Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Tik tok නැති කර රා දාන්න ඕනේ. මොකද UA-cam තියෙනවා 🔥.Tik tok 💩 අදාළ නැ 😂සුපිරි ඇමරිකා 🇺🇸♥️🔥
Sira kathawa🎉❤
Stupid opinion ever 😂LOL LMAO
Moda huththek😂
මන් විතරද tiktok use කරන්නෙ නැත්තෙ 😎
same
ඔව් උබ විතරයි 😹
Me too. 😊
Ai mn tik tok insta fb mukuth na
Mamath
දැනට ලෝකෙ තියෙන හැම social media එකක්ම වගේ use කරලා තියෙනවා. මට දැනුන විදිහට tiktok එකේ algorithm එකට ගහන්න පුලුවන් කිසිම algorithm එකක් නෑ. අපි බලන්න කැමති මොනවද ඒ දේවල් විතරක් පෙන්නන්න ඒක හදලා තියෙන්නෙ. ඔය TikTok එකේ කෙල්ලො හෙලුවෙන් නටනවා කියන අයියලා ටිකත් ඒව බලන්න කැමති නිසා තමා ඒවා විතරක් පේන්නෙ. ඒ වගේ දේවල් නිසා TikTok එකම මනින්න හොඳ නෑ. පට්ට content තියෙනවා. youtube, google වගේ ඒවගෙ හොයාගන්න අමාරු දේවල් වුණත්. ඒ දේවල් හරියට තෝරලා බලන්න පුලුවන් කෙනෙක්ට TikTok කියන්නෙ පට්ටම වටින දෙයක්
Aniwa
meka aththa. kello natana ewata wada hoda content thiyenwa eke.
ඔයාට අපිට තේරෙන එක ගොඩක් අයට තේරෙන්නෙ නෑ
Sira
True 🎉
Tiktok එකෙන් වැඩක් ගන්නෙ බොහොම සුලු පිරිසක් විතරයි . අනෙකුත් සියලු දෙනා මහ විකාරයක් ලංකාවෙ.
Ow
හෙලුවෙන් නටන් උන් පැත්තකින් තියමුකො..ඒ උනාට ඒකෙ ලොකු creative content තියෙන්නෙ..ලංකාව වගේ රටකට බිස්නස් කරන්න ලොකු හයියක් හොද පැති ගොඩාක් තියෙනව
අනිවාර්යයෙන්ම ලංකාවෙ තහනම් කලයුතුයි ...
Hukapiya ponaya 🙂👍
🔥
අය්යේ මං තාම ඉස්කෝලේ යනවා අවුරුදු 16 යි මට ගෙදරටත් කියක් හරි දීල මගේ වැඩ වලටත් සල්ලි හොයා ගන්න පුළුවන් ඉගෙනගන්න ගමන් කරන්න පුළුවන් ලේසි job එකක් කියලා දෙන්නකො. Plz අය්යේ ලොකු උදව්වක්..! ✊🥺
tiktok තහනම් වෙනවා කියලා දැනගත්තාම youtube company එක -my time has come
more like here's come the money
අනුරයා වහාම ටික්ටොක් තහනම් කරපං 😊
😂
TikTok කියන්නේ වැඩක් නැති චාටර් gobba app එකක් කියලා හිතන් ඉන්න අයත් ඉන්නවා හැබයි 😅 TikTok algorithm 🔥
Ow math ehema hithanne. Insta witharai mn use krnne. 🙂
ඒත අපේ රටේ උන් ඔය ලෝගෝ එකත් අප්පිරිය කරා 😂😂😂
Tiktok algorithm ekata pinsidda wenna lankawe gobba video matanm recommend wela naa.
@@Lucixix sira මටත්
6:36 huwawe එකට මොකද උනේ
Tiktok අනිවාර්යයෙන්ම තහනම් කරන්න ඕනි ලංකාවේ කෙල්ලො කොල්ලෝ නිකන් ජීවිත විනාස කර ගන්නවා
Fb whatsapp google hodai
වියලි කලාපෙ සමහර මොල බාග විනාස උනාට ඕකෙන් වැඩක් ගන්න මිනිස්සු ඕනතරම් ඉන්නවා. Educational දේවල් වලට, business marketing වලට, හොද content creators ලට tiktok කියන්නෙත් නිධානයක් වගෙ දෙයක්. තමන් use කරන විදිහ අනුව තමා හැමදේම
@@Danie5828100% agreed❤
එහෙම නැ ඒකෙන් සල්ලි හොයන අයත් ඉන්නවා මම වගේ 🙂
@@Danie5828 siraa kathaawa
එක්කෝ us වලින් ඇප් එකක් හඳුන්වලා දෙයි නැත්තං you tube short ලොකු update එකක් එයි මට හිතෙන විදියට. ( You tube short බේරලා තිබ්බ එකත් ඉවර වීගෙන එන්නේ වගේ😂)
Tiktok අනිවාර්යයෙන්ම තහනම් කරන්න ඕනි ලංකාවේ
Yes you are ow corrected oi ❤😂🎉😢😊😮😅
ලංකාවේ වේසියෝ නටනවා වැඩියි
Sira ponnyoth raganwa😅🤌
@@HasithaIndunilAtigala-sl4cf itin ai bn lankawe gobba pirimi tika tiktok, insta wesiyonta occhra puca denne? puca wanana video ekak, post ekak tibboth ewatat likes ambanekata dnw habai kollek mokakhari creative deyk dammoth ekekwath blnne ne 🤣💔 waradda tiyenne ape gobbyo ganu form krn ekane
Reels හොඳ තැනක තියෙනව දැන් ටික්ටොක් වලට වැඩිය හොඳයි
@@ASHEN_ONLINE-Bhathiya_Ashen trkd bn? 😂💔 eketh ganu heluwen natana video walatai, ai generated video walataine wadim likes tiyenne 😂
@@baymax2000 ටික්ටොක් වලට වැඩිටය ඇල්ගොරිදම් එක හොඳයි.බලන කැටගරි එකෙන්මයි රෙකමන්ඩ් කරන්නෙ.මූවී කැටගරි එක බලන්නෙ ඕක්කොම ඒවා පෙන්නන්නෙ පෝස්ට් බලන්නෙ නෑ
Me trcsl approved nthi phone ekak thiyenne man laga eke sim eka january 28n passe ain krla wena aluth sim ekak dammoth signel aul ynwd
Naaaaa mkth wennena
EU වල තහනම් උනොත් ලංකාවේත් තහනම් වෙයි නෙ 🤔
ටික්ටොක් එක ප්ලේස්ටෝර් එකේ නැහැ.මම දැන් බැලුවා..අපිට ඇප් එක පාවිච්චි කරන්න පුලුවන්.ප්ලේ ස්ටෝර් එකෙන් අයින් වෙළා තියෙන්නේ..මම නම් හුවාවේ ෆෝන් එකකට මාරු වෙනවා ඉදිරි කාළයේදී.මොකද US උන්ට විතරයි ඇප් හදන්න පුලුවන්.අනෙක් රටවලට ඇප් හදලා ගේමක් ගහන්න බලන්න බැහැ.
sir php html js use karala web ekak hadanna hati kiyala denako😥
රැල්ලට කවුරු මොනව කිව්වත් වැඩක් ගන්න පුලුවන් කෙනාට tiktok කියන්නෙ නිධානයක්.Data උස්සන කතාව ඇත්ත වුනත් ඊට වඩා ඇමරිකන් social media වලින් අපිව ට්‍රැක් කරනවා.
දකුනු ආසියාතික රටවලට ඕක වෙනස් 😪
Mn private kamthi nathi app ekak
Lankawe idan us account hadala monatize karapu ayage monatize neti weid 🙂?
ඇප් එකෙ හොදයි use කරන ඌන් හින්දා තමා අවුල
මම වගේ Tik tok වලින් සල්ලි හොයන අය කෝ ( promotion කරලා ) 🙂
ලංකාවේ Tik Tok තහනම් කරනවට කැමති උන් මේ පැත්තට. කොහොමහරි ඕක නැති කරමු. මට නම් පේන්න බැහැ.💯🙂
උබලට කියලා වැඩක් නෑ 😒
@@youngsol999 ubl thm tiktok eke hri attawth dnne nti hindne ohm kiynne
🩷🕊️ Tictok ඇප් එකේ අව්ලක් නෑ. Use කරන විදිහයි අව්ල. කෙලවග්ත්තු උන් වගේම අපි වගේ ගේමක් ගහගත්ත අයත් ඉන්නවා
හෙලුවෙන් නටන එවුන් ව අල්ලගෙන ගැහුවනම් හරි😂
Me TikTok eka lankawen remove karoth hari. Bn 😅😅 😂
සිරාවටම
Niyamai 🙏❤️
ලංකාවෙ නැද්ද අයියෝ
කොහොමද ඔය imojy දාන්නෙ😮
@@heshansankalpa4445
████████▀▀▀████████████────▀██████████──█▄──████▀▀▀██──██████▀──▄▄██──██████──█████──██████▄──▀▀▀──▄████████▄▄▄▄▄███████
කොහොමද ඉමෝජි දාන්නෙ සිරාවට
මුලු ලොකේම ගැහැණුන්ගෙ ලැජ්ජාව බය කියන එක නැත්තටම නැති කරපු ඇප් එක..
Yt karana aiyata supiriyak thama❤
ලන්කාවෙ ටික්ටොක් තහනම් කරන්න ම්ට කරන්න පුලුවන් දෙයක් තියනවනම් ඉක්මනට කියම් Geek !
Sirawatama oi karanawanam lokuma loku deyak ban. math athatama oka ayin karanawanam salli hari denawa ban magula
ලංකාවේ සමහර අය use කරන විදිය තමයි අවුල.. මම song promotion වලින් සල්ලි හොයනවා tik tok වලින් 🙂
@@djnuwanchamara ekath awul thamai ban dan artist sindu karanne prisidda wenna wirharai
My page left😫
අනේ තහනම් වෙලාම පලයන් ඔය ලබ්බ. Eww 💩
ටිශාන් කොල්ලගෙ වීඩියෝ බලලත් ඉවරයි😢... හැබැයි Inster පුළුවන් නේද ඒ උනාට තදබදය වැඩි වෙයිද දන්නෙ නෑ ...
TikTok must be banned in Lakepanka as well
මගෙ කමෙන්ට් එක ඩිලිට් කලේ මොකාද?
Fr
App එකේ algorithm එක ගැන නම් කතා නොකර බෑ. පිස්සොන්ට එන්නෙ පිස්සු video. වැදගත් දෙයක් බලන අපිට අවුල් වෙන්නෙ.
Ane aiye oya gawa krnna mokak hri job ekak nadda oya ekka poddak private katha krnna ona kohomada contact krnne
අනේ.. ඇත්තටම ඒ දේ වෙනවනම් ලොකු දෙයක්🙏
ලංකාවෙ use කරන USA reagan iphone වලටත් මේක වෙනවද 😢
Vpn dagena use karanna baida
Vpn දාගෙනවත් Tiktok app එකේ Country එක වෙනස් කරන්න බැහැ. මොකද Tiktok එකෙන් අපි ඉන්න Location එක හොයන්නේ අපි use කරන Phone Numbers, ISP වල Region එකෙන්. සරලවම කිව්වොත්, අපි අලුතෙන් ලංකාවේ ඉඳන් Tiktok account එකක් හැදුවොත්, අපේ For You Page එකේ වැඩිපුරම suggest වෙන්නෙ ලංකාවේ Contents. වෙන රටක ඉඳන් හැදුවොත් suggest වෙන්නේ ඒ රටට අදාල contents. ගොඩක් රටවල්වලට Tiktok එකෙන් දෙන Tiktok Shop, Profile Rewards, Monetization methods වගේ සමහර Features ලංකාවට දෙන්නෙ නැත්තේ මේ කේස් එක හින්දා. අනික දැනට තියෙන Tiktok account එකක Region එක ලේසියෙන් Change කරන්න අමාරුයි. කරනවානම් මාස 3ක් විතර Physically අපිට change කරන්න අවශ්‍ය රටක ජීවත් වෙන්න ඕනේ. Tiktok ඇප් එකට හදපු Mod apps වල නම් ලේසියෙන් Change කරන්න පුළුවන්. හැබැයි ඒකෙන් account එකට issues එන අවදානමක් තියේ.
Ayye jan 28t kalin ganna trcsl approval eka nathi brand new iphone walatath thahanama watenwd🥲
කට්ටිය රෙඩ් නෝට් ඇප් එකට මාරූ වෙනවා කියන්නේ හැබැයි ඒකත් චීන ඇප් එකක්
ඒ ඒ මොකක්ද ඒ වෙන්න යන්නේ tik tok account එක ගොඩගත්තා විතරයි 😑
පැහැදිලී ❤ මරු❤ ඉක්මනට 1M ගහමු අයියේ
Mage tik tok acc එකත් නැති උනා Country එක තිබිලා තීන්නෙ ඇමරිකා 🫡💔
Europe market eketh band unoth Sri Lanka we band wenna idakada wadi
ලංකාවෙත් tiktok තහනම් කලයුතුයි 😂😂😂
Man hithanne aiye Huawei phones walata wada karai e mokada TikTok Chinese company ekak ne enisa huawei harmony os ekata TikTok wada karai ne aiye
Fb, gmail වලට save කරපු tiktok accounts වලට ලොග් වෙන්න බැරි වෙයිද
ayye mage phone number ekata wena kawruhari telegram account ekak hadala .mama use karana telegram ekata notification ekak awa eken danagatte. mekata mn mokada karanna ona, e kawd kiyala danaganna puluwnd. please reply
Small business කරන කීදෙනෙක් ගොඩ ගිහින් ඇතිද tiktok එකෙන්..
Apita app gallery thiyenawa😂
Dan SL Geek School ekata video danne nadda uncle.
කොච්චර බෑන්ඩ් කරත් පාවිච්චි කරන්න පුලුවන් 😊😂VPN
බැහෑ. මගෙ එකත් අනික් උනා අද. Country එක tik tok acc එක හදද්දි තිබිලා තීන්නෙ amarica ඒක මන් ගොඩ කාලයක් තිස්සෙ අයින් කරන්න හැදුවා ඒත් country එක වෙනස් කරන්න බැරි උනා 💔💔💔 mage acc එක නැති උනා අද. 😢
තමන්ගෙ බිස්නස් එකක් ප්‍රමෝට් කර ගන්න,develop කර ගන්න හොඳ platform එකක් tik tok.😇එත් සමහරක්😢 see more...
Hariyata use karoth tiktok ekata gahanna app ekak na.eka eka talent walata daksha kollo kello tiktok nisa goda giya.e wagema podi podi business karana kollo kello gemak gahagaththa.❤
සමහරක් උන් කියනව ලංකාවෙ tik tok තහනම් උනානම් හොදයිලු , tik tok කියන්නෙ නිධානයක් ❤
ඒක තෙරෙන්නෙ නැ බන් මුන්ට ඒකයි මේ කැ ගහන්නෙ... මම song promotion කරලා සල්ලි හොයනවා 🙂
@@djnuwanchamara Same here bro 💔
@@djnuwanchamara සිරාවට
@@Gaming_SL_11 ඕ ❤️
@@djnuwanchamara ubat song promote krl gnn ona eveunt samahara crigy gobbayo e hutten raganw ethkot epa wenw
UA-cam වගෙ දෙයක් තහනම් වෙයිද
❤🌸
❤
සමහර උං හිතන් ඉන්නෙ තමන්ට බැරි දේවල් තමන් නොකරන දේවල් අනිත් එවුන් ට කරන්නත් බෑ කියන අදහසෙන් ...හොද නරක දෙකම තියනවා ඕනම දේක ඒක තේරුම් අරං ජීවත් උනාම ඔය ප්‍රශ්න නෑ ...තමන් කැමති දේ බලලා නැති දෙ අහක දාන්න සරලම දේ ඒක
Menna tik tok star kenek.ammge redda
@liyoshiyona mama tiktok na pmkayo thopi wage eun thama irisiyakara hettha
@@Ciaoamore-x1m irshiyaawa neweyi huththige putho. Lajjai me wge rataka tik tok huthtawal blnnath.thota eka terenne nathda mee haraka
@@Ciaoamore-x1m ටවුකාන් තො
ටික්ටොක් කියන්නෙම තනිකර භාවිතයට නුසුදුසු ඇප් එකක්. ගෑනුළමයි ගොඩාක් තරුණ ජීවිත විනාස කරගන්නවා. ඒ වගේම තමා කොල්ලොත්. ඇත්තටම පසිදු අයියේ ඕක බෑන්ඩ් කරන එකමයි හොද❤
❤️🌹
❤❤❤
අනේ ලංකාවට නැති වෙනවා නම් හොදයි 🙏
samaharu hitan inne tik tok kiynne wadk nathi dayk kiyal eth mn danna kollo godk tik tok aka nisa gamk ghanwa ❤
ටික් ටොක් මම නම් පාවිච්චි කරන්නෙ නෑ.යුටුයුබ් තියන කොට මොකටද ටික් ටොක් 😂😂😂
කියලවත් කරගන්න බැරි දෙයක්🙏🏻🙏🏻🙏🏻
කොච්චර හොදද ඔන්න ඔය කෙහෙල් මල් tiktok තහනම් කරන්න ඕනෙ තමා
tik tok should be banned in sl as well
🤣🤣
Uninstall karanna. easy
@@lahiru-madushan i didnt even install it
මන් නම් කැමති tik tok baned වෙන වට ❤❤
බැරිද හුවාවි වලට ගුගල් සර්විස් දෙන්න ආපහූ 🤔
එහෙම කරන්න ලේසි වෙන්නෙ නෑ. මොකද Huaweiලගෙ HarmonyOS එක HarmonyOS NEXT Version එකෙන් පස්සේ වෙනම OS එකක් විදියට එන්නේ. කලින් HarmonyOS/EMUI වගේ Android මතම යැපෙන්නෙ නැති නිසා Apk files use කරන්න බැහැ. සරලව කිව්වොත් Apple ලගේ iOS එක වගේ AppGallery එකෙන් විතරයි apps දාන්න පුළුවන් වෙන්නේ.
අනික Huawei Phones වලට Google Apps දෙනවනම් Google එක Huawei එකත් එක්ක Partnership එකක් ගහන්න ඕන Huawei Phones වලටත් Optimize වෙන විදියට Google Apps Launch කරන්න. හරියට Apple Devices වලට වෙනම Google Apps Launch කරා වගේ. හැබැයි ඒක හිතන තරම් ලේසි නෑ. Huawei කියන්නේ චීන කම්පැනියක්. Google කියන්නේ ඇමෙරිකන් කම්පැනියක්. ඒ රටවල් දෙකේ Governments වලයි, Government Policies වලයි එකිනෙකාට විරුද්ධ විදියට වැඩ කරන්නේ.
Gmmk Donald Trump 🗿. Dn content creatorslata anit social media wala tmnge chanel grow kra gnna hodama opportunity ekk . Dnma patan gnna wade 💪
👍👍👍👍👍👍👍👍
😮😮
😬😬
Godak aya tik tok ekata banala thiyenawa mnnm hithanne molayak kiyala ekak thiyena hinda eka pawichchi karala mona hari karanm mukuth wenne naha
Huawei වලට කරපු දේමයි නේද
Tik tok awulak na sri lankawe eka use karana aya thama awula 😂
ටිශාන්ට මකද වෙන්නෙ 😢
Ah me ara heluwa pennan app ek neda👻
Porn hub onlyfans නෙවෙයි
නියමයි. මේවා ඔක්කොම නතර කරලා මිනිස්සුන්ව ස්භාවධර්මයට පුරුදු කරන්න ඕනා
Hri bn ela 😂😂
උබ නම් මී හරකෙක්😹
ඔබත් ස්මාර්ට් ජංගම දුරකථනය පැත්තකින් තබා ස්වභාව සෞන්දර්‍යය රස විදින්න මිතුර.❤ ඔබට තෙරුවන් සරනයි . ❤
ithin ai den me phone eka obanne
me hamadema pitipasse inne maniya...(kapila undukapuchcha)...dan lankawe thiyana bus prashnei me tiktok seen ekai okkoma maniyage wada
Tiktok මුලු ලෝකයෙන්ම නැති කරලා දාන්න ඕන. සොම්බි වෛරසයක් වගේ බං.
us democracy🤣🤣
දැනටමත් ලංකාවේ බෑන් වෙමින් පවතිනවා
loku deyak 😂
hoda content karana unta thiyala, handi gaane park gaane melo therumak nathi scrip gahana, Agiliwalin wedi thiyana marimol Httpalawa Ban karanam hodai
💯
තහන්ම් වෙනවනම් ගොඩක්ම හොදයි ❤️
ඔයාගේ sounds ඇහෙනවා මදි
අනිවාරෙන් band කරන්න ඕනේ ලංකාවේත් 😂😂😂
Band ? Rubber band da 😂
🤗🤗🤗🤗🤗🤗🤗
❤❤❤❤❤❤😂😂😂😂😂
මොන ලබ්බ තහනම් කරත් කමක් නෑ 🤣🙏
මොකුත් කියන්න බෑ ජීවිතෙ විදින උන්ගෙන් බැනුම් අහන්න වෙනව
Monawa unath ithin Americawa kiyanne tiktok eka patta creativity eken use karapu ratak lankawa,indiawata wada (100%)
@@AXOLOTL.0804 trkd bn? 🤣💔 eratawala tiktok walath meheta wada anthai 😂💔 political campaign, terrorism, feminism, women nudity promoting owa tama wenne lol 😂 labbe creativity ekak ne
Loku deyk ain karanawanm
Lankwe awrudu 16ta adu podi pakkuntai අවදානේ ගන්න දගලන කෙල්ලොන්ටයි තහනම් කරන්න ඕනෙ
Tik tok නැති කර රා දාන්න ඕනේ. මොකද UA-cam තියෙනවා 🔥.
Tik tok 💩 අදාළ නැ 😂
සුපිරි ඇමරිකා 🇺🇸♥️🔥
Sira kathawa🎉❤
Stupid opinion ever 😂
LOL LMAO
Moda huththek😂
මන් විතරද tiktok use කරන්නෙ නැත්තෙ 😎
same
ඔව් උබ විතරයි 😹
Me too. 😊
Ai mn tik tok insta fb mukuth na
Mamath
දැනට ලෝකෙ තියෙන හැම social media එකක්ම වගේ use කරලා තියෙනවා. මට දැනුන විදිහට tiktok එකේ algorithm එකට ගහන්න පුලුවන් කිසිම algorithm එකක් නෑ. අපි බලන්න කැමති මොනවද ඒ දේවල් විතරක් පෙන්නන්න ඒක හදලා තියෙන්නෙ. ඔය TikTok එකේ කෙල්ලො හෙලුවෙන් නටනවා කියන අයියලා ටිකත් ඒව බලන්න කැමති නිසා තමා ඒවා විතරක් පේන්නෙ. ඒ වගේ දේවල් නිසා TikTok එකම මනින්න හොඳ නෑ. පට්ට content තියෙනවා. youtube, google වගේ ඒවගෙ හොයාගන්න අමාරු දේවල් වුණත්. ඒ දේවල් හරියට තෝරලා බලන්න පුලුවන් කෙනෙක්ට TikTok කියන්නෙ පට්ටම වටින දෙයක්
Aniwa
meka aththa. kello natana ewata wada hoda content thiyenwa eke.
ඔයාට අපිට තේරෙන එක ගොඩක් අයට තේරෙන්නෙ නෑ
Sira
True 🎉
Tiktok එකෙන් වැඩක් ගන්නෙ බොහොම සුලු පිරිසක් විතරයි . අනෙකුත් සියලු දෙනා මහ විකාරයක් ලංකාවෙ.
Ow
හෙලුවෙන් නටන් උන් පැත්තකින් තියමුකො..ඒ උනාට ඒකෙ ලොකු creative content තියෙන්නෙ..ලංකාව වගේ රටකට බිස්නස් කරන්න ලොකු හයියක් හොද පැති ගොඩාක් තියෙනව
අනිවාර්යයෙන්ම ලංකාවෙ තහනම් කලයුතුයි ...
Hukapiya ponaya 🙂👍
Moda huththek😂
🔥
අය්යේ මං තාම ඉස්කෝලේ යනවා අවුරුදු 16 යි මට ගෙදරටත් කියක් හරි දීල මගේ වැඩ වලටත් සල්ලි හොයා ගන්න පුළුවන් ඉගෙනගන්න ගමන් කරන්න පුළුවන් ලේසි job එකක් කියලා දෙන්නකො. Plz අය්යේ ලොකු උදව්වක්..! ✊🥺
tiktok තහනම් වෙනවා කියලා දැනගත්තාම youtube company එක
-my time has come
more like here's come the money
අනුරයා වහාම ටික්ටොක් තහනම් කරපං 😊
😂
TikTok කියන්නේ වැඩක් නැති චාටර් gobba app එකක් කියලා හිතන් ඉන්න අයත් ඉන්නවා හැබයි 😅 TikTok algorithm 🔥
😂
Ow math ehema hithanne. Insta witharai mn use krnne. 🙂
ඒත අපේ රටේ උන් ඔය ලෝගෝ එකත් අප්පිරිය කරා 😂😂😂
Tiktok algorithm ekata pinsidda wenna lankawe gobba video matanm recommend wela naa.
@@Lucixix sira මටත්
6:36 huwawe එකට මොකද උනේ
Tiktok අනිවාර්යයෙන්ම තහනම් කරන්න ඕනි ලංකාවේ කෙල්ලො කොල්ලෝ නිකන් ජීවිත විනාස කර ගන්නවා
Fb whatsapp google hodai
වියලි කලාපෙ සමහර මොල බාග විනාස උනාට ඕකෙන් වැඩක් ගන්න මිනිස්සු ඕනතරම් ඉන්නවා. Educational දේවල් වලට, business marketing වලට, හොද content creators ලට tiktok කියන්නෙත් නිධානයක් වගෙ දෙයක්. තමන් use කරන විදිහ අනුව තමා හැමදේම
@@Danie5828100% agreed❤
එහෙම නැ ඒකෙන් සල්ලි හොයන අයත් ඉන්නවා මම වගේ 🙂
@@Danie5828 siraa kathaawa
එක්කෝ us වලින් ඇප් එකක් හඳුන්වලා දෙයි නැත්තං you tube short ලොකු update එකක් එයි මට හිතෙන විදියට. ( You tube short බේරලා තිබ්බ එකත් ඉවර වීගෙන එන්නේ වගේ😂)
Tiktok අනිවාර්යයෙන්ම තහනම් කරන්න ඕනි ලංකාවේ
Yes you are ow corrected oi ❤😂🎉😢😊😮😅
ලංකාවේ වේසියෝ නටනවා වැඩියි
Sira ponnyoth raganwa😅🤌
@@HasithaIndunilAtigala-sl4cf itin ai bn lankawe gobba pirimi tika tiktok, insta wesiyonta occhra puca denne? puca wanana video ekak, post ekak tibboth ewatat likes ambanekata dnw habai kollek mokakhari creative deyk dammoth ekekwath blnne ne 🤣💔 waradda tiyenne ape gobbyo ganu form krn ekane
Reels හොඳ තැනක තියෙනව දැන් ටික්ටොක් වලට වැඩිය හොඳයි
@@ASHEN_ONLINE-Bhathiya_Ashen trkd bn? 😂💔 eketh ganu heluwen natana video walatai, ai generated video walataine wadim likes tiyenne 😂
@@baymax2000 ටික්ටොක් වලට වැඩිටය ඇල්ගොරිදම් එක හොඳයි.බලන කැටගරි එකෙන්මයි රෙකමන්ඩ් කරන්නෙ.මූවී කැටගරි එක බලන්නෙ ඕක්කොම ඒවා පෙන්නන්නෙ පෝස්ට් බලන්නෙ නෑ
Me trcsl approved nthi phone ekak thiyenne man laga eke sim eka january 28n passe ain krla wena aluth sim ekak dammoth signel aul ynwd
Naaaaa mkth wennena
EU වල තහනම් උනොත් ලංකාවේත් තහනම් වෙයි නෙ 🤔
ටික්ටොක් එක ප්ලේස්ටෝර් එකේ නැහැ.මම දැන් බැලුවා..අපිට ඇප් එක පාවිච්චි කරන්න පුලුවන්.ප්ලේ ස්ටෝර් එකෙන් අයින් වෙළා තියෙන්නේ..මම නම් හුවාවේ ෆෝන් එකකට මාරු වෙනවා ඉදිරි කාළයේදී.මොකද US උන්ට විතරයි ඇප් හදන්න පුලුවන්.අනෙක් රටවලට ඇප් හදලා ගේමක් ගහන්න බලන්න බැහැ.
sir php html js use karala web ekak hadanna hati kiyala denako😥
රැල්ලට කවුරු මොනව කිව්වත් වැඩක් ගන්න පුලුවන් කෙනාට tiktok කියන්නෙ නිධානයක්.
Data උස්සන කතාව ඇත්ත වුනත් ඊට වඩා ඇමරිකන් social media වලින් අපිව ට්‍රැක් කරනවා.
දකුනු ආසියාතික රටවලට ඕක වෙනස් 😪
Mn private kamthi nathi app ekak
Lankawe idan us account hadala monatize karapu ayage monatize neti weid 🙂?
ඇප් එකෙ හොදයි use කරන ඌන්
හින්දා තමා අවුල
මම වගේ Tik tok වලින් සල්ලි හොයන අය කෝ ( promotion කරලා ) 🙂
ලංකාවේ Tik Tok තහනම් කරනවට කැමති උන් මේ පැත්තට. කොහොමහරි ඕක නැති කරමු. මට නම් පේන්න බැහැ.💯🙂
උබලට කියලා වැඩක් නෑ 😒
@@youngsol999 ubl thm tiktok eke hri attawth dnne nti hindne ohm kiynne
🩷🕊️ Tictok ඇප් එකේ අව්ලක් නෑ. Use කරන විදිහයි අව්ල. කෙලවග්ත්තු උන් වගේම අපි වගේ ගේමක් ගහගත්ත අයත් ඉන්නවා
හෙලුවෙන් නටන එවුන් ව අල්ලගෙන ගැහුවනම් හරි😂
Me TikTok eka lankawen remove karoth hari. Bn 😅😅 😂
සිරාවටම
Niyamai 🙏❤️
ලංකාවෙ නැද්ද අයියෝ
කොහොමද ඔය imojy දාන්නෙ😮
@@heshansankalpa4445
████████▀▀▀████
████████────▀██
████████──█▄──█
███▀▀▀██──█████
█▀──▄▄██──█████
█──█████──█████
█▄──▀▀▀──▄█████
███▄▄▄▄▄███████
කොහොමද ඉමෝජි දාන්නෙ සිරාවට
මුලු ලොකේම ගැහැණුන්ගෙ ලැජ්ජාව බය කියන එක නැත්තටම නැති කරපු ඇප් එක..
Yt karana aiyata supiriyak thama❤
ලන්කාවෙ ටික්ටොක් තහනම් කරන්න ම්ට කරන්න පුලුවන් දෙයක් තියනවනම් ඉක්මනට කියම් Geek !
Sirawatama oi karanawanam lokuma loku deyak ban. math athatama oka ayin karanawanam salli hari denawa ban magula
ලංකාවේ සමහර අය use කරන විදිය තමයි අවුල.. මම song promotion වලින් සල්ලි හොයනවා tik tok වලින් 🙂
@@djnuwanchamara ekath awul thamai ban dan artist sindu karanne prisidda wenna wirharai
My page left😫
අනේ තහනම් වෙලාම පලයන් ඔය ලබ්බ. Eww 💩
ටිශාන් කොල්ලගෙ වීඩියෝ බලලත් ඉවරයි😢... හැබැයි Inster පුළුවන් නේද ඒ උනාට තදබදය වැඩි වෙයිද දන්නෙ නෑ ...
TikTok must be banned in Lakepanka as well
මගෙ කමෙන්ට් එක ඩිලිට් කලේ මොකාද?
Fr
App එකේ algorithm එක ගැන නම් කතා නොකර බෑ. පිස්සොන්ට එන්නෙ පිස්සු video. වැදගත් දෙයක් බලන අපිට අවුල් වෙන්නෙ.
Ane aiye oya gawa krnna mokak hri job ekak nadda oya ekka poddak private katha krnna ona kohomada contact krnne
අනේ.. ඇත්තටම ඒ දේ වෙනවනම් ලොකු දෙයක්🙏
ලංකාවෙ use කරන USA reagan iphone වලටත් මේක වෙනවද 😢
Vpn dagena use karanna baida
Vpn දාගෙනවත් Tiktok app එකේ Country එක වෙනස් කරන්න බැහැ. මොකද Tiktok එකෙන් අපි ඉන්න Location එක හොයන්නේ අපි use කරන Phone Numbers, ISP වල Region එකෙන්. සරලවම කිව්වොත්, අපි අලුතෙන් ලංකාවේ ඉඳන් Tiktok account එකක් හැදුවොත්, අපේ For You Page එකේ වැඩිපුරම suggest වෙන්නෙ ලංකාවේ Contents. වෙන රටක ඉඳන් හැදුවොත් suggest වෙන්නේ ඒ රටට අදාල contents. ගොඩක් රටවල්වලට Tiktok එකෙන් දෙන Tiktok Shop, Profile Rewards, Monetization methods වගේ සමහර Features ලංකාවට දෙන්නෙ නැත්තේ මේ කේස් එක හින්දා. අනික දැනට තියෙන Tiktok account එකක Region එක ලේසියෙන් Change කරන්න අමාරුයි. කරනවානම් මාස 3ක් විතර Physically අපිට change කරන්න අවශ්‍ය රටක ජීවත් වෙන්න ඕනේ. Tiktok ඇප් එකට හදපු Mod apps වල නම් ලේසියෙන් Change කරන්න පුළුවන්. හැබැයි ඒකෙන් account එකට issues එන අවදානමක් තියේ.
Ayye jan 28t kalin ganna trcsl approval eka nathi brand new iphone walatath thahanama watenwd🥲
කට්ටිය රෙඩ් නෝට් ඇප් එකට මාරූ වෙනවා කියන්නේ හැබැයි ඒකත් චීන ඇප් එකක්
ඒ ඒ මොකක්ද ඒ වෙන්න යන්නේ tik tok account එක ගොඩගත්තා විතරයි 😑
පැහැදිලී ❤ මරු❤ ඉක්මනට 1M ගහමු අයියේ
Mage tik tok acc එකත් නැති උනා Country එක තිබිලා තීන්නෙ ඇමරිකා 🫡💔
Europe market eketh band unoth Sri Lanka we band wenna idakada wadi
ලංකාවෙත් tiktok තහනම් කලයුතුයි 😂😂😂
Man hithanne aiye Huawei phones walata wada karai e mokada TikTok Chinese company ekak ne enisa huawei harmony os ekata TikTok wada karai ne aiye
Fb, gmail වලට save කරපු tiktok accounts වලට ලොග් වෙන්න බැරි වෙයිද
ayye mage phone number ekata wena kawruhari telegram account ekak hadala .mama use karana telegram ekata notification ekak awa eken danagatte. mekata mn mokada karanna ona, e kawd kiyala danaganna puluwnd. please reply
Small business කරන කීදෙනෙක් ගොඩ ගිහින් ඇතිද tiktok එකෙන්..
Apita app gallery thiyenawa😂
Dan SL Geek School ekata video danne nadda uncle.
කොච්චර බෑන්ඩ් කරත් පාවිච්චි කරන්න පුලුවන් 😊😂VPN
බැහෑ. මගෙ එකත් අනික් උනා අද. Country එක tik tok acc එක හදද්දි තිබිලා තීන්නෙ amarica ඒක මන් ගොඩ කාලයක් තිස්සෙ අයින් කරන්න හැදුවා ඒත් country එක වෙනස් කරන්න බැරි උනා 💔💔💔 mage acc එක නැති උනා අද. 😢
තමන්ගෙ බිස්නස් එකක් ප්‍රමෝට් කර ගන්න,develop කර ගන්න හොඳ platform එකක් tik tok.😇
එත් සමහරක්😢 see more...