Raini Charuka Goonatillake | මං කාලයක් හිතුවා කවදාහරි වින්ඩිව මරනවා කියලා | NETH FM MA BALA KALE

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 68

  • @mrsred5806
    @mrsred5806 9 місяців тому +65

    රයිනිගේ අදහස් ප්‍රකාශ කිරීම හරි අවංකයි. ඒ වගේම හරි සුන්දරයි.

  • @chathrikachandramali4892
    @chathrikachandramali4892 8 місяців тому +23

    මෙයාල දෙමවිපියන්ගේ සිංදු කිවිවට තමන්ගේම සිංදු කියලා තමන්ගේම කැන හදාගත්ත දක්ෂ ගායිකාවෝ

  • @senavirathnabandara6118
    @senavirathnabandara6118 8 місяців тому +18

    හරිම අවංක විදිහට අදහස් ප්‍රකාශ කරනවා , වැදගත් දෙමාපියන් ගේ , හොද දරුවන් , ඔබේ දෙමාපියන් මේ රටේ පුරාවෘතයන් .❤❤❤❤❤♥️❤❤❤❤

  • @sheelaalfred5267
    @sheelaalfred5267 9 місяців тому +29

    හරිම සරලයි අවංකයි සුන්දරයි Good Luck රයිනි ආදරෙයි

  • @pushpawkm6096
    @pushpawkm6096 21 день тому +1

    ඔන්න ඔය කෙලින් කතා කරන වගේම ලොකු ශෝ නැති Raini ට මම හරිම ආදරෙයි ❤

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 9 місяців тому +38

    පුදුම සරලයි හරි අවංකයි ආදරෙයි රෛනියා❤❤

  • @nadeekaamarathunga589
    @nadeekaamarathunga589 8 місяців тому +9

    කතාව හරිම සරලයි..

  • @yamunadarmasena2021
    @yamunadarmasena2021 8 місяців тому +19

    සරල චාම් චරිතයක් ආදරෙයි

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 8 місяців тому +40

    පොඩි කාලෙ අක්ක නංගි ටිකක් ඊරිසියාව තියෙනව. නංගිලා කොහොමත් කේලං කියන්න කැමතිනෙ.😂😂😂

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 8 місяців тому +4

    A genuine personality. Both Raini and her sister are nicely brought up by their parents ❤❤

  • @nilukaliyanage4080
    @nilukaliyanage4080 8 місяців тому +6

    හදවතේ ගායිකාව මගේ රෛයිනි මිස් 🙏⭐️❤️‍🩹😘

  • @chandrikakariyawasam2424
    @chandrikakariyawasam2424 9 місяців тому +15

    හරිම අවංක යි ❤

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 9 місяців тому +15

    ඔයා මාරයි නෙ හලෝ 🌹❤️🌹

  • @NuwanthikaFernando
    @NuwanthikaFernando 8 місяців тому +4

    මම ආසම චරිතයක් ❤

  • @antonperera1436
    @antonperera1436 9 місяців тому +1

    GOD bless you and your family forever...I love your parent's nice songs very much ...👩‍🎓🙏🖐🎁🌾💐💐💐

  • @neelafernando-r7v
    @neelafernando-r7v 5 днів тому

    චීකේ නපුරි.

  • @piyuminethsarani8113
    @piyuminethsarani8113 9 місяців тому +6

    Oya harima hodine ❤

  • @hasaminithilakarathne978
    @hasaminithilakarathne978 8 місяців тому +1

    U are so lovely R..❤❤❤

  • @sanuwijesuriya7375
    @sanuwijesuriya7375 8 місяців тому

    Windyta wada godak hoda honest talented strong kenek oya.Good luck Rainie

  • @lathagamage1320
    @lathagamage1320 9 місяців тому +9

    පොඩි නිසානෙ එහෙම කියන්නෙ දෙන්නම පොඩියි

  • @SanjanaMallwaththage
    @SanjanaMallwaththage 9 місяців тому +14

    යොහානි ට කින්ඩිඩියට හිනා උනෙ වින්ඩි මරන්න බැරි නිසා ද 😅😅😅😅😅

  • @TravelWithUdari
    @TravelWithUdari 9 місяців тому +4

    එයාත් උදාරීද, මාත් උදාරීනේ 😉

  • @piumiperera5717
    @piumiperera5717 9 місяців тому +3

    wish the convo were longer and she's purely genuine

  • @GaminiUswaththa
    @GaminiUswaththa 9 місяців тому +1

    දැන් නම් ටිකක් නිහතමානී වෙලා යමක් තේරිලා වගේ

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 9 місяців тому +10

    අලුත් ෆේරන්ස් වෙන්නේ කොහොමද කියලා කල්පනා කරන මම ..😊

    • @ChamindaSiriwardana-ou8fe
      @ChamindaSiriwardana-ou8fe 9 місяців тому +2

      යකෝ උඹටත් කල්පනා උන එක මම මේ බැලුවෙ,ඇත්ත නෙවෙන්නම්

    • @නිශානවරත්න-ඤ1ණ
      @නිශානවරත්න-ඤ1ණ 18 днів тому

      සිරාවටම 😂😂

    • @wasananimanthi323
      @wasananimanthi323 9 днів тому

      ඇලුත් ෆේරන්ස් කිවුවේ පළවෙනි පාරට අම්මා තාත්තා වෙන එක වෙන්න ඕනි මන් හිතන්නේ එයා අදහස් කරේ 😁

  • @damai4603
    @damai4603 9 місяців тому +6

    ව්න්ඩි වෙනුවට වෙන කෙනෙක් මැරැවා 😁

    • @SanjanaMallwaththage
      @SanjanaMallwaththage 9 місяців тому +1

      යොහානි

    • @damai4603
      @damai4603 8 місяців тому

      නැහැ එයාගෙ husband මම අදහස් කලෙ 😁

  • @ShanthiWijebandara-ru5nf
    @ShanthiWijebandara-ru5nf 8 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @leenafernando7276
    @leenafernando7276 9 місяців тому +2

  • @nethuugirl858
    @nethuugirl858 8 місяців тому +2

    එතකොට අර අනිත් අක්කා කවුද තුන් දෙනෙක් ඉන්නවා නේද

  • @wcccricketmatches7153
    @wcccricketmatches7153 8 місяців тому +1

    මම ඔයාට කැමති මමත් ඔය වගේ නිසා

  • @ruckyg3177
    @ruckyg3177 9 місяців тому +51

    ටිකක් විතර ජලස් මෙයා යොහානි එක්ක

    • @seun-gri7268
      @seun-gri7268 9 місяців тому +6

      😂

    • @ishankalakmali4177
      @ishankalakmali4177 9 місяців тому +14

      oya danna tharama yohanita lan wennath puluwanda

    • @priyanthialwis8811
      @priyanthialwis8811 8 місяців тому +26

      But this girl sing better than yohani. I like windy and her voice god bless dear 😊😊

    • @rmekhalaweerasinghe9563
      @rmekhalaweerasinghe9563 8 місяців тому +5

      Meka godak parana video ekak.meya me interview eka karana kale yohani famous wela na😂

    • @vidulidulla4339
      @vidulidulla4339 8 місяців тому +24

      රයිනිගෙ ලගින්වත් තියන්න බැහැ යොහානිව.අනුන්ගෙ සිංදු හොරා

  • @csgunasekara7912
    @csgunasekara7912 9 місяців тому

    🥰😇

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 9 місяців тому

    😊😊😊😊😊😊

  • @Hirudoni-l4n
    @Hirudoni-l4n 9 місяців тому

    😮😮

  • @SunilSemachandra-z2j
    @SunilSemachandra-z2j 9 місяців тому

    Puduma akka kenek. Podikaale nangi kenek maeranawa kiyala kiyanna wath puluwanda ? Mama me ehema napuru akka kenek ahalwath naha. Mekiwa dusta napuru geniyek.

    • @fai3379
      @fai3379 9 місяців тому

      Eka hari

    • @fai3379
      @fai3379 9 місяців тому +6

      Oka eya podi kale kiyapu ekak.hama lamayekma eka wage n na ammata thawa duwek hari puthek labunama demapiyan awadane denne e kenata wadimal.lamayata irisayawak enna puluwan.
      Anika itin podi lamayek ta kawahai maranawa kiyana eke therumak thiyenawada nane
      Wanchene ahila ehema kiynna athi.

    • @sanjeewanirajapaksha6336
      @sanjeewanirajapaksha6336 8 місяців тому

      ​@@fai3379Ekanam aththa

    • @lkkbcc650
      @lkkbcc650 8 місяців тому +3

      ඔව් මමත් පොඩි දවස්වල මගේ නංගිව මරන්න ප්ලෑන් කලා අයියත් එක්ක එකතුවෙලා අම්මා කියනවා නංගිව බලාගෙන ඉන්න නංගිගෙ තොටිල්ල පද්දන්න කියලා අපි දෙන්නට සෙල්ලම් කරන්න යන්න ක්‍රමයක් නැති නිසා අපි නංගිව මරන්න ප්ලෑන් කළා නමුත් ප්ලෑන් කරලා විනාඩි 5ක් යන්න ඉස්සර වෙලා අම්මා නංගි ලඟට ආවා ඒක නිසා නංගි බේරුනා

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 8 місяців тому +1

    A genuine character

  • @samadharasadamali1722
    @samadharasadamali1722 8 місяців тому

    🎉🎉❤❤❤❤❤💐💝💐💝💐💝💐💝💐💝💐💝💐💝💐💝💐

  • @roshankarunarathna7143
    @roshankarunarathna7143 9 місяців тому

    Ae

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 9 місяців тому +12

    මෙම මහා මිනිස් ලෝකය තුල
    සොභාවික චරිත සහ අස්වාභාවික චරිත වශයෙන් දෙකක් තියෙනව.
    මහා පිංවන්ත මහා වාසනාවන්ත
    සොභාවික චරිත
    💚💚💚💚💚💚
    අංක 01.
    අති උතුම් සොභාවික පෙම්වතිය.
    අංක 02.
    අති උතුම් සොභාවික පෙම්වතා.
    අංක 03.
    අති උතුම් සොභාවික මව.
    අංක 04.
    අති උතුම් සොභාවික පියා.
    අංක 05.
    අති උතුම් සොභාවික ගොවියා .
    අංක 06.
    අති උතුම් සොභාවික
    සොභාවික කම්කරුවා .
    අංක 07.
    අති උතුම් සොභාවික වෛද්‍යවරයා .
    අංක 08.
    අති උතුම් සොභාවික රණවිරුවා .
    💚💚💚💚💚💚💚
    -----------------------------------
    මහා පව්කාර මහා කාලකන්ණි
    අස්වාභාවික චරිත
    අංක 01.
    මහා පව්කාර මහා කාලකන්ණි අරගලකාරයා.
    අංක 02.
    මහා පව්කාර මහා කාලකන්ණි
    දිසාපාමොක් හෙවත්, අස්වාභාවික ගුරුවරයා.
    අංක 03.
    මහා පව්කාර මහා කාලකන්ණි සැමියා සහ බිරිඳ.
    අංක 04.
    මහා පව්කාර මහා කාලකන්ණි පූජකයා.
    අංක 05.
    මහා පව්කාර මහා කාලකන්ණි ධනපතියා.
    අංක 06.
    මහා පව්කාර මහා කාලකන්ණි
    දේශපාලකයා.
    අංක 07.
    මහා පව්කාර මහා කාලකන්ණි කලාකාරයා.
    ත්‍රස්තවාදීයා පාතාලයේ සොල්දාදුවා සහ ඒකාධිපතියා මෙම අස්වාභාවික චරිත වල අතුරු ඵල වෙනව.
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් සොභාවික චරිත රගපාන අයට,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා.
    ඊට අමතරව ඔවුන්ගේ සදා අමරණීය ආත්ම බලවත් සහ නැනවත් කරනවා .
    ඊටත් අමතරව නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙනවා .
    අස්වාභාවික චරිතය රගපාන අයට,
    මැරෙන තුරුම මෙලොවත් විදවලා මැරුණට පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න දඩුවම් කරනවා .
    ඔබ ලද මෙම වාසනාවන්ත මිනිස් ජීවිතය සුන්දරව බුක්ති විදින්නට කැමති නම්,
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්,
    සොභාවික චරිත පමනක් රගපාමින්
    සොභාවික මාතෘමූලික පවුල් සහ සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගෙන සතුටින් ජීවත්වීමට පුරුදු පුහුණු වෙන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

    • @IPAPK
      @IPAPK 9 місяців тому +1

      ඔබට බෙහෙවින් ස්තූතියි...🙏🙏

  • @thusharifernando9999
    @thusharifernando9999 9 місяців тому

    ❤❤

  • @j.m.a.t.kjayakody5533
    @j.m.a.t.kjayakody5533 9 місяців тому

  • @SakuniPabasara-vp2xr
    @SakuniPabasara-vp2xr 8 місяців тому

    ❤❤