Mamat nipt test eka kala sir. Eka kale nine wells hospital eke. Eken kiwa high risk kiyala. passe oba thumage anormaly scan eka kala. mama godak bayen hitiye. Et oba thuma kiwwa mata baya wenna epa. Babata chandeillannat puluwan kiyala. ita passe tamai mage baya nati une. Oba thumata budu aneka warayak pin. Kiwwa wagema mata honda daruwk hamba una. Bs. Nirogi suwa labewa.
Godakma proyojanawath ekak una. Api scan karanna giyata doctor hodai kiyana wachane witarai denne habai . Mat පෞද්ගලිකව prashna walata muna denna una wife ta. Mechchara dewala balanna puluwan kama thiyeddi kisima detail ekak apita dunne ne . Adu gane apita a de gena ahala dena ganna hari meka prayojanwath
මගෙත් පලවෙනි බබා අද ස්කෑන් කරන්නේ සියලු දෙවියන්ගේ පිහිටෙන් මගේ දරුවා නිරෝගි සියලු අගපසගයෙන් යුත් දරුවෙක් වෙවා❤❤❤🙏
මට කියන්න කො ඔයාට මෙන්සස් නතර වෙලා දවස් කීයකට පස්සෙද ඔයා පලවෙනි ස්කෑන් එකට ගියෙ.මොකද මට මේ මාසෙ පලවෙනිදා මෙන්සස් වෙන්න තිබුණේ ඒත් තවම නැ
ඔයා ඉස්සෙල්ලම කරෙ මිඩ් වයිෆ් මිස්ට කතා කරපු එකද නැත්නම් ස්කෑන් එකට ගිහිපු එකද
තෙරුවන් සරණයි
Theruwan saranai amme
මේදරුවාටත් මවටත් නිදුක් නීරෝගී දරු ප්‍රසූතියක් සදහා අවශ්‍ය ශක්තිය වාසනාව නොදඩුවම ලැබේවා..🙏🙏🙏
❤❤
බුදුසරණයි !
🙏🙏🙏
මගේ බන්ඩියට සති 7යි දවස් 4ක් වගේ වෙනවා..මුල්ම ස්කෑන් එක කලා පැටිය චුටියට පේනව කිව්වා...අනේ ඒක ඇහුනමත් මාරම සතුටුයි..❤️
මේ විස්තර කියල දෙන ඩොක්ටර් ට ගොඩක් ස්තූතියි ගොඩක් පිං.🙏🙏
මගේ කුසේ සිටින දරු පැටියා සියලු අගපසගයන්ගෙන් යුක්ත නිරෝගී දරු සම්පතක් වේවා අනෙක් අම්මාවරුන්ටත් පත්තිනි අම්මාගේ පිහිටෙන් නිරෝගී දරු පැටියෙක් ලැබේවා 🙏❤
ඔයාට සති 7 ස්කෑන් එකේදී බබාගේ heart beat එක ඇහුනද අම්මා..අනේ කියන්නකෝ මට
Oya eka kalda akke ane matat kiynn ko
මට සති 5.දවස් 5 ක් වගෙ මගෙත් බබා ඉන්නවා කීවා.ඊට වඩා මොකුත් කීවේ නෑ.අනේ මට බයයී.හරියට ස්කෑන් එකක් කරන්න ඕන හරි කාලේ කියන්නකෝ
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගෙත් සියලුම අම්මා වරුන් ගෙත් කිරි සිහිනය සැබෑවෙවා.
හැම අම්මා කෙනෙක්ටම පත්තිනි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
මගේ බබාටත් සති 13ය්. මගේ දරුවා දරුවාත් සියලු අඟපසඟයන්ගෙන් යුත් නිරෝගී දරුවෙක් වේවා.. ❤️ සියලුම අම්මලාගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා
කරුණාවන්ත,නිහතමානී,මනුෂ්‍යත්වයෙන් පිරි ආදරණීය doctor , ඔබ තුමන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඔබතුමා මේ කරන මෙහෙයට බොහෝ පින්..
❤️❤️
❤️❤️
මං දැකපු සැබෑ මනුෂ්‍යත්වය පිරි වෛද්‍යවරයෙක් තමයි වෛද්‍ය ටිරාන් ඩයස් මහතා. ගොඩක් ස්තුතියිි වෛද්‍යතුමනි ❤
Pro tiran is the god
Yes
Me dr inne hospital eka mokdda dr
@@madushikasewmini192 Ninewells , Hemas Wattala , Lanka Hospital 🙂
Ane ow maath podi asaneepa thathwayak thiye e nisama dr tiran dias.eththatama hari.a hoda dr kenek deviyek wage ammalata
මගේ කුසේ ඉන්න දරැ පැටියා වගේම හැම අම්මා කෙනෙක්ගෙ කුසේ ඉන්න බබා සහ බබාලට අාසාවෙන් ඉන්න අම්මලගෙ කිරි සිහිනය සහ පත්තිනි මැනියන්ගෙ පිහිටයි
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ් කුසේ වැඩෙන දරු පැටියා ආරක්ෂා කර දෙත්වා!!!🙏🙏
එ ඩොක්ටර්ට ගොඩක් පිං බබාගැනත් අම්මාගැනත් මේ තරම්ම හොදින් පරික්ෂක කරනවාට
මගේ ලෝකයේ දැකපු දේවියෙක් ටිරාන් සර් ❤
හරිම වැදගත් වැඩසටහනක්.. දැනුවත් කිරීම ගැන අගය කරනවා.ස්තූතියි ඩොක්ටර්.
මගේ ජීවිතයේ ගොඩක් ගරු කරන කෙනෙක් තමයි ඩොක්ටර්. ඉතාම කාරුණික දක්ෂ වෛද්‍යවරයෙක්. මගෙත් වෛද්‍යවරයා මෙතුමායි. මෙතුමාට නිදුක් නිරෝගී දීර්ඝායූ සැප ලැබේවා...! 🙏🙏🙏🙏
Mee doctor inne koheda
අනේ මේ ඩොක්ටර් ගෙ නම්බර් එක දෙන්නකෝ
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් නිදුක් නිරොගී සියලු අග පසගයෙන් යුත් දරු පැටියෙක් මටත් සියලු මව් වරුන්ටත් ලැබේවා..
ගොඩාක් ස්තූතියි ඩොක්ටර්...මේ වගේ විඩියෝ තව දාන්න..මම ගොඩාක් ආසාවෙන් බලනවා...ගොඩාක් වැදගත් දේවල් හැමකෙනෙක්ටම..සුභ පතනවා ඩොක්ටර් ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා..යේසු පිහිටයි
❤️❤️
පත්තිනි manyangema පිහිටයි සියලු gbinmawaruta ඔබ thumata බුදු sarani
I did my scans from Prof Tiran and I have really nice experience with him. ❤
Such a talented and kind hearted doctor. He really care about my self and my baby’s health. Now my baby turns to two month for end of this month.😊
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ දරුවත් නිරෝගිමත් දරුවෙක් වේවා ❤️🙏
මගේ බබා වත් ඔය විදියට ම තමයි ස්කෑන් කලේ ස්තුතියි ඩොක්ටර්...🙏🙏🙏
මමත් ආසයි ලමා රෝග විශේඣ වයිද්‍යවරියක් වෙන්න....🥺❤
සර් ළඟට ආව පළවෙනි දවසේ ගොඩක් බයෙන් ආවේ සර් වැඩිය කතා කරයිද නැද්ද කියලා ....ඒත් ආවාට පස්සේ තේරුනේ සර් මොනතරම් නිහතමානීද කියලා ...හරිම කාරුණිකව විස්තර කියලා දෙනවා...ඔබතුමා නිදුක් නීරෝගී වේවා...!!!❤❤❤❤❤
❤❤ow aththa
Doctor Tiran dias thamai mage scan kaleth. Eya harima friendly wagema harima karunawanthai. Eya harima hoda talented doctor kenek❤
Ane godak.pinna doccta
මේ පිලිබදව දැනුවත් කරපු එකට Thank you doctor ..
අපේ දරැවා එන්න ඉන්නෙත් සැප්තැම්බර් 20.අපේ දරැවත් මෙහෙම තමයි ඉන්න ඇත්තේ.❤
Mage babawath gatte docter Tiran ,hes such talented docter 😊 thank you docter for everything
ප්‍රදීප් ධර්ම දාසගෙ දොස්තර බිරිද හරිම ලස්සන යි
A friendly talented Doctor.Prof.Tiran Dias.
ඔබතුමට බොහොම පින් 🙏🙏🙏🙏
හරිම කරුණාවන්ත පොපෙස කෙනෙක් .දැක්කත් ඇති.දෙවිකෙනෙක් වගේ.නිදුක් නීරෝගී වේවා ❤🙏
ගොඩක් පිං ඩොක්ටර් මමත් ඩව්න්සින් දරුවෙක් ඉන්න මවක් මටත් මේ පරික්ෂණය එදා කරගන්න තිබුනනම් මගේ දරුවත් අද මෙහම නොවන්නට ඉඩ තිබුනා
Mokakda ඩව්න්සින් kiyanna mokakda.danna nethi nisa ahanna
ගොඩක්.ස්තුතියි ඩොක්ටර්.අපිත්.ලමයි හැදුවා.ඒත්.දැක්කෙ.අද ස්කැනින් එක
ගොඩාක් වටින්ව.අනික් ස්කෑන් ගැනත් කියලා දෙන්න.👍🙏
ගොඩක් වටින වීඩීයෝ එකක් 🙏
Super VOG in the world in my life. God bess u doctor
වෛද්‍යවරු මිහිපිට දෙවිවරු 🙏🙏🙏🙏😘😘
Thank you & a Great Video! Mn Prof.Tiran lagata tamayi mage babage delivery eka wenakanma giye. Prof.Tiran Lankawata godakma watina sampathak!!
Thank you very much, Dr DR👩❤ & Prof.TD👨⚕👍
Best VOG Prof. Tiran Dias. ❤👌👨⚕️❤
මගෙ පුංච් දොණිව දෑතට ගත්ත මිහිපිට දැකපු දෙවියෙක් තමයි professor tiran dias කියන්නෙ
❤❤❤❤❤❤❤
Doctor man private nurse kenek wenna igenagannawa...mata me dewal godak wadagth....godaak thankz doctor ❤
Siyalu daruwo niduk wewa nirogi wewa....❤❤❤
තෙරුවන් සරනයි සියලුම අම්මලා.
Best Doctor professor Tiran Sir💖
Thank you doctor Tiran..❤️❤️God bless you
Doctor harima karuna wanthai.mage babageth doctor tiran❤
ශුභ පැතුම් ❤️
Mamat nipt test eka kala sir. Eka kale nine wells hospital eke. Eken kiwa high risk kiyala. passe oba thumage anormaly scan eka kala. mama godak bayen hitiye. Et oba thuma kiwwa mata baya wenna epa. Babata chandeillannat puluwan kiyala. ita passe tamai mage baya nati une. Oba thumata budu aneka warayak pin. Kiwwa wagema mata honda daruwk hamba una. Bs. Nirogi suwa labewa.
❤❤ගොඩක් වෙදගත් ❤️❤️❤️❤️❤️💕💕💕
Thank you so much doctor. Excellent explanation.
බුදුසරණයි !
නිදුක් නිරෝගී දරුවන් ලැබේවා
Godak watina video ekak thank you doctor me wage dewal kiyala denawata
මන් ගියේ මගේ පලවෙනි.ස්කෑන් එකට සති 11න්
Ape docter,,mage babala thundenama mn me vidihata dakka,docter tiran nisa,,,harima hoda kenek,
Best doctor professor tiran dias
Godak watina vidio ekak thank you
බුදුසරණයි ❣️👍
අපේ ඩොස්තර මහත්තයා.❤❤❤❤❤හරි හොදයි.....
Me dokta mona hospital akeda inne
droopy eyelids ( ptosis )රෝගය ගැන විස්තර කරන්න පුළුවන් ද. 🥺
Theruwan saranai hamotama .. 🙏🙏🙏
Mamath pregnancy eke scan kaleth, Mage babawa gaththeth professor Tiran Dias. Aththatama doctor godak manussakam tyana kenek.
Hospital eka mokadda doctor inna
Me doctor hamba wenna puluwan vidiya kiyannako
Godak watina wedasathank doctor sthuthiy obathumiyata
Very important vidio mis .👍👍👍👍
Ane harima watina,🙏🙏❤️❤️❤️❤️
Ane e ammata budu saranai
Hospitalvala nm mechchra wela balnne nh... 🥺 godak hodai me pahadili kirima❤
Tiran dayas sir athtatama hoda doctor kenek.mage babawa baluweth me sir thamayi
Mage jivithe mata hamuunu hodama doctor .budu saranai doctor .
Taruwan saranin siyalu davi pihiten
Mauwarunta labenna Inna daruwan
Niduk nieerogi siyalu aga pasagayngen sampurna wasana wantha daruwan labewa
Doctor Tiran Dias , deviyek wage Doctor kenek..manuashathwaya pirunu sebea Doctor kenek...nirogi dirgauu oba thumata
Mama athulu siyalu amma warunge kiri sihinaya ikmanin saba wenna parthana karanna,..
Babek nathuwa godak duk vidina ammala innawanm pro.Thiran dias lagata baya nathuwa yanna.ethuman salli passe yanne.hamotama eka wage salakana karunawantha doctor kenek.
Good luck dr
Godakma proyojanawath ekak una. Api scan karanna giyata doctor hodai kiyana wachane witarai denne habai . Mat පෞද්ගලිකව prashna walata muna denna una wife ta. Mechchara dewala balanna puluwan kama thiyeddi kisima detail ekak apita dunne ne . Adu gane apita a de gena ahala dena ganna hari meka prayojanwath
😢down sindram වුණොත් ඊට පසු පියවර මොකක්ද කියලා දැන ගන්න පුළුවන් ද doctor.
28 vayasa mata 3 year daruwek innawa mama kamathi daruwek nethi kanakta daruwek adala denna mama nuwareliya thanke you
puluwnnm apita denna plz
Apita salli na me wage doctor kenek lagata ynna..akamthi unath government ynna wenne.
Very informative ❤
Thank you very much ,very good vidio .
Great video ❤❤️🙏
මේ මහත්මයාව මුනගැහෙන්න පුලුවන් කොහෙදීද ,ලොකු උදව්වක්,කුරුණෑගල මං
Colombo inne.lanka hospital, ninewells,leesons Ragama,Hemas hospital
It's great program
Great doctor
theruwan saranai doctor ❤❤❤❤❤❤❤
මෙ කියා දෙන්නේ NT Scan එක ගැනද?
මාස 3.5 ක ගර්භණී මවකට වමනෙ යන්නෙ ඇයි? එයාගේ ඊට කලින් වතාවෙදි කලලය නැතිඋනා.මේක සාමාන්‍යිද?
Proposer kenek unat.hoda manussaya kamk tiyena.docter kenek
Thank you doctor
Siyalu loka siyalu sathvayo
Parama nibbana suvayen suvapath veva
doctor ane mata kiyanna puluwanda mata den sathi 6k wenawa mn ada scan kara mage penne water bag aka vitharai a ai kiyala kiyanna puluwanda doctor 🙏🙏
අනේ මටත් ඔය විදිහටම කිවුවා...ගොඩක් බයෙන් ඉන්නෙ දැන්....
@@ShishaniShashihara😢
Thankuu madam🥺🧚
Doktawa munagehenne kohomada.mageth dewani baba masa 5nethiuna.sisakarala gaththe.ayeth babek hadanna balaporoththuwen inne. Mm at bayk denenawa dokta .mage sisa karapu eke podi gediya kk ahuwenawa udin wage.aye babek heduwata prasnayak nedda dokta.mekata pilithuraj denna pinsidda wei dokta
Oya vog doctor lagata yanna
Dan මට මාස 2 සතියේ 2 යී එත් තාම ස්කෑන් එකෙන් වෝට බැක් එක විතරය්ලු පෙන්නන්නේ එක හරි yayda
මිස් මට මේ 16 මෙන්සස් හැදෙන්න තිබ්බෙ ඉතින් 18 උදේ නිකම් සැකේට වගේ චෙක් කරාම එක ඉරක් තද පාටකිනුත් අනිත් ඉර ලා පාටිනුත් ආවා. ඊයේ රෑ සුදු පාට ද්‍රාවනයක් යට ඇදුමෙ තිබ්බා ඒ ඇයි මිස්🥺
ඔයා pregnant ද බබා හොදින් නේද..
Bohoma isthuthi mis godak dewal dana gatta
Thank you Dr.
very good video!
දරුවාගෙ බෙල්ල පෙකෙනි වැලේ එතීමෙ අවදානම බලාගන්න පුලුවන් කොහොමද සති 35පස්සෙ. මගේ පුතාගෙ බබා ඩිලිවරි එකට සති දෙකක් තිබියදී කුසතුල මියගියා පෙකැනිවැලේ බෙල්ල හිරවෙලා. මේක ගැන කොහොමද මව දැනුවත් විය යුත්තේ . දොස්තර ගෙත් වගකීම තියෙනවා නේද?