මිදුලට අල්ලන ඉන්ටර්ලොක් ගල් වලින් ගෙදරටම කරන්ට් එක ෆ්‍රී - Electricity Interlock

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 259

  • @vimukthipriyadarshana9165
    @vimukthipriyadarshana9165 Рік тому +92

    මේ වගේ අලුතෙන් හිතන මිනිස්සු තමයි ලෝකෙට ඕනේ හොදට වැඩ ටික කරගෙන යන්න 😊❤️

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 Рік тому +45

    නියමයි ජය වේවා මෙවන් වටින දෙවල් කරන්න ධෛර්ය ශක්තිය නොවඩුව ලැබේවා 🙏🌎

  • @dsds9978
    @dsds9978 Рік тому +65

    වැඩේනම් නියමයි බ්‍රෝ ඒත් අපේ රටේ දේසපාලුවන්ට වාසියක් වෙන වැඩකට උන් අත දෙයි මෙවන් හොද වැඩකට ඕකුන්නම් සපෝට් කරන එකක් නෑ බ්‍රෝ ඔබම ජයගත යුතුයි බ්‍රෝ..ඔබේ ගමන ඉදිරියට කරන් යමු ඔබට ජයවේවා බ්‍රෝ..නිලමේ තුමාටත් අපේ ස්තූතිය 🙏🙏🙏

    • @liveblackredart9818
      @liveblackredart9818 Рік тому

      එකටත් මහාමාර්ග ඇමති තුමාට 25% කොමිස් මුදලක් දීලා කරගත්තා නම් හරි...😂😂😂

  • @dpsremixlk
    @dpsremixlk 18 днів тому +1

    අනිවාර්යයෙන් වැඩේ සාර්ථක කරන්න ආයෝජකයන් හම්බෙන්න ඕන. නිෂ්පාදනය කරලා ලංකාවේ මිනිස්සුන්ට පුළුවන් මිලකට දෙන්නත් කල්පනා වේවා.. සුබ පැතුම්

  • @wayambaeggs4340
    @wayambaeggs4340 Рік тому +8

    හොද අදහසක් වැසිකාලයේදි වතුරට යටවෙන අවස්තාතියනවා වගේම පොලොව යටදි තමයි මේපැනල් එකිනෙකට සම්බන්ද වෙන්නෙ ජලවාශ්ප බැදිම නිසා මේවාගේ සම්බන්දකරන ස්තානවල වයර වල ක්‍රීයාකාරිත්වය දුර්වල වෙන්න පුලුවන් මේහැමදේගැනම ප්‍රායෝගිකව අත් හදාබලන්න එහැමදේකටම ඔරොත්තු දෙන හොද නිර්මානයක් කරන්න ජයවේවා මල්ලී

  • @chaturanuwan1257
    @chaturanuwan1257 Рік тому +2

    ඇමරිකන් කාරයේ මල්ලි උබ මෙහෙම වැඩක් කරනවා කියලා දැනගත් තෝත් අනිවාර්යයෙන්ම අරන් යනවා👍👍👍👍😀

  • @udssandaruwan
    @udssandaruwan Рік тому +16

    සුපිරි අදහසක් තමයි .. මේ වගේ අලුත් විදිහට හිතන ඕන තරම් මොල ලංකාවේ තියෙයි.. හැබැයි ඒ මොල වලින් වැඩ ගන්නෑ නිසිබලධාරීන්.. වෙනද වගේම හොඳ වැඩසටහනක් නිලමේ... මේ වැඩේ උපරිම සාර්ථක වෙන්න කියලා සුභ පතනවා 🙏🥰

  • @chinthakanawarathna2283
    @chinthakanawarathna2283 Рік тому +14

    ජය වෙවා.......❤️❤️❤️👌 උබෙ ඉස්සර ඉදලා තිබිබ ඉතුරු අදහස් ටිකත් ජාතියන්තර ට අරන් ගිහින්...ලංකාවට නමක් ගෙපන් කොල්ලො....

  • @soisvejai8771
    @soisvejai8771 Рік тому +4

    නිලමේ කවදත් විශිෂ්ටයි 🙏❤️💐 රටට වටින කොල්ලෙක් වැඩිදියුණුවේවා

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 Рік тому +8

    පුතා ලොකු ගැම්මක්👍❤️
    අලුත් අදහස් එක්ක ඉදිරි ගමන සුබයි රටට..
    පුතා , ගෙවල් වල එලිය බිත්තියත් ඉර එලිය වැටෙන විදියට තියන තැන්වල ඔය දේම කරන්න පුලුවන් නේද?
    ජයවේවා 🌷❤️

  • @chatuproduction94
    @chatuproduction94 Рік тому +8

    සුපිරි වැඩක් මේ වැඩ පිළිවෙල සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා ඔබ දෙපලට තෙරුන් සරණයි..❤️❤️🙏🙏

  • @sarathmeegodawithana6552
    @sarathmeegodawithana6552 Рік тому +26

    ඔයා මිනිස්සුට ටිකක් අඩු මිලට ගන්න පුලුවන් වහල සෝලා සිස්ටම් එකක් හදලා මාර්කට් කරන්න බලන්න.මේක ටිකක් ප්‍ර්‍රායෝගිකව විනාශ වෙන ඉක්මන වැඩියී,ඔබ දෙපලටම සුභ පැතුම්.

    • @Nilame
      @Nilame  Рік тому +5

      අපි ඒ ගානත් වැඩසටහනක් කරා.... අපි මේක කරේ මේක හොදනම් ස්පොන්සර් කෙනෙක් හොයලා දෙන්න මේ කෙනාට... ඔබගේ අදහසට ස්තුති

  • @sarathsampathawaduge143
    @sarathsampathawaduge143 Рік тому +7

    හොද සොයාගැනීමක්.නමුත් maintenance වියදම වැඩියි. ඔබට ඒ ගැන දැනුමක් ඇති නිසා ගෙදර වහලය මත solar panels සවිකරන වැඩේ පටන්ගන්න. ඔබට ශුභ අනාගතයක්.

  • @ghncathuranganuwancathuran4416

    මෙන්ම සුපිරි වැඩ අපේ sri 🇱🇰 💎💎💎💎💙❤💥💖⏰⏰⏰⏰⏰⏰⏰🎷👍👍🔔🔔 ලංකා වේ නව නිපයුමිි කරන සුදේව මල්ලි හරිම ආඩම්බරයි නිලමෙ අයියා හැමදාම දාන්නෙ අලුත් හොඳ විිඩියො සුපිරි 🙏🌹🏵️🏵️🙏 💙❤️💛💚💜️🖤👑️🤙👍👍👍👍👍

  • @Helasiri
    @Helasiri Рік тому +13

    උණුසුම් සුබ පැතුම් දෙන්නටම. ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා මල්ලි. ඔය නිර්මාණය ඉන්ටර්ලොක් වගේම සිමෙන්ති උලු වගේ ඒවට යොදා ගන්න පුළුවන්. ඉන්ටර්ලොක් පාරවල් වල අල්ලනකොට වැලි, මඩ සහ දූවිලි වලින් වැහෙන්න ඉඩ තියෙන නිසා ඒ ගැනත් විකල්ප යොදා ගන්න ඕනි නේද. ඔයාගෙ සංකල්පය සුපිරියි. අවාසනාවකට අපේ රටේ වගකිවයුතු ලොකු පුටු වල ඉන්න උන් කැමති නෑ මේ වගේ දක්ෂයින් ඉස්සරහට එනවට. එයාලා ගේ කමිශන් එක නැති වෙන නිසා. ඒත් පිට රටක හිටියා නම් මේ වෙනකොටත් ඔයා බිලියන පතියෙක්...❤🏆️සුදේව මල්ලි සහ නිලමේට ජයෙන් ජයම වේවා...

  • @සේපාලිකාසත්සරණි

    බුදුන් ගෙ ලක් දෙරණ හෙටටත් බුද්ධියෙන් වැඩ කරන ආඩම්බර දරුවන් ට තමා ..නාකි ..පාලකයන් ඉදිරියට යන්න දෙන්නේ netthe කියලා මට හිතන්නේ ❤

  • @padminikyriakou6359
    @padminikyriakou6359 Рік тому +2

    හොදවැඩක් පුතා ඔබට ධයිරිය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි ඔබ දෙපලටම ❤️❤️🙏🙏

  • @lakshithavlogs
    @lakshithavlogs Рік тому +16

    ඒක නම් මරු වැඩක් සුපිරි සහෝ ❤❤

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt Рік тому +20

    නිළමේ ගෙනාවනම් නියමයි, සහෝදරයා ඔයාගේ උත්සාහය අගය කරනව. නමුත් මේක ප්‍රායෝගිකව ගැටලු තියනව. මීට වඩා හොඳයි වහලට හරියන ෂීට් උළු වගේ දේවල් කරන්න උත්සාහ කරන්න. ඔයාට සුබ අනාගතයක්.

  • @truthvadan2144
    @truthvadan2144 Рік тому +5

    නිළමේ හැමදාම අලුත් වැඩක් 👍👍ජයවේවා හොද වැඩක්

  • @Harindra000
    @Harindra000 Рік тому +32

    සෝලා පැනල් වලට ටැක්ස් අඩු කරන්නෙ නැතිව, ඉන්දියාවට සෝලා ප්‍රොජෙක්ට් එක දීල කුට්ටියක් කඩාගන්න බලන එවුන් උදව්කරයි මේන් කියල!

    • @maddumabandarasrinarayana2036
      @maddumabandarasrinarayana2036 Рік тому +1

      කියලා වැඩක් නැ මෙි පර බල්ලෝ මේවගෙ වටිනා දේවල් ගනනකටවත් ගන්නැ

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Рік тому +1

    WAW SUPIRI. 👍🏾🇱🇰👍🏾💪🏽💪🏽💪🏽👍🏾🇱🇰👍🏾 ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි.
    ජයශ්‍රී.මේ වටිනා අගනා සොයාගැනීම වෙනුවෙන් ඔබට හෘදයාංගම ස්තුතිය මේ සමග.
    🇱🇰 🇩🇪

  • @chandanachandana8004
    @chandanachandana8004 Рік тому +8

    සුපිරි වැඩක් අපේ රටේ ඉන්න ගොං මෝඩයන් ට ඕව තේරුම් කරල දෙන්න බෑ , අනික ඕව කලාම විදුලිබල මණ්ඬලයේ ඉන්න උන්ට කොමිස් , බෝනස් ලැබෙන්නෙ නෑනෙ ඒක නිසා ඔය සොයාගන්න අලුත් අලුත් දේවල් වලට උන් අවසර දෙන්නෙ නෑ , ඉස්සර වෙලා ම කරන්න ඕනෑ වීදි ලාම්පු වලට , ඒක සාර්ථක උනාම ගෙවල්වල ට , ඕව හරියන්නෙ නෑ කියන උන් තමයි අර මම කිව්ව කාලකණ්ණි , ඇයි හරියන්නෙ නෑ කියන්නේ වෙනත් රට වල සෝලා උලු හදල ඒවාගෙන් ගෙදරටම විදුලිය ගන්නව , සෝලා පැනල් එකක් හැදුවනම් හොඳයි කියල තිබුන ඒකත් කරනවා නම් , හදනව නම් හොඳයි නේද , මල්ලි මේ දේවල් ගැනත් හිතලා බලන්න ඔය වැඩේ සාර්ථක වේවා කියල මම ප්‍රාර්ථනා කරනව බුදුසරණයි දෙව්පිහිටයි , මේ වගේ හොඳ දේවල් අපිට කියන වීඩියෝ පෙන්නල ජනතාව දැනුවත් කරනවට නිළමෙටත් ජයෙන් ජය බුදුසරණයි .

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 Рік тому +3

    හොඳම හොඳ දෙයක්. තරුණ මොළයක්. ඉදිරියට රජය අතහිත දුන්නොත් ලොකූ දෙයක් කරන්න පුලුවන්

    • @Nilame
      @Nilame  Рік тому

      අනිවාරෙන් සහතික ඇත්ත

  • @MADUSANKA111
    @MADUSANKA111 Рік тому +2

    තෙරුවන් සරණයි දෙන්නටම, හොද වටින වැඩක් 🌷💗🙏🙏🙏💗🌷

  • @creation8164
    @creation8164 Рік тому +4

    ලංකාවට ඕනේ මේ වගේ මිනිස්සු.හැබැයි උබලට ලංකාවෙ තැනක් දෙන්න මේ පාලකයොන්ට බෑ..පුලුවන් උනත් උන්ට කොමිශන් එකක් නැත්තන් උන් කරන්නෙත් නෑ.මේක උබලගෙ කරුමෙද රටේ කරුමෙද 🥲

  • @anurathennakon6246
    @anurathennakon6246 Рік тому

    නියමයි මල්ලි ගොඩක් ම වටිනා සොයාගැනීමක් දිරියෙන් ඉදිරියට යාමට මගේ සුභ පැතුම් මල්ලි

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna7037 Рік тому +11

    Interlock එකට වඩා, උළු කැට වලට introduse කරා නම් sucess.

  • @yureshgayan
    @yureshgayan Рік тому +4

    අලුත් අදහසක් වටිනව.ඒත් ඕක අසාර්ථක දෙයක්.බිම තියෙන නිසා දූවිලි වතුර වලින් වීදුරුව අවපැහැ ගැන්නුනම හරියට හිරු එලිය වැටෙන් නෑ.අනිත් දේ වයර් වලට යන වියදම සහ වයර් වලට ඉක්මනින් හානි වෙන්න පුලුවන්

    • @amila.a-z
      @amila.a-z 11 місяців тому

      Man don’t tell negative shits

  • @yakdehiarachchigeravindra9421

    මහ පාරවල් වලට අල්ලන එක නං සුපිරි අදහසක්.

  • @Kumari-kq1py
    @Kumari-kq1py Рік тому +4

    සුබ. පතනව. මෙවැනි පුතාලට. ඉදිරියට. හොද වැඩක් වේවා

  • @prabathmadhushan6232
    @prabathmadhushan6232 Рік тому

    බුදුසරණයි බ්‍රෝ සිරාම වැඩ්ඩෙක් බන්

  • @nimalkumara2055
    @nimalkumara2055 Рік тому +2

    මල්ලි ඔයාගේ වැඩෙට ජැය වෙවා

  • @Sadewanuhas450
    @Sadewanuhas450 Рік тому +3

    Great.Keep on.Never let politicians reap the fruit of ur talent.

  • @khh6946
    @khh6946 Рік тому

    ඔය බුද්දියට දීර්ඝායූවේවා පුතා..

  • @pubudukelum3878
    @pubudukelum3878 Рік тому

    අදහසක් විදියට හොඳයි.එහෙම හිතපු එකම අගය කරන්න ඕනි.ඒත් ප්‍රායෝගික නම් නෑ.මොකද පාරකට වගේ දැම්මම කල් පැවැත්ම බොහොම අඩුයි. ඕටවඩා ප්‍රායෝගිකයි මෙච්චර කාලයක් පැනල් භාවිතා කල උස් ස්ථානයක සවිකරන ක්‍රමවේදය.අනික තමයි නිශ්පාදන වියදම ඉතාමත් අධිකයි.
    තව ගැටලුවක් තියෙනවා කැට එකිනෙකට සම්බන්ධ කරනකොට වයර් ඇමිනීම කරන්න අමාරුයි.ඒකට පින් වලින් සෙට් වෙන ක්‍රමයක් හදල වැරදි අඩුපාඩු හදන් තවත් ප්‍රායෝගිකව නිපැයුම දියුණු කරන්න උත්සාහ කරන්න.උබට ජය කොල්ලො

  • @kanishkanaween
    @kanishkanaween Рік тому

    Sudewa malli,matath oya idea ekama tibba eth idiriyata ena gatalu walata solutions denna giyama yana vidama ha kalaya anuwa wade fail wenawa.oya wenama solar karanna eka hodai.

  • @leelaperera1700
    @leelaperera1700 Рік тому +6

    අලුත් වැඩක් හොඳයි. ඒත් සෝලා පැනල් එකක් වහලට සවි කිරීම ඊට වඩා පහසුයි ලාබයි. මේ පැනල් එකේ ප්‍රමාණය අනුව ගෙයක් ආලෝකවත් කරන්න කිලෝමීටර් දෙකක වත් අතුරන්න වේවි.

  • @pushpaidugoda2142
    @pushpaidugoda2142 Рік тому

    Mee wage dewal lankawata wadak ne puthe. Mokada mewagen light gaththoth ape rate mathi amathilata gasa kanna bene. E hinda okath ehemma yata yawai. Oyage dakshsa thawayata godak admbari puthe parismin suba gaman. Oyata. Thetuwansaranai

  • @pattabro3383
    @pattabro3383 Рік тому +1

    Good idea brother, keep it with upgrade. Ilaga prashna walata wisadum hoyan yaddi hoda upgrade tina hoda version ekak oyata karaganna puluwan wei.

  • @gaminiwelgolle394
    @gaminiwelgolle394 Рік тому +1

    Superb idea.Most probably one of the bes ientions.All the best to you bro,

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 Рік тому +1

    පුතා කොමිස් දෙන්නේ නැතිනම් වැඩේට ගොඩ වෙන්න දෙන්නේ නැහැ පට්ට හොරු වන දේශපාලුවන් සහ නිලධාරී න්. ජර්මනි යේ නගර අන්තර් මේ ක්‍රමය ට පාරක් නිර්මාණය කර තියෙනවා, වැඩි දුර විස්තර අන්තර්ජාලයෙන් ගන්න. පුතා ට ජයවේවා.

  • @shanukwije
    @shanukwije Рік тому +2

    ඕක උළුකැට වලට හදුන්වා දුන්නොත් මරු

  • @beat7278
    @beat7278 Рік тому +3

    රටට ඔය වගෙ දරැවො වාසනාවක්

  • @wasanthapiyaruwan7059
    @wasanthapiyaruwan7059 Рік тому

    සුදේව නියම වැඩක් සුබ පතනව මම හදවතින්ම

  • @Welagedara
    @Welagedara Рік тому

    kaleta galapena video ekak, harima watinawa. thank you Nilame oyata❤🙏

  • @bjs1984
    @bjs1984 Рік тому +32

    වැඩේ හොදයි... හැබැයි ඔය සෙල් එකම වහලෙට ගහ ගත්තනම් ඊට වැඩිය සාර්තකයි... ඕකෙ ඩැමේජ් වෙන්න පුලුවන් සම්භාවිතාවයක් තියේ...
    මඩ වැලි වගේ ඒවලින් සෙල් එක වැහෙන්න පුලුවනි... අලුත් දෙයක් හිතල තියෙන එක ලොකු දෙයක්...🤚👍

    • @slbeats_PG
      @slbeats_PG Рік тому +1

      eeka aththa..lankawe okkama wahalawal pirunama nam me wade awulak naha.anika lanawe oni tharam than thiyenawa sola pannel pitin hayi karanna

    • @nimalrathnayake9762
      @nimalrathnayake9762 Рік тому +1

      Kathawa sampoornayen eththa

    • @kinsle4633
      @kinsle4633 Рік тому

      වර්සාව වැඩි නිසා සොට් ව්මෙ සම්බාව්තාව වැඩියි ,ලොකෙ පාරවල් වල යකඩ වලට සව්කරල තිය්නව බැටරි දාලා ,

    • @dulajsaranga704
      @dulajsaranga704 Рік тому +3

      ඔව් බං ඕක ඔයිටවඩ හොඳයිනෙ උළු කැටේකටල ඇල්ලුවනම්. අනික ඕයිටවඩා ලාබයි ලේසි සෝල එකක් වහලෙම හයි කරගත්තනම් . ර්‍ර

    • @bjs1984
      @bjs1984 Рік тому +3

      @@kinsle4633 තව ටිකක් ප්‍රායෝගික උනා නම් හරි....

  • @Wasanta-kv1de
    @Wasanta-kv1de Рік тому +1

    Ape kollo thamay loke dinanna eka notherana harak thamay ada parmenthuwe inne ekay apita mehema une machan!

  • @sarathsanjeewa9876
    @sarathsanjeewa9876 Рік тому +3

    ඔයාට බුදු සරණයි මල්ලි අපේ රට ගොඩ ගන්න පුලුවන්

  • @nuwansampath4514
    @nuwansampath4514 Рік тому +16

    ඉන්ටලොක් එකෙන් කරන්ට් එක එනව නෙමෙයි නෙ.. සෝලා පැනල් එකක් උන බම්බුවක හයි කලාම උන බම්බුවෙනුත් කරන්ට් එක ගන්න පුලුවන්. මෙයාගෙ වීඩියෝ ඔහොමමයි. තම්බ් නේල් එකේ තියෙන්නෙ එකක්. වීඩියෝ එකේ තියෙන්නෙ තව එකක් අනික ලංකාවෙ තියෙන ප්‍රශ්නෙ සෝලා පැනල් හයි කරන්න තැන් නැති එක නෙමෙයි. සෝලා පැනල් නැතිකම. කොල්ලට අලුත් අදහසක් තියෙනව. ඒක හරි. ඒත් ඔයාට වීව්ස් ගන්න මිනිස්සුන්ගෙ කාලෙ නාස්ති කරන්න එපා. ඔයා වීඩියෝ එක දාන්නෙ කරන්ට් එක ගන්න අලුත් ක්‍රමයක් හදුන්වා දුන්න වගේ.

    • @nandanaranathunga6880
      @nandanaranathunga6880 Рік тому

      අනිවාර්යෙන්ම

    • @nadeeshk7098
      @nadeeshk7098 21 день тому

      Aniwaryen, me nilame ohoma tamai, mu hitane rate ine otuwo kiyala

  • @anuraweerasekara7077
    @anuraweerasekara7077 Рік тому +11

    පොළොව යට තියෙන වයර් වලට වැසි වතුර ගියාම short circuit වෙන්න පුළුවන්. මිදුල පුරා පැතිර ඇති ගල් සේරම ගලවන්න වෙනවා දෝෂය හදුනා ගැනීමට. ඔය ගිනි පෙට්ටි තරම් solar panels ටික කුඩා රාමුව කට සවි කර වහලේ උඩින් තියා ගත්ත නම් ලේසියි නේද ? වයර් විශාල ප්‍රමාණයක් ඉතිරි වෙනවා. ගල් සැදීමට යන වැඩ කුලිය ? එක ගලක මිළ කීයද ?

    • @ravindumadushanka9702
      @ravindumadushanka9702 Рік тому

      ඔව් ඇත්ත. මං එහෙම කියන්නේ වැරදි දෙයක් හිතලා නෙවේ. ඒත් ඉන්ටලොග් වලින් ඔය කරන දේ ප්‍රායෝගික මදි..යන වියදමත් වැඩියි.. දැන් ඔය ඉන්ටලොග් හදපු එකේ සම්පුර්ණ පැනල් එකක්ම ඉන්ටලොග් හැඩයට නිර්මාණය කරොත් නරකද ලොකු බරක් ඔරොත්තු දෙන විදිහට.

  • @kusumarambewatta7483
    @kusumarambewatta7483 Рік тому

    Sep den inna desapaluvo saha viduli igineruvo nam oktata kemthiwena ekak ne puthe theruwansarani!

  • @salinkanniman9434
    @salinkanniman9434 Рік тому

    Athi wenna salli thiyena dawasin dawasa maintain karanna puluwan (kunu duuwili ) wenas wadak karanna aasa ayatanm hodoi . Eeth direct solar panel gahana eka iita wada godak laabi lankwa wage ratakata . Ooken wenne thawath wiyadamak witharai . Wahiddi wire short wenna thyna ida wadii .

  • @thishurahimesh4431
    @thishurahimesh4431 Рік тому

    Solar paving solutions තියෙනවා දැනටමත් ඒවත් එක්ක තරග කරන්න පුලුවන් Product එකක් හදන්න

  • @Nalakadassanayaka
    @Nalakadassanayaka Рік тому

    Malli oka hadala patiant 1 oya aran.... JapanwalA inna sacho kenek allagena ea rate companyak haraha loketa loungh karanna. Ehema karoth ape rtata genaweki ooka. Ehema nethuwa ape desha palu pakayala unta kuttiya ennethi hinda atha denne. Oyage peitant 1 aran japane wedasitina ape pelpola wipassi hamuduruwo munagehila ethumanta oka Gena kiyanna. Hamuduruwo oyata puluwan udawwak uparimenmai dei. Eyata ea shakthiya thiyenawa. Jayawewa

  • @thilinapeiris2079
    @thilinapeiris2079 Рік тому +2

    පදික වේදිකා වලට solar panels වහලක් යෙදුව නම් හා මහ පාර වම සහ දකුණ වෙන් වන උස තීරුවේ සුලග භාවිතයෙන් කැරෙන කුඩා සුලන් පෙති විශාල ප්‍ර්මානයක් යොදාගෙන ද මෙවන් අත්හදා බලීම් සිදුකළ හැකිය

  • @yehansandeepa6673
    @yehansandeepa6673 Рік тому

    Aluth adahas thiynna minissunta awasthawak denawa ekawatinawa nilame iyh 🤟❤️❤️❤️

  • @prasanranaweera9800
    @prasanranaweera9800 Рік тому

    තෙරුවන් සරණයි !!!

  • @WajiraPriyadarshana-ij9mg
    @WajiraPriyadarshana-ij9mg Рік тому

    Puluwannam oka whaleta hai karanda kramyak hadaganda adu ganata oyata ona tharam weda ayi interlok nam prayogika na kiyala ona kenakta theranawa neda

  • @Sarathpremachandra-cw3hr
    @Sarathpremachandra-cw3hr Рік тому

    Suba anagathayak puthe bs...sarthaka wadak bohoma sathutui

  • @arumathanthirigesunilshant9539

    Sudewa obata ජයවේවා

  • @chathuriimesha1884
    @chathuriimesha1884 Рік тому +2

    Good job ❤

  • @MahendraSilva
    @MahendraSilva Рік тому

    Excellent project keep it up, one piece of advice get your patent soon, As it is you are late. if this goes to another country like China they will implement it in no time, so get your international patents as soon as possible.

  • @wisdomofway1554
    @wisdomofway1554 Рік тому

    master mind brother. nice idea. wish u al the best!

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 Рік тому +1

    SUPIRI. වැඩක්. NIYAMAI. KOLLO. JAYA. WEWA

  • @firetv323
    @firetv323 Рік тому +1

    මේක සාර්තක වෙන්න නම් තව ගොඩක් දියුනු කරන්න වෙයි.
    සාමාන්‍ය වීදුරු ඕකට භාවිතා කරන එක අවදානම්. වීදුරුවක් කැඩිල තිබුනොත් කාට හරි පෑගිලා අනතුරක් වෙන්න පුලුවන්. එහෙම නම් ටෙම්පර්ඩ් ග්ලාස් හරි පොලිමර් හරි භාවිතා කරන්න ඕනේ.
    ඔය ගල් වල තියන පොඩි සෝල කෑලි එකිනෙක සම්බන්ද කරන්න යොදාගන්න කනෙක්ටර් වතුර යන්නේ නැතිවෙන්න හදන්න ඕනේ. සිලිකන් කරල තිබ්බට ටිකක් කල් යනකොට වතුර ඇතුලට යනවා. වතුර නොයන කනෙක්ටර් දැම්මොත් ඕකෙ නිශ්පාදන වියදම ගොඩක් වැඩි වෙනවා.
    තවත් දේවල් තියනවා සේරම මේතන ලියන්න අමාරුයි.
    මීට වඩා ටිකක් සාර්තකයි ⁣පොඩි ඉන්ටර්ලොක් ගල් වෙනුවට ටිකක් ලොකු ගල් හදල ඒවට සොල පැනල් හයි කරන එක. ඒත් යන නිශ්පානය වියදමත් එක්ක අලෙවි කිරීමේදී ඒක අමාරු වෙන්න පුලුවන්.
    හයි වේ වල මැද කොටසේ ඔය ගල් හයි කරනවට වඩා ලාබයි සාමාන්‍ය සෝල පැනල් හයි කරන එක. කල්පැවැත්ම, වියදම, නඩතතුව කියන හැම පැත්තෙන්ම ලාබයි.
    ලංකාවේ රජයෙ දෙපාර්තමේන්තුවල ඉන්නෙ ලංකාවට ආදරේ කරන එවුන් නෙමෙයි කියල නිලමෙ තාමත් තේරුම් අරගෙන නැති එක පුදුමයි. රජයට සෝල ව්‍යපෘති දියුනු කරන්න ඕන නම් කරන්න විධි ඕන තරම් තියනවා.
    එහෙම දියුනු

    • @utharabope3891
      @utharabope3891 Рік тому +1

      හැමතැනම කොම්ස් ලෝකයක්...

  • @chinthaka3960
    @chinthaka3960 Рік тому

    ජයවේවා මේ දවස්වල ජය වේවා

  • @sameeraabeysekara4176
    @sameeraabeysekara4176 Рік тому +4

    නිලමේ තවත් මෝඩ thumbnail එකක් දාලා ,

    • @kushanm1182
      @kushanm1182 Рік тому +1

      thumbnail eka mokak hari dala views wadi kragannane blanne
      😄😄😄

  • @සේපාලිකාසත්සරණි

    නිලමේ මල්ලි ..ඔහොම නිර්මාණ කළොත් ලංකාවේ විදුලි බල හා බලශක්ති ඇමති ලා ගෙ කොමිෂන් ගන්න බැරිනම් මේක කරන්න ඉඩක් දෙයි ද මන්දා 😢

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 Рік тому

    අගේ කල යුතු අදහසක්.
    විදේශ රටවල් වල දැනටත් හයිවේ වලට සවි කරනවා..
    අපේ රටවල් වල පාලකයින්ට ඕවා ගැන මෙලෝ දැනුමක් නෑ වගේම කොමිස් එනවා නම් වැඩේට අතගහයි.

  • @Kavic1998
    @Kavic1998 Рік тому +1

    ජය වේවා Sudewa අයියා❤

  • @VB-යෝඝී-විභරාV8V

    හොදා...හොදා...☝️

  • @nimalkumara2055
    @nimalkumara2055 Рік тому +1

    හිතට දුකක් මල්ලි රජයේන් මෙවගෙ වැඩවලට උදවු ලැබෙයිද කිියලා

  • @danushkanuwan4437
    @danushkanuwan4437 Рік тому

    සුදෙව අයියා 😍❤️

  • @sobssoobs3417
    @sobssoobs3417 Рік тому +2

    What about for hoods and slabs

  • @umindaweerabaddana
    @umindaweerabaddana Рік тому +2

    නව සිතුවීල්ලක් ❤ හැබැයි ප්‍රායෝගිකව විශේෂයෙන් ලංකාවෙ ෆේල්. ඕක ගැලපෙන්නෙ කිව්ව වගේම පාරෙ මැද තීරැවට අල්ලන්න.

  • @surangasampath485
    @surangasampath485 Рік тому +1

    සුපිරි සහෝදරයා ජය වේවා

  • @supunathukorala6001
    @supunathukorala6001 Рік тому +2

    Good job bbrother 👍❤️

  • @judecroosjudecroos5947
    @judecroosjudecroos5947 Рік тому

    Main road ekke num maruma thammai ape ratta poramaa ethuwanum rail para thighe thal gas pol ghas wathura wettenna Emma thenama kadhu kare turbain api okkomaa ekkathu wela massetta 1 ruppee callect keroth per one month minimum 20 millions ekkathu keranda pulluwangha so ekken api me houses toilet s .well s . Water supplies wage Emma theyma keranda pulluwangha ekkatta appitta onni ekkamuthuwa unity so godakk thewal keranda pulluwangha ....

  • @chamindajanaka4101
    @chamindajanaka4101 Рік тому

    Great 👍 congratulations

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 Рік тому

    Maru wadak malli jayawewa 👍👍👍👍👍

  • @hs...4977
    @hs...4977 Рік тому

    අපේ.රටේ.අනාගතයට.අවශ්‍යය. පුතෙක්.දළදා. සමීදු.පීහීටයී.අපේ.මුසල.දේශපාලුවන්.ඉන්නකන්.කරන්න.දෙයිද

  • @akiladihan
    @akiladihan 21 день тому

    මෙහෙමයි පිටරටවල්වල මේ වගේ කන්සෙප්ට් ඕන තරම් භාවිතා වෙනවා අන්තර්ජාලයේ සැරිසරන අයට මේවා මැජික් නෙමෙයි මේක ලංකාව තුළ නව භාවිතාවක් විදියට අපිට සලකන්න පුළුවන් විදෙස් රටක නිෂ්පාදනයක් තියෙනවා උළු කැටයට මේ වගේ සොලා හයිකරලා එන එකක්. ඇත්තටම පොළොවට දාන එකකට වඩා වහලට දාන උළු කැටයකට වගේ නිර්මාණයක් කළා නම් වඩාත් ප්‍රායෝගිකයි . නමුත් උත්සාහය අගය කරනවා

  • @KomariSirilanka
    @KomariSirilanka 23 дні тому

    Adahasa hodai thawa diyunuwewa🙏🙏🙏🙏🙏

  • @malagiyawanna
    @malagiyawanna Рік тому +1

    Not practicle. you can mount solar pannel on roof, its efficiant .

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 Рік тому

    Paaramaru wena thenata viduli eliya samaga hondai neda. Bithtiyatath hondai neda. 🙏👍✌️

  • @NELSONPRIYANKARA
    @NELSONPRIYANKARA Рік тому +2

    වැසි කාලෙට ගලට ඡලය උරා ගැනීම නිසා sola panal ඉතා ඉක්මනට විනාස වෙනවා වහලකට සවි කිරිම හොදයි

  • @sandamalitaranga9947
    @sandamalitaranga9947 Рік тому

    Nestika balagara hadala awadanamak gannawata wada Meka supar

  • @rupasiriperera5526
    @rupasiriperera5526 Рік тому +2

    පාරවල් වලට ඉන්ටර්ලොක් අල්ලන්නේ නැතිව කෙලින්ම සූර්ය පැනල් සවි කලොත්, ඔ්නෑම වතුර ඇලකට විලකට වැවකට පාවෙන සූර්ය පැනල් ඒලන්න පුළුවන් නේද!

  • @sujithsamandesilva4380
    @sujithsamandesilva4380 Рік тому

    සුපිරි වැඩක්. ඔය කැටයක් කීයක් විතර වෙනවද?

  • @saanimation147
    @saanimation147 Рік тому

    Vade hodai eth therumak na.....highway ek depaththe panel tikak gahuwanam hodai ne

  • @sirilak9146
    @sirilak9146 Рік тому +1

    වෙන රටකි න් දැක්කොත් හොද තැනක් තියේයි

  • @සේපාලිකාසත්සරණි

    තෙරුවන් සරණයි ඔයාට තවත් නිර්මාණය කරන්න හැකිය ව ලැබේවා ..අනුර කුමාර දිසානායක සහෝදර ය ජනාධිපති වුණොත් මේවට ලොකු තැනක් තියෙන්න පුළුවන් වෙයිද

    • @piyalweerasinghe2680
      @piyalweerasinghe2680 Рік тому +1

      අනිවාර්යයෙන් ,සිය රටදේ සිරි සැප දේ

    • @සේපාලිකාසත්සරණි
      @සේපාලිකාසත්සරණි Рік тому

      @@piyalweerasinghe2680 ජය වේවා තෙරුවන් සරණයි ඔයාට

    • @utharabope3891
      @utharabope3891 Рік тому +1

      මටත් හිතෙනවා .........ඒත් එයාලට ජන්ද දෙයිද අපේ බත් බැලයන් .

    • @සේපාලිකාසත්සරණි
      @සේපාලිකාසත්සරණි Рік тому +1

      @@utharabope3891 නොදුන්නොත් හැමදාම හැමෝම වහල්ලු වේලා ඉන්න වෙනවා

  • @lifetobe9633
    @lifetobe9633 Рік тому

    Udata panel allanna thakshanaya. Nodena un bimata allanna deida?

  • @RandimaMalkanthi-nx7dr
    @RandimaMalkanthi-nx7dr 20 днів тому

    Pare.vidulikanu.walata.hodhe.visudumak.jayawewa.obata

  • @stetussudda8402
    @stetussudda8402 Рік тому

    හොදට වැඩ ටික කරගෙන යන්න 😊❤

  • @nilameproductions8156
    @nilameproductions8156 Рік тому +2

    Ade Eka Maru

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 Рік тому

    වැඩ්ඩෙක් තමයි

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 Рік тому +1

    සුපිරි

  • @chanukadilshan1
    @chanukadilshan1 Рік тому

    Niyama wadak nilame👍👍