Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දැනුවත් කලාට ඔබතුමාට බොහොම ස්තුතියි
Thankyou doctor 👍
Thank you doctor
Thank you 🤗🤗❤🙏🙏👍
Supper 😍
Thankyou doctor for your valuable information
Thank you 🙏
doctor balu patiyek patawu dala dina 7 i.eth thawama as arala na .as arinna kochchara kalayak yanawada
Dina 14k yanawa
නියමයි ..අදාල දේ සරලව කියාදෙනවා..ස්තූතියි ..
දැනුවත් කරාට බොහොම ස්තුතියි..ඩොක්ටර් අපේ කෙනාට pregnancy එකට අදට දවස් 60 යි..ඉයේ ra ida කෑම මොකුත් කන්නේ නෑ උදේත් දුන්නා කෑවේ නෑ කිරි එකක් දුන්නා එක බිව්වේත් නෑ ....එයාට වෙනම පෙට්ට්යක් හදලා තියෙන්නේ රෙදි කෑලි දාලා එහෙම එවා පහුරු ගාලා එක තැනකට දාලා ඔහේ ඉන්නවා පැටව් දායිද අද...
ඔව් දාන්න ඉඩ තිබෙනවා
@@PetTvSL කන්නේ නැති එක හැට්ද ඩොක්ටර්
මගෙ doberman female ට 1year &1 months .එයාගෙ පලවෙනි හීට් එක දැක්කෙ නැ .ඉදිරියට එන හීට් එකෙන් ක්‍රොස් කරොත් අවුලක් වේවිද
පලවනි හීට් එක අරිනවා
ඩොක්ටර් මගෙ german shepherd female dog පැටව් දාන්න ඉන්නෙ දැනට දවස් 52යි ඒත් වතුර ටිකක් ගිහින් තිබ්බා කලු පාටටත් යනවා ඒක මොකක් හරි ගැටලුවක්ද ?
Mata dan gana one 2 parata khomada dan gana perant unoth
දැනුවත් කලාට සිතූතියි ඩොක්ටමගෙ ශපට් දෙන්නෙක්ම පැටවු දාන්න වගේම පොලව හෑරුව කිරිත් තිබ්බ ඒ ලක්ශන ඒ විදිහටම තිබ්බ ඒත් පැටවු දැම්මෙ නෑ ඇයි එහෙම වෙන්නෙ. එයා කලින් පැටවු දාපු කෙනෙක් මේ විදිහටම දෙන්නෙක්ම උනා
එයාලා බව් බබ්බු හම්බෙන්න කියලා හිතාගෙන ඉන්නවලු
Ape gahamu satha dan dala dawasak wenawa.ath ayata kiri naha.mokada karanna oni doctors
Ai blood yanne dawas lan wela tiyeddima
Ane oyaga dog blood giyda prgnt wela iddi.ape ekkanata dina 43k aya eya hwasa idan blood wenwa.podda podda dr kenkgan ahuwna loku awadanmk ne digtma giyoth ena kiuwa oylga kenta mokda una.
Doctor බල්ලව pregnancy කාලයේ නාවන්න හොදද ?
Nawanna puluwan
👍👍👍👍
Doctor මගෙ lablador එක්කෙනා cross කරල මාස තුනක් වෙනව තාම පැටව් දැම්මෙ නෑ ඇයි ඒ cross එක වැරදිලාද හැබැයි දැං එයාට අවුරුදු 5 ක් වෙනව වයස නිසාද දන්නෑ නෙ
හැබැයි දැන් එයා කෑම කන්නෙම නෑ කිරි දුන්නත්
ඩොක්ට අපෙ බුලි කෙනක් ඉන්නවා එයා පටාවු දාන්න ක්‍රොස් කරලා දවස් 45 න් පැටියෙක් දැම්මා . අයි දැම්මෙ නෑ මොකක්ද කරන්න ඔනි තවම බඩ තියේ
Doctor mage bawwata days 66 wenawa thama pataw damme nane.pataw dagalanawa penawa ai a
Yuyyt
පැටවු ඇස් අරින්න දවස් කීයක් වගේ යනවද?
Dawas 14k
ඩොක්ට මගෙ කුරු බළු පැටියට අදට දවස් 66 යි කිරි එනවා තාම වෙනසක් නෑ නෙ
💓🤜🤛💓
පැටවු එක්කෙනෙක් දාලා අනිත් කෙනා දාන්න කාල ප්‍රමානය කොච්චර වගෙද
පැටවු හිර විමක් වගෙ තියෙනම් අපි එක හොයා ගන්නෙ කොමද
පැටවු ඔක්කොම මැරිලා මොකද hathuwa
ඩොක්ට මගෙ ජර්මන් ශෙපට් කෙල්ලට අදට දවස් 57යි..එයාගෙ කිරි එනවා දැන් ලොකුවට බඩකුත් නෑ.එයා දැන් හැංගිලා ඉන්නෙ.එයා කලින් ගොඩක් දැගලුවා සෙල්ලම් කරා එහෙම උනාම එයාගෙ පැටව් බඩ ඇතුලෙම මැරෙනවද
Pseudopregnancy kiyala thathwaya wenna puluwan..
@@PetTvSL එහෙම උනාම මොකද වෙන්නෙ..
@@nilusewwandi1997 pregnant nathiwat pregnant wagema lakshana penwanawa.. meka gana video ekak channel eke tiyenawa
Up
මං ගාව රොට්වයලර් කෙනෙක් ඉන්නවා.දැන් එයාගෙ ලේ ගිහින් තිබුනා.තාම මාස 9 .ගැහනු සතෙක්.ඇයි ද්න්නේ නෑ නේ
ඩොක්ට මට ජර්මන් ශර්පට් බලු පැටවෙක් හම්බ උනා යාලුවෙක්ගෙන්. එයට වයස දැන් දවස් 48ක් වෙනව. ඒත් එයාට පලවෙනි බෙහෙත තාම විදල නෑ. දැන් ඒ බෙහෙත විද්දෙව්වොත් වැඩක් නැති වෙයිද?
ඉක්මනින් විද ගන්න
ඩොක්ටර් මගෙ ගෝල්ඩන් රෙට්ට්‍රි කෙන්ව්ක් ඉන්නෙ එයාගෙ පැටව් දාන්න ඉන්නෙ මෙ පලවෙනි පාර.එයාට දවල් සෙවල් වගෙ ටිකක් ගියා දැන් එයාට වතුර වගෙ ටිකක් ගියා.එහෙම වෙලා කොච්චර වෙලාවකින් පැටව් ලැබෙනවද ඩොඩොක්ටර්
Ada kama kanawada
පැටවු දාන්ඩ ඉන්නකොට නාවන්න හොද නැද්ද .පැටවු ලැබුනට පස්සෙ නාවන්න ඕනෑ දවස් කීයකින්ද. පැටවු ගහන්න ඉන්නෙකොට පනු බෙහෙත් දෙන්න හොඳ නැද්ද .පහදා දෙන්න ඩොක්ට .
Nawanna puluwan Pregnant kale Dina 50di panu beheth denawa
@@PetTvSLdina 50di panu beheth denna oneda
පැටව් ගහන්න ලං උනාම ලේ වහනයක් වෙනවද කැට වගේ
doctor මගෙ බලු පැටියා දවස් 60ක් වගේ.. මෙයාගෙ උදේ ඉදන් පිටුපස ප්‍රදේශයෙන් වතුර වගේ ශ්‍රාවය වෙනවා. මෙ එයාගෙ පලවෙනි වතාව. අනෙ ඇයි එ doctor 😢
බඩඑලිය යාමක් වෙන්න පුළුවන් දුර්වලයි නම් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ඕන..
Doctor rottweiler අම්මාට අදට දවස් 63 යි උදෙ ඉදලා කෑම කන්නෙ නෑ වතුරවත් කිරිවත් බොන්නෙනෑ පැටව් දාන්න ලං වෙලාද මෙ එයාගෙ පලවෙනි වතාව 😢
Ow Dan lanwela
Dwas kiyak ynwd pataw dnna
ඩොක්ට මගේ බල්ලා පැටව් තාම දැම්මේ නැනේ හා ඩොක්ට
Doctor phone number ekk dennko Hadissiyak
Docta.dawis.55.waga.patu.danawada
Dina 64k wage yanna onee
මගෙ රොට් ට අදට දවස් 65යි.ඒ crossing දාපු පලවෙනි දවසෙ ඉඳලා.දෙවෙනි දවසෙ ඉඳලා 63. තවම දැම්මෙ නැහැ නෙ ඩොක්ටර්.ඇයි ඒ?
Patw demmd
Plzzz eyaa petaw demmada anee dekka gaman uththarayak dennakoo
ඩොක්ටර් අපේ labrido කෙල්ලට අදට දවස් 54ක් වෙනවා එත් එයාගේ ඩිම්බයෙන් සුදු පට ශ්‍රවයක් එනවා ඉටපු ගමන් එක උනේ දවස් 50 දි වගේ ඇයි දන්නේ නැ නේ ඩොක්ටර්
Eya kama kanawada,
කෑම කනවා දාන්නම් කෑම පොඩ්ඩක් කනවා හොරයි ඩොක්ටර් ඇයි දන්නේ නැ නේ
ඇදට දවස් 55 ක් වෙනවා
මෙකට හේත්ව මොකද්ද මගෙ එක්කෙනගෙත් එහෙම ශ්‍රාවයක් වගෙ යනවා
අනේ මගෙ ලැබ්බඩෝ කෙනෙක් ඉන්නවා..එයාව ක්‍රොස්කරලා අදට දවස් 54 ක් වෙනවා.. එයා තැන් තැන්වල බිම හාරනවා... කෑම කනවා අඩුයී... ඒ වගේම ගොම පාටට ශ්‍රාවයක් පිට වෙනවා ඇයී ඒ
Oyage nambar ekak dennako doctor
0772257303
ක්‍රොස් කරන්න දාන්න නෙමේ නේ
Progesterone tes ek Karla cross karnn ona date ek danagn puluwn
දැනුවත් කලාට ඔබතුමාට බොහොම ස්තුතියි
Thankyou doctor 👍
Thank you doctor
Thank you 🤗🤗❤🙏🙏👍
Supper 😍
Thankyou doctor for your valuable information
Thank you 🙏
doctor balu patiyek patawu dala dina 7 i.eth thawama as arala na .as arinna kochchara kalayak yanawada
Dina 14k yanawa
නියමයි ..අදාල දේ සරලව කියාදෙනවා..ස්තූතියි ..
දැනුවත් කරාට බොහොම ස්තුතියි..ඩොක්ටර් අපේ කෙනාට pregnancy එකට අදට දවස් 60 යි..ඉයේ ra ida කෑම මොකුත් කන්නේ නෑ උදේත් දුන්නා කෑවේ නෑ කිරි එකක් දුන්නා එක බිව්වේත් නෑ ....එයාට වෙනම පෙට්ට්යක් හදලා තියෙන්නේ රෙදි කෑලි දාලා එහෙම එවා පහුරු ගාලා එක තැනකට දාලා ඔහේ ඉන්නවා පැටව් දායිද අද...
ඔව් දාන්න ඉඩ තිබෙනවා
@@PetTvSL කන්නේ නැති එක හැට්ද ඩොක්ටර්
මගෙ doberman female ට 1year &1 months .එයාගෙ පලවෙනි හීට් එක දැක්කෙ නැ .ඉදිරියට එන හීට් එකෙන් ක්‍රොස් කරොත් අවුලක් වේවිද
පලවනි හීට් එක අරිනවා
ඩොක්ටර් මගෙ german shepherd female dog පැටව් දාන්න ඉන්නෙ දැනට දවස් 52යි ඒත් වතුර ටිකක් ගිහින් තිබ්බා කලු පාටටත් යනවා ඒක මොකක් හරි ගැටලුවක්ද ?
Mata dan gana one 2 parata khomada dan gana perant unoth
දැනුවත් කලාට සිතූතියි ඩොක්ට
මගෙ ශපට් දෙන්නෙක්ම පැටවු දාන්න වගේම පොලව හෑරුව කිරිත් තිබ්බ ඒ ලක්ශන ඒ විදිහටම තිබ්බ ඒත් පැටවු දැම්මෙ නෑ ඇයි එහෙම වෙන්නෙ. එයා කලින් පැටවු දාපු කෙනෙක් මේ විදිහටම දෙන්නෙක්ම උනා
එයාලා බව් බබ්බු හම්බෙන්න කියලා හිතාගෙන ඉන්නවලු
Ape gahamu satha dan dala dawasak wenawa.ath ayata kiri naha.mokada karanna oni doctors
Ai blood yanne dawas lan wela tiyeddima
Ane oyaga dog blood giyda prgnt wela iddi.ape ekkanata dina 43k aya eya hwasa idan blood wenwa.podda podda dr kenkgan ahuwna loku awadanmk ne digtma giyoth ena kiuwa oylga kenta mokda una.
Doctor බල්ලව pregnancy කාලයේ නාවන්න හොදද ?
Nawanna puluwan
👍👍👍👍
Doctor මගෙ lablador එක්කෙනා cross කරල මාස තුනක් වෙනව තාම පැටව් දැම්මෙ නෑ ඇයි ඒ cross එක වැරදිලාද හැබැයි දැං එයාට අවුරුදු 5 ක් වෙනව වයස නිසාද දන්නෑ නෙ
හැබැයි දැන් එයා කෑම කන්නෙම නෑ කිරි දුන්නත්
ඩොක්ට අපෙ බුලි කෙනක් ඉන්නවා එයා පටාවු දාන්න ක්‍රොස් කරලා දවස් 45 න් පැටියෙක් දැම්මා . අයි දැම්මෙ නෑ මොකක්ද කරන්න ඔනි තවම බඩ තියේ
Doctor mage bawwata days 66 wenawa thama pataw damme nane.pataw dagalanawa penawa ai a
Yuyyt
පැටවු ඇස් අරින්න දවස් කීයක් වගේ යනවද?
Dawas 14k
ඩොක්ට මගෙ කුරු බළු පැටියට අදට දවස් 66 යි කිරි එනවා තාම වෙනසක් නෑ නෙ
💓🤜🤛💓
පැටවු එක්කෙනෙක් දාලා අනිත් කෙනා දාන්න කාල ප්‍රමානය කොච්චර වගෙද
පැටවු හිර විමක් වගෙ තියෙනම් අපි එක හොයා ගන්නෙ කොමද
පැටවු ඔක්කොම මැරිලා මොකද hathuwa
ඩොක්ට මගෙ ජර්මන් ශෙපට් කෙල්ලට අදට දවස් 57යි..එයාගෙ කිරි එනවා දැන් ලොකුවට බඩකුත් නෑ.එයා දැන් හැංගිලා ඉන්නෙ.එයා කලින් ගොඩක් දැගලුවා සෙල්ලම් කරා එහෙම උනාම එයාගෙ පැටව් බඩ ඇතුලෙම මැරෙනවද
Pseudopregnancy kiyala thathwaya wenna puluwan..
@@PetTvSL එහෙම උනාම මොකද වෙන්නෙ..
@@nilusewwandi1997 pregnant nathiwat pregnant wagema lakshana penwanawa.. meka gana video ekak channel eke tiyenawa
Up
මං ගාව රොට්වයලර් කෙනෙක් ඉන්නවා.දැන් එයාගෙ ලේ ගිහින් තිබුනා.තාම මාස 9 .ගැහනු සතෙක්.ඇයි ද්න්නේ නෑ නේ
ඩොක්ට මට ජර්මන් ශර්පට් බලු පැටවෙක් හම්බ උනා යාලුවෙක්ගෙන්. එයට වයස දැන් දවස් 48ක් වෙනව. ඒත් එයාට පලවෙනි බෙහෙත තාම විදල නෑ. දැන් ඒ බෙහෙත විද්දෙව්වොත් වැඩක් නැති වෙයිද?
ඉක්මනින් විද ගන්න
ඩොක්ටර් මගෙ ගෝල්ඩන් රෙට්ට්‍රි කෙන්ව්ක් ඉන්නෙ එයාගෙ පැටව් දාන්න ඉන්නෙ මෙ පලවෙනි පාර.එයාට දවල් සෙවල් වගෙ ටිකක් ගියා දැන් එයාට වතුර වගෙ ටිකක් ගියා.එහෙම වෙලා කොච්චර වෙලාවකින් පැටව් ලැබෙනවද ඩොඩොක්ටර්
Ada kama kanawada
පැටවු දාන්ඩ ඉන්නකොට නාවන්න හොද නැද්ද .පැටවු ලැබුනට පස්සෙ නාවන්න ඕනෑ දවස් කීයකින්ද. පැටවු ගහන්න ඉන්නෙකොට පනු බෙහෙත් දෙන්න හොඳ නැද්ද .පහදා දෙන්න ඩොක්ට .
Nawanna puluwan
Pregnant kale Dina 50di panu beheth denawa