ගැබිණි මවගේ දෙවන මාස තුන second three months of pregnancy | Ape Miss - අපේ මිස්
Вставка
- Опубліковано 18 лип 2020
- ගැබිණි මවකගේ කුස තුල සිටින දරු පැටියාගේ දෙවන මාස 03 ගත වන්නේ කෙලෙසද?දෙවන මාස 03 තුලදී ගැබිණි මවක් කලයුතු සහ නොකළ යුතු දේවල් මොනවාද? උපත ලබන්නට සිටින දරුවාට සංස්කෘතික වශයෙන් සිදුකල යුතු පිළිවෙත් මොනවාද? එමෙන්ම දරු පැටියාගේ වර්ධනය ගැන දැනගත යුතු බොහෝ දේ සමගින් ගැබිණි මවකට ඉතාමත් වැදගත් කරුණු රැසක් ගැන අපේ මිස් ඔබට කියාදීමට මෙවර වැඩසටහනින් සූදානම්.
#apemiss #pregnancy #secondtrimester
-------------------------------------------------------------------------------------------------------=-
🛑අපේ මිස් UA-cam Link: / apemiss
🛑අපේ මිස් Instagram Link: ape.miss?igshid...
🛑අපේ මිස් Facebook Link: / apemiss
🛑අපේ මිස් Twitter Link: / apemissofficial
මමත් මාස හතරක අම්ම කෙනෙක් සති 14 දවස් 4 මගේ කුස තුල සිටින දරුවාටත් , කිරි සිහිනය බලාපොරොත්තුවන අම්මලාටත් දේව අම්මගේ පිහිටයි
මමත් දැන් අම්ම කෙනෙක් .....මම වගේම අම්මා කෙනෙක් වෙන්න බලපොරොත්තුවෙන් ඉන්න හැම කෙනෙක්ම පින්බර අම්මා කෙනෙක් වේවා ...!
❤️❤️
Esema wewa
දරුවන් නොමැතිව දුක් විදිනා සියලුම අම්මා වරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා!
සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා .මගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම අනිකුත් මව්වරුන්ගේ දරුවන්ද සියලු අගපසගයන්ගෙන් යුතු දරුවන් වේවා
නංගියා..බල බල..ඉදලා....නින්ද ගිහින්...අවසන් ටික මං බැලුවා..නියමයි නේ...මගේ සුදුත් දැන් අමිමා කෙනෙක්...මාස දෙකක් ගිහින්...
Mamath dan amma කෙනෙක් .thawamath සති 5 api godaaak sathuting .seyalu ammawarunge kiri සිහිනය sabe වේවා බුදු sarnai ජයවේවා
Esema wewa
ඔයාට දේව අම්මගේ පිහිටයි
Sathi 5 චෙක් karahama denganna pulwan daru petiye labanna innawa kiyla please reply me
අනෙ හරිම සතුටුයි මට.මමත් දන් අම්මා කෙනෙක් .මට තවම සති 5 .අපි ගොඩක් සතුටින් ඉන්නෙ මිස් .
Ane oyata wamane yannedda kna kna hema ekama wamane yna Amma knek mma nitrma dukin inne mma me ledet ekka kisima deyak kannat be
Ane mathath sathi7 wenne eth mona kewath bada dagalanawa epa wenawa ane monawath kanna amarui oyathath ahemada😢
මිස් මට ප්‍රශ්නයක් තියෙනව මගේ වැදෑමහ ගැබ්ගෙල ලගටම පාත් වෙලා හිර වෙලා ඩොක්ට කිව්ව මට ඇඳේම ඉන්න කියල අනේ මට හරිම බයයි බබා හොඳින් ඉන්නව හදිසියේ හරි වැදෑමහ පිපිරුවොත් මට ලේ ගියොත් දෙන්නටම අවදානම් කිව්ව අනේ අම්මලා මටයි දරුවටයි ආශිර්වාද කරන්න
ඔයාටත් බබාටත් බුදුසරණයි.කිසිදු විපතක් නොවේවා.නිරෝගිමත් පැටියෙක් ලැබේවා.❤❤❤
@@user-kd5rl7dt7s ඔයාට ජේසු පිහිටයි
ඔයාට ඒක හරි ගියාද අම්මා. මටත් එහෙමයි.
@@thilinisadamali291 ඔව් දැන් ටිකක් උඩට ගිහිල්ල ඩොක්ට කිව්වා බඩ ලොකු වෙනකොට ඒක නිකම්ම උඩට යනවා කියල පරිස්සම් වෙන්න කිව්ව බර වැඩ කරන්න එපා කිව්වා වතුර බොන්න කිව්ව හොඳට කෑම කන්න කිව්ව එතකොට සේරම හරි යයි කිව්ව ඕක සාමාන්‍ය දෙයක් කිව්ව සමහර අම්මලාගේ වැදෑමහ පාත් වෙලා කිව්ව සමහර අම්මලාගේ උඩින් පිහිටනවා කිව්ව
@@user-kd5rl7dt7s බොහොම ස්තුතියි
Who ever read this comment,
I wish you all the strength and the good health. May the triple gem bless you and your child. 🙏
Amen
මගේ කුසේ වැඩෙන දරැවන් නීරෝගී සියලු අඟපසඟ පිරිපුන් අංගසම්පුර්ණ දරැවන්ම වේවා... දරැවන් කුස දරන් ඉන්න මව්වරැන්ද නීරෝගී වේවා.. සුවපත් වේවා
දරැවන් පතන සියලු මව්වරැන්ගෙ කිරි සිහිනය හැබෑ වේවා.. 🙏🙏🙏
ගොඩක් ස්තූතියි මිස්. ඔබට නිරෝගී සුව ලැබේවා🙏
Thanks miss
Ane bohoma pin mis oyata. Mn obathumiyage video godak bàlanawa. Nodanna ewa godak igana gaththa. Mis mata dan sathi 16i. Mage bandiya tika tika gehrnawa denenawa serin sere e petiya dagalanawada? Mis denenne.
මාරම අදහස් ටිකක් දැන ගත්තා....මගේ සුඋු නොනාත් දැන් අමිමා කෙනෙක්.
ඔබ තුමියට බොහොම ස්තුති මේ වගේ කරුණු කියලා දෙනවට බුදුසරණයි 🙏❤️💯🇱🇰
thank you so much doctor... mama doctor ge gdk videos beluva.. e hema video ekakma mata gdk usefull una...
අනේ මිස් පුළුවන් නම් නිවුන් දරැවන් සම්බන්ධ vedio එකකුත් දාන්නකෝ
ගොඩක් ස්තූතියි මිස්...🙏❤️ගොඩක් දැනුම ලැබුනා❤
ගොඩක් ස්තුති mis
හරිම වටිනාකමක් තියෙන වීඩියෝ එකක් .
ගොඩාක් පින් මේ දෙවල් කියලා දෙනවාට ....
මිස් මට දැන් මාස 4 සතියක් වෙනවා තාම එච්චර බඩ නැ ඒ උනාට පැටියා නිතරම එහාට මෙහාට යනවා
Mt denenne nene😢
මට දැනෙන්නෙත් නෑනේ
ස්තූතියි මිස් ගොඩක් පින් 👍
2nd trimester ekedi pelvic pain ekak and back pain ekak enawa neda??? Kindly do some vedio on that
බොහෝම ස්තූතියි 🙏
ගොඩක් ස්තුතියි මිස් ❤ බුදු සරණයි
ගොඩක් ස්තූතියි මිස්
Miss babage adum walata fabric paint walin rupa adinna hoda nadda?
මමත් ගොඩක් ආසාවෙන් ඉන්නේ මගේ චූට් පැටව් දෙන්නා ඉක්මනින්ම අම්ම්ගේ දෝතට එනකම් ,ඒ හැම වේදනාවක්ම හරිම ආදරෙන් විදින්න මම සූදානම්
Oyata niwn babala labennada inne
@@thakshilalakmali7608 ඔව් . පැටවු දෙන්නා අවා
Kawadda awe mageth patw denna awa duwai puthai ❤️ patw tikata paththini maniyange pihitai
Thank you miss... ❤️
Thank you Miss.
great work
බොහොම ස්තූතී මිස් 💗
මිස් මාත් දැන් සති 12ක අම්මා කෙනෙක්,මාත් ආසයි බබාට තොප්පි ,ඇදුම් එහෙම මහන්න,ඒත් සමහර අය කියනවා ගැට වැටෙන නිසා ඒවා කරන්න හොද නැහැ කියලා,ඒවා බලපෑමක් වෙනවද මිස් ❤
ගොඩක් ආසාවෙන් ahuwa mis❤
💐💐💐ස්තුතියි මිස් 💐💐💐
Godak වැදගත් dewal tiyanawa..budusaranai mista
Thanks miss...api merry karala autudu 2k wenakota ape punchi petiya api lagata awa.dan sathi 22kai..miss kiuwa waagema aaa wenas kam sidda wenawa..pin apiwa denuwath kalata.bs.
Thank you miss
Mis me kaleta yati bade hirawimak denenna puluwanda .please reply me
Thanks miss.🙏
miss mekale hoda wyayama minada kiyala vedeo ekak karannako❤️
Thanks miss... miss masa 4 di adum gethuwata kamak nadda...
Ane miss cervical cerclage ekakk karapu kenek parissam viya yutte kohomada
මම periyasa haduna nedan masa 2dawasa 2 muthra පරීක්ෂණ බැලුවා කිසිම dayaka dana gana ne.bada tada wenawa දවසට 2paraka waga .
Thanks for your.,
Miss mata denaganda puluwanda.mage 1 weni babata auruddai masa ekai.mata den dewani babek gena hithanda hodsida
Miss meta hadanna thiyanna 21.piriyad haduna 23.aka gabsawekda.uring test kela negative
Thankyou mis
Ane mis hari karunawantha patai
Thanks miss godak pin...
Mageth dan 2 trimasike patan aran thiyenne miss.bohoma isthuthi video akata budu saranai miss🙏🙏🙏
Thank you Miss
Thank you
3 wana masa thuna genath kiyannako miss
Thanks mis..
Thanks a lot miss
❤❤❤ස්තූතියි ඔබට ස්තූතියි 🎉🎉🎉🎉🎉
Ane ehema අපහසුතා ne,mata witharak da babala hambenne kiyala thamai husband kiyanne,dan apita jeewath wenda wela තියෙන්නේ වැද්දෝ wage,ala kaala ,kola kaala ,ඉතින් hemadetama heda gehena gaman,වැද්දන් tath lamai hambuna kiyala hithan hitha hadagena innawa
Thenks
මිස් මගේ දෙවැනි බබා
දගලනවා වැඩිපුර දැනෙනවා.
ඒක මගේ හිතට ප්‍රශ්නයක්.
❤❤කමක් නැද්ද මිස් එහෙම උනාට❤❤
Ane matath
Ane mis,den mge wifeta sathi 15 sampuurnai.eth eyge bade kisima wenasak ne.kalin thibuna wgemai...meka saamanya ththwykda mis...
Den mata sathi 15 i mata den sathiyaka withara idan mala paha kalu patata pita wenne.eka barapathala deyakda kiyala kiyanna mis
Mis mama babala dennek inna amma kenek.mata dan thawa babek labenna innawa.mul babala dennama සිසර් .thunweni babawa normal ganna barida
Mis Mata sathi 16k wenwa ,Maga bp 90/110 athra ,Mata pasnyak tiywada
ගොඩක් පිං.මමත් අම්මා කෙනෙක්.
Mage palaweni babata aurudu 2i.eya thawath kiri bonawa. Nathara karanna haduwata be. Mage deweni baba hambenna Dan masa 5i.mata danaganna ona palaweni baba kiri dunnata kamak nedda kiyala doctor?
Miss mama lankawe neme inne. Mehe dr mawa scan kala sathi 4n. Eka prashnayakda
Miss mama sathi 14k amma kenek. Miss mage bada godak redenawa. Ekata hethuwa mokakda? Daruwata mukuth prashnayak nathuwa athi neda?
Niunnu daruwanta mn godaaak asai mis niunnu daruwa hada ganne kohomada mis
Ane miss mama ගොඩක් දුකින් .
Masa 5n baba dagalnwa danenne yati bada hariyen neda mis
Doctor mata den sathi 5y thama scn akata giye ne .mesenasuradta yanne.ath mata ada wenakan wamanaya giye ne.kema aruchiyakuth ne..anith hema lakshanayama thiyenawa.mata bayay akA.ay ahema wenne
Gadak watinwa miss mea video eka.
Baby bage eka gana wistharayak karannakoo.suthikagarayata geniyana bage ekath ekkama
Miss mage 2 Baba den sathi 19 vethara wenawa thama dagalanawa denen ne eka prashnayakda
Miss unborn daruwage mole wardanayata api karanna one kriya karakam monawada.
Mis mata masa 4i den යෝනි ස්‍රාවය wenawa tikak eka normalda..
Mis suryak garahana thiyena data wada kranna hoda nadda
Mis mage piyayuru kasanawa.aeka samanyada???
Pin sidda wenawa missta me dewal kiyala denawata oyata jesu pihitai.
Oba thumiyage me wadasatahan kipayakma ma baluwa.hama wachanayakma harima pahadili harima sundarawa idiripath karanawa.mata hithunu wadagatma de thamai oba thumiya harima sundara karunawantha punchi doctor kenek kiyala.godak sthuthi.theruwan saranai.wadagath karunu karana godak danagatta.mama hansi(U.A,E)
Budusaranai miss
miss calcium pethi kiyak ganna oneda mis plz help
Palamu masa thunedi lingika ekathu weema hoda nadda..
Monawada e iriyau kiyala denna
Thanks mis
සති 13 නේද දෙවන ත්‍රෛමාසිකයේ ආරම්භක සතිය?
එක් නේද
Miss baba wegayen husma ganne aei,,aya kiri biuwata gudus yanne,gudus yawa gaththath aya adanawa,aetakota aye kiri dunnoth bonawa
Mis මගේ බබා ලැබිලා අදට masa 2 vanava at babaga buriya tama valila na.. sarava vala anava ..makada karanna akata mis
Thanks miss
Mata wada mage hasban thama missge video s balala mata upades denne.❤❤❤
Miss man 5 month pregnant kenek mage babage penahallata watura tikak ekatu wela kiyanawa ea gana mata terenne na, babata mona hari weida
ඇයි බබාට ඇදුම් ලෑස්ති කරන්න හයවෙනි මාසේ අන්තිම වෙනකන් ඉන්න කියන්නේ. ඊට කලින් ඉදන් ලෑස්ති කරන්න එපාද. දන්න කෙනෙක් කියල දෙන්න. හැම අම්මා කෙනෙකුගේම කිරි සිහිනය සැබෑ වේවා. බුදු සරනයි
Miss prgnant unama nipals babata kiri bonna puluwan widiyata loku wenawada
Miss,mata danaganna puluwanda toilet giyama thatamanna epa kiyanne ai kiyala?
Dan mata sathi 12i katahari kiyanna puluwanda kochchara kal yanakan wamane yana ekai kanna beri ekai kochchara kal tiyanawada kiyla?
Miss mata pilithrak dennako,mata dan sathi 22i kakul ikili pradeshayen,thada wedanawak enawa,
මමත් අම්මා කෙනෙක් සති 16 den .oba තුමිය gen godak dewal dena gaththa godak video balanawa mama.thank you miss
Ane mis mata nidagnna amarui.a sadaha n ekak dannako
අනේ මිස් මට දැන් සති 14. මට තවම මොකුත් කන්න බෑනේ.සති 12න් පස්සෙ කන්න පුලුවන් වෙයි කියල හැමෝම කිව්වා.ඒත් සති 12ට කලින් කාපු තරම් වත් දැන් කන්න බෑනේ.ඇයි එහෙම වෙන්නෙ