Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අද සිට විවිධ කතාමාලාවන් වලට කමලා කාන්ති ද සිල්වා මහත්මිය විසින් විවිධ කාන්තා චරිත වලට පණ පොවනවා. ❤
Thanks❤❤❤
Thanks 🙏🏻❤ next level
Elama..❤
💓💓
හරි අපූරුයි ..😃
මම කේක් හදනවා, මගේ බිස්නස් එක ඒක, මම හැම වෙලේම මේ කතා අහන ගමන් කරන්නෙ. මහන්සියකුත් නෑ, පාලුවකුත් නෑ, වැඩ ටිකත් කෙරෙනවා, ස්තූතියි ඔයාට ගොඩක්
මම අවුරුදු හතක් මේ කතාව හෙවුවා🥺මුලින්ම කියෙවුවෙ ස්කෝලෙ පුස්තකාලෙන්..පොතේ අග පිටුව ඉරිලා කියලා දැන දැනත් මම කියෙවුවෙ මට තිබ්බ ඇබ්බැහිය නිසාමයි. සම්පූර්ණ පොතක් හම්බෙයිනෙ අන්තිම ටික දැනගන්න එතකන් අද කියෝනවා කියලා කියෙවුවට අද වෙනකම් මට අවසානෙ දැනගන්න ලැබුන්නැ..හෝම්ස් පිස්සො ඩයිහාඩ් ෆෑන්ස් ලගෙම් කතාව කියලා නම ඇහුවට එයාලටත් මතකෙ තිබ්බට පැහැදිලිව කියන්න පුලුවන් කමක් තිබුන්නැ කතාව ගැනවත් ඒකෙ නමවත්..ඉතිම් අන්තිමෙ🥺🥺අවුරුදු හතකට පස්සෙ ලොම්බාඩි නම ඇහෙද්දි මට දැනුන සතුටට කෑගැහුවා🥺🥺ගෙදර අයත් දන්නව මේ කතාව මම හෙවුවා කියන්න😍😍අනේ..අදනම් මට.....ගොඩාඩාඩාක් සතුටුයි..thank you so much ..I can't explain this feeling 🥺🥺
❤❤❤❤
මං මගේ වැඩ කරගන්නෙ ෂර්ලොක් හෝම්ස් කතාවක් ප්ලේ වෙන්න දීලා. කියවලා තියෙන කතාවක් උනත් අහන එක වෙනම රහක්❤
Sahathika aththa
මාත් එහෙමයි ❤
මේ කතා අහද්දි හිත වෙනම මානයකට යනවා.මාරම ආස හිතෙනවා අප්පා.ඉස්සර මුවන්පැලැස්ස අහන්න රේඩියො එක ළඟට කිට්ටු වෙනවා වගේමයි ❤ හරිම ආකර්ෂණීය හැඟීමක් එන්නෙ 🤗❤️
ලස්සන මතකයක් යළි අවදි කරන්න පුළුවන් වීම ගැන අපිටත් සතුටුයි. ගොඩක් ස්තූතියි ❤❤❤
මේ කතාව හොයාගෙන ආපු මම....😌❤️ cn adieo stories චැනල් එක මන් පාලනේ කරොතින් හඩ කවන කට්ටියට කන්නවත් වෙලාවක් නැති වෙනෝ....කතා හදන්න ඕනි හින්දා....cn කියන්නෙ වෙනම වෙනසක්.....මිනිස්සුන්ගෙ හිත්වල ගැඹුරටම යන්න පුලුවන් කටහඩක්.......🎉❤ good luck😊
අම්මෝ එන්නනම් එපා. ඔයා ආවොත් නම් සතියට කතා 7ක් දාවි. අපිට නින්දක් නැ 🤭❤❤❤
පුදුම ලස්සන යි මේ කටහඬ නම්.මං ඇස් පියාගෙන අහන්නෙ.කතාව හිතේ ලස්සන ට මැවෙනවා❤❤❤❤
" දන්නවද වොට්සන් මට පේනවා Cn audio stories කියන චැනල් එක දවසින් දවස අලුත් වෙමින් ලස්සන ගමනක් යන බව...දවසක මේ චැනල් එක ඉහලම තැනකට එන බව මට ස්ථීරවම කියන්න පුළුවනි... "______________________________Good Luck Cn ... Keep it Up 😊❤️✨
ආදරෙයි ආදරෙයි 😊 ගොඩක් ස්තූතියි ❤❤❤ ඔයාලා අපි ඔක්කොම එක්කයි මේ ලස්සන ගමන යන්නේ
ඇත්තෙන්ම 👍
අනේ හරිම ලස්සනයි වෙනදට වඩා පැහැදිලි ගතියක් තේරෙනවා. ආසම චැනල් එකක්, දවසින් දවස මේ වෙන දියුණුවට හදවතින්ම සුබ පැතුම්
ගොඩක් ස්තූතියි 😊❤❤❤
මේ කතාවක් අහන ගමන් නිදාගත්තාම එලිවෙනකන් පේන්නෙ මේකට සම්බන්ධ හීන.. හරිම ශෝක්.ඒක හරියට ශර්ලොක් හෝම්ස් සහ වොට්සන් එක්ක මාත් බේකර් වීදියේ ඉන්නව වගෙයි
ඉතා විශිෂ්ඨයි..ආකර්ෂණීයයි...පසුබිමෙන් ඇසෙන 🎶 නාද, ශබ්ද අපිව සජීවීව මේ අවස්ථාවත් එක්ක සම්බන්ධ කරන්නේ නිරායාසයෙන්..දහසක් වැඩ අතරේ ඔබෙන් කතාවක් ඇසීමට වෙලාවක් දැන් වෙන්වී ඇත.❤
දිගටම මේ කතා අහන්න ආසයි ඇත්තටම ඇබ්බැහි වෙලා ස්තුතියි ඔබට 🥰🙏
මම වගේ පොත් කියවන්න කැමති ඒත් වෙලාවක් හොයාගන්න අමාරු අයට මේ channel එක නියමයි🔥🔥 keep it up bro👍
දැන්නම් සුපිරිම සුපිරි.. නියමයි... හොඳ ගමනක් යාමට ලැබේවා.. සුභ පතනවා...❤
ගොඩක් ස්තූතියි ❤❤❤
අහන්න කලින් like එකක් දාලම හිටියා..මහන්සියට.🙏❤️
මමත්.....😊
Godak mahansi wela, lassanata wede karanawa. Thanks kattiyatama❤
Keep it up ❤
මාරම ආසාවෙන් බලන් හිටියේ...❤🙏 අලුත් එකක් එනකන්...❤😍
These stories always boost me up when i work alone. Thank-you
Thank you ❤❤❤
Excellent job...keep it up...I love this one❤❤
නියමයි... දැන් ඉතින් අයියේ. සතියට කතා දෙකක් වත් දෙන්න.... කියන්න වචන නැ මේ වැඩේ නම්...❤
ඔව් නංගි දෙන්න උපරිම උත්සාහ කරනවා ඉස්සරහදි. මේ ටිකේ පොඩ්ඩක් බිසී උනා ❤❤❤
Niyamayi
ඉතාම ලස්සනයි
මෙි චැනල් එකේ මෙි කතා වලට ඇබිබැහි වෙලා වගේ දැනෙනවා. හෝමිස්ගෙ පොත් වලට මම ගොඩක් කමතියි කියවලා තියෙනවා ඔක්කොම වගේ. ඒත් මෙහෙම අහනකොට ඒක මාරම විදියට මැවෙනවා. ඔයාලට ගොඩක් ස්තුතියි
Congratulations brother keep it up ❤
හරිම අපුරුයි මිත්‍රයා ඔබගේ ඉදිරිපත් කිරම් ෂර්ලොක් හෝම්ස් කථා
අදත් වෙනද වගේම ලස්සනට වැඩේ කරලා තියෙනවැ. විශිෂ්ඨයි ❤
1:25:26 වෙනස හරිම ලස්සනයි ❤❤❤❤❤❤
Next level machan, raata ube story eka ahagenam thamai nidaganne
Well done mate thank you 🎉… keep it up
සුපිරි❤❤❤ජයෙන් ජය ❤❤❤
Supiriyak tamai bosaa
ගොඩක් ස්තූතියි බ්‍රෝ ❤❤❤
නියමයි ලස්සනයි❤❤
Good luck
Thank you mchan ,,love CN❤❤
Thanks oyatath 😊❤❤❤
මචං ඒ ඒ අවස්තාවට අනුව පින්තූරය වෙනස් වෙන්න හදලා වෙනසකුත් Try කරලා බලමු.ඒ කියන්නෙ ඒ අවස්තාවට අනුව දුම්රියේ ඉන්න වගේ පොටෝ එකක් හෝම්ස් වොට්සන් දෙන්නා එහෙම❤
ඔව් ඒ වෙනසක් ඉක්මනින් කරන්න බලන්නම් bro ❤
දැන් මේකට ඇබ්බැහි වෙලා🥰
Jaya wewa cn ❤
Keep it Up ❤
Best of luck this channel
Thank you cn ❤❤❤
Thanks oyatath ❤❤❤
Thanks..❤❤❤
Thank you ❤❤❤❤
Thanks obatath ❤❤❤
ජය බ්‍රෝ❤
දැන්නන් අැබ්බැහි වෙලා❤❤
1:25:26 නියමයි
අඩෝ මරු බන්❤️
Addicted ❤
මචං මුල ඉදන්ම මම ඉන්නවා හැමදාමත්❤
ගොඩාක් ස්තූතියි ඒ ආදරේට ❤❤❤
Godak lassanai quality eka enna enna wedi wenwa❤❤❤ gathiii
විනාඩි 5 න් 5 ට ඇඩ් ප්ලෙ වෙන එකනම් හරිම හිරිහැරයක්
👍👍
පොඩි විඩියෝ කෑලි ටිකක් වගේ දලා චලන චිත්‍ර පටයක් වගේ දන්න පුලුවන් නම්
UA-cam ඇඩ් තමා මල වදයක් වෙන්නේ
Me wadenam mru. Kthawata adalawa image tikak hri ara 3d clips wage watunanoth mokada bro or sis? (Mt nikan hithuna nisa qwe amanapa wenna epa)🙏
ඒත් ඒ කාන්තා කටහඬ ඒ තරම් සෙට් නෑ, ටිකක් බරට කිව්වොත් ගැලපෙයි කියල හිතෙනවා 😢
Vedio එක්ක දාපන් මචං merlin වගේ
Merlin උත්සාහ කරන්නම්. ටිකක් විතර පහු වෙයි. ඒත් ගේන්න උත්සාහ කරන්නම් බ්‍රෝ ❤❤❤
1:37:41 👀👂
😁 බොමුද විස්කි වීදුරුවක් 😁❤❤❤
@@CnAudioStories sounds niyanami dn ahh🙂🙌 oy wage sound effects wadi wadiyen danna
❤❤❤❤❤
❤❤❤
Montha cristo situwaraya..welum 6 ma gennako
ඔව් ඉදිරියේදි උත්සාහ කරන්නම් ගොඩක් ස්තූතියි 😊❤❤❤
❤❤
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
❤
පොලීසියෙ ඩයල් එක ලන්කාවෙ එකෙක් වගේ 😂😂
මාර ලසන්නයි දැන් හුරුවෙලා ඒ හඬට
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
Enakotama ahanawa
❤❤❤❤❤❤
❤️❤️
❤️❤️❤️
අද සිට විවිධ කතාමාලාවන් වලට කමලා කාන්ති ද සිල්වා මහත්මිය විසින් විවිධ කාන්තා චරිත වලට පණ පොවනවා. ❤
Thanks❤❤❤
Thanks 🙏🏻❤ next level
Elama..❤
💓💓
හරි අපූරුයි ..😃
මම කේක් හදනවා, මගේ බිස්නස් එක ඒක, මම හැම වෙලේම මේ කතා අහන ගමන් කරන්නෙ. මහන්සියකුත් නෑ, පාලුවකුත් නෑ, වැඩ ටිකත් කෙරෙනවා, ස්තූතියි ඔයාට ගොඩක්
මම අවුරුදු හතක් මේ කතාව හෙවුවා🥺මුලින්ම කියෙවුවෙ ස්කෝලෙ පුස්තකාලෙන්..පොතේ අග පිටුව ඉරිලා කියලා දැන දැනත් මම කියෙවුවෙ මට තිබ්බ ඇබ්බැහිය නිසාමයි. සම්පූර්ණ පොතක් හම්බෙයිනෙ අන්තිම ටික දැනගන්න එතකන් අද කියෝනවා කියලා කියෙවුවට අද වෙනකම් මට අවසානෙ දැනගන්න ලැබුන්නැ..හෝම්ස් පිස්සො ඩයිහාඩ් ෆෑන්ස් ලගෙම් කතාව කියලා නම ඇහුවට එයාලටත් මතකෙ තිබ්බට පැහැදිලිව කියන්න පුලුවන් කමක් තිබුන්නැ කතාව ගැනවත් ඒකෙ නමවත්..ඉතිම් අන්තිමෙ🥺🥺අවුරුදු හතකට පස්සෙ ලොම්බාඩි නම ඇහෙද්දි මට දැනුන සතුටට කෑගැහුවා🥺🥺ගෙදර අයත් දන්නව මේ කතාව මම හෙවුවා කියන්න😍😍අනේ..අදනම් මට.....ගොඩාඩාඩාක් සතුටුයි..thank you so much ..I can't explain this feeling 🥺🥺
❤❤❤❤
මං මගේ වැඩ කරගන්නෙ ෂර්ලොක් හෝම්ස් කතාවක් ප්ලේ වෙන්න දීලා. කියවලා තියෙන කතාවක් උනත් අහන එක වෙනම රහක්❤
Sahathika aththa
මාත් එහෙමයි ❤
මේ කතා අහද්දි හිත වෙනම මානයකට යනවා.මාරම ආස හිතෙනවා අප්පා.ඉස්සර මුවන්පැලැස්ස අහන්න රේඩියො එක ළඟට කිට්ටු වෙනවා වගේමයි ❤ හරිම ආකර්ෂණීය හැඟීමක් එන්නෙ 🤗❤️
ලස්සන මතකයක් යළි අවදි කරන්න පුළුවන් වීම ගැන අපිටත් සතුටුයි. ගොඩක් ස්තූතියි ❤❤❤
මේ කතාව හොයාගෙන ආපු මම....😌❤️ cn adieo stories චැනල් එක මන් පාලනේ කරොතින් හඩ කවන කට්ටියට කන්නවත් වෙලාවක් නැති වෙනෝ....කතා හදන්න ඕනි හින්දා....cn කියන්නෙ වෙනම වෙනසක්.....මිනිස්සුන්ගෙ හිත්වල ගැඹුරටම යන්න පුලුවන් කටහඩක්.......🎉❤ good luck😊
අම්මෝ එන්නනම් එපා. ඔයා ආවොත් නම් සතියට කතා 7ක් දාවි. අපිට නින්දක් නැ 🤭❤❤❤
පුදුම ලස්සන යි මේ කටහඬ නම්.මං ඇස් පියාගෙන අහන්නෙ.කතාව හිතේ ලස්සන ට මැවෙනවා❤❤❤❤
" දන්නවද වොට්සන් මට පේනවා Cn audio stories කියන චැනල් එක දවසින් දවස අලුත් වෙමින් ලස්සන ගමනක් යන බව...
දවසක මේ චැනල් එක ඉහලම තැනකට එන බව මට ස්ථීරවම කියන්න පුළුවනි... "
______________________________
Good Luck Cn ...
Keep it Up 😊❤️✨
ආදරෙයි ආදරෙයි 😊 ගොඩක් ස්තූතියි ❤❤❤ ඔයාලා අපි ඔක්කොම එක්කයි මේ ලස්සන ගමන යන්නේ
ඇත්තෙන්ම 👍
අනේ හරිම ලස්සනයි වෙනදට වඩා පැහැදිලි ගතියක් තේරෙනවා. ආසම චැනල් එකක්, දවසින් දවස මේ වෙන දියුණුවට හදවතින්ම සුබ පැතුම්
ගොඩක් ස්තූතියි 😊❤❤❤
මේ කතාවක් අහන ගමන් නිදාගත්තාම එලිවෙනකන් පේන්නෙ මේකට සම්බන්ධ හීන.. හරිම ශෝක්.ඒක හරියට ශර්ලොක් හෝම්ස් සහ වොට්සන් එක්ක මාත් බේකර් වීදියේ ඉන්නව වගෙයි
ඉතා විශිෂ්ඨයි..
ආකර්ෂණීයයි...
පසුබිමෙන් ඇසෙන 🎶 නාද, ශබ්ද අපිව සජීවීව මේ අවස්ථාවත් එක්ක සම්බන්ධ කරන්නේ නිරායාසයෙන්..දහසක් වැඩ අතරේ ඔබෙන් කතාවක් ඇසීමට වෙලාවක් දැන් වෙන්වී ඇත.❤