Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අද 2024-12-20 මම මේක දැක්කෙ නියම වැඩක් මම රට හිටියත් මේවගෙ දෙයක් කරන්න ආස හිතුන . ජයවේවා හදවතින් පතනව ජයම වෙන්න
අදහගන්න බැරි උනා කලු රත්තරන් උපයනවා කියන වචනය අහන විට ..ඒත් නිලමේ ...යූ ටියුබ් චැනලයෙන් අද මම මේ දැකපූ මේ පුංචී වීඩීයෝව ඇත්තටම මට හමූ උන එකටත් ඇත්තටම අගයකරනවා ඔබ දෙපලට මෙවැනි ක්‍රියාකාරිත්වයන් තව තවත් වැඩි වැඩියෙන් කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා.. 2024 අලුතින් පටන්ගමූ සුභ නව වසරක් වේවා ... 💚 අපද ඔබ හා හැකි ඉක්මනින් මුනගැසෙනු ඇත..❤
ඒකනම් සුපිරි අදහසක්
අනිවාර්යෙන් ගැම්මක් ආවා හිතට මම මගෙ උත්සාහයෙන් ගොඩ යනවා කියලා. මමත් අනාගතයෙදී ඔබ සමග එකතු වනු ඇත.❤
මමද අනිවාර්යෙන් ඔබ සමග එකතු වෙනවා
නිලමේ කියන්නෙ සුපිරිම චැනල් එකක්...,එයාල හැම ඇඩ් එකක්ම ප්‍රමෝට් කරන්නේ නෑ...තමන්ගේ නරඹන්නන්ට හොඳම සහ නිවැරදි ම දේවල් විතරක් දෙන චැනල් එකක්.... අත්දැකීමෙන් දන්නවා.....❤❤❤❤
ලෙස්ලීස් අයියාගේ වීඩියෝ බලන්න නිකම් බොරුවට මිනිස්සුන්ට බනින්නේ නැතුව නිලමේ සහෝදරයා සුපිරි මමත් මේ වෙනකොට පටන් අරන් ඉන්නේ තාම ට්‍රේනින්ග් වෙන්න එකකටවත් යන්න බැරි උනා ඉතා ඉක්මනින් ට්‍රේනින්ග් වැඩ සටහනකට සම්බන්ධ වීමට බලා පොරොත්තු වෙනවා
ඔයා ගියාද ?
@@ishwijerathna4892යන්න බලා පොරොත්තු වෙනවා කියලා නේද ලියල තියෙන්නේ?😂😂😁
ඉතාම වටිනවා. දෙදෙනාටම හා ලෙස්ලි මහතාට ස්තුතියි. රටට ප්‍රයෝනවත් දෙයක් .
ගොඩක් වටිනවා..... ඇත්තටම ගොඩක් පලදායි දෙයක් මේක... ජයවේවා.... තෙරුවන් සරණයි...
ගොඩක් වටින දෙයක්.. ස්තූතී ඔබතුමාලට..🙏💓 රටට යහපත් දෙයක්... නිරෝගීව ජීවත් වෙන්න ඕනෙ මේ මැරෙනන්න ඉන්න ටික කාලෙ.. පිට රටින් ගෙනල්ල මේ විනාස කල පොලවට ආයෙම හයියක් වෙන්න කරන මේ වැඩ පිලිවෙල මාරයි.. මාර වටිනව..🙏💓
නිලමේ කලොත් දෙයක් හොද දෙයක්ම තමයි ජයවේවා නිලමෙටත් බස්නායක සහෝදරයටත් 👍🙏👍
මෙය හොඳම දෙයක්.අපේ පාසල්වල සිලබස් එකට මේවා තමයි තියෙන්න ඕන. මේක ප්‍රායෝගිකයි. නියරේ බදින්න, රහින්න දන්නෙනැති, පාත්තියක් හදාගන්න බැරි සමහරක් නිලධාරීන්ට මේ පුහුණුව දෙන්න ඕන.රට සංවර්ධනය කරන්න ඕන නම් සීතල කාමරවලින් එලියට ඇවිල්ල මහ පොලොවේ පය ගහන්න උගන්වන ඔබට මාගේ ප්‍රණාමය ❤❤❤
නිලධාරීන් 😩 ?
මේ ව්‍යාපාරයෙන් අර බෝ වෙන ,වර්ධනය වෙන ගැඩවිලි පනුවො මැරෙනවද??🤔🤔, මොකද මගේ ප්‍රතිපත්තිය මස් මාලු ,සුරා සූදුවක් නැතිව දැන දැන කිසිම සතෙකුට අනතුරක් වෙන දෙයක් කරල දියුණු වෙන්න කැමති නෑ😔😔, එහෙම නැත්නම් මේ ව්‍යාපාරය මාත් කරනව,බුදු සරණයි..!
මමත් me wade patangannawa
B@@tharindusathsara2178
@@dasithsenadheera2123පනුවෝ මැරෙන්නේ නැහැ කිසි පවක් සිද්ධ වෙන්නේ නැහැ තව දැනුවත් වෙන්න මාකඹුරෙ තියනව රජයේ ගැඩවිලි පොහොර හදන ගොවිපලක් එතනින් උපදෙස් වගේම ආරම්භ කරන්න යනුවෙනුත් නොමිලේ දෙනව
හරි ම වැදගත් මල්ලි අපිටත් කරගෙන යන්න සම්බන්ධ වෙන්න අවස්ථාවක් දෙන්න මල්ලිටත් ලෙස්ලි ආයතනයටත් නිලමේ මල්ලිටත් මෙවැනි දේවල් ඉදිරිපත් කිරීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ...! බුදුසරණයි ...!
@@dasithsenadheera2123මහන ජොබ් එක හොද නැද්ද
@@dasithsenadheera2123 I aggre with you i also in same thinking like you Teruwansaranai yalu
@@SupunKarunasena tailor kenek wennanam nemei asa musician kenek wenna😊😊
@@cmrr3099 Budu saranai. Oyath man wage galigamuwe ngaanadeepa swamin wahansege Darma deshana ahanna yalu. Me sansare api hithanwata wada godakma dushkarai godaak bayanakai.. enisa puluwan hema welawema Bana tikak ahann hitha purudu karagann.❤❤
ඉතාම හොද වැඩක්. මටත් ආස හිතුනා කරලා බලන්න මේ වැඩේ...
Wormy compost"නිෂ්පාදනයට සාපේක්ෂව ටිකක් මිලයි තමයි. ඒත් ප්‍රතිඵල ඉතාමත්ම සාර්ථකයි. මමත් මිලදීගෙන මගේ වගාවන්ට යොදවනවා. ඔබගේ නිපැයුම දිනෙන් දින ඉහලට පැමිනේවා !
කුරුදු වගාවට හොඳද
@@dharmasiriwickramasingha3946 දෙහි, මිරිස්, බටු, බණ්ඩක්කා,තක්කාලි වගාවන්ට, සහ මල් වගාවන්ට නම් සාර්ථකයි.කුරුඳු සඳහා මං නම් දැම්මේ(බිත්තර කුකුළු පොහොර), ගොම පොහොර, කර දහයියා සහ කොහුබත් මිශ්‍රණය. Coco plus කියල එකකුත් තියෙනවා.මට මිල දරන්න අපහසු නිසා wormy දැම්මේ නැහැ. ඒත් හොඳ ඇති.
Elawalu walata godak hodaida
@@rohanbandara1932 මට එහෙමම ෂුවර් කරන්න බෑ. ඒත් අනිත් ඒවට සාපේක්‍ෂව හොදයි. එලබටු වලට නම් මේවා හරිගියා. කලින් ටිකක් අරං අත් හදා බලන්න. පසත් බලපානවනෙ. මේව හදන හැටි මං දැක්ක u tube එකේ දාල තිබුන .
නිලමේ ඇතුළු කණ්ඩායමට ස්තුතිය මෙවැනි වැදගත් වැඩසටහන් කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ...
Help ekak karanawada suscribe krla
Na panuvo maranne na@@dasithsenadheera2123
ඇත්තටම ආඩම්බරයි රටටම වැදගත් හඳුන්වාදීමක් තෙරැවන්සරණයි ජයවෙිිවා .
නිලමෙ කවදත් ගේන්නෙ වටිනා වීඩියෝ ....පොඩි මනුස්සයෙකුටත් උත්සාහය තියෙනවා නම් ජීවිතේ ජයගන්න බැරි කමක් නැහැ ...ස්තූතිය් ..😘👌
💐💐💐👍👍👍
Lesli agro eke wada karana no eka aya ewannako... gidak dawas gatta ansure karanne na...
Me.share wena no.ekata msg 1k dala illaganna puluwanda balanna ..
ලස්සන රටක්..ලෝකේ එක්ක බලද්දි..හැදෙන හැම දෙයක්ම රසයි..තරුන නැගිටීම ..තරුන ජවය..රටට..ආශිර්වාදයක්.god bless you. 🙏🙏🙏
නියමයි දරුවෝ තවත් ඉදිරියට ම යන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා දලදා පිහිටයි.
නිලමේ බොහොම පින් මේ වගේ අලුත් අලුත් දේ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මේ පුතාගේ අදහස් ඉතාමත් වටිනවා එයම ආශිර්වාදයක් වී මේ ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක වේවා !!
රටට වැඩදායී දේවල් හැමදාමත් ගෙන එන ඔබට ජයවේවා 💕🙏💕
Suscribe krala podi help ekak denna bahad
Mama lady kenek. Matath puluwanda meka igena ganna.
🎉🎉🎉🎉
Thank you නිලමේ ඔයාගෙ ගොඩාක් වීඩියෝ මම බලනවා ඒ හැමදෙයක්ම මාරම වටිනවා ජයවේවා නිළමෙට
බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...
බස්නායක- නිලමේ වැඩේ නියමයි..
මේ වගේ දේවල් අහන්න දකින්න ලැබෙන එකත් වාසනාවක් ! ජයවේවා !
Suscribes karala podi help ekak denna bahada
@@gihantravalin8285 😂😂😂
මම කුරුනෑගල.මට ඉගෙන ගන්න ඕනෙ..මම farm එකක් කරපු කූඩුව වැඩකට යොදා ගන්න ඕනෙ කියන අදහසින් ඉන්නකොට මේ වීඩියෝ එක දැක්කෙ. මම අවුරුදු 40ක පොඩි දරුවො දෙන්නෙක් ඉන්න කාන්තාවක්
නිළමේට සහ ලෙස්ලි ආයතනයට හාබස්නායක මහතාට ජයෙන් ජයම වේවා👍👍👍තෙරුවණ් සරණයි🙏🙏🙏🙏🙏🙏
❤
නිලමේ සුපිරි.....හැමදාම හොද,සත්‍ය දෙයක් ඉදිරිපත් කරා....ඔබ මොනවහරි දාලතිබුනොත් බලනවාමයි...ජයවේවා
මේක හදා ගන්න විදිය ගැන කිව්වනම් වටිනවා😊
එක තමා මාත් හිතුවෙ
අන්න ඒක තමයි අවශ්‍ය.ඒ දේ කියවෙන්නේ නෑ, ඒ ඇයි?
❤❤❤ ලංකාවට පැමිණි පසුව අනිවාර්යයෙන්ම එනවා, මම නාන්තන්ඩ්යේ, උඩුබද්දාව හරිම ලගයි තේරැවම් සරණයි, 🙏🙏🙏🙏🙏💕
Anivaryen.
නිලමේ, හරිම පුයෝජනවත් වැඩසටහනක්. බොහොම ස්තුතියි මෙි වගේ දේවල් ඉදිරිපත් කරනවාට
Xxf
බෞද්ධ ම 7:00 8:00 හේ
ඕෝඕඕඕඕහණේ
මං දැකපු ලස්සනම,වටිනම video eka❤
ස්තුතියි පුතා අපිනයකයොයිහිතන්හටපූඑවූන්රටත්කාපූවෙලාවෙරටවෙනූවෙන්කරනකැ පවිමගනමමත්ඹබවසොයාගෙනථනවාස්තූතීයි
ලංකාවේ වෙනත් පලාත්වලට ගිහින් ඔය පුහුණුව දෙන්න පුළුවන් නම් ගොඩක් ම වටිනවා... ඒ ගැනත් පොඩි අවධානයක් දෙන්න කියලා මම ඉල්ලනවා...
ලෙස්ලි මහත්මයගෙ සහ නිහාල් මහත්මයගෙ වැඩසටහන් මම කාලයක් සිට බලනව. ඉතාමත් වටින කාලෝවිතදෙ තමයි ඔවුන් කරන්නෙ නිහල් මහත්මයත් මෙි ගැඩවිලි පොහොර සාදා ගන්නා හැටි බොහොම ලස්සනට පැහැදිලිව කියලදුන්නා. මෙය ඉගෙන ගැනීමට උඩුබැද්දාවට යාමට අපහසු එකගැන තමා සිත සිතා සිටයෙ දැන් ඉතින් නිලමෙිගෙ දනුවත් කිරීමෙන් අපට අමිබලන්ගොඩට ගිහින් ඉගෙන ගැනීමට පුලුවන්වීම ගැන සතුටුයි. නිලමෙට ගොඩක් ස්තුතියි .ඔබ සැමට දිනෙන් දින ජයම ලැබෙිවා. සියලු දෙවි පිහටයි.
එයාලගෙ youtube page තියෙනවද
udubaddawe thiyenawada
හොදයි. නියමයි. සුපබ්..යහපතක්ම වේවා..දිවියම.
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි
නියම වැඩක් ලාංකීකයන් ලොවම හොල්ලයි 👍
අනේ හදවතින්ම ස්තූතියි ඔබ දෙපලටම❤❤
මම කලින් වීඩියෝ එකත් බැලුව සුපිරි ❤️
සිංහල ඉගෙන ගනිං😂😂😂
මෙයාලා රටට ආදරේ කතාවක් තමයි කියන්නේ. Trining karanawa kiyala trining වලටත් බර ගානක් අය කරනවා.
පණුවෝ පසුත් එක්කම කිලෝ එකක් රුපියල් 10000යි පටන් ගන්න කිසිම වියදමක් නැ කිව්වාට
@@ruchiragalgamuwa4904 පැහැදිලිවම පේනවා දැන් බස්නායක කරන්න හදන්නෙ පණුවො විකුනල හම්බ කරන එකයි කියල. ලංකාවෙ ඔක්කොම එයාලගෙන් පණුවො ගත්තම අවුරුද්දක් යනකොට බස්නායක ආයෙත් කෝටිපතියෙක් වෙනවා. ගත්තු මිනිස්සු අවුරුද්දකට පස්සෙ පොහොර විකුණන්න බලනකොට ඉල්ලුම වගේ දහ ගුණයක් වෙලා සැපයුම. හරියට නයි මිරිස් වලට වුනා වගේ. පැල විකුණන කෙනාගෙයි පණුවො විකුණන කෙනාගෙයි කිසි වෙනසක් නෑ. හැබැයි නිලමෙගෙ වරදක් නෑ. එතුමා කරන්නෙ මිනිසුන්ට හොඳ දෙයක් දෙන්න උත්සාහයක්. බස්නායකගෙ අරමුණ තමයි කැත
නිකන් දෙන්න ඕනෙ නෑ කිසිදෙයක්.ලංකාවෙ උන්ට නිකන් දෙනවනම් ඕනෙ 💩 ගිඩක් අරන් යයි හැබැයි උවමනාවක් තියන එකා ගනියි
@@prasannamax3554 ඔව් ඒක ඇත්ත ඒ වගේම මිනිස්සු රවට්ටන එක වැරදියි නේද මොකද මෙයාලා කියන විදිහට කිසිම වියදමක් යන්නැ ලොකු ආදායමක් ලබන්න පුළුවන් කිවම ගොඩක් අය එකට යොමු වෙනවා ඊට පස්සේ මෙයාලගෙන් පුහුණු වෙන්න ඕන මුදලක් ගෙවලා ඊට පස්සේ මෙයාලගෙන් පණුවෝ ගන්න ඕන හිතන්න ගැඩවිලි පණුවෝ ඉන්න පොහොර කිලෝ එකක් රුපියල් 10000ට දෙන එක කොච්චර අසාධාරණ ද කියලා ඊට පස්සේ ඒ පණුවෝ බෝ කරගෙන පොහොර හදන්න සෑහෙන කාලයක් යනවා කොහොම හරි පොහොර නිෂ්පාදනය කර ගත්තත් මාර්කට් එකක් නෑ විකුණා ගන්න මෙයාලා ගන්නවා කිවට ගන්නේ නෑ ප්‍රමිති කථා කියලා මගහරිනවා අනික මෙයාලා නේ කියන්නේ කිලෝ එකක් රුපියල් 150ට දෙන්න පුළුවන් කියලා කව්ද ඒ ගානට ගන්නේ
@@danushkalakmal2118 9
ඔන්න බලන්න පණුවන් ගෙන් සල්ලි හොයන විදිය ❤ වැදගත්
නිළමෙ නම් නියමයි 👍👍 තව තවත් මේ වගේ වැඩ සටහන් ගේන්න ලැබේවා
නිළමේ මේ කරන දෙය ගොඩක් වටිනවා ඔබට ගොඩක් පිං මේ සම්බන්දව අපව දැනුවත් කරාට ♥️♥️
නිලමේ කරන්නෙත් අහිංසක මිනිස්සු රවට්ටන එක
Niyamai❤❤
නිළමේ හැමදාම ගොඩක් වටින විඩියෝ තමයි දන්නේ නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 නිළමේ ඔයාට ගොඩක් පිං ඔයාලා තවතවත් දියුණු වෙවා 🙏🙏🙏🌼🌼🌼🌼 ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම අනර්ඝයි නිළමෙ වැඩසටහන
ඉතා හොද වයාපෘතියක් ඉදිරියටම යමු ජයෙන් ජයම වේවා ගමන සුභ වේවා
නිලමේ ඔබට ගොඩක් ඉස්තූතියි
හොඳ වැඩක්...කිලීනව අවශ්‍යතාවයයි මේ. සුභ පතනවා!!!
නිලමේ හැමදාම හොදදේ කරන්නේ වෙන අය වගේ නෙමෙ බොරු නෑ ❤️
It will
A big salute to Mr. Nilame you brought this video and a big salute to Mr. Basnayake for excellent clarifications ❤
තමන්ට වගේම රටටත් වැඩදායි රැකියාවක් නිසා මම මේකට කැමතියි❤
ජයවේවා....
ඉතාමත් හොඳ දෙයක් ..♥️
සුපිරම සුපිරි වැඩක් ...ජයෙන් ජයම ලැබේවා 🎉🎉🎉😊😊
හොද වැඩක්...මටත් ආස හිතුනා...❤️👍👍👍
අනිවාරෙන්
ඔබතුමාගේ දැනුවත් කිරීම සමබන්දව ඉතාමත් අගය කිර්‍ර්මට කැමතියි .මෙම ක්‍රියාවලිය තුල යම් අදියරකදී ගැඩවිලි පනුවන් මරනයට පත් වනවාද යන්න පිලිබඳ දැන ගැනීමට හැකිද? ඉක්මන් පිලිතුරක් බොහෝ අගයමි🙏
Gedawili panuwan maranayata pathweemak netha
Thank you Mr. Nilame for bringing up and introduce this most important and valuable project for our future prospects. Thanks Mr. Basnayaka to your kind cooperation wit us.
මැරුණු පොළවට සුපිරි උත්තේජකය ජය
Mekata sambandawenna mamath kamathi .obage uthsahayata mage asheerwadsya.
නිලමේ අයියෙ ඔයා UA-cam කරලා දියුණු උන විදිය.. UA-cam එකෙන් මුදල් හොයන විදිය. ඔයාගේ මාසික ආදායම ඒ දේවල් විඩීයෝ එකක් කරන්නකො🙃
😂😂😂
මටත් ඉගෙනගන්න ඕනෙ.. මම කාබනික ගොවිතැන් කරන්න ආසයි.... මට දැනට කිසිම ආදායමක් නෑ.. ගෙදරින් කාල ඉන්නෙ... මම මේක ඉගෙනගෙන . නිළමේ අයියටම කතාකරනව අනිවාරෙන් ... 💪💪💪.. හෙටම මම කෝල් කරනවා... Respect නිළමේ chanal සහ ලෙස්සි අයියට ... 🙏🙏🙏🙏.... ...
Oya Katha kalada
Oya katha karada vishthara dunnada
🎉🎉🎉🙏🙏🙏 දියුණු වේයන් පුතේ ධාර්මිකව වෙහෙසිලා.. සියලු යහපතම උදාවේවා
හොඳ දෙයක් කරන එකාට තැනක් නැහැ අද රටේ. මැදවච්චියෙන් මම ඉන්නවා. ධනුෂ්ක.
ජයවේවා 🎉❤
අපගේ මාතෘභූමියේ වාසනාවට ඉපදුනු ඔබ වැන්නන්ගේ මෙහෙයුම් මගින් , ඉතාම විෂ රසායන ද්‍රව්‍ය වලින් විනාශ වෙමින් පවතින පස, ක්‍රම ක්‍රමයෙන් සරු කර ගැනීම පිණිස අප සැම දෙනාම අවධානය යොමුකිරීම කාලෝචිතයි.
ගadavili panuwanta monawada දෙන kama
අතිශය වැදගත්, භූමිය සාරවත් වෙන වැඩදායී කාර්ය්‍යයක්. සුභ පැතුම්...❤
Weda dayakai obata satutak apata danumak onamagedaraka 1 palayak Hari tiyenswane hoda adahasak sahodaraya denne jaya👏
මේක බොරුවක් නෙවේ....මම නිලමෙගෙ කලු රත්තරං ගැන බලපු 2 vdo 1....respect ❤
තව විස්තර දැනගන්න දුරකථන අංකයක් දෙන්න
නිලමේ ඔබට බොහෝම ස්තූතියි අපව දැනුවත් කලාට.
නිලමේ ඉතින් හැමදාම හොද දේවල්නෙ ගේන්නේ ජය වේවා හැමෝටම❤❤
මෙතැන යමක් හංගනවා.
Mokdd ee
ඔව්
තෙරැවන් සරනයි දෙවි පිහිටයි යහපතක් ම වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹👍👍👍👍👍
වටිනා දේට වටිනව කියමු
නිලමෙ කවදත් ගේන්නෙ වට්නා වීඩියෝ ...ඔබ දෙදෙනාටම ගොඩාක් ස්තූතියි 🙏🙏🙏
දෙන්නාට ම සුභ පතනවා . ලෙස්ලි මහතා වගෙම නිහාල් රනසිංහ මහතාත්මේ රටට මහත් මෙහෙයක් සිදුකරනවා.ඔබ මහන්සි නොබලා ගිහින් මේවා අවශ්‍යය අයට පෙන්වනවා .ඔය අභියෝග කරන්නේ මොකුත් නොකරන අය. නැතිනම් ගොඩම තනියම බදාගන්න හදන අය.ලී නැති නම් උණ ගස්වලින් ගෙයක් උනත් හදන්න පුලුවන් .ගැණු ලමයි ගොව්පල හදනහැ ට් වෙන රටක, යු. ට් යුබ් පෙන්වනවා . බලන්න .
* ස්තූතියි දැනුවත් කලාට ,🙏👍💓
ලෙස්ලි... ඉදිරිපත් කිරීමක්
කෝටි ගනන් හම්බ කරපු එකාට රුපියලක් වත් නැති උනේ මොකො කියල කීව නම් ඒක ගොඩක් වැදගත් වැරදි හදාගන්න
අනිවාරෙන් ඔතන තමයි පොයින්ට් එක
@@indikanik9929 ppppppppp
🇱🇰
බොරු බන් ඕකගෙ
😂හේතුව කිව්ව
We really thankful to Mr. Nilame for hardwork. His channel is giving valuable information to everyone.
පිරිමින් ta හොඳ රැකියාවක් ....
සුපිරි වැඩසටහනක් ස්තුතියි
ඉතා වටිනා වැඩක් තෙරැවන් සරණයි ජයවෙිවා ❤❤❤
මෙක බැලුව වෙලෙ ඉදල මටත් මෙක කරන්න ආස හිතුනා
ලෝලිත ලිව්වා වගේම කෝටි ගනනින් සල්ලි හෙව්ව කෙනෙක්.. කොරෝනා එක්ක වැටුණා නමුත් උබ මාර දක්ෂයෙක් මචං.. අපි දෙන්නා එක්ක ඉවෙන්ට් කරේ එකට... උබ අවුරුදු ගාණක් කරපු ජොබ් එකේ න් අයින් වෙලා මේ කරන දේ ගැන මට හරි පුදුමයි මචං... බුදු සරණයි
මොකක්ද කලින් කරපු ජොබ් එක
Monda kre kalin
@@PASINDU676ඩු වික්කා ලන්සා එක්ක එකතුවෙලා😂😂😂 ජොක් බ්‍රොරො ..
😢
1 aww@@PASINDU676
හදන එකට වඩා තොග මිලට විකුනන එක තමයි ප්‍රශ්නේ තමන්ගේ වගාවක් තියෙනවා නම් මේකෙන් ලොකු වාසියක් ගන්න පුලුවන්
සුපිරි වැඩක් ජය
නිළමේ aiye හදවතේ ඉන්නේ ඔයා හැම video එකක්ම බලනවා ගොඩක් දේවල් ගන්නවා ජයවේවා aiye
එක්කෙනෙක්වත් ඕනෙ කරන දේ කීවෙ නැහැ රවුම් කර කර එකම දේ කීව මිසක්
Cors eka karawalama kiyala dei😂
මේ වගේ ඒවම දිගටම ගේන්න..
வணக்கம்..வாழ்த்துக்கள்..நன்றி
ජයවේවා 👍
ස්තූතියි නිලමෙ මහත්මයෝ.... ❤❤
ස්තූතියි හරිම අපූරුයි
ඉදිරියටත් මේ වගේ වැඩ සටහන් කරගන යාමට නිලමේටත් මෙතුමන්ටත් සුබ පතනවා
නිලමේ අයියා සුපිරි වැඩක්
මමත් බලාගෙන හිටියා උඩබද්දාව ට යන්න විදිහක් නැතුවදැන් ඉතින් මටත් සතුටුයි දන්න දන්න අයට කියන්න පුළුවන්.මම ජීවත් වෙන්නේ විදේශයක වුණත් වුනත් ඔය අපේ ගම.ගමේ කෙනෙක් වැඩක් කරනකොට ආසයි දකින්න.
oyath awith hadanawada
කොහෙද මේක තියෙන්නේ ?
උඩුබද්දාවේ කොහෙද තියෙන්නේ ? විස්තර දෙන්න පුලුවන් ද?
පට්ට ආඩම්බරයි.හමුවෙමු දිනක.
උඩුබද්දව කියන්නේ අපේ ගමනේ
ඉතින් හුත්තො මට මොකද
මට අවරුදු 17 මට ඕනි අවුරුදු 20 වෙද්දී hornet එකක් ගන්න තමන්ගේම salli වලින් එතනට අවොත් nilame ඔයා හිදා ❤️
Eeee kohomada
ගොඩක් ස්තුතිය
ස්තුතිය ... විස්තර කියන්න...දම්මික පොලොන්නරුව
මාත් කැමති මේ වැඩේ පටන් ගන්න..
Mamath sambanda unaa.loolitha aiya avith mage wade hodin arrange karala giya. Ayage akama pathuma maa mav boomiye polawa maa magin sasreeka kereemai.aakai mama ohuth samaga atwel badagatyhe.jaya sree
Attatama honda wadasatahanak...meka karana kramawedaya sandahan karanawanam tawath watinawa kiyala mata hitenawa....
Panporiya epa hadana widiya kiyanna tenki penna penna kiyawala wedak nehe hadana widiya kiyannako nilame thumo
අද 2024-12-20 මම මේක දැක්කෙ නියම වැඩක් මම රට හිටියත් මේවගෙ දෙයක් කරන්න ආස හිතුන . ජයවේවා හදවතින් පතනව ජයම වෙන්න
අදහගන්න බැරි උනා කලු රත්තරන් උපයනවා කියන වචනය අහන විට ..ඒත් නිලමේ ...යූ ටියුබ් චැනලයෙන් අද මම මේ දැකපූ මේ පුංචී වීඩීයෝව ඇත්තටම මට හමූ උන එකටත් ඇත්තටම අගයකරනවා ඔබ දෙපලට මෙවැනි ක්‍රියාකාරිත්වයන් තව තවත් වැඩි වැඩියෙන් කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා.. 2024 අලුතින් පටන්ගමූ සුභ නව වසරක් වේවා ... 💚 අපද ඔබ හා හැකි ඉක්මනින් මුනගැසෙනු ඇත..❤
ඒකනම් සුපිරි අදහසක්
අනිවාර්යෙන් ගැම්මක් ආවා හිතට මම මගෙ උත්සාහයෙන් ගොඩ යනවා කියලා. මමත් අනාගතයෙදී ඔබ සමග එකතු වනු ඇත.❤
මමද අනිවාර්යෙන් ඔබ සමග එකතු වෙනවා
නිලමේ කියන්නෙ සුපිරිම චැනල් එකක්...,එයාල හැම ඇඩ් එකක්ම ප්‍රමෝට් කරන්නේ නෑ...තමන්ගේ නරඹන්නන්ට හොඳම සහ නිවැරදි ම දේවල් විතරක් දෙන චැනල් එකක්.... අත්දැකීමෙන් දන්නවා.....❤❤❤❤
ලෙස්ලීස් අයියාගේ වීඩියෝ බලන්න නිකම් බොරුවට මිනිස්සුන්ට බනින්නේ නැතුව නිලමේ සහෝදරයා සුපිරි මමත් මේ වෙනකොට පටන් අරන් ඉන්නේ තාම ට්‍රේනින්ග් වෙන්න එකකටවත් යන්න බැරි උනා ඉතා ඉක්මනින් ට්‍රේනින්ග් වැඩ සටහනකට සම්බන්ධ වීමට බලා පොරොත්තු වෙනවා
ඔයා ගියාද ?
@@ishwijerathna4892යන්න බලා පොරොත්තු වෙනවා කියලා නේද ලියල තියෙන්නේ?😂😂😁
ඉතාම වටිනවා. දෙදෙනාටම හා ලෙස්ලි මහතාට ස්තුතියි. රටට ප්‍රයෝනවත් දෙයක් .
ගොඩක් වටිනවා..... ඇත්තටම ගොඩක් පලදායි දෙයක් මේක... ජයවේවා.... තෙරුවන් සරණයි...
ගොඩක් වටින දෙයක්.. ස්තූතී ඔබතුමාලට..🙏💓 රටට යහපත් දෙයක්... නිරෝගීව ජීවත් වෙන්න ඕනෙ මේ මැරෙනන්න ඉන්න ටික කාලෙ.. පිට රටින් ගෙනල්ල මේ විනාස කල පොලවට ආයෙම හයියක් වෙන්න කරන මේ වැඩ පිලිවෙල මාරයි.. මාර වටිනව..🙏💓
නිලමේ කලොත් දෙයක් හොද දෙයක්ම තමයි ජයවේවා නිලමෙටත් බස්නායක සහෝදරයටත් 👍🙏👍
මෙය හොඳම දෙයක්.අපේ පාසල්වල සිලබස් එකට මේවා තමයි තියෙන්න ඕන. මේක ප්‍රායෝගිකයි. නියරේ බදින්න, රහින්න දන්නෙනැති, පාත්තියක් හදාගන්න බැරි සමහරක් නිලධාරීන්ට මේ පුහුණුව දෙන්න ඕන.රට සංවර්ධනය කරන්න ඕන නම් සීතල කාමරවලින් එලියට ඇවිල්ල මහ පොලොවේ පය ගහන්න උගන්වන ඔබට මාගේ ප්‍රණාමය ❤❤❤
නිලධාරීන් 😩 ?
මේ ව්‍යාපාරයෙන් අර බෝ වෙන ,වර්ධනය වෙන ගැඩවිලි පනුවො මැරෙනවද??🤔🤔, මොකද මගේ ප්‍රතිපත්තිය මස් මාලු ,සුරා සූදුවක් නැතිව දැන දැන කිසිම සතෙකුට අනතුරක් වෙන දෙයක් කරල දියුණු වෙන්න කැමති නෑ😔😔, එහෙම නැත්නම් මේ ව්‍යාපාරය මාත් කරනව,බුදු සරණයි..!
මමත් me wade patangannawa
B@@tharindusathsara2178
@@dasithsenadheera2123පනුවෝ මැරෙන්නේ නැහැ කිසි පවක් සිද්ධ වෙන්නේ නැහැ තව දැනුවත් වෙන්න මාකඹුරෙ තියනව රජයේ ගැඩවිලි පොහොර හදන ගොවිපලක් එතනින් උපදෙස් වගේම ආරම්භ කරන්න යනුවෙනුත් නොමිලේ දෙනව
හරි ම වැදගත් මල්ලි අපිටත් කරගෙන යන්න සම්බන්ධ වෙන්න අවස්ථාවක් දෙන්න මල්ලිටත් ලෙස්ලි ආයතනයටත් නිලමේ මල්ලිටත් මෙවැනි දේවල් ඉදිරිපත් කිරීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ...! බුදුසරණයි ...!
මේ ව්‍යාපාරයෙන් අර බෝ වෙන ,වර්ධනය වෙන ගැඩවිලි පනුවො මැරෙනවද??🤔🤔, මොකද මගේ ප්‍රතිපත්තිය මස් මාලු ,සුරා සූදුවක් නැතිව දැන දැන කිසිම සතෙකුට අනතුරක් වෙන දෙයක් කරල දියුණු වෙන්න කැමති නෑ😔😔, එහෙම නැත්නම් මේ ව්‍යාපාරය මාත් කරනව,බුදු සරණයි..!
@@dasithsenadheera2123මහන ජොබ් එක හොද නැද්ද
@@dasithsenadheera2123 I aggre with you i also in same thinking like you Teruwansaranai yalu
@@SupunKarunasena tailor kenek wennanam nemei asa musician kenek wenna😊😊
@@cmrr3099 Budu saranai. Oyath man wage galigamuwe ngaanadeepa swamin wahansege Darma deshana ahanna yalu. Me sansare api hithanwata wada godakma dushkarai godaak bayanakai.. enisa puluwan hema welawema Bana tikak ahann hitha purudu karagann.❤❤
ඉතාම හොද වැඩක්. මටත් ආස හිතුනා කරලා බලන්න මේ වැඩේ...
Wormy compost"නිෂ්පාදනයට සාපේක්ෂව ටිකක් මිලයි තමයි. ඒත් ප්‍රතිඵල ඉතාමත්ම සාර්ථකයි. මමත් මිලදීගෙන මගේ වගාවන්ට යොදවනවා. ඔබගේ නිපැයුම දිනෙන් දින ඉහලට පැමිනේවා !
කුරුදු වගාවට හොඳද
@@dharmasiriwickramasingha3946 දෙහි, මිරිස්, බටු, බණ්ඩක්කා,තක්කාලි වගාවන්ට, සහ මල් වගාවන්ට නම් සාර්ථකයි.කුරුඳු සඳහා මං නම් දැම්මේ(බිත්තර කුකුළු පොහොර), ගොම පොහොර, කර දහයියා සහ කොහුබත් මිශ්‍රණය. Coco plus කියල එකකුත් තියෙනවා.මට මිල දරන්න අපහසු නිසා wormy දැම්මේ නැහැ. ඒත් හොඳ ඇති.
Elawalu walata godak hodaida
@@rohanbandara1932 මට එහෙමම ෂුවර් කරන්න බෑ. ඒත් අනිත් ඒවට සාපේක්‍ෂව හොදයි. එලබටු වලට නම් මේවා හරිගියා. කලින් ටිකක් අරං අත් හදා බලන්න. පසත් බලපානවනෙ. මේව හදන හැටි මං දැක්ක u tube එකේ දාල තිබුන .
මේ ව්‍යාපාරයෙන් අර බෝ වෙන ,වර්ධනය වෙන ගැඩවිලි පනුවො මැරෙනවද??🤔🤔, මොකද මගේ ප්‍රතිපත්තිය මස් මාලු ,සුරා සූදුවක් නැතිව දැන දැන කිසිම සතෙකුට අනතුරක් වෙන දෙයක් කරල දියුණු වෙන්න කැමති නෑ😔😔, එහෙම නැත්නම් මේ ව්‍යාපාරය මාත් කරනව,බුදු සරණයි..!
නිලමේ ඇතුළු කණ්ඩායමට ස්තුතිය මෙවැනි වැදගත් වැඩසටහන් කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ...
Help ekak karanawada suscribe krla
මේ ව්‍යාපාරයෙන් අර බෝ වෙන ,වර්ධනය වෙන ගැඩවිලි පනුවො මැරෙනවද??🤔🤔, මොකද මගේ ප්‍රතිපත්තිය මස් මාලු ,සුරා සූදුවක් නැතිව දැන දැන කිසිම සතෙකුට අනතුරක් වෙන දෙයක් කරල දියුණු වෙන්න කැමති නෑ😔😔, එහෙම නැත්නම් මේ ව්‍යාපාරය මාත් කරනව,බුදු සරණයි..!
Na panuvo maranne na@@dasithsenadheera2123
ඇත්තටම ආඩම්බරයි රටටම වැදගත් හඳුන්වාදීමක් තෙරැවන්සරණයි ජයවෙිිවා .
නිලමෙ කවදත් ගේන්නෙ වටිනා වීඩියෝ ....පොඩි මනුස්සයෙකුටත් උත්සාහය තියෙනවා නම් ජීවිතේ ජයගන්න බැරි කමක් නැහැ ...ස්තූතිය් ..😘👌
💐💐💐👍👍👍
Lesli agro eke wada karana no eka aya ewannako... gidak dawas gatta ansure karanne na...
Me.share wena no.ekata msg 1k dala illaganna puluwanda balanna ..
ලස්සන රටක්..ලෝකේ එක්ක බලද්දි..හැදෙන හැම දෙයක්ම රසයි..තරුන නැගිටීම ..තරුන ජවය..රටට..ආශිර්වාදයක්.god bless you. 🙏🙏🙏
මේ ව්‍යාපාරයෙන් අර බෝ වෙන ,වර්ධනය වෙන ගැඩවිලි පනුවො මැරෙනවද??🤔🤔, මොකද මගේ ප්‍රතිපත්තිය මස් මාලු ,සුරා සූදුවක් නැතිව දැන දැන කිසිම සතෙකුට අනතුරක් වෙන දෙයක් කරල දියුණු වෙන්න කැමති නෑ😔😔, එහෙම නැත්නම් මේ ව්‍යාපාරය මාත් කරනව,බුදු සරණයි..!
නියමයි දරුවෝ තවත් ඉදිරියට ම යන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා දලදා පිහිටයි.
මේ ව්‍යාපාරයෙන් අර බෝ වෙන ,වර්ධනය වෙන ගැඩවිලි පනුවො මැරෙනවද??🤔🤔, මොකද මගේ ප්‍රතිපත්තිය මස් මාලු ,සුරා සූදුවක් නැතිව දැන දැන කිසිම සතෙකුට අනතුරක් වෙන දෙයක් කරල දියුණු වෙන්න කැමති නෑ😔😔, එහෙම නැත්නම් මේ ව්‍යාපාරය මාත් කරනව,බුදු සරණයි..!
නිලමේ බොහොම පින් මේ වගේ අලුත් අලුත් දේ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මේ පුතාගේ අදහස් ඉතාමත් වටිනවා එයම ආශිර්වාදයක් වී මේ ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක වේවා !!
රටට වැඩදායී දේවල් හැමදාමත් ගෙන එන ඔබට ජයවේවා 💕🙏💕
Suscribe krala podi help ekak denna bahad
Mama lady kenek. Matath puluwanda meka igena ganna.
🎉🎉🎉🎉
Thank you නිලමේ ඔයාගෙ ගොඩාක් වීඩියෝ මම බලනවා ඒ හැමදෙයක්ම මාරම වටිනවා ජයවේවා නිළමෙට
බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...
බස්නායක- නිලමේ වැඩේ නියමයි..
මේ ව්‍යාපාරයෙන් අර බෝ වෙන ,වර්ධනය වෙන ගැඩවිලි පනුවො මැරෙනවද??🤔🤔, මොකද මගේ ප්‍රතිපත්තිය මස් මාලු ,සුරා සූදුවක් නැතිව දැන දැන කිසිම සතෙකුට අනතුරක් වෙන දෙයක් කරල දියුණු වෙන්න කැමති නෑ😔😔, එහෙම නැත්නම් මේ ව්‍යාපාරය මාත් කරනව,බුදු සරණයි..!
මේ වගේ දේවල් අහන්න දකින්න ලැබෙන එකත් වාසනාවක් ! ජයවේවා !
Suscribes karala podi help ekak denna bahada
@@gihantravalin8285 😂😂😂
මම කුරුනෑගල.මට ඉගෙන ගන්න ඕනෙ..මම farm එකක් කරපු කූඩුව වැඩකට යොදා ගන්න ඕනෙ කියන අදහසින් ඉන්නකොට මේ වීඩියෝ එක දැක්කෙ. මම අවුරුදු 40ක පොඩි දරුවො දෙන්නෙක් ඉන්න කාන්තාවක්
නිළමේට සහ ලෙස්ලි ආයතනයට හාබස්නායක මහතාට ජයෙන් ජයම වේවා👍👍👍තෙරුවණ් සරණයි🙏🙏🙏🙏🙏🙏
❤
නිලමේ සුපිරි.....හැමදාම හොද,සත්‍ය දෙයක් ඉදිරිපත් කරා....ඔබ මොනවහරි දාලතිබුනොත් බලනවාමයි...ජයවේවා
මේක හදා ගන්න විදිය ගැන කිව්වනම් වටිනවා😊
එක තමා මාත් හිතුවෙ
අන්න ඒක තමයි අවශ්‍ය.
ඒ දේ කියවෙන්නේ නෑ, ඒ ඇයි?
❤❤❤ ලංකාවට පැමිණි පසුව අනිවාර්යයෙන්ම එනවා, මම නාන්තන්ඩ්යේ, උඩුබද්දාව හරිම ලගයි තේරැවම් සරණයි, 🙏🙏🙏🙏🙏💕
Anivaryen.
නිලමේ, හරිම පුයෝජනවත් වැඩසටහනක්. බොහොම ස්තුතියි මෙි වගේ දේවල් ඉදිරිපත් කරනවාට
Xxf
බෞද්ධ ම 7:00 8:00 හේ
ඕෝඕඕඕඕහණේ
මේ ව්‍යාපාරයෙන් අර බෝ වෙන ,වර්ධනය වෙන ගැඩවිලි පනුවො මැරෙනවද??🤔🤔, මොකද මගේ ප්‍රතිපත්තිය මස් මාලු ,සුරා සූදුවක් නැතිව දැන දැන කිසිම සතෙකුට අනතුරක් වෙන දෙයක් කරල දියුණු වෙන්න කැමති නෑ😔😔, එහෙම නැත්නම් මේ ව්‍යාපාරය මාත් කරනව,බුදු සරණයි..!
මං දැකපු ලස්සනම,වටිනම video eka❤
ස්තුතියි පුතා අපිනයකයොයිහිතන්හටපූඑවූන්රටත්කාපූවෙලාවෙරටවෙනූවෙන්කරනකැ පවිමගනමමත්ඹබවසොයාගෙනථනවාස්තූතීයි
ලංකාවේ වෙනත් පලාත්වලට ගිහින් ඔය පුහුණුව දෙන්න පුළුවන් නම් ගොඩක් ම වටිනවා... ඒ ගැනත් පොඩි අවධානයක් දෙන්න කියලා මම ඉල්ලනවා...
ලෙස්ලි මහත්මයගෙ සහ නිහාල් මහත්මයගෙ වැඩසටහන් මම කාලයක් සිට බලනව. ඉතාමත් වටින කාලෝවිතදෙ තමයි ඔවුන් කරන්නෙ නිහල් මහත්මයත් මෙි ගැඩවිලි පොහොර සාදා ගන්නා හැටි බොහොම ලස්සනට පැහැදිලිව කියලදුන්නා. මෙය ඉගෙන ගැනීමට උඩුබැද්දාවට යාමට අපහසු එකගැන තමා සිත සිතා සිටයෙ දැන් ඉතින් නිලමෙිගෙ දනුවත් කිරීමෙන් අපට අමිබලන්ගොඩට ගිහින් ඉගෙන ගැනීමට පුලුවන්වීම ගැන සතුටුයි. නිලමෙට ගොඩක් ස්තුතියි .ඔබ සැමට දිනෙන් දින ජයම ලැබෙිවා. සියලු දෙවි පිහටයි.
එයාලගෙ youtube page තියෙනවද
udubaddawe thiyenawada
හොදයි. නියමයි. සුපබ්..යහපතක්ම වේවා..දිවියම.
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි
නියම වැඩක් ලාංකීකයන් ලොවම හොල්ලයි 👍
අනේ හදවතින්ම ස්තූතියි ඔබ දෙපලටම❤❤
මම කලින් වීඩියෝ එකත් බැලුව සුපිරි ❤️
සිංහල ඉගෙන ගනිං😂😂😂
මෙයාලා රටට ආදරේ කතාවක් තමයි කියන්නේ. Trining karanawa kiyala trining වලටත් බර ගානක් අය කරනවා.
පණුවෝ පසුත් එක්කම කිලෝ එකක් රුපියල් 10000යි පටන් ගන්න කිසිම වියදමක් නැ කිව්වාට
@@ruchiragalgamuwa4904
පැහැදිලිවම පේනවා දැන් බස්නායක කරන්න හදන්නෙ පණුවො විකුනල හම්බ කරන එකයි කියල. ලංකාවෙ ඔක්කොම එයාලගෙන් පණුවො ගත්තම අවුරුද්දක් යනකොට බස්නායක ආයෙත් කෝටිපතියෙක් වෙනවා. ගත්තු මිනිස්සු අවුරුද්දකට පස්සෙ පොහොර විකුණන්න බලනකොට ඉල්ලුම වගේ දහ ගුණයක් වෙලා සැපයුම. හරියට නයි මිරිස් වලට වුනා වගේ. පැල විකුණන කෙනාගෙයි පණුවො විකුණන කෙනාගෙයි කිසි වෙනසක් නෑ. හැබැයි නිලමෙගෙ වරදක් නෑ. එතුමා කරන්නෙ මිනිසුන්ට හොඳ දෙයක් දෙන්න උත්සාහයක්. බස්නායකගෙ අරමුණ තමයි කැත
නිකන් දෙන්න ඕනෙ නෑ කිසිදෙයක්.ලංකාවෙ උන්ට නිකන් දෙනවනම් ඕනෙ 💩 ගිඩක් අරන් යයි හැබැයි උවමනාවක් තියන එකා ගනියි
@@prasannamax3554 ඔව් ඒක ඇත්ත ඒ වගේම මිනිස්සු රවට්ටන එක වැරදියි නේද මොකද මෙයාලා කියන විදිහට කිසිම වියදමක් යන්නැ ලොකු ආදායමක් ලබන්න පුළුවන් කිවම ගොඩක් අය එකට යොමු වෙනවා ඊට පස්සේ මෙයාලගෙන් පුහුණු වෙන්න ඕන මුදලක් ගෙවලා ඊට පස්සේ මෙයාලගෙන් පණුවෝ ගන්න ඕන හිතන්න ගැඩවිලි පණුවෝ ඉන්න පොහොර කිලෝ එකක් රුපියල් 10000ට දෙන එක කොච්චර අසාධාරණ ද කියලා ඊට පස්සේ ඒ පණුවෝ බෝ කරගෙන පොහොර හදන්න සෑහෙන කාලයක් යනවා කොහොම හරි පොහොර නිෂ්පාදනය කර ගත්තත් මාර්කට් එකක් නෑ විකුණා ගන්න මෙයාලා ගන්නවා කිවට ගන්නේ නෑ ප්‍රමිති කථා කියලා මගහරිනවා අනික මෙයාලා නේ කියන්නේ කිලෝ එකක් රුපියල් 150ට දෙන්න පුළුවන් කියලා කව්ද ඒ ගානට ගන්නේ
@@danushkalakmal2118 9
ඔන්න බලන්න පණුවන් ගෙන් සල්ලි හොයන විදිය ❤ වැදගත්
නිළමෙ නම් නියමයි 👍👍 තව තවත් මේ වගේ වැඩ සටහන් ගේන්න ලැබේවා
නිළමේ මේ කරන දෙය ගොඩක් වටිනවා ඔබට ගොඩක් පිං මේ සම්බන්දව අපව දැනුවත් කරාට ♥️♥️
නිලමේ කරන්නෙත් අහිංසක මිනිස්සු රවට්ටන එක
Niyamai❤❤
නිළමේ හැමදාම ගොඩක් වටින විඩියෝ තමයි දන්නේ නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 නිළමේ ඔයාට ගොඩක් පිං ඔයාලා තවතවත් දියුණු වෙවා 🙏🙏🙏🌼🌼🌼🌼 ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම අනර්ඝයි නිළමෙ වැඩසටහන
ඉතා හොද වයාපෘතියක් ඉදිරියටම යමු ජයෙන් ජයම වේවා ගමන සුභ වේවා
Help ekak karanawada suscribe krla
නිලමේ ඔබට ගොඩක් ඉස්තූතියි
හොඳ වැඩක්...කිලීනව අවශ්‍යතාවයයි මේ. සුභ පතනවා!!!
නිලමේ හැමදාම හොදදේ කරන්නේ වෙන අය වගේ නෙමෙ බොරු නෑ ❤️
It will
A big salute to Mr. Nilame you brought this video and a big salute to Mr. Basnayake for excellent clarifications ❤
මේ ව්‍යාපාරයෙන් අර බෝ වෙන ,වර්ධනය වෙන ගැඩවිලි පනුවො මැරෙනවද??🤔🤔, මොකද මගේ ප්‍රතිපත්තිය මස් මාලු ,සුරා සූදුවක් නැතිව දැන දැන කිසිම සතෙකුට අනතුරක් වෙන දෙයක් කරල දියුණු වෙන්න කැමති නෑ😔😔, එහෙම නැත්නම් මේ ව්‍යාපාරය මාත් කරනව,බුදු සරණයි..!
තමන්ට වගේම රටටත් වැඩදායි රැකියාවක් නිසා මම මේකට කැමතියි❤
ජයවේවා....
ඉතාමත් හොඳ දෙයක් ..♥️
සුපිරම සුපිරි වැඩක් ...ජයෙන් ජයම ලැබේවා 🎉🎉🎉😊😊
හොද වැඩක්...මටත් ආස හිතුනා...❤️👍👍👍
අනිවාරෙන්
ඔබතුමාගේ දැනුවත් කිරීම සමබන්දව ඉතාමත් අගය කිර්‍ර්මට කැමතියි .මෙම ක්‍රියාවලිය තුල යම් අදියරකදී ගැඩවිලි පනුවන් මරනයට පත් වනවාද යන්න පිලිබඳ දැන ගැනීමට හැකිද? ඉක්මන් පිලිතුරක් බොහෝ අගයමි🙏
Gedawili panuwan maranayata pathweemak netha
Thank you Mr. Nilame for bringing up and introduce this most important and valuable project for our future prospects. Thanks Mr. Basnayaka to your kind cooperation wit us.
මේ ව්‍යාපාරයෙන් අර බෝ වෙන ,වර්ධනය වෙන ගැඩවිලි පනුවො මැරෙනවද??🤔🤔, මොකද මගේ ප්‍රතිපත්තිය මස් මාලු ,සුරා සූදුවක් නැතිව දැන දැන කිසිම සතෙකුට අනතුරක් වෙන දෙයක් කරල දියුණු වෙන්න කැමති නෑ😔😔, එහෙම නැත්නම් මේ ව්‍යාපාරය මාත් කරනව,බුදු සරණයි..!
මැරුණු පොළවට සුපිරි උත්තේජකය ජය
Mekata sambandawenna mamath kamathi .obage uthsahayata mage asheerwadsya.
නිලමේ අයියෙ ඔයා UA-cam කරලා දියුණු උන විදිය.. UA-cam එකෙන් මුදල් හොයන විදිය. ඔයාගේ මාසික ආදායම ඒ දේවල් විඩීයෝ එකක් කරන්නකො🙃
😂😂😂
මටත් ඉගෙනගන්න ඕනෙ.. මම කාබනික ගොවිතැන් කරන්න ආසයි.... මට දැනට කිසිම ආදායමක් නෑ.. ගෙදරින් කාල ඉන්නෙ... මම මේක ඉගෙනගෙන . නිළමේ අයියටම කතාකරනව අනිවාරෙන් ... 💪💪💪.. හෙටම මම කෝල් කරනවා...
Respect නිළමේ chanal සහ ලෙස්සි අයියට ... 🙏🙏🙏🙏.... ...
Oya Katha kalada
Oya katha karada vishthara dunnada
🎉🎉🎉🙏🙏🙏 දියුණු වේයන් පුතේ ධාර්මිකව වෙහෙසිලා.. සියලු යහපතම උදාවේවා
හොඳ දෙයක් කරන එකාට තැනක් නැහැ අද රටේ. මැදවච්චියෙන් මම ඉන්නවා. ධනුෂ්ක.
ජයවේවා 🎉❤
අපගේ මාතෘභූමියේ වාසනාවට ඉපදුනු ඔබ වැන්නන්ගේ මෙහෙයුම් මගින් , ඉතාම විෂ රසායන ද්‍රව්‍ය වලින් විනාශ වෙමින් පවතින පස, ක්‍රම ක්‍රමයෙන් සරු කර ගැනීම පිණිස අප සැම දෙනාම අවධානය යොමුකිරීම කාලෝචිතයි.
ගadavili panuwanta monawada දෙන kama
අතිශය වැදගත්, භූමිය සාරවත් වෙන වැඩදායී කාර්ය්‍යයක්. සුභ පැතුම්...❤
Weda dayakai obata satutak apata danumak onamagedaraka 1 palayak
Hari tiyenswane hoda adahasak sahodaraya denne jaya👏
මේක බොරුවක් නෙවේ....මම නිලමෙගෙ කලු රත්තරං ගැන බලපු 2 vdo 1....respect ❤
ජයවේවා....
තව විස්තර දැනගන්න දුරකථන අංකයක් දෙන්න
නිලමේ ඔබට බොහෝම ස්තූතියි අපව දැනුවත් කලාට.
නිලමේ ඉතින් හැමදාම හොද දේවල්නෙ ගේන්නේ ජය වේවා හැමෝටම❤❤
මෙතැන යමක් හංගනවා.
Mokdd ee
ඔව්
තෙරැවන් සරනයි දෙවි පිහිටයි යහපතක් ම වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹👍👍👍👍👍
වටිනා දේට වටිනව කියමු
නිලමෙ කවදත් ගේන්නෙ වට්නා වීඩියෝ ...ඔබ දෙදෙනාටම ගොඩාක් ස්තූතියි 🙏🙏🙏
දෙන්නාට ම සුභ පතනවා . ලෙස්ලි මහතා වගෙම නිහාල් රනසිංහ මහතාත්
මේ රටට මහත් මෙහෙයක් සිදුකරනවා.
ඔබ මහන්සි නොබලා ගිහින් මේවා අවශ්‍යය අයට පෙන්වනවා .
ඔය අභියෝග කරන්නේ මොකුත්
නොකරන අය. නැති
නම් ගොඩම තනියම
බදාගන්න හදන අය.
ලී නැති නම් උණ ගස්
වලින් ගෙයක් උනත්
හදන්න පුලුවන් .ගැණු
ලමයි ගොව්පල හදන
හැ ට් වෙන රටක, යු. ට් යුබ් පෙන්වනවා . බලන්න .
* ස්තූතියි දැනුවත් කලාට ,🙏👍💓
ලෙස්ලි... ඉදිරිපත් කිරීමක්
කෝටි ගනන් හම්බ කරපු එකාට රුපියලක් වත් නැති උනේ මොකො කියල කීව නම් ඒක ගොඩක් වැදගත් වැරදි හදාගන්න
අනිවාරෙන් ඔතන තමයි පොයින්ට් එක
@@indikanik9929 ppppppppp
🇱🇰
බොරු බන් ඕකගෙ
😂හේතුව කිව්ව
We really thankful to Mr. Nilame for hardwork. His channel is giving valuable information to everyone.
පිරිමින් ta හොඳ රැකියාවක් ....
සුපිරි වැඩසටහනක් ස්තුතියි
ඉතා වටිනා වැඩක් තෙරැවන් සරණයි ජයවෙිවා ❤❤❤
මෙක බැලුව වෙලෙ ඉදල මටත් මෙක කරන්න ආස හිතුනා
ලෝලිත ලිව්වා වගේම කෝටි ගනනින් සල්ලි හෙව්ව කෙනෙක්.. කොරෝනා එක්ක වැටුණා නමුත් උබ මාර දක්ෂයෙක් මචං.. අපි දෙන්නා එක්ක ඉවෙන්ට් කරේ එකට... උබ අවුරුදු ගාණක් කරපු ජොබ් එකේ න් අයින් වෙලා මේ කරන දේ ගැන මට හරි පුදුමයි මචං... බුදු සරණයි
මොකක්ද කලින් කරපු ජොබ් එක
Monda kre kalin
@@PASINDU676ඩු වික්කා ලන්සා එක්ක එකතුවෙලා😂😂😂 ජොක් බ්‍රොරො ..
😢
1 aww
@@PASINDU676
හදන එකට වඩා තොග මිලට විකුනන එක තමයි ප්‍රශ්නේ තමන්ගේ වගාවක් තියෙනවා නම් මේකෙන් ලොකු වාසියක් ගන්න පුලුවන්
සුපිරි වැඩක් ජය
නිළමේ aiye හදවතේ ඉන්නේ ඔයා හැම video එකක්ම බලනවා ගොඩක් දේවල් ගන්නවා ජයවේවා aiye
එක්කෙනෙක්වත් ඕනෙ කරන දේ කීවෙ නැහැ
රවුම් කර කර එකම දේ කීව මිසක්