UPS Transformer Wire Pin Out - සොයාගන්නෙ මෙහෙමයි

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 414

  • @nalakaamarasinghe2949
    @nalakaamarasinghe2949 2 роки тому +3

    ගොඩක් ස්තුතියි ලොකු පැහැදිලි කිරිමක් කරනව ඔබ හැම දෙයක්ම ඒක හරි වටිනව ස්තුතියි

  • @rexrahaman764
    @rexrahaman764 2 роки тому +4

    අම්මෝ හුග කාලයකින් වීඩියෝ එකක් දැම්මේ .හැමදාම බැලුවා අද වීඩියෝ එකක් දායි අද වීඩියෝ එකක් දායි කියලා.ස්තූතියි.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      ඔව් වීඩියෝ කරපුව තියෙනව එඩිට් කරන්න වෙලාවක් තිබ්බෙත් නෑ වැඩ වැඩි වුනා මේ දවස් වල, අනික නෙට් පස්නයත් ගොඩක් බලපෑව අදත් උදේ ඉඳන් හවස් වෙනකම් මාර කට්ටක් කෑව මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න

  • @janakapriyantha353
    @janakapriyantha353 Рік тому +3

    ගොඩාක් වටිනවා අයියේ. පැහැදිලිකිරීම නම් සුපිරි ජය වේවා අයියන්ඩි

  • @indikapulidu8926
    @indikapulidu8926 Рік тому +2

    නියමයි අයියේ ❤ ඒවගේම පුලුවන්නන් අපිට ඩිජිටල් මල්ටි මීටරයක් පාවිච්චි කරන විදිහ ගැන වීඩියෝ එකක් ගේන්නකෝ ඒකියන්නෙ ඩිජිටල් මල්ටිමීටරෙන් AC/DC වෝල් ටේජ් එකක් මැන ගන්නෙ කොහොමද ඇම්පියර් ගානක් මැනගන්නෙ කොහොමද ඕම්ස්/කිලෝ ඕම්ස් ගානක් මැගන්න විදිහයි මල්ටිමීටරේ වොට්,ඇම්පියර්,ඕම්ස් වලට මාරු කරන අර රවුම ඒක වටේ සටහන් වෙලා තියෙන දේවල් වලින් කියවෙන දේවල් ගැන වීඩියෝ එකක් කරන්නකෝ පුලුවන්නන් ඒක ගොඩක් අයට වැදගත් වෙයි 🙂

  • @Wimal-k9i
    @Wimal-k9i 9 місяців тому +1

    ඉතාමත් වටිනා ඉගැන්විමක් බොහොම වටිනා සේවාවක්

  • @slmylife
    @slmylife 2 роки тому +4

    අද වීඩියෝ එක ගොඩක් වැදගත්. ඉන්වටර් එකක් හදන හැටි වීඩියෝ එකක් ඕනි. බැටරි චාජරයක් හදනව නම් බැටරි චාජින් ගැන විතරක් ඇතුලත් කරන්න. බැටරි පිලිබඳ ෆුල් වීඩියෝ එකක් ගේන්න බැටරි චෙක් කරන හැටි රෙපයාර් කරන හැටි හයිඩ්‍රෝමීටර් උපයෝගී කරගෙන.

  • @pasansandaru266
    @pasansandaru266 2 роки тому +2

    ගොඩක් වැදගත් video එක. හොදට පැහැදිලි කරනවා. ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් 🙏 🙏 🙏

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 2 роки тому +6

    දැනුවත් කිරීම ඉතා වටිනව බොහොම ස්තුතියි .......

  • @nimmianuruddika6624
    @nimmianuruddika6624 2 роки тому +4

    එක පැත්තට නිල් දුබුරැ රතු සහ අනිත් පැත්තට මුලින්ම කලු රතු දුබුරැ කොළ නිල් කහ, සාමාන්‍ය පොඩි වයර් වගයක් තියෙන ට්‍රාන්ස් ෆෝමරයක් ගැන පැහැදිලිව කියන්නකෝ .

  • @robartwickremanayake
    @robartwickremanayake Рік тому +1

    Thank you very much and good luck. ...Robert Wickremanayake...

  • @sampathwalpola3263
    @sampathwalpola3263 2 роки тому +1

    Excellent bro. Obage danuma hakiyaawa thawath wadiwewaa. Jayama wewaa.

  • @arunachandrwansa5039
    @arunachandrwansa5039 2 роки тому +1

    👍 සුපිරියි. තව සෝලා චාජින් කන්ට්‍රෝල් එකක් හදන විදිහත් කරන්න

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      අනිවාරෙන් බඩු සෙට් උනාම වීඩියෝ එකක් ගේන්නම්කො

  • @amilaniroshan9593
    @amilaniroshan9593 2 роки тому +1

    සුපිරි සුපිරි අයියේ නොදන්න ගොඩක්දේවල් ඉගෙන ගත්ත👌❤❤❤❤❤❤❤❤❤❤

  • @sampathkumara9824
    @sampathkumara9824 2 роки тому

    Supiri pehedili kiyala dena vidiya godak sthuthi.

  • @jayasingha7102
    @jayasingha7102 2 роки тому +1

    Harima watinawa mama godak egena gatha godak pin wadi wadiyen danum awabodawaa tharuwan saranai ....fon no danna nodanna deyak thibunoth ahaganna

  • @HNKKumara
    @HNKKumara Рік тому +2

    7.2 haebrd batreyan enwatr akak hdanna bareda

  • @neranjanapriyashantha8555
    @neranjanapriyashantha8555 Рік тому +2

    ❤️❤️❤️ maru. Meka mm hoyapu deyak

  • @madhuranga8058
    @madhuranga8058 2 роки тому +1

    සුපිරි යක් තමා.inverter eka ඉක්මනට ඕන

  • @Draco-ik1gu
    @Draco-ik1gu 2 роки тому +2

    ඇම්පියර් ගාන බලන්නෙ කොහොමද
    වැඩිකරන්නෙ කොහොමද කියලා video එකක් ඕන

  • @laksman-zc4qi
    @laksman-zc4qi 7 днів тому +1

    පළවෙනියට පෙන්නපු Transformer එකක් තමා මගෙ ලග තියෙන්නේ එත් එකේ සැපයුම දෙන පැත්තේ වයර් 5 ක් තියෙනවනේ 0V 185V 220V 225V 255V කියල. ගෙදර තියෙන්නේ 230V විදුලිය එතකොට ඔතනින් 225V එකට දුන්නොත් හරිද?

  • @dineethadamsara9628
    @dineethadamsara9628 2 роки тому +1

    Ayye oya transformer eka dc karal car amplifier ekakata power denna puluwanda? Puluwannam karana widiya kiynn puluwan d? Plz reply

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      පු;ලුවන් ඩී සී කරල කැප් එකක් දාල දෙන්න

  • @sajith.priyantha
    @sajith.priyantha 2 роки тому +1

    Supiri ayiye. Godak dewal igana gaththa. Inwerat ekakuth hadamu ilada video eken. 👍❤

  • @For_the-love_of_physics
    @For_the-love_of_physics 2 роки тому +3

    Ups transformer eken ena 12v apita 13.8v walata convert karanna bbarida(charger ekak hadaganna)

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      යූ පී එස් ට්‍රාන්ෆෝමර් වල 14ක් 15ක් එනවනෙ ආයෙ හදන්න දෙයක් නෑ ඒ ගාන හරි

  • @thushanaberathna8496
    @thushanaberathna8496 9 місяців тому +2

    අයියේ 230AC එකට සප්ලයි දීලා 12V පැත්තේ වයර් ඇල්ලුවොත් කරන්ට් එක වදිනවද

  • @indikasampath6271
    @indikasampath6271 Рік тому +1

    aiye me transformer ekking soldering iron ekk hadnna pluwnda.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      බෑ මල්ලි බවුත් එකක් රත් කරන්න වගේ වැඩක් තමයි කරන්න වෙන්නෙ

  • @prabodha7669
    @prabodha7669 2 роки тому +1

    Aiye Sony setup akaka transformer aken hadanna berida battery charger akak

  • @kalanaseneth3698
    @kalanaseneth3698 2 роки тому +1

    transformer වල ඇම්පියර් ප්‍රමාණය හොයාගන්න ක්‍රමයක් තියෙනවාද?

  • @PriyangLakshan-yw8ft
    @PriyangLakshan-yw8ft Рік тому +1

    Sir mage laga tanspomar akak thiyei UPS akakin galawagaththe, mama oyage video baluwa tanspomar wala, ath sir me tanspomar ake wayer 5 thiyei anith paththe nikan kambi 4 wage thiyenne oyata meke poto akak awala ahaganna puluwanda batti chajar akak hadaganne kohomada kiyala, loku udauwak sir

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      මගේ ෆ්බී ගෲෆ් එකට හෝ මැසෙන්ජර් එකට ෆොට්ප්ප් එක්ක පස්නය ශෙයා කරන්න

  • @pubududissanayaka1975
    @pubududissanayaka1975 2 роки тому +1

    Me ups transformar wala out eke mada coman ekath ekka depaththe 6v out karana wair deka ekata aragena 12v inveter ekakata ganna puluwan da

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      බෑ මල්ලි ඒකට කොයිල් එක ඔතන කරන වීඩියෝ එකක් දාල ඇති ඒක බලල ඒ විදිහට හදගන්න

    • @pubududissanayaka1975
      @pubududissanayaka1975 2 роки тому

      @@ElectronicLokaya ups wala kohomada weda karanne ohama thiyeddi

  • @devindamanjula1624
    @devindamanjula1624 2 роки тому +1

    Meke A 50 enawidiyata hda ganna berida puluwnam kohomada hdane kohomada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      මේකෙ එච්චර ගන්න කොයිල් ඔතන්න කරන්න කෝර් සයිස් එක මදියි මේවයෙ උපරිම ඇම්පියර් 10ත් 12ත් වගේ එන්නෙ

  • @lasithchamara6854
    @lasithchamara6854 2 роки тому +1

    Patta watina video ekak aiye

  • @AFORALL2985
    @AFORALL2985 2 роки тому

    ගොඩාක් වටිනා videoඑකක්.පරන ඈම්ප් එකක ට්‍රාන්ස්ෆෝමරයකින් හදන්න බැලුවේ.ඒකේ මුකුත් ගහලා නෑ.ලොකු එකක්.check කලාම 22.5වගේ එක පැත්තකින් එන්නෙ.මේක ලොකු වැඩි වෙයිද ඔයා දාපු inverter එක හදන්න?

  • @THEEKSHANAJAY-ju6vl
    @THEEKSHANAJAY-ju6vl 8 місяців тому

    Sealer ekaka ena tansphomer eke volt kiyak wage enawada mage gawa sealer ekaka tansphomer ekak thiyenawa

  • @lakshanwijawardana7764
    @lakshanwijawardana7764 Рік тому +1

    7.6 0 7.6 ups tf ekakkin car sub amp ekkta power supply dunnoth aulak ndda

  • @dimuthusandaruwan9800
    @dimuthusandaruwan9800 Місяць тому +1

    පරන VCD player transformer එකක input voltage 2ක් තියෙනව,110 v and 220v,ඒ වයර් හරියටම check කරන්නෙ කොහොමද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Місяць тому

      මේ වගේම තමයි තව වීඩියෝ කීපයක කියල දීල ඇති

  • @ruwanbuddika8021
    @ruwanbuddika8021 Рік тому +1

    Transformers akata 7812 regulator aka dala DC 775 motor aka wada karanna puluwan da

  • @anoshaalahakoon5575
    @anoshaalahakoon5575 Рік тому +1

    Oya transfomer ekak kohenda hoya ganna thiyenne.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      පරන යූ පි එස් බලන්න පරන යකඩ බඩු එකතු කරන කඩ වල

  • @ruwanbuddika8021
    @ruwanbuddika8021 Рік тому +1

    Transformers Aken DC 775 motor aka wada karanna hadaganna wena vidiyak nadda?

  • @wibhushajanida2107
    @wibhushajanida2107 2 роки тому +1

    aiye ups transfomer eken inverter ekak hadana hati kiyanmko .plzzzz

  • @suuurocks3926
    @suuurocks3926 2 роки тому +1

    Battery repair කරන video එකක් දෙන්න පුළුවන්ද සර්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      බලමුකො බඩු සෙට් උනාම

  • @saliyasudira446
    @saliyasudira446 2 роки тому

    Math ekak hesawa eke voltage eka 17 wage penwanawa meka adukaranna berida 14.5 wage

  • @am-music8509
    @am-music8509 2 роки тому +2

    Ups transformer ekakin auto matic inverter ekk hadana ekk oni ☺️

  • @flammablemaths3225
    @flammablemaths3225 2 роки тому +1

    mn gawath oyawagema transformer ekak thiyenawa habei eka single supply transformer ekak eka dual supply karaganna widihak nadda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      puluwan

    • @flammablemaths3225
      @flammablemaths3225 2 роки тому

      @@ElectronicLokaya AC to DC Karanna ganna ona diode nui capacitor values Danna puluwanda(oya aragena thiyena transformer ekata)

  • @SL-MAX-BRO
    @SL-MAX-BRO Рік тому +1

    Superb ❤
    Mage transformer eke input 5 k thiyei ohm wadi wire 2 230v ta gahuwama hari neda?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      ඔව් හරියට චෙක් කරන්න මං පෙන්නලු ජාතියෙ ට්‍රාන්ෆෝමර් නෙ

  • @asitha2965
    @asitha2965 2 роки тому +1

    Aiya oken 12v sub amp ekkt denna puluwand kenwood ekak. ඇම්පියර් kiyak waged out eka,

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      මේකෙ අවුට් එක 15ක් වගේ එන නිසා ඇම්ප් එකේ සවුන්ඩ් කටොෆ් වෙන්න පුලුවන් ඇම්ප් එක වෝල්ට්13ක් වගේ වෙනකම් තමයි ගොඩක් ඒව වැඩ කරන්නෙ කෝකටත් අමුනල බලන්නකො

  • @poddagaming5937
    @poddagaming5937 2 роки тому +1

    Inverter eke input kohomada denne pata monawada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      මේක ඉන්වටර් ගන්නව නම් ඔතන්න ඕනී නැත්තම් බැ ඔතන වීඩියෝ එකක් දාල ඇති ඒක බලන්න

    • @poddagaming5937
      @poddagaming5937 2 роки тому

      @@ElectronicLokaya HA HA 😊

  • @gayansrilalgayan9564
    @gayansrilalgayan9564 2 роки тому +1

    prolink ups eke apu tranceformer eke loku vayar dekai ne thiyenne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      ඔව් ඒක වයර් 3ට හදන්න පුලුවන් ඒ කියන්නෙ මැදින් ටැප් ලයින් එකක් දාන්න පුලුවන් මම ඒ ජාතියේ එකක් හෙව්ව හදන හැටි ඔයාලට පෙන්නන්න වීඩියෝ එකක් කරන්න හම්බවුනේ නැහැනෙ

  • @thushansandeepa9320
    @thushansandeepa9320 2 роки тому +2

    Mage transformar eke dc paththe wayar 2 ne thiyenne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      ඒක 3ක් කරන්න පුලුවන් මට එයින් එකක් ලැබුනම වීඩියෝ එකකින් හදන හැටි පෙන්වන්නම්කො

  • @dhanuofficial4540
    @dhanuofficial4540 10 місяців тому

    UPS transformr ඉන්වෙටරය හදන විඩියෝ එක දාන්නකෝ😊

  • @sajithvideoproduction
    @sajithvideoproduction 2 роки тому +1

    Ayiye oya transformer eke out wenne 5A neda. Oken battery charger ekak hadanna berida oyage cut-off circuit eka dala. Ada video ekath godak watinawa.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      මේකෙ ඇම්පියර් 10ක් වගේ එනව කටොප් දාල හදන්න පුලුවන්

    • @sajithvideoproduction
      @sajithvideoproduction 2 роки тому

      @@ElectronicLokaya video eka kaloth e gana kiyala denna ❤

  • @prabathudara1933
    @prabathudara1933 Рік тому +1

    Aiye tracformer එකේ පොඩි වයර් දෙකෙන් 19ac එනවා නෙද ?? එකත් regtifire එකක් දලා dc කරන්න පුලුවන්ද ??? එකෙන් මොන වගේ වැඩද කරගන්න පුලුවන්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      ක්ඩී සී කරන්න පුලුවන් නමුත් ඒක මොනවට ගන්නද 19ක් නේ වැඩක් නෑ

  • @pinidupahasara3249
    @pinidupahasara3249 2 роки тому +1

    oya hadapu 12v batery protrction circuit ekata 15v 5a hariyanawada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      ඔව් අව්ලක් නෑ ඊට වැඩි උනත් රිලේ එකේ ඇම්පියර් ගාන වැඩි එකක් දාල

  • @heeth8441
    @heeth8441 2 роки тому +1

    AC side eke wire 5 thiyenawanam kohomada?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      ඒත් මේ විදිහටමයි චෙක් කරන්නෙ

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 Рік тому

    මහත චයර් දෙකඑන චිනඉන්වර්ටර් ගැනත් කියන්න.

  • @kumudukumudu2797
    @kumudukumudu2797 2 роки тому +1

    Aiya okan car sattakak on karanna hadaganna baida

  • @udayapriyashan8525
    @udayapriyashan8525 Рік тому +1

    Aiye amp hadanakota transformer akak dan nathiva hadanda baida
    Pitin oona ampiyar ganath akka 12v deela
    Man kiyanne 200v vithara amp akak

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      එහෙම අමාරුයි මල්ලි

    • @udayapriyashan8525
      @udayapriyashan8525 Рік тому

      @@ElectronicLokaya mike akak denda puluvan gane akakvath hadanda baida

  • @sameerahewapathirans4496
    @sameerahewapathirans4496 2 роки тому

    battery 2k thiyena loku ups transfomer eken 45ah battry chajaryk hadanna puluvanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      පුලුවන් අනිත් වීඩියෝ එක බලන්න ඒකෙ ඇති හදන විදිහ

  • @sadunhappy4586
    @sadunhappy4586 2 роки тому +2

    අයියෙ මගේ බවුත් එකෙන් කරන්ට් වැදෙනෝනෙ එකට විසදුමක් කියන්නකො

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      එලිමන්ට් එක මාරු කරන්න

  • @SanathNishanthe-l9d
    @SanathNishanthe-l9d 2 місяці тому +1

    wire 5 thiyena transformaereake kohomada wire ganne

  • @hmhmm6811
    @hmhmm6811 2 роки тому +1

    19v eke ampere kiyak vithara ganna puluvanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      ඒකෙ ඇම්පියර් 1ක් වගේ තියෙන්නෙ වැඩක් නෑ ඒක

    • @hmhmm6811
      @hmhmm6811 2 роки тому

      @@ElectronicLokaya thanks

  • @sureshdarshana6813
    @sureshdarshana6813 2 роки тому

    Ups eke circuit eka repair karana video ekak danna puluwan nam godak watinawa 🙏🙏🙏

  • @jayasingha7102
    @jayasingha7102 2 роки тому

    Oba thumage kiyana wediyt godak hadagena thiyenne makata kohomada katowk thiyan meteryak sambnda karanna mokkada shant kk ona kyane aka nathuw metrrya barid brother

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      කටුව තියෙන එකෙත් අඩුම ඕම්ස් චෙක් කරන තනට තියාගෙන චෙක් කරන්න පුලුවන්

  • @aravindaadhikari2928
    @aravindaadhikari2928 2 роки тому +1

    වෝල්ටේජ් එක සදහන් කරලා තියන ටාන්ස්ෆෝමට් එකේදි 230 දෙන්නෙ කොමන් එකයි අනික් වයර් එක මොකක්ද 220 වයර් එකද 255වයර් එකටද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      එහෙම් එනව ට්‍රාන්ස්ෆෝමර් තියෙනව වීඩියෝ එකේ විස්තර ඇති

  • @sajeeprasanna8510
    @sajeeprasanna8510 2 роки тому +1

    Super...👍👍👍👍👍👍
    Charjar eka hadana vidiyath kiyadennako.

  • @thilakarathnasampath6120
    @thilakarathnasampath6120 Рік тому +1

    මේකෙන් 12v ,14v වගේ amp එකකට suply දෙන්න පුලුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому +1

      ඔව් පුලුවන් ඒවත් තියෙනව

  • @sankamadushanka7854
    @sankamadushanka7854 2 роки тому

    Me transformer 12v amplifier ekakata denna puluwanda

  • @thilakshanabroo5139
    @thilakshanabroo5139 2 роки тому +1

    E video tikath ikmanata hadala dannako ayye

  • @yasithajayalal9990
    @yasithajayalal9990 Рік тому +1

    මගෙත් ups transform එකක් තියෙනවා.in put 230 දුන්නට out put එන්නේ 12v.වැඩිම oms ගානක් තියෙන line එකට input දීල තියෙන්නේ.input 185v 220v 225v 255v.output 7.2v 2 තියෙනවා.නමුත් පෙන්නන්නේ 6 ගානක්.transform එකේ වරදක්ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      එහෙනම් ඔයාගෙ ගෙදර මේන් ප්වර් එකේ වෝල්ටේජ් එක අඩු ඇති මල්ලි එහෙම බලල ඒකට සෙට් වෙන එකකට ඉන් කරල බලන්න

    • @yasithajayalal9990
      @yasithajayalal9990 Рік тому

      @@ElectronicLokaya 185v ඇරෙන්න 220v 225v 255v ඔක්කෝටම in put දුන්නා.out put එන්නෙ 11.5v 12v විතරයි.වැඩ වීමක් පෙන්වන්නේ නැහැ.නමුත් අනෙක් පොඩි වයර් දෙකේ නම් 17v පෙන්වනවා

    • @yasithajayalal9990
      @yasithajayalal9990 Рік тому

      ඔයා හරි අයියේ.අපේ ⁣ගෙදර විදුලිය සමහර වෙලාවට 230v වෙනවා.සමහර වෙලාවට 200v දක්වා අඩු වෙනවා.ups transform එකේ 185 input එකක් තියෙනවා.ඒකට දුන්නට අවුලක් නැද්ද?

    • @Kane-j6o
      @Kane-j6o Рік тому

      ​@@yasithajayalal9990epa pichchei

  • @nawodyasupun
    @nawodyasupun Рік тому +1

    මේකෙ ඉස්සරෝම ගන්න ට්‍රන්ස්ෆෝමර් එකෙන් ඉන්වර්ට එකක් හදා ගන්න විදිය කියල දෙන්න පුලුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      ඉන්වටර් හදන්න කොයිල් එක වෙනස් කරන්න වෙයි ඒ සම්බන්දව වීඩියෝ එකක් දාල ඇති බලන්න

  • @thilakshanabroo5139
    @thilakshanabroo5139 2 роки тому +1

    Loku inveter ekak hadana vidiya video ekak dannako ayye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      බලමුකො හරියට හොඳ බඩු සෙට් උනාම

  • @ranjithbandara4950
    @ranjithbandara4950 2 роки тому +1

    අයියේ oya dala තිබුණා Ups 2 Wire Out Transformer ekak ganna mage laga godak තියෙනවා.mama Minuwangoda..ewanna විදියක් තියෙනවානම් කියන්න.e වීඩියෝ eka මටත් ona.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      ඒකනෙ දුරනෙ පස්නෙ කුරිය කරන එකත් අපරාදයනෙ ඕක ගොඩක් බරයිනෙ

  • @කාසිපනම්
    @කාසිපනම් 11 місяців тому +2

    Good

  • @mahigeek
    @mahigeek 2 роки тому +2

    wow. godak wadagath una. thank you

  • @saliyasudira446
    @saliyasudira446 2 роки тому

    255 v in dunnama 13.5'wage penwanne.225 dunnama out eka 17.5 wage wenawa mekata mokada karanna puluwan

  • @randomclicks8053
    @randomclicks8053 2 роки тому +1

    මේ පෙන්නපු ac 16v එක dc කලාම කීයක් වගේ එනවද අයියේ..
    ඒක බැටරි චාර්ජ් කරන්න අව්ලක් නැද්ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      15ක් වගේ අතර ගානක් ඒවී

  • @ranjithbandara4950
    @ranjithbandara4950 2 роки тому +1

    අයියේ out put පැත්තෙ wire 2kak තියෙන Transformer gana පොඩ්ඩක් කියන්න පුලුවන්ද.Red output 2kak.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      ඒකෙ වයර් 3ක් කරන්න පුලුවන්
      මට ඒ වගේ ට්‍රාන්ස්ෆෝමර් එකක් ලැබුනොත් වීඩියෝ එකකින් කරල පෙන්වන්නම්කො

    • @ranjithbandara4950
      @ranjithbandara4950 2 роки тому

      Ok thank you අයියේ

  • @yasaskantha1783
    @yasaskantha1783 2 роки тому

    CU600-T3/A02(G:L ,D:L) OL 2016_01_27 meke wayar hoyanne kohomada

  • @sahanrox7616
    @sahanrox7616 2 роки тому +1

    Transformer pichilanam oms pennanne na neda

  • @avatar1357
    @avatar1357 2 роки тому

    DT830D malti miter eka hodaida ayye.voltage chek karanna

    • @Kane-j6o
      @Kane-j6o Рік тому

      Epa jarawak dt9205A supiri

  • @huutv1376
    @huutv1376 2 роки тому +1

    මං ගාව පරන ට්‍රාන්ස්පෝමර් එකක් තියනෝ ඒක අර (jbn car-860) sub එකට කරන්ට් එක දුන්නම output වයර් දෙක රත් වෙනවා ඒ මොකද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      ශෝට් ඇති ට්‍රාන්ෆෝමර් අවුට් එක ඩයෝඩ් දාල ඩී සී කරලද දුන්නෙ

    • @huutv1376
      @huutv1376 2 роки тому +1

      @@ElectronicLokaya නෑ

    • @huutv1376
      @huutv1376 2 роки тому

      කොහොමද කරන්නේ

  • @ruwan5234
    @ruwan5234 2 роки тому

    පැහැදිලිව කියලා දෙනවා ❤️❤️❤️

  • @Anukrlumrbkw
    @Anukrlumrbkw Рік тому +1

    රතු නිල් වයර් 2 තියෙන ඒව තියෙනව ඒක පොඩ්ඩක් කියනවද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      ඒ ගැන තව වීඩියෝ 2ක් කරල ඇති

  • @supunpushpitha4861
    @supunpushpitha4861 2 роки тому +1

    Me transformer eken 100w vage amp ekkakata denna ඇම්පියර් gana thiyenava ne 😊👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      ඇම්පියර් නම් ඇති වෝල්ටේජ් එක කීයද ඇම්ප් එකේ

    • @supunpushpitha4861
      @supunpushpitha4861 2 роки тому

      @@ElectronicLokaya ehenam hari thank you 16v vage thamai oona 😄😄👍

  • @theekshanasoftware1582
    @theekshanasoftware1582 Рік тому +2

    මට UPS එකක් හම්බ වුනා...
    එකේ ට්‍රාන්සෆෝමර් එකේ Lamination ටික පාස්සලයි තියෙන්නේ....
    දැන් එකේ Lamination ටික ගලවගන්න බෑ...
    එකේ Lamination ටික ගයින්ඩරයකින් කපලා ගලව ගත්තට කමක් නැතිවෙයිද..
    😢

  • @sureshperera9738
    @sureshperera9738 2 роки тому

    Aiye, Mama 12v charger ekak hadannai yanne. Mata hariyatama kiyanna AC current eka denna one 220v line ekatada, 225v line ekatada, 255v line ekatada ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      225 තියේ නම් ගහන්න නැත්තම් අනිත් එකට යන්න

  • @shashinda3626
    @shashinda3626 Рік тому

    අයියේ මන් ගාව japan රෙඩි එකක් තිබිලා ගෙලෙව්වා එක පැත්තකින් වයර් 3ක් එනවා අනික් පැත්තේන් වයර් 5ක් එනවා කොහොමද වයර් හොයාගන්නේ

  • @sarathbandara2669
    @sarathbandara2669 2 роки тому

    ට්‍රාන්ස්fපොමර් එකක් දුන්නොත් බැටරි චාජරයක් හදලා දෙන්න පුළුවන් ද. රෙක්ටිfපයර් වගේ දේවල් වලට යන සහ අනිත් වියදම් දිය හැකියි.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      අනේ මං වැඩ බාරගන්නෙ නෑ

  • @jaya8731
    @jaya8731 2 роки тому +1

    අවුට්පුට් පැත්තේ කේබල් දෙකක් විතරක් තියෙද්දී කේබල් තුනක් කරගන්නේ කොහොමද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      ඒ වීඩියෝ එක කරන්න තමයි ට්‍රාන්ෆෝමර් එකක් හොයල දෙන්න කියල පෝස්ට් එකක් දැම්මෙ

  • @nihanthaoneth7195
    @nihanthaoneth7195 2 роки тому +2

    Plz රිප්ලයි එකක් ඕනේ

  • @slytchannel285
    @slytchannel285 2 роки тому

    Aiye mage tansfomer eke wayar 5k thiyenawa. nil . rathu.kalu .kaha. kola .maltimeeter eke com eka kalu wayar ekata thiyala chek karala baluwa eke nil ekata thiuwama 30.7 pennanawa eke rathu ekata thiuwama 33.9 k pennanawa kola ekatai kaha ekatai pennanne na ..kola ekatai kaha ekatai maltimeeter eka sambanda karama 18.5 pennanawa ..ethakota api ganne kalu ekai rathu wayar ekai neda

  • @poddagaming5937
    @poddagaming5937 2 роки тому

    Ara mukuth gahala nathi transformer eke

  • @Kasunq
    @Kasunq 2 роки тому +5

    සුපිරි 👍👍❤

  • @shakila975
    @shakila975 2 роки тому +2

    thanks ගොඩක් ස්තුතියි

  • @supungamage7007
    @supungamage7007 2 роки тому +1

    Thama inverter video eka awe nene ayyage

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      ඔව් මේ දවස් වල වැඩ වැඩියි සහ ඕනී කරන දේවල් හොයාගන්නත් නෑ ඊට වැඩිය වීඩියෝ අප්ලෝඩ් කරන්න නෙට් ඇත්තෙත් නෑ

  • @hemapalaaberathna3990
    @hemapalaaberathna3990 Рік тому +1

    දන්න කෙනෙක් කියන්නකො,
    යකඩ බඩු කඩේක පරණ UPS එකක් කීයක් විතර වෙනවාද කියල please

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      දැන් නම් තියේද කියන්න දන්නෙ නෑ ඒ දවස් වල 1500ට 2000ට තිබුන

    • @hemapalaaberathna3990
      @hemapalaaberathna3990 Рік тому

      @@ElectronicLokaya thanks

  • @mahindaamarasiri3006
    @mahindaamarasiri3006 2 роки тому +1

    Supiri malli....

  • @sumindakumara5571
    @sumindakumara5571 2 роки тому +1

    අයියේ transformer එකේ ඇමිපියර් බලාගන්නෙ කොහොමද.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      කෝර් එකේ සයිස් එකත් එක්කෙ කොයිල් ගේජ් වලින්

  • @products4701
    @products4701 2 роки тому +1

    Mage eke out wena paththe wires 2i ne thiyenne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      වීඩියෝ එකක් දාල ඇති 3කට හදන හැටි

  • @wasanajayalathpriyashantha9322
    @wasanajayalathpriyashantha9322 2 роки тому +2

    IYAM RATH KARANA EWA GANNA THIYENAWA DA.

  • @umesha5104
    @umesha5104 2 роки тому +1

    මගේ ළග තියෙන්නෙත් මේ ජාතියේම යූපීඑස් transforma එකක්. වීඩියෝ එකේ තියෙනවා වගේ මිනුම් සදහන් කරපු එකක්.ඒකෙන් ලබාගත හැකි උපරිම ඇම්පියර් ප්‍රමාණය කීයද? ඒ වගේම මේකෙන් 12v out කරන විදියට හදාගන්නෙ කොහොමද? Pls reply soon

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      එ ජාතියෙ ට්‍රාන්ෆෝමර් එකක් හම්බවුනාම වීඩියෝ එකක් කරන්නම්කො මේවත් මේ මගේ වීඩියෝ බලන මල්ලි කෙනෙක් දුන්නෙ වීඩියෝ හදල පස්සෙ එයාට දෙන්න කියල තාම ඒ මල්ලි ට්‍රාන්ෆෝමර් ගෙනියන්න ආවෙත් නෑ

    • @umesha5104
      @umesha5104 2 роки тому

      @@ElectronicLokaya උපරිම ඇම්පියර් කීයක් ගන්න පුලුවන්ද ඒකෙන්.800w, 1000w inverter එකක් හදන්න පාවිචිචි කරන්න පුලුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      @@umesha5104 800 වොට් බෝඩ් එක නම් මදියි ඒකෙ ඒ කියන ගාන එන්නෙත් නෑ මේ UPS ට්‍රාන්ෆෝමර් වලට ඒ බෝඩ් එක ගහන්නත් බෑ ගිනි ගන්නව අනිත් වොට් 600 එක සහ 1000 එක මේ ට්‍රාන්ෆෝමැ එකට තාම චෙක් කරේ නෑ. මොකද ලංකාවෙ දැන් තියෙන මොස්ෆිට් බාලයි ඒකයි අවුල

    • @umesha5104
      @umesha5104 2 роки тому

      @@ElectronicLokaya ගිනිගන්න උත්සහ කරන්නෙ මොස්ෆෙට් බාල නිසාද? නැතිනම් වෙන හේතුවක්ද? මම එහෙනම් මේ transformer එක 800w බෝඩ් එකට නොදා ඉන්නද?