Mn gawa inne labrador female kenek eyawa giya mase cross kala.mata thawama hitha ganna ba eya pregnant da nadda kiyala wamane damma kama kana eka adu kala habai dan kanawa me mase 8 wenidata masayai masayak athulatha eyage shariraye wenas kamak kiyanna
Ape palaweni podcast video eka, mehema digatama karanawata kamathi aya like karala comment ekakuth dagenama yanna.
කන්ටෑක් නම්බර් එකක් නැද්ද
@@shanukasudarshana2726 fb page eke thiyenawa..
තමන්ගේ සුරතලා Pregnant වෙලා ඉන්න කොට එයාට පැටව් හම්බෙනකම් දෙන්න ඔන කැම විටමින් ගැන විඩියෝ එකක් කරන්න කෝ අක්කි හැමෝටම දැන ගන්න
මගේ ඉන්නේ germen Shepard කෙනෙක් එයාට දැන් දවස් 57ඉ. මම දකිනවා vdo වල පෙකණිය ගැටගහනවා හම්බුනාම ඒක කලා යුතුයි ද? පෙකණිය කතුරෙන් කපන්න ඕනද. නහයවල් බටෙන් සුද්ද කරන්න ඕනද. අනේ මට ඉක්මනට reply කරන්න.... 😔
වැදගත් විඩියෝ එකක් අක්කි
3 magen yaluwaaa mawath balanna hodainam Matath udau karanna puluwannam 😀
Dog female කෙනෙක් පුලුවනිද පල වෙනි heat එකෙන් crossing වලට දාන්න පුලුවන්ද
crossing දැම්මොත් මොකෝ වෙන්නෙ
කියන්නකෝ
Dog ගැන දන්න කෙනෙක් කියන්නකෝ
* අපේ rottweiler ගෑනු සතෙක් ඉන්නෙ.එයාට අවුරුදු 3යි .එයාගෙ පැටව් ඔක්කොම ආවෙ water bag එකක් එක්ක.
*එයාගෙ කිරි තිබුනෙත් නෑ. අපි පොඩි බබාලට දෙන පිටි කිරි එක දුන්නෙ .සති දෙකක් යද්දි පැටව් ඔක්කොම මැරුනා.දැන් ආයෙ පැටව් දාන්න ඉන්නවා.ආයෙ එහෙම වුනොත් මොකක්ද කරන්න ඕනි.
Dog female කෙනෙක් පුලුවනිද පල වෙනි heat එකෙන් crossing වලට දාන්න පුලුවන්ද
crossing දැම්මොත් මොකෝ වෙන්නෙ
කියන්නකෝ
Dog ගැන දන්න කෙනෙක් කියන්නකෝ
7👍👍👍👍👍magen yaluwaaa math awa oyawa balanna 👍 yaluwaaa 😍
Ane mekanam mara watina video ekak. Thanks mehema video digatama karagena yanna. Thawa eka prashnayak thiyenawa. Ethakota hama ballagema ehemada?reply ekak ewanna. German shepherd. Thank U.👍
Ane uththarayak dennako.plz.Good luck.👍👍
BKS channel Thank you, ou ehema wenasak wenne na.
A hari thanks.👍🤩🤩👍
After long time
2nd like
1st comment
පැටවු ඇස් අරින්න දවස් කීයක් විතර යනවද?)
Female DOG කෙනෙක් crossing වලට දවස් කියක් දාන්න oneda ai දවසක් ඇර ඇර crossing වල දාන්න ඕනේ
Hi Apey inney Rottweiler girl kenke .eya patau damma dennama awey marila .mekata hetuwa Mokakkda ?
Ogollo beagle lawa wikunanawada
අපේ සූටීට පැටව් හම්බවෙලා දැන් දවස් 2ක් වෙනවා පැටව් ගේ අම්මා බත් කන්නේ නෑ වතුර බොන්නේ නෑ කිරි විතරයි බොන්නේ හරියට හති දානවා දන්නවනම් ඒ ඇයි කියනවද
Samanyen nam oya vidiyata wenawa.mokada eya pataw danakota ena dewal kana nisa ehema wenne
පැටව් ගේ අම්මා ට අවුරුද්දයි එයා එහෙ මෙහෙ යනවා කෙදිරි ගගා
aee balu ammta kiri natte mage rotweilr satha 2k patau damma 1 para 4 e . 2para 6 e. okkoma maruna kiri nathiva monava hari keyannako
වෝටර් බෑග් එක කැඩුනම මොන පාටටද යන්නෙ
ගොඩක් ස්තූතියි
Me oya oyage gsd petiyaawa gaththe kohoenda akke
Pataunt dawsh 20kt passe kema monawa denne monawge ewada denna one chuttk kiyanna
පැටියෙක් kiyak withara wenawada ??
Mn gawa inne labrador female kenek eyawa giya mase cross kala.mata thawama hitha ganna ba eya pregnant da nadda kiyala wamane damma kama kana eka adu kala habai dan kanawa me mase 8 wenidata masayai masayak athulatha eyage shariraye wenas kamak kiyanna
Demma nam hoyanna amarui.0767367713 WhatsApp msg ekak danna uwama nawak unoth
Tnx..oyata..nodanna deyak dana ganna msg dammata kamak nadda
@@dsdsiblings2941 kamak na
Oyage bauwa pregnant unada. Mata inne shihtzu kenek. Eyath cross una. Eyath wamane damma eka parak. Kanneth na wadiya. Matath hithaganna ba thama. Pregnant nam komads parissam karanna oni. Reply karanna. Eya cross une August 28
Akki patau dammama balliwa nawanna hodaida
Heat wenne natthe ai eawata hethu kiyala video ekak kerannako
Thank you 💛💜️
එකම අම්මගේ තාත්තගේ පැටව් දෙන්නෙක්ගෙන් පැටව් ගන්න පුළුවන් ද
Gsd ලට බූල් වැවෙන්න දෙන්න ඔනෙ දේවල් ගැන කියන්නකො
Female dog ekek crossing. Eka.1 dawasakata kiparak danna oneda
🤘🤘🤘🤘
Dog female කෙනෙක් පුලුවනිද පල වෙනි heat එකෙන් crossing වලට දාන්න පුලුවන්ද
crossing දැම්මොත් මොකෝ වෙන්නෙ
කියන්නකෝ
Dog ගැන දන්න කෙනෙක් කියන්නකෝ
Thank you....
බල්ලෙකු යි බැල්ලියෙකුයි පොඩි කාලේ ඉඳලම එකට තියලා නිසි වයස ලැබුනහම පැටව් ගන්න පුළුවන් ද
Puluwan
ගොඩක් වටිනව
විකුණන් නැද්ද ?
පැටැවු විකුණන් නේ නැද්ද?? .
BEAGLE සුරතෙලෙකු සොයයි..
දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ..
😣😣😣😣😣😣😣😣😣😣😣😣
I know
Hambunsda balupetiyej
digatama karagena yamuuuuuuuu
Aneee akki mona kiri pitida hoda🙄❤ mokada api kiri piti dila samahara patau maruna😞🙄
Malli WhatsApp msg ekak dala tiyenna ekata mama dannam photo ekak oyata
0767367713
Ptw as arinna kochchr dws ynwd
Ass arenna dawas kiiyakk yanawada kiyanna
Godak pin mewage program 1kak demmata.
Rottweiler pataw ganna aya innawada
Wow 😍
Niyamai watinawa Mae add aka
Akke Mata ekek denna ko
Mokadda akke e denwa qwa piti eke name eka
lactol
Pataw ganna innawada
Nipun Hingulwala ow innawa
0767367713 WhatsApp msg ekak danna.
Gsd පැටියව ඉක්මනට ලොකු කරගන්නේ කොහොමද
ඉපදිලා ඇස් ඇරපු ගමන් ඩිවෝමින් ලික්විඩ් එක දෙන්න ආයෙ දවස් 15 න් දෙන්න මේ අතර කාලෙ තුල පැය 2න් දෙකට කිරි දෙන්න දවස් 15න් පස්සෙ කිරි වලට අමතරව යෝගට් දෙන්න 5ml වතුර පොවන්න 2ml දවස් 20න් දෙන කෑම එක පටන් ගන්න පුලුවන් තරම් සොෆ්ට් විදිහට දවසට 2 උදේ රෑට මේ අතර කාලය තුල 3 පාරක් උනත් අවුලක් නෑ... ඒ කෑම වේල් වලින් එකකට බේබිලැක් හැදි 1ක් උනු වතුරට දාල ඒකට කෝන් ෆ්ලවර් හැන්දක් දාල නිමෙනකන් ඉදල කෑමට එකතු කරන්න 30 වෙනි දවසෙ ඉදන් චිකන් තම්බල පොඩි කෑලි කඩල කෑමට දාල කන්න දෙන්න දවස් 45 වැක්සින් එක කරන්න ඊට පස්සෙ දවසට 2ක් කන්න දුන්නහම ඇති මතක ඇතුව ඩිවෝමින් දිනේට දෙන්න
Patu danawwda
Amma බැලූ පැටවු kavot
Akke patiyek dennako 😁matath
🙂
බීගල් පැටවු මම හොයනවා..ඔයා ලග ඉන්නවා නම් කියන්න මට
kiyada?
බලු පැටව් ඇස් හරින්න දවස් කියක් යනවද 😊
බලං ඉදිං අරිනකං
@@wzx551 😂
බැල්ලි ක්ලොස් කරපු දවසෙ ඉදන් දවස් කියක් යනවද පැටව් ගහාන්න
Appe dalmeshan davasemma niddi
අක්කෙ.පෙකණිය ඉවත් මව් සතා ඉවත් කරන්න දන්නැත්නම් කොහොමද ඉවත් කරන්නෙ .
0767367713 call ekak denna puluwan welawaka
Namdara danna
මට කවුරු හරි කියනවද මෙයා කොහෙද කියලා මොකද මට බල්ලෙක් ඕන
Me tike nam ne
Hambunada ballek
Number plzz
අනේඉතින්.අමිිමෙක්නෙ.
Female DOG කෙනෙක් crossing වලට දවස් කියක් දාන්න oneda ai දවසක් ඇර ඇර crossing වල දාන්න ඕනේ