ෂර්ලොක් හොල්ම්ස් කතා එක දිගට අහන්න | Sherlock Holmes | Sinhala Audio Drama

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 46

  • @jinglelk
    @jinglelk  2 роки тому +12

    Sherlock Holmes | Sinhala Audio Drama
    00:00:00 The Boscombe Valley Mystery
    00:59:36 The Solitary Cyclist
    01:31:13 The Adventure of the Golden Pince-Nez
    02:24:20 The Adventure of Black Peter
    03:23:26 The Adventure of the Priory School
    04:48:51 The Adventure of the Norwood Builder
    05:47:30 The Cardboard Box
    06:43:22 The Disappearance of Lady Frances Carfax
    07:43:20 The Adventure of Wisteria Lodge
    08:58:03 The Adventure of Charles Augustus Milverton
    09:53:13 The Adventure of the Sussex Vampire
    10:48:43 End

  • @nipungunasigha197
    @nipungunasigha197 7 днів тому +7

    මේ ගුවන්විදුලි නාට්‍ය ටික සජීවීව අහන්න රේඩියෝ එක ලඟට වෙලා නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු හැටි මතක් වෙනවා......

  • @dhperera7589
    @dhperera7589 5 годин тому

    Thank you 🎉

  • @sanjeewasenarathne4649
    @sanjeewasenarathne4649 6 днів тому +4

    ස්වදේශීය සේවයේ රහස් පරික්ෂක කතා අහපු අය ඉන්නවා ද

    • @janakaprasad6451
      @janakaprasad6451 5 днів тому

      ඉන්නවා ඉන්නවා. ගොපලු කන්දේ විලාපය

  • @kazz1033
    @kazz1033 3 дні тому +2

    Pattane ada hambune ❤

    • @imeshchandrasiri2107
      @imeshchandrasiri2107 3 дні тому +1

      Paya 10ma ahuwa welawa yanawa theruneth na ban 😍😍

    • @kazz1033
      @kazz1033 2 дні тому

      ​@@imeshchandrasiri2107 ambo bn paya 10k. Man nan thama katha 3i. Thawa katha set ekak thiyenna ne channel eke.

  • @PrasanDewanarayana
    @PrasanDewanarayana 9 днів тому +3

    Aththenma rasawath

  • @ktstraderofficial8497
    @ktstraderofficial8497 3 дні тому

    Supiri 🎉

  • @rayanfernando4491
    @rayanfernando4491 2 роки тому +4

    Thank you......♥️♥️♥️♥️♥️

    • @jinglelk
      @jinglelk  2 роки тому

      You are so welcome

  • @dineshjayawardhana1527
    @dineshjayawardhana1527 2 роки тому +2

    නියමයි

  • @harshupiya8209
    @harshupiya8209 2 роки тому +2

    Harima lassanayiiii ❤ Godak sthuthiii apita mewa ahanna salaswanawata 😊 hoda wedak karana kota report karana kalakanni nisa thamaiii me channels continue karanna bari...obata jaya

    • @jinglelk
      @jinglelk  2 роки тому

      බොහොම ස්තුතියි comment එකට ❤

  • @thusithakularathne2417
    @thusithakularathne2417 2 дні тому

    ❤❤❤❤❤❤

  • @fbmarketing2776
    @fbmarketing2776 2 роки тому +2

    Harima Hoda wadak, stutiy

  • @nadunyapa8429
    @nadunyapa8429 2 роки тому +1

    Supiri

  • @appleball3989
    @appleball3989 2 роки тому +4

    Download කරලා තියාගන්න. Remove කරොත් ආයේ හොයන්න තැනක් නෑ.

  • @baranilakmini9687
    @baranilakmini9687 2 місяці тому +5

    රංජිත් අමරසේන සිරස fm ට නිර්මාණය කරපු කොටස් නේද මේ? ඒ හඬ සහ මේ වීඩියෝ මම සිරසෙ ඔක්කොම ඇහුව

  • @hansankafonseka9268
    @hansankafonseka9268 2 роки тому +2

    Post new story like this love it🇨🇦❤️

  • @KasunAthauda-c3f
    @KasunAthauda-c3f 10 днів тому +1

    👍👍👍

  • @sanjeewasenarathne4649
    @sanjeewasenarathne4649 6 днів тому

    හිලේරියන් පෙරේරා - හෝම්ස්

  • @nadunyapa8429
    @nadunyapa8429 2 роки тому +1

    Patta

  • @ManoshikaKavindi
    @ManoshikaKavindi 7 днів тому

    👍❤️❤️❤️

  • @mihirangammm
    @mihirangammm 2 роки тому +2

    ඉතා අගෙයි චැප්ටර් වලට කඩන්න

    • @jinglelk
      @jinglelk  2 роки тому

      Thanks

    • @micknowshehan1724
      @micknowshehan1724 21 день тому

      කඩලා තියෙන්නේ ඩිස්ක්‍රිප්ශන් එකේ..

  • @pethummadhushanka2479
    @pethummadhushanka2479 2 роки тому +4

    Me story tika dawasak yanakota remove karanawane.😪

  • @Anuweerasinghe1986
    @Anuweerasinghe1986 2 роки тому +6

    ඇයි මේවා අයින්කරන්නේ. අද බලල හෙට බලද්දින් නෑ. අනේ කොයිතරම් වටිනවද අයින් කරන්න එපා 🙏

  • @NadyaSamarathunga
    @NadyaSamarathunga 7 днів тому +1

    Boss copyright wadinnedda meka sirasa eke ekak nisa

    • @jinglelk
      @jinglelk  6 днів тому

      Copyright wadila thoyenne no moretisation bro

  • @taradiz7607
    @taradiz7607 2 роки тому +13

    මේක හරිම තාත්වික විදිහට කරපු audio drama එකක්. පළපුරුදු artists ල කරලා තියෙන්නේ. background soudns හරිම තාත්විකයි. එත් ඇයි remove කරන්නේ. මම අඳුරන voice එක කැලුම් ශ්‍රීමාල් විතරයි. කැලුම් ඇයි මේවා continue කරන්නේ නැත්තේ

    • @janakaraweendra9095
      @janakaraweendra9095 9 днів тому +3

      ඔව් මේක සුපිරියක්..ඉස්සර ඉරිදා රෑට 9.30 ට සිරස fm එකේ ගියේ..ඕකේ ෂර්ලොක් හෝම්ස් ට හඬ කවන්නේ කරුණාරත්න අමරසේකර මහත්මයා...අති දක්ෂයෙක්

    • @janakaraweendra9095
      @janakaraweendra9095 9 днів тому +3

      1997 දි වගේ තමයි ඇහුවේ...ඒ දවස් වල සිරස fm කරපු හැම වැඩක්ම අති සාර්ථක වුනා

    • @nadeeshagunawardhana3192
      @nadeeshagunawardhana3192 7 днів тому

      ඉස්සර සිරස fm එකේ ඉරිදා රෑ 9.30-10.00 වැඩසටහන

    • @hashilasudaraka9115
      @hashilasudaraka9115 6 днів тому

      හෝම්ස් නාකියි😂

    • @sanjeewasenarathne4649
      @sanjeewasenarathne4649 6 днів тому

      හිලේරියන් පෙරේරා - හෝම්ස්

  • @KasunAthauda-c3f
    @KasunAthauda-c3f 10 днів тому +1

    නියමයි