I m Gujju. Not understand even one word of this song but still enjoying the beats, words, music. Everything. Superb song...❤ love from Ahmedabad, Gujarat.
Ado Man siraawatama Hituwe Umariyage Parana Song ekak aith Kattiya eliyata aran kiyala kiyahanko.. Sana wa hoyan yanakot tama atta siddiya danne. Ado atal oi.. dan katema tiyenne eka..🎉😂❤🎉
2000's Vibe එකක් තියන්නෙ සිංදුවේ. පට්ටම ආස vibe එකක් ඒක. Video එකෙත් සමහට කොටස් ඒ vibe එකමයි. සිංදුව අහද්දි මතක් වෙන්නෙ පරණ Iraj, Ranidu, Randeer, Surenie,Ashanthi ලා run කරපු ඒ Golden Era එක💖 Good luck and keep it up gurl💖
What a beautiful song! The singer's voice is so sweet, and each lyric touches my heart. I was very moved while listening to this song. The meaning of the lyrics and the melody combine perfectly to warm the listener's heart. I look forward to hearing more great songs like this in the future. I believe that your music will give comfort and hope to many people. thank you!
SANA කියන්නෙ හරි TALENTED Girl කෙනෙක්. ඉතිo මම හිතනවා අපේ රටේ හැමෝම මේ පොඩි කෙල්ලව හොඳට බලාගනී කියලා. මේක sana ගේ පලවෙනි original එක, එයාට තවත් ලස්සන නිර්මාණ කරන්න ඒ ශක්තිය , දිරිය ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
All the very best SANA 🫶❤
🥹💗🙏🏻
❤❤
@@sanaligonigoda Superb voice and nice song ❤❤❤
@@sanaligonigoda🙏🙏🙏🙏🙏
@@chanyona.4077 pissu yakek 😂
Congratulations 🍾🎉🎈 Rock on! 🤘
thank you very much akki! 🥹🩷
❤❤
@@YohaniMusic Sri Lankan global icon ❤
❤😮
Yohani.......😘😌
LOVE THIS! ❤💫
Bhangra පාරක් එහෙම දාල සැපට දෙන්න ඕනෙ හොදේ😍🤩🔥
Thank you very much! 🥹🩷
@@InfinitySL Meka Supiriyak karala gnna ona kollo...❤️❤️
@@InfinitySL melody එක පට්ට ❤️
ලස්සනයි සිංදුව නම් හරිම ලස්සනයි නංගී පැටියො මං සම්පූර්ණ සිංදුව අද තමයි ඇහුවෙ ඒක අහන්න හේතුව අපෙ බස් ටිකෙ වීඩියෝ වලට සිංදුවෙ සිංදු කෑලි යනවා නෙ ඉතින් සිංදුව ගහල අහන්න ගත්තේ ඉතින් මේ වගේම සිංදු ඕන තව බුදු සරණයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!! ❤❤❤❤❤❤❤
SANA!!!♥️✨
🥹🩷🫰🏻
@@SarithSurithMusic ❤✨️
❤❤
@@sanaligonigoda❤ 🤘✨️
ආයෙ ඉතින් පිස්සුවක් වෙන්න ගහන්න ඕනෙ හොදේ.ඉක්මනටම 🥁🎵🎸🎹🤩
Can’t get rid off this melody ❤️🪄
Thank you so much!! 🥹🙏🏻🩷
Kollah 🤍
Please do a collab with SANA. Love ur songs mihirannn.
චීත්තයක් කොහෙද මුගේ කමෙන්ට් එතන 😮
🖤
Yeyyyy!!!! LOVE LOVE LOVE THIS! 😍🔥💃
Thank you so much!! 🥹🩷
Falan ❤😮
❤❤❤
International hit wenna eng song ekak krnne kwdd 🙄
2:25 2:26 2:27 2:27 2:27 2:28 2:28 2:28 2:29 2:29 2:29 2:30 2:30
I m Gujju. Not understand even one word of this song but still enjoying the beats, words, music. Everything. Superb song...❤ love from Ahmedabad, Gujarat.
Only upwards from here my girl! ⬆️😍🔥 best wishes 👏🏻
Thank you so much. Means a lot 🥹
Oygen aluth song ekk one❤😁
අනේ ඔය දෙන්නා එකතු වෙලා සිංදුවක් කරන්නකෝ🥺❤️
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.🎉🎉🎉🎉🎉😊
Happy
Lyrics ✍️
This boy is just all my mind
සදක් වෙලා මනරම් පහන් කළ ඇලෙන් දොලෙන් මුතු මල් මදක් පමා නොවියන් පුදන්නකෝ වෙදැගිල්ලේ මුතු රන් ❤️
දෙදරන්නට මා හද පතුලේ දිදුළන්නට මා නෙතු ගැඹුරේ ඔබේ චන්ද රූපේ මැවේවි සන්තාපයෙන් සුවේ දෙදරන්නට මා හද පතුලේ දිදුළන්නට මා නෙතු ගැඹුරේ ඔබේ චන්ද රූපේ මැවේවි සන්තාපයෙන් සුවේ 💝
This boy is just all my mind
සදක් වෙලා මනරම් පහන් කළ ඇලෙන් දොලෙන් මුතු මල් මදක් පමා නොවියන් පුදන්නකෝ වෙදැගිල්ලේ මුතු මල් සදක් වෙලා මනරම් පහන් කළ ඇලෙන් දොලෙන් මුතු රන් මදක් පමා නොවියන් පුදන්නකෝ වෙදැගිල්ලේ මුතු රන් 💖
Moy your body in time with my body ශුංගාරිට ගී වැල් ගලාවී නුරාවෙන් වෙලී මා දෑසේ සුරා මත් වෙලා වගේ 💓
This boy is just all my mind සදක් වෙලා මනරම් පහන් කළ ඇලෙන් දොලෙන් මුතු මල් මදක් පමා නොවියන් පුදන්නකෝ වෙදැගිල්ලේ මුතු මල් සදක් වෙලා මනරම් පහන් කළ ඇලෙන් දොලෙන් මුතු මල්
මදක් පමා නොවියන් පුදන්නකෝ වෙදැගිල්ලේ මුතු රන් 💞
This boy is just all my mind
සදක් වෙලා මනරම් පහන් කළ ඇලෙන් දොලෙන් මුතු මල් මදක් පමා නොවියන් පුදන්නකෝ වෙදැගිල්ලේ මුතු මල් සදක් වෙලා මනරම් පහන් කළ ඇලෙන් දොලෙන් මුතු මල් මදක් පමා නොවියන් පුදන්නකෝ වෙදැගිල්ලේ මුතු රන් 💕
Please like
පුලුවන් උනොත් තව සිංදුවල Lyrics දාන්නම් ලයික් ගොඩාක් තිබ්බොත් විතරයි lyrics දාන්නේ❤❤❤❤❤❤❤
Can you put it in english alphabates please
Hey man, copy the lyrics and google translate it. You will get the transliterated version
@@MiloHasGoalsSorry i cant translation english 😢
@@randomguy6011 I try google translation but it not work
අම්මො හලො😂
This is a blast of a debut. All the best for your singing career Sana. Great work Sajja, Sankha, Adheesha and team
Thank you very much aiya! 🥹🩷
Hcdavysvf cjs zhw z
Wow❤
Next viral song ❤ 💯
Thank you so much
Fire 🔥🔥
Raviiiiiii 🖤
Ravi roister ❤
අයියේ අලුත් සිංදුවක් ඕනේ.. 🙏
ඉරාජ්,රනිඳු,අශාන්තී,චින්තී miss you legends 🥹
❤
E vibe eka awa neeh❤
ඉරාජ් මැරිලා ගොඩක් කල් htto 😂
Sirawatama E Vibe Eka Awa ❤
Matath e set eke vibe 1 k feel une..❤
අලුතෙන් ආව සිංදුවක් 😍😍😍👍👍👍🤩🤩🤩😍👍🤩😍👍🤩
සඳක් වෙලා මනරම් - Male Version ⭐️
This Girl is Just Oh My My!
සඳක් වෙලා මනරම්
පහන් කළ මගේ හදේ හැඟුමන්
තිරික්කලේ එනකම් සැනින් මම
පරෙස්සමින් හිටපං
දෙදරන්නට මා හද ගැඹරේ
දිදුලන්නට ඒ නෙතු ඔබගේ
ඔබේ සොඳුරු රූ මැවේවී
සන්තාපයේ මගේ //
This Girl is Just Oh My My!
සඳක් වෙලා මනරම්
පහන් කළ මගේ හදේ හැඟුමන්
තිරික්කලේ එනකම් සැනින් මම
පරෙස්සමින් හිටපං
Move Nasty Your My Love Baby
ශෘංගාර හැඟුමන් පුබුදාවී
සුරාවෙන් වෙලී ම දෑසේ
නුරාවෙන් සැලේ //
මේක tranding උනොත් අනිත් අයත් රැල්ලට මේවගේ සින්දු හදයි.එතකොට 2000 vibe එකට සින්දු ටිකක් ආයෙත් අහන්න පුලුවන් වෙයි😍😍
@@madushanigihanthi4587 අනිවාර්යයෙන්ම💖. මමත් ටිකක් මේ vibe එකට ළඟින් යන song එකක් හදන ගමන්. ලබන අවුරුද්දේ ජනවාරි වගේ පුළුවන් වෙයි බලන්න
ඒක හැබැයි හැබැයි හැබැයි. 😂
Atta❤
ewage ewa thamai one
@@madushanigihanthi4587 🤘❤
That 2000 Vibe is hitting so much. Loved it & good luck 🔥🔥
oya pissuwak mahiru 😫❤
Mama asam sinduvak❤❤❤
2000's songs vibe එක ආයෙත් රැල්ලක් උනොත් මරු 👀🖤
Aniwaryen ❤
😘
❣️
Sirwtm 🖤
Sirwtma
ඒ මියුසික් පට්ට😍
රනිදු,ඉරාජ්,චින්තිගෙ කාලේ මියුසික් 😍😍
Old is gold
anna eka thamai quality ewage
Video Quality' S Same ❤ Old is gold👍👍
iraj kiuwe ara gawum adina miniha neda
Sirawatama ekenma gammak❤
Let’s Go 💜🥳 So glad to be a part of this ❤ Thanks
මතක් කරලා DaNcE එක Try කරන්න 😉
Nice Choreography RaMoD Aiye ⚡😍💜
Ramod aiya 🫶🥹
උබ ඉතිම් එකම dance එකනෙ එක හින්දා වැඩක් නැ 🥲👍
had a great time with cool steps! 🩷
@@sanaligonigoda THANK YOU ❤
Sana akki oyath amuthuma sadak thama❤
රැල්ලෙන් මිදිලා 2000 ගනන් වල සිංදු වල මොකක්දෝ ගතියක් තියනවා.. 🎉 Keep it up... God bless you SANA
ඔව්.2000 ගනන් වල තිබ්බ positive motivation ගටිය එ song එකෙ තියෙනව. Congratulation..!
Yes
Ahankara nagare replica with some twist
අනිවාර්යයෙන් ❤❤❤
Ado Man siraawatama Hituwe Umariyage Parana Song ekak aith Kattiya eliyata aran kiyala kiyahanko.. Sana wa hoyan yanakot tama atta siddiya danne. Ado atal oi.. dan katema tiyenne eka..🎉😂❤🎉
_මේ සිංදුව නිකන් 2000 සිංදු වල තියන අමුතු Vibe එක තියනවා._
💙💙
😂
Yes yes
සිරාවටම♥️ ඒක තමා මේ සිංදුවට ආස😌. Moda mol criyonta owa therenne😌
aniwa
සිරාවටම මටත් feel උනා
සිංහල සිංදුවක් ඇහැව්වෙ අවුරුදු ගානකට පස්සෙ. මේ vibe එකට තමා ඒ කාලෙ ඉදල ආස. තෑන්ක්ස් නංගි, මේක පහරක් 👌👌❤️❤️
එතකොට උබ මොන සිංදුද වැඩිපුර අහන්නේ😂😂😂
දෙමල වෙන්න ඇති😅@@Sima5Xblind
ලස්සනයි සිංදූක් 💜💜💜💜💜💜
අපේ පොඩිකාලෙ ඒ vibe එක ආයෙමත් කාලෙකට පස්සෙ.😍😍😍
2030 දිත් විතර මේ සින්දුව අහද්දි මගෙ comment එක දැක්කොත් ලයික් එකක් කරහල්ලා .😌❤
whooto ek🤣
Ay e
adow ek 🤣
Aniwa 👍
@@EREX2000-r4g mh ❤
වචන ලස්සනයි, Melody එක ලස්සනයි, visual එකේ story එක ලස්සනයි, dance එක ලස්සනයි... tiktok එකේ යන පොඩි කොටස වගේම මුලු සිංදුවම ලස්සනයි. කලාතුරකින් වෙන දෙයක් ඒක.❤❤ සුභ පතනවා.
කොල්ලා තමා අවුල ( ඌ handsome තමයි ) shirtless එක බං🫠 because noHoMo
දිනන ජිවිත හැමදාම දිනනවා මේ hit එක තව පරම්පරාවන් ගානක හිට් එකක් වෙනවා නොවනුමානයි බිහිවන ගොඩක් ගීත අතරින් එක් ගීතයක් මිනිස්සු හිතට කාවද්දනවා කියන එකම දක්ෂ ගායිකාවගේ ඉදිරිය තීරණය කරනවා ඉතින් සුබ පැතුම් ලගදිම ආදරවන්තයිට ආදරය වැඩිවෙන්න අහන්න ඔය හඩින් සින්දුවක් ඉක්මනින් ලැබෙයි කියලා හිතනවා best of luck, you are journey 🎉🎉🎉🎉
විෂුවල් එකේ තියෙන්නේ වෙනම ආතල් එකක්... ❤🎉
කාලේකට පස්සේ ලස්සන වැඩක්.. 😘❤️
Me ❤
Ou appa😂 eka nm patta❤🎉
VISUAL EKA THERENNE NA
@@Mrsmoody03 ඒක තේරෙන්නේ නෑ කියන්නේ ඔයා ඡන්දේ දෙනො ඇත්තේ සජිත්ට වෙන්ට ඇති.😁
Hm❤
❤️👌💯
Good Job brother ❤
Ayya❤
supiri
Adeesha ayya kara kiyanne ayeth katha karann deyak na ❤
❤️🩹
අපෙ ළමා කාලයේ දැණුනු 2000's song vibe එක ආයෙමත් මේ කාලෙ අහන්න ලැබුණු එකනම් මරු ❤ දිගටම මේ වගේ සින්දු බලාපොරොත්තු වෙනවා
Music Lassanai, Voice eka Lassanai, Visual ekath Lassanai.. Kalekata passe dakka balanna puluwan creative visual ekak thiyena sinduwak... 🥰❤ Singer th godak lassanai ❤ Best of luck..
ලංකාවේ MUSIC වල අපි ආසම කාලේ 2000 - 2010 එ VIBE එක ආයෙ මතක් කරපු ලස්සන සින්දු වක් SANA BRAND එකක් වෙන්න පුළුවන් ❤❤❤
2010 mn ipdunu awurudda 🙂❤
@@frenzy22fry me too
Me sinduwa wagema wena Parana 2000-2010 sinduwak thiyanwada ?Mata nikn ehema mathakayak thiyenwa Eth oluwata en ne 🤔 kawuruhari kiyann
මැනිකෙ මගෙ හිතෙ වගෙ ලෝකයක් දන්න එකක් වෙයි වගෙ ❤ Australia ,UAE වල trending මේක ❤ Good luck sana and congratulations ❤🎉
Wooov 😮
Eww modaya 😂
Ade marune 😃😍👌
2000 ගණන් වල වයිබ් එක තියෙනවා. මාර රසයි ඒක. ගොඩක් ස්තූති ලස්සන සිංදුවට. සෑහෙන්න කාලෙකින් 2024න් එලියට පැනපු සිංදුවක් ආවේ. මාර ලස්සනයි.
Edit: Congratulations for 1 Million 💗
Fact: 0:46 මාලිමාවක් 💗
ජේවීපී කාරයෙක්😂.කෙල්ල කොටට ඇදන් ඉන්න නිසා ගං කබරයා වීඩියෝ එකට කැමති නෑ😂.මුං ආවොත් මේ රටේ නිදහස ඉවරයි, වාරනම විතරයි ඉතුරු වෙන්නේ.අඩු කුලේ ගංකබර හැත්තනෙ...වීඩියෝ එක පට්ට.බොරු සංකීර්ණ කතන්දර නෑ.කලර්ස් එහෙම පට්ට🤩.සරලයි සුන්දරයි💯
@@eqx3rqfv3v මටද බොල ට්‍රැක්.උබනෙ රෙදි නැතුව ජේවීපී එකට කඩේ යන්නේ.වහලා😂.සින්දුවක්වත් නිදහසේ අහන්න නෑ.මේ ජේවීපී වහල්ලු ඒක අස්සෙ රිංගලා රෙනවා🤣
90 ගනන් වල අපිට හුරු vibe එක ඒ විදියටම තියෙනවා ❤
ATHTHA❤ love this vibe
තමන්ගෙ දෙයක් කරලා තමන්ගෙ විදියට තමන්ට ඔන විදියට දිගටම මෙ වගෙ ඉදිවි කියලා හිතනවා අවන්කවම ලස්සන නිර්මාණයක් ❤
හදවතින්ම සුබ පතනවා රුපය වගෙම Voice එකත් එ වගෙම ලස්සනයි ❤ සුබ පැතුම් කෙල්ල ❤❤❤
very nice song
දෙවන අන්තරා කොටස හරිම ලස්සනයි ❤❤
උමාරියා ගෙ හඩට සමාන හඩක් එ කොටසෙන් දැනුන
Good luck SANA❤❤❤
එකගයි.
@@DaSuspiciousStew😊❤😊❤
ඔව්ව්
@@NirashaWijesingha-q5x hm😊♥️
@@NirashaWijesingha-q5x 🤗♥️
පට්ට❤❤❤❤❤❤❤
අඩේ මෙච්චර දවසක් මෙ සින්දුව recommend උනාට ගනන් ගත්තෙ නෑ. මොකද දැන් උන්ගෙ ඇඩියාව අහන්න ආස නැති නිසා. නිකමට whatsapp status එකකින් දැක්කේ. ඇත්තටම 2000 පස්සෙ තිබුන vibe එක අයෙ දැනුනා. මේ vibe එක අයෙ trend වෙනවනම් aye kiyala wadak na.
Oi sirawata
ඔව් ඇ😮
2000's Vibe එකක් තියන්නෙ සිංදුවේ. පට්ටම ආස vibe එකක් ඒක. Video එකෙත් සමහට කොටස් ඒ vibe එකමයි. සිංදුව අහද්දි මතක් වෙන්නෙ පරණ Iraj, Ranidu, Randeer, Surenie,Ashanthi ලා run කරපු ඒ Golden Era එක💖
Good luck and keep it up gurl💖
මේ සිංදුව අහනකොට සුරනි, අශාන්ති, ටීෂා ලගෙ කාලෙ මතක් උනා. ඒ කාලෙ එයාලගෙ වයිබ් එක මේ සිංදුවෙත් තියෙනව. 😍
ow sirawata
Yeah... that's true 🎉❤
අඩෝ සිරාවටම
Sirawata
Agreee..
What a beautiful song! The singer's voice is so sweet, and each lyric touches my heart. I was very moved while listening to this song. The meaning of the lyrics and the melody combine perfectly to warm the listener's heart. I look forward to hearing more great songs like this in the future. I believe that your music will give comfort and hope to many people. thank you!
ඇත්තමයි අක්කී මං හිතුවේ ඔයා පරණ කෙනෙක් කියලා ගිහින් බලද්දී තමයි දැක්කේ මේ ඔයාගේ පළවෙනි එක කියලා. කෙල්ලෙක් විදියට මට ත් ආඩම්බරයි. තව තවත් ඉස්සරහටම යන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්තනා කරනවා.Good luck ❤❤❤
ඔව් මමත් හිතුවා
@@GreenNature-chamith ☺️
කෙල්ලෙක් තව කෙල්ලෙක් අගය කරන්නෙ බොහොම කලාතුරකින්.. එකත් හිත හොද කෙනෙක් විතරයි
❤
@@lahiruchandrarathne3590 හිතේ ඊර්ශ්‍යාව කුහකකම් වගේ කුණු තියෙනකොට නැතිවෙන්නේහ් අපේ මානසික තෘප්තියම තමයි .තවත් කෙනෙක් අගයලා ලබන්න පුලුවන් සතුට හරි වටිනවා☺️❤️thanks your comment
ඒ කාලේ vibe එක අයේ එන එකට පට්ටම සතුටුයි. අනේ දිගටම මේ vibe එකේ එවා ටිකක් කරන්නකෝ නoගි 🥺💖
හෘදෙ කෙනෙත්තුවෙ හාදුවෙන්... රනිදුගෙ සිංදු වගේ ආසම වයිබ් එකේ සිංදුවක් ගුඩ් ලක් සිස් 🥰
Thank you 😊
👍✌️🎶💪🇱🇰🎧😍🎶🍿❤️🌹⭐🎥📽️
මගෙ ආසම සින්දු ව ❤️💖😙😙
2000' - 2010 අතර කාලෙට යනවා...same vibe after 14 years ....❤සුරේනි ගෙ සිංදු වල රිද්මය මේ සිංදුවෙදි ගොඩක් point වලදි touch වෙනවා...🩵 ඉදිරියට ත් මෙවැනි ම නිර්මාණ කිරීමට කෙල්ලෙ ඔබට සුභ පතනවා... #1 trending වෙන්නම ඕන 🎉🎇🎉️
True. Her vibe & voice reminds me of Surani, Kushani Sandareka & Erosha ❤
සනා අක්කි කියන්නෙ මන් දැකපු හරිම talented girl කෙනෙක් .❤ මම හිතනවා තව ටික කාලයක් යද්දි අක්කි ලෝකෙම ප්‍රසිද්ධ වෙයි කියලා ! ❤දැන්ටමත් අපි අතර ඉන්න හොද girl කෙනෙක් අක්කි ඔයා ❤ තව songs ගොඩාක් නිර්මාණය කරන්න දිරිය ලැබෙන්න ඔනි කියලා මම ප්‍රාර්ථනා කරනවා . You are best ❤❤❤❤ 💕💓
All the best SANA AKKI 🩷💕❣️💝
❤❤❤❤❤❤❤❤❤😂🎉😢😮😅😊ggyghfyuyvkiy😊
මට මතක් උනේ ඒ කාලේ සුරේනී ද මෙල් ❤🎉 ජය වේවා!!!!..
Suranige සිංදු ටිකත්. මාර ලස්සනයි.. 😂😂
Sana කියන්නේ මම ආසම ගායිකාවක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ සමුද්‍රා ගෙන් sana ට
මං මුලිම්ම මේක tiktok එකේ දකිනකොට හිතුවෙ ඇහුනෙ නැති දෙදාහෙ මුල් ගණන් වල එකක රීමේක් එකක් කියලා පස්සෙ දැනගත්තෙ අලුත් එකක් කියලා 😁 congratulations sana girl keep it up ❤🎉
අඩේ මමත් 😂
1 M වලින් පස්සේ අහන මම ❤😌 song එක වගේම ඔයත් ගොඩාක් ලස්සනයි @SANA ..
Congratulations !
Love from South Africa 🇿🇦
Proud of 😂😂😂
@@Madushankapathum-j9u stop laughing you son of a bitch.
@zahidhamahomed786 The language is sinhalese...thank you...
Love you Akka❤❤❤❤ Keep it up with your good work 🎉🎉🎉🎉💚💚💚😍😍😍🤩🤩🤩
ආයෙත් 2000 දශකෙට ගියා අක්කි . වැලපෙන vibe එක අයින් කරපු එකට respect 💯💗🙌
🎉
Ekanam aththa ❤
Ow ow
සැරින් සැරේ ඇවිත් views ටිකෙන් ටික වැඩිවෙනව බලන මං 😁💗 ඉක්මනට 1M යනෝ 🎉
Math ee wade thamai karanne 😅😁
Ledakda bn?
@@chamindugihantha3252 track http sinduwa ahanna newei enne viwes wedi wenawa blnn 😂
@@chamindugihantha3252 HamboooO🤣
@@chamindugihantha3252 ඕ 😂
2000 kid කෙනෙක් 2000 vibe song එකක් කියන පලවෙනි වතාව ❤ පට්ටම ලස්සන vibe එකක්. Lyrics 100% , melody 100% , singing 100% 🎉
ඉස්සරහටත් මේ වගේ ලස්සන සින්දු කරන්න අක්කට බුදු සරනයි ❤❤
හැමදාම රැප් කෑලි මැදින් දාපු සිංදු අහලා අහලම එපා වෙලා තියෙද්දි මේ වගේ සිංදු නම් පට්ට ❤❤❤
Sirawata 💯
මිලේනියම් වයිබ් එක ආයේ ඇහෙද්දී goose bump වෙනවා..❤️❤️❤️🤟🏻හැබැයි ටික්ටොක් ඩාන්ස් එක මේකේ තියෙයි කියලා හිතුවේ. ඒ ඩාන්ස් එක සුප්පා..❤️🤟🏻
Millennium vibe😂😂😂😂
අනෙ එයාගෙ කටහඩත් ලස්සනයි. එයත් ලස්සනයි 10 පාරකට වඩා ඇහුවත් එපා වෙන්න . තව තවත් මෙවැනි නිර්මාණ කරන්න අක්කි . ❤
හා නංගි😊
අනී ඇත්තට....😂😂😂😂
අක්කි? 😂 අනේ පලයං අංකල් යන්න 😂
@irangagayanath7458 😎
සනා අක්කිගෙ ඩාන්ස් එක මාරම ලස්සනයි ❤❤හුරතල් කටහඩක් තියෙන්නේ
Oyata nangi wenne 😂
@@TexWhi😅😅
ඇහෙනකොටම මතක් උනේ 2000 era එක❤️❤️❤️ පට්ට❤️
Lyrics
සඳක් වෙලා මනරම්
පහන් කළ ඇළෙන් දොළෙන් මුතු මල්
මදක් පමා නොවියන්
පුදන්නකො වෙදැඟිල්ලේ මුදු රන් //
දෙදරන්නට මා හද පතුලේ
දිදුලන්නට මා නෙතු ගැඹුරේ
ඔබේ චන්ද්‍ර රූ මැවේවි
සන්තාපයෙන් සුවේ //
Move your body in time with my body
ශුංගාරෙට ගී වැල් ගලාවී
නුරාවෙන් වෙලී මා දෑසේ
සුරා මත් වෙලා වගේ //
👇
❤😮
Understand - 0%
Melody - 1000% ❤ 🇱🇰
She's voice 🥺❤️
පිනිබින්දුව ලන්දේසිද ? Understanding 0 # ? 😂😂😂
@@dushhero2081😂
But you are from sri lankan🥴
අාතල් දෙන්න එපා බන් 😅
ලස්සනයි ❤❤❤❤😊
iraj Production Old vide එක 2024 අලුත් update එකකින් අලුත් පරම්පරාවේ අපිට ආයේ ආසම විදියට අහන්න ලැබීම හදවතින්ම සතුටුයි.❤️🩹💃
Thank you so much
1 time = listen
2 time = not bad
3 time = again listen
4 time = addicted 😮❤
Sira ❤
Same here 😊
true
Aththa 😂😊😅
Me too
මේක අහනකොට 2000 - 2010 කාලේ මතක් වෙන්නේ මට විතරද 🤨❤
Aththa
attak
Sirawatama...❤
Sirawata
@@DinukaMadusha ඒ ට්‍රැක් මොනවද ඕයි
ආලවන්තියක් වෙන්නට හිතුවා ❤❤ අශාන්තිගෙ vibe එක ආව❤❤❤🔥🔥🔥
✌️👍💪❤️😍🎶🌹🤗
වියළි කලාපෙට ආතල් නොදී මේ වයිබ් එක එහෙමම තියගන්න ලැබේවා 😉🔥
😂😭
ඇත්තම කිව්වොත් උඩ දාන අය Lept වෙමින් පවතී 🌝 .. නැවතත් 2000 කාලෙ Vibe එක එනව වගෙ 😍💙
Aee sewrtma mtatt aee feeling akmi awe
Centigradz , B&s , Ranindu , Ashanthi , Iraj ❤✨️ 2000 = 2010
Best era in srilankan Music 😊✨️🔥
𝗦𝗔𝗡𝗔 vibezz ✨️
😂😂😂
සුපිරි අක්කියො❤❤❤❤❤
ලොකු ගාමනක් යන්න පුළුවන් කෙල්ලෙක්... Comment එකක් දාලා පොඩි උදව්වක් කලා..
සිංදුව එනකන් බලාගෙන හිටියේ.. සුපිරියට වැඩේ කරලා තියෙනවා.. good luck ❤,
ටික්ටොක් එකෙ viral වන හැම සිංදුවක්ම ලස්සන ඒ කොටස විතරයි , මට නම් හිතෙන්නේ එහෙම , ,,.... සිංදුව ලස්සනයි good luck
👍👍
Atta
Atta
සුපිරි කෙල්ලෙ ❤❤❤❤❤ අපි 2000 කාලේ අහපු සින්දු වල vibe එක එහෙමම තියෙනවා. ❤ 90s මගේ උන් ටික පිස්සුවෙන් අහයි මෙක.
yesss
@@MyChathushka❤
Beautiful i love you ❤❤❤🎉
ආසම කෑල්ල 0:57 මාරම ලස්සන යි ඒ ටික......සැරින් සැරේ ඇවිත් views වැඩිවෙනවා බලන මම❤🎉
I can’t understand this language but I like this song ❤❤
From 🇧🇷❤
Be a great moon and light up my whole world by putting a gold ring on my doctor's finger.
Briefly
Sinhala | srilanka 🇱🇰
Country - Sri lanka,language - Sinhala
Bruh... This is sinhalese. Don't say you don't know it. Sinhalese songs are now very popular.
❤❤
මේ video එකට නම් මාරම කැමති.
වෙනවම ලස්සනක් තියෙනවා.
මම කැමතිම, ගැලපෙන කෙනා මුනගැහුනම අර ගැජට් එක ඉබේම ආපහු වෙන කෙනෙක් ලගට යන එකට...😊❤️
අප අහනවා ❤❤❤❤❤❤😊😊😊😊😊
මේ සිංදුවෙ මාරම ලස්සනක් තියෙන්නේ මේකත් හිට් එකක් වෙනව❤❤❤🎉
ජය වේවා
මම සාමාන්‍යයෙන් අලුත් සිංදු ආවට අහන් නෑ.මේක පරන වයිබ් එක ටච් වෙන්න ගහපු සුපිරි එකක්.ඒ වගේම කලක් තියෙයි මේක නම් එකෙන්ම.❤️💚
Music arrangement නම් කියලා වැඩක් නෑ... ඒ තරම් සුපිරියි
Voice එක වගේම Singer ත් ලස්සනයි ❤️🔥
ලස්සනයි ❤❤❤🎉🎉🎉😮😮😮😊
හානට වඩා සනා සුපිරි කියන අය මේ කොනට 🔥❤️
😂හානා කියන්නේ හාලම දාන එකනේ
Hanata puka witharaii😁
Yes 💯
හනා වගේද සනා 🔥💪
Hanage heluwa witarai😂
2000-2006 සින්දු මට්ටමේ සුපිරිම ලෙවක් එකක තියෙන්නෙ❤❤🎉
කෙල්ලගෙ song එකට viws වැඩිවෙන හැටි සැරින් සැරෙ ඇවිත් බලන මන්..,ජයමවේවා.❤🔥
i moko kellek nisa ubt theth wenwda
@@madushanweerasinghe-bz4di track da
A
❤❤❤මරැ
Trending No.1 වෙනකන් බලන් ඉන්නේ මං විතරද🎼❤️
oyth baln innwda😂🙂
artist baln athi
ow oya withrai
@@kkisurumadushan😂
@@pasindusathsara206 😂
හරිම ලස්සනයි. අහම්බෙන් ශෝට් එකක තියෙනව දැකලා හොයාගෙන ආවෙ. " සදක් වෙලා මනරම් " 0:19 උමාරා මිස් /උමාරියා මිස් කියනවා වගෙ. සුබ පැතුම් 💐❤
අම්මො Vishuval එක 💙 ඒ Voice එක ආයි කියල වැඩක් නෑ Next level . Good luck sana 🏄♂️
සිංදුව නම් හරිම ලස්සන සිංදුවක් අහන්න පුළුවන් සිංදුවක් ඔබට ඉදිරියටත් මේ වගෙ සිංදු කරන්න පුළුවන් වේවා ❤❤
2050 මෙක අහන සෙට් එක like එකක් දාන් යන්න 😊