Windy - Tharu Eliye (තරු එළියේ) Live Cover

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 635

  • @WindyGoonatillake
    @WindyGoonatillake  4 роки тому +403

    මගේ පළමු ගීතය "රැව් නැගී අහසේ" බලන්න link එක පහළින්..
    ▶UA-cam - ua-cam.com/video/aWj0xt7ZDu0/v-deo.html
    ▶Apple Music - music.apple.com/lk/album/rau-nagee-ahase/1509734325?i=1509734328
    ▶Spotify - open.spotify.com/album/2G2PIg8aAbiVAOqScDcylY?si=XGLl7DruTZ6aj8Hb5ETJDQ

  • @kalanidissanayaka6908
    @kalanidissanayaka6908 Місяць тому +422

    ඇමේලියාගෙ සින්දුව ඇහුවට පස්සේ මේක බලන්න ආවෙ කවුද 😊

  • @MaheshRohanMuthugala
    @MaheshRohanMuthugala 4 роки тому +303

    විශිෂ්ඨයි. ... අර අම්මගෙ කටහඬේ තියන, පැහැදිලි කල නොහැකි ඒ විශේශිත බව එහෙමපිටින්ම ඔබටත් පිහිටල තියනව.... ගොඩාක් වටින හඬක් අනිවාර්‍යයෙන්ම ....

  • @nishantha521
    @nishantha521 3 роки тому +55

    මේ කටහඩවල් ඇහෙද්දි අමුතුම අතීතෙකට යනව රූකාන්ත චන්ද්‍රලේඛා ගී හඩ 🙏🙏🎧🎧🎸👂👂🎷🎷❤️❤️😍😍

  • @funwithkaveesha5435
    @funwithkaveesha5435 3 роки тому +95

    අනාගතයට හොද ආයෝජනයක් රුකා සහ ලේඛා දෙපලගෙන්.සනුක නමි අති දක්ෂයෙකු සමග ඉදිරියේදි ඔබෙි කලා දිවිය හා යුග දිවිය යෙහෙන් වැජබෙිවා.මෙි බැන්ඩි1ත් අති දක්ෂ බව පෙන්වා තිබෙනවා රුකාන්ත මහතාගේ සංකීර්ණ සංගිත හරබ මනාව වාදනය කිරිමෙන්.

    • @liyanaarachchigewasantha9402
      @liyanaarachchigewasantha9402 Рік тому

      Rainige husbandge band eka

    • @m.d.ifernando9853
      @m.d.ifernando9853 3 місяці тому +1

      මෙ ලමය ගෙ කටහඬ නම් හරිම විශිෂ්ට යි සනුක ව නම් මම කැමති නැහැ

  • @nilminifaranando3892
    @nilminifaranando3892 3 роки тому +52

    අනාගතේ අපිට වගේ ම අපේ ළමයි න් ට ලස්සන ගීත ටිකක් අහන්න ලැබේවා
    ඔබේ කට හඩ අති විසිස්ටයි
    සුබ අනාගතයක් ❤️❤️

  • @priyam7400
    @priyam7400 4 роки тому +223

    පුදුම කටහඬක් . පුපුරලා විහිදිලා යනවා අහන්න අහන්න ආසයි . one of my fav songs . good luck Windy !

  • @oliviakabul5063
    @oliviakabul5063 4 роки тому +150

    බයවෙන්න ඕනෙ නෑ..අපට අනාගතයෙත් හොඳ රසවින්දනයක් ලබන්නට පුළුවන්

    • @SHAYAM_ofc
      @SHAYAM_ofc 4 роки тому +1

      aniva, apita old songs download karala tiya ganna ona nehe

  • @chandanawijesinghe9455
    @chandanawijesinghe9455 2 роки тому +18

    වින්ඩි තමා සුපර්..අම්මා ගේ හඩමයි..⁣බුදුසරණයි

  • @roshan0409fer
    @roshan0409fer 4 роки тому +71

    පුදුමාකාර ලස්සන කට හඬක් අම්මාගෙ වගෙමයි❤️❤️❤️👏👍💐

  • @gideondenzil3645
    @gideondenzil3645 4 роки тому +36

    ලංකාවේ ඉන්න සුපිරිම chords araingments කියන්නෙ රූකාන්ත තමයි. අම්මාගේ photocopy එක.. beautiful voice, congratulations

  • @samanwimalasooriya4943
    @samanwimalasooriya4943 2 роки тому +15

    ඔය හඩ ඇහැද්දි හිතට මාරම සතුටක් දැනෙන්නේ ඔයාට බුදු සරණයි මැණික...

  • @lifewiththusha55
    @lifewiththusha55 4 роки тому +126

    හඬ වගේම රූපෙත් හරිම ලස්සනයි ඔයාගේ 🤩

  • @sriyanihettiarachchi8057
    @sriyanihettiarachchi8057 Рік тому +14

    රයනි,, වින්ඩි ලේඛ,,රෑ කාන්ත හතර දෙනාම සූරයෝ 💓💓💓💓

    • @chamararuwan-ng1xx
      @chamararuwan-ng1xx 2 місяці тому

      එක්කෙනෙක් ට එක්කෙනෙක් පරාද නෑ....මාර voice හතරක්..
      ❤️❤️❤️❤️

  • @gayanidipeeka7887
    @gayanidipeeka7887 3 роки тому +23

    දෙවියන්ගෙ ඇරයුමෙන් ගයන අභිමානවත් තරුව තෙරුවන් සරණයි සියලු දෙවියන්ගෙ පිහිට රැකවරනය ලැබේවා අපෙ දියනියෙ

  • @sanjeewaperera.5112
    @sanjeewaperera.5112 4 роки тому +27

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක්.. Supper voice..👍👍 Good luck windy..👍👍

  • @janakawasantha6393
    @janakawasantha6393 2 роки тому +11

    Very nice voice ❤️.. මම එදා ඉදලා හිතින් පට්ටම ආදරේ vindy ඔයාට. එහෙම කිව්වේ වෙනත් හැගීමක්‌ ඇතිවෙලා නම් නෙමෙයි.. පට්ටම ආසයි ඔයාගේ voice එකට. උස්සන් යන්න හිතේයි ඔයාව. ❤️

  • @janithmaduranga3654
    @janithmaduranga3654 4 роки тому +24

    Super voice එක, කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 3 роки тому +54

    ඕවනම් වාසනාවන්ත කටහඩවල් තමයි
    සුපිරී

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 2 роки тому +4

    මෙ තමයි රුකයි ලේඛයි මෙි විෂ්වයටම දුන් දායාද 🙏🙏🙏

  • @sashinthathushan1498
    @sashinthathushan1498 Рік тому +5

    අහපු වාර ගාන මතක නැ

  • @dishanthilakarathna9769
    @dishanthilakarathna9769 4 роки тому +42

    හෙඩ් සෙට් හැන්ඩ්ෆ්‍රී එකක් ගහලා අහ්න්න💙💙💙👌👌😱😱😱😱😱😱😱😔😱❤️❤️❤️❤️

  • @s.s.8793
    @s.s.8793 2 роки тому +8

    මම ආසම voice එක වින්ඩිගේ ❤️

  • @deshanbandara5005
    @deshanbandara5005 2 роки тому +12

    එයත් ලස්සනයි එයාගෙ හඩක් ලස්සනයි 🤗❤️👈

  • @rmclakmal
    @rmclakmal 4 роки тому +5

    සුපිරීම සුපිරීම සුපිරීම සුපිරි කටහඬ ක්....💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💞💞💞💞💞💞👌👌👌👌💪💪💪💪💐💐💐💐🎻🎻🎻

  • @mallikasrilanka6942
    @mallikasrilanka6942 4 роки тому +15

    ලස්සනයි දෝනී බුදුසරනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි ගොඩක්

  • @delaniranasinghe6759
    @delaniranasinghe6759 2 роки тому +6

    Windy has a beautiful voice. Just the tipical Chadraleka. Best wishes !!!!!

  • @udenibhathiya4469
    @udenibhathiya4469 4 роки тому +12

    Superb..... ඇඟ හිරිවැටුනා. බුදු සරණයි දළඳා සමිදුන් පිහිට ආරක්ෂාව ලැබේවා.

  • @user-cb2wm4cy2c
    @user-cb2wm4cy2c 2 роки тому +8

    අම්මෝ චන්ද්‍රලේඛා ගෙ හඬ 😍🙏💐ni

  • @sankarmukherjee9576
    @sankarmukherjee9576 Рік тому +1

    Extremely beautiful voice that I love so. Very nice song. Love from Kolkata.India.

  • @thilankanuwan1003
    @thilankanuwan1003 2 роки тому +8

    ඇත්තටම ගොඩාක් ලස්සනයි❤️❤️

  • @upul1684
    @upul1684 3 роки тому +7

    ඔයාගෙ වොයිස් මාරම ලස්සනයි සුභපැතුම්

  • @priyangirajasinghe2392
    @priyangirajasinghe2392 3 роки тому +6

    අමිමෝ ....windy ...oyage voice සුපිරි ...සුබ පැතුම් ඔයාට..❤️❤️❤️❤️❤️❤️🤗

  • @dilshikaekanayaka4323
    @dilshikaekanayaka4323 3 роки тому

    Meka jesugen labunu amuthuma thalenthuwak e thalemthuwa apuruwata පාවිච්චි karanawa jesu pihitai!!!!!💚💚💚💚💚❤️🍁🍁

  • @sandeeshsewanagala8829
    @sandeeshsewanagala8829 2 роки тому +5

    The voice is amazing and the lead guitar player is excellent.

  • @madushansenevirathna5493
    @madushansenevirathna5493 Рік тому

    මම මේ සිංදුවට හරි කැමතියි ... ඹයාගෙම කටහඩින් අහන්න ආසයි ...

  • @teratunes474
    @teratunes474 4 роки тому +16

    අමුතුම voice එකක් ..... 🎉️🎉️

  • @ChathurikaChathurika-r5x
    @ChathurikaChathurika-r5x Рік тому

    සදා වාසනාවන්!දියණියනි ඔබේ කට හඩ එතරම්ම ලස්සනයි .

  • @ih5707
    @ih5707 3 роки тому +5

    මාරම වොයිස් එකක්.. no word to say. Excellent

  • @sameerasameera6961
    @sameerasameera6961 3 роки тому +2

    බුදුසරණයි ඔයාට අනාගතය ජයවෙිවා දළදා සමිඳුන්ගේ රැකවරණය ලැබේවා

  • @harshadisanayaka
    @harshadisanayaka Рік тому +2

    Absolutely,
    She is is a gift of God!

  • @naturelifesrilanka
    @naturelifesrilanka 3 роки тому +2

    තරු එළියද හිරිහැර කරයි
    නිවි නිවි දිලෙමින් දිලි දිලි නිවෙමින්
    මද සුළඟද කලබල කරයි
    මල් කිතිකවමින් දිය රළ බිඳිමින්
    තරු එළියද හිරිහැර කරයි
    නිවි නිවි දිලෙමින් දිලි දිලි නිවෙමින්
    මද සුළඟද කලබල කරයි
    මල් කිතිකවමින් දිය රළ බිඳිමින්
    රෑ තුන් යම නිදි නොලබා
    වදනින් වදනට ගලපා
    ඔබට ලියාගෙන ආ සංදේශය
    කෙසේද මුමුණන්නේ
    නිදි නැති කොවුලකු කෑගසයි
    තරු එළියද හිරිහැර කරයි
    නිවි නිවි දිලෙමින් දිලි දිලි නිවෙමින්
    මඳ සුළඟද කලබල කරයි
    මල් කිතිකවමින් දිය රළ බිඳිමින්
    දහසක් ඇස් කන් රවටා
    දහසක් දෙනගෙන් සඟවා
    රහසේ රචනා කළ සංදේශය
    කෙසේද මුමුණන්නේ
    පිනි කැට හඬ දී බිම වැටෙයි
    තරු එළියද හිරිහැර කරයි
    නිවි නිවි දිලෙමින් දිලි දිලි නිවෙමින්
    මඳ සුළඟද කලබල කරයි
    මල් කිතිකවමින් දිය රළ බිඳිමින්
    තරු එළියද හිරිහැර කරයි
    නිවි නිවි දිලෙමින් දිලි දිලි නිවෙමින්
    මඳ සුළඟද කලබල කරයි
    මල් කිතිකවමින් දිය රළ බිඳිමින්

  • @sanjas.net.4016
    @sanjas.net.4016 4 роки тому +1

    මේවගේ මනස්කාන්ත දැකුම්කලු..සිත්වසග කරන කටහඩවල් ..හිතාගන්නවත් බෑ

  • @mohamedzaruk9818
    @mohamedzaruk9818 Рік тому +2

    උණුසුම සුභ පැතුම් ලස්සනයි

  • @dumindadeshapriyajayalath2240
    @dumindadeshapriyajayalath2240 4 роки тому +7

    අම්මවමයි ඇහෙන්නේ මටනම්.😚😚😙😙😙😙😙😗😗😗😗😗.සාමාන්‍යයෙන් කියනවනම් පට්ටම පට්ට....🙊🙊🙊.සුභ පතමි .

    • @sanjayaekanayake805
      @sanjayaekanayake805 22 дні тому

      ලස්සනයි ඒත් අම්මා මේ ගීතය ගායනා කරනවිට එයාගේ 40+ වගේ මට මතක 1991 තමා තරු එළියේ කැසට් ටුව ආවේ

    • @sanjayaekanayake805
      @sanjayaekanayake805 22 дні тому

      ඒ හඬ මීට වඩා බරයි

  • @sangeenthanu5384
    @sangeenthanu5384 2 роки тому +5

    No word to say....beautiful & fully perfect

  • @anjaleeanjalee7897
    @anjaleeanjalee7897 3 роки тому +3

    Wow. .miracle voice. ..good luck windy..u are the best

  • @ajiththushara78
    @ajiththushara78 4 роки тому +11

    පට්ටම voice එකක් තියෙනවා සුපිරි 👍👍

  • @ashanfernando3589
    @ashanfernando3589 4 роки тому +2

    ලස්සනයි හරිම ලස්සනයි ගීත ලෝකයේ කෝකිලාවක් වේවා 👍♥️👍♥️👍

  • @wasanthaliyanaarachchi9582
    @wasanthaliyanaarachchi9582 3 роки тому

    Dewiyan deepu gift kiyala kiyannam mekata. Windy ammage voice eka me tharam adahanna be. Mn hari adai ahanna oyage katahada. God bless you

  • @creesyme9261
    @creesyme9261 2 роки тому

    ඔබ අපිට ගොඩාක් වටිනව දුව .හරිම ලස්සනයි .පොඩි ලේකා

  • @effortzstudio
    @effortzstudio 4 роки тому +8

    A beautiful voice... Just like your mothers. Brilliant!

  • @Thushara-l5s
    @Thushara-l5s 28 днів тому

    මගේ ආසම ගායිකාව vinadi gunathilaka ❤

  • @srijaya8769
    @srijaya8769 3 роки тому

    අනෙක්. දරුවො. හරි ම ලස්සන යි

  • @himalimarasinghe2593
    @himalimarasinghe2593 Місяць тому

    මමත්..... ආසම voice එකක් 💞💞💞

  • @nipunikarunarathna5725
    @nipunikarunarathna5725 7 днів тому

    ලස්සනයි.

  • @DulshanKumara-j6e
    @DulshanKumara-j6e Рік тому

    අක්කිගෙ කටහඬ මාර ලස්සනයි.මං අක්කිට ගොඩක් ආදරෙයි.❤❤❤

  • @sanjie-eshankasilva6095
    @sanjie-eshankasilva6095 4 роки тому +13

    Super singing, stable, Dimantha aiya's Keyboard parts are on the dot, and the band, very well played!

  • @niwarthanasandamali9125
    @niwarthanasandamali9125 3 роки тому

    Puduma voice ekak.....chandraleka madam ge voice eka e widiyatama thiynawa .... adarei godaaask....

  • @jysiyam
    @jysiyam 2 роки тому +1

    love this voice... brings our memories back to chandralekha time... our school time... love you

  • @kanchanagayan55
    @kanchanagayan55 23 години тому

    Super voice.....❤❤❤

  • @vinzzoff8837
    @vinzzoff8837 3 роки тому

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @shemarajayawardena5407
    @shemarajayawardena5407 2 роки тому +7

    This is amazing Windy... You are blessed ❤

  • @needrar.n.mperera9517
    @needrar.n.mperera9517 4 роки тому +17

    Excellent Windy. U hv a beautiful n a very powerful voice just like your Mother n our favourite singer Chandralekha Gunathilaka. Keep up the good work . May I also put forward a suggestion. I wud love to see both sisters join together to sing an English Song for us. Not just one but many , I feel that could be a new segment for your parents musical show as well.

  • @nuwanjayasingha459
    @nuwanjayasingha459 4 роки тому +7

    I love "del u pahan"both verry good voice.❤congruleson windy..

  • @dilushanipromodayadilu606
    @dilushanipromodayadilu606 Рік тому

    Dan inna සමහරක් ගායිකාවන්ta wada ඇත්තටම දක්ෂ kenek

  • @ashikihsan1432
    @ashikihsan1432 2 роки тому +1

    Tharu Eliye is one of my favorite songs of you Windy. What a lovely song

  • @KamalAPerera
    @KamalAPerera 2 роки тому +3

    Different but unique voice she is having...❤️❤️👏👏

  • @chamararuwan-ng1xx
    @chamararuwan-ng1xx 2 місяці тому

    කියන්න දෙයක් නෑ....superb...❤️❤️❤️

  • @nilangadilruksha3697
    @nilangadilruksha3697 6 днів тому

    කොච්චර ඇහුවත් මදි❤

  • @aliya475
    @aliya475 3 роки тому +4

    Superb 👌
    Wow

  • @priyankaranthnaseeli7980
    @priyankaranthnaseeli7980 4 роки тому

    Harima lassanai කොච්චර ehuwath madi apata purudu hadamai teruwan saranai

  • @wheretotravelholiday
    @wheretotravelholiday 4 роки тому +11

    Such a beautiful voice keep remind mother voice

  • @manjulaprasanga4321
    @manjulaprasanga4321 4 роки тому +3

    ලස්සනම ලස්සනයි ❤️

  • @beautystudio495
    @beautystudio495 26 днів тому

    ඒ voice එක 💞

  • @dimuthulakmal8351
    @dimuthulakmal8351 Рік тому +1

    Windyge voice eka nam superb

  • @buddhikakodippily310
    @buddhikakodippily310 3 роки тому

    Ammage voice eka ehemma tyenawa... very nice . you are so beautiful.

  • @vijithashalika1044
    @vijithashalika1044 2 роки тому

    හරිම ලස්සනයි අහන්න ආසයි ඔයාට හදවතින්ම සුබ පතනවා

  • @lahirumadusanka9909
    @lahirumadusanka9909 3 роки тому

    මාර ලස්සනයි කටහඩ.බුදුසරණයි තවත් කටහඩ ලස්සන වේවා...

  • @lionman1761
    @lionman1761 4 роки тому +3

    පට්ට වෙයිස් එක..keep going @Windy

  • @donranil4613
    @donranil4613 4 роки тому +10

    Her accents similar to father.. and her voice simply like mother! Love u babe 💕

  • @nipunsangeeth840
    @nipunsangeeth840 2 роки тому +1

    Band eka nam respect 💯❤️❤️

  • @spiritualextinguishment5816
    @spiritualextinguishment5816 2 роки тому

    තෙරුවන් සරනයි

  • @IndikaPrashanth91
    @IndikaPrashanth91 2 місяці тому

    මාරම ලස්සනයි සුපිරි ❤

  • @harshdananjaya2738
    @harshdananjaya2738 2 роки тому +2

    You are a gift of God nanga

  • @chamaraWanigasinghee
    @chamaraWanigasinghee Місяць тому

    One off the best song ❤

  • @yoshithasanjaya9350
    @yoshithasanjaya9350 2 роки тому +4

    Perfect performance 🎊

  • @shereengunasena5074
    @shereengunasena5074 2 місяці тому

    So beautiful. May God bless you duwa.❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @nalijay2849
    @nalijay2849 4 роки тому +6

    අම්මමයි 💗💗💖ඔයා ගොඩාක් ලස්සනයි 💗

  • @pawaniabeysekara9589
    @pawaniabeysekara9589 4 роки тому +6

    I love this song in ur voice Windy😘❤️😍 My fav❤️

  • @malinchinthaka6161
    @malinchinthaka6161 3 роки тому

    බුදුසරණයි ..නියමයිනේ

  • @lalithkumara1544
    @lalithkumara1544 Рік тому

    ගොඩාක් ලස්සනයි

  • @dhammikagunawardhana970
    @dhammikagunawardhana970 Рік тому

    ගොඩක් ලස්සනයි

  • @Nawanjana196
    @Nawanjana196 3 роки тому

    Oyage duwa harima lassanai voice eka .ewagema oyat lassanai.oyalage pawlata ma budu saranai

  • @jayanthajayantha4506
    @jayanthajayantha4506 4 роки тому +2

    නියමයි ජය වේවා ❤️❤️❤️

  • @hasinisewwandi5566
    @hasinisewwandi5566 3 роки тому +4

    Beautiful ♥️♥️👍🇱🇰

  • @දේදුනුමාපිටිගම

    ශා හරිම ලස්සනයි 💙💙💙💙💙💙💙💙💙

  • @sameeramadusanka3816
    @sameeramadusanka3816 4 роки тому

    අපුරුම හඩක්.

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 Рік тому

    Super i feel i m listen to original version

  • @maddumasampath5688
    @maddumasampath5688 3 роки тому +2

    Voice එකෙන්ම පට්‍ට🙏🙏🙏
    🙇‍♂️God bless you all..!