@@HackZAW oka limit machan mamath oka active karapu mul masa tike hodata use kala loku GB ganak. eth passe passe un limit karanawa high usage kiyala 😅😅. eka maseka 120GB walata high usage kiyala package eka hold kala un, package eka iwara wenna dawas 23k thiyeddi.
I see a lot of comments saying "this should be implemented to develop the country" and so on. But what they don't realise is the root cause of all this non TRCSL approved stuff. The authorized dealers here in Sri Lanka are demanding INSANE markups for their phones (for example, Softlogic or Singhagiri, both are authorized samsung sellers, charge 170-180k for a samsung A55) I agree that these gray market dealers should be eliminated because what they do is obviously illegal, but they should address the main issue, Why do people buy a grey market phone without a warranty and knowing that they won't get support from the police to find it if it gets lost? I think they should have introduced some way to control the profit margins of approved dealers along with this, and a more streamlined process to get phones approved
thanks Anura, hope ppl learned a good lesson off of this, Poor/middle class peoples dreams are crushed of getting a new phone cuz of the prices , even crappy cheap samsung is 2 laks (trscl approval price), eventually he didnt help the poor but increased the prices of every single item to make the poor not afford it
TRCSL එකට ඕවා ක්‍රියාත්මක කරනවා වගේම මිනිස්සුන්ව හූරගෙන කන Dialog, Mobitel ISP ලා ගැනත් හොයන්න කියන්න ඕනි! පුලුවන්නම් ඔයාලත් internet පැකේජ මිලගණන් unlimited internet කියලා කරන බොරුව ගැන එහෙම කතාරන්න පටන්ගන්න bro ❤
Bro mama hutch pawicci krnne, 1700 ta 30 day unlimited pkg ekk tiyenw max speed 20mbps habyi, mama giya mase 500gb yk use kala 💪
Mobotel karayo tamai oya baluvade karanne
@@HackZAW oka limit machan mamath oka active karapu mul masa tike hodata use kala loku GB ganak. eth passe passe un limit karanawa high usage kiyala 😅😅. eka maseka 120GB walata high usage kiyala package eka hold kala un, package eka iwara wenna dawas 23k thiyeddi.
@nipunsathsara4024 aluten sim ganna kattiyt limit 170 gb, mama me maset 300 gb danatamt use krl tiyenne , ekko hutch eke awulk 😄
Ow aniwaryen
TRC එකේ ඩේටාබේස් එකට කෙලින්න පුළුවන් එකෙක් පහල වේවා...!
He he mage eka😊😁😁😁
එකඟයි ඒ කතාවට
වැදගත් විඩියෝ එකක් මල්ලී.❤️
අපේ අය ඇදගෙන සුපිරියට නානවා ආණ්ඩුවක් පත්කරලා😃
වැඩකට නැති වැඩ ඔක්කොම වගේ කරනවා. ඒත් ලොකු ලොකු ප්‍රශ්න වලට විසදුම් කෝ. Company ටිකක් මිනිස්සු හූරගෙන කනවා ඒවාට සද්ද නෑ
ඇත්තම කතාව කයිවාරුව විතරයි
Ow bn siravatama unge kathava kohomei rata hadanna kiyala kiyanne appage redda thami minissunta thiyena prashna tika visadanne nathuva redde vada karanava
Thnx For The Video Pasindu Malli🥰
ම්නිස්සුන්ට දාන්න ඕන තහංචි ඔක්කොම දානවා... අර Number portability සේවාව වගේ පාරිභෝගිකයාට සේවාවක් සපයන දේවල් අව්රුදු ගානක් තිස්සෙ දෙන් නෑ..
ඒවට කියන්නෙ තහන්චි දාඅනව කියලද බූරුදෝ😂
මදැයි ජනතාවගේ ආණ්ඩුවක් පත් කරා! මුං ඔක්කොම යාලුවො මල්ලි!!!
දැන් තමයි රට හරි ට්‍රැක් එකට වැටෙන්නෙ. මගෙත් තියෙන්නෙ TRCSL නැති එකක්. එහෙම වුනා කියලා නීතිය හැමෝටම ඉහළින් තියන්න ගන්න උත්සාහය විවේචනය කරන්න තරම් බයි ලක්ෂණ පෙන්වන්න එපා
Eka mitakata rata dunna ne.😅😅😅
Danda terenne
මේක තමයි හරි. දන්නවඩ දැම්කොච්චර ඩුබයි පෝන් ජරා ගොඩවල් මිනිස්සු ගන්නව ලාබයි කියලා.ඊට පස්සෙ වෙන්නෙ මොනවද දන්නවද මාසෙන් දෙකෙන් ලෙඩ.. වගකීම් නෑ මොකුත් නෑ. කොච්චර පෝන් හොරෙන් ගේනවද බං රටට
ubala wage gon buruwanta therena monawath @@sarangathilakasiri1563
Trc තියන බටන් පෝන් එකක් වත් දැමිම තියා ගනිල්ල පස්සෙ ඒවත් පටිට ගනන් යයි පාන් කියාගන්න බැරිව ඉන්න ටිකේ
Phone එක හදලා ewanne ඒකට support කරන ඕනෑම connection එකක් එක්ක වැඩ කරන්න පුළුවන් වෙන විදියට trcsl තියෙන එකක් ගත්තා කියලා signal වැඩි කියල හිතන් ඉන්න උනුත් ඉන්නවා 😂
😂
Sirawatama 😂
😂
😂
150 ට දෙනවා කියපු තෙලුත් නෑ එක පෑන් පාරෙන් විසදනවා කියපු හාලුත් නෑ
අඩු කරනවා කියපු ලයිට් බිලුත් නෑ ඇවිත් ඉතාම කෙටි කාලයකින් කරනවා කියපු දෙවල් ඉතාම කෙටි කාලය කියන එක කවදා හරි එයිද නැත්තං එන්නැතිවෙයිද
බස් වල කෑලි ගලවලා මේක කරන්න පුලුවන්ද ප්‍රශ්නෙ තියෙන්නෙ කොතනද බස් එකේ හයි කරලා තියෙන කෑලිවලද ,ගහලා තියෙන ස්ටිකරේද චන්දෙ දීපු උන් මේක හොදට හිතලා බලන්න
මේක කෙරෙන පැත්තටද යන්නෙ නොකෙරෙන පැත්තටද මමත් කතිරෙ ගැහුවා මොනවා කරන්නද ඇත්ත දකින්න වෙනවා
ඇයි හැම මනුස්සයටම දැර්ය හැකි මිලකට වාහනයක් දෙනව කීවෙ.😂එලියෙ ඉදන් අලි talk දෙන්න පුලුවන් ආවට පස්සෙ රගේ තේරෙන්නෙ.කයිය වගේ කරන්න බෑ.
ඇයි කොල්ලන්ට ජපන් බයික් ගෙන්නන්න අවස්ථාව හදලා දෙනවා කිව්වා. අඩු ගානෙ තියෙන ජපන් බයික් එකක්වත් පාරෙ පැදන් යන්න නෑ කෑන් ගලවනවා. දැන් මේකට කවුරු හරි කියන්න පුලුවන් අධික ශබ්දය නිසා ගලවන්නෙ යැයි යැයි කියලා. ඉන්දියන් ලඩි වලට වගේ නෙවේ එන්ජිමට ගැලපෙන එක්සෝස් එකක් දැම්මෙ නැත්තම් එන්ජිමට හොඳ නෑ කියලා දන්නෑ උන්. ජපන් බයික් ගෙනල්ලා ඉන්දියන් එක්සෝස් සිස්ටම් ගහන් පදින්න බෑනෙ.මෙහේ හරක් හිතන් ඉන්නෙ සයිලන්සර් එක තියෙන්නෙ සද්දෙ කන්ට්‍රෝල් කරන්න විතරයි කියලනෙ. 😂
I see a lot of comments saying "this should be implemented to develop the country" and so on. But what they don't realise is the root cause of all this non TRCSL approved stuff. The authorized dealers here in Sri Lanka are demanding INSANE markups for their phones (for example, Softlogic or Singhagiri, both are authorized samsung sellers, charge 170-180k for a samsung A55) I agree that these gray market dealers should be eliminated because what they do is obviously illegal, but they should address the main issue, Why do people buy a grey market phone without a warranty and knowing that they won't get support from the police to find it if it gets lost? I think they should have introduced some way to control the profit margins of approved dealers along with this, and a more streamlined process to get phones approved
Agree , For example The Iphone 16 Pro is 320,000 in liberty shops and in singer it sold for 510,000.
මරු ක්ලීන් ස්‍රී ලංකා
දැන් තමයි රට හරි ට්‍රැක් එකට වැටෙන්නෙ. මගෙත් තියෙන්නෙ TRCSL නැති එකක්. එහෙම වුනා කියලා නීතිය හැමෝටම ඉහළින් තියන්න ගන්න උත්සාහය විවේචනය කරන්න තරම් බයි ලක්ෂණ පෙන්වන්න එපා
රට හරි track එක ගන්න අමාරුයි උබලා වගේ ගවයො ඉද්දි😂
බනක් භාවනාවක් කරන් ඉන්න සීයෙ
@@sarangathilakasiri1563 අනේ පලයන් හුත්තිගේ කොල්ලෝ😂😂😂😂උබේ අම්මා ගාව ඇති trcsl එක😂😂😂😂
@@sarangathilakasiri1563 බස් මාෆියාව නැති කලා වගෙද ? අන්න දැන් බය නතුව ආපහු යනව සුදු යකඩ බස්, අපිත් චන්දෙ දුන්න, එහෙමයි කියල වහල් කමෙ යන්නෙ නැ උබල වගෙ, මුනුත් රනිලගෙ පාරෙ යනව නම් අපි දුන්නෙ චන්දෙ අපරාදෙ
මම 2024/5/17 කුරුණෑගලින් Redmi Note 13 Pro 4G phone එක ගත්තා Rs.78 ට TRC Approvel නැති එකක්.
තව TRC approved phone තිබ්බා හැබැයි ඒවා නම් 99 ඉඳන් 1 ලක්ෂ ගාණක් වෙනවා.
මං ගත්තේ TRC නැති එක 😁
හැබැයි ඉතිං එහෙම කියලා කිසිම ප්‍රශ්ණයක් නෑ සිග්නල් ප්‍රශ්නත් නෑ ඔක්කොම හොදයි. දැන් මේ 29 න් පස්සේ TRC phone විතරයි කියන්නේ අපි වගේ අයට අඩුවට හොඳ phone ගන්න වෙන්නේ නෑ දුකයි 😢💔
මේ කරන දෙයින් රටට හොඳ ඇති ඒත් අනිත් පැත්තෙන් අපි වගේ මිනිස්සු පව් 🥺😢💔
64i bn mn gththe giya mase pro 4g
@ranindu01 එහෙමද අඩු වෙලාද. ඔයා ගත්තේ GB කීයද? මං ගත්තේ 8/256 GB
@@DaogBirds 8gb×256 thama 64i temperd ek 1000k 😑
රටට ඇති හොඳකුත් නෑ අපිට ඇති හොඳකුත් නෑ ඇත්තම කතාව ඒකයි@@ranindu01
අන්න ඒකයි😅😢
❤❤❤Super budusarani
Very informative. Thanks for sharing this
kalin un karapu tikama thamai mun karanneth, podi minihata kelina eka neda ?
මේ වැඩේ වෙන්නම ඕන දෙයක් නැත්තං මේ රටේ කප්පංකාරයෝ, කුඩු කාරයෝ, හිරගෙවල් වල ඉදං එළියේ ගේම් දෙන උන් නවත්තන්න හරිම අමාරුයි. මේ වැඩෙන් ඒ හැමදේම කොට උඩ යනවා. අනික යටිපෙළ විනාස වෙලාම යනවා හොර Phone නෑ කියන්නෙම පොඩි මිනිහා තමයි බං රැකෙන්නේ.
😂@@boxplots5024
Ammage redda. Tax nogaha trc approved phone 30000k withara ganan tax nisa. Ape phone wada karannathi wenawa kla kanni@@boxplots5024
දැන් හාල් බඩු එහෙම තිබුණට වඩා ගණන් වැඩියි සියලුම බඩු ගණන් වැඩියි. රතු සීනි වල වැට් බද්ද අයින් කරනවා කිව්වා සතියකින්. දැන් ඒ කියලා මාසයක් විතරගියා. ලංකාවේ හදන රතුසීනි වලට වැට් තියෙනවා පිටරටින් ගේන සුදු සීනි වලට වැට් නැහැ. පාලනයකින් තොරයි. දැන් දැන් මෙවුනොත් කරන්නේ මහජනයාට කෙලින් එක තමයි මට පේන විදිහට. කිරිපිටි එහෙම මිලාඩු වෙලා නෑ ඒවා එහෙමමයි.
මහ ජෙප්ප එලියෙ ඉදන් කයිය ගහල දැන් ඇවිල්ල හැම මගුලටම බදු ගහල පොඩි මිනිහව හූරලම ගන්න හදන්නෙ.මාත් චන්දෙ දුන්න දැන්නම් තිබ්බ විදිහ හොදයි කියල හිතෙනව හැම පැත්තෙන්ම මිනිහට කෙලිනව මුන්..කයියනායක 😂😂 ඒ දවස්වල දුන්න talk පොඩි මිනිහට.. see more....
දැනට පාවිච්චි කරන ඒවට ප්‍රශ්නයක් වෙන්නේ නෑලු. රට ඉදන් ගේන ඒවා 28න් පස්සේ ඒවා TRCSL එකේ රෙජිස්ටර් කරන්න ඕනලු ලංකාවේ තියාගන්න් ඒවා. ආයේ tourists ලා මෙහේ සිම් දාන් නෑනේ එහේ සිම් එකටම මෙහේ network එක suggest වෙනවනේ. එතකොට ප්‍රශ්නයක් නෑනේ. අඩුවට 4න් එකක් ගන්න තියෙන එකට තමා කෙළවෙන්නේ ඒකනම් අවුල් ටිකක් 😢. දැන් හැබැයි කඩවල් වල අඩුවට සීල් පැක් බ්‍රෑන්ඩ් නිව් නම් හොයාගන්න අමාරු වෙයි. ඕවා ගලවලා මෙහේ සිම් දාලා තියාවි.
වාහන වලටත් ඇරියා ගනන් වැඩි කරලා 😹 පොන් වලටත් ඇරිලා ඊලගට අරින්නේ මොනාටද 😹
ජොකාටත් දෙයිද දන්නෙ නැ ගේමක්
උබ පොඩ්ඩක් වරෙන්කෝ කලිසම ගලවගෙන හොඳවයින් පුකේ පාරක් අරින්න.😂😂උබලත් එක්ක මොන සිස්ටම් චේන්ද.ගෝත හැත්ත
Internet තහනම් කරයි වගෙ 😂
😂😅
🤣🤣🤣🤣🤣🤣 oyalane uda damagena anurayata dunne dan sapadaaaaaaaaaaaaaaaa
thanks Anura, hope ppl learned a good lesson off of this, Poor/middle class peoples dreams are crushed of getting a new phone cuz of the prices , even crappy cheap samsung is 2 laks (trscl approval price), eventually he didnt help the poor but increased the prices of every single item to make the poor not afford it
i mean, ppl appointed him right? so ppl deserve this. jeppo tika form wela athhe dn😂😂
@@marvelyt5022 yes bro thats why they deserve it bro, honda wade
Ado thnx brdh mn baya vela idiye mg phone ekatth kelaveyid kiyl mg phone eke imei num ekath unregistered ✊🤝
මට දැනගන්න ඕන. Plz කව්රු හරි කියන්න අපි පරණ phone එකේ sim එක 27 වෙනිදා අලුත් phone එකකට දැම්මොත් මොකද වෙන්නෙ 🥲🤔
28ට කලින් සිම් එකක්දාල පාවිච්චි කරාම හරි මම දන්න විදියට
මන් නම් දන්න තරමින් ලංකාවේ තියෙන ගොඩක් pixel phone නම් TRCSL approve නෑ.. මගේ pixel එකත් japan වලින් ගෙනපු එකක්..🥲
mokuth wenne na bn . 28 n psse lankwata aran ena phone withari wenne mehe pavichi karapuwa kohmath register wela thiyne
Japan eka awlak nadda bro
@@chathucsu මුකුත් අව්ලක් නෑ.. signal ප්‍රශ්නත් නෑ මටනම්
@@chathucsu na kisi parshnyak wenne . wada karnwa thoga gnata shop wlata gena phone rigistr karnwa misk . lankwa athule thiyna phone wlata kisima parshnyak wenne na
TRCSL Approvel එක දෙන්න ලංකාවේ Google phones වලට agent කෙනෙක් නෑනේ ඉස්සරහට අලුත් Pixel Models පාවිච්චි කරන්න වෙන්න නෑ Hand Carry කරන ඒවට approvel එකක් ගන්න පුලුවන් උනොත් නම් චාන්ස් එකක් තියෙයි
Hutch නම් නියමයි හැබැයි❤
TRCSL Approval ගැන කියන මං බලපු හොඳම video එක මේක
Trcl approval krgnna kiyk withara ynwada ??ethkota rata inna kenrk lankvta enkota paule ayta ehma gena phones wlta mokda wenne ??
thank bro...pahadhiliwa kiyala dunna
what about other sim used device like Portable router, GPS Tracker?
ස්තූතියි ❤
අනුරට pupe අරින්න ආසයි ❤️
දැන් නම් මටත් එපා වෙලා තියෙන්නෙ පකෙ ආණ්ඩුව
ඇයි
හරි ට්‍රැක් එකට ගන්නකොට මඩගොහොරුවේ ඉන්න උන්ට අමාරුයි
නියමයි ජය වේවා 😅😅😅😅
රට ඉන්න අපි ලංකාවට ආවාම පොන් එක විසික් කරන්න ඔනිද ලංකාවට එනකොට මේ පොන් එක විසික් කරලා ලංකාවෙන් එකක් ගන්න ඔනිද
ne pumce ghgnna oni
එහෙම සීන් එකක් වගේ වෙන්නෙ....😅🤬
Enna epa mehe 😢
Kinda
Enakota Pol kanu 2k lanuwak Aran waren eken thank Katha karanna one, mokada mehebpol ganan eka gannath behe.
රටේ බහුතරය දුප්පත්. පිටරටවල උන් පඩි දෙකකින් iphone ගද්දි අපි අවුරුදු 3ක් වත් එක්තු කරන්න ඕනේ 80,000/=ක සාමාන්‍ය phone එකක්වත් ගන්න. මේකෙන් කෙලවෙන්නෙ තියෙන එකාට නෙවෙයි නැති බරි පොඩි මිනිහට! උනුත් එකයි! දැන් පේනවා මුනුත් එහෙමමයි! නැති බැරි එකාව තව මිරිකනවා! යන්න ලැබුනොත් යනව බං! මේ රටේ උන් අපිට යහතින් ඉන්න දෙන්නෙම නෑ! 😔
@maxpayne5901 අනේ පල යකෝ යන්න. මේකෙන් යන්න තොගේ permission ලැබෙනකං තමයි මේ හිටියේ! අම්මගෙං ඩේටා වලටත් සල්ලි ඉල්ලන තෝ වගේ නිකමුන්ට මේවායෙ අමාරුකම් තේරෙන්නෙ නෑ. පිං ගොනා!
@@Sfzmtl7545 දැන් මොකක්ද මේකෙන් වෙන්නෙ. මේක අවුරුදු ගානක් තිස්සෙ ක්‍රියාත්මක කරනව කියන දෙයක්. නමුත් මේ පාරත් මේක ක්‍රියාත්මක කරන එකක් නෑ.
@@maxpayne5901තව පුක් දීපන්
@@maxpayne5901 😂😂 Apith malimawata thama dunne eth ratin yana eka hodai thamai meeta wada
Moda haththa thopith wahallu thma ponnayo@@maxpayne5901
කරන්න ඕන ඒවා නෙවේ කරන්නෙ. යකෝ හැම එකම ගණන් වැඩි හින්දයි මිනිස්සු අඩුවට ෆෝන් එකක් උනත් ගන්න බලන්නෙ.. එහෙම ගත්තු ෆෝන් වලට කෙලියම හරි යනවද? මොනවද මේ කරන්නෙ..
එතකොට ලංකාවට එන සංචාරකයන් මෙහෙන් අලුත් 4n එකක් ගන්න ඕනෙද...?
na na eyala roaming use karana nisa awlak wenne na
අනිත් එක මේක කරනව කියල අවුරුදු ගානක් මේ පාරත් මේක sure කරන්න බෑ
මුන්ව එලවන්න ඕනෙ😂
ලංකාවේ සිම් එකක් පිට රකට ඉදලා දාලා use කරනවා එතකොට බැරිද?
පුදුම අසාධාරණයක් මේක 🙂💔
අසාධාරණවුනේ මීට කලින්. දැන් තමයි හරියට නියාමනයක් වෙන්නෙ. රටට බදු නැතුව ඕනම භාන්ඩයක් ගේනව කියන්නෙම ඔයට මට කියල වෙනසක්නෑ රට ඉස්සර ගෙනියන්න බැරිවෙන එක විතරයි. ඒකෙන් අපි හැමෝම තමයි අමාරුවේ ජීවත් වෙන්න වෙන්නෙ. ඔයාලට පඩියක් නැතුව මාසෙ වියදම නෑවගේ තමයි රජයත් ඒ මුදල් නැතුව කොහොමද මේ රටට අවශ්‍ය දේවල් ගේන්නෙ.
I completely agree. Until we become a wealthy country, we don't need strict rules and regulations.
එතකොට රට ජීවත් වෙන ලංකාවේ කෙනෙක් මෙහේ ආවොත් මෙහෙන් ආයෙ එකක් ගන්න වෙනවා sim එකක් දාන්න🥲
දැන් කවුරු හරි පිටරටක ඉදන් January 28ට කලින් අලුත් phone 1ක් අරගෙන ලංකාවේ sim 1k දාලා පාවිච්චි කරලා ලංකාවට ඇවිල්ලා ආයේම් ඒ phone 1 පාවිච්චී කරන්න බැරිද
සල්ලි තියන අය හොරාට පන්නන phone ගන්නෙ නෑ දුප්පත් මිනිහ තමා ගාන අඩු නිසා ගන්නෙ ඒකටත් කෙලිය 😢
Campus පටන් ගන්නකන් ජොබක් කරල බයික් එකක් ගන්න හිතන් හිටිය අලුතින් අඩුවට ඒකටත් කෙලිය ඊට පස්සෙ 2nd hand S22 එකක්වත් අඩුවට රටින් ගෙන්න ගන්නව කියල ආසාවෙන් හිටියෙ ඒකත් හීනයක්ම විතරයි වගෙ 😪
ලක්ශ 15 වාහනෙට ලක්ශ 18ක් බදු ගහන රටක් මේක 🤮
කමක්නෑ අපි හීන මරාගෙන උබලට බදු ගෙවන්නම් ලැබුනු පලමු අවස්තාවෙන්ම අපි වෙන රටකට යන්නම යන්නම් 😪🙏
Ubnm. Moda. Pakek😂
😂
ගොන් කතා කියන්න එපා බන්.කෝම හරි සල්ලි හම්බකරලා අවශ්‍යනම් ගනින් නැත්තන් නිකන් හිටපන්.හොර අපරාද කරන්නෙ ඔය පෝන් වලින්
😢
kalin un karapu tikama thamai mun karanneth, podi minihata kelina eka neda ?
Isella hitiya un tika hitiyanam hodai kiyana un ko dan.😂😂
04:55 Video eke mechcharai
pita rataka wada karala niwadu ena siri lankikayantath kelawenawada aluth phone ekak aran awoth ? kohomada ban airport eken taxi ekakwath daganne?
Wifi
අද මම phone මිල ඇහුවා...
TRC සමග Apple 16 128 GB 580000/=
TRC නැතුව 390000/=
වෙනස 190000/= 🤕
Mekta apita wena solution ekk nadd bro ?
මං බැලුවා මගෙ phone එක එකපාරට back & white උනේ කොහොමද කියලා 😂
මන් සතියකට කලින් iphone එකක් ගත්ත එක TRCL Approval නෑ මන් Hutch sim එකක් දාල use කරන්නෙ මට දිගටම issue එකක් නැතුව phone එක use කරන්න පුලුවන් ද
Math s24u ekak gaththa matath eka danaganna oni
Aulk nehe, but sim 2k use karana 4n ekak nam sim 2kata IMEI 2k thiye.
E sim use krnna aulk ndda
Tax nogewa hora paaren genwana ewata nm nithiyak kriyathmaka wena eka hdai.. mkda trcl approved sticker gahala kolaba ona thrm aya phones sale krnwa..
මෙකට නම් මම කැමති නෑ බං... ජනාධිපති තුමාට වෙන වැඩ නැද්ද මෙ කොල්ලන්ගෙ අහින්සක සතුටු දෙවල් වලට කෙලවනව ඇරෙන්නම. මාත් පොන් එකක් ආපුම xiaomi වගෙ ලිබර්ටි ප්ලාසා එකෙන් ගිහින් ගන්නව. දැන් එකත් බැරි වෙයි වගෙ 😢
මේ මගුල approve කරන්න කීයක් charge කරනවද? එතකොට රට ඉන්න කෙනෙක් එහේ මෙච්චර කල් පාවිච්චි කරපු තමන්ගෙම phone එක මේ රටට ඇවිල්ලා ආවා කියල ගෙදරට කතා කරන්නවත් sim එකක් දාන්න බැහැ වැඩ නැතුව යනවද?
ගානක් යන්නෙ නෑ. Bill එක විතරයි ඕන මම හිතන්නෙ
@@gihanlalantha බිල් එකත් ඔනෙ ගානක් ගෙවන්නත් ඔනෙ TRCSL එක ගන්න
@@Nikila_Sandaruwan😢 keeyak wge ynwd
@ තමන්ට ගෙනාපු 1 phone එකක් නම් සල්ලි ගෙවන්න ඕනෙ නෑ ලු. Bill එක phone එකක් නම් තියෙන්නෙ අවුලක් නෑ
@@gihanlalantha ඒ කියන්නෙ මචං මම රට ඉදන් එද්දි මට එහෙන් phone එකක් අරං ආවා කියමුකො. ඒක එහෙදි ගත්ත බිල් එක තියෙනවා නම් ඒක TRCSL එකට ඉදිරිපත් කරහම ලොකු ගානක් චාජ් කරන්නෙ නැහැ ද?
5:39 ee kiwwe 28ta kalin ganna aluth phone walatath adalawada 😢
approval ගන්නෙ කොහොමද කියල කියන්න කො
සුද්දොන්ට ලංකාවට එද්දි අලුතෙන් ගන්න වෙනවද? 😂😂😂😢
100 weni like eka magen
Thanks brother
මං සරණ ප්‍රශ්නයක් අහනවා සහෝදරය මට හොඳයි පිළිතුරක් දෙන්න ඕනම ෆෝන් එකක් ලියාපදිංචි වීමෙන් තියලා ෆෝන් එක නැති උනොත් ඒ රෙජිස්ටර යනවා ෆෝන් එක හොයාගන්න පුළුවන්ද ඒකට පොඩි උත්තරයක් දෙන්න සහෝදරයා තව එක රටකින් රටකට ෆෝන් එක ගිනිච්චොත් ඒ ෆෝන් එක හොයන්න පුළුවන්ද
Mostly bari wei habai samanya radius ekak athulathadi IMEI number Eka use karala track karanna puluwan.
@Lasiii_05 thank
@Lasiii_05 මගේ ළඟ ඉමිනම්බර් එක තියෙනවා කොහොමද ඒක හොයන්න පුළුවන්
හැම රෙද්දටම බදු ගහලා හැම එකෙන්ම සල්ලි උරලා ගන්න හදන්න ගහන ගේමක් වගේ පේන්නේ මට විතරද ?
Thank you
Etha Paule kenek phone ekak apita rata idan eddi genalladenawanam ethakotath oka wenawada. Ethakota pawichchi karanna baida sim eka lock weida😢😢😢
italy walin 24 ultra december aran pavicchi karanne....march wala lankawata enawa mokada karanna puluwan.....ethakota tourist la kohomada lankawata avith sim pavicchi karanne?
Tax ගෙවලා TRCL එකේ රේගිස්ටර් කරගන්න පුලුවන්
TRCSL approval eka gnnakota charge 1k gnnavada, nttn tax mona hri add venavada🤔
@@azcodingyt Tax wadinawa loku ganak
ex: 40k wena 4n eka TRCSL aproved unama 60k withara wenawa
Watinakama wedi weddi tax eka wedi wenwa thawa
18%
@@UdesanaBandara naha 80k wnea phone ekak 180 - 150 wage wena , a55 price comparison check karanna
@@minuhewa e kiyanne meyalata venama fee 1k denna oneda, 18% tax eka vitharak neweida.
@@minuhewa ow entry level eke tax eka adui
Midrange , flacship level walat yaddi watinakamat wada tax eka wadinawa 😪
3veni comment eka like karamu❤😂
What will happen to foreigners who are coming to sri lanka to travel.?
Activate IDD from their service provider.
@@gamagemp that’s damn expensive
Athimata flagship phone ekak gane eka hinayakma una
ඊයේ ගිහින් 16 pro max එකක් ගත්ත මම😊
අනුර කුමාරයාට ආදරෙ කට්ටිය අත් උස්සන්න බලන්න..🤣
ආදරෙයි
Adarei❤❤
Api rata edala eddi api me pavichi karana samahara 4n lankawe aya daneth ne api lankawta awma ape 4n weda karanne nedda e kiyanne api m.k
මම මේ මාසෙ 25න් පස්සෙ 15 එකක් ගන්න සල්ලි එකතු කලා බ්‍රෑන්ඩ් නිව් දෙකයි පහක් කියලා කලින් කිව්වෙ දැන් 25 වගෙ වෙද්දි දෙකයි තිහකට වගෙ දෙන්නම්ලු, හීන හීන විතරක්ම වෙයිද දනෙ නැ
Malimawe wada komada😅
අද 220න් දෙන්නම්
දැන් සැපද....😂 දැන් මොකද කියන්නෙ කට්ටිය😅
ඇයි අප්පා මේ ආණ්ඩුව මිනිස්සුන්ව රස්තියාදු කරන්නේ. දෙමවුපියන්ට හම්බෙන පොලියටත් කෙලවපු ආණ්ඩුව
E sim use wena phone walatarh meke adaalada?
Used phone wala price godak wadi weida ?
28 passe new sim ekak dammoth eth wada karanne nadda. Natham kalin SL sim ekak use karapu nisa issue ekak nadda
ඉස්සරහට මැතිවරණ කීපයක් එනවනේ. ඒකෙදී අපේ විරෝදය පෙන්නන්න පුලුවන්. බලාගමු.
ඕවානම් වෙනවා කියලා ශුවර් කරන්ඩ බෑ 😊
අප්පට සිරි මම් රටින් ගෙන්නපු එකක් oppo Find x 5 Pro මෙකටත් කෙලවෙයිද😁😁😁😁
එතකොට අයියෙ දැනට පාවිච්චි කරන phone එක TRCSL Approvel නැත්තන් ඉස්සරහට එක කාට හරි විකුනද්දි ප්‍රශ්නයක් එනවද? දන්න කවුරු හරි ඉන්නව නම් කියන්නකෝ please
මම usd samsung s21 එකක් ගන්න ඉන්නේ එකක් 28ට පස්සෙ ගත්තොත් අවුල් යයිද? නැත්නම් 28ට කලින් ගත්තොත් අවුලක් නැද්ද i need reply
28 kalin aran sim ekak danna ethakota hari
28 ට කලින් ගන්න
@slchathuwa-p2j ow ne ehema karagaththoth hari yay
Lankawe use krpu ekknm awlk wenne ne
Lankawe sim ekak dala use karapu ekak nam aulk wenne nehe.
Habai price eka wadi wenna chance ekak thiye used ewwageth
Eka kohomda Kara ganne ekath video ekak karanna
එතකොට ලංකාවට එන සුද්දොන්ටත් එයාපෝර්ට් එකේදී TRCSL Registration කරන්න වෙයිද? 😅
හැමදම චන්දෙ දිලා කෙලවගන්න මිනිස්සු බං අපි
මගේ තාත්තා අවුරුදු 20 කට කලින් ගත්ත 1100, 1100i එකත් unregistered. ඇයි ඒ
Mn s24 ultra eka gththe 3.50 kta trcsl approved nathuwa ekama trcsl approved eka laksha 5 k venawa singer eke 1.50 katama kelinawa gediya pitin 28n passe laksha 2ka 3 katama keli mn hithanne
ow kerima gehillak gahanne mun 😅
ඔය වැඩේ නිසා tourist ලටත් ලංකාවට එන එක එපා වෙයි වගේ
Mage Phone eka TRCSL Approved 😊😊
දැනට network register wela device ekakata අවුලක් නැ නෙද කෙලවෙනවා sim එක වැඩ නොකරොත් 😢😢
TRCL approved eka gannwanm price koma weida ?
50kin withr wdi weyi bn 🙂
දැන් SL Geek School එකට වීඩියෝ දාන්නේ නැද්ද Uncle!
පිටරටක ඉදල එනකොට ගෙනපු එකකට මොකද වෙන්නෙ😢
දැන් සැපද phone එකකුත් ඇරන් ඉවර මරු පණ්ඩුව 😂😂😂
👌👌
foreigners ලා ලංකාවට එනකොට ගේන එයාලගෙ 4න් වලටත් එතකොට මෙහෙ Sim එකක් දාලා Use කරන්න බැරිවෙනවා ද??
eSIM phones walatath meka adala wenawada
ඡන්දෙ දුන්න අයට දැන් සැප ඇති 😂
එතකොට ලංකාවට එන Foreigners ලගෙ පෝන් වලටත් සිම් දැම්මම සිග්නල් වැඩ කරන්නෙ නැති වෙනව නෙ 🙄
ekata tourists e-sim wage approach ekak genei.. oka unoth business sahenna wahenawa lankawe... 80% withara shops wahei. ganath ekka compete karanna bane.
Country eka Digital karanna porak dagattane lagata, pora wenna athi push karanna atte meknam. nattan oka karanawa kiwwata me wenakan kale nane kalin parawal walath...
thawa shok me wage gon pakyanta ne gon haththa chande dunne ohoma wela madi thopilata uda da;la dunne monwada awilla besikyao danennea thawm kale lajjai jeppo gana
What will happen for the tourists coming to srilanka.
No Problem.
they can use a sim or roming