This monk can not be an Arahanth. Look what is happening now to Buddhism , It is divided and people are arguing based on what he has said. All Arhants are free of defilements but this monk has created a situation that people are arguing with anger and name calling to each other . If he is an Arahanth he could have avoided this situation in the first place. All these people who are arguing have no chance of achieving the ultimate goal of Nirvana .

This is good, let them come up with set of punishments/rules against persons who distort Thripitakaya . Then they will find themselves in the court in the first place for misinterpreting "Dahama" and misleading common people during all these years . Love to see how they are going to explain all these discrepancies in their translations, It seems that they are about to open Pandora Box. Good luck to them. We are thankful to Meevanapalane Maha Thero (Ape Hamuduruvanta) for his great service

I bow down my Head to honour this discussion because I am also practicing Sathya Siri Saddarmaya withe motive to Attain Nibbana which will stop me from being born again .Sasara banana nimaa kireemak sandàhaa gamaaa.Oba tumanlatada Niduk Nirogi Deergaayu Wewaa.Niwan suwayen Suwapath wewaa.
දඹදිව බුදුන්වහන්සේ උපන් දේශය බව පැවැසීමට ඉංදියානුවෝ දක්වන සාක්ෂි වැරදි සහ අසත්‍ය ඒවා බව ඔබතුමන්ලාගෙ පර්යේෂණ ක්රම මඟින් ඉංග්‍රීසි බසින් පෙන්වා දෙන්න.එවිට අපේ බුද්ධ දේශය සැබෑ බුද්ධ දේංශය බව ලොවම පිළි ගනීවි. බුදු සරණයි .
ඔබ නීතිය දන්නවනේ, දර්ශනය වෙනස් වන්නේ නැහැනේ,.... මේවා කථා කරන අය, නිතර, පන්සිල්, ගන්නවා, එක්කෝ නොගන්නවා, කොහොම උනත් ක්‍රියාත්මක නැහැ.. ඉතින් කියනවා බුදුන් ඉන්දියානුවෙක් හින්ද, මිත්‍යා මත වල ඉන්නවලු. මස් කෑල්ලක්, මාළු කෑල්ලක් නැතිව, ආහාර ගැනීමට වත් නොහැකි නම්, රස තෘෂ්ණාවෙන් වෙලේ නම්, ඊට ආශාව නම් වූ කාමය, තිබේ නම්, මේ පන්සිල් ගැනීම බොරුවකි, ඔබ තුල බුදුන් ඉපදීම සිදු නොවේ. ඉන්දියාවේද බුදුන් නොවේ. ඉතින් ශ්‍රීලංකාවේ කොහොමද හොයන්නේ.
Very interesting lecture
අපිට වැරදුනා.ඒත් අපේ දරුවන්ට හරි බුද්ධ ධර්මය කියලා දීම අපේ යුතුකමක් .ඒ දරුවන්ටත් නිවන් මග අවුල් කිරීමක් තමයි වෙන්නේ.ඔබ හැමටම බුදුසරනයි 🙏🙏🙏
Yes
අහිංසක සිංහල බෞද්ධයන් ගොනාට අන්දපු යුගය අවසානයි...
දැන් බුද්ධිමත් ,ප්‍රඥාව
අවධි කරගන්නා බොදු පිරිසක් ඉදිරියට එන යුගයයි මේ....
යථාර්ථය අවබෝධ කරගත හැකි බොදුනුවන් පිරිසක් තවදුරටත් මිථ්‍යාවේ වහලුන් නොවනු ඇත.... මිත්‍යාව සිඳ යථාර්ථය මතු කරන්නට වෙහෙසෙන ඔබ සැමට මගේ ප්‍රණාමය...!!!
Oba hari
අද වැඩසටහන ගොඩක් හොඳයි. ගොඩක් හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඔබ තුමන්ලාගේ උත්සහය පණ ගැන්වෙනවා. දිගටම මේවගේ වැඩසටහන් කරන්න. මිනිස්සු ටික ටික හරි ඇත්ත තේරුම් ගනී. මමත් ඔය කතාව මුලදී අහල හිනා උන කෙනෙක්
Truth
ඔබතුමන්ලාට නිරෝගි සුව අදිටන් කරමින් සැබෑ සත්‍යය මතු වෙයි කිසිවෙකුට වැළකිය නොහැක🙏🙏🙏🙏
සැබෑ හෙළ බොදු ඉතිහාසය හා සිරිසද්ධම ය මතු කිරීමට යුග මෙහෙවර ඉටු කිරීමට දායක වන ඔබ සියලුම දෙනා ට දීර්ඝ ආයුෂ ලැබේ වා
බද්ධ පුත්‍රයා නන් වහන්සේ ලාටසිරබත් කෑම කෙසේ වෙතත් නීති සකසන සහ ක්‍රියාත්මක කර නන් ට නම් ආනන්තරික පාප කර්මය ට මුහුණ දීමට සිදුවේ ව්! සියලු දෙනා යම් යහද
ඔබලාට මේ කර්තව්‍යය තව දුරටත් සාර්ථකව සිදු කිරීමට දීඊර්ගයුෂ, ශක්තිය ලැබේවා.
Yes
ඔබ තුමන්ලාට බොහෝ පින් !!!
Oba thumanlata jayen jayama වේවා budusaranai නිදුක් නිරෝගී වේවා
බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන් පරම සත්‍ය කිසිදා යටපත් කළ නොහැක. නියාම ධර්මතාවකින් දැන් එය අපහට විවරව ඇත. පුබ්බේත කත පුඤ්ඤතා ශක්තිය ලැබූවන් මෙම සිරි සද්ධර්මයට අවතීර්ණය වීම නීතියකින් අවහිර කළ නොහැකියි.. සුවපත් වෙත්වා..
Oba hari
මීවනපලානේ ඇතුළු මිසදිටු කන්ඩායමට දැඩි දඩුවම් දියයුතුයි
Mechcha sakki tiuyynawaaaa indiyaweeee nepale mona magulakaaa yakooo tiiynneeee budun upanne lankaweee
ඔබ තුමන්ලාගෙ ව්‍යායාමය සැබැවින්ම සාර්ථක වේවා !සත්‍ය කිසිදා කිසිවෙකුට යටපත් කලනොහක.සැමදෙනාට යහපතක්ම වේවා !
ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් ගොඩක් වටිනවා මේ අවස්ථාවේ මෙවෙනි වැඩසටහන් කිරීම. සත්‍ය එලිදක්වන ඔබලාගෙත් සහ පිලිගෙන තිබෙන බෞද්ධ ජනතාවගෙත් කකුලෙන් අදින අයට හොඳ පිලිතුරක්. සුවපත් වේවා.....
Why not
සත්‍ය නිමල හෙළබොදු දහම එකම ගැලවුම් නියමයි .ඔබ තුමන්ලාගේ හෙලයුග මෙහෙවර අභිමානවත්මය.
ඔබතුමන්ලාට තෙරුවන්ගේ ආශිර්වාදය සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
Andukrama wyawasthawata patahani neethi sammatha kla nohaki bawa danaganna. Anisa nog sanvidanawalata wasi budu dahama yatapath karana panath genaamen walakina lesa Illa sitime. Suwapathwewa Re SSP.
ජනිත් මහත්මයා , හැමවිටම අප බලන්නේ , අලුත්ම වැඩසටහනක් ඇතිද යන්නයි . ඔබ දරන උත්සාහයට හෙලයකු හැටියට අපගේ ප්‍රනාමය .
මේ වැඩසටහන් තවත් අර්තවත් කර ගැනීම සදහා ජයරත්න පතිආරච්චි මහතා වද සම්බන්ධ කර ගන්නේනම් මැනවි යැයි අප ගේ විස්වාසයයි.
මන්ද ඔහු සතුව මේ සම්බන්ධ ව මනා දැනුමක් ඇත .
ඔබට ස්තුතියි .
සියළුම බෙෘද්ධයන්ව දැනුවත් කිරිමට ඔබතුමන්ලට ශක්තිය ලැබේවා .සැමටම තෙරැවන් සරණයි ..
It will be happened
ඔබලා මේ කරන ව්‍යායාමයට බුද්ධ balasakthiya ම ලැබී නිවන් අවබෝධයට පත් වේවා සුවපත්වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දීර්ඝායුෂ ලැබේවා!!
Yes
සත්‍ය එලිකිරිමට දරන උත්සාහයට ජනිත් පුතාට මාගේ අවන් ඉස්තුතිය පුදකරමි
🙏🙏🙏
🙏🙏🙏
Very good
😆😆😆
😎😆😆😆😎
ඔබතුමාන්ලාට යහපතක් වෙවා
අපව දැනුවත්කරන්න වෙහෙසෙන ඔබතුමන්ලාට කායික හා මානසික සුවය ලැබේවා
Yes
This monk can not be an Arahanth. Look what is happening now to Buddhism , It is divided and people are arguing based on what he has said. All Arhants are free of defilements but this monk has created a situation that people are arguing with anger and name calling to each other . If he is an Arahanth he could have avoided this situation in the first place. All these people who are arguing have no chance of achieving the ultimate goal of Nirvana .
තවත් අපිව දැනුවත් කිරීමට ශක්තිය ලැබෙවා
සාර්ථක ඉදිරිපත් කිරීමක් 🙏🙏🙏
ඔබ තුමන්ලා ට "දෙව් මිනිස් සැප කෙළවර අමාමහ නිවන් සුව" ලැබේවා !
ඔබතුමන්ලාට තෙරුවන් සරනයි .සුවපත්වේවා .🙏🙏🙏
ඔබ සැම සුවපත් වේවා
ඔබ සතර දෙනාට මේ බුද්ධ ශාසනය ම නිවන් දකිත්වා!!!"
පනත සමග , ඉතිහාසය නිවැරදි කිරීමට නව ගමනක් යමු. අපගේ ආශීර්වාදය . යහපතක් ම වේවා !!! යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !!!
උත්සාහය සාර්ථක වේවා❤
කවුරු මොන විදිහෙ පනත් ගෙනාවත් සත්‍ය බුදුදහමින් දැනුවත් වුනු බෞද්ධයන් යලි හැරවීමට පුලුවන් කමක් නැත. අපිව මේ වාගේ දැනුවත් කිරීමට ඔබ තුමන්ලාට තවත් ශක්තිය ලැබේවා
Suwapathwewa
Siyalusathwayo dukenmidethwa 🙏🙏🙏
Oba hari
බූද්ධ පුත්‍රයා නන් වහන්සේ ලාටසිරබත් කෑම කෙසේ වෙතත්, නීති සකසන සහ ක්‍රියාත්මක කර නන්
ජය ....❤❤❤🙏🙏🙏🙏🙏🙏
බුද්ධ වචනය බුද්ධ ඉතිහාසය විකෘති වූ යුගයක පරම සත්‍ය පැහැදිලි කර දීම උතුම් යුග මෙහෙවරකි... සුවපත් වේවා...
ඔය කුමන කොමිෂන් දැම්මත් නීතී අනපනත් ගෙනාවත් පරම පවිත්‍ර සිරි සද්ධර්මය දැන ගත් අපිව නැවත මිත්‍යා ලෝකයකට තල්ලු කිරීමට නම් ඔය කිසිම නීතියකට නම් කිසිවිටෙකත් නොහැක. ඔය නීතී ගේන අයටම තමන් ගෙනෙන නිතියට අනුව මිත්‍යා සංකල්ප රාමුවට සීමා වෙලා තමන් කරගෙන යන සම්මත ආගම් රාමුවේ ලෞකික පැවැත්මේ කටයුතු කරගෙන ගියාට කිසිම ගැටලුවක් අපට නම් නැත. ඔබ සියලු දෙනාම සුවපත් වේවා🙏🙏🙏
🌹👍
එය එසේම ය. සුවපත් වෙත්වා 💐
ලඟදීම අප මහා මීවනපලානේ අරහතුන් වහන්සේ ඍධි ප්රාතිහාර්ය පෑමෙන් පසුව ඔය වැරදි මත පළකරන සියළුම දෙනා අරහතුන් වහන්සේගේ ධර්ම මාර්ගයට පිවිසෙනු ඇත. එතෙක් ඉවසා සිටිමු .සාධු සාධු සාධු.
It wiil be happened
@@sandunibandara8014 andha bawaye kelawarata giya kenek
නියතයි සත්‍ය ජය ගන්නවා මයි ...තෙරුවන් සරණයි ඔබ තුමන්ලාට
Yes
ඔබ සියලු දෙනා සුවපත් වේවා
Nihaal sir digatama karagena yanna
දඹදිව වන්දනා කියන්නෙ ව්‍යාපාරයක් මිස වන්දනාවක් නෙවෙයි... රටේ නිවැරදි නායකයෙක් බිහි උනාම සත්‍ය එලිකරයි...
Aniwa
ඇත්ත. නිවැරදි නායකත්වයක් ආපුදාට ඇත්ත බැබලෙයි බබලවයි.
Oba hari
වැදි බණ මැදින් මුණි බණ තෝරා අසනු.... වැදි බණ දෙසන සග ගණ වුව පිටු දකිනු.... නන්දාමාලිනි මහත්මියගේ ගීත කොටසකි. Applicable for present . Appreciate comments of 3 Gentleman’s Go ahead , never give up... Thank u Yathartha for truthful video....
Samaharavita janadhipathituma obage adahasa anumatha karanava atha.obasama ugatun.etuma hamuvee Satya pahadili karanna.sathyama jayagannawa.idiriyatama Yanna.jaya niyatai.sucvapath wewa
🙏🙏🙏
මේ සත්‍ය මතු වේවා . අපේ ඉන්න ඇතැම් පිරිසකට හා පාලකයන්ට මේය නොතේරෙනවා නෙවෙයි . කලගෙඩිය අනිත්පැත්ත හරවා වතුර වක්කරනවා වගේ . ඒ අය කලගෙඩියවත් අදුරනවද දන්නේ නැත .
ස්තුතියි ජනිත ඔබට
ඔබ සැමට ජයෙන් ජයම වේවා සත්‍ය ඉතිහාස ය සත්‍ය බුදුදහම ලොව පුරා විරාජමානව බැබලේවා 🙏🙏🙏
ස්තුතියි! තෙරුවන් සරණයි!
දහම මතුවෙලා පින් ඇත්තෝ සසරින් එතෙර වන්න මේවට බැනලා නිරයට යන්න එපා
මේකද දහම හොදයි.
@@chandrawanshadassanayake1753 oyama kiyanna
ඔබ සැමට බුදු සරණයි
නිවැරැදි බුදුදහම මතුවුණ . ද්වෙෂය (ලොබය මොහය ) දුරුවේවා! පිරු පාරමි බලයෙන් බොහොමයක් දෙනා මගඵළ ලබාවා. සුද්දා යටපත් කල හෙළයින් නැවතත් ..රටේ රජ වේවා! රහතුන් බිහිවේවා . බුදුසසුන බැබලේවා!!! සාදු සදු සාදු
හැම වෙලේම් බලන්නෙ ඔබලාගෙ වීඩීයෝවක් තියේද කියා
I am same
සුමනධීර සිවුර හැරියේ ඇයි? ශාසනය බේරගන්න නැවත සිවුර දැම්මොත් හොඳයි නේද?කහ සිවුරට අකමැතිනම් කොළපාට සිවුරක් දමමු.බිරිදත් කැමති වෙයි.
This monk can not be an Arahanth. Look what is happening now to Buddhism , It is divided and people are arguing based on what he has said. All Arhants are free of defilements but this monk has created a situation that people are arguing with anger and name calling to each other . If he is an Arahanth he could have avoided this situation in the first place. All these people who are arguing have no chance of achieving the ultimate goal of Nirvana .
ඔබතුමන්ලාට බුදු සරනයි ....🙏🙏🙏
නියම බඩු තුනක්..තව ,එකතු කරගන්න
නරුමයන් එලවා දමන්න
ගමනයං
තෙරුවන් සරණයි..!!!
So proud of your team
ස්තුතියි ..මැතිඳුනි ,ඉතා ඉහලයි.
බුදු සරණයි
ස්තුතියි ඔබ සැමට පරම නිබ්බාන සුවයම වේවා
යහපත් සාකච්ඡා වක්...🙏🙏🙏 මේව බලන්නෙ කීයෙන් කීදෙනාද..😥
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය අනුව සාක්ෂි සාධක සහිතව කිසියම් මතවාදයක් දැරීම ප්‍රකාශ කිරීම අප සතු මූලික අයිතිවාසිකමක් නේද ? එසේනම් ඊට බාධා වන අපට අධිකරණයේ පිහිට පැතිය නොහැකිද ?
Very important points were discussed.
තෙරුවන් සරණයි
🙏🙏🙏සාදු සාදූ සාදූ
ගොඩක් වටිනා කරුණු තමයි සාකච්ඡා කලේ 🎉🎉🎉 අපේ රටේ ඉතිහාසය කොච්චර නම් වැරද්දලද🎉🎉
යහපතක්ම වේවා !
Sathya jayaganiwa!!
ජයවේවා ඔබතූමන්ලට....මොඩයන් දැනූවත් කලාට...
සුවපත්වෙවා යහපතක්ම වෙවා
දීර්ඝායු වේවා යහපතක්ම වේවා !!!
Obalata diriya shakthiya labeewaa🙏🙏🙏🙏
සුවපත් වේවා ....
suwapat wewa niduk nirogi deergau lebewa 🙏🏻🙏🏻🙏🏻
ගෞතමයන් වහන්සේ මතක්කර දුන් වටිනාකම් මිමි සංස්කෘතින් මත තර්කයන් ආදින් නිසා සැබෑ යතාර්තය
වැහෙන්නටම වන බවමය.
මේ මිහිතලයේ සැබෑ උත්තම යතාර්තය මේ සිරිදේසමය බවය.එය ඒකාන්තයෙන්
එකම හඬින් මතුවීම සිදුවීම
පමනයි වියයුත්ත .මේ පනිවිඩයට ස්වභාව දම්මයේ ආශිර්වාදය ආශිර්වාදයක් ලෙසම එකාන්තයෙන්ම වියයුතුමය.🔑
එය එසේම වෙත්වා .🙏
තෙරුවන් සරණයි
ඔබතුමගේ මෙ අදහස් මහානායක හිමිවරුන්ටත් තේරිලා යහපත් මගට පෙමිනීමට හැකිවේවා සියලුම හිමිවරුන්ට ඇත්ත වැටහී බුදු දහම බැබලේවා😊
ඔබ සැමගේ වෑයම සපල වේවා.
This is good, let them come up with set of punishments/rules against persons who distort Thripitakaya . Then they will find themselves in the court in the first place for misinterpreting "Dahama" and misleading common people during all these years . Love to see how they are going to explain all these discrepancies in their translations, It seems that they are about to open Pandora Box. Good luck to them. We are thankful to Meevanapalane Maha Thero (Ape Hamuduruvanta) for his great service
This monk can not be an Arahanth. Look what is happening now to Buddhism , It is divided and people are arguing based on what he has said. All Arhants are free of defilements but this monk has created a situation that people are arguing with anger and name calling to each other . If he is an Arahanth he could have avoided this situation in the first place. All these people who are arguing have no chance of achieving the ultimate goal of Nirvana .
Great! Thanks a lot.
Gotabaya mahattaya chandeta Lassa 30 k aduwei?
තෙරුවන් සරණයි!!! සියළු කටයුතු සාර්ථක වේවා!!!
සුවපත් වේවා ....නිවනින් නිවේවා ...........
අපි ආසවෙන් බලාසිටින්නෙ අපේ බුදු දහමේ සත්ත්‍ය් එලිවෙනකල් එත් අපේ ව්කරුමෙට අන්ද හාමුදුරුවෝ පවා ඇට😢ඔබලාට බුදු සරනයි ❤❤❤❤
පූජකයන් ගෙන් පරිස්සම් වෙන්න ඕන
ඔව් ඔව් ඔන්න සිව් රුදාගෙන එන්න පුලුවන් නිගන්ටයින්..
ජනිත් මහත්මයෝ බොහොම පිංසිද්දවෙන වැඩ ටහනක් මේසිව්හෙළයේ් ඉතිහාසය හා සත්‍ය බුදුදහම එක් තරාපරගැති කණ්ඩායමක් විනාස කරන්න හදන මේඅවස්තාවෙ ඔබතුමා සහ සිසිරමහතාඒවගෙ නිහාල් සුමනදීරමමතාත්ඇතුලුහෙලයේ හෙලබිමේවටිනාකම දන්න .දහමේවටිනාකමහඳුනන සයලු දෙනා එකතුව කරන මහඟු කාර්‍යයට මාගේ අවංක ස්තුති ය පුදමි. නිමල්
අපි ආරාදනා කරන්නේ ඒ පත් කරන කමිටුව පලමුව කලයුත්තේ මිරිගම සිරි දමිමාලන්කාර හිමිගෙන සතියක භාවනාව සමග දර්ම සාකචිජාවට සමිබන්ධ විය යුතුයි එසේ නැතිව සත්‍යය අසත්‍යය තෝරාගන්නේ කෙසේද
Yes
බන ටිකකුත් අහල ඉන්ඩ කියමු.
Oba.tumanlata.samma.sambufu.saranai
Idiriyatama.yanna
apith oba thumanlaa samagai. budu saranai siyalu denatama.
Mona Taran Niti Hedunat MAGE BUDU Hamuduruwo Upanne me Hela Bimamai OBA SEMATA TERUWANGE pihitai 💪💪💪💪
හැමෝටම යතාර්ථය පසක් වෙවා. අපි සත්‍ය සමග.
තෙරැවන්සරණයි.මේවිදියටකියල අපේමෝඩමිනිස්සුමේ යථාධර්මය අවබෝදකරගනීවිද.රජයේනාලිකකාවවලින් මෙයවිසූරැවාහැරියනොහැකිද. අපේ බුදූපියාණන් වහන්සේගේමූල්ස්ථාන හතරදැනගෙන. ඉපදීම.බුදුවීමධර්මයදේශනාකිරීම සහපිරිනිවීම යනසත්යය තැන්දැනගෙන වන්දනා කලොත්මහාපින්ඵලලැබෙනවා ලැබෙනවාමයී.හිතාබලන්න සොයාගෙනයන්න.සූවපත්වේවා.
I bow down my Head to honour this discussion because I am also practicing Sathya Siri Saddarmaya withe motive to Attain Nibbana which will stop me from being born again .Sasara banana nimaa kireemak sandàhaa gamaaa.Oba tumanlatada Niduk Nirogi Deergaayu Wewaa.Niwan suwayen Suwapath wewaa.
You are true
සුවපත් වේවා!!!
ඔබලාත් වටේ නොයා නීති හදනවානම් වහාම අධිකරණයේ නඩුවක් ගොනු කොට තර්ක ශාස්ත්‍රය භාවිත කොට ඉතිහාස තොරතුරු ඉදිරිපත් කල යුතුය
මෙතනදි අදර්මවාදීන් රාජ්‍ය බලයත් සමග ඔවුන්ගේ මතය නිවැරැදි යැයි කියන විට අදර්මවාදී භික්ෂූන් නිසා බලයට පත්වූ දේශපාලකයන් ගනු ලබන්නේ මෙම භික්ෂූන් කියන දේ මිස සත්‍ය නොවේ. බලය විසින් සත්‍ය යටපත් කරමින් පවතින මේවන් මොහොතක ඊට එරෙහිව වැඩකිරීම දර්මතාවයෙන්ම සාර්ථක කරවන බව මගේ වැටහීමයි. ඉවසා විමසා බලා කටයුතු කරන්න. පරම සත්‍ය වැටහේවා.
Excellent
නිර්මල පිරිසුදු බුද්ධදර්මය අදර්මයෙන් යට්පත්කිරීමට යම්කොටසක් උෆ්හ්සාහ කරන්නේනම් එය දර්මතාවයෙන් වෙනස්වේවි. එය බරපතළ පාපකර්මයක් කරගැනීමකි. මේ සියලුදෙනාටම උතුම් සිර්සද්දර්මය අවබෝධ වේවා කියා අදිටන් කරමි .සියලු ලෝක සියලු සත්වයෝ සෝවාන්පලයෙන් නිදුක් වෙත්වා.
sathya budu dahama yali me hela bime mathu karanna amila sewayak itu karana oba siyalu denatama theruwan saranai....🙏🙏🙏🙏
Great
මේ තරම් සත්‍ය එලිවෙලා තිබියදී නීති ගෙනෙන්නෙ සත්‍ය යට ගසා බුදු දහම වහලම දාන්න වගෙ එතකොට තායිලන්තයේ චෝරවාදය පොර්ට් සිටියට හරියටම හරි,එතකොට ජෛන බුද්දා හෝ ලාපින් බුද්දා අදහන්න පුලුවන් ,කෙසේ වෙතත් හොද පහදාදීමක් හෙලයේ උගතුන්ට පින්.
Janith mahatthayo oyata deegayu weva. Suvapath weva.
Oya okkoma iwarai Sathya vishva shakthiyen pennum karanadata...iwasimen siyalla balagena imu
Sathya budu dahama mathukarana obalata budusaranai
🙏🙏🙏❤️🙏🙏🙏
Taruwansaranai obatumanlata niyma darmya pahdili karanawata janit mahatata taruwansaranai ❤❤❤❤😊😊😊😊😊😊
go ahead ....
Yahapathak wewa..
siyalu loka siyalu satthayoo nibbana parama suwayen suwapat wewa 🙏🏻🙏🏻🙏🏻
Janithe puthe oya samage me gamene yane sameteme Theruwan saranai Jaye Wewa!!! England
Oba tuma la sathya ධර්මය katha කරනවා oba tuma lata dergausa භාවය labawa ජය neyathae
Thruwan sarni.jayaweva siyaludevirekavarni
අපේ රටේත් ඉන්දියාවේ කාලාසෝක රජතුමා එකල කල පරිද්දෙන් දුස්සීලයෝ සොයා සිවුරු ගලවා හිසේ නොමකෙන පච්චයක් කොටා සන්ග සාසනයෙන් නෙරපීම නොකල හොත් වැඩි කල් නොගොස් සන්ග සාසනය අතුරුදන් වීම කෙසේවත් නතර කල නොහැකිය . කල යුතු එකම දෙය මෙය පමනෙකි සන්ග සාසනය බේරා ගැනීමට නම්. ජනපතිවරයා මෙය කල හොත් ඉතිහාස ගත වනු ඇත්තේය . අමරසිංහ කුරුණෑගල
අයියෝ ඉතිහාස ගතවෙලා .
දැන් චුතවෙලාත් ඉවරයි.