Ape Miss - ගැබිණි කාලයේ මේ දේවල් වලින් ආරක්ෂා වෙන්න | Shyamalee Pathirage
Вставка
- Опубліковано 16 гру 2020
- ගැබිණි මවක් නොකළ යුතු දේවල් පිලිබඳ අපේ සමාජයේ ඒ කාලයේ පටන් විවිධ මත තිබුණා.”ගැබිණි මවක් නම් බිත්තර කඩන්න හොඳ නැහැ”.”ගැබිණි මවක් සිටිනවා නම් නිවෙස් ඉදිකිරීම අලුත්වැඩියා කිරීම නොකළ යුතුයි” වැනි ,මෙවැනි පැරණි මත වලින් බලාපොරොත්තු වුනේ ගැබිණි මවගේ ආරක්ෂාවයි.මේ වැඩසටහනෙන් අපේ මිස් ඒ මත වල විද්‍යාත්මක පසුබිම , ඒ මතිමතාන්තර නිර්මාණය වන්නට පසුබිම් වූ හේතු මෙන්ම ඒවායේ වැදගත්කම පිළිබඳව හරවත් තොරතුරු රැසක් ඔබ වෙත ගෙන එනවා.
#apemiss #pregnancycare #newbornbaby #midwifesrilanka #shyamaleepathirage
----------------------------------------------------------------------------------------------------------
🛑අපේ මිස් UA-cam Link: / apemiss
🛑අපේ මිස් Instagram Link: ape.miss?igshid...
🛑අපේ මිස් Facebook Link: / apemiss
🛑අපේ මිස් Twitter Link: / apemissofficial
අනේ මට ලස්සන දරුපැටියෙක් හම්බෙන්න ඉන්නෙ එයාව පරිස්සමෙන් එලියට එන්න කියලා හැමෝම ප්‍රාර්තනා කරන්නන්කො මගෙ කිරි සිහිනය සැබෑ වෙන්න කියලා
බුදු සරණයි❤
Budusaranai 🙏🙏🙏
Kirisihinaya sebe wewa
Ikmanin maw padaviya labathwa.methana daruwek pathana hamotama kiri sihinaya saba wethwa.❤❤❤
Baya wenna epa budusaranai
මම ඉන්නේ පිට රටක. මගෙ පලවෙනි බබා හම්බවෙන්න ඉන්නකොට මම බිත්තර කැඩුවෙ නෑ. කොට්ට උර වල කට මැහුවෙ නෑ. බබා නෝර්මල් හම්බුනා. දෙවෙනි බබා හම්බවෙන්න ඉන්නකොට නම් අර දේවල් කරේ නෑ. පලවෙනි බබාගේ වැඩ කරන්නත් ඕනා නිසා ලොකුවට පරිස්සම් උනේ නෑ. දෙවෙනි බබාත් හම්බුනේ නෝර්මල්. වෝටර් බෑග් එක කඩලා පැය 1ක් වගේ වෙනකොට බබා එලියට ආවා. බාලගිරි වැකිය ගැහුවෙත් නෑ. ඒත් දරුවො දෙන්ගෙන්ම කරදරයක් නෑ. මම නම් හිතන්නේ අපේ හිත තමයි හැම දේටම මුල් වෙන්න. සමහරවිට මම ලංකාවේ හිටියා නම් අර හැමදේම මමත් කරන්න තිබුනා. ඒත් පිටරක තනියම ඉන්නකොට ඒ දේවල් ප්‍රායෝගික නෑ.
ගොඩාක් වටිනවා
ඔව් ඒක ඇත්ත අක්කේ
Ou haloo..api hithanna ona ape agamata anuwa..e hodatama athi..oya koheda..man oman enne
@@walasmullawalasmulla8743
Mama inne italy
Yes very true
ගොඩක් වටිනවා මිස්...තව තවත් අපිව දැනුවත් කරන්න ශක්තිය දහිරිය ලැබේවා...
ගොඩාක් වටිනවා ,මේ වැඩසටහන ..❤️
ස්තූතියි ගොඩක් ඔයාට මොකද අපේ ගෙදර අය ඔය වගේ දේවල් කියනලා අපිවත් බය කරනවා
අද video 1 ගොඩක් වටිනවා,, ස්තුතියි 🙏🙏 ,
ගොඩක් ස්තුතියි මිස්,මට මේක ගොඩක් වටිනවා,මගෙත් දැන් සතියක් වෙනවා කාමර කෑල්ලක් හදන්න අරන් මැටි ගහලා,මන් ගොඩක් වැඩ කරා,ගොඩක් අය මට කියනවා ලගවත් ඉන්න එපා කියලා,
ගොඩක් ස්තුතිය මිස් .🌷🌷 අපි වෙනුවෙන් ,රටේම දරු පරපුර වෙනුවෙන් යහපත් දේ ආදරනීය විදිහට හැමදේම හොඳින් පැහැදිලි කර දෙනවට . සියළු වැඩ කටයුතු සාර්ථක වේවා !!!!❤️❤️❤️
ගොඩාක් ඉස්තුති ම්ස්...
ගොඩක් වැදගත් මිස් ...👍👍💖💖🙏🙏
ගොඩාක් වටින විඩියෝ එකක් මිස් 🙏🙏🙏
ඇත්ත උනත් බොරු උනත්,පලවෙනි බබාට නම් හැම දෙයකින්ම පරිස්සම් වෙන්න පුළුවන්.ඒත් 2-3 එනකොට පරිස්සම් වෙන්න අමාරුයි.මොකද ළමයිගෙ වැඩයි,ගෙදර වැඩයි ඔක්කොම තනියම කර ගන්නකොට ඔය ඔක්කොම කරන්න වෙනවා...
Aka nam aththa. Dewaniya wenuwen ahema parissam wenna harima amarui
Aththama thamai
කරන්න කෙනෙක් නැත්තම් කරන්නම වෙනවනේ.මහත්තයත් ගෙදර නැත්තම් වෙන කවුරුත් නැත්තම් මොකද්ද කරන්නෙ
මගේ පලවෙනි බබාට අවුරුදු 3යි...ඉතින් අපි ඉන්නේ වෙනම ගෙදරක..මහත්තයා වැඩට ගියාම ඉතින් මම තමා වැඩ කරන්නේ..බිත්තර පුතා කන්න ඉල්ලද්දි මට හදලා දෙන්න වෙනවා..
ගොඩාක් වටින වීඩියෝ එකක් මිස්..
ගොඩක් ස්තුති මිස් ❤️❤️🌷😍
ගොඩක් ස්තුතියි මිස් ❤
ගොඩක් ස්තුතියි මිස් ❤️🌹🌹
❤️ ❤️ ගොඩාක් වටිනවා මිස් වීඩියෝ එක...
Godak watinawa mis me videos... thank you mis... mamath 2 baba hambawenn inne... godak prashna tibba me dewal gana..
ගොඩාක් ඉස්තුති ම්ස්..❣️❣️❣️
Harima wadagatt.. me dewal dana ganima watinawa ...Thank you miss,,MISS MAGE NANGIGE BABATA IQ CARD AND BOOKS genna ganna ona...Eya sms kara kiuwa..
Godak watina deyak miss ada katha karanne....mista gdk pin
Godak watinawaa miss ❤❤oba thumiyata godak sthuthi
good update for moms.
ගොඩක් වටිනවා... ❤
i know im asking randomly but does someone know of a trick to get back into an instagram account..?
I stupidly forgot the password. I appreciate any tricks you can give me
ගොඩක් ස්තුතියි ම්ස්🙏❤
ගොඩක් ස්තුතියි මිස්
ස්තුතියි මිස්
මිස්.... සති ගානක මේ ප්‍රශ්න ගැන ගොඩක් හිතුවා... ගොඩක් ගෲප් ව්ලට දැන්මා.. ඒත් පිලිතුරු ලැබුනේ නෑ... ඇත්තටම මිස් මේක දැක්කාම මට ගොඩක් සතුටක් ලැබුනා... ගොඩක් ස්තුතිය 🙏😍❤
ඔයා සීස කරනවද.නැත්නම් normal da .උත්තරයක් එවන්න.මාත් බයෙන් ඉන්නේ .මාත් මග බලන් ඉන්නේ
Thanx doc,gee dala kema kanna hodaida doc..
Miss puluwannm baba nirogimathwa kusa thula wedenna sudusu ahara wel monada ki dennko
අනේ මිස් මටත් බබෙක් හම්බෙන්න ඉන්නෙ මම මකුළු දැල් කඩන්නැතුව අම්මා කැඩුවට කමන් නැද්ද මිස් අනේ කියන්නකෝ
Ane mis aka godak balapanawa mage daruwek sathi 35i dawas 2n nethi una..baba genna api aluthen kamarayak hadala uluwahu thibba..mage daruwa pekani wela ethila badedima nethi una..ane kawruth oya gewal wala weda nam karanda epa..
Miss amma visin karannathuwa paule kauru ho kenek visin keruwata kamak nadda
Miss masa 3k yanakn babata kohewath ekkaran yanna hondada nadda?
watinawa miss.comments walata reply denna puluwannam thawath watinawa
x
Dan shops wala thiyena biththara rakinna thibboth pataw ganna barida
Anee godaaak watinawa miss..🙏🙏🙏🙏🙏
ගැබිණි මවක් ඉන්නකොට ගෙවල් හැදුවම පවුලේ ප්‍රශ්න ඇතිවෙනවා ඒ ගෙදර ඉන්න හම්බවෙන්නේ නෑ කියන කතාව ඇත්තද mis.?
Miss ae pirith nul gata gahana apa keyana pregnant kala..?
Thanks miss miss baba dawasata uparima paya kiyak nida gnn onida plz puluwnnam replay 1k dannkoo
Oba thumi a gana vistharayak karanavada .obathumit kata karanna puluvan namba ekak thiyenavada a gana dana ganna puluvanda
Great....👍👍
Mis mata masa 4ka babek innawa mama thawama paul sanwidana kramayak bawitha kale na mata thawama mensas hadunet na me mase ane mis prgnet wenna awadanamak thiyenawada poďdak e gana pahadili karala dennako godaj pin mista
මිස් පිට කොහේ හරිත් ගේ හදන්න හොද නැද්ද
ගොඩක් ස්තුතියි ම්ස්
Gebini mawak cholesterol walata kema palanaya karata kamak nedda. Pehadili karanna.
Ane mis plz mn inne Cyprus wala.mn pregnant kiyala dana gatte masa 6kata passe.ane mis Dan masa 7k iwarai.mata oyath ekka katha karanna puluwanda.me mage 1 baba.
Mama palaweni Baba hambenna iddi biththara keduwemw nha. But, Den deweni Baba hambenna iddi biththara kadanna wenawa anith babata knna denna ona nisa. Mama thaniyama Inna nisa katawath kiyala e de kragannath bha. E Nisa mma biththara kadanawa😓
Mis gebani kalaye redi valata kapuru danna hoda nedda
මම හරි කෑමති මිස්ගේ විඩියො බලන්නෙ
Ow.. Issara kaale samaharak dewal lokuwata hitanna one na. Eth samaharak dewal wadagat ada kaletat... Monawa wunat adika shabdaya nam hoda nati nisa, geyak alut wadiya karanna awasha nam e ammata puluwan poddak e dawase tamage relative knk gedara idala. Wade ewara wunama gedarata enna
බිත්තර කඩන්න හොදද ? නරකද?
Pregnant කාලේ බිත්තර කන්න ඔනෙ කියනවනේ doctors ත් 😟 එ නිසා මාත් කෑවා
Miss mata mensas hedune April 14 e masema 29 heduna ita passe thawama nehe miss uriyan eka beluwa eka negative mis e ai miss
Mis babek hamba wenna kalin biththara kadanna hoda nadda.
Budusaranai ammala 🙏🙏🙏
ම්ස්මට මාස 2 ඔසප් උනෙනැ එතකොට කොහොමද දරුවෙකු පිලිසිද ගන්නෙ
Ane mis man oya dewal kare ne eth ape gdr anith aya nam karanawa.iye මකුළු dal amma kaduwa.mm gedara hitiye ne.geth haduwa habai mm gdr inne ne iwr wenakan
Miss mul masa 3di thambili biwwata kamak nedda?
thank you..
Thank u miss 🌷🌷
මිස් ලිංගිකව එක්වීමෙන් පසු pregnant විමට ප්‍රධාන වශයෙන් කොපමණ කාලයක් යනවාද
Godak wedagath...thanks miss
Mis baba sathi kiyenda hodatama dagalnava denenee mata sathi 18 I thma denen nehane
ගර්භනී කාලය redi mahann hodid miss
Ane mis mama 5month pregnant room eke sivilima gahanna epada
Pitarata thaniyama innakota kaaryabahula jeewithayak gatha karanakota husband ta kiyala biththara kadanna widihakuth nehe.e nisa thaniyama e weda karanna wenawa miss. Lankawe innakota gedara inna kenekuta hari kiyala e weda kara ganna thibuna.
Mis mata me mase 15 mensas une 17hoda une mata ada idan 25wenakan wage ekathuvunoth madida
misge upa des apita godak watinawa
very important
Ane mis pegnt kalet kas kasa bonn hod nedda
mis homona karal walin garbani wenawada vidio ekak karannako
බබාල හමිබ වුනාම අමිමව කොල වලින් තවන එක ගැන විඩියෝ එකක් කරන්න මිස්
sure
Thank you miss
අනේ මිස් ඇයි මෙි එක පැත්තකටවත් නිදා ගන්න බැ ඇයි එ
godak watinawa
Godaaaaaak watinawa
Thank you
Thank you mis
Miss ape gedara husband wahana paint krnw... ekata pawichchi karana equipments tikak sadden wadi... eken daruwata balapamak athi wenna puluwanda???
Makunu del ape kadanneth ne. Eth petiya hambuna kiyala denagaththata passe makunu del kadala okkoma ain karanava matanam hithenne ekai api karana pau vede
Thans miss❤❤
Thank you miss..🙏
Miss pupi demama babala aedenna parakuwenawada
Thanks miss
Lida harala tynne wathura na payana nisa a nisa lida kapuwata kmk ndd
Thank u miss
යිස්තුති මිස්
Miss Babel lebenna ididdi wahalawal Ghana thenwala Inna Honda nedda
Supper
Plz explain Mrs get injection types .example tetanus. And check blood for PPBS or anyother when we get time periods during pregnancy
Me okkoma lankawe ayata witarai,pissu, gihin balanna pitaratawal wala ,oya mona kolamak wat naha,lamainut bonikko wage epadenne,
Godak watinama watina hoda pehadili kirimak.
Godak watina karana tikak kiuwa miss
❤
Mis Mage badata sathi 11 I.
Dehi kavata kamak nadda kiyala danaganna oni. Kama valata dala nemei nikan
මිස් මම බබා ලැබෙන්න ඉද්දි කොට්ටර උරවල කට මැහුවා එඋනාට මට නම් අමාරු උනේ නෑ
Shoi miss oya..
Godak watina wadasatahanak
Mis mata podi prashnayak thiyenwa
Godak watinava mis
Godak watinva miss