Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මං ආසම දිල්හානි නෝනට❤❤ අම්මෝ හිනා යනවා😂😂😂
අද කලූ ඉන්නව දැක්කාමත් සතුටුයි❤️ ඒ උනත් කලූට දුක හිතෙන අතීතයක් ඇති😭 කලූ ඒක මූනෙන් පෙන්වපු විදිහ මාරයි.ආදරෙයි කලූ ඔයාට❤
"ලන්සි අයියා ඉස්පිරිතාලෙ " එතන ඉඳම් කලූගෙ හැම reaction එකක්ම මාරයි 🥲❤
අසේලගේ හිනාව හරිම ෂෝක්
මාර ලයින් නේ
Hmmm
ඇත්ත නම මොකක්ද මෙයාගෙ ❤
@@rebecaashani7348Xavier kanishka
කතාව අදිනව කියල හිතන අයට..එහෙම නම් කෙටි කතාවක් කියවන්න මිත්‍රයා...කථාව අපිව ගෙනියන තැනට යන්න පුරුදු වෙන්න. ඔයාට ඕන තැනට යන්න නම් නිර්මාණයක් ඕන නෑනෙ මිතුරේ...දොසක් කියනව කියල හිතන්න එපා.. අපි රසවිඳින්න නම් ලොකු ඉවසීමක් හදාගන්න ඕන.. ස්තූතියි
හරියටම හරි. මේකෙ සමහරු කතාව අදිනවා කියලා කියන්නෙ හරියට කතාව ඉවර වෙන තැන කලින් එයාල දැනගෙන හිටිය වගේ. මෙච්චර හොද නිර්මානයකටත් අඩු පාඩු කියන්න හිතෙනව නම් නොබලා හිටියා නම් ඉවරයි
අනිවාර්යයෙන් ...දැන් කතා බලන එවුන් උන්ට ඕන විදිහට පිටපත ලියවගෙන උන්ට ඕන වෙලවට ඉවරකරගන්න නටන්නෙ
" කලූ ගේ " හිරේ ඉන්න කාලේ තිබුන පෙනුමට මම වගේ ආස උන් තව කවුද ඉන්නෙ 😊
ඔව් මාත් .එතකොට ගොඩක් ලස්සනයි .
මාත් 😍
මමත්
ඇයි මම
මේ හූන😅
දිල්හානි මරු යකො. මෙන්න acting 😂❤️
අපේ අම්මත් ඔය වගේ 😂......
මරුම මරු ඔන්න අම්මලා😂😂😂
කලූගේ රගපෑම් ශාරුක් ඛාන්ගේ වගේ. අති දක්ශ ලෙස ප්‍රකාශයන්Congratulations Lusena!!❤
කලූගේ ගමන, බැල්ම කල්පනාව ඇවිදිල්ල..හරිම තාත්විකයි..මේ නාට්‍ය මේකෙ ඉන්න ගොඩාක් නලු නිලියන්ට තමන්ගෙ කලර්ස් පෙන්නන්න ලැබුන හොදම චාන්ස් එකක්🎉
මෙි drama එකෙ රගපාන නලු නිළියන් හැමෝම තමන්ට ලැබිච්ච චරිතයට උපරිම සාදරනයක් කරනවා විශිෂ්ඨයි❤👌❤👌
තෝ ඒක අදද දන්නෙ???
@@chamindakumara9506 ඔවුනෙ 😡
අනිවාර්ය ම කපු මහත්තයා තමා හොදටම කරන්න
හායි fren 😊
UA-cam චැනල් එකක් කරන්න අදහසක් නැද්ද
කොච්චර මිනිස්සු දේවාලවල අතරමන් වෙනවද කරන්නම දෙයක් නැතිකොට පිහිට පතාගෙන.හොද නිදසුනක් මේ කථාවෙන් ගෙන එන්නේ.කපු චරිතේ නියමෙටම කරනවා.නාට්‍ය ගනනාවකම රගපාන මේ චරිතේ හරිම දක්ෂව ඒ ඩ්‍රාමා වලට අදාලව සාධාරණයක් කරණවා.හැබයි සැකයක් තියෙනවා.මචෝ උඹ සැබෑ ජීවිතේ ඇත්තම දේවාලයක් කරණ කපුවෙක්ද.පට්ට Acting.
ඇති යන්තම් අද කලූ පෙන්නුවා ,ඒත් දුකයි කලූගෙ මූඩ් එක දැක්කම ,අපිවත් ඇඬෙව්වා .නලින් ලුසේනා super acting .❤️❤️❤️❤️❤️
අද මං බැලුවෙ කලූගෙ සීන් ටිකයි අසේලගෙ සීන් ටිකයි විතරයි .මන්තර ටික ස්කිප් කරා.ඉතින් මට අද බලන්න දෙයක් තිබුනෙ නෑ.😭
@@LakshmiKumari-yp6cy එච්චර තමයි ඒ episode එකේ බලන්න තිබුණෙ .
😢
මේ කතාවෙ විදිහට කලූගෙ ජීවත කතාව හරි සංවේදී වගේ ☹️☹️මොනව උනත් පට්ට නලුවෙක් ❤️❤️
කලු නිසාමයි බලන්නේ
එයාගේ පොඩි කොටසක් දැකලා තමා කතාව බලන්න පටන් ගත්තෙ
@@sajinidulmini8240සිරාවටම මාත්.
මාත් කලූ ගෙ ඇක්ටිං දැකලා බලන්න ගත්තේ
මේ පාර තියෙන award ceremony වලට දෙන්න සම්මාන මදි වෙනව .... මොකද මෙ නාට්‍යයේ ඉන්න ඔක්කොමල්ල හොදම සහ ජනප්‍රියම නලු නිලියො .... ඔක්කොමල්ල ම ❤
දිල්හානි සාම්ප්‍රදායික අම්මෙකුගෙ චරිතෙ ලස්සනට කරනවා...දුව යමක් කමක් තියෙන කෙනෙකුට දෙන්න තියෙන උනන්දුවයි පුතාට හොද ලේලියක් හොයාගන්න තියෙන උවමනාවයි තමයි කතාවේ හැම තැනින්ම පේන්නේ...ඕන එකක් කරගනින් කියලා ඉන්න මොඩර්න් අම්මෙකුට වඩා කටහැකට විදියට හරි දරුවෙක් වෙනුවෙන් වචනයක් පාවිච්චි කරන අම්මෙක් කොච්චර වටිනවද...දිල්හානි මහත්මියට අනිවාර්යයෙන් සම්මානයක් හිමිවිය යුතුයි..can you hear me කතාවෙත් මීට නොදෙවනි වෙන්න එතුමිය රගපෑවා...❤
අද අසේලගෙ හිනාව හරිම ලස්සනයි අනේ කලුගෙ රෑපෙ වෙනස් කරල කලින් කලුට ආසයි ආදරෙයි 😁😁😁
අසේලගෙ හිනාව හරි cute ❤
ඇත්ත ....බහුතරයක් ඉන්න සීනි බෝල ලොන්ත නලුවෝ මොක්කුද කියලා හිතෙනවා....😅😅One of future Mahendra Perera ❤
මටත් ඒකමයි හිතුනෙ❤
paka ලංසියාට සමාජ රෝග (එඩ්ස් )ඒ ගැන දන්න නිසා කලු අඩන්නේ.මොකද කලූ පාවිච්චි උනා නේ ලංසියා ගාව ඉද්දී.
ඇත්තමයි.
Aththamai ♥️
දිල්හානි අගට නොදෙනි දෙබස් කියද්දි පට්ට 😍🔥🔥🔥🔥🔥♥️♥️
කියලා වැඩක් නැහැ
පියලයයි ගුරැන්නාන්සෙයි මහේශ්ගෙ සෙට් එකකදි එකට මුණගැහෙන දවස එනකල් මං මේ බලන් ඉන්නෙ 😂😂😂😂
😂😂😂😂
අද අසේල හිටිය නම් ගුරාව අදුන ගනී
දිල්හානි මහත්මියගේ රංගනය අති විශිෂ්ටයි..🏆🏆🏆කලූ ඉතාම දක්ෂයි.. සුපිරි කතාවක් 👍👍👍🔥🔥🔥 ජගත් මනුවර්ණ මහතාට ස්තුතියි..❤❤❤❤
දිල්හානිලා ජීවිත කාලෙම රඟපාපු පඩංගුත් හරි, මේකත් හරි. හැමදා නියං එකදා වැහි වලාවෙ වගේ බලද්දි හිනාවෙන්න හොඳ නිර්මාණ සේරගෙම කුණු හෝදගෙන යන්න පුලුවන් නිර්මාණයකට දායක වෙලා තියෙනවා. ඒකත් දෙනවා ඇට්ටි හැලෙන්නම. ඒ චරිතය ඒ ලෙවල් එකෙන් එලියට ගන්න අධ්‍යක්ෂ වරයත් දක්ෂ වෙලා තියෙනවා. ජය වේවා! ❤❤❤
කලූ ඉන්නවා නම් කතාව තවත් ආස හිතෙනවා බලන්න
කළුගේ ඇක්ටින් ❤❤❤❤❤හැමදේම අඩු නැතුව තියෙන නිර්මාණයක් ඇති සාර්ථක නිර්මාණයක් 👌👌👌👌👌
පැහෙනවා නම් විසිල් එක ඇහෙනවා :: නියමෙට දිල්හානී ගේ ඇක්ටින්.. ❤❤
නලින් මාරයි ඒ චරිතෙට මාර සාධාරණයක් කරනවා...වෙනනම කතාවක් කියන්න හදනවා වගේ..🖤...කලින් රඟපාපු චරිතත් එක්ක නලින්ගෙ මේ රඟපෑම හිතාගන්නත් බෑ..මාරම තාත්වික චරිතාංග නලුවෙක්❤️
නලීන් කියන්නේ කාටද 😞🤔
@@kamalananayakkara4709 🤦♀️🤦♀️
Kaluta
@@kamalananayakkara4709 කලූට .. නලින් ලුසේනා ❤
@@kamalananayakkara4709 එයාගේ නම නලින් ලුසේනා. විශ්ව විද්‍යාල කථිකාචාර්ය කෙනෙක් .
කතාවෙ සියලු දෙනාගෙ රගපෑම අති විශිශ්ටයි ❤️✌️ සම්මාන වලට නිර්දේශ වෙන්නම ඕනි අනිවා.
කලූගෙ ඇස් දෙකෙන් දුක පිරුනු අතීතයක් දැක්කෙ මං විතරද.....
ලන්සියා මැරුනෙ නැද්ද
ලන්සියට එඩ්ස්
ඔව් මාත් දැක්ක මට පුදුම හිතුන ඇයි කලූට එච්චරම ශොක් එකක් ආවෙ ඇයි කියල
@@padminijayamanna1799ඒ කියන්නේ එච්චර ලොකු ලව් එකක් ලන්සියා එක්ක කලූ අක්කි තිබුනද
@@samithagayashan9437 dont know yet
සතියෙ දවස් පහෙම කතා බලලා සෙනසුරාදා ඉරිදාට කම්මැලි කමෙ බලන්න එකක් නැතිව ඉද්දි මේ වගෙ ලස්සන කතාවක් බලන්න හම්බුන එක නම් නියමයි දැන් සතියෙ දවස් පහ වැඩක් නැ බලන් ඉන්නෙ Weekend එක එනකම් ❤❤
Skip කර කර බලන්නේ නැති එකම Drama එක❤ ඒ විනාඩී 18 කෝටියක් වටිනවා❤️🔥🙏
Ow❤
තව පාරක් බලන මම 😂
ජගත් මනූවර්ණ thank ,s මේ වගේ ලස්සන කතාවක් අපිට දුන්නට
කලු කියන්නේ හිත හොද, කල්‍යාණ මිත්‍රයෙක් ❤❤❤
කාතාව වෙනම පැත්තකට හැරවෙනවා.. එක පට්ට.. කලුගේ emotional ගතියක් මාරයී දෙයක් පෙන්නනේ...❤
අම්මෝ කලූගෙ ලස්සන ....ඒ ඇවිදින විදිය හරිම තාත්විකයි...සැබෑ දක්ෂයෙක්
හැඩි දැඩි ප්‍රතාපවත් චරිතයක් නලින් කියන්නෙ... ඒ වගේ කෙනෙක් මේ වගේ චරිතයක් maintain කරනවා කියන්නෙම අභියෝගයක්..
😍❤️ අසේලට තියෙන්නේ හිනාවෙන ඇස් දෙකක්💕
කලූගෙ අතීතය ගොඩක් දුක්බර ඇති.එයාගෙ ඒ මතකය අතීතය කදුලු වලින් පෙන්නුවා.
කවුරුවත් කියන්නෙ නෑ කපුව කරපු හැටි.... නමක් ගමක් නම් දන්නෙ නෑ... හැබැයි සුපිරි නළුවෙක්......
දෙහිවල කොල්ලෙක් කපුවා පට්ට
ජෙනට් ඇන්තනී නම ඒ නලුවගේ..දැන් ගොඩක් කතා වල ඉන්නවා...මැස්සා කිය්ලා කතාවක්ගියා..එකත් මරු චරිතේ.දැන් සියතේ කතාවකත් ඉන්නවා...හොද නලුවෙක්.
@@WathsalaMadhuwanthi-e3i ඔව් මැස්ස එකෙත් හිටියා... කොලඹ ඉතාලියෙ කෙල්ලෙක් වගේ වෙස් මාරු කරගෙන හිටියා මරු චරිතයක්.....
@@WathsalaMadhuwanthi-e3iඅග්නි පියාපත්
රත්නා ලාලනීගෙ පුතා
කලූ.........................ඔයානම් නියමයි.මේ පාර හොදම නලුවා සම්මානය ලැබෙන්න ඕනෙ.❤❤
අනිවාර්යයෙන්ම
අනේ අසේලගෙ හිනාව 🤭❤️
Cute.
අර කොඩිගහයට කලූද....බුදුුඅම්මෝ ලස්සන.😂👌❤️අද නම් ඇඩෙන්න මේකප් එක දීලා ඈ 🤟🤟🤟
අසේලගෙ හිනාව සෝයි 🥺❤️
ඉද්ලා ඉදලා කොල්ලව පෙන්නුව එකත් මුඩ් ගහලා.......කලු ♥️
අසේල හිනා වෙනකොටලස්සනයි ❤️❤️ දිල්හානි 👌👌😂කලු අවුලක ඉන්නේ කියලා තේරෙන්නේ නැද්ද ඔහේ කියවනවා අද මහේෂ් නෑ
හැමෝටම තියෙනවා කාටවත් කියන්න බැරි කතාවක්
දවස් 2න් episode 54 ක් බලල දැන් අලුත් episode එක එනකන් බලන් ඉන්නව ❤❤❤
Mn dawas 4n serama baluwe 🥲❤
Ado me too මම 57 බලලා 58 search කරද්දී දැක්කෙ 57 දාල තියෙන්නෙ පැයකට කලින් කියල
Mamat 45k beluww dawas 2n
ඊටපස්සේ සතියක් ගෙවෙනකම් මං වගේ විරිත්තගෙන ඉදපන් 😂😂😂😢
කලූගේ ඒ වේදනාව , ඒ හැඟීම් 🥺❤
අසේලගෙ හිනාව හරිම ලස්සනයි ..😊😊අද කලූගෙ මේකප් එක කැතයි..
මුරන්ඩු කලූගේ හිතේ ඇතුලේ හිටපු අර සංවේදී අහිංසක කලූව එලියට ගත්ත විදිය නම් මරු කියන්ඩ වචන නෑ.. කලූ වෙනමම ලෝකේක තනි උනා කියලා දැක්කෙ මම විතරද😢
පැහෙනව නම් ඇහෙනවා .😂😂😂😂😂අම්මෝ දිල්හානියෝඅපිව ටික ටික මරපං..😂😂😂
අසේලගේ හිනාවේ ලස්සන ❤
අම්මෝ .කලූ.ඉදල.ඉදල.එලියට.එනවා ඒක නම්.මාරම මාර.ගැම්මක් .නියමයි කලූ .උම්මා.කැටේ.ආදරෙයි වස්තු.ඔයා ට.♥️💪
මං ආසම අසෙලයගෙ හිනාවට..මගෙ කටු හිනාවෙනවා වගෙ කියලා හිතෙන්නේ..
මේ කතාව නම් පිස්සුවක්.සියලු දෙනාම ජිවමානයි.හරිම ලස්සන කතාවක් .
කලු කියන චරිතය නිසා දැන් ඇත්ත සමාජයේ මෙි වගේ අයටත් ඇත්තටම ආදරේ කරන්න වපර ඇසින් බලන කොනය වෙනස් වෙනවා
අනේ කලූව ඒ තරම් මේකප් කරලන්න එපා පාන්පිටි ගාලා වගේ එයගෙ නැචුරල් ලුක් එක මාර ලස්සනයි ❤😊
Ehema mecup nokeruwoth eyge charithe adala widiht kapila pennane
කොහොමද එහෙම නැචුරල් කරන්නේ? එයා රගපාන චරීත ට අනුව තමයි මේකප් එක දාන්නේ එයා කළු සමක් තීයෙන කෙනෙක් නීසා තමයි මේකප් එක එහෙම පෙන්නේ.
මට මෙහෙම දෙයක් හිතෙනවා..හරි හෝ වැරදි වෙන්න පුලුවන්. හිතෙන්නෙ මෙහෙමයි, ලන්සි අයියා ඉස්පිරිතාලෙ කියලා කිව්වමයි කලූ අවුල් යන්නෙ..කොච්චරද කියනවානම් කලූව වෙව්ලන තරම්. ඒ කියන්නෙ ඒකෙ සැඟවුන කතාව ලන්සි අයියාට තියෙන ළෙඩේ කලූ දන්නවා කියන එක හිතන්න පුලුවන්නෙ. ගොඩක්ම දුරට ඒක මාරාන්තික 'ඒඩ්ස්' වගේ ළෙඩක් වෙන්න ඕනි. කලූ ලන්සි අයියගෙ වාට්ටුවේ හිටියෙ ඇතුලෙ ඉද්දි, අනික කලූ සැලෝන් එකට කලින් ගතකලේ ක්ලබ් එකේ ජීවිතේ. කලූ ඒ සේරම මතක් කරමින් බය වෙනවා වෙන්න පුලුවන්, තමන්ටත් ඒඩ්ස් හැදිලා ඇති කියලා. ඒක එහෙම වෙන්න පුලුවන් ඉඩකඩ වැඩියිනෙ කලූ කලින් ගත කරපු ජීවිතෙත් එක්ක. මං මට හිතුන දෙයක් විතරයි කිව්වෙ, මේක නෙමෙයි හේතුව වෙන්නත් පුලුවන් කලූ බයවෙලා දුක් වුන.
Hariyatama hari matath hithune oka
.එහම සින් එකක් තමයි...මටත් හිතුනා✌️කාලු කතාවෙ මගදි මැරෙයි කියලාත් මට හිතෙනවා😊
Ow ehema thamai
පැහෙනවනම් ඇහෙනවා විසිල් එක 😂😂
❤සියළු දෙනාම රගපෑම සුපිරියටම කරනවා ආයෙත් කියන්න වචන නෑ සුපිරියක් සුපිරියක් සුපිරියක් කතාව පට්ටම පට්ට සුපිරියක් ❤❤❤❤❤❤❤❤❤❤
කලාකාරයෝ කියලා මෙච්චර කල් දැකලා තියෙන්නේ ඇත්තටම කලාකාරයෝද කියලා දෙපාරක් හිතන්න ප්‍රේක්ෂකයා ට කියලා දුන්නට ස්තූතියි 🙏
මේ කතාව ඇතුලෙ අපිව ජීවත් කරවනව ඒ තරම් දක්ෂ නලුවො ටිකක් දාල කරපු කතාවක් ❤️❤️❤️❤️
කලුගේ expressions නම් Next Level ❤❤❤❤❤❤❤
දිල්හානි කරන දේවල් වලට තනියම හිනායනවා 😂😂
Super Acting කලු ❤️සමාජ රෝග ලක්ෂණ වගේ 😂
මෙකෙ දිල්හානි නම් නියම වත්තෙ ගෑනි වගෙ 💪💪❤
කන තිබ්බට අනින්න බෑනේ අනින්න පුළුවන් අගෙන් ඒ හින්දා වටිනවා තමා..😂ඉමෝශනල් ඩැමේජ්😂
Advertiesment නැතුව බලන්න ඕන හින්දා U tube balanne දැන් මේක T.V එකේ බලනවා වගේ add බලලා එපාවෙනවා
පැහෙනව නං ඇහෙනව විසිල් එක 😂 දිල්හානි ♥️
කත ළගම ඉන්නවා කපු මහත්තයාට පේන් නෑ 😂
😂🤚
සම්මාන ලැබෙන්න ඕනි නිර්මාණයක්,නලු නිලියන් සියල්ලන්ගේම රංගනය අති විශිෂ්ඨයි.හරිම තාත්විකයි.❤️❤️👌
Modify කපු මහත්තයා .air pod ගහන කපුවෙක් දැක්කමයි.😂😂😂😂😂😂
Dan inna kapuwo online gurukam karanne😂😂😂
අහ.. අහ.. මොඩ් කපුවා...😂
කපු මහත්තය හොඳට රඟනව ඇහෙනව tv එකෙ😂😂😂
අහුවෙනවා සුදූ😂😂😂
දැන් පියල් ඉවරයි ඉතින් කියන්නෙ ජීවනී ගැන කියලා හිතලා අරකි පියල්ව මරන් කයි 😂😂
අම්මෝ අද නම් කළු ඉන්නවා 😍😍😍 හරිම ලස්සන ඩ්‍රාමා එකක් ඇත්තටම 😍😍😍😍💖💖💖💖💖💖
ගෙදර හොයා ගෙන එන එකීත් පූජාවේ පිටිපස්සෙ න් ඉදන් ඉද්දි තමා ආතල් ම 😂😂😂😂
කලූට අතීතෙ මතක් උනා.. එයාගේ අතීතෙ අපිව ඇඩෙව්වා.. 🥺💔
මෙන්න බලනවනම් ටෙලි නාට්‍ය ,දිල්හානි ගෙ act මරු,මේ ඩ්‍රාමා එකේ act කරන ඔක්කෝමල 👍👍👍👍 නියමයි,❤❤❤
අනේ අම්මෝහ්හ් ....දිල්හානි අක්කා ඔයා නම් සුපිරි ඈහ්හ්හ්හ් 😂😂ඒ වගේමයි ජෙනට් ඇන්තනි ....❤️❤️සුපර්බ් ඇක්ටින් 👌👌
@ilsara ඔව් ✌✌
ස්තුතියි සහෝදරයා මම ඒ නලුවව දැකල තියෙනවා නම හොයන්න try කලේ ඌ ජනප්‍රියයි උගෙ නම ජනප්‍රිය නැහැ කුමාර උන්නැහැ වගේ
@@leelanandasamarakoon5964 ඒක ඇත්ත ...මේ දවස් වල නට්ටි කීපෙකම ඉන්නවා 👍👍
කලූ නම් සිරාම චරිතයක් ❤
අනේ $%තො ඇඩ් දැම්මට කමන්නෑ ඒකෙයි කාතාවෙයි සද්දෙ එක ගානට දාපන්කො😒🤭👍
අසේල හිනාව❤❤❤❤❤❤❤❤❤❤කලු ආදරෙයි ගොඩක් ....දිල්හානි නෝනා❤❤❤❤ හරිම ලස්සනයි හැමෝම❤❤❤❤❤❤
කලූගෙ කතාව නියමයිනෙ ඇඟට නොදැනම හින්ට් පාස් කෙරුවා..එන්ඩ එන්ඩම කතාව සුපිරි 👌👌👌❤️❤️
කතාව පැයක් ඔනේ කියන අය කෝ.....❤️❤️
Saloon එකේ ගත්ත camera කෝණ නියමයි
අසේල කලු...දිල්හානි...ඇක්ටින්නම් ඇක්ටින්...ලස්සනයි අදත්...❤️🌻
පැහෙන වානම් ඇහෙනවා විසිල් එක ❤😂
ගොඩක් ලස්සනයි අදත් කතාව ආසම නලු නිලි එකතුවක් සමගින් සුපිරි රංගන හැකියාවන් පෙල ගස්වමින් ජය ග්‍රාහී ලෙසින් ඉදිරි සුබ ගමනට ඔබට සුබ පැතුම් ! ජගත් මනුවර්ණ...ඔබ සැබෑ ම දක්ෂයි ...❤❤❤❤
අසේලගෙ හිනාව 😊අද කලූ ඉන්නවා ❤
අද කලූ ඉන්නවා ආදරෙයි කලූ ❤❤
දිල්හානි මරැ acting සුපිරිම සුපිරි❤❤❤❤
14:43 අම්මෝ පැනි හිනාව😂
කලූගෙ හදවතේ තියන දුක කොච්චර ද ..... 😢😢😢
හැමෝම ලස්සනට රඟපානවා රඟපෑමක් නෙවෙයි ඇත්තම ජීවිතේ වගේ. ආසම ඉතින් දිල්හානිගෙයි කලූගෙයි රඟපෑම් බලන්න තමා. ❤
කලූ වගෙ යාලුවෙක් අපි හැමෝටම ලැබෙන්න ඕන.
මං කතාව බලන්නෙම කලූ හින්දා .
Kodigahayata number one..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පව් යකෝ පියල්... අසරණ වෙලා ..😂😂😂
වෙඩිකාපු පොලිස් මහත්තය සහ ඔහුගෙ නෝන; එයාලගෙ නඩුවෙදි ඇත්ත කියනවට අකමැති අය මේ කතාව බලනවනම් මේ රට හදන එක සහ හැදෙන එක සම්බන්ධව හිතෙන් අත්හැරියනම් හොදයි...❤️❤️❤️😁😁 හැබැයි මේක කතාවක් හොදේ.. මං ආසයි මේ කතාවට ❤️
අසේලගෙ හිනාවෙ ලස්සන ❤❤❤❤❤❤
කතාව යන වේලාව තමයි මදි
ඇඩ් ගොඩක් තමා බැලුවා
මං ආසම දිල්හානි නෝනට❤❤ අම්මෝ හිනා යනවා😂😂😂
අද කලූ ඉන්නව දැක්කාමත් සතුටුයි❤️ ඒ උනත් කලූට දුක හිතෙන අතීතයක් ඇති😭 කලූ ඒක මූනෙන් පෙන්වපු විදිහ මාරයි.ආදරෙයි කලූ ඔයාට❤
"ලන්සි අයියා ඉස්පිරිතාලෙ " එතන ඉඳම් කලූගෙ හැම reaction එකක්ම මාරයි 🥲❤
අසේලගේ හිනාව හරිම ෂෝක්
මාර ලයින් නේ
Hmmm
ඇත්ත නම මොකක්ද මෙයාගෙ ❤
@@rebecaashani7348Xavier kanishka
කතාව අදිනව කියල හිතන අයට..එහෙම නම් කෙටි කතාවක් කියවන්න මිත්‍රයා...කථාව අපිව ගෙනියන තැනට යන්න පුරුදු වෙන්න. ඔයාට ඕන තැනට යන්න නම් නිර්මාණයක් ඕන නෑනෙ මිතුරේ...දොසක් කියනව කියල හිතන්න එපා.. අපි රසවිඳින්න නම් ලොකු ඉවසීමක් හදාගන්න ඕන.. ස්තූතියි
හරියටම හරි. මේකෙ සමහරු කතාව අදිනවා කියලා කියන්නෙ හරියට කතාව ඉවර වෙන තැන කලින් එයාල දැනගෙන හිටිය වගේ. මෙච්චර හොද නිර්මානයකටත් අඩු පාඩු කියන්න හිතෙනව නම් නොබලා හිටියා නම් ඉවරයි
අනිවාර්යයෙන් ...දැන් කතා බලන එවුන් උන්ට ඕන විදිහට පිටපත ලියවගෙන උන්ට ඕන වෙලවට ඉවරකරගන්න නටන්නෙ
" කලූ ගේ " හිරේ ඉන්න කාලේ තිබුන පෙනුමට මම වගේ ආස උන් තව කවුද ඉන්නෙ 😊
ඔව් මාත් .එතකොට ගොඩක් ලස්සනයි .
මාත් 😍
මමත්
ඇයි මම
මේ හූන😅
දිල්හානි මරු යකො. මෙන්න acting 😂❤️
අපේ අම්මත් ඔය වගේ 😂......
මරුම මරු ඔන්න අම්මලා😂😂😂
කලූගේ රගපෑම් ශාරුක් ඛාන්ගේ වගේ.
අති දක්ශ ලෙස ප්‍රකාශයන්
Congratulations Lusena!!❤
කලූගේ ගමන, බැල්ම කල්පනාව ඇවිදිල්ල..හරිම තාත්විකයි..මේ නාට්‍ය මේකෙ ඉන්න ගොඩාක් නලු නිලියන්ට තමන්ගෙ කලර්ස් පෙන්නන්න ලැබුන හොදම චාන්ස් එකක්🎉
මෙි drama එකෙ රගපාන නලු නිළියන් හැමෝම තමන්ට ලැබිච්ච චරිතයට උපරිම සාදරනයක් කරනවා විශිෂ්ඨයි❤👌❤👌
තෝ ඒක අදද දන්නෙ???
@@chamindakumara9506 ඔවුනෙ 😡
අනිවාර්ය ම කපු මහත්තයා තමා හොදටම කරන්න
හායි fren 😊
UA-cam චැනල් එකක් කරන්න අදහසක් නැද්ද
කොච්චර මිනිස්සු දේවාලවල අතරමන් වෙනවද කරන්නම දෙයක් නැතිකොට පිහිට පතාගෙන.හොද නිදසුනක් මේ කථාවෙන් ගෙන එන්නේ.කපු චරිතේ නියමෙටම කරනවා.නාට්‍ය ගනනාවකම රගපාන මේ චරිතේ හරිම දක්ෂව ඒ ඩ්‍රාමා වලට අදාලව සාධාරණයක් කරණවා.හැබයි සැකයක් තියෙනවා.මචෝ උඹ සැබෑ ජීවිතේ ඇත්තම දේවාලයක් කරණ කපුවෙක්ද.පට්ට Acting.
ඇති යන්තම් අද කලූ පෙන්නුවා ,ඒත් දුකයි කලූගෙ මූඩ් එක දැක්කම ,අපිවත් ඇඬෙව්වා .නලින් ලුසේනා super acting .❤️❤️❤️❤️❤️
අද මං බැලුවෙ කලූගෙ සීන් ටිකයි අසේලගෙ සීන් ටිකයි විතරයි .මන්තර ටික ස්කිප් කරා.ඉතින් මට අද බලන්න දෙයක් තිබුනෙ නෑ.😭
@@LakshmiKumari-yp6cy එච්චර තමයි ඒ episode එකේ බලන්න තිබුණෙ .
😢
මේ කතාවෙ විදිහට කලූගෙ ජීවත කතාව හරි සංවේදී වගේ ☹️☹️
මොනව උනත් පට්ට නලුවෙක් ❤️❤️
කලු නිසාමයි බලන්නේ
එයාගේ පොඩි කොටසක් දැකලා තමා කතාව බලන්න පටන් ගත්තෙ
@@sajinidulmini8240සිරාවටම මාත්.
මාත් කලූ ගෙ ඇක්ටිං දැකලා බලන්න ගත්තේ
මේ පාර තියෙන award ceremony වලට දෙන්න සම්මාන මදි වෙනව .... මොකද මෙ නාට්‍යයේ ඉන්න ඔක්කොමල්ල හොදම සහ ජනප්‍රියම නලු නිලියො .... ඔක්කොමල්ල ම ❤
දිල්හානි සාම්ප්‍රදායික අම්මෙකුගෙ චරිතෙ ලස්සනට කරනවා...දුව යමක් කමක් තියෙන කෙනෙකුට දෙන්න තියෙන උනන්දුවයි පුතාට හොද ලේලියක් හොයාගන්න තියෙන උවමනාවයි තමයි කතාවේ හැම තැනින්ම පේන්නේ...ඕන එකක් කරගනින් කියලා ඉන්න මොඩර්න් අම්මෙකුට වඩා කටහැකට විදියට හරි දරුවෙක් වෙනුවෙන් වචනයක් පාවිච්චි කරන අම්මෙක් කොච්චර වටිනවද...
දිල්හානි මහත්මියට අනිවාර්යයෙන් සම්මානයක් හිමිවිය යුතුයි..can you hear me කතාවෙත් මීට නොදෙවනි වෙන්න එතුමිය රගපෑවා...❤
අද අසේලගෙ හිනාව හරිම ලස්සනයි අනේ කලුගෙ රෑපෙ වෙනස් කරල කලින් කලුට ආසයි ආදරෙයි 😁😁😁
අසේලගෙ හිනාව හරි cute ❤
ඇත්ත ....බහුතරයක් ඉන්න සීනි බෝල ලොන්ත නලුවෝ මොක්කුද කියලා හිතෙනවා....😅😅
One of future Mahendra Perera ❤
මටත් ඒකමයි හිතුනෙ❤
paka ලංසියාට සමාජ රෝග (එඩ්ස් )ඒ ගැන දන්න නිසා කලු අඩන්නේ.මොකද කලූ පාවිච්චි උනා නේ ලංසියා ගාව ඉද්දී.
ඇත්තමයි.
Aththamai ♥️
දිල්හානි අගට නොදෙනි දෙබස් කියද්දි පට්ට 😍🔥🔥🔥🔥🔥♥️♥️
කියලා වැඩක් නැහැ
පියලයයි ගුරැන්නාන්සෙයි මහේශ්ගෙ සෙට් එකකදි එකට මුණගැහෙන දවස එනකල් මං මේ බලන් ඉන්නෙ 😂😂😂😂
😂😂😂😂
අද අසේල හිටිය නම් ගුරාව අදුන ගනී
දිල්හානි මහත්මියගේ රංගනය අති විශිෂ්ටයි..🏆🏆🏆කලූ ඉතාම දක්ෂයි.. සුපිරි කතාවක් 👍👍👍🔥🔥🔥 ජගත් මනුවර්ණ මහතාට ස්තුතියි..❤❤❤❤
දිල්හානිලා ජීවිත කාලෙම රඟපාපු පඩංගුත් හරි, මේකත් හරි. හැමදා නියං එකදා වැහි වලාවෙ වගේ බලද්දි හිනාවෙන්න හොඳ නිර්මාණ සේරගෙම කුණු හෝදගෙන යන්න පුලුවන් නිර්මාණයකට දායක වෙලා තියෙනවා. ඒකත් දෙනවා ඇට්ටි හැලෙන්නම. ඒ චරිතය ඒ ලෙවල් එකෙන් එලියට ගන්න අධ්‍යක්ෂ වරයත් දක්ෂ වෙලා තියෙනවා. ජය වේවා! ❤❤❤
කලූ ඉන්නවා නම් කතාව තවත් ආස හිතෙනවා බලන්න
කළුගේ ඇක්ටින් ❤❤❤❤❤හැමදේම අඩු නැතුව තියෙන නිර්මාණයක් ඇති සාර්ථක නිර්මාණයක් 👌👌👌👌👌
පැහෙනවා නම් විසිල් එක ඇහෙනවා :: නියමෙට දිල්හානී ගේ ඇක්ටින්.. ❤❤
නලින් මාරයි ඒ චරිතෙට මාර සාධාරණයක් කරනවා...වෙනනම කතාවක් කියන්න හදනවා වගේ..🖤...කලින් රඟපාපු චරිතත් එක්ක නලින්ගෙ මේ රඟපෑම හිතාගන්නත් බෑ..මාරම තාත්වික චරිතාංග නලුවෙක්❤️
නලීන් කියන්නේ කාටද 😞🤔
@@kamalananayakkara4709 🤦♀️🤦♀️
Kaluta
@@kamalananayakkara4709 කලූට .. නලින් ලුසේනා ❤
@@kamalananayakkara4709 එයාගේ නම නලින් ලුසේනා. විශ්ව විද්‍යාල කථිකාචාර්ය කෙනෙක් .
කතාවෙ සියලු දෙනාගෙ රගපෑම අති විශිශ්ටයි ❤️✌️ සම්මාන වලට නිර්දේශ වෙන්නම ඕනි අනිවා.
කලූගෙ ඇස් දෙකෙන් දුක පිරුනු අතීතයක් දැක්කෙ මං විතරද.....
ලන්සියා මැරුනෙ නැද්ද
ලන්සියට එඩ්ස්
ඔව් මාත් දැක්ක මට පුදුම හිතුන ඇයි කලූට එච්චරම ශොක් එකක් ආවෙ ඇයි කියල
@@padminijayamanna1799ඒ කියන්නේ එච්චර ලොකු ලව් එකක් ලන්සියා එක්ක කලූ අක්කි තිබුනද
@@samithagayashan9437 dont know yet
සතියෙ දවස් පහෙම කතා බලලා සෙනසුරාදා ඉරිදාට කම්මැලි කමෙ බලන්න එකක් නැතිව ඉද්දි මේ වගෙ ලස්සන කතාවක් බලන්න හම්බුන එක නම් නියමයි දැන් සතියෙ දවස් පහ වැඩක් නැ බලන් ඉන්නෙ Weekend එක එනකම් ❤❤
Skip කර කර බලන්නේ නැති එකම Drama එක❤ ඒ විනාඩී 18 කෝටියක් වටිනවා❤️🔥🙏
Ow❤
තව පාරක් බලන මම 😂
ජගත් මනූවර්ණ thank ,s මේ වගේ ලස්සන කතාවක් අපිට දුන්නට
කලු කියන්නේ හිත හොද, කල්‍යාණ මිත්‍රයෙක් ❤❤❤
කාතාව වෙනම පැත්තකට හැරවෙනවා.. එක පට්ට.. කලුගේ emotional ගතියක් මාරයී දෙයක් පෙන්නනේ...❤
අම්මෝ කලූගෙ ලස්සන ....ඒ ඇවිදින විදිය හරිම තාත්විකයි...සැබෑ දක්ෂයෙක්
හැඩි දැඩි ප්‍රතාපවත් චරිතයක් නලින් කියන්නෙ... ඒ වගේ කෙනෙක් මේ වගේ චරිතයක් maintain කරනවා කියන්නෙම අභියෝගයක්..
😍❤️ අසේලට තියෙන්නේ හිනාවෙන ඇස් දෙකක්💕
කලූගෙ අතීතය ගොඩක් දුක්බර ඇති.එයාගෙ ඒ මතකය අතීතය කදුලු වලින් පෙන්නුවා.
කවුරුවත් කියන්නෙ නෑ කපුව කරපු හැටි.... නමක් ගමක් නම් දන්නෙ නෑ... හැබැයි සුපිරි නළුවෙක්......
දෙහිවල කොල්ලෙක් කපුවා පට්ට
ජෙනට් ඇන්තනී නම ඒ නලුවගේ..දැන් ගොඩක් කතා වල ඉන්නවා...මැස්සා කිය්ලා කතාවක්ගියා..එකත් මරු චරිතේ.දැන් සියතේ කතාවකත් ඉන්නවා...හොද නලුවෙක්.
@@WathsalaMadhuwanthi-e3i ඔව් මැස්ස එකෙත් හිටියා... කොලඹ ඉතාලියෙ කෙල්ලෙක් වගේ වෙස් මාරු කරගෙන හිටියා මරු චරිතයක්.....
@@WathsalaMadhuwanthi-e3iඅග්නි පියාපත්
රත්නා ලාලනීගෙ පුතා
කලූ.........................ඔයානම් නියමයි.මේ පාර හොදම නලුවා සම්මානය ලැබෙන්න ඕනෙ.❤❤
අනිවාර්යයෙන්ම
අනේ අසේලගෙ හිනාව 🤭❤️
Cute.
අර කොඩිගහයට කලූද....බුදුුඅම්මෝ ලස්සන.😂👌❤️
අද නම් ඇඩෙන්න මේකප් එක දීලා ඈ 🤟🤟🤟
අසේලගෙ හිනාව සෝයි 🥺❤️
ඉද්ලා ඉදලා කොල්ලව පෙන්නුව එකත් මුඩ් ගහලා.......කලු ♥️
අසේල හිනා වෙනකොට
ලස්සනයි ❤️❤️ දිල්හානි 👌👌😂
කලු අවුලක ඉන්නේ කියලා
තේරෙන්නේ නැද්ද ඔහේ කියවනවා අද මහේෂ් නෑ
හැමෝටම තියෙනවා කාටවත් කියන්න බැරි කතාවක්
දවස් 2න් episode 54 ක් බලල දැන් අලුත් episode එක එනකන් බලන් ඉන්නව ❤❤❤
Mn dawas 4n serama baluwe 🥲❤
Ado me too මම 57 බලලා 58 search කරද්දී දැක්කෙ 57 දාල තියෙන්නෙ පැයකට කලින් කියල
Mamat 45k beluww dawas 2n
ඊටපස්සේ සතියක් ගෙවෙනකම් මං වගේ විරිත්තගෙන ඉදපන් 😂😂😂😢
කලූගේ ඒ වේදනාව , ඒ හැඟීම් 🥺❤
අසේලගෙ හිනාව හරිම ලස්සනයි ..😊😊අද කලූගෙ මේකප් එක කැතයි..
මුරන්ඩු කලූගේ හිතේ ඇතුලේ හිටපු අර සංවේදී අහිංසක කලූව එලියට ගත්ත විදිය නම් මරු කියන්ඩ වචන නෑ.. කලූ වෙනමම ලෝකේක තනි උනා කියලා දැක්කෙ මම විතරද😢
පැහෙනව නම් ඇහෙනවා .
😂😂😂😂😂
අම්මෝ දිල්හානියෝ
අපිව ටික ටික මරපං..😂😂😂
අසේලගේ හිනාවේ ලස්සන ❤
අම්මෝ .කලූ.ඉදල.ඉදල.එලියට.එනවා ඒක නම්.මාරම මාර.ගැම්මක් .නියමයි කලූ .උම්මා.කැටේ.ආදරෙයි වස්තු.ඔයා ට.♥️💪
මං ආසම අසෙලයගෙ හිනාවට..මගෙ කටු හිනාවෙනවා වගෙ කියලා හිතෙන්නේ..
මේ කතාව නම් පිස්සුවක්.සියලු දෙනාම ජිවමානයි.හරිම ලස්සන කතාවක් .
කලු කියන චරිතය නිසා දැන් ඇත්ත සමාජයේ මෙි වගේ අයටත් ඇත්තටම ආදරේ කරන්න වපර ඇසින් බලන කොනය වෙනස් වෙනවා
අනේ කලූව ඒ තරම් මේකප් කරලන්න එපා පාන්පිටි ගාලා වගේ එයගෙ නැචුරල් ලුක් එක මාර ලස්සනයි ❤😊
Ehema mecup nokeruwoth eyge charithe adala widiht kapila pennane
කොහොමද එහෙම නැචුරල් කරන්නේ? එයා රගපාන චරීත ට අනුව තමයි මේකප් එක දාන්නේ එයා කළු සමක් තීයෙන කෙනෙක් නීසා තමයි මේකප් එක එහෙම පෙන්නේ.
මට මෙහෙම දෙයක් හිතෙනවා..හරි හෝ වැරදි වෙන්න පුලුවන්. හිතෙන්නෙ මෙහෙමයි, ලන්සි අයියා ඉස්පිරිතාලෙ කියලා කිව්වමයි කලූ අවුල් යන්නෙ..කොච්චරද කියනවානම් කලූව වෙව්ලන තරම්. ඒ කියන්නෙ ඒකෙ සැඟවුන කතාව ලන්සි අයියාට තියෙන ළෙඩේ කලූ දන්නවා කියන එක හිතන්න පුලුවන්නෙ. ගොඩක්ම දුරට ඒක මාරාන්තික 'ඒඩ්ස්' වගේ ළෙඩක් වෙන්න ඕනි. කලූ ලන්සි අයියගෙ වාට්ටුවේ හිටියෙ ඇතුලෙ ඉද්දි, අනික කලූ සැලෝන් එකට කලින් ගතකලේ ක්ලබ් එකේ ජීවිතේ. කලූ ඒ සේරම මතක් කරමින් බය වෙනවා වෙන්න පුලුවන්, තමන්ටත් ඒඩ්ස් හැදිලා ඇති කියලා. ඒක එහෙම වෙන්න පුලුවන් ඉඩකඩ වැඩියිනෙ කලූ කලින් ගත කරපු ජීවිතෙත් එක්ක. මං මට හිතුන දෙයක් විතරයි කිව්වෙ, මේක නෙමෙයි හේතුව වෙන්නත් පුලුවන් කලූ බයවෙලා දුක් වුන.
Hariyatama hari matath hithune oka
.එහම සින් එකක් තමයි...මටත් හිතුනා✌️කාලු කතාවෙ මගදි මැරෙයි කියලාත් මට හිතෙනවා😊
Ow ehema thamai
පැහෙනවනම් ඇහෙනවා විසිල් එක 😂😂
❤සියළු දෙනාම රගපෑම සුපිරියටම කරනවා ආයෙත් කියන්න වචන නෑ සුපිරියක් සුපිරියක් සුපිරියක් කතාව පට්ටම පට්ට සුපිරියක් ❤❤❤❤❤❤❤❤❤❤
කලාකාරයෝ කියලා මෙච්චර කල් දැකලා තියෙන්නේ ඇත්තටම කලාකාරයෝද කියලා දෙපාරක් හිතන්න ප්‍රේක්ෂකයා ට කියලා දුන්නට ස්තූතියි 🙏
මේ කතාව ඇතුලෙ අපිව ජීවත් කරවනව
ඒ තරම් දක්ෂ නලුවො ටිකක් දාල කරපු කතාවක් ❤️❤️❤️❤️
කලුගේ expressions නම් Next Level ❤❤❤❤❤❤❤
දිල්හානි කරන දේවල් වලට තනියම හිනායනවා 😂😂
Super Acting කලු ❤️
සමාජ රෝග ලක්ෂණ වගේ 😂
මෙකෙ දිල්හානි නම් නියම වත්තෙ ගෑනි වගෙ 💪💪❤
කන තිබ්බට අනින්න බෑනේ අනින්න පුළුවන් අගෙන් ඒ හින්දා වටිනවා තමා..😂
ඉමෝශනල් ඩැමේජ්😂
Advertiesment නැතුව බලන්න ඕන හින්දා U tube balanne දැන් මේක T.V එකේ බලනවා වගේ add බලලා එපාවෙනවා
පැහෙනව නං ඇහෙනව විසිල් එක 😂
දිල්හානි ♥️
කත ළගම ඉන්නවා කපු මහත්තයාට පේන් නෑ 😂
😂🤚
සම්මාන ලැබෙන්න ඕනි නිර්මාණයක්,නලු නිලියන් සියල්ලන්ගේම රංගනය අති විශිෂ්ඨයි.හරිම තාත්විකයි.❤️❤️👌
Modify කපු මහත්තයා .air pod ගහන කපුවෙක් දැක්කමයි.😂😂😂😂😂😂
Dan inna kapuwo online gurukam karanne😂😂😂
අහ.. අහ.. මොඩ් කපුවා...😂
කපු මහත්තය හොඳට රඟනව ඇහෙනව tv එකෙ😂😂😂
අහුවෙනවා සුදූ😂😂😂
දැන් පියල් ඉවරයි ඉතින් කියන්නෙ ජීවනී ගැන කියලා හිතලා අරකි පියල්ව මරන් කයි 😂😂
අම්මෝ අද නම් කළු ඉන්නවා 😍😍😍 හරිම ලස්සන ඩ්‍රාමා එකක් ඇත්තටම 😍😍😍😍💖💖💖💖💖💖
ගෙදර හොයා ගෙන එන එකීත් පූජාවේ පිටිපස්සෙ න් ඉදන් ඉද්දි තමා ආතල් ම 😂😂😂😂
කලූට අතීතෙ මතක් උනා.. එයාගේ අතීතෙ අපිව ඇඩෙව්වා.. 🥺💔
මෙන්න බලනවනම් ටෙලි නාට්‍ය ,දිල්හානි ගෙ act මරු,මේ ඩ්‍රාමා එකේ act කරන ඔක්කෝමල 👍👍👍👍 නියමයි,❤❤❤
අනේ අම්මෝහ්හ් ....දිල්හානි අක්කා ඔයා නම් සුපිරි ඈහ්හ්හ්හ් 😂😂
ඒ වගේමයි ජෙනට් ඇන්තනි ....❤️❤️
සුපර්බ් ඇක්ටින් 👌👌