවුරුත් කතා නොවුනට එයාට තමයි මට හිතෙන විදිහට අමාරුම චරිතය තියෙන්නෙ. ආදරේ කරනව ඒත් ලැබෙන්නෙ නැහැ. වැරදුනා කියල දන්නව ඒත් දැන් කරන්න දෙයක් නැහැ. භෞතිකව හැමදේම දැන් ලැබුනත් ජීවිතේ සතුටක් නැති. අඩන්න විදවන්න හේතු දාහක් තිබ්බත් විදවල වැඩක් නැති වගේ ඇත්ත ජීවිතේ අපිට අත් විදින්න ලැබෙන emotions ගොඩක් කලවමේ පෙන්නන්න තියෙන චරිතයක්. ඒත් ඒ කිසිම හැගීමක්වත් over නොයා margin එකක තියාගෙන තාත්විකවම රගපානවා. ඒක පට්ට.❤
Aniwa❤
වැරැද්දක් උනාට පස්සෙ කලින් තිබුනා වගේ හැමදෙක්ම හරියන්නෙ නෑ ඒකයි ඇත්ත...මැරෙනකන් ඒ දුකත් එක්ක ජීවත් වෙන්න වෙනවා
ඇත්තටම එයා පට්ටම..රංගනයක්..👌👌👌
@@amalivithanage1797මේ කියලා තියෙන්නෙ ඒ චරිතෙ ගැන… සීරියස් වෙන්න එපා හලෝ 😂😂😂
ඇත්ත එයාගෙ රංගනෙ නියමයි. මිනිස්සුන්ට වරදින්න වැඩි වෙලාවක් යන්නෙ නැ ඒත් අපි අතින් සිද්ධ වෙන එක වරදකින් මුළු ජීවිත කාලෙම විදවන්න වෙන වෙලාවල් තියනවා.
ගෑනිගේ වැරදි හොදටම දැනගෙනත්,ඒක අතටම මාට්ටු වෙලත්, දරුවා ගැන හිතලා තාත්තගේ ඉවසීම..💪👌
ඒක වෙනමම ගේමක් බන්. පියලා ගන්නවා ඇතුලට බලපන්කො
පොර එතන වෙන ගේමක් ගහන්නේ .......
Mahesh දැනගන්නේ කොහොමද එයාලා එතනයි ඉන්නෙ කියලා?
එහෙම තමා ගෑනි ගෙන් පලිගන්න විදිය
ඒ ඉවසීම තියෙන පිරිමි මේ තන ඉන්නවාද
මහේශ්ගේ ඉවසීමනම් පට්ට..කට කොනකින් හිනාවෙලා කොහොමද බන් කියල පියල්ගෙන් අහනකොට ඇගත් එක්ක හිරි වැටුන..මාරම තාත්වික රගපෑම්..
සිරා
ඉවසෙන එක කොච්චර. ඇදගත්ත කියලා මේ කතාවෙන් පේනවනේ . මොකෝ ජීවනියි පියලුයි ලවු කරන්න ආවේ නෑනේ
@shiran ඇග විතරද හිරි වැටුනෙ
@@dilmipereira8752 දැනට ඔව්
Sira wate yana badu walata denawa supiriyata 🤣🤣🤣
ගෑනුන්ගේ දුක අහන්න එක පයින් දුවන මේ රටේ ඉන්න පියල්ලා ගැන විනාඩියක නිශ්ශබ්දතාවක් 😂
අඩෝ උන් තමා නියම ජාතික බඩු. මන් දන්න පොරකුත් ඉන්නවා උගේ වැඩේම අසරණ උන කාන්තාවො සොය සොයා උපකාර කිරීම. අන්තිමට උපකාර නවතින්නෙ රූම් එකේ.....😀
වසරේ කමෙන්ට් එක 😂
😂
Ado ado piyallata mokuth kiynna epa 😂😂😂
😂😂😂😂
අර පොඩි දරුව පවා 100% චරිතෙට දෙනවා. ඒක නම් පට්ට. කවුරුවත් රඟපානව කියල හිතෙන්නෙවත් නෑ. ❤
අනිවාර්යෙන්
පියල්ගෙයි,තමන්ගෙ ගෑනිගෙයි, සෙල්ලම් ඔක්කොම දැන දැනත් මල්ලිට වචනයක්වත් නොකියා සියල්ල හිතේ දරාගෙන ඉන්න සුපිරි පිරිමියෙක්ගේ චරිතයක් ඉතා තාත්විකව ජගත් මනුවරන රගදක්වනවා..ඒක අමුතුම හැකියාවක්..❤
සත්තකින්ම
Lamaya hinda iwasanne matanam hithena widiyata
මාත් ඕකම හිතුවා. ඒ කැරැක්ටර් එක මාරයි.
සුනාමිය එන්න කලින් මුහුදත් පස්සට ගියා
Ohu athinuth adupadukam wunane ewa nisa iwasanawa
පවු ශ්‍රියානි අක්කා අසේල ගෙනාපු බඩු ගන්න ගියේ😂😂😂😂😂
දිල්හානි ,දිල්හානි ...ඔයාගේ acting super ❤
මේ කතාව ගිය සතියෙ බලන්න ගත්තෙ, අපරාදෙ සේරම දාල ඉවර වුනාට පස්සෙ බැලුවනම් ඉවරයි කියලත් හිතෙනව. කූඹියෝ එකෙන් පස්සෙ අවසානය වෙනකන් බලන්න හිතෙන මෑත කාලිනව ලංකාවෙ නිර්මාණය වුන හොඳ ගලායාමක් තියෙන කතාවක්. එකදිගට බලන්න තිබ්බනම් තමයි හොඳ 👊🖤
මටත් ඕකම හිතුනා
එහෙම හිතන්න එපා බන් ජීවිතේට ඉවසීම පුරුදු කරහන් අපි කකුල් උඩ දාගෙන බලනවා වගේද බන් මේවා හදන්න කොච්චර මහන්සි වෙන්න ඕනද
මටත් එක දිගට ඉවර වෙනකම් බලන්න තිබුනානම් කියල හිතුනා
Attha
හැමදෙම හිතේ තියාගෙන දරාගෙන පවුල් ජිව්තේ අරක්ෂාකරගෙන ඉදිරියට යන පිරිම්යෙක් මහේස්❤❤කො කලු ❤
මහේෂ්
@@chefmaheshcreations4785 ❤
මොඩර්න් කපුවගෙ දෙහි කැපිල්ල කොච්චර සාර්ථක උනාද කියනවනම් පියලා ආපහු ගියා සුදූ ලගට.😂😂 😂😂😂අයියෝ සල්ලි
😅
❤
,😂😂😂
ඒම කියන්න එපා අයියේ.මම නම් හිතන්නේ මොකක් හරි කිලුටකට අහු වුණා...🥺
කියලා වැඩක් නැහැ 😂
ජාතීන් 3ක් (සිංහල දෙමල මුස්ලිම් )එකතු කරන් හදපු ලස්සනම ලස්සන කතාවක් ❤❤❤
go dak watinwa eka
ඒක තමා මන් දැනට දැක්ක හොඳම කොමෙන්ටුව.❤❤රෙස්පෙක්ට් බ්‍රදර්
කථා එපා වෙලා තිබ්බ කාලෙක සුපිරි නිර්මාණයක් .❤
දිල්හානි අක්කාගේ එදා මෙදා තුර හොදම රංගනය 🙏
ubla dakala naha mita klain duhani akage rangane
මනුවර්ණ සහෝදරයා... මේක නම් පට්ටම නිර්මාණයක්. ඔයාලා වගේ දක්ශයොන්ගෙත් තව තවත් නිර්මාණ එලියට එන්න ඕන. හදවතින්ම ආදරෙයි. අම්බානෙක සුදු නැති උනාට, මහ ලොකු පිම්බිච්ච ඇගවල් නැති උනාට, හෙයාර් කට් නැති උනාට... ඔයාගෙ ඒ රගපෑම පට්ටම පට්ට. 👌👌👌..
අමුතුම ලස්සසනක් තියනවා
ලක්ශිකාගෙ දුවගෙ acting එක🥺 අම්ම අඩද්දි ඒ දුකින් බලන බැල්ම.පොඩිලමයින්ගෙ පවා acting සුපිරී🥺❤️
Aniwa
මටත් ඕකම හිතුනා
Me gaanita aye onawela wage muu ekka budiyaganna.Duka ahagana ideeme awasanaya eka thama
@@raviravindra889 සැප හොඳයි පියල්ගෙ ඒකයි
Line karanawa ehemane wenne aththata
කතාවනම් පට්ට...ඉවසන්න බැරි ගානට ඇඩ් දානවනේ දැන් youtube එකටත්...🙄🙄🙄
ඉතින් ස්කිප් කරලා බලන්න
Tv eken beluwa wge😂
ඔව් අප්පා ..🤕
මීට අවුරුදු 4ක්ට 5කට කලින් දඩුබස්නාමාණය 4වෙන් වතාවටත් බැලුවට පස්සෙ බලන එකම කතාව..❤❤
😢😢 දමිල දෙබස් වල තේරුම සිංහලෙනුත් සිංහල දෙබස්වල තේරුම දෙමලෙනුත් දානව නම් සුපිරි 👍👍
මේව තමයි නිර්මාණ.
හිතා ගන්න බැහැ රග පානව නෙවෙයි චරිත තුල ජීවත් වෙන පිරිසක් මහේෂ් ගෙ ඉවසීම ඒක පුදුමයි .
හැම චරිතයක් ම සුපිරියි ජය වේවා !
මුලින් හොදින් කියනව..පස්සේ නරකින් කියනව..නැත්නම් අපිට ඉතින් ක්‍රම තියෙනවනෙ බන්..අම්මෝ දිල්හානි ඔයාගේ වදන්..සුපිරි හොදේ..
මනීෂා ඒ දුන්න act එක ඇත්තටම ලබලා තියෙන අය කෝ බලන්න..❤❤.ඒකනම් පට්ට feeling එකක්..
තොයිලය හිතුවට වැඩිය වැඩ කරනව. අලුත් එක මදිවට පරණ එක ආයෙත් 😂
සෙට් 1 කතාවට පන දෙනවා 🔥 1000% පිස්සුවක් 🔥❤️❤️❤️
නලු නිලියන්ව සැබැ කලාකරුවෙක් කරපු , ප්‍රේක්ෂකයා ට නාට්‍ය ක් යනු කුමක්ද හදුන්වපු මහේශ් අය්යෙ රෙස්පෙක්ට් 👍👍👍🙏🙏🙏❤❤❤
මේක නාට්ටියක් නෙමේ ඇත්තම කතාවක්...එච්චරයි .best Wishes to all ❤
ඇත්ත
මේක නම් අම්මප කතාවක් නෙමෙ..ඇත්තටම ජීවිතය ගෙනහැර,පානව..ලක්ශිකා කියන චරිතය..හරිම තාත්විකයි..සරලයි..මේකප් නෑ..නැචුරල්..👍🌹🌹🌹❤
👍👍👍
Jaga ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි අපේ ජීවිතය කතාව හරියට කියන්නේ ඔයා
Makeup දාගෙන ඉන්න පුලුවන් චරිතයක් නෙමෙයිනෙ ඒ 😂😂 මිනිහා මැරුන ලමයා එක්ක අගුපිල්වල දුක් විදින අතේ සතයක් නැති චරිතයක්
කතාවනම් කතාව ඉතින්.රගපාන චරිත ඔක්කොම සුපිරියටම රග දක්වනවා❤️✌️
උබත් බලනවද
@@banukadinesh9536 ඕඕ😁😁
මහේෂ් ඉස්සරහ පියල් අසරන උන හැටි. පට්ටම ඇක්ටින් මේවානම්. Kodigahayata 😍
දිල්හානිගෙ රංගනය නම් 😍😍😍😍😍😍😍😍රංගනයක්ද ඇත්තක්ද කියල හිතා ගන්න බෑ අනිත් අයත් එහෙමයි ❤️❤️❤️❤️❤️
ගුරුන්නාන්සෙට හොදටම අහු වෙලා ඉන්නෙ පියල්ගෙ අම්මා😂😂😂😂😂😂
දිල්හානී දිල්හානී,
දිල්තෝ පාගල්හේ....
එක වදනක් නොමැති..
කන් දීම, ඒ රඟපෑම,
යකෝ මෙවන් නිලියන් කෝ ඇගයීමක් ....
ඔබ අති විශිෂ්ඨ රංගන වේදිනියක් මෑත යුගයේ ඔබයි නිලිය ......
ඉස්සරහා ගැන හිතා ගන්න බැරිවෙන්න රගපාන්න හැමොටම බෑ❤
Unreadable acting ජගත් මනුවර්ණ ❤
This is a suggestion. Can you please add the subtitles in english for both the sinhaleese and tamil people who are watching this beautiful drama
මමත් ඒ ගැන හිතලා තියෙනවා.ඇත්තටම මේවා international යනවනම් සුපිරි.English subtitles ගියාම views වැඩි වෙනව.කතාව intrntional level යනවා.හරියට පිටරට tv series එකක් අපි බලනවා වගේ.!
පියල් අර සීන් එකට අවුලෙන් ඉන්න සීන් එක පට්ට... අපිටත් අවුල් වගේ❤
චතුරංගගේ දුව සහ දිල්හානිගෙ රඟපෑම, කාගෙද හොදම?
අනාගතේ සුබවාදියි.
මේ කතාවෙ එක චරිතයක් නැ ආස නොහිතෙන හොදම දක්ෂයෝ ටිකක් තමයි අරන් තියෙන්නෙ. ආදරෙයි හැමෝටම❤️💐
මේක බලද්දි තේරෙනවා කිසිම කෙනෙක්ව තරහා කර ගන්න හොද නෑ මොලෙන් හිතලා ගේම ගහන්න ඕනෙ කියලා. මොකද හැම මනුස්සයවම කොතනක හරි ඕන වෙනවා 💯
" හිතේ නැත්නම් ඇති කරපන් " 😂😂😂
කොල්ලෝ කියන ජාතිය ඔලුවෙන් හිටගෙන කිව්වත් "නෑ ආයේ කරන්නේ නෑ" කියලා විශ්වාස කරන්න එපා දැක්කානේ😂
එතකොට කෙල්ලො🥴 අනේ ඉතිං 😂😂😂
පන්සල් ගිහිං දිව්රුවත් එක්ක🤣🤣
අන්න එහෙමයි අපි😂😂
සම්මාන හිමි විය යුතු නළුවෝ ❤ඒත් හිමිවෙයිද කියලා කියන්න බෑ දෙවනි ඉනිමේ හැත්ත ඉන්නකං.හැමදාම උන්ටම නේ දෙන්නේ
වසරේ සුපිරිම ටෙලිඩ්‍රාමා එක,,, ❤️❤️
කොටස් ඔක්කොම ෆොන් එකෙන් බලන්නෙ 👀 එච්චරයි..............😌😮💨
මාත්
Oiii
Ow
light bila adune tv noda 4n 1 beluwama
එකෙන්ම
මාත් සිංහල මටත් දෙමල බෑ. හැබැයි අපි ලැජ්ජා වෙන්න ඕන මේ පූංචි දූපතෙ අනිත් ප්‍රධාන භාෂාව අපිට බැරි එකට. එක අතකින් අධ්‍යක්ෂකවරයා අපිව පුරුදු කරනවා දැන්වත් දෙමල ටිකක් ඉගෙන ගනිල්ලා හැම දේම කරලා දෙනකන් බලං ඉන්නෙ නැතුව කියලා. කූඹියෝ කතාවෙන් පටන් ගත්ත යූ-ටර්න් එක ස්වාධීන රූපවාහිනියේ හොදම ටෙලි නාට්‍ය විතරයි. දෙරණ හිරු සල්ලි තිබ්බට බෑ බං චින්තනයෙන් උසස් ප්‍රේක්ෂකගාරයක් දිනා ගන්න. සමනල කතාවල ඉන්නෙ නලු නිලියො මේකෙ ඉන්නෙ පණ ගැහෙන චරිත. ආදරෙයි එකෙන්ම
කලූගෙ ඇක්ටින් කෑල්ලකුත් තිබුනනම් සුපිරියි කියල හිතුනෙ මට විතරයි ද
@sssshnn ඔව්..කියලා වැඩක් නෑ
@sssshnn අදාල නෑනෙ නේද
@@cl610 ඉතිම් කියන්නෙ නැතුව ඉන්න එපැයි බන්
@sssshnn උබෙන් අහන්න ඕනි නෑනෙ මට වැලලෙන්න. දෙන්න එපා ප්ලීස් 🤣🤣
I.T.N Weekend Tele Drama ටික නම් වෙනස් රසක් තියෙන්නේ 😃❤️
මේක කතාවක් උනත් ඇත්ත ජීවිතේදිත් අපිට සුදූ වගේ කෙල්ලෙක් ඔහොම දේකට සෙට් උනාම අපිත් යනවනෙ අනිවාර්යයෙන්ම .අපි හිතන්නෙ ඒ වෙලාවෙ කෙල්ල එක්ක සෙට් වෙන එක ගැන උනාට ඒකිගෙ කොල්ල ගැන හිතන්නෙ නෑනෙ.ඌ කොච්චර අසරණයිද නේද ඇත්තටම.ඒ වෙලාවෙ මහේශ් ගැන සිරාවටම මාර දුක හිතුන අපි යන්නම් කියල යනකොට.
දැන් ඉතිං ලක්ෂිකා වසලා හමාරයි ශ්‍රියානි අක්කත් එක්ක
නිලන්තිලා ආත්මාර්ථකාමී එක අතකින් බලද්දී
මුන් දෙන්නා මට්ටු වෙන්න ඉතා ආසන්නයී....
ජරා ගෑණි සුදූ....අපරාදේ එදා පියල්ව නොමරා අතෑරියේ මහේෂ්...
😂😂😂
හොඳ වැඩේ පියලට . බොරුවට දිවුර දිවුර අර ගෑනිගෙ එක කෝල් එකට දිව්ව. අතේම මාට්ටු 😂😂
Oya wage gobba ganu hinda tamai paul kanna bari 😂😂
Okata kalin kapuwala rasa amathaka na wagey
හොරා කෑම රහා....යි
ශ්‍රියානි අක්ක නෝන්ඩි උනා 🤣
😁😁😁😁
කතාව හගය නැති වෙනවා මේකේ යන කසිකබල් ඇඩ් බලපුවාම,ඔවා ගන්න නෙවේ හිතෙන්නේ දෙක්කාම අහක බලන් යන්න,ඇඩ් දාන්න ඉන්න උන් දකීවා.....😅
ඇයි මේ මිනිස්සු මෙච්චර ලස්සන නිර්මාණය රසවිඳින්නේ නැතුව එක එකාගේ රඟපෑම් ගැන කතා කරන්නේ..
තමන්ගෙ ගෑනි කරපු වරද ගැන තේරුම් කරන්න කරන්න ඊට ඇහුන්කන් නොදී තවත් ඈතට කලා.
ගෑනිත් ඉවසල ඉවසලා අනිවාර්යයෙන්ම පියල්ට මොනයම් හෝ මොහතක කත කරනව . සාමාන්‍ය මනුස්ස ගති එහෙමයු..සාමනය සමාජය්‍ර් වෙන්නෙත් ඒ දෙයම තමයි..ගොඩක් මිනුස්සු ප්‍රශ්න විසදාගන්නෙ නෑ
තවත් වැඩි කරගන්න්ව මිසක.
මහේශ් කරන්නෙත් ඒක
අසේලගේ මස්සිනා ටිකක් බලන්ඩ අසයි
"පියල්ගෙ අම්මා:- ඔය 64 දීලා තියෙන්නෙ ඒකෙන් එකක් දෙකක් පාවිච්චි කරපං...!!"
අසේල Game Over බං😂😂
😂😂😂ඒකනේ
දිල්හානිත් අපේ දයාවතී වගේ ...මරු ...👌👌👌
කතාව ඉවර වෙනකම් දන්නැ රගපැමක් කියලා කියන්න බැ ❤
හැමෝම රගපානවාද කියලවත් හිතාගන්න ඒ තරම් හොදට චරිත රගපානවා super 👌❤
ඇත්තටම මෙි රඟපාන්න දන්නෙ නැති නළුවෝ ❤❤❤
බැරි උනොත් ගුරුන්නාන්සෙට කිව්වා පොඩි ගුලියක් එතුවා...
සරල වැඩ බන් ඔව්වා... 😀😁
පියල් ට විතරක් නෙමේ බං අපිටත් අදහසක් ඇති වෙනවා😂
පියල් ජීව්නී හොර ලව් එකට කැමති අය මේ කොනට❤😅
කොඩි ගහ යට = Iike
දෙවෙනි ඉනිම = Comment
ගොඩක් ආසවෙන් බලන කතාවක්, ❤
දිල්හානි තමයි මරු 😂😂
හැට හතර මායිම් වලින්
එකක් දාලා අල්ල ගන්න
ලු ඒ ටික කියපු ලස්සන 😁
පිටුව පෙරලුවට සීතා... පොත දන්නවා රාමා... 🤭😁
දෙමළ කොටස තමයි තේරෙන්නේ නැත්තේ ... 😢😢😢 ලස්සනම ටෙලි නාට්‍යක් .. ❤❤❤❤❤❤❤
tamil film balala tika tika set 😊
මනුවරන ඉදලාම සුපිරි වැඩක් කලේ..❤
ශ්‍රියානි අක්කට වෙච්චි දෙයක්😂😂😂
දරුවෙක් එක්ක ගෑනියෙක් තනිවෙනවා කියන්නේ මොන තරම් දුකක්ද😢😢😢😢
දිල්හානිට සම්මානයක් දෙන්න වටිනවා 😂🎉❤
පියල්😂😂 කාලක් ගැහුවා වගෙ 😂😂 අම්බො දිල් හානි.අක්කා. කන.දිගෙනම.ඉන්නවා😂😂😂
ශ්‍රියානි එක්ක ලේසි වෙන්නෙ නෑ 😂😂😂 පියල් ගෙ හතර කේන්දරේ බලගන්න වෙලා තියෙන්නේ 😂😂😂
මොන තොවිලය නැටුවත් ඒක නම් කරන්න බැරි වෙයි වගේ. 😂😢😮😅
හැට හතරක් තියෙන එකේ එකක් දෙකක් පාවිච්චි කලාම මොකද වෙන්නෙ ?....😂😂😂😂
@@lalanikirindeaarachchi7290 😂🤣😃😅
සතියට දවස් දෙකයිනේ.. දවස් 5ක් බලාගන ඉන්න වෙනවනේ මේ වගේ සුපිරි කථාවක් බලන්න..😥😥😥
කතාව දැං ටිකක් ඇදෙනව වැඩී වගේනේ අප්පා. බෝරිං දැං . මුල තිබ්බ ආසාව දැං නැති වීගෙන යන්නේ. 😑😑😑
බාහිර බලපෑම් නිසා සමහර සම්බන්ධතා නතර කෙරුවාට... සමහර අවස්ථාවල අපිට නොදැනීම අපේ හිත ඒ රූපය, ඇසුර හොයනවා... සුදූටත් වෙලා තියෙන්නේ ඒක... ඒ හැඟීම බයට නතර කරන්න අමාරුයි... හරිම ස්වභාවිකයි...
හ්ම්.. ඒකනම් ඇත්ත, හස්බන්ඩ්ලගේ වරදින් ගෑනු වරදට පෙළඹෙනවා, පස්සේ ඒක ආදරයක් උනාම නවත්ත ගන්න අමාරුයි
@@shenirathnayaka7444husbndlge waradin qe??
ඔය හැටහතරක් දීලා තියෙන්නෙ ඒකෙන් එකක් දෙකක් පාවිච්චි කරපන්ලු😂😂මරු අම්මලා😌😌
මේක කතාවක් නෙමෙයි...මේක තමයි උබලගෙ අපේ ජීවිතේ..
ප්‍රියල්ට ලගදීම මහේෂ් වැඩක් බාර දෙනවා..ඒකෙන් ප්‍රියලට තියනවා ලගදීම😅😅😅
අසරණ සරණං ගුණෝ පේතං😂😂😂. පට්ට දෙබස්.
පියල්ටයි ගෑනිටයි මහේෂ් දෙන ඒ මානසික බලපෑම පට්ට
පියලටනම් හොද මෝලක් සෙට් වේලා ඉන්නෙ..දවස් දෙක තුනක් උනත් එක දිගට කොටන්න පුලුවන්😂😂
😂
පට්ටම කතාවක්.කොටසින් කොටස මාර විදියට මිනිස්සු ඇදබැද තබා ගන්නවා
මාලදිවයිනේ සිට බලන අය කෝ බලන්න..❤ ❤
කතාව හොදයි පොඩි සින් එකක් තියෙන්නෙ අර දෙමලෙන් කතා කරන සින් එකෙ සිනංහලෙන් යටින් දැම්මනම් හොදයි 😇
Ow bn 10:55
Aniwa
Lankawe minissu language dekama igana Ganna ona.eka jagath manuwarnage adahasa
Dan therenava neda tamil minissu dakunata aawama kochchara asarana wenavada kiyala? Baashava nisa. Ussavi police AG office...
Jagath kiyanne mokakda kiyala terum ganna...me rata hadanna oni nm oya language barrier aka ain karannama wenawa
Jagath aiyage acting 👌🔥✌❤❤❤🥰🇧🇪
අම්මෝ දිල්හානි ඔයා නම් මරු 😂😂😂😂😂
පරණ දේ අමතක කරන්න අමාරුයි
ඒත්, සියළුම දේ ගැන දන්න ස්වාමි පුරුෂයෙක් වෙලා ඔහු ඉවසාගෙන ඉන්න එකත් ලොකු දෙයක්
අනික ඇයගෙන් වූ සියළුම වැරැදිවලට තමනුත් වගකිව යුතුයි කියලා ඔහට හිතෙනවා ඇති 😢😢😢
මාට්ටු නේද පියල්😂
හරිම අගෙයි පියල්😂
ස්ත්‍රී සැප පියල්
😂😂😂😂
ඒ වගේද මියුසික් එක්ක කතාව මුසුවෙන හැටි❤
අම්මෝ,පියල්ගේ කෙල්ලගේ රන්ගනය,මාරයි.සියලු දෙනාම අති දක්ශයෝ.
කතාව බලන ගමන් advertisements යනවද... advertisements බලන ගමන් කතාව චුට්ටක් යනවද 😖
කතාවේ රසය විනාශ වෙනවා මේ advertisements නිසා 😤