Aththa oba wahanse kiyanna vije kiyana hora gana bohoma warna karanawa aththata ape rate Enna un thamai ape rata Kala thiynne oya wedi yanna deviyo adahana saththara karayo thamai vadiynma ratavinasa karanne..ape hamuduruwane ..🙏🙏🙏🙏budusaranai
Budun helabime Mai aththa Heli wewa sadu sadu sadu suwamin wahansa Pura viddywa Horu kindak ne suddage pare Yana suddata kad e giya vije gen pewathuna Pura veddyawa ethihasaya wahapu Horu....sadu sadu sadu obawahanseta budusaranai 🙏🙏🙏🙏🙏🙏
හරිම පැහැදිලි දේශනාවක් ස්වාමීන් වහන්ස
නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏
අපිට නම් පැහැදිලි නෑ......😁
ස්වාමීන් වහන්සේ හොඳින් කරුණු පැහැදිලි කළ නිසා ඇත්ත තේරුනා. සුවපත් වෙත්වා...!
😅
සාදු සාදු සාදු..ඔබ වහන්සෙට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි..
!!!
ඔබතුමාට පුළුවන් නම් මේ මතය දරන තව ස්වාමීන් වහන්සේලා සමඟ සාකච්ඡා කරුණු ඉදිරිපත් කරන්න තෙරුවන් සරණයි
මේවා ඉතිහාසය පොතක් වශයෙන් ඉදිරිපත් කරන්න ඕන .මුල් බැසගත් මානසිකත්වය නැති කරන්න පුලුවන් සාක්ෂි සහිතව පෙන්නුම් කරාම.
ඔබ වහන්සේ සුවපත් වේවා .🙏🙏🙏
Pissu harakek mahana wela,munta pissu bn..Indiawe natabun boruda? Mun shri mahabodhiyatath kelaida danne na ,Indiawen awa kiyala...Buddhism iwarai!
හිරිවඩුන ද උනවඩුන ද කියන තැන ගෝතම කියලා සෙල්ලිපියක් තියෙනවා කියලා මේකෙ ඉන්න ගොබ්බ හැත්තක් ලංකාවේ බුදුන් පහල උනා කියලා වැලලෙන්න හදනවා..
වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේගෙත් නමෙත් තියෙනවා ගෝතම කියලා කොටසක් එතකොට ගෝතම ස්වාමීන් වහන්සේත් බුදුන් වහන්සේද...
අපරාදේ අනගාරික ධර්මපාල තුමා දබදිව බේරගන්න සටන් කරේ තොපේ ඔය හිරිවඩුන බේරගත්ත නම් ඉවරයි ගොබ්බ හැත්ත...
බුද්ධ දර්ශනය අධ්‍යනය කරන්නේ නැතුව බුදුන් ලංකාවේ පහල උනා කියලා අයිති කර ගන්න හදන හැත්ත උබලට ගේහසීක සිලයවත් නෑ..
ප්‍රතම ධර්ම සංගායනාව, දෙවන, තෙවන, හතරවන, ධර්ම සංගායනාව ලංකාවේ කරා කියලා මොන සෙල්ලිපියෙද, මොන පොතේද , තියෙන්නේ ඉංදියාවෙ අශෝක අධිරාජ්‍යයා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගෙ ප්‍රධානත්වයෙන් රටවල් 9 ධර්ම දූතයන් යැව්වා කියන එකත් බොරු එතකොට.
එහෙනම් උබලා ත්‍රිපිටකය ධර්මයත් පිලිගන්න එපා.. ලංකාවේ කිසිම ස්ථුපයක් වදින්න එපා මොකද රුවන්වැලි මහ සෑයට පවා ධාතූන් වැඩමා කෙරෙව්වෙ ඉංදියාවෙ රාම ග්‍රාමයෙන්.
මේ හම්පඩ නාකි චීවර දාරියො අවුරුදු 35-40 විතර මහණ වෙලා වයරල් වෙන්න මොකක් හරි කියනවා මෙකෙ ඉන්න ආතක් පාතක් නැති උන් කියන ඔක්කොම පිලිගන්නවා
බුදුන් දහම් දෙසුවේ නුවණැති අයට පමණයි අපේ අරහතුන් වහන්සේගේ ධර්මයක් නුවනැත්තො ගනිත්වා සියලුම දෙනා නිවන් අවබෝධ කරගනිත්වා නොපිලිගන්නා අයටත් මෙත් වඩමු සුවපත් වේවා
ඔබ වහන්සේ ගෙ නිර්භීත ඉදිරිපත් වීම අගය කරමි තෙරුවන් සරනයි !!
ගරුතර ස්වාමීන් වහන්සේ නමක් සමඟ සාකච්ඡාවක් කරන විට මීට වඩා ගරු සරුව තැන්පත්ව ඒ සාකච්ඡාව.කරන්න පුරුදු උනොත් හොඳයි නිවේදක මහත්මයො.....ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ඉතාමත්ම වටිනව තෙරුවන් සරනයි .ස්තුතියි .
Totally agree
ඉන්දියාව කර පින්නාගෙන සිටීමෙන් අපේ ඉතිහාසය වැලලෙනවා පමනයි.වහාම ක්‍රියාත්මක වෙන්න ස්තුතියි
රහතන් වහන්සේලා විසින් ග්‍රන්ථාරූඪ කරන ලද ත්‍රිපිටකය සම්පූර්ණයෙන් හදාරන කෙනෙකුට පමණයි මෙහි ඇති පරම සත්‍ය වැටහෙන්නේ තෙරුවන් සරණයි
😢😮😮1¹³1
ඔයා ත්‍රිපිටකය සම්පූර්ණයෙන්ම හදාරලා ද?
තෝ වගේ හරක් ත්‍රිපිටකය දැකලවත් තියෙනවද @@raviwithanachchi2274
මේ මනුස්සයාගෙ භික්ෂුත්වයත් නැද්ද කොහෙද
@@raviwithanachchi2274 සත්‍ය වශයෙන්ම
ඉතාමත් උතුම් ඉතිහාසයේ තතු ඉදිරිපත් කිරීමට ඔබ වහන්සේ දරන උත්සාහයට මාගේ අව0ක උත්තමාචාරය පුදකරම්.ගෞරවණීය අරියයන්වහන්සේට කායික නිදුක් නීරෝගී සුවපත් භාවයම අධිෂ්ඨානය කරමි .අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජම්බුද්දීපයයි .🙏🙏🙏🙏
☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️
💐💐💐🙏🙏🙏🙏💐💐💐
mivanapalane himiyan mama isthana saha varsa siyalla danee
I U@@chandanawijenayaka7690ඌව දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.bhu
නිවේදකතුමන් කියන විදියට අහන විදියට තේරුම් යනව පරසුද්දා වෙනස් කල ඉතිහාසය වෙනසක් වෙනවට කැමති නැහැ පැහැදිලිව තේරුම් යනව ඉන්දියාවේ තියා ලංකාවෙවත් ඇවිදලා නැහැ කියල හරිම කනගාටුදායකයි ඔබවහන්සේට නමස්කාර වේවා හරිම පැහැදිලියි ස්වාමීන් වහන්සේගේ සත්‍යය සොයා ගැනීම බොහොම පින්
එතකොට බුද්ධ දේශනාව ද අසත්‍ය ?ඔබද සත්‍යය අනේ පිනෝ ගහන කරනං.
ඔව් ඔව් හොදටම තේරිලා
Pissanta haruntai ohoma katha kala honda wedi
Wayasata giya pisso mahanawa wela pissu kelinawa munta ohomawath pennanda epa.
@@ranjanisuneetha5143 බලන්න ඉතින් පර සුද්දා කරපු වින්නැහියක්.
ඔයාගේ බත් කෑමත් නැවැත්තුවානේ.
හා හා
කමක් නෑ.
ඔය යසට වැවිලා තියෙන අළුත් තණකොළ ටිකක් කාලා වෙන දෙයක් බලාගෙන පැත්තකට වෙලා ආයෙමත් මග ඇරිච්ච ඉතිහාසය කියවන්න.
බොහොම වටිනා වැඩසටහනක් 🙏
වැඩසටහන වැදගත්, වැදගත්මහත්තයෙක් සහභාගී වූවානම්...
🙏🙏🙏❤❤❤🌻🌻🌻🥀🥀🥀අර්යන් වහන්සෙ සුවපත්වෙවා🌷🌷🌷🌹🌹🌹💐💐💐🌼🌼🌼🌺🌺🌺💓💓💓🙏🙏🙏
ආර්යන් වහන්සේට නිදුක් නිරෝගී සුව සවිය ලැබේ වා ❤❤❤❤
දරුවාගේ නොහික්මුණ ගතියට මෛත්‍රී කරමු නනැස පෑදි සත්‍ය අවබෝධ වෙිවා කියා
🙏🙏🙏
@PasinduDilshan-vn3ci
මහත්තයෝ අපි ඉස්සෙල්ලාම කයින්, සිතින්, වචනයෙන් සංවර වෙමු,
ඔය අපි තුන් පාරක් සාදු... සාදු ...සාදු....
කියන්නේ ඒ නිසයි, අපි පලමු කොටම හිත සංවර කරගත්තොත් කට හරහා කියවෙන, කය හරහා ලියවෙන වචන සංවර වෙනවා...
කායේන සංවරෝ සාදු, වාචාය සංවරෝ සාදු ,මනසා සංවරෝ සාදු..සාදු සබ්ත්ත සංවරෝ ...
@@ajithjayasooriya8454ayyo salli😅
මේ සාකච්ඡාව ඉතාම වටිනවා. මේ ස්වාමීන් වහන්සේ පවසන දෙයින් ගොඩක් මධ්‍යස්ථව ඇස් ඇරෙනවා මිනිස්සුන්ගේ. නිවේදක මහතා සිටින්නේ මාන්නයෙන්. Viewes ගාන වැඩි වෙයි කියලා. ඔහු අසංවරයි.. දිවයිනට මීට වඩා වැදගත් නිවේදකයෙකු ගන්න තිබුණි...
සම්පූර්ණ සත්‍යය. මේ නිවේදකයා ඉතාම අසංවරයි.මානයෙන් ඔලුව උදුම්මාගෙන ප්‍රශ්න අහන්නෙ.තර්ක කිරීම පිලිගත හැක එහෙත් සමච්චලයට මෙන් කතා කිරීම පිලිගත නොහැක. දිවයිනට තිබුන මීට වඩා සංවරශීලී උගත් බුද්ධිමත් නිවේදකයෙකු මේ වැඩසටහනට එවන්න.
අසංවරයි..
ඉතිහාසය ගැන, අපේ හෙළ බිම ගැන, වගේ ම නිවේදනය ගැන ත් නිවේදක මහතාට තව බොහෝ අධ්‍යයන කිරීමට සිදුවේ වි සාර්ථක වීමට නම්....
Very good young man. You are forwarding very good questions to Rev: priest. Keep it up.
හිරිවඩුන ද උනවඩුන ද කියන තැන ගෝතම කියලා සෙල්ලිපියක් තියෙනවා කියලා මේකෙ ඉන්න ගොබ්බ හැත්තක් ලංකාවේ බුදුන් පහල උනා කියලා වැලලෙන්න හදනවා...
වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේගෙ නමෙත් ගෝතම කියලා තියෙනවා එක නිසා වල්පොල ස්වාමීන් වහන්සේත් බුදු හාමුදුරුවො ද.
බුද්ධ දර්ශනය අධ්‍යනය කරන්නේ නැතුව ගොබ්බ හැත්ත ලංකාවෙ බුදුන් පහල උනා කියලා වැලලෙන්න හදනවා... අනගාරික ධර්මපාල තුමා දබදිව බේරගන්න සටන් කරේ අපරාදේ තොපේ ඔය හිරිවඩුන බේරගත්ත නම් ඉවරයි...
මේ නාකි හම්පඩයො ටික කරන්න පුලූවන් ඔක්කොම දහදුරා වැඩ ටික කරලා දැන් ලංකාවේ බුදුන් පහල උනා කියලා අධිමත්‍යා දෘෂ්ටියක් සමාජ ගත කරලා කරපු පවු වහගන්න හදනවා
අපේ ඉතිහාසය නැවතත් අපිට ලබාදෙන්නට වෙරදරන ඔබවහන්සේට බොහෝම පින්.
ඉතිහාසය මනා ලෙස ප්‍රගුණ කර ගත්, නිවේදකයන් මේ සඳහා යොමු කිරීම මැනවි 🙏🙏
නිවේදකයා වගේ විචාරයෙන් තොර අය තමයි ලංකාවේ වැඩි .ඒ නිසා ඒවගේ අයට තේරුම් කරලා දෙන විදිය අපේ හාමුදුරුවෝ ඉතා විශිෂ්ට යි.
මේ නිවේදකයා හෙන ගොබ්බයෙක්.උගෙ ඔලුවෙ තියෙන්නෙම ඉන්දියාවට කත් අදින මානසිකත්වයක්.
Attama😂😂
Eththamai 😂
මොන නිවෙදකයත් තෙරුම් ගත යුතු කාරනයක් තමයි ගෞරව කල යුතු අයට කෞරවයෙන් සැලකිම, කථා කිරිම. මෙයාගෙ වාඩි වෙන ස්තානයවත් ටිකක් වෙනස් උනා නම් කියලා හෙතෙනවා. එකයි අපෙ සිවුහෙල කම. කො එවා. මහා පප කරුම ගොඩක් ගොඩ ගහ ගන්න (අ ) මනුස්ස ආත්ම. කමා කර මැනවි.
මේක බලල පුපෙන් හිනාගියෙ මට විතරද...කාලෙකින් ලේ ටිකක් පිරිසිදු උනා...මෙහෙම ජෝකර්ලත් ඉන්න ඕන ...නැත්තන් change එකක් නෑ..
ඔබ වහන්සේට තෙරුවන් සරණයි! නිවේදකයාගේ නිවට ගතිය හොඳට නිරූපණය වෙනවා
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න
ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ අදිෂ්ඨාන කරමු සැබෑ ඉතිහාසය මතුවෙමින් පවති ඔබ වහන්සේට බොහොම පිං
ඉතිහාසය,මතු,වීම,කෙසේ,වෙතත්,තියන,ඉතිහාසයත්,නැතිවීගෙනයි,එන්නෙ
මේ ලදරුවාට තේරෙන්නේ නැහැ අපේ ස්වාමීන් වහන්සේගේන් ප්‍රශ්න අහන්න ..... ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා මගේ අධ්ෂ්ඨානය 🙏🙏🙏🙏🙏🙏🙏
kassapayata kiyala puke eragaththa ekek
Sallie deela gatta ekek
0😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
මට නම් හිතෙන්නේ නිවේදකයා හරි. ඔහු බුදුන් උපන්නේ ලංකාවේ කියන එක තරයේ පිළිගන්න අපි වගේම කෙනෙක්. එයාට අවශ්‍ය වෙලා තියෙන්නේ බහුතරයක් සිරි ලංකා වාසින් තර්ක කරන්නේ බුදුන් උපන්නේ ලංකාවේ නෙමෙයි කියලනේ අන්න ඒ අයගේ පැත්ත ගෙන ඔවුන් ප්‍රශ්න අහන විලාශයෙන් ප්‍රශ්න අහන්නේ අපක්ෂපාති බවක් පෙන්වමින්. නිවේදකයෙක් නම් මොහු වගේ විය යුතුයි කියලයි මම කියන්නේ
❤❤
ආර්‍යන් වහන්සේට දීර්ගායුශ වේවා . 🙏🙏🙏
Ngo karaynta pukadena hamuduru kenek😢😢😢
ස්වාමීන් වහන්සේ බොහොම කරුණාවෙන් පැහැදිලි කරනව.ඔබ වහන්සේ මාර්ගපල ලාභී භික්ෂූන් වහන්සේ නමක් බව රාග,ද්වේශ ,මෝහ,ප්‍රහානය කල බව හොඳ ටම පැහැදිලි වෙනව.දීර්ගායුශ ලැබේවා !
උනවහන්සෙ,හරිම,හොදයි,මොලයතමා,නැත්තෙ
හරිම සතුටුයි අපේ අපේ ස්වාමින්වහන්සේට
තව බොහෝ දේවල් සාක්ෂි සහිතව ඉදිරියේදී දැකබලා ගත හැකි වේවි සත්‍ය වූ ධර්මය නැවත ගොඩනැගේවි මේ දේශයට ධාර්මිෂ්ඨ නායකයකු පහළ වේවි ඔබ සැමට සම්මා සම්බුදු සරණයි
වේවි,වේවි ,වේවි වෙච්ච දෙයක් නැත
@@jay-walker3584 සමහර වෙන දේවල් සමහර අයට දැනෙන්නේ නෑ ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න
අනිවාර්යෙන් වෙනවමයි හොඳට මතක තියාගන්න
Hari
හිරිවඩුන ද උනවඩුන ද කියන තැන ගෝතම කියලා සෙල්ලිපියක් තියෙනවා කියලා මේකෙ ඉන්න ගොබ්බ හැත්තක් ලංකාවේ බුදුන් පහල උනා කියලා වැලලෙන්න හදනවා..
වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේගෙත් නමෙත් තියෙනවා ගෝතම කියලා කොටසක් එතකොට ගෝතම ස්වාමීන් වහන්සේත් බුදුන් වහන්සේද...
අපරාදේ අනගාරික ධර්මපාල තුමා දබදිව බේරගන්න සටන් කරේ තොපේ ඔය හිරිවඩුන බේරගත්ත නම් ඉවරයි ගොබ්බ හැත්ත...
බුද්ධ දර්ශනය අධ්‍යනය කරන්නේ නැතුව බුදුන් ලංකාවේ පහල උනා කියලා අයිති කර ගන්න හදන හැත්ත උබලට ගේහසීක සිලයවත් නෑ..
ප්‍රතම ධර්ම සංගායනාව, දෙවන, තෙවන, හතරවන, ධර්ම සංගායනාව ලංකාවේ කරා කියලා මොන සෙල්ලිපියෙද, මොන පොතේද , තියෙන්නේ ඉංදියාවෙ අශෝක අධිරාජ්‍යයා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගෙ ප්‍රධානත්වයෙන් රටවල් 9 ධර්ම දූතයන් යැව්වා කියන එකත් බොරු එතකොට.
එහෙනම් උබලා ත්‍රිපිටකය ධර්මයත් පිලිගන්න එපා.. ලංකාවේ කිසිම ස්ථුපයක් වදින්න එපා මොකද රුවන්වැලි මහ සෑයට පවා ධාතූන් වැඩමා කෙරෙව්වෙ ඉංදියාවෙ රාම ග්‍රාමයෙන්.
මේ හම්පඩ නාකි චීවර දාරියො අවුරුදු 35-40 විතර මහණ වෙලා වයරල් වෙන්න මොකක් හරි කියනවා මෙකෙ ඉන්න ආතක් පාතක් නැති උන් කියන ඔක්කොම පිලිගන්නවා
සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා....🙏🙏🙏
ua-cam.com/video/uWsAwxZcqPI/v-deo.htmlsi=pMexuoR2wbkFDp6Y
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ උගතෙක් සමඟ සාකච්ඡා කරන්න
Ane warayen me mona newadakayek da 😬😬
ඇයි අහන දේවල් වලට උත්තර නැද්ද
Athatma 👍
@@WathsalaSawarnamali-el3hcow ne. Ruwan kiyanne keri hidichcha ponna pakek ne nangi. 😂😂😂😂😂
අපේ හාමුදුරුවන් ට නෙවේ බොල ඒක කියන්න ඕනි නිවේදකයට හාමුදුරුවෝ පට්ටපල් කෙබර අතාරින්නෙ කියල පාලි ටිකක් දන්න ත්‍රිපිටකය පොඩ්ඩක් හරි හදාරල තියෙන ඕන කෙනෙකුට තේරෙනව ඒ නිසා මෝඩයෙක් එක්ක සාකච්චා කරන්න එපා බන් ඔබේ තියෙන වැදගත් කමත් නැති වෙනව නාකී මහන වෙලා පාලි ටිකක් දන්නෑ ඔහේ හිතලු කියවනව
මේ වගේ මෝඩයෙක්ට මේ ස්වාමීන් වහන්සේ ඉතාමත් ඉවසීමෙන් කරුනවෙන් කරුනු පැහැදිලි කරනවා,. එතුමාට නිරෝගී සුවය සහ දිර්ගායු වේවා.! 😊
හිරිවඩුන ද උනවඩුන ද කියන තැන ගෝතම කියලා සෙල්ලිපියක් තියෙනවා කියලා මේකෙ ඉන්න ගොබ්බ හැත්තක් ලංකාවේ බුදුන් පහල උනා කියලා වැලලෙන්න හදනවා..
වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේගෙත් නමෙත් තියෙනවා ගෝතම කියලා කොටසක් එතකොට ගෝතම ස්වාමීන් වහන්සේත් බුදුන් වහන්සේද...
අපරාදේ අනගාරික ධර්මපාල තුමා දබදිව බේරගන්න සටන් කරේ තොපේ ඔය හිරිවඩුන බේරගත්ත නම් ඉවරයි ගොබ්බ හැත්ත...
බුද්ධ දර්ශනය අධ්‍යනය කරන්නේ නැතුව බුදුන් ලංකාවේ පහල උනා කියලා අයිති කර ගන්න හදන හැත්ත උබලට ගේහසීක සිලයවත් නෑ..
ප්‍රතම ධර්ම සංගායනාව, දෙවන, තෙවන, හතරවන, ධර්ම සංගායනාව ලංකාවේ කරා කියලා මොන සෙල්ලිපියෙද, මොන පොතේද , තියෙන්නේ ඉංදියාවෙ අශෝක අධිරාජ්‍යයා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගෙ ප්‍රධානත්වයෙන් රටවල් 9 ධර්ම දූතයන් යැව්වා කියන එකත් බොරු එතකොට.
එහෙනම් උබලා ත්‍රිපිටකය ධර්මයත් පිලිගන්න එපා.. ලංකාවේ කිසිම ස්ථුපයක් වදින්න එපා මොකද රුවන්වැලි මහ සෑයට පවා ධාතූන් වැඩමා කෙරෙව්වෙ ඉංදියාවෙ රාම ග්‍රාමයෙන්.
මේ හම්පඩ නාකි චීවර දාරියො අවුරුදු 35-40 විතර මහණ වෙලා වයරල් වෙන්න මොකක් හරි කියනවා මෙකෙ ඉන්න ආතක් පාතක් නැති උන් කියන ඔක්කොම පිලිගන්නවා
අනේ උඹ වගේ ගොනෙක්😂
@@KalumPrasanna-o3t 😂😂 ඇයි බං තමන්ටම අපහාස කර ගන්නේ
Jayarathna Pathiraarachchi kiyana kenage you tube channel eka balapan mula indan
Un okkoma pisso bawa thernawa oya u tube channel balapuhama
ඔබ වහන්සේලා වගේ ඇත්ත කතා කරන පුරාවිද්වතුන් සහ දේශපාලනික යන් පිරිසක්ද විමර්ශන ශීලී මිනිසුන් ටිකක්ද මේ සිව්හෙලය ට බිහිවේවා
පිස්සු
මාධ්‍යවේදීයාගේ බුද්ධ දර්ශනය පිලිබඳ දැනීම ප්‍රාථමිකයි.
සාදු සාදු සාදු 🙏... හාමුදුරුවනේ ඉතාමත් වටිනවා තොරතුරු සම්භාරය 🙏
මේව විශ්වාස කරන්න එපා
අර්‍යන්වහන්සෙට දිර්ගායු අදිස්ටාන කරමි සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා
මොන මගුල කිව්වත් කවුරු හරි ඇවිත් ආර්යාවහන්සෙ කියන තරමට පහත් මනුස්සයෙක් වෙන්න එපා... ඒ උතුම් නාමයට අපහාසයක්
ඔබ වහන්සේ ගේ ප්‍රකාශය ඉතාමත් නිවැරැදි සත්‍යයක් සුවපත් වේවා යහපතක් ම වේවා
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
සත්‍ය සොයාගෙන යන සත්‍යය ඉදිරිපත් කරන ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!!🙏🙏🙏
පෙළ දහමට හා අටුවා වලට අනුව ඔබ වහන්සේලා දේශනා කරන ධර්මයේ ප්‍රශ්න යක් ඇත ඔය කියන ස්ථාන ඒ අතර ඇති දුර බලන විට ඒ ස්ථානත් පිලිගත නොහැක සියලු බුදුවරුන් ගේ පසේ බුදු වරුන් ගේ සක්විති රජ වරුන්ගේ දේශය රට හෙළ ද්වීපය වේ සියලු ලෝක සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා බුදු සරණයි තෙරුවන් සරණයි දෙව් පිහිටයි
සියලු බුදුවරු සියලු සක්විති රජවරු සියලු පසේ බුදුවරු පහළ වෙන්නේ මේ පින්බිමේ, එදා ජන්බුද්ධීපය ලෙස හැඳින්වූයේ මෙම සිරි ලන්කාවෙ එක කොටසකට, මේ සත්‍යය දැන් හැමෝටම වගේ අවබෝධ වෙලා තියෙනවා❤
අනේ පරයෝ තෝ ලොල්ලෙක්ද.
දැනුත් පහළ wela inne sakwithi රජවරු තමයි.
ඔබ වහන්සේට බොහොම පින් අපේ සත්‍ය ඉතිහාසය පිළිබද නොබියව දැනුවත් කිරීම වෙනුවෙන්.
ලබිබ තමයි මිතෘදෘෂ්ටික ගෝබිබයෝ..........
oba ai oya tharam moda?
Aththa oba wahanse kiyanna vije kiyana hora gana bohoma warna karanawa aththata ape rate Enna un thamai ape rata Kala thiynne oya wedi yanna deviyo adahana saththara karayo thamai vadiynma ratavinasa karanne..ape hamuduruwane ..🙏🙏🙏🙏budusaranai
indiyan nada jawarama😂
@@lalith9415පර සුද්දො නොදැනුවත්කමින් හෝ දුෂ්ඨ කමින් කල ඉතිහාස විකෟතියක් ධර්ම පාලතුමත් රැවටුනා ඕහුම පවසා තිබෙනවා සිරි දෙසුම අාටානාටා සූත ද්ශනාකලේ හෙලයෙ යක්කු හිටියෙ හෙලයෙ චුලෝදර හෙලයෙ
ආර්යයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය අධිෂ්ඨාන කරම් 🙏🙏🙏
කිසිත් නොදන්න නිවේ
දකයාට දහම ලැබේවා
u hari yako thopila anda wela inne
ආර්යන් වහන්ස දීර්ඝායු වේවා...it is the truth
hell realm awaits you the preacher and the organizers 😞 May all living beings be well and happy!
@@healthyfacts8010 ow ane munta kiyala wadak na Apayama urumai bn....These monks and uneducated people are destroying Buddhism!😭😭
සත්ත්‍ය අපි සැවොම සොයාගත යුතුයි.එකවගෙ අපි හැමෝම එකට එකතුවෙන්න ඕන.බුදු සරනයි 🙏🙏🙏
මෙම සාකච්ඡාව බුද්ධිමත් ජනතාවගෙ දැන ගැනීම පිණිසයි
හිරිවඩුන ද උනවඩුන ද කියන තැන ගෝතම කියලා සෙල්ලිපියක් තියෙනවා කියලා මේකෙ ඉන්න ගොබ්බ හැත්තක් ලංකාවේ බුදුන් පහල උනා කියලා වැලලෙන්න හදනවා..
වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේගෙත් නමෙත් තියෙනවා ගෝතම කියලා කොටසක් එතකොට ගෝතම ස්වාමීන් වහන්සේත් බුදුන් වහන්සේද...
අපරාදේ අනගාරික ධර්මපාල තුමා දබදිව බේරගන්න සටන් කරේ තොපේ ඔය හිරිවඩුන බේරගත්ත නම් ඉවරයි ගොබ්බ හැත්ත...
බුද්ධ දර්ශනය අධ්‍යනය කරන්නේ නැතුව බුදුන් ලංකාවේ පහල උනා කියලා අයිති කර ගන්න හදන හැත්ත උබලට ගේහසීක සිලයවත් නෑ..
ප්‍රතම ධර්ම සංගායනාව, දෙවන, තෙවන, හතරවන, ධර්ම සංගායනාව ලංකාවේ කරා කියලා මොන සෙල්ලිපියෙද, මොන පොතේද , තියෙන්නේ ඉංදියාවෙ අශෝක අධිරාජ්‍යයා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගෙ ප්‍රධානත්වයෙන් රටවල් 9 ධර්ම දූතයන් යැව්වා කියන එකත් බොරු එතකොට.
එහෙනම් උබලා ත්‍රිපිටකය ධර්මයත් පිලිගන්න එපා.. ලංකාවේ කිසිම ස්ථුපයක් වදින්න එපා මොකද රුවන්වැලි මහ සෑයට පවා ධාතූන් වැඩමා කෙරෙව්වෙ ඉංදියාවෙ රාම ග්‍රාමයෙන්.
මේ හම්පඩ නාකි චීවර දාරියො අවුරුදු 35-40 විතර මහණ වෙලා වයරල් වෙන්න මොකක් හරි කියනවා මෙකෙ ඉන්න ආතක් පාතක් නැති උන් කියන ඔක්කොම පිලිගන්නවා
උඹ දන්නවද සර්පයෙක් උගෙම වලිගෙ පැත්තෙන් ගිලගෙන ගිහාම වෙන දේ.ඔව් ඕන්නං උඹට හිතාගන්න පුලුවන් අන්තිමට සර්පයාම අතුරැදහන්(විනාශය)තමා කියල.මෙතනත් ඒකමයි වෙන්නෙ.බුදුහාමුදුරැවො ලංකාවෙ කියල මතයක් ජනතාවතඅල ස්තාවර කලාම ඊලගට මොකද වෙන්නේ.
මෙතරම් කලක් සිංහලයා විසින් මේ රට ශිෂ්ඨාචාරවත් කලා කියන දේ බිද වැටෙනව.සිංහලයාගේ 2500 කුනුවිච්ච මලකදක් වෙනව.
ඔය තියෙන ශිෂ්ඨාචාරයේ නටබුන් බුදුන් කල සිටි ජනයාගේ නිමවුම් බවට පත්වෙනවා.
සිංහලයා විසින් බුදුන් බිහිකල ශිෂ්ඨාචාරය ආකුමනය කර එහි සියල්ල තමා නමට ලියාගත්තෙක් බවට පත්වෙනව.
බුදුන් බිහිකල දඹදිව සිංහලයා විසින් ලංකාව බවට පත් කලා කියලා ඔප්පුවෙනව.
සිංහලයා ආකුමනිකයෙකු සහ ඉතිහාසය සොරාකෑවෙකු බවට කියන තවත් විශාල කන්ඩායමක් ලෝකය තුල ඉන්නවා.2010දි උන් යුදමය වසයෙන් පැරදුනා.නමුත් උන් තම මතවාදය ශක්තිමත් කරමින් ඉන්නවා.
උඹට ඕන උංගෙ අරමුන ඉෂ්ට කරන්නනං ඕක දිගටම කරගෙන පලයං.උඹට අන්තිමට ලැබෙන්නේ ඒක තමයි.දැනට සුද්දටයි ඉංදියාවටයි බැන බැන ගොං ආතල් එකක් ගනිං
@@sugandikapushpakumara5905
උගත් මෝඩයින්ගෙ දැනුම පිනිසයි
Yako ubat ape sistacharaya vadak nathi unata apita vatinawa (eka horakamak nema ape aythiya illanne appi
නිවේදන නම් හරිම අශීලාචාර යි.
ඒක නිගන්ටකයෙක්
Sahathika aththa🙏🙏🙏bopitiye sumangala himiyanta niduk nirogi suwaya adistana karami
ඇත්තටම ආඩම්බරයි....
සුවපත්වේවා සියළු දෙනාටම...
සියලු බුදුවරු බුදුවන්නේ මේ හෙල භූමියේදීය. අප මහා බෝසතාණන් වහන්සේලා දේශනා කල ඒ ධර්මයට මගේ නමස්කාරය වෙවා...... ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා...... නිවෙදක මහතාටද ධර්මය අවබෝධ වීමට මගේ පින් අනුමෝදන් වෙවා.
hell realm awaits you the preacher and the organizers 😞 May all living beings be well and happy!
hell realm awaits you the preacher and the organizers 😞 May all living beings be well and happy!
හිරිවඩුන ද උනවඩුන ද කියන තැන ගෝතම කියලා සෙල්ලිපියක් තියෙනවා කියලා මේකෙ ඉන්න ගොබ්බ හැත්තක් ලංකාවේ බුදුන් පහල උනා කියලා වැලලෙන්න හදනවා..
වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේගෙත් නමෙත් තියෙනවා ගෝතම කියලා කොටසක් එතකොට ගෝතම ස්වාමීන් වහන්සේත් බුදුන් වහන්සේද...
අපරාදේ අනගාරික ධර්මපාල තුමා දබදිව බේරගන්න සටන් කරේ තොපේ ඔය හිරිවඩුන බේරගත්ත නම් ඉවරයි ගොබ්බ හැත්ත...
බුද්ධ දර්ශනය අධ්‍යනය කරන්නේ නැතුව බුදුන් ලංකාවේ පහල උනා කියලා අයිති කර ගන්න හදන හැත්ත උබලට ගේහසීක සිලයවත් නෑ..
ප්‍රතම ධර්ම සංගායනාව, දෙවන, තෙවන, හතරවන, ධර්ම සංගායනාව ලංකාවේ කරා කියලා මොන සෙල්ලිපියෙද, මොන පොතේද , තියෙන්නේ ඉංදියාවෙ අශෝක අධිරාජ්‍යයා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගෙ ප්‍රධානත්වයෙන් රටවල් 9 ධර්ම දූතයන් යැව්වා කියන එකත් බොරු එතකොට.
එහෙනම් උබලා ත්‍රිපිටකය ධර්මයත් පිලිගන්න එපා.. ලංකාවේ කිසිම ස්ථුපයක් වදින්න එපා මොකද රුවන්වැලි මහ සෑයට පවා ධාතූන් වැඩමා කෙරෙව්වෙ ඉංදියාවෙ රාම ග්‍රාමයෙන්.
මේ හම්පඩ නාකි චීවර දාරියො අවුරුදු 35-40 විතර මහණ වෙලා වයරල් වෙන්න මොකක් හරි කියනවා මෙකෙ ඉන්න ආතක් පාතක් නැති උන් කියන ඔක්කොම පිලිගන්නවා
ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා .
ආර්යයන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අදිට්ඨානය කරමි 🙏🙏🙏 මහත්තයෝ ඔබ තුමා මොනවද දන්නේ පව් සුවපත් වේවා 🙏
මමත් ඉහලින්ම එකගයි කෙලින්ම කතාකරමු බුදුරජාණන් වහන්සේ ඉන්දියාවට විකුනන්නබෑ එකට ඉඩදෙන්නෙත්නෑ මගෙපන තියනකමිි මගෙ අධිශ්ඪානය වෙනසක්නෑ මිතුුයා
Ane sadu sadu sadu
Puka deepn😂
@@anandakumara3315 ආන්න ඒකයි 🤣
ධර්මය හා ඒ අතීතය පුංචි රවුමෙන් එලියට ගන්න උත්සාහයට බොහොම ස්තුතියි .. සියලුදෙනාම සුවපත් වේවා ..
🙏🏼🙏🏼🙏🏼
පිස්සු
උතුම් අරියවහන්ස,
ඔබ වහනසේ ගේ නිර්භය ඉදිරිපත්වීම අගය කරමි. ඔබ වහන්සේට සියලු ආරක්ෂාව ලැබීමට අධිෂ්ඨාන කරමි.
hell realm awaits you the preacher and the organizers 😞 May all living beings be well and happy!
ඇත්ත මේව අපෙ ඉතිහාසය වෙනස් කරා සුද්දන් සහ අනෙකුත් විදෙස් ආක්‍රමණයන් විසින්
වර්තමානයේ පාසල් සිලබස් එකේ තියන දේවල් ගොඩක් බයිල
මමත් හිරිවඩුන්න බෝධිය මුලට ගියවිටමේ කතාවේ ඇත්තබව වෙන බොරැ කාරයන්ට මේක වහන්න දැන් හම්බවෙන්නේ නැහැ මේ තරම් පැහැදිලිව අපට නිවන් මග කියා😢 දෙන උත්තමයනට නිදුක් නිරෝගිසුවපත් භාවය මලැබේවායි පතමු
😂😂
සද්දස්ස කුලපුත්‍රයා අයිති වෙන්නෙ නැහැ ලු භික්ශු භික්ෂු නී උපාසක උපාසිකා වන් ට. එහෙනම් මේ පිස්සු මනුස්සයෝ තමයි සදදස්ස කුලපුත්‍ර්‍රයෝ. මුන් දන්නෙ නැහැ සද්ධාවට පැමිණි කෙනා තමයි අර සිව් වනක් පිරිස ට ඇතුලත් වෙන්නෙ . නිවේදක මහතා හරි යට හරි. යන එනමං නැති අයට නවාතැන ක් කරගත්තා බුද්ධ සාසනය .😂😂😂
අනිවාර්යයෙන්ම ,
අනිවාර්යයෙන්ම ,
අනිවාර්යයෙන්ම , සාක්ෂි අප්‍රමාණව තිබේ ! 🙏❤️❤️❤️
සුවපත් වේවා🙏🏼අරිය උත්තමයන් වහන්ස 🙏🏼සත්‍ය ඉතිහාසය පැහැදිලි කරදුන්නාට🙏🏼 නොමගයන සිත අවදිකරාට👍🏻 හෙළදීපයට යහපතක්ම වේවා🙏🏼
ua-cam.com/video/TgZ7Nf21vSo/v-deo.htmlfeature=shared
🙏🙏🙏🙏🙏
hell realm awaits you the preacher and the organizers 😞 May all living beings be well and happy!
හිරිවඩුන ද උනවඩුන ද කියන තැන ගෝතම කියලා සෙල්ලිපියක් තියෙනවා කියලා මේකෙ ඉන්න ගොබ්බ හැත්තක් ලංකාවේ බුදුන් පහල උනා කියලා වැලලෙන්න හදනවා..
වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේගෙත් නමෙත් තියෙනවා ගෝතම කියලා කොටසක් එතකොට ගෝතම ස්වාමීන් වහන්සේත් බුදුන් වහන්සේද...
අපරාදේ අනගාරික ධර්මපාල තුමා දබදිව බේරගන්න සටන් කරේ තොපේ ඔය හිරිවඩුන බේරගත්ත නම් ඉවරයි ගොබ්බ හැත්ත...
බුද්ධ දර්ශනය අධ්‍යනය කරන්නේ නැතුව බුදුන් ලංකාවේ පහල උනා කියලා අයිති කර ගන්න හදන හැත්ත උබලට ගේහසීක සිලයවත් නෑ..
ප්‍රතම ධර්ම සංගායනාව, දෙවන, තෙවන, හතරවන, ධර්ම සංගායනාව ලංකාවේ කරා කියලා මොන සෙල්ලිපියෙද, මොන පොතේද , තියෙන්නේ ඉංදියාවෙ අශෝක අධිරාජ්‍යයා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගෙ ප්‍රධානත්වයෙන් රටවල් 9 ධර්ම දූතයන් යැව්වා කියන එකත් බොරු එතකොට.
එහෙනම් උබලා ත්‍රිපිටකය ධර්මයත් පිලිගන්න එපා.. ලංකාවේ කිසිම ස්ථුපයක් වදින්න එපා මොකද රුවන්වැලි මහ සෑයට පවා ධාතූන් වැඩමා කෙරෙව්වෙ ඉංදියාවෙ රාම ග්‍රාමයෙන්.
මේ හම්පඩ නාකි චීවර දාරියො අවුරුදු 35-40 විතර මහණ වෙලා වයරල් වෙන්න මොකක් හරි කියනවා මෙකෙ ඉන්න ආතක් පාතක් නැති උන් කියන ඔක්කොම පිලිගන්නවා
apa upan hela bima budun upan jambudwepayai.......sidatha gothamabudun wahansege budda adittanya balaganwewa.....mage mathruu bumiya budda rajjayak bawata pathwewaa........siyalu loka siyalu sathwayoniduk neeroogi suwapath wewaa......oba whanseta theruwan saranai devi pihitai....
බුදුන් උපන් ජම්බුද්වීපය පිළිබඳ ඔබ වහන්සේගේ කරුණු විග්‍රහය තුළින් තවත් දස දහස් ජනයාගේ දෙනෙත් විවර වේවා.
දෙනෙත් විවර වෙන්නෙ ධර්මාවබෝධයෙන් මිසක් ඔය බහු බූත වලින් නොවෙයි
අහගෙන ඉන්න කොට ඕනෑම කෙනෙකුට තේරෙනවා හාමුදුරුවෝ සමඟ කතා කරන්නේ බකයෙක් කියන වග.
මේ නොදරුවට අපි අනුකම්පා කරමු. සුවපත් වේවා !!
Budun helabime Mai aththa Heli wewa sadu sadu sadu suwamin wahansa Pura viddywa Horu kindak ne suddage pare Yana suddata kad e giya vije gen pewathuna Pura veddyawa ethihasaya wahapu Horu....sadu sadu sadu obawahanseta budusaranai 🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේලා වගේ ඇත්ත කතා කරන පුරාවිද්වතුන් සහ දේශපාලනික යන් පිරිසක්ද විමර්ශන ශීලී මිනිසුන් ටිකක්ද මේ සිව්හෙලය ට බිහිවේවා සත්‍ය ඉතිහාසය මතු වී අවසානයි. සියලු බුදුවරු උපදින්නේ මේ හෙළ දීපේ.🙏🙏Ven.Bopitiye Sumangala Thero | බුදුන් උපන්නේ ලංකාවෙමයි, මෙන්න සාක්ෂි, ලුම්බිණිය කියන්නේ මහනුවර
ඔබ වහන්සේලා වගේ ඇත්ත කතා කරන පුරාවිද්වතුන් සහ දේශපාලනික යන් පිරිසක්ද විමර්ශන ශීලී මිනිසුන් ටිකක්ද මේ සිව්හෙලය ට බිහිවේවාසත්‍ය ඉතිහාසය මතු වී අවසානයි. සියලු බුදුවරු උපදින්නේ මේ හෙළ දීපේ.🙏🙏අපේ බුදුපියාණන් වහන්සේ ඉන්දියාවට ව්කුණන එක දැන්වත් නතර කරේ නැත්නම් ලංකාවට සුගතියක් නම් නැහැඅපේ බුදුපියාණන් වහන්සේ ඉන්දියාවට ව්කුණන එක දැන්වත් නතර කරේ නැත්නම් ලංකාවට සුගතියක් නම් නැහැ..Ven.Bopitiye Sumangala Thero | බුදුන් උපන්නේ ලංකාවෙමයි, මෙන්න සාක්ෂි, ලුම්බිණිය කියන්නේ මහනුවර
Me niwedakaya ....කිසිම .දැනුමක් නැති mokawath නොදන්නා moda pandithayek
මීවනයගෙ අහවල් එක ලෙව කෑවාද?? ලංකාව කියන හාල් ඇටේක බුදු වරැන් තියා සිංහල ජාතිය වත් පහළ වුනාද මී ගොන් වස්සෝ ??
අවලාද කරන අයට බුද්ධිය පහල වේවා සුවපත් වේවා
සියලු මිනිසුන්ට සත්‍යය ඉතා ඉක්මනින් වැටහේවි. ඉවසීමෙන් ඉදිනු මැන. 🙏🙏🙏
Misaditu matha darana asathpurusayanta upath dekai sathara apaya ho niraya lankawe budhu upanna kiyana papkarmaya hethu kota😢😢
Indian hindu plan ekata ape ugath yey sithama neecha adama kotasak apamana paw thaman res waparaganna gaman ahinsaka lankawe upasaka upsikawanwath ema pawata yomu karanawa🥲🥲🥲
Aho sasara😢😢😢
Siyalu sathan suwapatha wethwa
Meth sithin
@@exprochaminda
උන්වහන්සේ කියන්නේ බුදුන් ලංකාවේ උපන්නා කියලා නොවෙයි,
අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්දීපය කියායි,
අතීතයේ ජම්බුද්වීපය, දඹදිව නමින් හඳුන්වා ඇත්තේ ඉන්දියාව හෝ භාරතය නොවේ,
බුද්ධ දේශනාවට ද අනුව තමාම විමසා බලා තීරණය කිරීමයි විය යුත්තේ.
සුවපත් වේවා ! දීර්ඝායුෂ වේවායි අධිෂ්ඨාන කරමි.
නිවේදක පුතා තව ගොඩක් මේව ගැන අධ්‍යයනය කරල,අරිහතුන් වහන්සේගේ ධර්ම දේශනා කිහිපයක් වත් අහල ,ටිකක් සන්නද්ධ වෙලා එන්න පුතේ. ආර්යන් වහන්සේට නිදුක් නිරෝගීභාවය දීර්ඝායුෂ අධිට්ඨාන කරමි.සුවපත් වේවා!!!
හිරිවඩුන ද උනවඩුන ද කියන තැන ගෝතම කියලා සෙල්ලිපියක් තියෙනවා කියලා මේකෙ ඉන්න ගොබ්බ හැත්තක් ලංකාවේ බුදුන් පහල උනා කියලා වැලලෙන්න හදනවා..
වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේගෙත් නමෙත් තියෙනවා ගෝතම කියලා කොටසක් එතකොට ගෝතම ස්වාමීන් වහන්සේත් බුදුන් වහන්සේද...
අපරාදේ අනගාරික ධර්මපාල තුමා දබදිව බේරගන්න සටන් කරේ තොපේ ඔය හිරිවඩුන බේරගත්ත නම් ඉවරයි ගොබ්බ හැත්ත...
බුද්ධ දර්ශනය අධ්‍යනය කරන්නේ නැතුව බුදුන් ලංකාවේ පහල උනා කියලා අයිති කර ගන්න හදන හැත්ත උබලට ගේහසීක සිලයවත් නෑ..
ප්‍රතම ධර්ම සංගායනාව, දෙවන, තෙවන, හතරවන, ධර්ම සංගායනාව ලංකාවේ කරා කියලා මොන සෙල්ලිපියෙද, මොන පොතේද , තියෙන්නේ ඉංදියාවෙ අශෝක අධිරාජ්‍යයා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගෙ ප්‍රධානත්වයෙන් රටවල් 9 ධර්ම දූතයන් යැව්වා කියන එකත් බොරු එතකොට.
එහෙනම් උබලා ත්‍රිපිටකය ධර්මයත් පිලිගන්න එපා.. ලංකාවේ කිසිම ස්ථුපයක් වදින්න එපා මොකද රුවන්වැලි මහ සෑයට පවා ධාතූන් වැඩමා කෙරෙව්වෙ ඉංදියාවෙ රාම ග්‍රාමයෙන්.
මේ හම්පඩ නාකි චීවර දාරියො අවුරුදු 35-40 විතර මහණ වෙලා වයරල් වෙන්න මොකක් හරි කියනවා මෙකෙ ඉන්න ආතක් පාතක් නැති උන් කියන ඔක්කොම පිලිගන්නවා
ගරු නිවෙදක තුමා ඔබතුමා ඔබගෙ සියලුම ප්‍රස්න ජයරත්න පතිරාරච්ච් මහත්මාව හමුවට ඉදිරිපත් කරන්න

Mechcharakalk denuwath kala nethi deyak obawahansela hoyagatthata obawahanseta dirgausa wadiwewa theruwan saranai
බුදු පියාණන් දේසනා කල වදාළ උතුම් සිරිසද්ධර්මය තමා තුලින් දැන දැකගත් අයට මෙහි සත්‍ය මනාව වැටහේ...🙏🙏🙏
එපමණ සාක්ෂි ඇස් පනාපිට පෙනීපෙනී තවමත් බුදුහාමුදුරුවෝ ඉන්දියාවේමයි ඉපදුනේ කියන අයට නම් කවමදාකවත් විශ්වයෙන් නම් ආශිර්වාදයක් ලැබෙන්නේ නැහැ. ඒක ඒකාන්ත සත්යක්මයි ❤️❤️❤️
ලංකාව ට බුද්ධ දර්ශනය ගෙනාවයි කියන් නෙත් බොරු ,ලංකාව උතුම් රටක් ඒකනි ලංකාව ට වියසන අඩු,ඉන්දියාවේ කොච්චර වියසන වෙනව ද
ඒක නම් සත්‍යම සත්‍යයයි.
සාක්ෂි ?? කොහොමද ඔප්පු කරන්නෙ.. 😂😂 බුදු දහම තියෙන්නෙ ලංකාවෙ විතරද?? තායිලන්තයේ අපිට වඩා බෞද්ධයෝ ඉන්නවා. එහෙ රහතන් වහන්සේලත් ඉන්නවා.. මෙහෙ එවුන් ඉපදිච්චි තැන හොය හොය ඉන්නවා.. ලැබෙයි ආශිර්වදෙ බලන් ඉන්ඩ 😂
හිරිවඩුන ද උනවඩුන ද කියන තැන ගෝතම කියලා සෙල්ලිපියක් තියෙනවා කියලා මේකෙ ඉන්න ගොබ්බ හැත්තක් ලංකාවේ බුදුන් පහල උනා කියලා වැලලෙන්න හදනවා..
වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේගෙත් නමෙත් තියෙනවා ගෝතම කියලා කොටසක් එතකොට ගෝතම ස්වාමීන් වහන්සේත් බුදුන් වහන්සේද...
අපරාදේ අනගාරික ධර්මපාල තුමා දබදිව බේරගන්න සටන් කරේ තොපේ ඔය හිරිවඩුන බේරගත්ත නම් ඉවරයි ගොබ්බ හැත්ත...
බුද්ධ දර්ශනය අධ්‍යනය කරන්නේ නැතුව බුදුන් ලංකාවේ පහල උනා කියලා අයිති කර ගන්න හදන හැත්ත උබලට ගේහසීක සිලයවත් නෑ..
ප්‍රතම ධර්ම සංගායනාව, දෙවන, තෙවන, හතරවන, ධර්ම සංගායනාව ලංකාවේ කරා කියලා මොන සෙල්ලිපියෙද, මොන පොතේද , තියෙන්නේ ඉංදියාවෙ අශෝක අධිරාජ්‍යයා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගෙ ප්‍රධානත්වයෙන් රටවල් 9 ධර්ම දූතයන් යැව්වා කියන එකත් බොරු එතකොට.
එහෙනම් උබලා ත්‍රිපිටකය ධර්මයත් පිලිගන්න එපා.. ලංකාවේ කිසිම ස්ථුපයක් වදින්න එපා මොකද රුවන්වැලි මහ සෑයට පවා ධාතූන් වැඩමා කෙරෙව්වෙ ඉංදියාවෙ රාම ග්‍රාමයෙන්.
මේ හම්පඩ නාකි චීවර දාරියො අවුරුදු 35-40 විතර මහණ වෙලා වයරල් වෙන්න මොකක් හරි කියනවා මෙකෙ ඉන්න ආතක් පාතක් නැති උන් කියන ඔක්කොම පිලිගන්නවා
ලංකාව කියන හාල් ඇටවලත්
බුදු වරැන් තියා සිංහල ජාතිය පහළ වුනාද මී හරකෝ??
ඇත්ත ඔප්පු වෙනවා, බුදුසරණයි මගේ හෙළ දීපයට..❤ 1815 ආක්‍රමණය වලට පෙර තිබූ පරිදි මගේ රටේ සිතියම වෙනස් කරලීමට වෙර දරණ සියලු දෙනාටම ශක්තිය ලැබේවා.. ❤❤ හෙළ දීපය මතුවටත් වැජඹේවා.....🙏🙏අපේ විමුක්තිය අපිට ලැබේවා..❤
සත්‍ය ඉතිහාසය මතු වී අවසානයි. සියලු බුදුවරු උපදින්නේ මේ හෙළ දීපේ.🙏🙏🙏
බුදුන් උපදෙන්නේ අවබෝධය තුළින් තමා තුළමයි
අම්මප කියපන්. අනේ ගොන් කතා නොකිය හිටපන්. උඹෙ ඔය හෙළදීපෙ ඉන්නෙ කටගොන්නක් බීගෙන ඉන්න බේබද්දොයි ගංජ කාරයොයි බඩු කාරයොයි ගණිකාවොයි විතරයි.
කරන කලට පව් මිහිරිය මීසේ ...
විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ ...
අනිවා, බං මම ඔයාවගෙ කෙනෙක් හොය හොය හිටියේ, බලපං බං මුං කරගන්න පව් කද@@ahasgawwa9375
@@ahasgawwa9375niwana. gana. labapu. athdakimath kiyannako
පිංවතුනි කනින් හෑම්ලට , බුද්දගෝසල අපේ ඉතිහාසය විකුර්ති කලආකාරය පිලිබදව හොදට අද්ද්‍යනය කරන්න .ඔබ වහන්සේට සිහනාදයෙන් දර්මය දේසනා කරන්න ලැබේවා සාදු ..සාදු..ස්දූ..
hell realm awaits you the preacher and the organizers 😞 May all living beings be well and happy!
🙏🙏🙏
හිරිවඩුන ද උනවඩුන ද කියන තැන ගෝතම කියලා සෙල්ලිපියක් තියෙනවා කියලා මේකෙ ඉන්න ගොබ්බ හැත්තක් ලංකාවේ බුදුන් පහල උනා කියලා වැලලෙන්න හදනවා..
වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේගෙත් නමෙත් තියෙනවා ගෝතම කියලා කොටසක් එතකොට ගෝතම ස්වාමීන් වහන්සේත් බුදුන් වහන්සේද...
අපරාදේ අනගාරික ධර්මපාල තුමා දබදිව බේරගන්න සටන් කරේ තොපේ ඔය හිරිවඩුන බේරගත්ත නම් ඉවරයි ගොබ්බ හැත්ත...
බුද්ධ දර්ශනය අධ්‍යනය කරන්නේ නැතුව බුදුන් ලංකාවේ පහල උනා කියලා අයිති කර ගන්න හදන හැත්ත උබලට ගේහසීක සිලයවත් නෑ..
ප්‍රතම ධර්ම සංගායනාව, දෙවන, තෙවන, හතරවන, ධර්ම සංගායනාව ලංකාවේ කරා කියලා මොන සෙල්ලිපියෙද, මොන පොතේද , තියෙන්නේ ඉංදියාවෙ අශෝක අධිරාජ්‍යයා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගෙ ප්‍රධානත්වයෙන් රටවල් 9 ධර්ම දූතයන් යැව්වා කියන එකත් බොරු එතකොට.
එහෙනම් උබලා ත්‍රිපිටකය ධර්මයත් පිලිගන්න එපා.. ලංකාවේ කිසිම ස්ථුපයක් වදින්න එපා මොකද රුවන්වැලි මහ සෑයට පවා ධාතූන් වැඩමා කෙරෙව්වෙ ඉංදියාවෙ රාම ග්‍රාමයෙන්.
මේ හම්පඩ නාකි චීවර දාරියො අවුරුදු 35-40 විතර මහණ වෙලා වයරල් වෙන්න මොකක් හරි කියනවා මෙකෙ ඉන්න ආතක් පාතක් නැති උන් කියන ඔක්කොම පිලිගන්නවා
ඔබත් ගවේෂණශීලීව මේ කරුණු අසන්න...සත්‍යයට නියත ජය.
Very very excellent programme. SUWAPATH WEWA!
සුද්ධෝදන රජතුමා ගේ දිඹුලාගල පැවැති මාළිගයේ සිට මහවැලි ගඟෙන් එතෙරව කිඹුල්වතට (යටව ඇති තෙල්දෙණිය ට) එන ගමනේදී සිදුහත් කුමරු ඉපදුන ස්‌ථානය බඹරගල විහාරය පිහිටා ඇති ස්ථානය. වැදූ ලෙන පවා එහි දැකිය හැක,
අපෙන් යටපත් කල අපේ අතිතය.
සාදු.සාදු. සාදු.. ධර්මයදකින්නා.බුදුන්දකී.....සාදු... අපේබුද්ධපුතුුයානන්වහන්සේට.නමස්කාර කරමි...සාදු..සාදු.සාදු.. අපේරටෙි..දේසපාලකයින්ගේ.ඇස්අන්ධයි...
නිවෙදන කටයුතු කරන්න කලින් පුද්ගලයකුට ගරුකරලා කතා කරන්න පුරුදු උනානන් වටිනවා
හරියටම හරි෴෴
Aniwaryen
ඇත්ත. මාත් කියන්න හිට්යෙ ඔයාගෙ අදහසමයි.මේ නිවේදකයා බයයි බුදුන් උපන් බිම මේ ලංකාවයි කියලා අගවන්න.කිසිම දෙයක් නොදන්න එකෙක් වගේ ප්‍රශ්න අහනවා. වීඩියෝ එකක් කරනවා නම් තොරතුරු ටිකක් හෝ අධ්‍යයනය කරලා එන්න ඕනා. මේ නිවේදකයා නිකන් පොලීසියෙ අය අපරාදකාරයන්ගෙන් ප්‍රශ්න කරනවා වගේ ප්‍රශ්න අහන්නෙ.
Ane dewiyane mehemath kalayak uda unane. 😮😮😮😮😅😅😅😅
This presenter is perfect chatter box, it's shame,
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ... අපිත් මුලින් හිනාවුනා.. මේවා කියනකොට දැන්නම් තේරෙනවා... අපිට අපේ ඉතිහාසය සුද්දා විසින්
කලාතුරකින් ලෝකයට පහල වෙන සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ නිර්මල සද්ධර්මය විකුර්ති කිරීමට වෙහෙසෙන බඩගොස්තරවාදීන්ට උරුම අවීචී නරකයමයි සාස්තෲන් වහන්සේ ඉන්දියාවේ ඉපදුන බවට ඉතාමත් පැහැදිලි කරුණු තියෙද්දී මේ අලුතින් නටන නාඩගම දෙස්විදෙස් කුමන්ත්‍රණ කරුවන්ගේ උවමනාවට සිදුවෙන දේවල් .....
නාඩගම නටල තියෙන්නෙ යටත් විජිත කාලෙ.
පිලි නොගන්නවා නෙවේ ඉන්දියාවේ තිබෙන ස්තාන සහ ලිකිත දේ සමාන් උනේ කොහොමද
2500 වඩා ඉතිහාසයේ කරුණු සෙල් ලිපි, පුරාණ සොයා ගැනීම් තියන රටේ ඇයි මේ පිලිබද කිසිදු තොරතුරු නැත්තේ
ඉතිහාසය අවුරුදු 50-60 වඩා කරන අයට වඩා අවුරුදු 7 කින් හාමුදුරුවන් සියලුම දේ සොයාගෙන
ඇත්තටම මේ සාකච්ඡාව කිසිම පැත්තක් නැතිව ස්වාධීනව බැලුවොත් මේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුණා කියා පවසන්නේ
කිසියම් මූලාශ්‍ර හෝ ඔප්පු කරගත හැකි සාක්කි නැතුව තමන්ට හිතෙන දේ පමණයි..
හොඳම කතාව සොලොස්මහ ජනපද
සුළුස්මහා ජනපද හා තවත් රාජ්‍යයන් ලංකාව තුළ තිබුණා කිව්වහම නිවේදකයාටත් බුදු අම්මේ කියවුනා
මේ වගේ වැදගත් සාකච්ඡා
ටිකක් හරි පරිණත නිවේදකයෙක් මෙහෙයවනවනම් හොඳයි.. මේ ළමයාගේ කථන විලාසය හොඳයි ඔය කොෆි චැට් වගේ ඒවට..
❤🌷💐❤️🌈️සියලු බුදුවරුන් උපදින ජ්ංබුත්වීපය අප උපන් මෙ හෙල බිමයි
මම දෙවතාවක් උතුරු ඉන්දියාවේ, ලුම්බිණියේ දින 14 ගානේ දෙවරක් වන්දනා කලා. නමුත් මට අපේ ගමක සාමාන්‍ය පන්සලක තියෙන භක්තිමත් ගතියක් දැනුනේ නෑ. කිලෝමීටර් 400 ,500 ගනන් යන්න ඕන එක තැනකින් තවත් තැනකට යන්න. හරිම අභව්‍යයි. මම මේ ස්වාමීන් වහන්සේලාගේ වැඩ සටහන් හුඟක් බලල තියෙනව. ඒ ස්වාමීන් වහන්සේලාට අපහාස කරලා කතා කරන කට්ටිය හරිම කැත විදිහට කතාකරන්නේ. නමුත් ඒ අය නිශ්ශබ්දව සිටීම හරිම වැදගත්.

සියලු බුදු වරැන් පහළ වෙන්නෙ දඹදිව ඉන්දියාව කියන දැවැන්ත ගොඩබිම මිසක්...ලංකාව කියන දෙකයි පනහෙ හාල් ඇටේක නෙමෙයි ..බුදු වරැන් තියා සිංහල ජාතිය වත් ලංකාව කියන හාල් ඇටේක කිසිදාක පහළ වෙලා නෑ..
@@k.a.gunawathi4839 ගුනවතී නෙමෙයි මේකි නුහුගුනවතී
@@k.a.gunawathi4839අනේ බං උඔගේ දැවැන්ත මොලේ තරම. කියපං බලන්න දීපය කියන්නේ ගොඩබිමකටද දූපතකටද කියල. අනික දබදිව නැත්නම් ජන්බුද්දීපය කියල ලංකාව හදුන්වන තැන් සුද්දගේ පොත්වලත් තියෙන්නේ. උඔ ඒකවත් දන්නවද. අනෙක නාසා ආයතනය ගුරුත්වාකර්ෂණ ය අඩුම රට ලංකාව කියල කියන්නේ දැවැන්ත කම සලකල වෙන්නැති නේද. උඔ නඩ ගෙනියන එකියක්ද. නැත්නම් ජයින මහාවීර වන්දනා කරගෙන ආපු එකියක්ද. වැඩිය කෑගහන්න එපා දැවැන්ත කම එලියට පනී.දන්න දෙයක් කථා කරගෙන හිටපිය. නොදන්නා දේවල් වලට හොට නොදා.
තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ ලෝකෙට අැත්ත
පෙන්නලා අපේකම හෙයන්න උත්සහ ගන්නවාට
නිවෙිදකතුමා ලඳරුවෙක් ලෙස ප්‍රශ්ණ කරන බව පෙනේ,
ගෞරවනීය ස්වාමින් වහන්සේට නමස්කාරය වෙිවා...!!! සාදු සාදු සාදු
hell realm awaits you the preacher and the organizers 😞 May all living beings be well and happy!
නිවෙිදකතුමා ලඳරුවෙක් vidihata thamai prashna ahanne... kindi vidihata ahanne... BHAKA padiyek
@@healthyfacts8010ok
නිවෙදකතුමා අඩුම වශයෙන් දිම්බුලාගල සෙල් ලිපිය වත් කියවන්න ඉගෙන ගන්න .සෙල් ලිපි ඉන්දීය වෙන් ගෙනත් පල කරෙ නෙති බව පිලිගන්න.
කරුණාකර මෙවන් නිවේදකයන් මෙවන් සම්මුඛ සාකච්ඡා වලදී ප්‍රවේශම් වීම ඔවුන්ට ගුණදායක වේ
ඔබ වහන්සේට ගොඩක් ස්තූතියි. අපේ ඉතිහාසය පිළිබඳ තිබුණ ගැටලු ගොඩක් නිරාකරණය කර ගත්තා. හරිම පැහැදිලි විග්‍රහ කර දීමක්. ගැටලු අහන පුද්ගලයා නම් මීට වඩා ඉවසීමකින් ගැටලු විමසනවානම් තවත් යහපත්. මොකද උන් වහන්සේට ගැටලුවට අවශ්‍ය නිවැරදි පිලිතුර සම්පූර්ණයෙන් ප්‍රකාශ කොට නිම කරන්න කාලයක් ලබා දුන්නේ නැත.
ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏
අති ගෞරවනීය බෝපිටියේ අරියන් වහන්ස ඔබ වහන්සේ කරන මෙම යුග මෙහෙවර, ඔබ වහන්සේට පරම නිබ්බාන සුවයෙන් සුවපත් වීමට උදව් වේවා! උපකාර වේවා! උපනිශ්‍රය වේවා! හේතු වාසනා වේවා! 🙏
එතකොට බුදුන් වහන්සේව ලංකාවට වැඩ මකිරිමබොරුවක්ද ..මිහිඳු මහරහතන් වහන්සේ පොසොන් පෝයදා අපට බුද්ධාගම ලංකාවට ගෙනාව ඒකත් බොරුවක්ද 🙏🙏🙏🙏
ඉතිහාසය වෙනස්කළා කියලා කාටවත් ලැබෙන වාසිය කුමක්ද? හානියක් මිස. මවු පිය උරුමයෙන් හරි බුදු දහමේ ඉන්නා දරුවන් මේ විගඩම් දැකලා උතුම් දහමෙන් ඈත්වෙයි නොවේද? පින්වත
හිරිවඩුන ද උනවඩුන ද කියන තැන ගෝතම කියලා සෙල්ලිපියක් තියෙනවා කියලා මේකෙ ඉන්න ගොබ්බ හැත්තක් ලංකාවේ බුදුන් පහල උනා කියලා වැලලෙන්න හදනවා..
වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේගෙත් නමෙත් තියෙනවා ගෝතම කියලා කොටසක් එතකොට ගෝතම ස්වාමීන් වහන්සේත් බුදුන් වහන්සේද...
අපරාදේ අනගාරික ධර්මපාල තුමා දබදිව බේරගන්න සටන් කරේ තොපේ ඔය හිරිවඩුන බේරගත්ත නම් ඉවරයි ගොබ්බ හැත්ත...
බුද්ධ දර්ශනය අධ්‍යනය කරන්නේ නැතුව බුදුන් ලංකාවේ පහල උනා කියලා අයිති කර ගන්න හදන හැත්ත උබලට ගේහසීක සිලයවත් නෑ..
ප්‍රතම ධර්ම සංගායනාව, දෙවන, තෙවන, හතරවන, ධර්ම සංගායනාව ලංකාවේ කරා කියලා මොන සෙල්ලිපියෙද, මොන පොතේද , තියෙන්නේ ඉංදියාවෙ අශෝක අධිරාජ්‍යයා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගෙ ප්‍රධානත්වයෙන් රටවල් 9 ධර්ම දූතයන් යැව්වා කියන එකත් බොරු එතකොට.
එහෙනම් උබලා ත්‍රිපිටකය ධර්මයත් පිලිගන්න එපා.. ලංකාවේ කිසිම ස්ථුපයක් වදින්න එපා මොකද රුවන්වැලි මහ සෑයට පවා ධාතූන් වැඩමා කෙරෙව්වෙ ඉංදියාවෙ රාම ග්‍රාමයෙන්.
මේ හම්පඩ නාකි චීවර දාරියො අවුරුදු 35-40 විතර මහණ වෙලා වයරල් වෙන්න මොකක් හරි කියනවා මෙකෙ ඉන්න ආතක් පාතක් නැති උන් කියන ඔක්කොම පිලිගන්නවා
Arihatun whanseta නිදුක් neroge suwey 🙏 ලැබේවා
මෙය සැබැවින්ම සත්‍යයි. සොයා දැනගත යුතුයි.
ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ.
😀
කෙනෙක් කියු පමණින් දෝෂාරෝපනය නොකර අපිමේගැන අධ්‍යනකරමු."(කෙනෙක් කියුපමනින් හෝ යමක් දුටු පමනින් විශ්වස නොකරනු මම යමක් කිවු පමනින් විශ්වස නොකරන්න හොදින් සොයාබලා පිලිගන්න)"බුදුන් වහන්සේගේ දේශනාවක්.
සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවාබුද්ධ සත්‍ය බලයෙන්අපගේ බුද්ධ දේශයමිත්‍යාවබැහැර කොටලෝකවාසී සියලූම සත්වයින්ටසත්‍ය බුදු දහමඅහන්නට දකින්නටලැබේවා
ශුද්ධ මාගධී භාෂා විශේෂඥ බෝපටියේ සුංගල මල.
අපි උපන් හෙල බිම තමයි ජම්බුද්වීපය පිහිටා තිබෙන්නේ, ඒ දේ වැටහෙන්නත් මේ නිවැරදි ඉතිහාසය සහ දහම හොයන්නත් ඇත්තටම පින්වන්ත මනුස්සයෙක් වෙන්න ඕන🙏
ඔය වගේ ගොං කතා කියන්න පුළුවන් වෙන්නෙත් ගොනෙකුට ම තමයි. මේ ගොන් වහන්සෙගෙ මුසාවාද පිළිගන්නෙ මී හරක් රැළක්.
🙏🙏🙏
කුශිනාරානුවර අද කෘශි නගර්.... බරනැස වරනාසී . අනේ අයියෝ ... ඕනකුණු ගොඩක් පිලිගන්න පිරිසක් අපට ඉන්නවා.. දොලු කන්දේ ආයෙ එයි..
මේ හාමුදුරුවෝ කියනවා බුදුන්වහන්සේ උපන්නෙ ලංකාවෙ කියල.ලංකාවෙ සියලු සෙල් ලිපි කියවූ පරණවිතාන මහතා කයනවා බුදුන් වහන් ලංකාවට වැඩියා කියල කිසිම සෙල් ලිපියක් වත් හමුවුණේ නෑ කියල. මෙහු කවුද?.පරණවිතාන කවුද?.
@@G.B.Jayasinghe පරණ විතාරන කියන්නෙත් පල් හොරෙක් ඒක දන්නවද ඔබ
මෙම පෙන්වාදිම..සෑබෑවටම නිවැරදි බව හැඟෙ..ඔබවහන්සේට පිං🙏
අපේ පින්වත් ස්වාමීන් වහන්සේ නිර්භීතව දේශනා කරනවා තෙරැවන් සරනයි
ඔබවහන්සෙට නිදුක් නිරොගි සුව දිර්ඝායු වෙිවා
🙏🙏🙏🙏🙏
වැදගත් වැඩසටහනක් ඉදිරිපත් කරනවිට නිවේදක යාට විෂය පිළිබද යම් දැනුමක් තිබිය යුතුයි.
හිරිවඩුන ද උනවඩුන ද කියන තැන ගෝතම කියලා සෙල්ලිපියක් තියෙනවා කියලා මේකෙ ඉන්න ගොබ්බ හැත්තක් ලංකාවේ බුදුන් පහල උනා කියලා වැලලෙන්න හදනවා..
වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේගෙත් නමෙත් තියෙනවා ගෝතම කියලා කොටසක් එතකොට ගෝතම ස්වාමීන් වහන්සේත් බුදුන් වහන්සේද...
අපරාදේ අනගාරික ධර්මපාල තුමා දබදිව බේරගන්න සටන් කරේ තොපේ ඔය හිරිවඩුන බේරගත්ත නම් ඉවරයි ගොබ්බ හැත්ත...
බුද්ධ දර්ශනය අධ්‍යනය කරන්නේ නැතුව බුදුන් ලංකාවේ පහල උනා කියලා අයිති කර ගන්න හදන හැත්ත උබලට ගේහසීක සිලයවත් නෑ..
ප්‍රතම ධර්ම සංගායනාව, දෙවන, තෙවන, හතරවන, ධර්ම සංගායනාව ලංකාවේ කරා කියලා මොන සෙල්ලිපියෙද, මොන පොතේද , තියෙන්නේ ඉංදියාවෙ අශෝක අධිරාජ්‍යයා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගෙ ප්‍රධානත්වයෙන් රටවල් 9 ධර්ම දූතයන් යැව්වා කියන එකත් බොරු එතකොට.
එහෙනම් උබලා ත්‍රිපිටකය ධර්මයත් පිලිගන්න එපා.. ලංකාවේ කිසිම ස්ථුපයක් වදින්න එපා මොකද රුවන්වැලි මහ සෑයට පවා ධාතූන් වැඩමා කෙරෙව්වෙ ඉංදියාවෙ රාම ග්‍රාමයෙන්.
මේ හම්පඩ නාකි චීවර දාරියො අවුරුදු 35-40 විතර මහණ වෙලා වයරල් වෙන්න මොකක් හරි කියනවා මෙකෙ ඉන්න ආතක් පාතක් නැති උන් කියන ඔක්කොම පිලිගන්නවා
මීවනපලානේවත් ඥානානන්දුවත් සරණ යන්නේ නැතිව බුදුන් සරණ ගිහින් ධර්මය සොයන්න එවිට ඔබට සියල්ල මුණගැසේවි@@LifeShortsLk
නිවේදකයා කතා කරන්නේ ගරුතර ස්වාමීන් වහන්සේ කෙනෙකුට බව අමතකවෙලා.වාචාලකම මෝඩකම ප්‍රදඒශනය කරයි.
ඌට ජෙලස් හෙල්‍යෙක් නෙවෙ පරයෙක්
නිවෙදකයා නම් දැනුම අතින් අන්තිමයි.සුද්දා විසින් විකුර්ති කල ලංකා ඉතිහාසය නැවත ඉස්මතු කරන්න ඉදිරිපත් වීම ගැන ඉතාමත් අගේ කොට සලකම්.ලංකා ඉතිහාසය විකුර්ති කල නිසා තමයි අද අපේ රටට මෙවැනි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ ,එක නිවැරැදි කිරීමට හැකියාව ඇතත් අධයෝ , බීරෝ ,ගොලුවෝ වගේ ඉන්නවා,තමන්ට ලැබෙන ලාභ-සත්කාර අහිම්වේයැයි බියෙන්. හෙලයේ එඩිතර දූ පුතුන් කවදා බිහි වේදෝ මේවා නිවැරැදි කිරීමට .
බුදුන් උපන් ජම්බුද්වීපය අප උපන් මේ හෙළබිම යි.
මීවනයගෙ අහවල් එක ලෙව කෑවද උබ??
❤
@@k.a.gunawathi4839 ඉන්දියාවේ මෝදිගෙ පුකද 😁
Bharathaya, Lankave koheda solos maha janapada? Koliya, shakya vanshikayo koheda Lankawe hitiye? Lankawe Budun hitiya nam Asoka rajathuma metharam unandu vune mokada , thamange putha Saha Duwa yoda gena darma prasharaya karanna…
Ehenam palamu Saha devana darma sangayana thibbe Lankawe Mona raja Thumada? Budun venuven mulinma pilima heduwe kauda? Eka Mona sampradayada ? Boru kiyana kota prasna asanna, eeta kalin ithihasaya igena ganna !!
pala indiyawata😂