ජනාධිපතිතුමාගෙන් විශේෂ කමිටුවක් | A Special Presidential Committee | Gotabaya Rajapaksa | Yathartha

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 380

  • @acecoachjohn2839
    @acecoachjohn2839 3 роки тому +55

    බුදු දහමින් හෙළ මිනිසුන් ගේ ජීවිත අාලෝකමත් කිරීමට ඔබ තුමන්ලාට තව ශක්තිය ලැබේවා. " තෙරුවන් සරණයි"

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 3 роки тому +114

    විකෘති වූ දහම කුමක්දැයි සියලු ලෝක සියලු සත්ත්වයින්ට දැනේවා ... සැබෑ සිරි සද්ධර්මය මතු වේවා බුදුන් උපන් මේ පින් බිමේ සත්‍යය මතු වෙවා!!! ඔබ තුමලාට මේ කාර්යය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා...🙏🙏🙏

  • @lakshmithilakaratna9008
    @lakshmithilakaratna9008 3 роки тому +79

    උතුම් සද්ධර්මය මතු වේවා!!! අපේ දරු මුනුබුරන්ටත් මේ දහම් මග සුරැකේවා!!!

    • @janakakatugampala1499
      @janakakatugampala1499 Рік тому

      සමිපූර්න කතාව ඇත්ත මෙතුමා හොද පැහැදිලි දේෂනාවක් කරේ බසරනයි❤

  • @Lakindumewul
    @Lakindumewul 3 роки тому +90

    පරම පවිත්‍ර සිරි සද්ධර්මය සියලු සත්වයන්ටම අවබෝධ වේවා ..

    • @DBT-ty2he
      @DBT-ty2he 3 роки тому

      ua-cam.com/video/wWk6Tvj9cw8/v-deo.html

    • @taboo1463
      @taboo1463 3 роки тому

      ME GOLLO PISSANKOTUWATA HENAGEHUWA WAGE THATHWAYAK ETHI KARANAWA.ME MEEWANAPALANE MAHA WINASAYAK KARANNA HADANNE

    • @taboo1463
      @taboo1463 3 роки тому +1

      ME AYA BUDUSASUNE MINEE PETTIYYE ANTHIMA ENAYATH GAHANAWA.

    • @DBT-ty2he
      @DBT-ty2he 3 роки тому

      @@taboo1463 aniwaryenma..... pora talk deegena yanne meewanapalane.. eth atula sampoornayenma his

  • @sumithahalwathurage758
    @sumithahalwathurage758 3 роки тому +1

    ඇත්ත ඔබ තුමාට තුනුරුවන් සරණයි. ශ්‍රී සද්ධර්මය ලොවකය සත්වයෝ ට අවබෝධ වේවා භව දුක නිරෝධ වේවා. 🙏🙏🙏

  • @renuranasinghe1693
    @renuranasinghe1693 Рік тому +1

    ඔබතුමන්ලා වගේ බුද්ධිමතුන් තවත් පහල වේවා සත්‍ය සොයාගෙන යන ඔබ සැමට තවත් ශක්තිය ධෛර්ය ලැබේවා

  • @diyajalani3379
    @diyajalani3379 3 роки тому +33

    මේ විකුර්ති බුදුදහම ඉතා ඉක්මනින්ම ලන්කා භූමියේ ප්‍රකුර්ති වේ මතු වේවා සියලු දෙවියෝ,බුදු දහම රැකීමට පිහිට වෙත්වා

  • @suwineethagunawardhana8943
    @suwineethagunawardhana8943 3 роки тому +81

    බුදුන් උපන් ජම්බු ද්විප ය අප උපන් මේ හෙළබිම යි.

    • @DBT-ty2he
      @DBT-ty2he 3 роки тому

      ua-cam.com/video/wWk6Tvj9cw8/v-deo.html

    • @taboo1463
      @taboo1463 3 роки тому

      mudal passe duwana samajaya bihi kale JR

    • @taboo1463
      @taboo1463 3 роки тому

      ME RATA VIDESA AKRAMANA WALATA MUHUNA DEE WASARA DAHAS GANANAK YUDDHA DASA DAHASAK KARAPU RATAK MEKE SEBE BUDU DAHAMA PRAGUNAKALA NAM ADA RATA PRUTHUGEESIN ATHE . ANE MEHEMA MOTTA MOLE HETHTHAK MUN VIDESA KUMANTHRANA KARAYO .

  • @gayansampath9478
    @gayansampath9478 3 роки тому +90

    කමිටු දාහක් දැමා උවත් දැන් මතුව ඇති පරම සත්‍යට පටහැනිව ක්‍රියා කරයිනම් මම නම් එල්ලා මරනවා කීවත් නොසැලී පරම සත්‍යම මත මිය යෑම සැපයි ඔබ තුමන්ලාට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා

  • @nirmadhapurnima2766
    @nirmadhapurnima2766 3 роки тому +1

    ජනාධිපති තුමා හරි මැදිහත් වෙලා මේ නිවැරදි ධර්මය ස්මතු වේවා!!!!!

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 3 роки тому +26

    ඔබ තුමන්ලාට නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා .ජයෙන් ජයම වේවා තෙරුවන් ගේ අනන්ත ගුනබලයෙන් යහපත ම සැලසේවා 🙏🙏🙏

    • @DBT-ty2he
      @DBT-ty2he 3 роки тому

      ua-cam.com/video/wWk6Tvj9cw8/v-deo.html

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe5667 3 роки тому +40

    ඔබ තුමන්ලා යෙහෙන් වැජබේවා ..
    සුවපත් වේවා ....!..!..!

  • @upulhemantha820
    @upulhemantha820 3 роки тому +1

    සියල්ලන්ටම සත්‍ය වැටහේවා ....පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @S.I.K-A4T
    @S.I.K-A4T 3 роки тому +56

    හදවතින්ම සුබ පතනවා ඉදිරි ගමනට..පුදුමාකාර සතුටක් දැනෙනවා බුදුන් වහන්සේ උපන් බිම මේ හෙළ දෙරණ කියලා ඇහෙනකොට..පුලුවන් නම් ප්‍රසිද්දියේ මේ කරුණු කාරණා තර්කාන්විතව සාකච්ඡා කොට මිනිසුන්ගේ සැකය දුරු කරනවානම් මැනවි..තෙරුවන් සරණයි ..❤️❤️

    • @hiranyakaperera5986
      @hiranyakaperera5986 3 роки тому

      ua-cam.com/video/Oy2QeN3T8sU/v-deo.html

    • @hiranyakaperera5986
      @hiranyakaperera5986 3 роки тому

      බලන්න මේ video ව

    • @Shirley-Fdo
      @Shirley-Fdo 3 роки тому +2

      දැනටමත් සැලකියැ යුතු හෙලිදරව්වක් වී ඇති නමුත්, දැන කියා ගැනීම ට ත්, තහවුරු කර ගැනීමට ත් තව බොහෝ තිබේ! සිරි සද්ධර්මයේ පිහිටන වියතුන් නො සැලී කරන තහවුරු කිරීම් සැබැවක් ම මතු කර දෙනු නිරනුමාන ය!

  • @sajeedolamulla27
    @sajeedolamulla27 3 роки тому +7

    ඔබතුමන්ලාගේ විචාරයන් සහ සාකච්ඡාවන් බොහෝම නිවැරැදියි.

  • @sashikalasewwandi7677
    @sashikalasewwandi7677 3 роки тому +7

    විවිධාකාර වූ බුද්ධිමත් මිනිසුන්ගේ,, සත්‍ය ගවේෂනාත්මක තුලින් අප ප්‍රර්ථනා කලාවූ,, නිර්මල බුද්ධ ධර්මයෙහි "උපත " මේ දේශය තුලින්ම අපට දර්ශනය වේවා 🙏🙏🙏ඒකායන පාර්ථනයද එයයි

  • @nirmadhapurnima2766
    @nirmadhapurnima2766 3 роки тому +1

    සිසිර මහතා ඔබගේ ගමන නිවැරදි... ඔබට යහපතක්ම වේවා!!!!

  • @ariyawathimenike5288
    @ariyawathimenike5288 3 роки тому +3

    ඔබතුමාට තවත් ෂක්තියලැබෙවා සියලුම දෙනාටම දර්මය අවබෝධ වෙවා මම නම් ඔබතුමාලා ගෙ පැත්තෙ කවුරු මොනවා කිවත් අපි ඔබතුමාට එකගයි පරම ෂක්තිය එලි වෙන්න වැඩි ඇතක නැහ ඔබතුමාලාට දෙවියන්ගෙ ආසිර්වාදෙන් බුදුදහම රැකගන්න ලැබේවා දළදා සමිදු පිහිටයි .

  • @_danu_
    @_danu_ 3 роки тому +1

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමන්ලාට...

  • @pahansitha7225
    @pahansitha7225 3 роки тому +1

    ඔබතුමාගෙ පැහැදිලි කිරීම ඉතාමත් නිවරදියි..දැන් ඉන්නෙ ධනයට.බලයට.දේශපාලනේට.වරප්‍රශාදවලට යට උනු ගිහි.පැවිදි පිරිසක්......දහම යටපත් කරමින් ඔවුන්ගේ මතය තමයි සමාජය ට දෙන්න උත්සාහ කරන්නේ නිතරම....ඔවුන්ගේ පැවැත්ම සදහා.... ලංකාවේ රජය බවුද්ධ කියල ලේබලය ගහගෙන දැවැන්ත හොරකම්.අපරාද වැඩ.ආදී...තියෙන දහතුරා වැඩ සියල්ලම කරමින් ගිහි.පැවිදි බොහෝ දේශපාලකයෝ බවුද්ධ රටක් කියමින් මිනිස්සු මුලාවට පත් කරලා...මීට වඩා බවුද්ධ කම තියෙන බද්ධ නොවන රටවල් තියෙනවා...වරදක් කල බව ඔවුන්ට දැනුනොත් එය පිලිගෙන තනතුරෙන් ඉල්ලා අස්වීම.දැවැන්ත විදිහට බදු ගහල ජනතාව පීඩාවට පත් නොකිරීම.වන්චා.දූෂණ.හොර මැරකම්.පරිසර විනාශ ආදී නීති විරෝධී වැඩ කරන ...ලොකු කුඩා.ධනවත් බලවත් සැමට නීතිය සාධාරණව හරියට ඉටු කිරීම... ඉතින් අපි බවුද්ධ රටක්ද...? බුදු සරණයි කියල ඉදිරියෙන් බෝඩ් ගහන් යන....හොර හරක් ලොරියක් නෙවේද...?

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 3 роки тому +2

    සත්‍ය උදෙසා උත්සාහයට නමස්කාර පූර්වකව ස්තුති කරමි. සැබෑ බුදු දහම සැමට අවබෝධවේවා.

  • @rukmankarunarathne727
    @rukmankarunarathne727 3 роки тому +1

    විශ්ව ශක්තිය ල,බී.. දහම ම්තුවේවා සාදු..සදු..සාදු..

  • @sarathrupasinghe6240
    @sarathrupasinghe6240 3 роки тому +5

    ඔබතුමාගේ මෙම සාකච්චාව බහුතර ලංකවාසී ඔලුවලට දියකර පෙවිය යුතුයි. ඔබතුමාගේ කාලයට හා මූලිකත්වයට මගේ හද පිරි ස්තුතිය පුදකරමි.

  • @sarathdelpachithra7941
    @sarathdelpachithra7941 3 роки тому +2

    Mama harima කැමතියි මෙතුමාගේ chathura katha විලසට .හිතට ගතට දැනෙන ලෙසට තේරුම් ඇතිව කියලා දෙනවා ...budusaranai ..

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 3 роки тому +31

    පරම පවිත්‍ර සිරි සද් ධර්මය ඉස්මතු ව් අවසානයි මග ඵල ලැබිමට කැමති උදවිය ධර්ම මාර්ගය පිලි පදිවි අනෙක් අය කටුක ගෝර සංසාර ගමනේ දුක් විදමින් සැරි සරනු ඇත ,මමද සිය ලු ලෝක සියලු සත්වයෝද නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා

    • @kosalarajapakshe924
      @kosalarajapakshe924 3 роки тому +3

      ඔබ හරි. සුවපත් වේවා!!

    • @DBT-ty2he
      @DBT-ty2he 3 роки тому

      ua-cam.com/video/wWk6Tvj9cw8/v-deo.html

  • @kumaripna4131
    @kumaripna4131 3 роки тому +1

    කමිටු වල මහත්තුරු ඉස්සෙල්ලා අර බුදුන් ඉපදුනේ ලංකාවෙ කියන මහත්තුරු සමග මූනට මූන ඇවිත් කතා කරන්න ඒගොල්ලො පෙන්වලා දෙනවා වගේ ඔයාලත් පෙන්වලා දෙන්න අපට අපි අසරන වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ තෙරුවන්ගේ සත්‍ය බලයෙන් ඇත්ත හෙලි වේවා

  • @madhushanifernando5185
    @madhushanifernando5185 3 роки тому +22

    නියමයි මහත්තයෝ

  • @anilperera3309
    @anilperera3309 3 роки тому +2

    සියල්ල සහතික ඇත්ත..100 ට 100 එකඟ වෙනවා හැර වෙන විකල්පයක් නැත..රාමුවකට කොටුවී නැති,නිදහස් නිවහල් හෙළයන්ට...පෙර පින සහ ප්‍රක්ඤා ශක්තිය ඇති සියල්ලන්ටම උතුම් බුදු දහම විවෘත වේවා..🙏🙏🙏

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 3 роки тому +40

    ගෝටාබය ජනාධිපතිත් හරි දහම තේරුම් ගන්නෙනැතිව මෛත්‍රීපාල ජනාධිපති වගේ ආර්ය උපවාදය කරගත්තොත් දැන් පේනවානෙ මෛත්‍රීපාල නන්නත්තාර වෙලා ඉන්නවා.ඊටත් එහා තමයි දැන් ඉන්න කෙනා හරි දේ තේරුම් ගත්තෙ නැත්නම් වෙන්නෙ,දැන් ඉන්න ජනාධිපතිට ප්‍රඥාව පහලවේවා !!! කියලා ප්‍රාර්ථනා කරමු

    • @patdee4576
      @patdee4576 3 роки тому

      ප්‍රඥාව පහල වෙන්න තිබුනේ 69 ලක්ශේට. ඕක අපේ බුද්ධිමත් චන්දදායකයාට පහල උනේ නැතිනම් අනාගතයත් එසේමයි.

    • @sunilshantha3051
      @sunilshantha3051 3 роки тому +1

      Sathya gayagani

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 3 роки тому

      නන්නත්තාර උනා විතරක් නෙවෙයි,මොලෙත් විකල් වෙලා පිස්සු කෙලින්න පටන් අරන් මිනිසුන්ගෙ උපහාසයටත් පත්උනා.

  • @සදතාරුකා
    @සදතාරුකා 3 роки тому +6

    ඔය කමිටුවේ මූලාසනයේ ඉන්න ඕන සිසිර මහත්මයා ඔබතුමා හා ජනිත් මහත්මයා ...පින්වත් ඔබතුමාල මේ ගෙනයන උත්සාහ සාර්ථක වේවා ..
    සිරි සද්ධර්මයෙන් මේ පින්බිම බැබලේවා ..

  • @mediniliyanage6166
    @mediniliyanage6166 3 роки тому +40

    අන්තිමට ඔය කමිටුව දෙන නිගමනයට ජනාධිපතිතුමාත් එයි. මුලින්ම ඔය ගැන විද්වතුන් සාකච්ඡාවට කැඳවිය යුතු ය.

  • @ns7925
    @ns7925 3 роки тому +19

    සත්‍ය සොයා යන ඔබ සැමට, බුදුන්ගේ ධර්මදීපයේ සත්‍ය ලොවට ප්‍රකාශ කිරීමට ශක්තිය ලැබේවා. අපේ ජීවිතය අවසන් වීමට පෙර, එම සත්‍ය දැන ගැනීමට අප කර ගන්නා වු පින් අනුමෝදන් වේවා.

  • @gk5176
    @gk5176 3 роки тому +18

    ඔබට තෙරුවන් සරනයි

    • @DBT-ty2he
      @DBT-ty2he 3 роки тому

      ua-cam.com/video/wWk6Tvj9cw8/v-deo.html

  • @sirilee139
    @sirilee139 3 роки тому +6

    ඹබ තුමන්ලාට ඉදිරියටම යාමට ශක්තිය ධෙෙරිය නොඅඩුවම ලැබෙනවාමයි. පත් කරපු කමිටුවේ තීරනය කුමක් වුවත් අපිට පුරස්නයක් නැතිබව අවංකවම
    සදහන් කරන්න කැමතියි. අපි අනුබුදුහිමියන් ඉදිරියේ භාවනා වැඩසටහන් වලට සම්බන්ද වෙලා ස්ථාන 4 ත් අැස් දෙකෙන් දැකලා
    සත්තය අවබෝදයෙන්ම පැහැදිලිකරගත්තේය. මුලු ලොව පුරාම මෙම සිරිසත් ධර්මය පැතිරේවා. සියලු දෙනාටම තෙරැවන් සරනින් යහපතක්ම වේවා.

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe5667 3 роки тому +54

    හරියටම හරි සිසිර මහත්තයෝ ලංකාවේ ගතානුගතික ( සාම්ප්‍රදායික ) චීවරධාරීන් සියල්ලෝම මහයානිකයෝ .

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 роки тому

      මහායානයට අවමන් නොකරන්න.

    • @subaddraamarasinghe7310
      @subaddraamarasinghe7310 3 роки тому +2

      මහායාන බුදුදහමෙි වැදගත්
      දේ අප පිලිගතයුතුයි ..
      ථේරවාදි බුදුදහම විනාශකරන්න
      උතුම් බුද්ධ චිවරය .දරාගෙන
      බුදුන් බොරැ ධාතුන් වහන්සේලා
      බොරැ කියල බෞද්ධ දහම
      නොදන්නා මිනිසුන් .නොමග
      යවන සමන්තභදු . වැනි
      බුදුවෙලා කියාගන්නා සංඝයා
      බුදුවරැත් මෙලොවට බිහිකල
      උතුම් මවුපදවියට නින්දා
      කරමින් තමන්ගෙ මවත් පවකාරියක් කරණ ..ගැනුවෙලා
      ඉපදෙන්නෙ පාපයකට .කියද්දි
      මහායාන .බුදුදහමෙ .මවට
      දි තිබෙන .ගෞරවය නිසා
      මහායාන බුදුදහමට කාන්තාවන්
      ගරැකල යුතුයි
      ථේරවාදි දහම .සංඝයා විනාශ
      කරද්දි දහස් ගනන් බෞද්ධයා
      කිතුණු දහම වැලදගෙන බව .
      දකින්න කාලය ඇවිත් බුදුබන
      අහන්න බෞදධයො ඉතිරිවෙයිද?
      දෙවියන් යදිනව හැර මිනිසුන්
      මොනවා කරන්නද?
      රැකදෙන්න දෙවියනි අපේ
      බුද්ධ භුමිය 🙏🙏🙏🙏🙏

    • @lakshmygunawardhana8421
      @lakshmygunawardhana8421 3 роки тому

      Excellent views.keep discussing belief systems are prehìstorical!!

    • @subaddraamarasinghe7310
      @subaddraamarasinghe7310 3 роки тому

      @@lakshmygunawardhana8421Thanks
      God bless you !

    • @DBT-ty2he
      @DBT-ty2he 3 роки тому

      ua-cam.com/video/wWk6Tvj9cw8/v-deo.html

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 роки тому +20

    සුවයක්ම වේවා!🙏

    • @ruwanfoodcity1664
      @ruwanfoodcity1664 3 роки тому

      ලෞඛික ලොකෝත්තර මාර්ගය අවබෝධයෙන් කතා කරන්නෙම් ආමිසයට පහර ගහන්නෙනැ . සම්මා දිට්ථියෙන් ලෞකික මාර්ගය වඩන්නාගේ මාර්ගය ආමිසයයි සුගති දුගති දැක ,සත්ත මෛථුනයෙ ආදිනව දැක හා දිට්ථ ධම්ම වේදනීය සුක විහරනය පතා සිල් රැකීමයි

  • @sampathkumara4948
    @sampathkumara4948 3 роки тому +3

    බුදු දහම දිවිහිමියෙන් රකිනවාය අන් අයද නිවන් දක්වන්නට ඉදිරිපත්ව කසාවත් පොරවාගෙන අහින්සක මිනිසුන් නිවන් මගින් ඇත්කරන්නට වුත්සහ කරන පැවීදි සමාජයක් ඔබගේ පැහැදිලි කිරීම මීල කරන්න බෑ සිසිර මහත්තයා ඔබතුමන්ල අද සාසනේ රකිනවයි කියන ස්වාමීන් වහන්සේලාට වඩා ස්‍ර්රේස්ඨ මිනිසුන් ඔබතුමන්ලයි සෝතාපත්ති පුද්ගලයෙකු සියැසින් දැක්කනම් ඒ ඔබ වැනි වුතුම් ගුන ඇති මිනිසෙකු සේ මට හැගෙනවා එය සත්‍යයක් තෙරුවන් සරනයි ඔබ තුමන් ලාට මේ සසර ඉක්මනින් තරනයකර අවසන් නිවන සාක්සාත් කරගැනීමට ඇත්බල යෝදබල ලැබේවා දැන් අපට කල යුතුව තියෙන්නේ ඔබතුමන්ලා පෙන්වා දුන් නියම මග ගමන් කිරීමයි, එය හොදින් පැහැදිලී ගමන පැහැදිලී පාර පැහැදිලී නම් තවත් කුමටද වෙනත් පාරවල් ගැන තවකෙකුගෙන් අහන්නේ තෙරුවන් සරනයි ඔබලාට

  • @saliyaduminda191
    @saliyaduminda191 3 роки тому +5

    නිර්මල බුදු දහම ඉස්මතුවේවා.....නමෝ බුද්ධාය!!!

  • @ruwanweerakkody5411
    @ruwanweerakkody5411 3 роки тому +18

    Suwapathwewa 🙏🏼🙏🏼🙏🏼

  • @sewwseww250
    @sewwseww250 3 роки тому +4

    ඔබතුමාලගේ ගමන සාර්ථක වේවා...........🙏🙏🙏🙏🙏

  • @maheshpriyadharshana4109
    @maheshpriyadharshana4109 3 роки тому +10

    හැමෝම එකතුවී සත්‍ය ඉතිහාසය ඉතා ඉක්මනින්, ඓතිහාසික කරුණු මත සොයා ගනිමු. මෙතුන්මන් ලා ගන්නාවු උත්සාහයට අපගේ ප්‍රනාමය .
    එලෙසම ජනිත් මහත්මා අපි ජයරත්න පතිආරච්චි මහතා වද මෙවන් වැඩ සටහනක් කරමු යැයි යෝජනා කරමු .

  • @madhushanifernando5185
    @madhushanifernando5185 3 роки тому +12

    සුවපත්වේත්වා!!!

  • @hajithprasanna
    @hajithprasanna 3 роки тому +6

    නියම නිර්මල බුදු දහම නැවත මතුවන විට වරධාන වරප්‍රසාද භුක්ති විඳිමින් ආගමට මුවාවෙන් ගතකරණ සුඛෝපභෝගි ජීවන රටාවට තියන එකම තර්ජනය වන නිසා භීතීයෙන් එයට මෙසේ පහර ගැසීමට සැරසෙති. දහමට විරුද්ධව වැඩ කරණ අයට දේශපාළණය කරණ, ව්‍යාපාර කරණ, හදිහූණියම කරණ, නැකත් බලන පොරොන්දම් බලන නොයෙකුත් රැකිරක්ෂා කරණ, මත්පැන් බී කෝලාහාල කරණ කිසිවෙක්ට එරෙහිව කොමිෂන් තබා එක වචනයක් කියන කිසිදු මහානායක ස්වාමින් වහන්සේ කෙනෙක් තබා එකද ස්වාමීන් වහන්සේ කෙනෙක් නොමැත. නමුත් පරම පවිත්‍ර සිරි සද්ධර්මය නැවත මතු වීම මේ අයට අති භයංකර වී ඇත. ජනිත මහත්මයා සිසිර මහත්මයා ඔබ දෙපලගේ පැහැදිලි කිරිම ඉතා අපුරූයි. ඔබ සියලු දෙනාට යහපතක්ම වේවා🙏🙏

    • @DBT-ty2he
      @DBT-ty2he 3 роки тому

      ua-cam.com/video/wWk6Tvj9cw8/v-deo.html

  • @nandanaudawattage4223
    @nandanaudawattage4223 3 роки тому +2

    ජයවේවා ඔබ සැමට...ගනින්නාන්සේලාගෙන් බුදුදහම බේරාගමූ...

  • @harshidoloswala5646
    @harshidoloswala5646 3 роки тому +3

    Very true Sir, Grateful for your endeavors. May the triple gem bless you!

  • @vpptservicevpptservice5920
    @vpptservicevpptservice5920 3 роки тому +18

    ගෝඨාභය රජතුමා මහායානිකයන් මෙරටින් පිටුවහල් කොට නියම ථේරී ධර්මය ස්ථාපිත කල බව සඳහන් වේ ගෝඨාභය ජනාධිපති තුමා ඒ නමින් ම අප රට තුල පාලකයා වී මේ වරද නොකර ගනීවි යයි මාගේ විශ්වාසයයි ...? ජනාධිපති තුමනි ඔබට නියම සත්‍ය වටහාගැනීමට හැකිවේවායි මා අධිෂ්ඨාන කරමි . නිර්මල දහම හෙළයේ පවතින ලොකුම ධනයයි එය විනාශ කලහොත් මුලු ලෝකයේ ම විනාශය එතනින් ආරම්භ වෙනු නියතයි එයටද වගකිව යුත්තේ ⁣හෙළයයන් මය.. ගරු ජනපති තුමනි ඔබගේ අවධානය පිනිසයි.......

    • @DBT-ty2he
      @DBT-ty2he 3 роки тому

      ua-cam.com/video/wWk6Tvj9cw8/v-deo.html

    • @vpptservicevpptservice5920
      @vpptservicevpptservice5920 3 роки тому

      කොළඹ තියෙන ප්‍රශ්නයක් යාපනේ එක්ක ගිහින් විසඳන්න හදන්න එපා මනුස්සකයෝ මේ පිටුවෙම මට පිලිතුරු සපයනවානම් ඉතාමත් අගය කරමි . මොකද කාටවත් ඕනි විදියට මාව බිලි බාන්න මම මාලුවෙක් නෙවෙයි

    • @DBT-ty2he
      @DBT-ty2he 3 роки тому

      @@vpptservicevpptservice5920 ඔහේව බිලීබාගන්න මම මාලුකාරයෙක් නෙමෙයි. අනික එහෙම වුණත් ඔහේ වගේ කණයෙක් අල්ලගෙන ඇති වැඩකුත් නෑ..

    • @vpptservicevpptservice5920
      @vpptservicevpptservice5920 3 роки тому

      @@DBT-ty2he අන්න නියම කෙනා එලියට ආවා මානය අධිකයි නේද ධර්මය ගැන නේද කතා කරන්නේ ඇත්තටම මාළු ඇල්ලුවා නම් හොදයි අපරාදේ ඹයාගේ කාලෙ

    • @DBT-ty2he
      @DBT-ty2he 3 роки тому

      @@vpptservicevpptservice5920 කවුද දන්නෑ එලියට ආපු එකා

  • @dineshwijerathna2985
    @dineshwijerathna2985 3 роки тому +23

    මෙතෙක් කාලයක් ඇත්තටම ජනාදිපති පත් කරපු කමිටුවකින් මිනිස්සුන්ට සැහිමට පුළුවන් සර්ව සාදාරන පිළිතුරක්‌ ලැබිලා තියෙනවාද,

    • @singha6372
      @singha6372 3 роки тому +6

      මගෙත් ප්‍රශ්නය එයයි. දේශපාලනය ගෑවුනු තැන ඉවරයි..
      මට නම් විශ්වාස නෑ ..

    • @Mr19540115
      @Mr19540115 3 роки тому +4

      ජරාජීර්ණ දේශපාලුවන්ගෙන් යහපත් දේ බලාපොරොත්තුවන්න පුළුවන් ද? ගස් ,වැල් ,සතුන් විනාශය

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 3 роки тому +1

      අලුත්ම නාට්‍ය මොකද්ද දන්නවද ? ගෝටාභ්ය සෝවාන් වෙලාලු.😂.චන්දෙ ලං වෙනකොට එක එක ඒව කියනවා ඉතින්

    • @singha6372
      @singha6372 3 роки тому

      @@ishanmadushanka3709 🤣🤣🤣🤣🤣🤣🤣..

    • @patdee4576
      @patdee4576 3 роки тому +1

      කොමිටී, කොමිසන් සහ කොමිස් වලින් පිරී රටක්.

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 3 роки тому +16

    මේ අපේ බුදුන් උපන් දිවයිනයී රගදෙවෙස මෝහ දුරු කරන දහමක් තිබෙනවා නම් ඒ බව උදුරා දරන දහමයි ඒ බුද්ද දර්මය

    • @DBT-ty2he
      @DBT-ty2he 3 роки тому

      ua-cam.com/video/wWk6Tvj9cw8/v-deo.html

  • @rajithanayana4771
    @rajithanayana4771 3 роки тому +4

    තුන් ලොව කිසිත් නැති මහ සුවයට ඇදෙන
    සම්බුදු රජවරුගෙ දම් මග එලි වන්න
    එලි වී සතගෙ හදවත් තුල පිහිටන්න
    අදිටන් තබමු සම්බුදු මග එලි වන්න
    සාසන බල නැගේවා නැණ නුවණ දැල් වේවා ලක්ශ ගනනින් අරිහතුන් වහන්සේලා මේ පුන්‍ය භූමියේ පහල වේවා!!!
    සාදු ! සාදු ! සාදු !

  • @sajeeherath1980
    @sajeeherath1980 3 роки тому +5

    ජනාධිපති තුමාගේ කමිටුවට ථෙරවාදී හා මහායාන දෙපිරිසම සම සමව ඇතුළත් විය යුතුයි සාධාරණ තීරණයකට පැමිණීමට හැකි එවිටයි

  • @iroshmadushankaweerakkodi7749
    @iroshmadushankaweerakkodi7749 3 роки тому +5

    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥...නියමයි...🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @සත්යසෙවීම
    @සත්යසෙවීම 3 роки тому +10

    මේ යථාර්ථ නාලිකාව නිසා අපේ මනසට ලැබුන ආලෝකය මෙතෙකැයි කියා කිව නොහැකියි.ඒ නිසා දැන් අපි නිවැරදි ධර්මය ශ්‍රවණය කරමින් සිටින අතර බුද්ධ ශක්තියට තවමත් අනුගත නොවූ නිසා ද්වේෂය නිසාම මෙවැනි සටහන් ලියමි.

    • @DBT-ty2he
      @DBT-ty2he 3 роки тому

      ua-cam.com/video/wWk6Tvj9cw8/v-deo.html

  • @singha6372
    @singha6372 3 роки тому +6

    මට නම් මේ පරගැති චින්තනවාදී පාලකයන් ගැන විශ්වාස නෑ.
    එයා දෙන තීන්දුව පිලිගන්න වෙනව⁣ ඇත්තක උනත් බොරුවක් උනත්.මේ බුදුන් උපන් දේශයයි .සියලු දෙනාටම සත්‍යය අවබෝධ වේවා .සොබාදහමේ ආශිර්වාදය සත්‍ය වෙනුවෙන් නිරතුරු ලැබේවා ..

    • @dilshan4860
      @dilshan4860 3 роки тому

      බුදුන් උපන්නේ ලන්කාවේ නොවේ.

  • @senuabhisheka
    @senuabhisheka 3 роки тому +4

    සුවපත් වේවා ...!!!

  • @diggallenapinbima6325
    @diggallenapinbima6325 3 роки тому

    ජනාධිපතිතුමනි හරි මග හොයාගමු

  • @wineetharanwala1116
    @wineetharanwala1116 3 роки тому +1

    ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි ...!

  • @wasana9941
    @wasana9941 3 роки тому +4

    Obathumanlata jaya wewa. Budusaranai.🌹🌹🌹

  • @rumeshlaksiri7554
    @rumeshlaksiri7554 3 роки тому +12

    බුදුන් උපන් දේශයයි හෙළය..

  • @cyrilgamage6692
    @cyrilgamage6692 3 роки тому +4

    Excellent explanation of the issue by Eng. Sisira! Complements!

  • @lesleypeliyagodapathirajag3739
    @lesleypeliyagodapathirajag3739 3 роки тому +8

    පරම සත්‍ය ඉස්මතු වේවා ඔබට ධේර්‍ය ලැබේවා

  • @upekachamini2206
    @upekachamini2206 3 роки тому +3

    ඔබතුමන්ලගෙ උත්සාහයට ජයම වෙවා
    නිවැරදි ඉතිහාසය මතුවෙන එක නම් කටවත් නවත්වන්න ලබෙන්නෙ නැහැ

    • @DBT-ty2he
      @DBT-ty2he 3 роки тому

      ua-cam.com/video/wWk6Tvj9cw8/v-deo.html

  • @sujeewaweerasinghe7783
    @sujeewaweerasinghe7783 3 роки тому +3

    බුදු සරණයි

  • @kasungeethanjana3621
    @kasungeethanjana3621 3 роки тому +2

    ජය!!!!!!

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 3 роки тому +1

    සත්‍ය සොයා යන ඔබතුමාන්ලට තෙරැවන් සරනයි ( කුවෙට් මම )

  • @sdahdissanayke6343
    @sdahdissanayke6343 3 роки тому +2

    Ammo aty yantham video ekak.oba thumanlata budusaranai🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @DBT-ty2he
      @DBT-ty2he 3 роки тому

      ua-cam.com/video/wWk6Tvj9cw8/v-deo.html

  • @ushanNok81
    @ushanNok81 3 роки тому +8

    කට කැඩෙනකන් ඔබ තුමන්ලා මේ දේවල් ප්‍රකාශ කළාට මුන්ට කෙල වෙන්න ඕන ඔව්වා තේරුම් ගන්න

    • @DBT-ty2he
      @DBT-ty2he 3 роки тому

      ua-cam.com/video/wWk6Tvj9cw8/v-deo.html

  • @ashanboy1345
    @ashanboy1345 3 роки тому +6

    අපේ රටේ හාමුදුරුවරු ත්‍රිපිටකය දන්නේ නෑ. එය හරියට පරිශීලනය කරපු කෙනෙක් කවදාවත් කියන්නේ නෑ බෞද්ධ ඉතිහාසය සිදු වූයේ ඉන්දියාවේය කියා

  • @aravinm7039
    @aravinm7039 3 роки тому +3

    උගත් නූගත්, හින්දු,ම්‍රස්ලිමි, කිතූනු කියලා වෙන් කිරීමක් බුදු දහමේ නැත. එහෙම උනානම් එය අන්තවාදී දහමකි. කෙනෙකුට පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට පමණක් සීමා වූ දහමක් නොවේ. බලකිරීම් නොමැත. පිළිපැදීම තමා සතුය.

  • @DeAlwis
    @DeAlwis 3 роки тому +6

    Suwapathwewa

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 Рік тому

    Theruwan saranai 🙏🙏🙏🙏

  • @emedauwenya3678
    @emedauwenya3678 3 роки тому +2

    Ape Hela ithihasaye. Sathya mathu wewa !

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 роки тому

    ඇත්ත සැමට වැටහෙවා.

  • @sujathasilmatha5847
    @sujathasilmatha5847 3 роки тому +6

    අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ අසරණ ලෝක සත්වයාට සසර දුකින් නිදහස් වී නිවන් පූර්ණය පිනිස අවශ්‍ය සද්ධර්මය දේශනා කලා මිස රාජ්‍ය පරිපාලනයට සම්බන්ධ නොවූ සේක. එමෙන්ම රජවරු ධර්මය දේශනා කල යුත්තේ කෙසේදැයි බුදු පියාණන් වහන්සේට හෝ රහතන් වහන්සේලාට උපදෙස් දුන්නේද නැත. බොහෝ රජවරු සිටුවරු සියලු සම්පත් අතහැර සද්ධර්මය ශ්‍රවණයට යෝනිසෝ මනසිකාරයට ධම්මානුධම්ම පටිපදාවට මුල් තැන දී සිවු පසයෙන් යැපෙමින් උතුම් අරිහත්වය පූර්ණය කලහ. නමුත් දින පතා තථාගතයන් වහන්සේගේ සිරිපා සිඹිමින් නමස්කාර කල කොසොල් රජ තුමා දිනපතා දහම ශ්‍රවණය කලත් මියගොස් අපාගත විය. පාරේ හිඟා කමින් සිටි යාචකයෝ සුනීත වැනි කශල ශෝධකයෝ දරුණු මංකොල්ල කරුවෝ මිනී මරුවෝ ගණිකාවෝ සද්ධර්මය අවබෝධ කර උතුම් මාර්ග පල ලැබූහ. ශ්‍රේෂ්ඨ වන්නේ ධනයවත් බලයවත් සම්මතයේ උගත් කමවත් නොව නිවන් පූර්ණයට උපකාර වන තථාගත සද්ධර්මය අවබෝධ කළහැකි ප්‍රඥාව පමණි. නිවන් පූර්ණය යනු කුමක්දැයි නොදන්නා, සුගතිගාමි වෙමින් සංසාරේ යන්නට බණ කියන, උගතුන්යයි සම්මත වුවත් නිවන් පූර්ණයට අවශ්‍ය කිසිවක් දේශනා නොකරන කවරකුටවත් බුද්ධ සාශනය ආරක්ෂා කල නොහැක.

    • @maheshwiswanath256
      @maheshwiswanath256 3 роки тому +2

      ගරු සුජාතා සිල් මෑණියනි .. අවසරයි...
      මේ සත්‍ය ඉතිහාසය මතු කර පෙන්වා දෙන්නේ සද්ධස්ස කුලපුත්‍රයන් හට බුද්ධ ශක්තියට අනුගත වී සෝතාපන්න ඵලයට පත්වීමට හැකි උතුම් වූ අවස්ථාව මතු කර පෙන්වීමට මිස වෙන කිසිම අරමුණක් සදහා නොවේ. ඒ උතුම් වූ මහගු අවස්ථාව නැති කර දමා සතර අපාගත වන මිනිසුන්ගේ ක්‍රියා කාරී කම් නැවත්වීමට දරන අහිංසක උත්සහයකයි මෙතුමන්ලා යේදී සිටින්නේ.
      එදා සිදුහත් බෝසතාණන් සේ ඉපද බුද්ධත්වයට පත් වූ අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේට සියළු ප්‍රබල රජවරුන්ගේ අනුග්‍රහය නොවඩුව ලැබුබව අප සිතා බැලිය යුතුයි. එය ලෝක ධම්මතාවයකි, කාලය දීපය දේශය කුළය මව යන පස්මහ බැලුම් වලින් ගෙනහැර පාන්නේ ඒ සත්‍යතාවයයි. ඒ නිසා දහම යටපත් කිරීමට කිසිම රාජ්‍යයක අනුග්‍රහයක් නොලැබුණ බවත් සිතා බැලිය යුතුයි. නමුත් අද වර්ථමාන සමාජ පසුබිම වෙනස් නිසාම මගඵල ලැබීමට පුබ්බේතකත පුණ්‍ය ශක්තිය ඇති මිනිසුන් වෙනුවෙන් කරන උත්සහයක් ලෙස මෙය දැකිය යුතුයි.
      සුවපත් වේවා..

    • @sujathasilmatha5847
      @sujathasilmatha5847 3 роки тому +2

      @@maheshwiswanath256 ඔය පත් කරන්නට හදන හෝ පත් කල කමිටුවේ සුදුසුකම් තීරණය කරන්නේ කවුද? ඔවුන්ට බුදුසසුන ආරක්ෂා කල හැකි බවට ඇති සහතිකය කුමක්ද?බුද්ධ දේශනාව තම තමන්ට අවශ්‍ය ආකාරයට නමමින් නිවනත් නිවන් මගත් වසා දමන අවස්ථාවාදීන්ද ඒ සියලු බාධා මැඩගෙන ආරණ්‍ය සේනාසන වල වැඩ හිඳිමින් සද්ධර්මය අවබෝධ කරගෙන නිවන් පූර්ණය කල උතුමන්ද එදත් සිටියහ. අදත් සිටිති. මහා සංග්‍රාමයකදී සතර වටින් එන විෂ පෙවූ ඊතල පහරවල් කාගෙන රජු රැක ගනිමින් ඉදිරියට ගිය මංගල හස්ති රාජයා මෙන් මේ ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කිරීමට අමාමෑණී බුදු පියාණන් වහන්සේට සිදුවිය. කලකට පෙර පූජනීය වන්දනීය වජිරාසනය හිත් පිත් නැතිව පසට යට කරද්දී මේ කතා කරන අය ජීවත් උනේ ලංකාවේ නොවේද? ඒ මහා අපරාධය සිදු කලවුන්ට සුදුසු දඬුවම් ලබා දෙන්න අද වන තෙක් කිසිවෙක් ඉදිරිපත් නොවුනේ මන්ද? මේ ප්‍රශ්න එළියට එන්නට නොදී යට කරමින් මහා යතිවරුන් ලෙස රජයේත් මහ ජනතාවගේත් පුද සත්කාර ලබමින් සුවසේ වැජඹෙන්නට ඒ අපරාධ කාරයන්ට හැකි වී ඇත්තේ කාගේ වරදින්ද?
      මගේ ඒකායන අධිෂ්ඨානය නම් තථාගත සද්ධර්මය මතුවී ක්ෂණ සම්පත්තිය ලැබී ඇති මේ දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජනය ලබා අප්‍රමාදීව නිවන් පූර්ණය පිනිස වෙර වඩන අතර හැකි තාක් පින්වතුන්ට ඒ සඳහා උපකාර කිරීමයි. සුවපත් වේවා !

  • @LinaMoti-jt5sr
    @LinaMoti-jt5sr 10 місяців тому

    Oba Tumalate. Teruwan saranai

  • @Dd-ie5cv
    @Dd-ie5cv 3 роки тому +9

    Suwapathwewa !!!

  • @pill4514
    @pill4514 3 роки тому +2

    කම්ටුව පත් කරන්නේ සත්‍ය යටපත් කරන්න නෙවෙනෙද අපිට ඔන ථෙරවාදී බුදු දහමයි බුදු සරනයි ඔබතුමාලට

  • @chithrawickramasurendra219
    @chithrawickramasurendra219 3 роки тому +3

    සුවපත්වේවා !

  • @menikedissanayake3004
    @menikedissanayake3004 3 роки тому +1

    Teruwan Saranai oba thumanlata SIRI SADDHARMAYA Lowa thula babalewa...Janadhi pathi thumata dahama awabodha wewa...Theruwan Saranai

  • @leslyekanayake4001
    @leslyekanayake4001 3 роки тому

    Budusaranai

  • @dhanushkasuniljeewa7759
    @dhanushkasuniljeewa7759 3 роки тому +4

    Oba thumanla me. Karana mehewara ithama watina, suwapath wewa!!! Me helabime parama sathya

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 3 роки тому +1

    ජනාධිපති කමිටුවක් පත්කරනවානම් එ කමිටුවට පත්කරන උදවියට ත්‍රිපිටක දර්මය ගැන හොද දැනුමක් හා අවබෝධයක් තිබිය යුතුමයි ..එ වගේම බුදුන් වහන්සේ කෙරෙහි නොසෙල්වුණු ශ්‍රද්ධාවක් තිබිය යුතුමයි ...හොද සිහියක් තිබිය යුතුමයි හා ඇත්ත ඇති සැටියෙන් දැකීමෙ නුවනක් තිබිය යුතුමයි ,පක්ෂ පාති පුද්ගලයන් නොවිය යුතුමයි ...අල්ලසට හිස නමන අමනයින් නොවිය යුතුමයි ...

  • @meenamalkanthi1144
    @meenamalkanthi1144 8 місяців тому

    Ithamath watina desumak oba dpalatama theruwan saranai

  • @chithraperera8911
    @chithraperera8911 3 роки тому +3

    Mea niwan maga kisiwekutath yata path kala nohaka .Api oba samagai .theruwan saranai !

  • @sandalistudio8482
    @sandalistudio8482 3 роки тому

    Pahadili kireema wishistai.... Theruwan saranai

  • @agitb9266
    @agitb9266 3 роки тому +1

    Oba kiyana kathawa sampurna eththa....theruwan saranai oba thumanalata....

  • @kithgunawardane7950
    @kithgunawardane7950 3 роки тому +4

    Excellent explanation !. We need to find a way to get our President to hear this. He needs to appoint impartial members to his committee at least. Suvapath Wewa !!!

    • @shanakarabel5740
      @shanakarabel5740 3 роки тому +2

      Given the things that the government is doing (or not doing) do you think the President is open to listen? ☺ .. let us forget about those we have elected into government.. spreading the meaning of the ධම්ම at least we help open the mind off at heart one person 🙏🏽

    • @kithgunawardane7950
      @kithgunawardane7950 3 роки тому +1

      I agree, truth is we can't rely on any of them any more !!!

  • @siridesayearutha
    @siridesayearutha 3 роки тому +1

    සම්මත සමාජයේ භෞතික ලෝකයේ සදාකල්හිම ඇත්තේ ආගමකි,, එහි උතුම් හේතුපල දහමෙන් මතුකරන නිවන නෑහැ,, ආගම සුගති පැවැත්මට විනා නැවැත්ම වු උතුම් නිබ්බානං පරමං සුඛං මෙහි නැත , මේ යුගයේ ධම්ම නියාමෙන් පහලවු සිවිපිලිසීයාපත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මතයට දේශනා කරන පරම අර්තය, ධම්ම අර්තය , නොබැදීම නම් නිබ්බහානය යටපත්කර අරිය උපවාද කරගෙන සතර අපායෙ නිරයේ දුක් පැවැත්ම හදාගන්නේ මේ ධම්මතාවය තේරුම් නොගැනීමයි,, පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන්ට අද සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට උදාවු අවස්තාවයි මේ වසාදමන්නේ,, ප්‍රඥාවන්තයින් අප්‍රමද තේරුම් ගනිත්වා සුවපත් වේවා සුසිත් 0714413521 min of health www sirisaddharmaya and බෝපිටියේ දහම් පාසැල , ඉසිපතනේ සදහම් දේශනා , සිරිදේශයේ අර්තය utube chenells බලන්න අප්‍රමද වෙමු සුසිත්

  • @wasantagunetti1972
    @wasantagunetti1972 2 роки тому +1

    බුදුන් උපන්,හෙළබිමෙ,ඇත්ත

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 3 роки тому +7

    Theruvan saranay

  • @kumaraperera2432
    @kumaraperera2432 3 роки тому +4

    Obathumanlata thawa thawath shakthiyak dairiya lebewa mewani wadasatahan karagenayamata

  • @kamaldeshappriya7426
    @kamaldeshappriya7426 3 роки тому +5

    Sathya jaya gani

  • @Sugatho
    @Sugatho 3 роки тому

    Niyamai janadipathithumani Danata Apawath we Wadala ,,,A Athara Budubawa pathu Maha Sangarathnayath Wada Hitiya Munwansala Akanamak Ho kiya Thiyanawada Bagiyawath U Budurajanan Wansa Lankawa iepaduna Kiyala Apita A Saksima Athi Siyalu Sathwayoma Suwapath wawa Sri Saddarmaya Awabodawawa Siyaludanatama Tharuwan Saranai🙏🙏🙏

  • @deneeshathaksarani1121
    @deneeshathaksarani1121 3 роки тому +5

    Janita mahathmaya obatath jenny jaya

  • @samsungoneone9826
    @samsungoneone9826 3 роки тому

    Oba tumata dergausa භාවය labawa oba tuma hare budu සරණ e වැදගත්

  • @MalindaG
    @MalindaG 3 роки тому

    😇😇😇😇😇😇🙏🏻🙏🏻🙏🏻

  • @smgnanaratna3092
    @smgnanaratna3092 3 роки тому

    theruwan saranaii suwapathwewaa

  • @ranwalawasanthi4548
    @ranwalawasanthi4548 3 роки тому +3

    🙏🙏🙏

  • @chandimabasnayaka132
    @chandimabasnayaka132 3 роки тому +7

    Theruwan saranai

    • @chandimabasnayaka132
      @chandimabasnayaka132 3 роки тому

      Horage ammagen pena ahanawa wage wadak oya kamituwa.niyama dahama yata karanna janadhipathi thumawath amaruwe daana wadak oka

  • @subashinipathirana7520
    @subashinipathirana7520 3 роки тому

    Suwapath wewa !

  • @danukaweerasinghe6888
    @danukaweerasinghe6888 3 роки тому +5

    niyami