2026 A/L ආරම්භක සම්මන්ත්‍රණය | Combined Maths | Manoj Solangaarachchi

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 101

  • @shishyathwa
    @shishyathwa 8 місяців тому +60

    මම පළවෙනි පාර බුද්ධික අල්විස් කියල සර් කෙනෙක්ගෙ ගියේ. එක දවසක්වත් පන්ති කට් කරේ නෑ. ඒත් S එකක් ආවෙ. ඉස්කෝලෙ හොද results දාපු එවුන් සොලාගෙ නිසා revision එකට නිකමට ගිහින් බැලුවා. එදා තමයි මට සරල රේඛාව පාඩම හරියට තේරුනේ. බුද්ධිකයාවත් ඉස්කෝලෙ මැඩම්වත් මේක මේ විදියට ඉගැන්නුවේ නැත්තේ ඇයි කියලා මට හිතුනා. එදා ඉදලා සොලාගෙ අගහරුවාදා පැය 12 revision එකට හැමදාම ගියා. B එකක් තියෙනවා දෙවෙනි වර. Physical Science උපාධියට තේරුනා. ගණිතයේ වැදගත් වන්නේ සිද්ධාන්ත තේරුම් ගැනීම සහ මොළය හිතන්න පුහුණු කිරීම.

  • @buddhimalshan2979
    @buddhimalshan2979 8 місяців тому +32

    ඒ කාලෙ Combined maths කියන්නෙ මොකක්ද දැනුනෙ sola නිසා තමා❤

  • @mishendaishika4207
    @mishendaishika4207 8 місяців тому +22

    මමත් ගාල්ලේ භෞතික විද්‍යා ගුරුවරයෙක්.සර්ගේ maths වෙනම level එකක් සර් ..❤ සර්ට rank එන එක අහන්න දෙයක් නෙවෙයි.❤

  • @ALICTSinhala
    @ALICTSinhala 8 місяців тому +9

    Combined Maths කියන්නේ මොකද්ද කියල හරියටම මම දැනගත්තේ මගේ 2011 උසස්පෙළ ගුරුවරයා Sola ගෙන්. ගණිතය ඉගන ගන්න ඕන පන්තියකට යන්න හැබැයි Combined Maths ඉගන ගන්න සෝලා ලගට යන්නම වෙනවා . නැවත Physical පන්ති පවත්වන එකට සතුටුයි Sir . Sir ට ජය ❤

  • @chathuragunathilaka1297
    @chathuragunathilaka1297 8 місяців тому +11

    I am a doc, I don't know anything about A/L maths.. But after watching your classes, honestly I thought, if i can do A/L again in Maths ♥️. Great sir. You are the best ♥️

  • @anuradhamadhushanka7223
    @anuradhamadhushanka7223 7 місяців тому +2

    මගෙ ජීවිතේ මුනගැහුන සුපිරිම ගුරුවරුන්ගෙන් කෙනෙක් තමයි සෝලංග සර්,,,ඔලුවට වදින්නම අමුතුම පැහැදිලි කිරීමක් තියෙන්නේ ,,,,ඒ පැහැදිලි කරීමට මම ආසයි ,,,මොළේ කොර වෙන්නම දෙනව පැහැදිලි කිරීම්,,,සර්ට බුදු සරණයි දෙවි පිහිටයි ජය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️😍😘

  • @ShadeeshaGamage
    @ShadeeshaGamage 8 місяців тому +19

    මූල ලක්ශයේ සිට ඔනෑම සක්‍යාවක් ගණනය කර එම සන්ක්‍යායාවේ සිට මූල ලක්ශය වෙත නැවත පැමිනේනම් මාපාංකය ශුන්‍ය වේ 😊

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 7 місяців тому

      ua-cam.com/video/9t2K2grpCog/v-deo.htmlsi=L4eUWrYaS7_NE00o

  • @sadipallhg
    @sadipallhg 8 місяців тому +22

    සර් උගන්වන විදියනම් බාවනාවක්

  • @pasindu88
    @pasindu88 8 місяців тому +5

    පන්තිය ඉවර වෙලා මුල මතක් කරල බැලුවහම උන්ගා බුන්ගා . එත් සුපිරියට තේරුනා ෆට්ට 😍

  • @manojnilanka6833
    @manojnilanka6833 7 місяців тому +3

    I randomly found this vedio, this teacher explains the mathematical thinking cleverly.

  • @danushathilakarathna2044
    @danushathilakarathna2044 13 днів тому +1

    මම O/L maths කරන්නේ.ළමයි හිතං ඉන්නේ ගණන්ඩහදන එක තමා maths කියලා සහ බහුතර තයක් tution කරන අය ඔලු කනවා.ගණන් හදවනවා concept එක උගන්වන් නෑ කෙටි ක්‍රම කියලා මැජික් පෙන්නනවා.පංති වල ළමයි අඩු වෙන හින්දයි උගන්වන කෙනා දන්නෙත් නෑ.අපි ඉරි කෑල්ලත් හේතු එක්ක උගන්වනවා.ඒවට ළමයි කැමති නෑ දෙමාපියෝ කැමතිත් නෑ

  • @coder-fullstack
    @coder-fullstack 8 місяців тому +8

    Ganak hituwot karanna deyak ne. Hituwe natnan eth karanna deyak ne. - Sola Sir. Rattaran deshana.

  • @Stefanmendis
    @Stefanmendis 8 місяців тому +10

    island 1st wenawamai 2024/05/30

  • @CITRA-572
    @CITRA-572 8 місяців тому +8

    3:54:12 Sola bite Ukuwela sir

    • @Heisenberg_NotJr
      @Heisenberg_NotJr 8 місяців тому +1

      Mokakda Ukuwela sirge awula sirta?😂

    • @BandaraBandara-vs4ep
      @BandaraBandara-vs4ep 8 місяців тому +3

      Ukuwela sirth ekka blddi muta harennwth ba 😂

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 7 місяців тому

      ​@@BandaraBandara-vs4epඔයා උකුවෙල සරුයි සොලා සරුයි ගැන හරියට දන්නැති කෙනෙක්...වාද කරල වැඩක් නෑ...

    • @Handlethis-g3d
      @Handlethis-g3d 6 місяців тому

      ​@@BandaraBandara-vs4ep චාටර් වෙන්නෙපා බන්. උබ සොලා ගැන මෙලො දෙයක් දන්නෑ කියලා පේනවා😂

    • @Cricket_feaver444
      @Cricket_feaver444 2 місяці тому

      Mge puthe ub sola gana dnnvd..​@@BandaraBandara-vs4ep

  • @R_icky.19
    @R_icky.19 8 місяців тому +10

    Ado intro eka 😅🔥

  • @lionbotsgunathilake958
    @lionbotsgunathilake958 8 місяців тому

    patta vision ekk meka❤

  • @Mr19540115
    @Mr19540115 8 місяців тому +3

    පැහැදිලිව අර්ථ දක්වන ලද ද්‍රව්‍ය හෝ සංඛ්‍යා කට්ටලය කියල කුලකය අර්ථ දැක්වීම හරියටම හරි ද?.

  • @CommercegradeByNirosha
    @CommercegradeByNirosha 8 місяців тому +3

    Sola ❤

  • @Mr19540115
    @Mr19540115 8 місяців тому +5

    වැඩි කිරීම හා ගුණ කිරීම එකමද?

  • @Mr19540115
    @Mr19540115 8 місяців тому +5

    ඉලක්කම්, සංඛ්‍යා වෙන් කිරීම හරිද?

  • @Kumudukumarai-mb4um
    @Kumudukumarai-mb4um 8 місяців тому +4

    Sirge online class walata set wenne kohomada sir

  • @pramod9275
    @pramod9275 8 місяців тому +4

    Sir online class karanawada

    • @pramod9275
      @pramod9275 8 місяців тому +1

      Kohomada sir sambanda wenne

    • @combinedmathswithsola
      @combinedmathswithsola  8 місяців тому +1

      @@pramod9275 For more information
      ☎ +94 76 796 6658

  • @coder-fullstack
    @coder-fullstack 8 місяців тому +3

    Sir ❤❤❤

  • @thinukawijerathne
    @thinukawijerathne 8 місяців тому +2

    SOLA ❤

  • @gamikanethum-yj9sm
    @gamikanethum-yj9sm 25 днів тому

    3:54:00 😂😂

  • @Nuwan128
    @Nuwan128 7 місяців тому +1

    Sola ❤‍🔥

  • @tharushi1165
    @tharushi1165 6 місяців тому

    2026 al class eketa join wenne kohomada online

  • @FTCSCIENCE
    @FTCSCIENCE 7 місяців тому +1

    Sir english medium tute denawda

  • @Helani-m7m
    @Helani-m7m 8 місяців тому +5

    Sirge online class walata join wenne kohomdh?

  • @pasindu88
    @pasindu88 8 місяців тому +3

    34:28 😅

  • @LesarChess
    @LesarChess 7 місяців тому +2

    Sir 2027 apita AL karanvd🙂

  • @karudissanayake2328
    @karudissanayake2328 8 місяців тому +5

    365 ලස්සනට 360 දැම්මලූ හික්ක්...

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 7 місяців тому +2

      ඇත්ත කතාව ඒක.....හොයල බලන්න....

    • @anuradhamadhushanka7223
      @anuradhamadhushanka7223 7 місяців тому +2

      ඔයා දන්න දේ අපිට කියන්න එහෙනං ,,,දැනගන්න ආසයි

  • @tharushi1165
    @tharushi1165 6 місяців тому

    2026 al online class eketa join wenne kohomada

    • @dilupathushara8421
      @dilupathushara8421 6 місяців тому

      Description eke tiyena number eka ta msg ekak danna

  • @BS-ze7vf
    @BS-ze7vf 4 місяці тому

    ukuwela sirta baninna hethuwa mokadda?

  • @b.g.n.k6525
    @b.g.n.k6525 8 місяців тому +18

    සොලා...සති දෙකෙන් ජොබ් වීසා ගහනවද ඔසී වලට

    • @manojsolangaarachchi9792
      @manojsolangaarachchi9792 8 місяців тому +4

      Na na ehema na wade lassanata karala dunna eka thamai kIyanna ona une

    • @manojsolangaarachchi9792
      @manojsolangaarachchi9792 8 місяців тому +4

      Mata japan 🇯🇵 visa eka dawas 2n awa habai barith na puluwan

    • @b.g.n.k6525
      @b.g.n.k6525 8 місяців тому +2

      @@manojsolangaarachchi9792 ඔයාට කවුද අනේ වීසා නොදෙන්නේ... ඒත් අර ගෑනූ ලමයට වර්කින් වීසානේ ... හරි හරි තැන්ක්ස් මන් නිකම් ඇහුවේ....😉

  • @anuhasmethmadhu
    @anuhasmethmadhu 8 місяців тому +1

    🤟🔥

  • @Mr19540115
    @Mr19540115 8 місяців тому +6

    ඕනෑම සංඛ්‍යාවක්, එම සංඛ්‍යාවෙන්ම බෙදූ විට 1යි කියල කියන එක හරි ද?.

  • @amazingsrilanka7358
    @amazingsrilanka7358 16 днів тому

    Mee ara eka eka guruwarunta banina pora neda?
    😂 api clz yn sirlt meka awdane gnn bninw bninw iwryk na ee minissu diyunu wela iwrai poraw dnnewth na

  • @maheshsushantha4783
    @maheshsushantha4783 8 місяців тому +1

    🔥

  • @Avishka.Prabath-z2h
    @Avishka.Prabath-z2h 8 місяців тому +11

    sola ketha wede kare 25 apith

    • @Handlethis-g3d
      @Handlethis-g3d 8 місяців тому +2

      මොකො උනෙ

    • @thariya3540
      @thariya3540 8 місяців тому +3

      මේ ඔක්කොම බලන් ඉන්න 2024 අපි 😷

    • @Dinupa7
      @Dinupa7 8 місяців тому

      3:54:12

    • @MNO20000
      @MNO20000 8 місяців тому +1

      25 අව්ලක් නැතුව sola කරනවනෙ
      දැන්, ඒක තල බල පද්ධතිය වෘත්තය

    • @Avishka.Prabath-z2h
      @Avishka.Prabath-z2h 8 місяців тому

      online vitharane karanne

  • @maheshikamanohari7037
    @maheshikamanohari7037 11 днів тому

    උසස්පෙල සංයුක්ත ගණිතය දැනෙන්න උගන්න ගුරුවරයෙක්.සෑබෑ දක්ශයෙක් .වැඩක් කරපු ගුරුවරයෙක්.

  • @TharushaDilshan-n5k
    @TharushaDilshan-n5k 8 місяців тому +2

    Sola

  • @sunilperera2643
    @sunilperera2643 5 місяців тому +1

    Pbbperera

  • @Mr19540115
    @Mr19540115 8 місяців тому +6

    ඔබේ අර්ථ දැක්වීම අනුව ශුන්‍යය, තාත්ත්වික සංඛ්‍යාව ක් ද?😂

    • @MNO20000
      @MNO20000 8 місяців тому +3

      Ow උදා:=
      Past papers aran balapan වර්ගජ සමී/ශ්‍රිත ගානේ
      f(x) = ax^2 +bx + c ,a,b,c €R a අසමානයි 0 කියල දෙන්නෙ ඇයි?

    • @ChandimaT
      @ChandimaT 8 місяців тому +3

      ​@@MNO20000nattn f(x) wargaja sameekrnyk wen nathi nisa

    • @nipunakeerthirathne7539
      @nipunakeerthirathne7539 8 місяців тому +2

      ​@@MNO20000a = 0 උනොත් සමීකරණයේ වර්ගජ බව නැති වෙනව. ඒකයි එහෙම දාල තියෙන්නෙ.

    • @MNO20000
      @MNO20000 8 місяців тому +1

      මෙතන f(x) කියන්නෙ වර්ගජ ශ්‍රිතයක්
      f(x)=0 උනොත් තමයි ව.සමීකරණයක් වෙන්නෙ

    • @nipunakeerthirathne7539
      @nipunakeerthirathne7539 8 місяців тому +1

      @@MNO20000 ඔව් ඉතින් ඒක ඕනි කෙනෙක් දන්නවනේ.
      F(x) = ax² +bx +c ආකාරයේ වර්ගජ ශ්‍රිතයක හෝ ax² +bx +c = 0 ආකාරයේ වර්ගජ සමිකරණයක, a = 0 උනොත් ඒවගෙ වර්ගජ බව නැති වෙලා ඒකජයක් බවට පත් වෙනවා. ඒකයි a ≠ 0 කියල දෙන්නේ.

  • @sltechhub9161
    @sltechhub9161 2 місяці тому

    රුවන් සර් ද ? හොද මෙයාද ?

  • @aselasubhasinghe6845
    @aselasubhasinghe6845 8 місяців тому +12

    මොනා නැතත් මුගේ පොයිය නම් තියෙනවා

    • @hinataaaaaaaa
      @hinataaaaaaaa 8 місяців тому +3

      ehema wenna onene ithin💀

    • @kaveeshadeyshan16
      @kaveeshadeyshan16 8 місяців тому +1

      @@hinataaaaaaaa ow💀💀

    • @kalanagamage-pp4pr
      @kalanagamage-pp4pr 7 місяців тому

      oyage A/l result monada

    • @aselasubhasinghe6845
      @aselasubhasinghe6845 7 місяців тому +1

      @@kalanagamage-pp4pr 3As තව මොකවත් දැන ගන්න ඕනිද?

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 7 місяців тому

      වැඩ පෙන්නපු කෙනෙක් එහෙම කරාට අවුලක් නෑනෙ....අයිලන්ඩ් ෆස්ට් වැඩිම වතාවක් තමන්ගෙ ක්ලාස් එකේ ඉන්නෙ නියම වැඩකාරයෙක් නිසානෙ.....ළමයට හොද සපෝර්ට් එකක් සොලා දීල තියෙනව කියල පැහැදිලිනෙ....(ළමයාගේ මහන්සිය+සොලාගේ මගපෙන්වීම) ...

  • @nayanayasas5240
    @nayanayasas5240 8 місяців тому +3

    Sir ❤