" අපි රට හදනවා..." අනුර කුමාර දිසානායක දුන්නු පිළිතුරු | Anura Kumara Dissanayake | 10 Questions

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 4,6 тис.

  • @IndhikaSampath-ii3eo
    @IndhikaSampath-ii3eo 9 місяців тому +134

    සුදුසුකම් තියෙන කෙනකුට රට බාරදෙමු තවත් කිමද එකම සුදුස්සා 🧭 ජයනියතයි අපේ දරුවන් ගෙ අනාගතය බේරලා දෙන ඔබට ගොඩක් පින අපි ඔබෙ වේනුවේන 😊

  • @RanjanCosta-u9s
    @RanjanCosta-u9s 10 місяців тому +68

    ඉතාමත් වැදගත්ය දෙය (මා නොව ) අපේ!!! කියන වචනය මුල් කරගැනීම ස්තුතියි සහෝදරයා!!!!

  • @broasanga7411
    @broasanga7411 2 роки тому +55

    මගේ හදවතින්ම සුභ පතනවා ඔබට ජය අනුර සහෝදරයා 👌👍❤️🙏🙏🙏

  • @WasanthaGamage-bw9ry
    @WasanthaGamage-bw9ry 9 місяців тому +46

    සිරස නාලිකාවට ස්තුතියි.oba දෙන ඉඩ හසර ගොඩක් වටිනවා.මිනිසුන් ලගට දේසපාලන දැනුම ගලා යැම පුදාන නාලිකා විසින් අවහිර කරලා තිබෙන කාලසිමාවක සිරස දෙන ඉඩ හසර ගොඩක් වටිනවා.දුසිත පාලන තන්ත්‍රය අවසන් කර සුන්දර රටක් නිර්මාණය කිරිමට obage මාදය්ය සහය ලබා දි මෙහෙවර කරන්න.

  • @koekloeren1707
    @koekloeren1707 2 роки тому +266

    ස්තූතියි සිරස ,පුලුවන් තරම් JVP යට අවස්ථාව ලබා දෙන්න මහ ජනයා අතරට යන්න,

  • @sirisenasamarasinha4933
    @sirisenasamarasinha4933 2 роки тому +66

    ඔබටයොමු කල ප්‍රස්නදහය ඇත්තටම අදජනතාව පීඩනයට පත් කර ඇති ප්‍රශ්න මයි ඔබඒවාට හොද ආරම්භයක් ලබා දුන්න ස්තුතියිඔබට අපේවෙනස්විම අපෙත් රටෙත් නිදහසයි එක්වෙමු පීඩිත දූශිත පාලනය පරදවමු

    • @subadramanage7091
      @subadramanage7091 7 місяців тому +2

      🎉දින වකවානු.සංච්‍යාත්මක දත්ත ආදියඔබ මතකයෙන් කියන අයුරු අහංඉන්න ආසයි.ඔබට ජයෙන් ජයම වේවා !!!!!!!! හැබැයි අපිදැන් වයසයි. අපි මිය යන්නට පෙර ඔබේ ආණ්ඩු මාරුව සිදුවිය යුතුමයි. ❤❤❤

  • @lionelwijesekara6149
    @lionelwijesekara6149 2 роки тому +119

    සිරස ට ගොඩක් ස්තුතිය . අපේ රට වෙනුවෙන් හඩක් නගන සත්‍යවාදි නායකයා ට අවස්ථාව ලබා දුන් සිරස ට ගරු කරමි . මෙතුමා ගේ සැලසුම් ගැන ජනතාව දැනුවත් කර බලය ලබාදීම ට බුද්ධිමත් ජනතාවට ඇරයුම් කරමී . ජය වේවා !!! . ❤🙏

    • @Lalith-g2q
      @Lalith-g2q Місяць тому

      ජනපති.තුමනි.ඔබ.තුමගෙ.නිහතමාන.ජිවිතය.හරිම.අහිංසකයි.ඔබතුමා.වාගෙ.උතුමෙක්.තමයි.අපෙ.රටට.ඔනෙ..ජනපති.තුමනි.ඔබට.සුභ.ගමන්👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️🌺🙏🙏🙏🙏🙏🙏

  • @biyankamadushani6091
    @biyankamadushani6091 9 місяців тому +12

    ජය වේවා!!!

  • @maheshpiyankara6085
    @maheshpiyankara6085 2 роки тому +479

    ස්තුතියි අනුරසහෝදරයා .අපි.ඔබ..සමගයි.අතීතයේ .වැරදි..අනාගතයේ .නොකරන්න.ජනතාව .තීරණය කරලා..ඉවරයි .ජයනියතයි .ඉදිරියටම .යමු..වසන්තටත්..ස්තුතියි .ජයවේවා

    • @slguitarists3570
      @slguitarists3570 2 роки тому

      එතකොට මෙයාගේ ළමයි දෙන්නා පිටරට ඉගෙන ගන්නවා කියලා කියන්නේ බොරුද

    • @manula4023
      @manula4023 2 роки тому +8

      @@slguitarists3570 පිටරට නෙවෙයි වෙන ලෝකෙක ඉගෙනගත්තත් මොකද මිනිස්සුන්ගෙන් හොරකම් කරපු සල්ලි නෙවෙයිනම්

    • @slguitarists3570
      @slguitarists3570 2 роки тому

      @@manula4023 අම්මප බන්

    • @shamaburke1500
      @shamaburke1500 2 роки тому

      @@slguitarists3570 පිටරට හරි කොහො ඉගෙන ගත්තාත් මොකටද

    • @ආරච්චි-ණ5බ
      @ආරච්චි-ණ5බ 2 роки тому +2

      Ai නාමාල් baby කියන පොන්න පැටියා හරි සුදන නේ 🤣

  • @cnthilakarathna
    @cnthilakarathna 2 роки тому +207

    බොරු වැල් බයිලා නෑ.හීන ලෝක නෑ.කියන කතන්දර පට්ට ප්‍රායෝගිකයි.රට වෙනුවෙන් එකතු වෙමු.❤✌️

  • @leonlarsen8812
    @leonlarsen8812 2 роки тому +109

    හැම වාක්‍යකම අපි...මම මෙහෙම කරනවා.... මම මේව දෙනවා කියන එක කියවෙන්නෙම නෑ... හොද නායකත්ව ලක්ෂනයක්...❤❤

  • @shiraniperera6268
    @shiraniperera6268 2 місяці тому +37

    මෙම නිවේදකයා තමන් මෙහෙයවන වැඩසටහන්වල බොහොම ඉවසීමෙන් සංවරව වැදගත් විදිහට හසුරුවන ආකාරය ඉතාමත් ප්‍රිය ජනකයි. ස්තුතියි ඔබට.

  • @hearthacker711
    @hearthacker711 2 роки тому +132

    හරිම ආඩම්බරයි පුතේ.
    කඩදාසි කැබැල්ලක්වත්
    නැතිව හිතෙන් අදහස්
    ගලා ඒම ගැන.තෙරුවන් සරණත් දෙවි රැකවරණත්
    නිරෝගී දිවියකටත් ආසිරිපතනව

    • @rathwije1579
      @rathwije1579 11 місяців тому +8

      බලාපොරොත්තුවෙන් හිටපු සාකච්ඡාවක් . ස්තුතියි සේපාල් මහත්මයා. විප්ලවයට සහ රටට ජය වෙිවාඅපි හදන්නෙ අපේම ආණ්ඩුවක්...'' - අනුර කුමාර දිසානායකthanks❤💯💯🙏🙏🙏💪💪🌹🌹🌷🌷🪐🪐🌈🎯🎯🎯🎯💎💎💎☑✅90% ඉක්මවා යාමට නියමිතයි.ජ.වි.පෙ ට ජය වේවා..👍👍land slides or tsunami results stablish model government definitely 100% for sure🎯🎯🎯🎯ජ.වි.පෙ ට ජය වේවා..

    • @Vhhds136
      @Vhhds136 13 днів тому +1

      අන්න එයා ජනාධිපති , අද

    • @chamindu_kavendra00
      @chamindu_kavendra00 8 днів тому +1

      අද අපේ ආදණීය ජනපති❤️❤️❤️

  • @mohamedaflal471
    @mohamedaflal471 2 роки тому +258

    Insha allha.
    අපි රටෙ හදන්ඩ එකනික් ඉන්නවානම්
    එයා අපි අනුර කුමාර දිසානායක මහත්මයා විතරයි කියලා මම විස්වාස කරනවා

    • @tharakairugalbandara4057
      @tharakairugalbandara4057 Рік тому

      පැවතීච්චහැම අන්ඩුවටම වහල්කම කරේ මොඩඅනුරයය් සුලුඡාතික පක්ෂා තො කීයන අඋරුදු 74 වැඩියොන්ම රට වීනසා කරේ ඡේ.වී.පී. අවඡාතකයො තොදන්නේ නැත්නම කටවහගේන හිටු කලකන්නී ගන්කබරයා සල්ලීවලට පැවතීච්ච හැම අන්ඩුවකටම මුක්කු ගහල දැන් බොරැවට වැලලේන්න හදනවා අනුරයට කවුද යකො චන්ද දන්නේ බලන්හිටපිය රටහදනකන් ගොන්තචිය .බටහිර රටවල්, යුරොපා රටවල් කොමීනිස් රටවලට උදවු කරන්නේ නැහැ .කිවුබාව,වේනිසිවුලාව,මියන්මරය,වගේ රටවල් ඖරැදු 40 විතර මිනිස්සු දුක්විදිනවා.ඒරටවල් තාම පාවීච්චි කරන්නේ 1934 හදපු වාහන බටහිර රටවල උදවු නැතුව ලන්කාවට ගමනක් නැහැ තොට මතක නැද්ද ගෑස්, තේල්,කිරිපිටි ,වගේ දේවල් නැතුව මිනීස්සු පාරට බැස්සා 6මාසයක් ඉවස්න බැරැව තොමේකට වේලා බය්ලා ගහන්නේ නැතුව මඤඤාකා දන්ඩක් හිටවපන් කාලකන්නීයා.(චිනය,රෑසියාව කොමිනිස් උනාට කිසිම රටකට නය නැහැ සවම් පොෂීතය්)

    • @wijekoonHerath-eo8ln
      @wijekoonHerath-eo8ln 10 місяців тому +2

      Obatumata allah devipihitai. Malimawatat ratatat jaya sikurui.

    • @chamindasilva8692
      @chamindasilva8692 7 місяців тому

      ​@@wijekoonHerath-eo8ln0😊😊

    • @Vinu_Wansalee
      @Vinu_Wansalee 16 днів тому

      I’m happy to see this comment, and now he is our president💓

  • @kelumkularathne6947
    @kelumkularathne6947 2 роки тому +395

    ස්තූතියි සිරස. මේගොල්ලන්ට කවුරුත් අවස්ථාවක් දෙන්නෙ නැති වෙලාවක ඔයාල හරි මැදිහත් වෙලා මේ දෙන අවස්ථාව

  • @nissankamayadunna532
    @nissankamayadunna532 9 місяців тому +41

    අපි එකතුවෙලා රට හදමු ජනතාව දිනවමු. රටට ජය ගෙන එමු..

    • @LumbiniIddawela
      @LumbiniIddawela 2 місяці тому

      😮

    • @ChandraSamarasinghe-t6x
      @ChandraSamarasinghe-t6x 2 місяці тому

      .. 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @janakaprabath6580
    @janakaprabath6580 2 роки тому +38

    මෙන්න නායකයො.....පට්ට...👍👍👍👍...ජය වේවා!!!

  • @JJK451
    @JJK451 2 роки тому +68

    ඔබ සර් කෙනෙක් වෙන්න දගලන චරිතයක් නෙවෙයි ඔබ අපේ සහෝදරයා අපි හැමදාම ඔබ සමග අපට අනාගතයක් නැහැ ඒත් අපි ඔබ සමග එකතුවෙනව අනාගත පරපුරට ලස්සන අනාගතයක් හදන්න බුදුසරණයි ජය වේවා..!

  • @rasikakosala5117
    @rasikakosala5117 2 роки тому +110

    ජයවේවා සහෝදරයා අපි වෙනස් කරමු මේක..අපි හොද රටක් ජනතාවක් සමාජයක් හදමු

  • @deepanikumari3150
    @deepanikumari3150 9 місяців тому +17

    හරිම ආඩම්බරයි පුතා අරාජිකත්වය අවසන් කරන අත්තනෝමතිකත්වයෙන් තොර ජනතාවගේ නායක්‍යා,ඔබයි පුතා. ම්ස්ගේ පරාජය,වුන,චන්දය,මෙදා දිනයි,පුතා. ජයග්‍රහනය,ඔබ අතේ!!

  • @indikaajith8240
    @indikaajith8240 2 роки тому +784

    සිරසට ස්තුතියි .⁣ජ.වි.පෙට වැඩියෙන් අවස්ථාව ඔබේ නාලිකාවෙන්වත් දෙන්න.රට වැටී තියෙන අගාධයෙන් බේර ගන්න .ජයවේවා අනුර කුමාර සහෝදරයා....

    • @senakakaluarachchi2535
      @senakakaluarachchi2535 2 роки тому +5

      අනේ ඔව් සිරස. කාලයක් ගොන් සජියා ව ෆෝම් කලා. දැන් තවත් ඒ වගේම කබ්බෙක් ෆෝම් කරලා රටම නන්නත්තාර කරලා දාන්න .

    • @disal...69
      @disal...69 2 роки тому +19

      @@senakakaluarachchi2535 😂amo muusalayo.enn basil ,namal promote karmu ne😂atta kiypn,basil hari namal hari elangata illuwoth chande deno ne unta😂

    • @disal...69
      @disal...69 2 роки тому +9

      @@senakakaluarachchi2535 nannththara kiyanne😂dn wageda?bankoloth karla?kanna tika ganna nati karla?

    • @geethadebritto4251
      @geethadebritto4251 2 роки тому +4

      @@senakakaluarachchi2535 අනේ ගොන් හු..... තෝ

    • @maducreation3351
      @maducreation3351 2 роки тому +1

      @@senakakaluarachchi2535 oya kiyana sudussa kawda

  • @ferozmeedin7625
    @ferozmeedin7625 2 роки тому +213

    අනිවා...අපි එකෙන්ම ජවිපෙ සමගයි...❤❤❤

  • @surendhananjaya8017
    @surendhananjaya8017 2 роки тому +213

    පැහැදිලිව උත්තර දෙනවා අනිත් දේශපාලකයො වගේ නෙමෙයි ... අහන් ඉන්නත් ආසයි.. කවදහරි අපේ රටේ ජනාධිපති විය යුතුමයි ඔබතුමා... ඒ වෙනකල් බලන් ඉන්නවා..❤️

  • @fernandoharrison3231
    @fernandoharrison3231 8 місяців тому +37

    ❤❤❤අාදරණීය අනුරකුමාර නායකයාණෙනි, අපේ අනාගතය ඔබ අපේ දරුවන්ගේ අනාගතය, අපිට ඔබ විස්වාසයි. මේ රට වැටීතිබෙන අගාදයෙන් ඔබ පක්ෂය විසින් ගොඩගෙන, මේ රට විනාසකල පාලකයන්හට දඩුවන්දීමට සහ මංකොල්ලකාපු ධනය නැවත ලබාගනු අැතැයි අපි දැඩි ලෙස විස්වාස කරමු. ජනතා විමුක්ති පෙරමුනට අපගේ ප්‍රනාමය ජයවේවා❤❤❤

  • @Minayasilva
    @Minayasilva 2 роки тому +283

    ස්තූතියි සිරස ආදරෙයි පැලෙන්න

  • @Afdo92
    @Afdo92 2 роки тому +116

    ජය වේවා!!! AKD ජය වේවා! මන් දුන්නේ ජන්දය කාලකණ්ණි ගෝඨාභයට. මන් ගොඩක් දුක් වෙනවා ඒ ගැන. මගේ මීලග ජන්දය සහ මගේ ගෙදර යාලුවන් ඔකොටම කියනවා අනුර කුමාරට ජන්දය දෙන්න කියලා. මන් පෞද්ගලිකව මන් මෙතුමා වෙනුවෙන් ජනාධිපති කරවන්න මහන්සි වෙනවා. ජය වේවා!!! අපේ අවසාන බලාපොරොත්තුව. ❤❤❤😊

  • @dhanushka7831
    @dhanushka7831 2 роки тому +128

    මම හැමදාම ජාතික ජන බලවේගයත් සමග සිටින කෙනෙක්. එක් වරක් අවස්තාවක් දෙමු මෙතුමාට....

  • @indrajithkurugama1747
    @indrajithkurugama1747 Рік тому +32

    ඉතාම හොඳ අදහස් සමූහයක් ......
    අහිංසක රටවැසියන්ට හුස්මක් ගන්න අවස්ථාවක් සැලසේවා !🙏

  • @machatte2368
    @machatte2368 2 роки тому +279

    ආසම වචනය "අපේ". මම කරනවා කියලා කියන්නේ නැති එක... කියවෙන්නෙත් නැති එක...😊🤞

  • @bamunusinghearachchigejaya5032
    @bamunusinghearachchigejaya5032 2 роки тому +492

    හොද බුද්ධිමත් ,කාරුණික මිනිසත් කම හදුනන දුප්පතාගේ දුක දන්න මිනිසෙක්.අප ඔබ වටා රොද බඳිමු.ශක්තිය ධර්ය වාසනාව ලැබේවා !!!තෙරුවන් සරනයි ඔබ තුමාට .🙏🙏🙏🙏

    • @MaheshMahesh-yw6dw
      @MaheshMahesh-yw6dw 2 роки тому +5

      😃😃😃 ඕකා දේශප්‍රේමී වෙස්ගත් බෝන් අගේන් කාරයෙක් ! රැවටෙන්න එපා !

    • @disal...69
      @disal...69 2 роки тому +5

      @@MaheshMahesh-yw6dw 😂😂🤌🤌

    • @MaheshMahesh-yw6dw
      @MaheshMahesh-yw6dw 2 роки тому +1

      @@disal...69 😃😃😃

    • @disal...69
      @disal...69 2 роки тому +6

      @@MaheshMahesh-yw6dw 😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @kapilakapila9566
      @kapilakapila9566 2 роки тому +5

      අනිවාර්යයෙන් .මා දුටු බුද්දිමත්ම මනුස්සයෙක්

  • @steeringwheel427
    @steeringwheel427 2 роки тому +299

    2025t කලින් දෙවියන් අපරට කෙරෙහි අනුකම්පා කර ඔහුට පත් වීමට වරම් දුන්නොත් එය ඔබෙත් මගෙත් අප රටහි මෙන්ම මතු උපදින දරුවන්ගේත් වාසනාව❤️❤️

  • @BandaraA.M.BandaraManike
    @BandaraA.M.BandaraManike 10 місяців тому +8

    අනිවාර්යයෙන් oba තුමා gana අපි loku බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ ජය ජය ජය ජය ජය ජය ජය වේවා ජාතික janabalayata වේගයට ❤❤❤❤ජය ජය ජය වේවා

  • @sunilweeramanoleedurage5918
    @sunilweeramanoleedurage5918 2 роки тому +23

    ජයග්‍රහණය .ජයවෙවා අනුර සහොදරයට ජයවෙවා බැංකු හොරා පන්නමු .

  • @v4t_gaming
    @v4t_gaming 2 роки тому +172

    ඹබ තුමාට අපි ගොඩක් ගරැ කරනවා .මේ රටේ දුෂණය නවත්වන්න.දුෂිත වත්කම් රාජසන්තක කරන්න

    • @KapilaWimalasena-bl9fb
      @KapilaWimalasena-bl9fb Рік тому +1

      Akd සහෝදරයා රටගැන ජනතාව අපි සහ සිරස බලා ගන්නම් ඔබයි npp අපට දැනුම සහා නායකත්වය පමණක් ලබා දෙන්න

  • @sududhoni8763
    @sududhoni8763 2 роки тому +192

    ජය වෙිවා අපේ රටට හරියන නායකයෙක් අනුර කුමාරන දිසානායක අපිත් දෙන්නේ අනුරට අනිවාර්යෙන්ම

  • @sisirasampath8190
    @sisirasampath8190 10 місяців тому +29

    පලමුව සිරසට ස්තුතියි ❤ අනුර සහෝදරයා අතුලුව අප ජනතා ආන්ඩුවට ජයවේවා අප මුල සිටම ජනතා විමුක්ති පෙරමුණ . ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤..

    • @dumishadishanayake2913
      @dumishadishanayake2913 6 місяців тому +1

      ඔබතුමාගෙ පැහැදිලි කිරිම හරිමතාත්විකයි.හරිම පැහැදිලියි මගේචන්දෙත් !!!මාලිමාවට!!!ජයවෙිවා,,,,

  • @DASUNwelagedara
    @DASUNwelagedara 2 роки тому +343

    මමත්වය කියන ආත්මාර්ථකාමීත්වය නොමැති. ඔබ සැමදා කතා කරේ සාමූහික කණ්ඩායමක් ලෙස මේ රට ගොඩගන්නට ඔබ ඇතුලු බුද්ධිමත් කණ්ඩායමට ආශිර්වාදය පාර්ථනා කරනවා 🙏

    • @m.aenterprise.6530
      @m.aenterprise.6530 2 роки тому +10

      හරියට හරි සහෝදරයා,එතුමා හැමදාම කතාකරේ සාමුහිකව රට ගොඩනැගීම ගැන තමයි.මේ දැන් ඉන්න කාලකණ්නි දේශපාලුවන් වගේ නොවෙයි.අපේ රටට අවශ්‍ය මේ වගේ තරුණ නායකයින්.

    • @premarathnemedagamagamage
      @premarathnemedagamagamage 2 роки тому +6

      ❤❤❤🙏🙏

  • @Pathirana23456
    @Pathirana23456 2 роки тому +210

    සිරස කාලය ට අනුව hoda දේශපාලන වියාපාරයක් තෝරාගෙන කාලය dena eka gena සිරසට අපේ isthuthiya🙏

  • @dilushansuranga4765
    @dilushansuranga4765 Рік тому +97

    මාද්‍යයේ වගකීම හරියට ඉස්ට කරමින් කරන මේ මෙහෙවරට සිරසට ගොඩක් ස්තූතී ..අනුර අපේ එකම බලාපොරොත්තුව මේ රටේ ජීවත් වෙන්න එකම බලාපොරොත්තුවත් අනුර ❤

    • @KamalaPiyawathie
      @KamalaPiyawathie 3 місяці тому +3

      මාධ්‍ය මෙහෙවර නිවැරදිව කරන සිරසට ස්තුතියි...මම අනුරට ඡන්දය ක් දීල නෑ ඒත් මේ වෙලාවෙ පෞද්ගලික අරමුණු ගැන නොසිතා රට ගැන හිතල තීරණය ක් ගන්න ඕන වෙලාව.මාලිමාවට ජය වේවා!!!!

    • @SunilDeSilva-dc5hv
      @SunilDeSilva-dc5hv 2 місяці тому

      986 😢b 48pb​
      @@KamalaPiyawathie

  • @prasannapushpakumara6402
    @prasannapushpakumara6402 2 роки тому +92

    දේශපාලකයන්ගෙ කතාවක්නම් jVP තමයි. අහන් ඉන්නත් ආසයි .රට හරි මාවතකට ගෙන්න පුලුවන් ඔවුන්ට විතරයි . මෙවර හැමොම jVP සමග එකතු වෙමු...

  • @appuhamisir
    @appuhamisir 2 роки тому +274

    එකෙන්ම jvp ❤️ බලයකට ගේනවාමයි.... අපි කලින් රැවටුනා ..... අයෙම රැවටෙන්නෙ ම නෑ.... only jvp ❤️

    • @exploretheworldwithmanuga4549
      @exploretheworldwithmanuga4549 2 роки тому +3

      Best Wishes from Australia

    • @chandradissanayake8693
      @chandradissanayake8693 2 роки тому +2

      Jayawewa JVP/NPP 🧭🇱🇰🧭🇱🇰

    • @praneethkumara740
      @praneethkumara740 2 роки тому

      උබල දන්නැති උනාට මු ගැන අපි 88.89 ඉදන් දන්න ව

    • @appuhamisir
      @appuhamisir 2 роки тому +2

      @@praneethkumara740 ඔයා දන්න පොඩ්ඩයි... 88 89 මේයා අපි එක්ක a/l කලා.. ඉතිං ඔයා ඒ ගැන දන්නවාද

    • @tennakomkunara1693
      @tennakomkunara1693 5 місяців тому

      Ay ammata hukuwada​@@praneethkumara740

  • @dammikumarasingha8938
    @dammikumarasingha8938 2 роки тому +258

    අලි කොටි එපා සහෝදරයා හොද හුස්මක්‌ අරගෙන අපේ රටේ සැනසීමේ ජිවත් වෙන්න රටක් ජනතාවට සකසා දෙන්න. 🙏අපි ඔබලා සමගයි, ජයවේවා ජයවේවා 🙏🙏♥️♥️👋♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka 6 місяців тому +126

    සිරසට ගොඩාක් ස්තුතියි පළමුව බල්ලොයි පල්හොරුයි නැතුව අනුර කුමාර දිසානායක සහොදරයට වටිනා අදහස් ප්‍රකාස කිරිමට අවස්ථාව ලබාදිම ගැන .මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤🧭🧭🧭

    • @MaryDon-x2x
      @MaryDon-x2x 2 місяці тому

      අනිත් අයට කරන්න අපහසු unu hamadeema කරනවා

  • @sanathpeiris6942
    @sanathpeiris6942 2 роки тому +106

    ජනතාව සහය දෙන යුගයක සිරස වැනි ආයතනයක් ජාතික ජනබලවේගය ට උත්තේජනයක් දීම ගැන 69ලක්සයේ අපේ ප්‍රසන්සාව

  • @meemanagerajitha3984
    @meemanagerajitha3984 2 роки тому +603

    අපි බලය දෙනවාමයි , මිනිස්සු ට තේරුම් ගිහිල්ලා තියෙන්නේ දැන් මුන් දෙගොල්ල ,ගැන , අපි එකතු වෙමු එකතු කරමු , රටට යහපතක් වෙයි

    • @mrsanchaz2003
      @mrsanchaz2003 2 роки тому +14

      අනේ බං , අපි අපි , කියල කී දෙනාද ඉන්නෙ? හදවතින්ම කැමතියි JVP එනවනං , ඒත් ඡන්ද පොලට ගිහිල්ල කරන්නෙ පෙර ගොං කං ම තමයි .

    • @amilaperera85
      @amilaperera85 2 роки тому +3

      This time it will be JVP all the way 🙏

    • @meemanagerajitha3984
      @meemanagerajitha3984 2 роки тому +2

      මිනිස්සු ඉන්නවා නිවහල්ලු තාමත්

    • @Interstellar1982
      @Interstellar1982 2 роки тому

      ඒ උබට හිතෙන විදිහ.

    • @Interstellar1982
      @Interstellar1982 2 роки тому

      @@mrsanchaz2003 ඒකට කියන්නේ ගොං කම නෙවෙයි.ඒ විශ්වාසය නැතිකම ජෙපි අය ගැන.

  • @maheshchinthaka6193
    @maheshchinthaka6193 2 роки тому +199

    ඇත්තටම අපි මෙච්චර කල් කරේ මොනවද කියල අපිටම ලැජ්ජයි... රටේ ඔක්කොම මිනිස්සු එක මතයකට පෙල ගැසෙමු නැත්නම් අපි හැමෝම විනාශයි

  • @anuperera5162
    @anuperera5162 Рік тому +23

    සිරස ට ස්තූතියි ,රටට ඇත්ත හෙලිකරන්න අනුරලත් එක්ක එකතුවෙමු,සිරසෙ සහයෝගය ලබාදෙමු

  • @himaliegunaratne1919
    @himaliegunaratne1919 2 роки тому +45

    දහවෙනි ප්‍රශ්නයට දුන් පිළිතුරෙන් ඔබතුමා මගේ ඡන්දය දිනාගැනීමට සමත් විය. ජය සැප සතුට පතමි.

  • @sugathjayantha9704
    @sugathjayantha9704 2 роки тому +122

    Absolutely the next president....✔✔🔔🔔🔔🌻🌻🌻👍👍👍

    • @rbatuwantudawe5473
      @rbatuwantudawe5473 2 роки тому

      Anura is a foolish stupid man, keep dreaming.

    • @chandradissanayake8693
      @chandradissanayake8693 2 роки тому +1

      Jayawewa JVP/NPP Jayawewa Sri Lanka 🇱🇰 🧭🇱🇰🧭🇱🇰🧭

    • @disal...69
      @disal...69 2 роки тому

      @@rbatuwantudawe5473 yes.but not anura it is you

    • @rbatuwantudawe5473
      @rbatuwantudawe5473 2 роки тому +2

      පලකරලා තිබෙන එක එක මත ගැන හරිම දුකක් කණගාටුවක් ඇතිවනවා. සිංහල ජනතාව තවමත් මෙච්චර මෝඩද?
      1505 සිට අද වනතුරු අපට සිදුව ඇත්තේ කුමක්ද? ටිකක් හිතන්න.
      පෘතුගීසි කාරයන් පලවා හැරීමට ලන්දේසීන්ගේ සහයෝගය සෙව්වා, ලන්දේසීන් එලවා දමන්න ඉන්ග්‍රීසි උදව් බදාගත්තා. අන්තිමට අපිට මොකක්ද සිද්ධ වූයේ? යටත් විජිත රටක්. මට හරිම දුකක්.
      2015 ටිකක් සතුටක් උදාවුනා. ඇත්තෙන්ම රටට වෙනස් යහපතක් උදා වේවි කියලා උදම් ඇනුවා, හොරු අල්ලා දන්ඩුවම් දී රට සංවර්ධනය වේ යැයි අදහස් කලා. අපට සිදුව ඇත්තේ කුමක්ද?
      ටිකක් හිතන්න. සිංහල ශ්‍රීලාංකික එකමුතුව රට සංවර්ධනය ගැන සිතන්න. සහයෝගය එකමුතුව නැති නිසා සිංහලයා තව තව පසුබසිනවා, ප්‍රපාතයටම ඇදී යනවා. රට සංවර්ධනය කිරීමේ අරමුණින් පවුල් බලය නැති විය යුතුය. ඒක දරු කැල මෙන් සිටිමු අපි. පෙන්වමු අපගේ සමගි බලේ.
      හිසරදය සුව කරන්න කොට්ට මාරුකර හරි යනවද ???

    • @disal...69
      @disal...69 2 роки тому

      @@rbatuwantudawe5473 hari oya katada denna kiyanne😂oya kiyana widiyata oyata tami denn wenne👍

  • @vlogs8010
    @vlogs8010 2 роки тому +271

    පෙලගැසෙමු අපි එක රොදට නිවහල් රටක් තනන්න💪💪💪

  • @madusanka4821
    @madusanka4821 Рік тому +14

    ජය වේවා ඔබ තුමාට..!!!❤️❤️❤️

  • @nilmifernando6439
    @nilmifernando6439 2 роки тому +910

    අපිත් කැනඩාවේ සිට බල සිටිනවා අපේ මව්භූමියට එන්න ඔබලාගේ දූශිත නැති ආන්ඩුවක් එනතුරු . ඔබලාට ජයෙන් ජය !!!!

    • @lalithbotheju3800
      @lalithbotheju3800 2 роки тому +12

      එහෙනම් ඔයාට කවදාවත් ල0කාවට එන්න හම්බවෙන්නෙනැහැ

    • @nilmifernando6439
      @nilmifernando6439 2 роки тому +34

      @@lalithbotheju3800 ඔව්.රට ඉතුරු වෙලා තියෙය්ද දන්නේ නැහැ . මේ විදියට ඔක්කොම විකුනන කොට. ඒ ගැනනම් අපිට හරිම හිතට වේදනාවක් දැනෙනවා.

    • @srilanka7464
      @srilanka7464 2 роки тому +2

      Obalata namai ratata jaya wewa

    • @champikapriyadarshani8813
      @champikapriyadarshani8813 2 роки тому +1

      Woow obata jayen jaya obage hama wachanayakma kriyawen karanawanam mihipita deviyan ha samanai

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 2 роки тому +2

      @@nilmifernando6439 Hey mata 18 matath asai canadian citizenship ganna khomada eka karanne plz help

  • @sflokka2836
    @sflokka2836 2 роки тому +374

    ජයවේවා ජවිපෙ රජයක් පමණයි අපි ජනතාව වශයෙන් බලාපොරොත්තු වෙන්නේ......

    • @chefd1396
      @chefd1396 2 роки тому +1

      කිසිදා නොවේවා

    • @pasanliyange1881
      @pasanliyange1881 2 роки тому +3

      @@chefd1396 aniwarenma siduwe😍

    • @ආරච්චි-ණ5බ
      @ආරච්චි-ණ5බ 2 роки тому +3

      තවත් සහන රැසක් ඉදිරියේදී ම බලාපොරොත්තු වෙන්න...
      - නන්දසේන ගෝඨාභය රාජපක්ෂ-

    • @ආරච්චි-ණ5බ
      @ආරච්චි-ණ5බ 2 роки тому +5

      ගෝඨාභය ඇවිල්ලා අඩුකෙරේ එක දෙයයි දාර බයියන්ගේ පොරටෝක් විතරයි😂😂

    • @ashendilakshana4826
      @ashendilakshana4826 2 роки тому +1

      @@chefd1396 කාලකණ්නි තොපි නං. අපිත් පාට කණ්නාඩි දාගන හිටපු උං. දැං වත් ඕවා ගලවලා ඇත්තට මූණ දීපල්ලා.

  • @internrt4
    @internrt4 2 роки тому +95

    මේ පාර මගෙ චන්දයත් අනුරට. ❤️

  • @finerelaxsl2753
    @finerelaxsl2753 10 місяців тому +18

    අනුර සහෝදරයා පුයෝගික මිනිහෙක්.ඔබ අපේ රටට අවශ්‍යම මිනිහෙක් . මහජන ආණ්ඩුවක් හදමු.

  • @pravferna4481
    @pravferna4481 2 роки тому +327

    කාලයක් අකමැතිම දැන් කැමතිම පුද්ගලයෙක් ❤❤

    • @jayaweerawijekoon1409
      @jayaweerawijekoon1409 2 роки тому +20

      එදා ඉඳලම අපි දැනගෙන හිටියා IQ අගය වැඩි මෙරට විශ්ව විද්යාලයකින් ගණිතය පිලිබඳ සැබැ උපාදියක් ඇති අවුරුදු දහසක් මෙරට රජවරු උපන් රජරට ප්රදේශයෙන් බිහිවුන අවංක සභයත්වක් ඇති බුද්ධිමතෙක් බව.... එදත් කාඩ්බෝඩ් බුද්ධිමත්තු( නූගත්) ගැන විස්වාශයක් බලාපොරොත්තුවක් තිබ්බේම නැ.... ඒ ගැන සතුටුයි....

    • @lalithbotheju3800
      @lalithbotheju3800 2 роки тому +2

      ඕවනම් බයිල

    • @thiwankamadushan6168
      @thiwankamadushan6168 2 роки тому +18

      @@lalithbotheju3800 උඩ ඉදන් කමෙන්ට් බලන් එතකොට දැක්කා උබට සැහෙන්න රිදිලා කියලා 😂 නැ තව කෙලවෙන්න ඕන ඔය මදි උබලට මේකට රිප්ලයි දාලා වද දෙන්න එපා මොකද මට වෙලාවක් නෑ පුන්නක්කු කන උන්ට බත් කවන්න 🤣

    • @bawanthapathum8807
      @bawanthapathum8807 2 роки тому +2

      @@thiwankamadushan6168 sira machn

    • @bawanthapathum8807
      @bawanthapathum8807 2 роки тому +1

      @@thiwankamadushan6168 🤣🤣🤣🤣

  • @niroshansandaruwan3166
    @niroshansandaruwan3166 2 роки тому +136

    අනිවාර්යයෙන් අපෙන් සුබ පැතුම් .

  • @dayapalagamage8556
    @dayapalagamage8556 2 роки тому +91

    අනුර ඔබ පරිස්සමින්

  • @pradeepchathuranga8230
    @pradeepchathuranga8230 10 місяців тому +8

    අනුර කුමාර දිසානායක නායක තුමනි.තරුණ අපි ඔබගේ නව දැක්ම සමගයි.ජයවේවා .

  • @NATURE_with_RJ-c6b
    @NATURE_with_RJ-c6b 2 роки тому +1311

    මේ වැඩසහනට ඇවිත් මිනිස්සුන්ගෙන් විවේචන නොලබපු එකම මනුස්සය අනුර ❤

    • @iandpgunarathna2757
      @iandpgunarathna2757 2 роки тому +30

      Aniwa

    • @kapilakapila9566
      @kapilakapila9566 2 роки тому +25

      අනිවාර්යයෙන්

    • @senadeera661
      @senadeera661 2 роки тому +14

      @@kapilakapila9566 congratulations Anura kumara.

    • @mangalajayawardhana6971
      @mangalajayawardhana6971 2 роки тому +6

      J

    • @dhananjayameegaswatta7117
      @dhananjayameegaswatta7117 2 роки тому +6

      හරිනෙ ඉතින් විවෙචනය කරන එවුන් වැඩසටහනට අාවම අායේ විවෙචනය කරන්න කවුරුත් ඉතුරුවෙන්නැ තමයි.තමන්වම කවුරුත් කොහොමත් විවෙචනය කරගන්නැනෙ.😂

  • @PixelFlow_art
    @PixelFlow_art 2 роки тому +41

    බොහොම තැන්පත් විනීත ප්‍රියමනාප නිවේදක මහත්මයෙක්, අගනා ප්‍රශ්න 10ක් ❤❤

  • @kumarapathirana9553
    @kumarapathirana9553 2 роки тому +83

    සාර්ථක දැක්මක් ජයවේවා අනුර සහෝදරය.. මුලු රටේම මිලග ජනපති පෙලගැසෙමු අපි එක රොදට නිවහල් රටක් කරන්න... සිරසට ස්තුතිය ...

  • @gomes3361
    @gomes3361 Рік тому +9

    ආඩම්බරයි අපට ඔබ ගැන

  • @indikaprabash8084
    @indikaprabash8084 2 роки тому +459

    ජය වේවා...අපේ සියලුම සහෝදර සහෝදරියන් එකතු වෙන්න...අපිට පුලුවන් ගොඩගන්න.ජාතික ජන බලවේගය සමග අපි ඔක්කොම එකතු වෙමු.

    • @hdnhdgdbd8537
      @hdnhdgdbd8537 2 роки тому

      Edaa. Unpekee.tika..hoyahoyaa. amuamuwee. Godagahela. Ginithitibba. Mun. Dinuwoth. Ekamakaraii. Anurayagee. Dan. Dagena. Inna. Bataluhama. Fal

    • @topshortclips7707
      @topshortclips7707 2 роки тому +13

      එහෙනම් උබත් ඒ කාලෙම ඉදපම්.. බලය එක වතාවක් වත් නොදී.. උන්ගෙ ගැන සාස්තර කිය කිය හොරා කනවා කිය කිය දැන දැන හොර පක්ශ 2කටම චන්දෙ දෙන්න.. ඕකුන් තමයි මේ රටට මෙහෙම වෙන්න හේතුව.. ටකරන් කෑල්ලටයි බෝතලේ ටයි විකිණෙන මොලයක් නැති ගොන් මෝඩ මිනිස්සු නිසා තමයි මේ රටට කෙල උනේ.. මම නම් කියන්නෙ කවදාවත් එකම පක්ෂයට කඩේ යන්න හොද නෑ.. මොලයක් තියෙන්නෙ හිතන්න.. ඒකෙන් වෙන්නෙ මොලේ තියන මිනිස්සු රට හැර යන එක..💪💪💪👑

    • @hdnhdgdbd8537
      @hdnhdgdbd8537 2 роки тому

      @@topshortclips7707 palahuttayanne. Chandedunne. Thope. Mamakataweth. Naadunne

    • @susilayupala2959
      @susilayupala2959 2 роки тому

      Obata jayenjayama lebewa anniwarayenma j v p ennuna.

    • @meznah1782
      @meznah1782 2 роки тому +6

      @@hdnhdgdbd8537 ගෙදර ඇඩ්‍රස් එක දීපන් පුතේ නොමිලේ පෑඩ් ටිකක් එවන්න 😁😁😁😁

  • @jagathjagath1029
    @jagathjagath1029 2 роки тому +83

    ජයවේවා ❤❤❤

  • @premasirilokuhewage3599
    @premasirilokuhewage3599 2 роки тому +266

    සිරසට ගොඩක් තුති අනුර සමග පැයක සාකචිිචාවක් දෙන්න මෙි තමයි කවද හරි අපේ රට හදන පුද්ගලයා ඔබට ජය නියතයි.

    • @SeemanRandunu-nd7wf
      @SeemanRandunu-nd7wf 10 місяців тому

      ඒක තමයි රට හදන්න බාරගන්න තිබුනේ අරගල කරල ගෙවල් ගිනිබත් කරල ගෝඨාභය ජනපතිවරයා පන්නපු වෙලාවෙනෙ.ඇයි කට්ටිය හිමීට මාරු උනෙ.කයිය තියෙන පලියට වැඩ බැරි බව ඒකෙන්ම තේරුනා.

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 Рік тому +118

    රටෙිම ජනතාව ඉල්ලන මීලග ජනාධිපති අනුරකුමාර සහොදරය බව දැන් ජනතාව තෝරාගෙන ඇත ජයවෙිවා.

  • @kaviya2532
    @kaviya2532 2 роки тому +825

    අනුරට රට දෙමු අනිවාර්යයෙන්ම
    මේපාර තමයි ලන්කාවෙ ලොකුම නිවරදි දේශපාලන වෙනස වෙන්නෙ ආදරෙයි jvp එකට හදවතින්ම ❤️❤️❤️❤️❤️❤️🙏👍

    • @shifanss9429
      @shifanss9429 2 роки тому +10

      Jayawewa

    • @imlost9356
      @imlost9356 2 роки тому +9

      ජයවේවා

    • @D.S.N833
      @D.S.N833 2 роки тому +7

      අනිවාර්යයෙන්ම

    • @imlost9356
      @imlost9356 2 роки тому +9

      රට කන කාලකන්නිට යන එන මන් නැති කරමු මේපාර

    • @JJK451
      @JJK451 2 роки тому +9

      රට කන පක්ෂ දෙක අතුගාල දාන්න අපි අත්වැල් බැදගමු අපේ සහෝදරයගැන විස්වාසය තියමු අපි පෙන්නමු වෙනස

  • @hemaliweerasekara2505
    @hemaliweerasekara2505 2 роки тому +235

    අවසන් හුස්ම පොද වැටෙන රටක අවසන් බලාපොරොත්තුව ❤️❤️❤️

    • @wasanthadissanayake9433
      @wasanthadissanayake9433 2 роки тому

      😁😁😁 ඔහොම කියකට රැවටුනාද අය දෙන්නෙ හාමුදුරුවන්ට විතරයි

    • @kapilaperera2319
      @kapilaperera2319 Рік тому

      @@wasanthadissanayake9433Can. I have a

    • @vimuwa5905
      @vimuwa5905 Рік тому +1

      @@wasanthadissanayake9433 gobbaya 🤣

  • @ruwanpriyankara8909
    @ruwanpriyankara8909 2 роки тому +139

    මේ ක්‍රමය තමයි හරි.අපි මුලා උනා අවුරුදු 70.ක්.හදමු මගේ රට..ජය වේවා ....අනුර කුමාර මහතාට

    • @SeemanRandunu-nd7wf
      @SeemanRandunu-nd7wf 10 місяців тому

      මහත්මයා කරුනාකරල කියනවද සමහර අය කියන්නෙ 75 ශාපෙ ඔබතුමා කියන්නෙ 70ක කියල. ඒ කාල වකවානු තුල ඒ ඒ අවුරුදු වල රටට ශාපයන් සිදුවූ ආකාරය සහ ආර්ථික අර්බූදයන් කෙසේද යන්න?කටට එන පලියට නොවිය යුතුයි.

  • @andria9901
    @andria9901 Місяць тому +3

    මං මේක බලන්නේ අනුර ජනාධිපති වුනාට පස්සේ . මේ කතාවෙන්ම තේරෙනවා ඉගෙන ගන්න එකේ වටිනාකම. අනිත් නූගත් මිනිස්සු ගහමරා ගද්දී ලස්සනට ඉගෙන ගත්තු කළමනාකරණය ගැන දේවල් මේ මනුස්සයා හොඳට ඇත්ත ජීවිතයට යොදා ගන්න හැටි කියනවා. තනිකර management . Respect sir❤

  • @shanathjayasooriya7666
    @shanathjayasooriya7666 2 роки тому +53

    අඩු තරමෙ ඔය විදියට අදහස් දක්වන්ඩ පුලුවන් දේශපාලකයෙක් ඉන්නවද.? ජැයවේවා.!

  • @cdnaboy2001
    @cdnaboy2001 2 роки тому +174

    ඔව් අපිට වැරදුනා.නමුත් තාම පැරදුනේ නෑ.වැරදි තේරුම් අරං, වෙනත් පක්ෂයකට ඡන්දය දීල ඊළඟ පාර නම් අනුරට ඡන්දය දෙන මා වැනි අය සිටීද?

  • @ifthi.opinion
    @ifthi.opinion 2 роки тому +114

    A good discussion. Wishing good luck to Mr. Anura Kumara Dissanayake.....a patriotic leader I respect very much.

  • @MRSMunasinghe
    @MRSMunasinghe 11 місяців тому +5

    සැම එකමුතුවී රට ගොඩනගමූ මගෙ මව්බිම ශ්‍රි ලංකා ජයවේවා ජයවේවා ජයවේවා

  • @chandikaweerasinghe6907
    @chandikaweerasinghe6907 2 роки тому +46

    පුදුම දෙනුමක් තියන අපේ අනුර කුමාර සහෝදරයා .අනිවාර්යයෙන් අපි ඔබ සමඝය්,අපි ඔක්කොම එකතු වෙමු

  • @thushandoultin7898
    @thushandoultin7898 2 роки тому +309

    අනිවා....මීලග ජනාධිපති තමයි. ජයවේවා ✌️
    යථාර්තවාදී බුද්ධිමතුන් නායකත්වයට පත්කල යුතුයි.
    👍

    • @haasampath
      @haasampath 2 роки тому +2

      ඇෆ්ගනිස්ථානය තත්වෙට නම් අනිවා මෙයාට අරන් යන්න පුළුවන් ආර්ථික, සමාජීය හා ආරක්ෂක තත්වෙන් මේ රට... වෙන නම් මොනවත් බෑ, ඔන්න එයි දැන් වහලා කියාගෙන නියම වහල්ලු ටික 🤣, අදවත් වැදගත් දෙයක් කියයි කියලා බැලුව අවුරුදු 10/12 කලින් කිව්වා එකමයි 🤭🤣 ගිය මාර්තුවේ කිව්වා ඔන්න ආණ්ඩුව හිරවෙලා IMF යන්න හදන්නේ කියලා ගියොත් රට මේ තියන ටිකත් ඉවරයි කිව්වා.. පස්සේ november වල ඇවිත් කිව්වා IMF යන්න නැත්නම් රට ඉවරයි කියලා කව්ද අප්පා මේ 🤣🐍🐍🐍

    • @sayurahimal9592
      @sayurahimal9592 Рік тому

      ❤❤❤

  • @douglasperera2841
    @douglasperera2841 2 роки тому +549

    හරි මචන් අනුර ඔබට තනියම රට හදන්න දෙන්නෙ නැහැ. සහමුකිව රට හදන්න අපිත් ඔබ පිටුපසම එනවා. ජයවේවා. 💋💋💋💋💋💋💋💋💋

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 2 роки тому +3

      Hi ඩග්ලස් මාමෙ

    • @dineshnandana6720
      @dineshnandana6720 2 роки тому +6

      ඔබට ජයවේවා

    • @haasampath
      @haasampath 2 роки тому +1

      ඇෆ්ගනිස්ථානය තත්වෙට නම් අනිවා මෙයාට අරන් යන්න පුළුවන් ආර්ථික, සමාජීය හා ආරක්ෂක තත්වෙන් මේ රට... වෙන නම් මොනවත් බෑ, ඔන්න එයි දැන් වහලා කියාගෙන නියම වහල්ලු ටික 🤣, අදවත් වැදගත් දෙයක් කියයි කියලා බැලුව අවුරුදු 10/12 කලින් කිව්වා එකමයි 🤭🤣 ගිය මාර්තුවේ කිව්වා ඔන්න ආණ්ඩුව හිරවෙලා IMF යන්න හදන්නේ කියලා ගියොත් රට මේ තියන ටිකත් ඉවරයි කිව්වා.. පස්සේ november වල ඇවිත් කිව්වා IMF යන්න නැත්නම් රට ඉවරයි කියලා කව්ද අප්පා මේ 🤣🐍🐍🐍

    • @c.nanayakkara7475
      @c.nanayakkara7475 2 роки тому +1

      @@කාවින්දවිජේසිංහ 👌🏻👌🏽👌🏻👌🏽🤝👍👍💪💪💪

    • @meznah1782
      @meznah1782 2 роки тому +7

      @@haasampath ගෙදර ඇඩ්‍රස් එක දීපන් පුතේ නොමිලේ පෑඩ් ටිකක් එවන්න 😁😁😁

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara2986 Рік тому +1

    ජය වෙිවා වෙනස් කරන්න තෙරැවන් සරනයි...

  • @varunajayasena9792
    @varunajayasena9792 2 роки тому +116

    වසන්ත ප්‍රදීප් අයියගෙ සංයමය, නිවේදකයෙක් විදිහට විශිෂ්ටයි...

  • @tharindurupasingha362
    @tharindurupasingha362 2 роки тому +93

    මේ රට ගොඩ ගන්න පුලුවන් හැකියාවක්, වැඩ පිලිවෙලක් හා ඕනකමක් තියන එකම දේශපාලන කණ්ඩායම ඔබ පමණයි කියලා මේ සාකච්ඡාවෙදි ඔප්පු කළා.. ජය වේවා ❤️

    • @viharamahadevipaura5255
      @viharamahadevipaura5255 2 роки тому

      Thopie 88 89 karapu dawal mathka nadda thopi raweruwan maruwa dan thope rata hadannay kohomada

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 2 роки тому +132

    ජයවේවා සහෝදරය ජයවේවා ජේවීපී

  • @obadaarachchigenandasena6581
    @obadaarachchigenandasena6581 7 місяців тому +53

    ❤ අපිත් ගිය සැරේ පොහොට්ටුවට කරපු අය මෙදා එකෙන්ම මාලිමාවට ජයවේවා

  • @chamudiupeksha2616
    @chamudiupeksha2616 2 роки тому +73

    Medical student කෙනෙක් විදියට අපේ සහයෝගය ඔබතුමාට ☝

  • @Something.for_Life
    @Something.for_Life 2 роки тому +247

    වෙනසක් කරමු..මේ පාර JVP එකට නොවරදවාම චන්දය දෙමු 💪❤️ ආණ්ඩු බලය JVP එකට දෙමු 💪❤️

    • @DineshSaranga-d1j
      @DineshSaranga-d1j 10 місяців тому

      ජවිපෙට මගේ ජන්දය😊

    • @jayanthanawarathna7919
      @jayanthanawarathna7919 10 місяців тому

      අනිවාර්යයෙන් npp ට රටභාර දෙමු

  • @SethArana200
    @SethArana200 2 роки тому +728

    ජය වේවා...දූශනයෙන් තොර, නීතිය රජයන රටක් වෙනුවෙන් NPP දිනවමු.

    • @sandunbandara777
      @sandunbandara777 2 роки тому +18

      @@MaheshMahesh-yw6dw එහෙනම් අපි රැවටුන උන්ටටම නැවත රැවටෙමු.

    • @susilayupala2959
      @susilayupala2959 2 роки тому +10

      Kuhaka samagayakta dewiyane pihita nahe well don anura nice explanation
      Nandersena fail obata jaya. 👍🙏👍🇱🇰🇱🇰💕

    • @SLUKVIDEO
      @SLUKVIDEO 2 роки тому +21

      දැන දැන මෙච්චර කාලයකට දෙපැත්තටම දුන්නනෙ රටට හොදක් උනාද නැහැ තවත් උන්ට රැවටෙන්නෙ මොලයක් නැති ගොන් හරක්

    • @abdulazeezmeeramohideen9489
      @abdulazeezmeeramohideen9489 2 роки тому +7

      @@MaheshMahesh-yw6dw Mahesh, holuvva thibtchata vedak nehe. Molay thiyannda onay.

    • @anandakumara2595
      @anandakumara2595 2 роки тому +1

      😁✔✔👍🙏

  • @Sandamali..537
    @Sandamali..537 7 місяців тому +20

    මම මගෙ පළවෙනි චන්දය දුන්නෙ පරම්පරාවෙ පුරුද්දට ඇත්තටම අත්තම්මා සීයා අම්මා තාත්තා කිව්ව විදියට ඒත් දැන් තේරෙනවා කොච්චර මෝඩ වැඩක්ද කියලා ඒක අනිත් එක පරණ පරම්පරාවෙ ඔලු නම් වෙනස් කරන එක ලේසි නෑ එයාලා රට ගැන හිතලා නෙවෙයි චන්දය දාන්නෙ. පුරුද්දට වගේ. මේ සැරේනම් මගේ චන්දය අනුර කුමාර සර්ට.

  • @chamindahearath428
    @chamindahearath428 2 роки тому +221

    අපිත් 69 කෙනෙක් .නමුත් අනුරලා කියන්නේ සම්පූර්ණයෙන් ඇත්ත..අපි හමොම එකතු වෙලා jvp එකට චන්ද වඩිකරවන්න මොනවාහරි කරමු ..

    • @rathwije1579
      @rathwije1579 11 місяців тому +2

      බලාපොරොත්තුවෙන් හිටපු සාකච්ඡාවක් . ස්තුතියි සේපාල් මහත්මයා. විප්ලවයට සහ රටට ජය වෙිවාඅපි හදන්නෙ අපේම ආණ්ඩුවක්...'' - අනුර කුමාර දිසානායකthanksdoc❤💯💯🙏🙏🙏💪💪🌹🌹🌷🌷🪐🪐🌈🎯🎯🎯🎯💎💎💎☑✅90% ඉක්මවා යාමට නියමිතයි.ජ.වි.පෙ ට ජය වේවා..👍👍land slides or tsunami results stablish model government definitely 100% for sure🎯🎯🎯🎯ජ.වි.පෙ ට ජය වේවා..

  • @chathurapasindu4776
    @chathurapasindu4776 2 роки тому +140

    අපි මෙක හදමු .තමන් පුලුවන් තරම් ජන්ද හදන්න .මොකද මේ හොරැ රැල ඉලගට මොනවා කරයිද දන්නේ නැ බලය ගන්න

  • @techtbe
    @techtbe 2 роки тому +136

    Sirasa is doing what country needs at this moment... respect for Sirasa...❤️❤️❤️

  • @muhammadrihab621
    @muhammadrihab621 Рік тому +4

    Thank you sir

  • @navodyadilshan1317
    @navodyadilshan1317 2 роки тому +22

    අපි ඔබ එක්ක .අපගෙ බලාපොරොත්තුව ඔබ..සිරස බොහොම ස්තුති මිනිස්සුන්ට අනාගතය පෙන්වන දැක්මට

  • @Sashita_
    @Sashita_ 2 роки тому +60

    So profound, comrade. 👏

  • @mahengodamunna2510
    @mahengodamunna2510 2 роки тому +863

    හැමෝගෙම අදහස් බලද්දී තේරුම් යන්නේ රටේ එකම සහ අවසාන බලාපොරොත්තුව ඔබ සහ ඔබගේ කණ්ඩායම බව...ඒ බලාපොරොත්තුව ⁣රටෙි ජනතාව දැන්වත් තේරුම් ගැනීමම වැදගත් සංදිස්ථානයක්....දලදා සමිදු පිහිට තාම තියෙන බව දැනෙනවා මෙි රටට...

    • @Tktharik27
      @Tktharik27 2 роки тому +13

      ඔව් දැන් රත්වෙලානෙ ඉන්නෙ
      අනික ජනාදිපතිතුමා කිව්වනේද ඔහු හොද නැත්තම් අනුර ගේන්න කියලා.. දැන් සද්දෙ තියෙයි වෙලාවට වෙන කවුරු හරි එයි 😂😂👌🏻

    • @sandushnawanjana
      @sandushnawanjana 2 роки тому +35

      අපේ මිනිස්සුන්ව විශ්වාස කරන්ඩ බැහැ සහෝදරයා අන්තිම මොහොතෙ බඩුමිල අඩු කරපු ගමන් ආය රාජපක්ෂලාව ලොකු කරගෙන කතිරෙ ගහයි

    • @Tktharik27
      @Tktharik27 2 роки тому +6

      @@sandushnawanjana සජබ තමා එකම විකල්පෙ
      අර තියෙන ෆොම් එකට කතිකාවරයා සද්දෙ දැම්මට වෙලාවට බැටරිය බැහැලා ඇති. ☎️✅👌🏻

    • @msindrniindrni6300
      @msindrniindrni6300 2 роки тому +26

      @@Tktharik27 කරුණාකර වහල් භවයෙන් ඉවත් වෙන්න ඕන ලංකාව හදන්න පුලුවන් එවිට
      ජේ වී පී ඒක තමයි තිබෙන ඒකම විකල්පය සජිත් මහත්තයා හොඳයි නමුත් ඒවා මේවා ඔක්කොම එකයි

    • @lanka-j5v
      @lanka-j5v 2 роки тому +29

      @@Tktharik27 තෝ වගේමයි සජියත් මොලේ කලදක් නෑ 🤣

  • @VidanagamageErandiNilisha
    @VidanagamageErandiNilisha 9 місяців тому +1

    ජයම ජය වේවා !!!❤❤❤

  • @padumasiridesilva2126
    @padumasiridesilva2126 2 роки тому +46

    ජය වේවා සහෝ 🌹🌹🌹👍👍👍🙏🙏🙏

  • @sarathbandara8278
    @sarathbandara8278 2 роки тому +1965

    සිරසට බොහොම පිං .අපිත් ජවිපෙ අය නොවේ .හැබැයි දැන් අනුර තමා රටට ඕන .සහයෝගය දෙමු .සිරසට ඒක පුලුවන් .ජයවේවා ජයවේවා ජයවේවා

    • @anandakumara2595
      @anandakumara2595 2 роки тому +29

      🙏👍✔✔😁

    • @lilindudasun7691
      @lilindudasun7691 2 роки тому +21

      Anura awilla rata hadai kiyala uba hithanawa nam uba wage gonek thawath na

    • @lalithbotheju3800
      @lalithbotheju3800 2 роки тому +12

      අනේබොරුමොකටද ඔයාහැමදාම ජ වි පෙ

    • @lanka-j5v
      @lanka-j5v 2 роки тому +52

      @@lilindudasun7691 🤣🤣 සජියද හදන්නේ 🖕

    • @lilindudasun7691
      @lilindudasun7691 2 роки тому +4

      Na yako Gota

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 роки тому +121

    Well done සිරස හොද කවර් එකක්දෙමු මේපාර ඔයාලගේ ආයතනය ගිනි තියපු නඩු ටිකත් සාදාරනව විසදගමු.

  • @indunilsathkumara4983
    @indunilsathkumara4983 Рік тому +2

    ලස්සන කතාවක්.... වැල් බයිලා නැතිව.. Bs

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 2 роки тому +132

    අනිවාර්යයෙන්ම ජවිපෙ එකට දීල බලන්න ඕන