Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම free card එකකින් ඉගනගත්තෙ සොලා ගෙන්. Free card කියල කිසිම විදියකට වෙනස් විදියකට බැලුවෙ නෑ. A එකක් ගත්ත සර් නිසා .සොලාට පිං !
"හිතුවොත් කරන්න දෙයක් නැහැ. හිතුවේ නැත්තම් එත් කරන්න දෙයක් නැහැ." 🔥 Sola ❤️👌 respect 🤘🙏
මොරටුව සරසවියට යන්න පාර කියා දුන් සොඳුරු ගුරුවරයා❤️❤️
තෙරුවන් සරණයි !
🤘
"තමන් කරන දේ හරියටම කරන්න! ඒ කරන දේ මොකක්ද කියන එක ප්‍රශ්නයක් නෑ " 🙏 ඒ කාලේ class එකෙදිත් Sir කීව මේ වචන ටිකම ඔලුවේ තියාගෙනමයි අදටත් ජීවිතේ ගෙනියන්නේ.ආදරෙයි සොලා💙
ඔය කියන රුමේෂ් මම. සර්ට මම ඊයේ මේක බලලා කථා කලා. එයා ඉස්සර හිටිය සොලාමයි. ආදරෙයි සර් 🙏🙏
@@duhuwili ඔව්. කථා කලේ අවුරුදු 11කට පස්සේ. බොහෝම ස්තූතියි 🙏
@@rumeshperera ❤️❤️❤️
@@chasumusic6081 🙏🙏🙏
@@rumeshperera Good luck Rumesh ❤️Sola sir 🙏
@@teacherdhanushka Thank you 🙏
‘’සද්දෙ නවත්තන්න, වැඩ කරන්න, මේ ගාණ කොහොමහරි ගොඩදාන්න’’❤️
Number eka dannako sirge man 2023 A/L
මගේ දුවත් ඉගෙන ගත්තා 2010 A/L . ඔබගේ ජීවිත අත්දැකීම බොහෝ අයට ආදර්ශයක් බව සිතෙනවා. ජයවේවා...
මගේ දුවත් සර්ගෙ පංති ආවා.. මැත්ස් වලින් ඒ තුනක් අරන් මොරටු ගියා....ඔබගේ ඉගැන්වීම් ක්‍රමය තමා එයාට අල්ලලා ගිය ක්‍රම ය.ස්තුතියි....
"ඕනම කෙනෙක්ට දියුණු වෙන්න පුලුවන්.අසීමිත කැපවීමයි තියෙන්න ඔනෙ.බුලත් විට විකුනුවත් මේ තත්වෙට එන්න පුලුවන්.තමන් කරන දේ මොකක් උනත් කමක් නෑ. ඒක හරියට කැපවීමෙන් කරන්න."❤️❤️❤️
සල්ලි කොචිචර තිබුනත් වැඩක් නෑ මනුස්සකම නිහතමානී කම නැත්තං එ මිනිස්සුන්ගෙන් වැඩක් නෑ යිතිං මෙි මහත්තයගෙන් මම එදේ දැක්කා තව තවත් හරියන්න කියලා පර්ථණා කරනවා කරන කියන හැම දෙයක්ම තව තවත් සර්ථක වෙිවා .🙏❤️🙏❤️
සොලා මගේ 2nd shy ගුරා ඔහු ගණන් මවන්න ලමයි හුරු කරපු ගුරෙක්..මමත් අද පොතක්වත් නැතුව ICT Maths part එක කරනවා..ගැටලු හිතලා දෙනවා..syllabus එක විතරයි idea එක ගන්නේ..ඔහු මාව ලමයින්ට හිතන්න හුරුකරවන ගුරුවරයෙක්, කථිකාචාර්යවරියක් කලා..පිං..ආදරෙයි සොලා...
❤️
All the best miss..missgen udau ganna pulwan da..🙏
ජීවිතයට ලොකු වටිනාකමක් දුන්න ගුරුවරයෙක් ..ඉගෙන ගෙන නැති උනත් කතාවෙන් තේරුනා ලොකූ දුකක් ජිවිතේ විදල තියෙනව සහ ඒ දුකෙන් ජීවත් උන හැම තත්පරේකමට අද ලොකූ වටිනාකමක් තියෙනව.බුදු සරණයි සර්ට 🙏🙏
අම්මො මේ සර්ගෙ ජිවිත කතාව අහද්දි අපී දුක් විදිනවද කියලා හිතුනා ,මාරයි එ හැකියාව ,අපිටත් පුලුවන්නෙ කියලා හිතුනා
මේක මාරම එකක්, මට ඈත්තටම ඒ කාලෙට අරන් ගියා. මම සර්ගෙ 2007 ක්ලාස් එකේ හිටියෙ. අවුරුදු 14 කට වගෙ පස්සෙත් මේක අහද්දිත් ඒ කියපු කතා එහෙන්මම මතක් වෙනව. මම මේ ක්ලස්ස් එකට අරන් ගියෙ මගේ යලුවා. 2005 මෑයි වල. මට මතකයි පලවෙනි දවසේ මෙලො දෙයක් තෙරුන් නෑතුව හෙන බොරුවක් කලේ. සර් ක්ලස්ස් එක ඉවර වෙලා කතා කරලා අහුවා, මොකො තෙරුන් නෑ නෙද. කමක් නෑ හෙමින් සරෙ ගොඩ දා ගමු කියලා. ඒ කිව්වත් වගේ කාලෙත් එක්ක සෑහෙන හිතන්න පුරුදු වෙච්චි තෑනක් මේ ක්ලාස් එක. Respect
අඩෝ ටිකක්වත් ස්කිප් නොකර බැලුව එකම විඩියෝ එකද කොහෙද සුපිරි මේ වගේ විඩියෝ ගේන්න දිගටම
සොලාගේ ප්‍රක්ශිප්ත පාඩම අදටත් මතකයි. අපිට ගණිතය හිතන්න පුරුදු කලේ සොලා... ගම්පහ සියරා එකේ හුණු නාගෙන ගණන් උගන්නපු විදිහ තාමත් මතකයි..❤💚👍
Ow Mamath 2012 a level batch eke hitiya gampaha ❤️
සියාරා එකේ ,2012,පලවෙනි පාර ගොඩ දාගන්න බැරිඋනා ඒ උනාට මම 2013 ටෙක් එකක ඉගෙනගන්න ගමන් A/l maths ගොඩදැම්මා එක පන්තියකටවත් යන්නේ නැතුව,ඒ පල්වෙනිපාර ගත්ත ගැම්ම නිසා ඒ සොලා සර්ට පිං සිද්ද වෙන්න
සොලා පට්ටඒ වගේම ඔයාගේ නිවේදනය පට්ට කිසිම බදාවක් නෑ කතාව ට ❤️
සර් ගැන කියන්න වචන නැහැ.අනාගතයට පාර පෙන්වා දීපු සුපිරිම චරිතය 🤗😘🥰🙏
ගොඩාක් කලකට පස්සේ සර්ව දකින්න ලැබුන එක ලොකු සතුටක්. සර්ට තෙරුවන්ගේ සරණයි. ❤️🙏
පොඩි තැන ඉදන් උඩට අාපු කෙනෙක් ❤මගෙත් ගුරුවරයා අකුරු කියෙව්වෙත් sir ❤ දිර්ඝ ආයුෂ පතනවා sir ❤
ආදරෙයි ආත්මා ලියනගේ මහත්තයෝ..ඔබතුමාගේ ගීත වලට අපි ගොඩක් ආසයි
😹💔
🤣
අති විශිෂ්ටයි මේ video එක...2016 දී අපි බලාපොරොත්තු වුණත් ඒමට අවහිර වුණු එතුමා.අවසන් කතාව හැමෝටම වටිනවා...!!!
🛑🛑ගොඩක් ලස්සන කතාවක් මගේ ජීවිතේමයි මමත් පෙරපාසල් ජීවිතේට ගිහින් නෑ අහලවත් තිබුන් නෑ ...මටත් හතරවෙනි පන්තිය වෙනකම් මය ලියන්න බෑ 2007 සිස්සත්වෙට ලකුනු 56 තිබුනෙ , o.l පංති ගියෙනෑ ඉස්කෝලෙ විතරයි උසස් පෙලත් එහෙමයි පංතියන්න සල්ලි තිබුන් නෑ හරිම දුකයි කන්නවත් සල්ලි තිබුන් නෑ ඒ කාලෙ දැන් මන් පේරාදෙනි කැම්පස් එකේ හතරවෙනි අවුරුද්දෙ ඒ වගේම කෑගල්ලෙ හා නුවර ජීවවිද්‍යා ගුරුවරයෙක් මටත් ඕනි සර් වගේ වෙන්න බුදුසරනි සර්❤️
Oyata පුළුවන්,aniwarenm,vishwasa karanna eka,dawsaka oya enawamai e tenata ❤️
වසර 13 අඛණ්ඩව කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බිහි කළ මේ ගණං දෙවියෝ ( ගණ දෙවියො නෙවෙයි) සිටියදී වෙනත් පන්ති වලට සහභාගී වන හැම දරුවෙකුටම නොතේරෙන යථාර්ථය තමයි මේ පන්තියට සහභාගි නොවී කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා විය නොහැකි බව. වසර 13 ක් අඛණ්ඩව ඔප්පු කළ ඒ සත්‍යය අවබෝධ නොවන දරුවන්ගේ ගුරුවරු තෝරා ගැනීමේ බුද්ධිය ඉතා ප්‍රාථමික ගණයේ එකකි. ඔවුන්ගේ ඒ නොදැනුවත්භාවය ඔවුන්ට ලබන්න තිබෙන ඉහළ ජයග්‍රහණයකට සියතින්ම වළ කපා ගැනීමකි.
@@lasanthavidyarathna6715 අපිත් sirta ගොඩක් ගරු කරනවා.. Eth island 1st ව කාටවත් බිහිකරන්න බැ.. එ ලමයි කාගෙ කොළඹ පංති ගියත් එ ප්‍රතිපල ගන්නවා... ඒක තමයි සැබෑ යථාර්ථය.., 👈එ ලමයි අසාමාන්‍ය බුද්ධියක් තියෙන නිසා
@@mathsLawyer bambuwa thama sola ugannana widihe විශේෂත්වයk thiyenawa... nayhthum kohomada ohoma hodama resalt thiyenne
Good luck
චූටි මාමා නම් මාරයි. මාත් මගේ ඉලක්කයට යන්න චූටි මාමාගෙන් දෙයක් ඉගෙනගත්තා...😍😍😍😊😊
ඔයාගෙ චූටි මාමාද මේ
මුලු ශරීරයම උපයොගි කරගෙන උගන්වන ගුරුවරයෙක් මටනම් ❤️💫
ගල් කැපුවද උබටත්
Mokekdha. Yako uba
"හැම දෙයක්ම කරන්නේ ආතල් එකක් ගන්න" සර් කියන දේවල්වල් වීශ්ව යථාර්ථය අවබෝධය ට කරුණු තියෙනවා. ගොඩක් පින් මේ සාකච්ඡාව අපිට ලබාදුන් සැමටත් සර්ටත් සර්ගේ දෙමව්පියන් ඇතුළු සර් ට උදව් වුන සැමටත්.
අයියේ මෙ වැඩේ නියමයී ජිවිට්ගේ සාර්තකර ගත්ත කතා වගේ ආසාර්තක උන අයගේ කතාත් කරන්න එයාලට වැරදෙන්න හේතු පට්ට වටිනවා❤️💪good luck
හරිම ආඩම්බරයි ඔබතුමා ගැන. ඔබගේ නිහතමනී ගුණය ඉතාමත්ම ඉහලින් අගය කරනවා. ඔබ දක්ෂ ගුරුවරයෙක් වීමට හේතුව ඉතාමත්ම පැහැදිලියි. ජයෙන් ජයම වේවා.
නිහතමානී ගුරුවරයෙක් සතුටුයි ඔබ වැනි ගුරුවරුන් සිටීම ගැනනිදුක් නිරෝගී ව ජීවත් වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා
ඇත්තටම ගනන් හරියටෛගෙන ගත්තෙ සොලාගෙන්, අද ඉන්න තැනට ලොකු හේතුවක් සොලා ❤
විශිශ්ඨයි මැතිදුණි ඔබ තුමාටත් පවුලේ සැමටත් බුදුසරණින් නිරෝගීව දීර්ඝායුෂ පතමි. ස්තුතියි දුහුවිලි
සර් කිරිඳිවැල සෙන්ට්‍රල් කොලේජ් එකේ අපිට ඉගැන්නුවා 8 වසරෙදි. මාර සැහැල්ලුවෙන් ඉන්නේ. ක්‍රිකට් ගැහුවා අපිත් එක්ක. උගන්වන දේවලුත් තේරෙනවා . බුදුසරණයි.
සර් තාම ඕගොල්ලෝ ගැන කියනවා.
@Thyaga_Rashmitha සර් ගෙ contact එකක් හොයාගන්න නැද්ද
මේ ඉන්නෙ මගෙත් සර්... අදටත් මතකයි හැමදේම.. ආදරෙයි සොලා❤
සොලා..සුපිරිම sir කෙනෙක්...2014 AL කරේ...2012 ඉදන් සර්ගේ clz ගියේ..ගම්පහ සියාරා එකේ..ඒක කඩලා අයින් කරලා මොන්ටානා එක තියෙන තැනට ගෙනවා...ඒ දවස්වල තිබබේ honda civic තැබිලි පාට එකක්...හොද අත්දැකීම් එකතු උන සුපිරි clz එකක්..සනත් අයියවත් මතකයී..
ඔයා කියන්නෙ තැඹිලි පාට CRZ එක නේද. Civic එක නෙමෙයි නේ ;)
@@s-a-n-u-k-a2975 අහ්හ් ඔව් ඔව්ව් මට පොඩ්ඩක් වැරදුනා...
ජීවිතය ජයග්‍රහණය කරන්න කියා දුන්නු ඔබට පින් ගුරුතුමනී ❤️
ආත්මා ලියනගේ නම වෙනස් කරලා combined maths class කරනවා කියලා අද දැනගත්තේ .ඔබතුමාගේ සින්දු වලට අපි ගොඩාක් ආසයි..ජය වේවා ඔබට
😂😂😂
ඔබතුමා සුපිරි වීරයෙක්. ඔබගේ ජීවිතයෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා. බුදුසරණයි !!!
සොලා උගන්නද්දි කොහොමත් සර්ත් ආතල් එකක් අරන් අපිවත් ආතල් එකේ තියලා තමයි දැනෙන්න උගන්නන්නෙ😘
😍😍😍 අවකලය, අනුකලනය ඒ කාලේ ආමාරු පාඩම් කියලා හිතන් සෝලාගේ ක්ලාස් ගියා😂😂😂 හම්මා සර්😍😍 ඇත්තටම සර් නිසා ආසාවෙන් ඉගෙන ගත්තා🙏🙏🙏
ගුටිත් කාලා තියනවා 9 වසරෙදි අපිට එහා පන්තියට ගණන් උගන්න ආවෙ සර් ❤
මනෝජ් සෝලංගආරච්ච් සර්ගෙනුයි, ජීවක සර්ගෙනුයි ඉගෙනගන්න පිං කරල තියෙන්න ඕනේ... අපි දැන් Engineering Facultyවල ඉන්නේ සර්ලා නිසා...Thankyou sir 🙏 Subject එක විතරක් නෙමේ.. video eke කිව්ව විදිහටම, "හිතන්න" පුරුදු වුනේ සර්ලාගෙන්..🙏🔥😍
පොඩිකාලේ දරුවන් ගේ අද්‍යාපනය ට දෙමාපියන් හා ගුරුවරුන් වගකීම බාරගත යුතුමය. තෙරුවන්සරනයි 🙏🙏🙏🙏🙏
ඔබ වැනි පුද්ගලයන් මේ මව් බිමට තවත් අවශ්‍යයි
සර් කියපු ගැඹුරුම කථාව දැන් ඉන්න තැන අනුව කටුක අතීතය සුන්දර මතකයක් වුනා කිව් එක. කැමැත්ත ඉටුවුනාම දුක්බර අතීතය සුන්දර මතකයක් වුනත් කැමැත්ත ඉටුනොවුනාම ඒක කොයිවගේද? මේ කථාව අපිට ත්‍රිලක්ෂණාවබෝධය ට මග පාදනවා. ගොඩක් පින් සර්ට ඒ ගැඹුරු අදහස දුන්නට.🙏🙏🙏
සොලා 🖤🥀උබල මගෙ එවුන් මන් වගේ වෙන්ඩ ඕනෙ 🤟👊🖤
ජීවිතේ දිනන්න නම් ජීවිතේ කොහෙහරි වරදින්න ඕනේ..ජයවේවා සර්.❤අධ්‍යාපනය තමා ලෝකේ බලගතුම ආවුදය.
That's an understatement.
පරමාදර්ශී චරිතයක්... කියන දේ පැහැදිලිව කියන ගුරුතුමා... මම මොණරාගල ඉදන් සර්ගෙ පංති ආව..
අනේ අපේ සර් 😊❤️අපි ඔය සමහර කතා අහල තියෙනව පන්තියෙදි 🙊❤️
@@duhuwili කෑලි ටෝක් කරන්න නේද යන්නෙ පැනියා
මමත් සොලාගෙ පංති ගියේ මමත් ටියුෂන් කරන්නෙ දැන් SFT . සොලා අපිට් ඒ කාලෙ (2013 A/L) දීපු දැනුම හිතන විදිය ඒ ගැම්ම මම තාමත් පාවිච්චි කරනව. ජය වේවා සර් ❤️❤️❤️.
SFT කියන්නෙ මොකක්ද ?
@@enavigatorE 😂💔
Science for Technology
@AE A/L subject ekakda?
ඔව් bro A/L Technology වල තියෙන අනිවාර්යය subject එක තමයි SFT කියන්නෙ
අපේ සෝලන්ග... එදා වගේමය් අදත්.. අවන්කය්... සරලය්..... හිත හොද මනුස්සයෙක්.... කවදාවත් වරදින්නෙ නෑ සෝලා ඔයාට...
දුක සහ සතුට මුසු උන කතාවක් ,තෙරැවන් සරණයි .
Respect
ගන්න දේවල් ගොඩක් තියෙන කතා බහක් ♥️Skip නොකර බලපු සුන්දර කතාවක් ♥️ආදරෙයි සෝලා සර් ♥️
ගොඩක් හොද ආදර්ශමත් වීඩිඕවක්❤🎉
මගේ ජීවිතේ වෙනස් කරපු ගුරුවරයා. සෝලා කළුපහන මිස් ගේ ගෙදර පලවෙනි පන්තිය කරන්න එනකොට මමයි තව ළමයි දෙන්නෙකුයි O/L කොමර්ස් class එකකට එනව. එතකොට ඒ ගේ හදල ඉවරත් නෑ. ටික දවසකින් අපේ පන්තියට වැඩිය සොලගේ පන්තිය නැගල ගියා. මම කොමර්ස් class එකේ හිටියට කන තිබ්බේ සෝල උගන්නන විදිහට. හැමදාම පන්තිය ඉවර වෙලා යද්දී සෝලට කතා කරලා යන්නේ. අන්තිම දවසේ මන් සෝලට කිව්වා මන් A/L maths කරනවා, class එන්න කැමතියි කියල.සෝලාගේ දෙවැනි අවුරුද්දේ ළමයි තමයි අපි. එදා ඉඳල සෝල කියපු විදිහට තමයි ජීවිතේ ගෙනිච්චේ. කොළඹ හිටියට, සෝලාගේ පේරාදෙණියේ කතා අහල, පේරාදෙණිය කැම්පස් එක ඉල්ලලා ගිය එක්කෙනෙක් තමයි මන්. ඒවගේ සුන්දර කැම්පස් එකකට යන්න හිතක් පහල උනේ සෝල හින්ද. අද මන් කැනඩාවේ. ඒ සෝල කියල දීපු පාරේ ඉහලටම ගිහිල්ල.
Mathakai hodataMama ennao welawaka balala yanna
@@manojsolangaarachchi9792 Aniwa sir. Api ai hambei.
මට සර්ගෙන් ඉගෙන ගන්න luck එකක් තිබුන්නෑ.ඒත් සර් ගැන අහලා තිබුනා.respect sir Mr Sola ❤️
මනෝජ් අයියේ ❤ ❤ ❤ ගොඩාක් ආඩම්බරයි ❤ ජය වේවා
හිතුවොත් කරන්න දෙයක් හිතුවෙ නැත්තං ඒත් කරන්න දෙයක් නෑ 🔥
A wadana
❤️❤️
සොලා සර්ට ආදරෙයි , කතාව ඉවර වෙනකන් බලන් හිටියා සනත් අයියා ගැන කියනකම් ❤
සර් ජිවිතේ අද මෙහෙම ඉන්නේ සර් නිසා. මැත්ස් පිස්සුව හොදටම වැඩි උනේ සර් නිසා.අදටත් ඉගෙන ගන්නේ සර් ඒ දාපු foundation එක නිසා.සර්ට ගොඩක් පිං සිද්ධ වෙනවා ❤️🙏
ජීවිතේ ආසම චරිතයක් සොලා❤️❤️God bless you sir
He is an absolute true inspiration and thank you very much for sharing your story sir!!!much respect ,from USA!
සර් ගම්පහ 2020 බැච් එක මගදි නැවැත්තුවා.පට්ට ආසවෙන් ඉගෙන ගත්ත අපිට වෙන පන්‍ය්හි වලට යන්න උනා.ඒත් තාමත් සොලාගෙ මෙතඩ් එකට ගහන්න මෙතඩ් එකක් හම්බෙලා නෑ.තරහ ගිහින් සනත් අයියා බේරන විදි , කුනුහරපෙන් බනින එව මතකයි.ආදරෙයි සර්ට මොනා උනත් ,ඉස්සෙල්ල දවසේ රෑවෙනකන් ඇහරලා 😅 ඉලග දවසේ 7 ට තියන පන්තියට 10 ට ඇවිල්ලා 12 ට ඉවර වෙන පන්තිය 1.30 වෙනක්න් කරලා , හවස 1 ට පටන් ගන්න කේසිරි සර්ගෙ පන්තියට 1.45 ට විතර ගිහින් ස්ටෙජ් නැගලා කුනු බැනුම් ඇහුවත් හොදට මතකයි. එ කලෙ jvp කරල 😉 , දැන් මහින්දට සපොට් 😅 කොම උනත් ඔය ඉගැන්නිල්ල වෙන අයට කරන්න බෑ
Oayath e parakku wela apu kenekda 😁
Na mata matakai oya siddiya
One and only සොලා...♥️♥️♥️නිලන්ත සර් වත් පුළුවන් නම් ගේන්න 🙏🙏🙏
සොලාගේ ක්ලාස් ගිහින් මේ යකා උගන්නන ඒවා තේරෙන්නේ නෑ කියලා කට් කරලා රවුම් ගැහුවා.. දැන් මේ වීඩියෝ බලද්දී තමා තේරෙන්නේ පොර අපිට උගන්නලා තියෙන්නේ ගණිත සංකල්ප කියලා.. නිකන්ම විභාගේ ගොඩ දාන්න ගනන් උගන්නන්නේ නැතුව සංකල්ප උගන්නන එක වටිනවා.. අද ලමයි ගොඩාක් කටපාඩම් කරලා තමා ගනනුත් හදන්න හදන්නේ.. අපිට අද කැම්පස් වලින් එහාට ඉගෙනගනිද්දී තේරෙනවා සංකල්ප ඉගෙනගන්න එකේ වටිනාකම.. ඒ අතින් සොලා මරු🎉❤
ලංකාවේ ඕනෙ තරම් ගණිත ගුරුවරු ඉන්නවා.. ඒත් සොලා එක්ක සම කරන්න බෑ කාවවත්... කොපි කරාට සම කරන්න බෑ... අනිත් ගුරුවරු "පාඩම් කරන්න ,පාඩම් කරන්න" කියද්දි, සොලා අපිට කිව්වෙ "පාඩම් කරන්න එපා.. ආතල් එකේ ඉගෙනගන්න" කියලා.. මමත් ඒ ක්‍රමවේදය අනුගමනය කරනවා.. මම තාම after OL.. results වත් ඇවිල්ලා නෑ... මම අනිවාරෙන්ම දවසක සොලා වගේ ආතල් වැඩ්ඩෙක් වෙනවා... ලැබුවාවූ මිනිස් ආත්මෙ හොඳින්,සතුටින්,ආතල් එකේ ගෙවනවා.... ආදරෙයි සර්ට ගොඩක්.. ආ නෑ නෑ . අතාර්කිකයි😅 සර්ට හැමදාම ගරු කරනවා.. හොඳම යාලුවෙක්....
Amo amo 😂 2024 Al😂
@@kasunexe Ai me fire wela 😹
@@thinker4315 fire wela nm na,,poddk hina giya
කෝමද මචන් ආතල් ගණිතමය ජීවීතෙ?😅
@@user-qw8ub6fr5yu nadda koheda?
One of the best teachers I have ever met in my life. Big respect to you sir for all the life lessons you taught us.
ඇයි සන්නා?
@@inboxmy9934 😅
මනෝජ් සෝලංග ආරච්චි මුල්ම ටියුශන් එක කලේ කිරිදිවැල තුසිතෙ සහ මගේ ගෙදර තිබ්බ ටියුශන් පන්තියෙ.මගෙ පුතා එවකට අවුරුදු දෙකක දරුවෙක්. මනෝජ් උගන්නද්දි එයා ජංගි කොටේකුත් ඇඳගෙන ගිහිං පන්තියෙ ඉස්සරහම වාඩිවෙලා ඉන්නව..අපි එයාව හොයද්දි එයා කොම්බයින්ඩ් මැත්ස් ඉගෙනගන්නව..
,
Respected you...real motivation for our future...Nothing to say.Really thank you sir.👍
සොලා මගේත් ගුරා ඉතින්....specail මේ වෙලාවෙ වත් සමාව ගන්නම් සර් siyochem එකේ class කරද්දි එකෙක්ට බිත්තර ගහල සර්ට හෝල් එක නැති කලාට සමා වෙන්න 🙂❤️ ඊළඟ දවසේ ඉඳන් දෙල්කඳ class කලේ , කලේ කවුද මුකුත් හෙව්වේ නෑ , දඩුවම් කලේ නෑ කියපු එකම දේ කොල්ලෝ උනාම ඕව කරන්නෙපැයි කියනන් එක ❤️❤️❤️❤️❤️❤️❤️❤️
අමතක උනා සනත් අයියාව මතක් කලා කියන්න , අපි අයියා ගෑවට අපේ තාත්තලගෙ වයස 🤣🤣🤣 අපි කරන වැරදි වලට බැනුන් අහන්නෙ පොරනේ❤️
😂 අඩො එහෙම එකක් උනාද බන් දන්නෙත් නෑ 😂💔
😂 ඔයාව අපි හොය හොය හිටියෙ හැමදාම සොලාගෙ clz ඉවර වෙලා අපි chemistry clzes වලට දුවනව අර මුලු පාර දිගේම 🤐 සර් clz ඉවර කරන්න පරක්කු වෙච්ච දවසට hall එක නැති කරපු එකාට බැන බැන පාරෙ යන්නෙ chemistry clz එකට 😁
@@malifernando8371 ammo ekanam aththa .. meya nisa api hathi dagena duwana hama senasuradama ... eweleta meya ge param parawama mathk una
@Bimsara Nadeesha ඔයා දන්නවද මං කා ළගටද clz ගියෙ කියල 😂 ඔයා නිකන් ආතල් නොදී ඉන්න
Sola was a vibe, and a chapter of my life. Thank you sola ♥️
2009 AL, සර් ගැන අහල තිබ්බා යන්න ආසාවක් තිබ්බේ නැ. හැබැයි අද මේක බැලුවම සර්ගේ class එකකට යන්න හිතෙනවා. ඔව් ජීවිතය අපිට දිනන්න පුලවන් අපි කැමැති විදියකට. සර් දැක්කම මට මගේ OL කලේ විද්‍යව උගන්නපු Sunil De Alwis සර්ව මතක් වෙනවා. (දැනට අප අතරේ නැ) ජය වේවා!
UA-cam වීඩියෝ වල interview කරන්න ඔනෑ මේ වගේ වැඩ්ඩන්ව..නැතිව දැන් කරනවා වගේ සබන් පෙන වගෙ පිම්බෙන අයව නෙමේ..
ස්වාභාවික මිනිසා ලස්සන දේවල් වලට ආසයි... good luck sir.❤️❤️
Sundarathama.. guruwarayek . Jayawewa.. dawasaka hmmuwime balaporoththuwen .. jaya budusaranai
අපිට ජීවිතය ජයගන්නට ආදර්ශමත් පුද්ලයෙක් ලෙස ඔබ කැපී පේනවා සර් ❤️💯
ළමයි කී දෙනෙක්ට මුදල් නොබලා උදව් කරල තියෙනව ද? Free card කීයක් දීල තියේ ද?
Ane ape sir🥺 ...jaya vewa sir.♥️සර් අපිට කියපු කතාවක් තමා...සර් අර ගනන් හදපු කොල හැමදාම එකම තැනකට බිම එකතු කලාලු.සර් කිව්වනෙ..සිමෙන්ති පොලොවක් නෙමෙයි කියල තිබ්බේ..අන්න ඒ උසට එකතු උන කොල එතන හිටිය වේයොම කාලා එතනම දිරාපත් උනාලු..සර් එතන පැලයක් ඉන්දුවා කිව්වා.ඒ පැලේ හොද සරුවට වැඩුනා කිව්වා🥰
බුදු සරණයි සර්...❤️ එරංග අයියා සතුටුයි ඔයා ගැන ජය වේවා බුදු සරණයි. ❤️
හිතන්න ඉගැන්වීම තමයි අවශ්‍යම දේ. ඒත් බොහෝ ටියුෂන් පන්තිවල කෙරෙන්නේ පෙවීම. ඔබට 🙏🙏🙏
කරන දේ හරියට කරන්න බුලත් කතාව අද වගේ මතකයි 2017 හිටිය මම පන්තියෙ සර්ගෙ ......🤣🤣 ඒ කාලෙ හැබැයි කිව්ව ඉලඟ අවුරැද්දෙ ඉඳං ක්ලාස් කරන්නෑත් කියල 🤣🤣
දුක දිනා ජීවිතය ජයගත්සොදුරු සොලා❤❤❤
Taare Zameen Par ෆිල්ම් එකේ කතාකරපු Dyslexia මතක් උන අය ලයික් එකක් දාගෙන යන්න. ❤️
@@duhuwili oya shini kathawe senehasda?
oka boru kianne@@ireshakumari7404
@@dilshanjayathilake9559 kawuda niwedakayada?
@@ireshakumari7404 sola.miniha apita hoda aramunu dunnna podddai ne igannuwe
@@dilshanjayathilake9559 kathawen nam miniha weddek wage.
ලංකාවේ legend එකක්.. brand එකක්..ආයුශ බොහෝ වේවා ...සොලා 🙏😍
ගණිතයට අධිපති දෙවියන්ගෙ විශිෂ්ඨ නිර්මාණයක්
මහනුවර සුමංගල විදු මවගේ ආදරණීය තවත් අභිමානයක්
😂
ai
❤️ ජීවිතේ හම්බුණු සොදුරුම, නිරහංකාරම ගුරු පියා සොලා 💪❤️
ඇයි තිස්ස ජනනායක
දෙන්නම පට්ට
@@ae5934 රෝටරියට ගෙන්නමු තුන් දෙනාම් - ජනනායක, සෝලා, සන්නා.
ගෙන්නුවනම් පට්ට
@@inboxmy9934 sanna kawuda?
ගණිත රජ්ජුරුවො කියලා ගහලා තිබ්බෙ, දෂ්‍යන්ත මහබදු සර්ගෙ poster එකක් ,මතක විදිහට(සොලා❤️)
DM සර් තාම ෆීල්ඩ් එකේ ඉන්නවා
This conversation is really amazing as his autobiography makes us strong to win our life.
Best teacher for the maths I met in my AL, I selected for the Uni base on his basement
Your story is worthy of a Cinematic production What an inspiration ❤
ස්භාවික මිනිසා උපතින්ම වල් එ් නිසා මාත් වල්.. ඒක කීවේ නෑනේ සර්.. ❤️🤘 Sola 👌 respect 🙌✌️🙏
ආයෙත් අතීතයට ගියා. ආදරෙයි ❤
මමත් සර්ගේ ගෝලයෙක්..2015 A/LA/L PassDan Business Akak Run karanwaShow room 2 i , office 1i tiyenawa Maths karapu nisai මෙහෙම Game akak play karanne
සර් මේ කොමන්ට් එකට උත්තර දෙන්න,අපේපාසලේ ළමයි ඉන්නවා අකුරු ලියන්න කියවන්න බැරි,කොහොමද සර් යොදාගත්ත රටාව,මට ඒක කියාදෙන්න පුලුවන් ද
හිතුවොත් කරන්න දෙයක් හිතුවෙ නැත්නම් ඒත් කරන්න දෙයක් නැහැ..😂😂.ජීවිතය වෙනස් කරපු වචන ටික
Sir නියමයිනේ budusaranai sir 👍👍👍👍👍👍👍👍💪💪💪💪👆
කැමිලස් රණවීර, බූමින් ද සිල්වා, රාජා ජයලත් සර්ලා (70 දශකය) ආදරයෙන් මතක් වෙනවා
හිතට දැනුණු කතාවක් 🧡🧡
අපේ සර්...❤❤
සොලාගේ කතාව මෙහෙම දාපු එක හොදයි. ක්ලාස් වල අපි මේක අහල තිබ්බට මේක අහන්න ඕන අහන්න බැරි ගොඩක් අය ඉන්න නිසා. ❤️
මම free card එකකින් ඉගනගත්තෙ සොලා ගෙන්. Free card කියල කිසිම විදියකට වෙනස් විදියකට බැලුවෙ නෑ.
A එකක් ගත්ත සර් නිසා .
සොලාට පිං !
"හිතුවොත් කරන්න දෙයක් නැහැ. හිතුවේ නැත්තම් එත් කරන්න දෙයක් නැහැ." 🔥 Sola ❤️👌 respect 🤘🙏
මොරටුව සරසවියට යන්න පාර කියා දුන් සොඳුරු ගුරුවරයා
❤️❤️
තෙරුවන් සරණයි !
🤘
"තමන් කරන දේ හරියටම කරන්න! ඒ කරන දේ මොකක්ද කියන එක ප්‍රශ්නයක් නෑ " 🙏 ඒ කාලේ class එකෙදිත් Sir කීව මේ වචන ටිකම ඔලුවේ තියාගෙනමයි අදටත් ජීවිතේ ගෙනියන්නේ.
ආදරෙයි සොලා💙
ඔය කියන රුමේෂ් මම. සර්ට මම ඊයේ මේක බලලා කථා කලා. එයා ඉස්සර හිටිය සොලාමයි. ආදරෙයි සර් 🙏🙏
@@duhuwili ඔව්. කථා කලේ අවුරුදු 11කට පස්සේ. බොහෝම ස්තූතියි 🙏
@@rumeshperera ❤️❤️❤️
@@chasumusic6081 🙏🙏🙏
@@rumeshperera
Good luck Rumesh ❤️
Sola sir 🙏
@@teacherdhanushka Thank you 🙏
‘’සද්දෙ නවත්තන්න, වැඩ කරන්න, මේ ගාණ කොහොමහරි ගොඩදාන්න’’❤️
Number eka dannako sirge man 2023 A/L
මගේ දුවත් ඉගෙන ගත්තා 2010 A/L . ඔබගේ ජීවිත අත්දැකීම බොහෝ අයට ආදර්ශයක් බව සිතෙනවා. ජයවේවා...
මගේ දුවත් සර්ගෙ පංති ආවා..
මැත්ස් වලින් ඒ තුනක් අරන් මොරටු ගියා....
ඔබගේ ඉගැන්වීම් ක්‍රමය තමා එයාට අල්ලලා ගිය ක්‍රම ය.
ස්තුතියි....
"ඕනම කෙනෙක්ට දියුණු වෙන්න පුලුවන්.අසීමිත කැපවීමයි තියෙන්න ඔනෙ.බුලත් විට විකුනුවත් මේ තත්වෙට එන්න පුලුවන්.තමන් කරන දේ මොකක් උනත් කමක් නෑ. ඒක හරියට කැපවීමෙන් කරන්න."❤️❤️❤️
සල්ලි කොචිචර තිබුනත් වැඩක් නෑ මනුස්සකම නිහතමානී කම නැත්තං එ මිනිස්සුන්ගෙන් වැඩක් නෑ යිතිං මෙි මහත්තයගෙන් මම එදේ දැක්කා තව තවත් හරියන්න කියලා පර්ථණා කරනවා කරන කියන හැම දෙයක්ම තව තවත් සර්ථක වෙිවා .🙏❤️🙏❤️
සොලා මගේ 2nd shy ගුරා ඔහු ගණන් මවන්න ලමයි හුරු කරපු ගුරෙක්..මමත් අද පොතක්වත් නැතුව ICT Maths part එක කරනවා..ගැටලු හිතලා දෙනවා..syllabus එක විතරයි idea එක ගන්නේ..ඔහු මාව ලමයින්ට හිතන්න හුරුකරවන ගුරුවරයෙක්, කථිකාචාර්යවරියක් කලා..පිං..ආදරෙයි සොලා...
❤️
All the best miss..missgen udau ganna pulwan da..🙏
ජීවිතයට ලොකු වටිනාකමක් දුන්න ගුරුවරයෙක් ..ඉගෙන ගෙන නැති උනත් කතාවෙන් තේරුනා ලොකූ දුකක් ජිවිතේ විදල තියෙනව සහ ඒ දුකෙන් ජීවත් උන හැම තත්පරේකමට අද ලොකූ වටිනාකමක් තියෙනව.බුදු සරණයි සර්ට 🙏🙏
අම්මො මේ සර්ගෙ ජිවිත කතාව අහද්දි අපී දුක් විදිනවද කියලා හිතුනා ,මාරයි එ හැකියාව ,අපිටත් පුලුවන්නෙ කියලා හිතුනා
මේක මාරම එකක්, මට ඈත්තටම ඒ කාලෙට අරන් ගියා. මම සර්ගෙ 2007 ක්ලාස් එකේ හිටියෙ. අවුරුදු 14 කට වගෙ පස්සෙත් මේක අහද්දිත් ඒ කියපු කතා එහෙන්මම මතක් වෙනව. මම මේ ක්ලස්ස් එකට අරන් ගියෙ මගේ යලුවා. 2005 මෑයි වල. මට මතකයි පලවෙනි දවසේ මෙලො දෙයක් තෙරුන් නෑතුව හෙන බොරුවක් කලේ. සර් ක්ලස්ස් එක ඉවර වෙලා කතා කරලා අහුවා, මොකො තෙරුන් නෑ නෙද. කමක් නෑ හෙමින් සරෙ ගොඩ දා ගමු කියලා. ඒ කිව්වත් වගේ කාලෙත් එක්ක සෑහෙන හිතන්න පුරුදු වෙච්චි තෑනක් මේ ක්ලාස් එක. Respect
අඩෝ ටිකක්වත් ස්කිප් නොකර බැලුව එකම විඩියෝ එකද කොහෙද සුපිරි මේ වගේ විඩියෝ ගේන්න දිගටම
සොලාගේ ප්‍රක්ශිප්ත පාඩම අදටත් මතකයි. අපිට ගණිතය හිතන්න පුරුදු කලේ සොලා... ගම්පහ සියරා එකේ හුණු නාගෙන ගණන් උගන්නපු විදිහ තාමත් මතකයි..❤💚👍
Ow Mamath 2012 a level batch eke hitiya gampaha ❤️
සියාරා එකේ ,2012,පලවෙනි පාර ගොඩ දාගන්න බැරිඋනා ඒ උනාට මම 2013 ටෙක් එකක ඉගෙනගන්න ගමන් A/l maths ගොඩදැම්මා එක පන්තියකටවත් යන්නේ නැතුව,ඒ පල්වෙනිපාර ගත්ත ගැම්ම නිසා ඒ සොලා සර්ට පිං සිද්ද වෙන්න
සොලා පට්ට
ඒ වගේම ඔයාගේ නිවේදනය පට්ට කිසිම බදාවක් නෑ කතාව ට ❤️
සර් ගැන කියන්න වචන නැහැ.අනාගතයට පාර පෙන්වා දීපු සුපිරිම චරිතය 🤗😘🥰🙏
ගොඩාක් කලකට පස්සේ සර්ව දකින්න ලැබුන එක ලොකු සතුටක්. සර්ට තෙරුවන්ගේ සරණයි. ❤️🙏
පොඩි තැන ඉදන් උඩට අාපු කෙනෙක් ❤මගෙත් ගුරුවරයා අකුරු කියෙව්වෙත් sir ❤ දිර්ඝ ආයුෂ පතනවා sir ❤
ආදරෙයි ආත්මා ලියනගේ මහත්තයෝ..ඔබතුමාගේ ගීත වලට අපි ගොඩක් ආසයි
😹💔
🤣
අති විශිෂ්ටයි මේ video එක...
2016 දී අපි බලාපොරොත්තු වුණත් ඒමට අවහිර වුණු එතුමා.
අවසන් කතාව හැමෝටම වටිනවා...!!!
🛑🛑ගොඩක් ලස්සන කතාවක් මගේ ජීවිතේමයි මමත් පෙරපාසල් ජීවිතේට ගිහින් නෑ අහලවත් තිබුන් නෑ ...මටත් හතරවෙනි පන්තිය වෙනකම් මය ලියන්න බෑ 2007 සිස්සත්වෙට ලකුනු 56 තිබුනෙ , o.l පංති ගියෙනෑ ඉස්කෝලෙ විතරයි උසස් පෙලත් එහෙමයි පංතියන්න සල්ලි තිබුන් නෑ හරිම දුකයි කන්නවත් සල්ලි තිබුන් නෑ ඒ කාලෙ දැන් මන් පේරාදෙනි කැම්පස් එකේ හතරවෙනි අවුරුද්දෙ ඒ වගේම කෑගල්ලෙ හා නුවර ජීවවිද්‍යා ගුරුවරයෙක් මටත් ඕනි සර් වගේ වෙන්න බුදුසරනි සර්❤️
Oyata පුළුවන්,aniwarenm,vishwasa karanna eka,dawsaka oya enawamai e tenata ❤️
වසර 13 අඛණ්ඩව කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බිහි කළ මේ ගණං දෙවියෝ ( ගණ දෙවියො නෙවෙයි) සිටියදී වෙනත් පන්ති වලට සහභාගී වන හැම දරුවෙකුටම නොතේරෙන යථාර්ථය තමයි මේ පන්තියට සහභාගි නොවී කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා විය නොහැකි බව. වසර 13 ක් අඛණ්ඩව ඔප්පු කළ ඒ සත්‍යය අවබෝධ නොවන දරුවන්ගේ ගුරුවරු තෝරා ගැනීමේ බුද්ධිය ඉතා ප්‍රාථමික ගණයේ එකකි. ඔවුන්ගේ ඒ නොදැනුවත්භාවය ඔවුන්ට ලබන්න තිබෙන ඉහළ ජයග්‍රහණයකට සියතින්ම වළ කපා ගැනීමකි.
@@lasanthavidyarathna6715 අපිත් sirta ගොඩක් ගරු කරනවා.. Eth island 1st ව කාටවත් බිහිකරන්න බැ.. එ ලමයි කාගෙ කොළඹ පංති ගියත් එ ප්‍රතිපල ගන්නවා... ඒක තමයි සැබෑ යථාර්ථය.., 👈
එ ලමයි අසාමාන්‍ය බුද්ධියක් තියෙන නිසා
@@mathsLawyer bambuwa thama sola ugannana widihe විශේෂත්වයk thiyenawa... nayhthum kohomada ohoma hodama resalt thiyenne
Good luck
චූටි මාමා නම් මාරයි. මාත් මගේ ඉලක්කයට යන්න චූටි මාමාගෙන් දෙයක් ඉගෙනගත්තා...😍😍😍😊😊
ඔයාගෙ චූටි මාමාද මේ
මුලු ශරීරයම උපයොගි කරගෙන උගන්වන ගුරුවරයෙක් මටනම් ❤️💫
ගල් කැපුවද උබටත්
Mokekdha. Yako uba
"හැම දෙයක්ම කරන්නේ ආතල් එකක් ගන්න" සර් කියන දේවල්වල් වීශ්ව යථාර්ථය අවබෝධය ට කරුණු තියෙනවා. ගොඩක් පින් මේ සාකච්ඡාව අපිට ලබාදුන් සැමටත් සර්ටත් සර්ගේ දෙමව්පියන් ඇතුළු සර් ට උදව් වුන සැමටත්.
අයියේ මෙ වැඩේ නියමයී ජිවිට්ගේ සාර්තකර ගත්ත කතා වගේ ආසාර්තක උන අයගේ කතාත් කරන්න එයාලට වැරදෙන්න හේතු පට්ට වටිනවා❤️💪good luck
හරිම ආඩම්බරයි ඔබතුමා ගැන. ඔබගේ නිහතමනී ගුණය ඉතාමත්ම ඉහලින් අගය කරනවා. ඔබ දක්ෂ ගුරුවරයෙක් වීමට හේතුව ඉතාමත්ම පැහැදිලියි. ජයෙන් ජයම වේවා.
නිහතමානී ගුරුවරයෙක් සතුටුයි ඔබ වැනි ගුරුවරුන් සිටීම ගැන
නිදුක් නිරෝගී ව ජීවත් වෙන්න
ශක්තිය ධෛර්යය ලැබේවා
ඇත්තටම ගනන් හරියටෛගෙන ගත්තෙ සොලාගෙන්, අද ඉන්න තැනට ලොකු හේතුවක් සොලා ❤
විශිශ්ඨයි මැතිදුණි ඔබ තුමාටත් පවුලේ සැමටත් බුදුසරණින් නිරෝගීව දීර්ඝායුෂ පතමි. ස්තුතියි දුහුවිලි
සර් කිරිඳිවැල සෙන්ට්‍රල් කොලේජ් එකේ අපිට ඉගැන්නුවා 8 වසරෙදි. මාර සැහැල්ලුවෙන් ඉන්නේ. ක්‍රිකට් ගැහුවා අපිත් එක්ක. උගන්වන දේවලුත් තේරෙනවා . බුදුසරණයි.
සර් තාම ඕගොල්ලෝ ගැන කියනවා.
@Thyaga_Rashmitha සර් ගෙ contact එකක් හොයාගන්න නැද්ද
මේ ඉන්නෙ මගෙත් සර්... අදටත් මතකයි හැමදේම.. ආදරෙයි සොලා❤
සොලා..සුපිරිම sir කෙනෙක්...2014 AL කරේ...2012 ඉදන් සර්ගේ clz ගියේ..ගම්පහ සියාරා එකේ..ඒක කඩලා අයින් කරලා මොන්ටානා එක තියෙන තැනට ගෙනවා...ඒ දවස්වල තිබබේ honda civic තැබිලි පාට එකක්...හොද අත්දැකීම් එකතු උන සුපිරි clz එකක්..සනත් අයියවත් මතකයී..
ඔයා කියන්නෙ තැඹිලි පාට CRZ එක නේද. Civic එක නෙමෙයි නේ ;)
@@s-a-n-u-k-a2975 අහ්හ් ඔව් ඔව්ව් මට පොඩ්ඩක් වැරදුනා...
ජීවිතය ජයග්‍රහණය කරන්න කියා දුන්නු ඔබට පින් ගුරුතුමනී ❤️
ආත්මා ලියනගේ නම වෙනස් කරලා combined maths class කරනවා කියලා අද දැනගත්තේ .ඔබතුමාගේ සින්දු වලට අපි ගොඩාක් ආසයි..ජය වේවා ඔබට
😂😂😂
ඔබතුමා සුපිරි වීරයෙක්. ඔබගේ ජීවිතයෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා. බුදුසරණයි !!!
සොලා උගන්නද්දි කොහොමත් සර්ත් ආතල් එකක් අරන් අපිවත් ආතල් එකේ තියලා තමයි දැනෙන්න උගන්නන්නෙ😘
😍😍😍 අවකලය, අනුකලනය ඒ කාලේ ආමාරු පාඩම් කියලා හිතන් සෝලාගේ ක්ලාස් ගියා😂😂😂 හම්මා සර්😍😍 ඇත්තටම සර් නිසා ආසාවෙන් ඉගෙන ගත්තා🙏🙏🙏
ගුටිත් කාලා තියනවා 9 වසරෙදි අපිට එහා පන්තියට ගණන් උගන්න ආවෙ සර් ❤
මනෝජ් සෝලංගආරච්ච් සර්ගෙනුයි, ජීවක සර්ගෙනුයි ඉගෙනගන්න පිං කරල තියෙන්න ඕනේ... අපි දැන් Engineering Facultyවල ඉන්නේ සර්ලා නිසා...Thankyou sir 🙏 Subject එක විතරක් නෙමේ.. video eke කිව්ව විදිහටම, "හිතන්න" පුරුදු වුනේ සර්ලාගෙන්..🙏🔥😍
පොඩිකාලේ දරුවන් ගේ අද්‍යාපනය ට දෙමාපියන් හා ගුරුවරුන් වගකීම බාරගත යුතුමය. තෙරුවන්සරනයි 🙏🙏🙏🙏🙏
ඔබ වැනි පුද්ගලයන් මේ මව් බිමට තවත් අවශ්‍යයි
සර් කියපු ගැඹුරුම කථාව දැන් ඉන්න තැන අනුව කටුක අතීතය සුන්දර මතකයක් වුනා කිව් එක. කැමැත්ත ඉටුවුනාම දුක්බර අතීතය සුන්දර මතකයක් වුනත් කැමැත්ත ඉටුනොවුනාම ඒක කොයිවගේද? මේ කථාව අපිට ත්‍රිලක්ෂණාවබෝධය ට මග පාදනවා. ගොඩක් පින් සර්ට ඒ ගැඹුරු අදහස දුන්නට.🙏🙏🙏
සොලා 🖤🥀
උබල මගෙ එවුන් මන් වගේ වෙන්ඩ ඕනෙ 🤟👊🖤
ජීවිතේ දිනන්න නම් ජීවිතේ කොහෙහරි වරදින්න ඕනේ..ජයවේවා සර්.❤අධ්‍යාපනය තමා ලෝකේ බලගතුම ආවුදය.
That's an understatement.
පරමාදර්ශී චරිතයක්... කියන දේ පැහැදිලිව කියන ගුරුතුමා... මම මොණරාගල ඉදන් සර්ගෙ පංති ආව
..
අනේ අපේ සර් 😊❤️
අපි ඔය සමහර කතා අහල තියෙනව පන්තියෙදි 🙊❤️
@@duhuwili කෑලි ටෝක් කරන්න නේද යන්නෙ පැනියා
මමත් සොලාගෙ පංති ගියේ මමත් ටියුෂන් කරන්නෙ දැන් SFT . සොලා අපිට් ඒ කාලෙ (2013 A/L) දීපු දැනුම හිතන විදිය ඒ ගැම්ම මම තාමත් පාවිච්චි කරනව. ජය වේවා සර් ❤️❤️❤️.
SFT කියන්නෙ මොකක්ද ?
@@enavigatorE 😂💔
Science for Technology
@AE A/L subject ekakda?
ඔව් bro A/L Technology වල තියෙන අනිවාර්යය subject එක තමයි SFT කියන්නෙ
අපේ සෝලන්ග... එදා වගේමය් අදත්.. අවන්කය්... සරලය්..... හිත හොද මනුස්සයෙක්.... කවදාවත් වරදින්නෙ නෑ සෝලා ඔයාට...
දුක සහ සතුට මුසු උන කතාවක් ,තෙරැවන් සරණයි .
Respect
ගන්න දේවල් ගොඩක් තියෙන කතා බහක් ♥️
Skip නොකර බලපු සුන්දර කතාවක් ♥️
ආදරෙයි සෝලා සර් ♥️
ගොඩක් හොද ආදර්ශමත් වීඩිඕවක්❤🎉
මගේ ජීවිතේ වෙනස් කරපු ගුරුවරයා. සෝලා කළුපහන මිස් ගේ ගෙදර පලවෙනි පන්තිය කරන්න එනකොට මමයි තව ළමයි දෙන්නෙකුයි O/L කොමර්ස් class එකකට එනව. එතකොට ඒ ගේ හදල ඉවරත් නෑ. ටික දවසකින් අපේ පන්තියට වැඩිය සොලගේ පන්තිය නැගල ගියා. මම කොමර්ස් class එකේ හිටියට කන තිබ්බේ සෝල උගන්නන විදිහට. හැමදාම පන්තිය ඉවර වෙලා යද්දී සෝලට කතා කරලා යන්නේ. අන්තිම දවසේ මන් සෝලට කිව්වා මන් A/L maths කරනවා, class එන්න කැමතියි කියල.සෝලාගේ දෙවැනි අවුරුද්දේ ළමයි තමයි අපි. එදා ඉඳල සෝල කියපු විදිහට තමයි ජීවිතේ ගෙනිච්චේ. කොළඹ හිටියට, සෝලාගේ පේරාදෙණියේ කතා අහල, පේරාදෙණිය කැම්පස් එක ඉල්ලලා ගිය එක්කෙනෙක් තමයි මන්. ඒවගේ සුන්දර කැම්පස් එකකට යන්න හිතක් පහල උනේ සෝල හින්ද. අද මන් කැනඩාවේ. ඒ සෝල කියල දීපු පාරේ ඉහලටම ගිහිල්ල.
Mathakai hodata
Mama ennao welawaka balala yanna
@@manojsolangaarachchi9792 Aniwa sir. Api ai hambei.
මට සර්ගෙන් ඉගෙන ගන්න luck එකක් තිබුන්නෑ.ඒත් සර් ගැන අහලා තිබුනා.respect sir Mr Sola ❤️
මනෝජ් අයියේ ❤ ❤ ❤ ගොඩාක් ආඩම්බරයි ❤ ජය වේවා
හිතුවොත් කරන්න දෙයක් හිතුවෙ නැත්තං ඒත් කරන්න දෙයක් නෑ 🔥
A wadana
❤️❤️
සොලා සර්ට ආදරෙයි , කතාව ඉවර වෙනකන් බලන් හිටියා සනත් අයියා ගැන කියනකම් ❤
සර් ජිවිතේ අද මෙහෙම ඉන්නේ සර් නිසා. මැත්ස් පිස්සුව හොදටම වැඩි උනේ සර් නිසා.අදටත් ඉගෙන ගන්නේ සර් ඒ දාපු foundation එක නිසා.සර්ට ගොඩක් පිං සිද්ධ වෙනවා ❤️🙏
ජීවිතේ ආසම චරිතයක් සොලා❤️❤️God bless you sir
He is an absolute true inspiration and thank you very much for sharing your story sir!!!much respect ,from USA!
සර් ගම්පහ 2020 බැච් එක මගදි නැවැත්තුවා.පට්ට ආසවෙන් ඉගෙන ගත්ත අපිට වෙන පන්‍ය්හි වලට යන්න උනා.ඒත් තාමත් සොලාගෙ මෙතඩ් එකට ගහන්න මෙතඩ් එකක් හම්බෙලා නෑ.තරහ ගිහින් සනත් අයියා බේරන විදි , කුනුහරපෙන් බනින එව මතකයි.ආදරෙයි සර්ට මොනා උනත් ,ඉස්සෙල්ල දවසේ රෑවෙනකන් ඇහරලා 😅 ඉලග දවසේ 7 ට තියන පන්තියට 10 ට ඇවිල්ලා 12 ට ඉවර වෙන පන්තිය 1.30 වෙනක්න් කරලා , හවස 1 ට පටන් ගන්න කේසිරි සර්ගෙ පන්තියට 1.45 ට විතර ගිහින් ස්ටෙජ් නැගලා කුනු බැනුම් ඇහුවත් හොදට මතකයි. එ කලෙ jvp කරල 😉 , දැන් මහින්දට සපොට් 😅 කොම උනත් ඔය ඉගැන්නිල්ල වෙන අයට කරන්න බෑ
Oayath e parakku wela apu kenekda 😁
Na mata matakai oya siddiya
One and only සොලා...♥️♥️♥️
නිලන්ත සර් වත් පුළුවන් නම් ගේන්න 🙏🙏🙏
සොලාගේ ක්ලාස් ගිහින් මේ යකා උගන්නන ඒවා තේරෙන්නේ නෑ කියලා කට් කරලා රවුම් ගැහුවා.. දැන් මේ වීඩියෝ බලද්දී තමා තේරෙන්නේ පොර අපිට උගන්නලා තියෙන්නේ ගණිත සංකල්ප කියලා.. නිකන්ම විභාගේ ගොඩ දාන්න ගනන් උගන්නන්නේ නැතුව සංකල්ප උගන්නන එක වටිනවා.. අද ලමයි ගොඩාක් කටපාඩම් කරලා තමා ගනනුත් හදන්න හදන්නේ.. අපිට අද කැම්පස් වලින් එහාට ඉගෙනගනිද්දී තේරෙනවා සංකල්ප ඉගෙනගන්න එකේ වටිනාකම.. ඒ අතින් සොලා මරු🎉❤
ලංකාවේ ඕනෙ තරම් ගණිත ගුරුවරු ඉන්නවා.. ඒත් සොලා එක්ක සම කරන්න බෑ කාවවත්... කොපි කරාට සම කරන්න බෑ... අනිත් ගුරුවරු "පාඩම් කරන්න ,පාඩම් කරන්න" කියද්දි, සොලා අපිට කිව්වෙ "පාඩම් කරන්න එපා.. ආතල් එකේ ඉගෙනගන්න" කියලා.. මමත් ඒ ක්‍රමවේදය අනුගමනය කරනවා.. මම තාම after OL.. results වත් ඇවිල්ලා නෑ... මම අනිවාරෙන්ම දවසක සොලා වගේ ආතල් වැඩ්ඩෙක් වෙනවා... ලැබුවාවූ මිනිස් ආත්මෙ හොඳින්,සතුටින්,ආතල් එකේ ගෙවනවා.... ආදරෙයි සර්ට ගොඩක්.. ආ නෑ නෑ . අතාර්කිකයි😅 සර්ට හැමදාම ගරු කරනවා.. හොඳම යාලුවෙක්....
Amo amo 😂 2024 Al😂
@@kasunexe Ai me fire wela 😹
@@thinker4315 fire wela nm na,,poddk hina giya
කෝමද මචන් ආතල් ගණිතමය ජීවීතෙ?😅
@@user-qw8ub6fr5yu nadda koheda?
One of the best teachers I have ever met in my life. Big respect to you sir for all the life lessons you taught us.
ඇයි සන්නා?
@@inboxmy9934 😅
මනෝජ් සෝලංග ආරච්චි මුල්ම ටියුශන් එක කලේ කිරිදිවැල තුසිතෙ සහ මගේ ගෙදර තිබ්බ ටියුශන් පන්තියෙ.මගෙ පුතා එවකට අවුරුදු දෙකක දරුවෙක්. මනෝජ් උගන්නද්දි එයා ජංගි කොටේකුත් ඇඳගෙන ගිහිං පන්තියෙ ඉස්සරහම වාඩිවෙලා ඉන්නව..අපි එයාව හොයද්දි එයා කොම්බයින්ඩ් මැත්ස් ඉගෙනගන්නව..
,
Respected you...real motivation for our future...Nothing to say.Really thank you sir.👍
සොලා මගේත් ගුරා ඉතින්....specail මේ වෙලාවෙ වත් සමාව ගන්නම් සර් siyochem එකේ class කරද්දි එකෙක්ට බිත්තර ගහල සර්ට හෝල් එක නැති කලාට සමා වෙන්න 🙂❤️ ඊළඟ දවසේ ඉඳන් දෙල්කඳ class කලේ , කලේ කවුද මුකුත් හෙව්වේ නෑ , දඩුවම් කලේ නෑ කියපු එකම දේ කොල්ලෝ උනාම ඕව කරන්නෙපැයි කියනන් එක ❤️❤️❤️❤️❤️❤️❤️❤️
අමතක උනා සනත් අයියාව මතක් කලා කියන්න , අපි අයියා ගෑවට අපේ තාත්තලගෙ වයස 🤣🤣🤣 අපි කරන වැරදි වලට බැනුන් අහන්නෙ පොරනේ❤️
😂 අඩො එහෙම එකක් උනාද බන් දන්නෙත් නෑ 😂💔
😂 ඔයාව අපි හොය හොය හිටියෙ
හැමදාම සොලාගෙ clz ඉවර වෙලා අපි chemistry clzes වලට දුවනව අර මුලු පාර දිගේම 🤐 සර් clz ඉවර කරන්න පරක්කු වෙච්ච දවසට hall එක නැති කරපු එකාට බැන බැන පාරෙ යන්නෙ chemistry clz එකට 😁
@@malifernando8371 ammo ekanam aththa .. meya nisa api hathi dagena duwana hama senasuradama ... eweleta meya ge param parawama mathk una
@Bimsara Nadeesha ඔයා දන්නවද මං කා ළගටද clz ගියෙ කියල 😂 ඔයා නිකන් ආතල් නොදී ඉන්න
Sola was a vibe, and a chapter of my life. Thank you sola ♥️
2009 AL, සර් ගැන අහල තිබ්බා යන්න ආසාවක් තිබ්බේ නැ. හැබැයි අද මේක බැලුවම සර්ගේ class එකකට යන්න හිතෙනවා. ඔව් ජීවිතය අපිට දිනන්න පුලවන් අපි කැමැති විදියකට. සර් දැක්කම මට මගේ OL කලේ විද්‍යව උගන්නපු Sunil De Alwis සර්ව මතක් වෙනවා. (දැනට අප අතරේ නැ) ජය වේවා!
UA-cam වීඩියෝ වල interview කරන්න ඔනෑ මේ වගේ වැඩ්ඩන්ව..
නැතිව දැන් කරනවා වගේ සබන් පෙන වගෙ පිම්බෙන අයව නෙමේ..
❤️❤️
ස්වාභාවික මිනිසා ලස්සන දේවල් වලට ආසයි... good luck sir.❤️❤️
Sundarathama.. guruwarayek
. Jayawewa.. dawasaka hmmuwime balaporoththuwen .. jaya budusaranai
අපිට ජීවිතය ජයගන්නට ආදර්ශමත් පුද්ලයෙක් ලෙස ඔබ කැපී පේනවා සර් ❤️💯
ළමයි කී දෙනෙක්ට මුදල් නොබලා උදව් කරල තියෙනව ද? Free card කීයක් දීල තියේ ද?
Ane ape sir🥺 ...jaya vewa sir.♥️සර් අපිට කියපු කතාවක් තමා...සර් අර ගනන් හදපු කොල හැමදාම එකම තැනකට බිම එකතු කලාලු.සර් කිව්වනෙ..සිමෙන්ති පොලොවක් නෙමෙයි කියල තිබ්බේ..අන්න ඒ උසට එකතු උන කොල එතන හිටිය වේයොම කාලා එතනම දිරාපත් උනාලු..සර් එතන පැලයක් ඉන්දුවා කිව්වා.ඒ පැලේ හොද සරුවට වැඩුනා කිව්වා🥰
බුදු සරණයි සර්...❤️ එරංග අයියා සතුටුයි ඔයා ගැන ජය වේවා බුදු සරණයි. ❤️
හිතන්න ඉගැන්වීම තමයි අවශ්‍යම දේ. ඒත් බොහෝ ටියුෂන් පන්තිවල කෙරෙන්නේ පෙවීම. ඔබට 🙏🙏🙏
කරන දේ හරියට කරන්න බුලත් කතාව අද වගේ මතකයි 2017 හිටිය මම පන්තියෙ සර්ගෙ ......🤣🤣 ඒ කාලෙ හැබැයි කිව්ව ඉලඟ අවුරැද්දෙ ඉඳං ක්ලාස් කරන්නෑත් කියල 🤣🤣
දුක දිනා ජීවිතය ජයගත්
සොදුරු සොලා❤❤❤
Taare Zameen Par ෆිල්ම් එකේ කතාකරපු Dyslexia මතක් උන අය ලයික් එකක් දාගෙන යන්න. ❤️
@@duhuwili oya shini kathawe senehasda?
oka boru kianne
@@ireshakumari7404
@@dilshanjayathilake9559 kawuda niwedakayada?
@@ireshakumari7404 sola.miniha apita hoda aramunu dunnna podddai ne igannuwe
@@dilshanjayathilake9559 kathawen nam miniha weddek wage.
ලංකාවේ legend එකක්.. brand එකක්..ආයුශ බොහෝ වේවා ...සොලා 🙏😍
ගණිතයට අධිපති දෙවියන්ගෙ විශිෂ්ඨ නිර්මාණයක්
මහනුවර සුමංගල විදු මවගේ ආදරණීය තවත් අභිමානයක්
😂
ai
❤️ ජීවිතේ හම්බුණු සොදුරුම, නිරහංකාරම ගුරු පියා සොලා 💪❤️
ඇයි තිස්ස ජනනායක
දෙන්නම පට්ට
@@ae5934 රෝටරියට ගෙන්නමු තුන් දෙනාම් - ජනනායක, සෝලා, සන්නා.
ගෙන්නුවනම් පට්ට
@@inboxmy9934 sanna kawuda?
ගණිත රජ්ජුරුවො කියලා ගහලා තිබ්බෙ, දෂ්‍යන්ත මහබදු සර්ගෙ poster එකක් ,මතක විදිහට
(සොලා❤️)
DM සර් තාම ෆීල්ඩ් එකේ ඉන්නවා
This conversation is really amazing as his autobiography makes us strong to win our life.
Best teacher for the maths I met in my AL, I selected for the Uni base on his basement
Your story is worthy of a Cinematic production
What an inspiration
❤
ස්භාවික මිනිසා උපතින්ම වල් එ් නිසා මාත් වල්.. ඒක කීවේ නෑනේ සර්.. ❤️🤘 Sola 👌 respect 🙌✌️🙏
ආයෙත් අතීතයට ගියා. ආදරෙයි ❤
මමත් සර්ගේ ගෝලයෙක්..
2015 A/L
A/L Pass
Dan Business Akak Run karanwa
Show room 2 i , office 1i tiyenawa
Maths karapu nisai මෙහෙම Game akak play karanne
සර් මේ කොමන්ට් එකට උත්තර දෙන්න,
අපේපාසලේ ළමයි ඉන්නවා අකුරු ලියන්න කියවන්න බැරි,කොහොමද සර් යොදාගත්ත රටාව,මට ඒක කියාදෙන්න පුලුවන් ද