16 Foods To Eat දියවැඩියා රෝගය ආපසු හැරවීමට දිනපතා ගත යුතු ආහාර 16 ක්. Reverse Diabetes 2024

Поділитися
Вставка
  • Опубліковано 5 лис 2024

КОМЕНТАРІ • 43

  • @Health-And-Diabetes
    @Health-And-Diabetes  4 місяці тому +9

    ඔබ බත්, පාන්, රොටි සහ අල වැනි කාබෝහයිඩ්‍රේට් අධික ආහාර ගැනීම නැවැත්විය යුතුය. එහෙම නැතුව බත් කනවා නම් කිසිම වැඩක් වෙන්නේ නැහැ.

  • @SandyaNaranpanawa
    @SandyaNaranpanawa 4 місяці тому

    ස්තූතියි.ඔබට.

  • @ckpekanayake1443
    @ckpekanayake1443 4 місяці тому +2

    බොහෝම ස්තුතියි sir

    • @Health-And-Diabetes
      @Health-And-Diabetes  4 місяці тому +1

      Sir කියන්න එපා, මම මහජන සල්ලි හොරා කාල , පාගා ගහල නැනේ.

  • @indranigunathilake2103
    @indranigunathilake2103 3 місяці тому

    Good video thanks

  • @SunandaKaluarachchi
    @SunandaKaluarachchi 4 місяці тому

    Good job Thank you both

  • @htswarnasiri
    @htswarnasiri 4 місяці тому

    This video is amazing!

    • @Health-And-Diabetes
      @Health-And-Diabetes  4 місяці тому +1

      You are most welcome. You can see more videos on SugarMD Channel. Most of his videos are very informational. He is an endocrinologist.

  • @ranjaniranjani7112
    @ranjaniranjani7112 4 місяці тому

    Thanks obatumata

  • @sudathliyanagepriyankara3960
    @sudathliyanagepriyankara3960 4 місяці тому

    Great JOB, 🙏keep it up, highly appreciated

  • @sreemahaturusinghe4085
    @sreemahaturusinghe4085 4 місяці тому +3

    Insuline ප්‍රතිරෝධය ගැන කියලා දෙන්න,

    • @Health-And-Diabetes
      @Health-And-Diabetes  4 місяці тому

      මම ඉක්මනින්ම ඉන්සියුලින් ප්‍රතිරෝධය ගැන වීඩියෝවක් කරන්නම්.

    • @Health-And-Diabetes
      @Health-And-Diabetes  4 місяці тому

      මෙම වීඩියෝව බලන්න ua-cam.com/video/ylYVQOj0Y_o/v-deo.html

  • @srimaleerajapaksha3177
    @srimaleerajapaksha3177 4 місяці тому

    Thank you

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295 4 місяці тому

    ❤. Thanks

  • @lalaniperera6255
    @lalaniperera6255 4 місяці тому +1

    🙏🏼

  • @asokawcd2341
    @asokawcd2341 4 місяці тому +1

    Oba thuma diyawAdiyawata beheth gannawada.suger level eka kiiyada

    • @Health-And-Diabetes
      @Health-And-Diabetes  4 місяці тому

      ඔව්, මම හොඳම ඖෂධ දෙකක් වන Metformin සහ Jardiance ගන්නවා. HbA1c 6.4 lst time.

  • @induruwageneela1079
    @induruwageneela1079 4 місяці тому +1

    🙏

  • @harischandrahemakumara
    @harischandrahemakumara 4 місяці тому +1

    මගේ කෑම කාලා පැය දෙකක් ගියාම සීනි 115 යි ,මාලු කෑලි 2යි, දෙල් කෑලි 4 යි ,පේර කඩල ටිකක් පොල් අලිපේර 2ක්

    • @Health-And-Diabetes
      @Health-And-Diabetes  4 місяці тому +2

      Good. කොහොමද එය කළේ. එය ඉතා හොඳ ගානක්

    • @harischandrahemakumara
      @harischandrahemakumara 4 місяці тому +1

      @@Health-And-Diabetes ඔබතුමාලාගේ උපදෙස් අනුගමනය කලා , ස්තූතියි

  • @LathaKumai
    @LathaKumai 4 місяці тому +2

    කැරටි බිටි හොදනැ කියලා මම අහලා තියනවා ඇත්තටම කිව්වොත් හොදයිද❤❤❤❤❤

    • @Health-And-Diabetes
      @Health-And-Diabetes  4 місяці тому

      ua-cam.com/video/cAORQIotyjs/v-deo.html බීට්රූට් වට්ටක්කා පරිප්පු සහ රාබු දියවැඩියාව සඳහා හොඳද? ua-cam.com/video/zsFbv5PgvkY/v-deo.html Carrots කැරට්, එය රුධිර සීනි වලට බලපානවාද?

  • @padmadissanayake1848
    @padmadissanayake1848 4 місяці тому

    Gastritis valata dehi kohomada

    • @Health-And-Diabetes
      @Health-And-Diabetes  4 місяці тому

      මෙයට හේතුව බොහෝවිට "ඔබට දිනපතා එකම වේලාවක ආහාර ගැනීමේ පුරුද්දක් නැතිවීම ". මේ ගැන ඔබේ ප්‍රතිකාර කරන වෛද්‍යවරයා සමඟ කතා කරන්න.

  • @pathmifernando
    @pathmifernando 4 місяці тому

    Vhodai dan lankawe sinhala beheth
    Ganna visala mudalak
    Yanawa
    Anduwe hospital
    Eka n dena metpormin
    Bila sahimakata
    Pathwenawa 🎉

  • @vijithaherath6280
    @vijithaherath6280 4 місяці тому +5

    මහත්තයෝ, ඔබට සමාජ සේවයක් කරන්න ඕනේ නම් කෙටිම කාලයකින් ඒ පණිවුඩය ලබා දෙන්න. ඔය ආහාර 16 කියන්න විනාඩි 40 ක් ගන්නේ. ඇයි ? ඕක විනාඩි 10කින් කියන්න පුළුවන් නවීන සන්නිවේදන ක්‍රමවේදයන් තියෙනව.

    • @Health-And-Diabetes
      @Health-And-Diabetes  4 місяці тому

      යූ ටියුබ් කෙටි වීඩියෝ ප්‍රවර්ධනය නොකරයි, මම පසුගිය දින දෙක තුල වීඩියෝ තුනක් කර ඇත, . බඩ මහත වීඩියෝව මිනිත්තු 1 - බැලීම් 75, xr mr බෙහෙත් ගැන වීඩියෝව විනාඩි 4 - බැලීම් 140, කොළ ආහාරයට ගැනීම විනාඩි 12 වීඩියෝව - බැලීම් 625. Because UA-cam prefer long videos, where they can put more advertisements. UA-cam makes money by putting advertisements. We should be grateful for that service where you have a chance to get an opinion on most things, learn so many things.

  • @globemm
    @globemm 4 місяці тому +2

    මම මෙට්ෆොර්මින් අරන් අවුරුදු ගානකට පස්සෙ පෙති අහන්නෙ නැතිව ගියා. දැන් අවුරුදු 3ක් තිස්සෙ ඉන්සියුලින් විතරක් ගහනවා.උපදෙසක් දෙන්න.

    • @Health-And-Diabetes
      @Health-And-Diabetes  4 місяці тому +1

      ඒ ගැන පසුව වීඩියෝවක් කරන්නම්. ඔබ තවමත් සහල් සහ තිරිඟු මත පදනම් වූ ආහාර අනුභව කරනවාද? පරිප්පු, කව්පි සහ සෝයා බෝංචි ප්‍රධාන ආහාරය ලෙස වෙනස් කරන්න. රුධිරයේ සීනි පාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ හොඳ වීඩියෝ 300 කට වඩා මා channel එකේ ඇත. ඖෂධ වැඩිපුර නොගෙන එය පාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබ ඔබේ වෛද්යවරයා සමඟ කතා කළ යුතුය. මම ඔබේ අදහස ගැන පසුව වීඩියෝවක් කරන්නම්. එහෙනම් subscribe කරලා bell icon එක on කරලා තියාගන්න.

    • @Health-And-Diabetes
      @Health-And-Diabetes  4 місяці тому +3

      මම ඉන්සියුලින් වලින් බේරුණු ආකාරය ගැන ඔබට මෙම වීඩියෝව නැරඹිය හැකිය. ua-cam.com/video/14k3GAtmSFs/v-deo.html

    • @R-me5ey
      @R-me5ey 2 місяці тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shanthidesilva1428
    @shanthidesilva1428 4 місяці тому

    Thanks

  • @indranigunathilake2103
    @indranigunathilake2103 3 місяці тому

    Thanks