මේ බුදුන් ජන්මය ලබපු ජම්බුද්වීපයේ කතාවයි | හැමෝටම පෑගෙන රුවන්වැලි සෑ සිරි පතුල (03 කොටස)

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 376

  • @dumindasaumya2576
    @dumindasaumya2576 4 роки тому +81

    මේ කතිකාවක ගැන ෆේස් බුක් එකේ දරුණුවට විවේචනය කරනවා. ඔබේ චැනල් එක පවා රිෆෝට් කරන්න කියලා ගොඩක් ඒවාගෙ දාලා තිබුණා. හරි දේ කතා කරද්දී අපේ අයට ඉවසන් ඉන්න බෑ.. මේ ජාතිය ගොඩගන්න එක ඒ තරම් ලේසි නෑ.. ඒ වුනත් ධනුෂ්ක ඔබේ උත්සාහය හා කැපවීම ගැන මම ගොඩක් සන්තෝෂ වෙනවා ඔබට තෙරුවන් සරණයි!!

    • @dharmayathanaya
      @dharmayathanaya 4 роки тому +4

      duminda saumya
      > මේ ජාතිය ගොඩගන්න එක ඒ තරම් ලේසි නෑ..
      තෝ වාගේ හරක් ජාතියේ උන් මෙතන ගොඩක් ඉන්නවා.

  • @nirmaladeed9223
    @nirmaladeed9223 4 роки тому +51

    ඉතාම වටිනවා යුගයෙ අවස්‍යතාවය තරුන පරපුරෙන්ම පටන් ගත් වගයි 👍 ජනිත්ගේ දැනුම සමාජයට බෙදාහරින ඔබතුමාට බෙහෙවින්ම පින් 🙏🏻

    • @sathnada9898
      @sathnada9898 4 роки тому

      ඔය ජනිත් කියන්නේ කුමන්ත්‍රණ කරන බොරුකාරයෙක් .ඔය පිරිස ළඟ ඇති දහමක් නැහැ .ඔය පිරිස ස්වමින්වහන්සේව විකුණගෙන කන එකයි කරන්නේ. ඔය කෝලිත මුනුදාස කියලා ඉන්නේ ජයසිංහ කියන කොලුවා මේ කල්ලිය තමයි ඔක්කොම කුමන්ත්‍රණ කරන්නේ ඔවුන් වටා එකතු වෙච්ච රස්තියාදු කාරයෝ ටිකකුයි ගෑනු කිහිප දෙනෙකුයි ඉන්නවා .තමන්ගේ අතින් වෙච්ච වරද නිවැරදි කරන්න ඕනේ .පැහැදිලිවම ඔය පිරිස කරන්නේ මහා ප්‍රෝඩාවක් .දහම විකුණාගෙන කන එකයි කරන්නේ .අඩුම තරමින් ඔතන ඉන්න සේනාපතියේ හිමිගේ බන දේශනාවක් වත් මොවුන් පටිගත කරලා අන්තර්ජාලයට දාන්නේ නැහැ .උන්වහන්සේට පුළුවන් තරම් අකටයුතුකම් කරනවා .මොවුන් මේ කරන්නේ අර දහම දෙසන ස්වාමින්වහන්සේවත් දහමත් විකුණගෙන කන එකයි .මට කරපු අපහාසය නිවැරදි කරලා අන්තර්ජාලයට දාන්න ඕනේ හැමෝටම දැනගන්න .එතකන් මම පස්සෙන් ඉන්නව.මොවුන් සමග එකට කටයුතු කරන්නෙත් ඒ වගේම ජාත්‍යන්තර ගනයේ කපටි බොරුකාරයෝ .අනුන්ගෙන් උදව් අරගෙන කෙලෙහිගුණ දක්වන්න නොදන්නා ගුණමකුවෝ facebook.com/photo.php?fbid=540599173448293&set=a.122965705211644&type=3&theater

    • @noymanoj
      @noymanoj 8 місяців тому

      @@sathnada9898ha ha kmak ne ubata ynna apayak ne

  • @චමිදුඅබේකෝන්

    ඉදිරියට කරගෙන යන්න දීඝායූ වේවා....! ඔබට හා
    මේ බුද්ධ දේශයට සතය රකිනා ලේ දහඩිය ජීවිත කැපකරන ජීවිත පූජාකරන යුග හෙළ පුත්‍රයන්ට...! ❤🙏

  • @amayafernando8568
    @amayafernando8568 4 роки тому +8

    මේ කතාව කෙලින් කියන්න පුලුවන් වුණ එක ගැන ආඩම්බරයි සහෝදරයා .. හෙළ පොළොව දිනේවා.. දනුෂ්ක අයියා. ස්තූතියි .. බුදුසරණයි..!!!

  • @sisirakumara1250
    @sisirakumara1250 Рік тому

    බොහෝමත්ම ස්තූතියි ධනුෂ්ක මහත්මයා ඔබත් මේ මාර්ගයට ප්‍රවිශ්ඨ වීම සම්බන්ධව . තෙරුවන් සරණයි !

  • @suwineethagunawardhana8943
    @suwineethagunawardhana8943 4 роки тому +54

    මෙය බුදු න් උපන් ජම්බු ද්වීප යයි

  • @ayeshasilva-lg9zh
    @ayeshasilva-lg9zh 4 місяці тому

    ජයවේවා ජනිත්. මම ඔයාගේ සියලුම වැඩසටහන් බැලුවා. ඒ වගේම අරියමග්ග හිමි ඇතුළු අනිත් අයගෙත්. දෙයක් අහලා බලලා විමර්ශනය කරලා විවේචනය කරන පුරුද්දක් අපේ රටේ අයට නෑ. නැට්ට පාගාගෙන කියෝනවා විතරයි.

  • @shiromipunchi6157
    @shiromipunchi6157 4 роки тому +28

    බුදුන් උපන් දේශය මාගේ ජම්බුද්දීපයයි .🙏🙏🙏🙏

    • @adharmayaiobai
      @adharmayaiobai 4 роки тому

      Shiromi Punchi
      > බුදුන් උපන් දේශය මාගේ ජම්බුද්දීපයයි
      "හඳපාන්ගොඩ නිවාතාප විසින් බල්ලන් පූජිත වේ!"
      www.trekmentor.com/si/content/book/1229

    • @nisanmax6039
      @nisanmax6039 3 роки тому

      Indiawe bn

  • @NadishanMaduranga
    @NadishanMaduranga 4 роки тому +113

    මා වැඩකරන රෑපවාහිනි නාලිකාවෙද මේ මහත්මයා එක්ක වැඩසටහනක් කරා..මිනිස්සු මේ කියන දේවල්වල අර්ථය ගැන සොයා බැලිමෙන් තොරව බොහෝ චෝදනා කරා..හැබැයි නිවරදි ධර්මය මෙයයි පිලිගන්න බොහෝ මිනිස්සු සූදානම් නෑ..මාද පෙර පිලිගත්තේ නෑ..සොයා බැලුවොත් තෙරෙයි මේ සියලු දේ සත්‍යය බව..තෙරුවන් සරණයි..මේ කාලය නිවරදි සත්‍යය මතුවෙන කාලයයි..මේ සිද්දවන සියලු දේ වෙන්නේ නිෂ්චිත ක්‍රමයකට බව විස්වාසයි..තෙරුවන් සරණයි

    • @pasidumadava2330
      @pasidumadava2330 4 роки тому +6

      suwapath wewa oba tuma

    • @xtreme_lk
      @xtreme_lk 4 роки тому +3

      🙏🙏🙏

    • @udithgayashan5516
      @udithgayashan5516 4 роки тому +6

      අනිවාර්යයෙන් සහෝදරයා

    • @dharmayathanaya
      @dharmayathanaya 4 роки тому

      Nadishan Maduranga නදිෂාන් මධුරංග
      > හැබැයි නිවරදි ධර්මය මෙයයි පිලිගන්න බොහෝ මිනිස්සු සූදානම් නෑ..
      අනේ තොපි වාගේ ගොං හරක්!
      'මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි "මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා" යැයි සාවද්‍ය කරුණක් පැවසීම'
      www.trekmentor.com/si/content/book/540

    • @ruwanpiyathilake
      @ruwanpiyathilake 4 роки тому +2

      Great job.

  • @singha6372
    @singha6372 4 роки тому +1

    ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් ..ඔබ මේ ඉටු කරන්නේ උතුම් කර්තව්‍යයක් ..තෙරුවන් සරණයි ..මේ බුදුන් වැඩි දේශය නොවේ. බුදුන් උපන් දේශයයි...
    සාධු සාධු සාධු .🙏🙏🙏☸️🇱🇰

    • @dharmayathanaya
      @dharmayathanaya 4 роки тому

      shanthi Edirisingha
      > මේ බුදුන් වැඩි දේශය නොවේ. බුදුන් උපන් දේශයයි...
      "බුදු දහමේ කියැවෙන මහා නදීන් පහ"
      www.trekmentor.com/si/content/book/668

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 роки тому +39

    හෙල ඉතිහාසය යට ගැහුවේ අපේ ප්‍රෙබලත්වයට බය වුන පරදේසක්කාරයින්..

    • @dharmayathanaya
      @dharmayathanaya 4 роки тому

      Lakmal Udayanga
      > හෙල ඉතිහාසය යට ගැහුවේ අපේ ප්‍රෙබලත්වයට බය වුන පරදේසක්කාරයින්..
      ඔය කියන්නේ මීවනපලානේ එහෙම පරදේසක්කාරයින් කියලාද?

    • @piyadasapiyadasa749
      @piyadasapiyadasa749 4 роки тому

      Lakmal Udayanga ' iBook mapalagamaatumalapansla mapalagamaatumalapansla

    • @piyadasapiyadasa749
      @piyadasapiyadasa749 4 роки тому

      Lakmal Udayanga '

    • @chandralakshmi7485
      @chandralakshmi7485 4 роки тому

      @@dharmayathanaya Hari Moda vidiyata dveshayen wachana hasuruwanne oba.budda darshanaye thiyenawada apahasa kireem.

  • @senavibanda3357
    @senavibanda3357 2 роки тому +1

    janith mahata teruwan sarani.obatuma hariyatahari.

  • @sandeepasandeepa1024
    @sandeepasandeepa1024 4 роки тому +3

    මේ තමයි මේ ඒ පින් බූමිය මා ඔබගේ කතාවට තවත් ශාක්ශියක් ඉදිරිපත් කරන්න කැමතී අතීතයයේ අපේ රටේ රාජ්‍යපාලන යේ පහසුව සදහා කොටස් තුනකට බෙදුනා ඉන් එක්කොටසක නාමය නන් මායා එසේනම් මහාමායා දේවියහට මායා නම් නාමයක් එකතූනේ කෙසේද එතුමිය මායාවරුන් ගෙනුයි පැවත එන්නේ මායා යනු හෙලයන් මය එයින්ම පැහැදිලි නේද බුදුන් උපන්නෙ ලන්කාවෙකියා

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 4 роки тому +3

    මේ බුදුන් උපන් ජම්බූද්දීපයයි සුවපත්වේවා!!!

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 4 роки тому +3

    හෙලදීපයට නමස්කාර කරමි. ඔබතුමන්ලාටත් ගොඩක් පින්.

    • @dharmayathanaya
      @dharmayathanaya 4 роки тому

      ruwan piyathilake
      > හෙලදීපයට නමස්කාර කරමි. ඔබතුමන්ලාටත් ගොඩක් පින්.
      තෝ මීරිගම ගොං වහන්සේටත් නමස්කාර කරනවාද?

    • @ruwanpiyathilake
      @ruwanpiyathilake 4 роки тому +1

      @@dharmayathanaya 🦌🦌🦌🦌🦌🦌🦌

    • @timeslanka2285
      @timeslanka2285 4 роки тому +1

      @@dharmayathanaya තො මොන වෙස බල්ලෙක්ගෙ එකෙක් ද ඔයි කට වහන් පාඩුවෙ ඉදපන් පව් කාර හැත්ත තොපි

    • @blackshadow4000
      @blackshadow4000 4 роки тому

      @@dharmayathanaya mona ponnayekda me hama ekatama comment dada meewanayk gana kiyawana,pissu huttek

  • @anuradhapriyashan3463
    @anuradhapriyashan3463 4 роки тому +6

    මටත් පොඩිකාලේ ඉදන් හිනා යනවා මිනිස්සු ඉන්දියාවේ යන එකට ඔය කාලකන්නි රටේ නෙවෙයි බුදුන් ඉපදුනේ. මෙ ලන්කාවේ. ❤️❤️

  • @beautyworld2889
    @beautyworld2889 3 роки тому +2

    Me programme eka digtma geniynna.theruwan saranai

  • @morningrose4502
    @morningrose4502 4 роки тому +14

    බුදුන් උපන් සිරිලංකාව

  • @papysworld2652
    @papysworld2652 4 роки тому +5

    මම දිර්ග කාලයක් වෙනත් රටක ජිවත් වන්නෙකි ඒත් මගේ ලංකාවටත් නිර්මල බුදු දහමටත් පනටත් වඩා අදරය කරනෙක් ඒ තරම්ම දැනුමක් නැ මට මන් නිවාඩුවට ගිහින් රැවන් වැලි සැය වදින්න ගියා ඒ ගිය මොහොතේ මන් ඔය කියන සිරිපතුල් දැක්කා ඒ මොහොතේ මට සිතුනා මෙය වැරදි දෙයක් කියල දනුමක් නොතිබුණත් මන් ආරක්ෂා වුනා එවා මගේ කකුල් වලට නොපැගෙන්න ඇත්තටම දන්නැ ඔබ කවුද කියල ඒත් අපේ රටේ මිනිස්සු ගේ ඇස් අරින්න ඔබට දයිරිය ලැබේවා

    • @dharmayathanaya
      @dharmayathanaya 4 роки тому

      Saman Wanninayaka
      > ඇස් අරින්න
      "මීවනපලානේ පචෝරිස් හිමි තථාගතයන් වහන්සේ හා සම්බන්ධ ස්ථාන හතරක් ගැන මුසා දෙසීම"
      www.trekmentor.com/si/content/book/1027

  • @chandrikaramani7928
    @chandrikaramani7928 4 роки тому +2

    ඔබතුමන්ලට තෙරුවන් සරනයි දෙවි පිහිටියි ..නොදන්නා දේ..කියා දුන්නාට..

    • @adharmayaiobai
      @adharmayaiobai 4 роки тому +1

      Chandrika Ramani
      > නොදන්නා දේ..කියා දුන්නාට..
      එළ වැස්සියේ, මේකත් බලපිය:
      "හඳපාන්ගොඩ නිවාතාප හිමිගේ "අනිච්ඡා වත සංඛාරා" පටලැවිල්ල"
      www.trekmentor.com/si/content/book/1011

    • @chandrikaramani7928
      @chandrikaramani7928 4 роки тому +1

      @@adharmayaiobai කරුණාකරලා මට පහදා දෙන්න ....හැබැයි ඔබත් මමත් පෙලෙනවා කියලා මට වැටෙහේ....

    • @nirasathungiyamagaosse
      @nirasathungiyamagaosse 4 роки тому

      Chandrika Ramani
      > කරුණාකරලා මට පහදා දෙන්න ...
      "රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දා බුදු දහමේ කියැවෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ හුටපට සේ දැකීම"
      www.trekmentor.com/si/content/book/1239

    • @rangadharmarathna7969
      @rangadharmarathna7969 4 роки тому +1

      (අකුරැ නැති, ශබ්ධ සංඥා පමණක් ඇති) 'මාගදී' බසින් දෙසූ නියමාර්ථ බුදු දහම බුද්ධගෝෂ හිමි විසින් කල වැරදි අර්ථකතන සහිත පරිවර්තන සහ 'බෞද්ධ දර්ශනය' වෙනුවට වැරදි මහායානික/ජෛන අදහස් හා අත්භූත කතා වලින් යුත් දහමක් අද කාලයේ 'බුද්ධාගම' යැයි කියන කලද;
      අද භාවිතා කරන විවිධ රටවල ධර්ම පොත් වලින් එකතු කරගත් කොටස් යොදා සංස්කරනය කරන ලද ත්රිපිටකයක් භාවිතා කරන කල 'සත්ය/නියම දහම යටපත් වී ඇත. 'මාතුල අලු ලෙනේ' රචිත ත්රිපිටකය - 'මාතලේ අලුවිහාරයේදී වූවා යැයි පොට පටලවා පාසලේ සිටම කියා දේ. 'නිවන්' මග පහදා, තේරැම් කරමින් මාර්ගය පෙන්වාදිය හැකි හාමුදුරැවරැ අද ලංකාවේ නැත්තේ ඉහත කී පරිදි 'වැරදි දහමක්' - හරියි කියා මුලා වී ඇති නිසාය.
      "ඔබ විසින් පොතක තියන දයක් සනාථ කරන්න කියනා ලපියේ කොටස පහත දැක්වේ"
      මහාවිහාරය: "අනිච්ච ද? අනිච්ඡ ද? ධර්මානුකූල විග්‍රහයක්"
      Submitted by Kamal Wickramanayake on February 26, 2018 - 23:02 +0000
      ත්‍රිපිටකයේ යෙදී ඇති අනිච්ච යන පාළි වචනය අනිත්‍ය ලෙස මනාව සිංහලට පරිවර්තනය කර තිබියදී එම පරිවර්තනය දොස් සහිත යැයි යම් යම් අය මෑත කාලයේදී පවසන අයුරු අසන්නට, දකින්නට ලැබෙනවා. අර්ථ වරදවා ගත් සමහරු පරිවර්තනය දොස් සහිත බව කීමට අමතරව අනිච්ච යන පාළි වචනය ත්‍රිපිටකයේ පාළියෙන් තිබිය යුත්තේ ද අනිච්ඡ ලෙසින් යැයි පවසනවා.

    • @dharmayathanaya
      @dharmayathanaya 4 роки тому

      Ranga Dharmarathna
      > 'වැරදි දහමක්' - හරියි කියා මුලා වී
      "මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි මජ්ඣිමා පටිපදා යනු මධ්‍යම ප්‍රතිපදාව නොවේ යැයි පවසා මජ්ඣිමා පටිපදාව වැරදවීම"
      www.trekmentor.com/si/content/book/633

  • @nelukachandranath7183
    @nelukachandranath7183 4 роки тому +6

    දනුෂ් ව්ලෝග්ස් නියම හරි තැනට ඇවිත්,තෙරුවන් සරනින් සත්‍යාවබෝධයම වෙත්වා...

    • @dharmayathanaya
      @dharmayathanaya 4 роки тому

      neluka chandranath
      > නියම හරි තැනට ඇවිත්
      හරි තැන කියලා විශ්වාසද?
      "මීවනපලානේ පචෝරිස් හිමි තථාගතයන් වහන්සේ හා සම්බන්ධ ස්ථාන හතරක් ගැන මුසා දෙසීම"
      www.trekmentor.com/si/content/book/1027

    • @nelukachandranath7183
      @nelukachandranath7183 4 роки тому

      @@dharmayathanaya ආ ඔබතුමාට පුලුවන් නියම ධර්මායතනය බෙල්ලන්තර රහත් රංග පීඨයට යන්න,එහෙ ඉන්න ප්‍රධාන ගනින්නාන්සෙල ඔබව රහත් කරයි.

    • @ashramaya
      @ashramaya 4 роки тому

      neluka chandranath
      > එහෙ ඉන්න ප්‍රධාන ගනින්නාන්සෙල ඔබව රහත් කරයි.
      "පිටිදූවේ පකිස් බූරුවා යනු අරහත් තබා සෝතාපන්න වත් නැති අන්ධබාල පෘතග්ජනයෙකි"
      www.trekmentor.com/si/content/book/1251

    • @nelukachandranath7183
      @nelukachandranath7183 4 роки тому

      @@ashramaya චැනල් ගනනාවකින්ම වැඩ නේද??ඔහොම ගිහින් ඉතුරුවෙන්නෙ සුද්දගෙන් අන්තිමට ඉතුරු වුනදේ තමයි,නම ගානට ගැලපෙනව.

    • @dharmayathanaya
      @dharmayathanaya 4 роки тому

      neluka chandranath
      > අන්තිමට ඉතුරු වුනදේ
      "මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ සාමණේර ලියාපදිංචිය අවලංගු කිරීම"
      www.trekmentor.com/si/content/book/1136

  • @rumeshasewwandi3950
    @rumeshasewwandi3950 4 роки тому +3

    ඔබ තුමලට දිර්ග අයයුශ ලෙබෙව මෙ මගෙ නිර්මල බුදු දහම සත්‍යය සොය බල පින්වතුන්ට පහද දිම පිකිබදව බුදු සරනයි

  • @jithendra5069
    @jithendra5069 4 роки тому +1

    අවුරුදු 10 කට පෙර මේ ගැන දැනගත්ත දවසෙ ඉඳලා සලපතල මලුවෙ ඇවිද්දෙ පරිස්සමෙන්.
    මොනවා උනත් මේ ගමන නවතන්න එපා Dhanush ..
    ගොඩ දෙනෙක් මේක විශ්වාස කරන්න කැමති නෑ...ඒක මාරයාගෙ උවමනාව.
    ඒථ් ඉදිරි පරම්පරාව මේ තර්ක පිළිගනිවී,
    මගේ දරුවො දෙන්නා මම නිතරම දැනුවත් කරනවා...මම එයාලව සූදානම් කරන්නෙ ඉදිරි අනාගතය ට.
    සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවා....🙏🙏🙏
    ඔබ සියලු දෙනාටම බොහොම පින්

  • @janeiuae5751
    @janeiuae5751 4 роки тому +2

    Bohoma. Pin. Labewa
    Namo. Buddhaya

    • @dharmayathanaya
      @dharmayathanaya 4 роки тому

      "මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ ජන්බුද්වීප බොරුව"
      www.trekmentor.com/si/content/book/788

  • @success5764
    @success5764 4 роки тому +4

    ජයවේවා.. ඉතිහාසය මුල ඉඳන් ඔබතුමාලා පෙලගස්වන්න.. පසුව එය භාවිතයට ගමු. ඉස්සෙල්ලා පෙලගස්වන්න. ජය වේවා

    • @dharmayathanaya
      @dharmayathanaya 4 роки тому

      Success
      > ඉතිහාසය මුල ඉඳන් ඔබතුමාලා පෙලගස්වන්න..
      තොපි වාගේ හරක් පෙළ ගස්වන්නයි ඕනෑ.

  • @chandrikadonald7769
    @chandrikadonald7769 4 роки тому +14

    Good luck my mother land....!!!
    🇱🇰🇱🇰🇱🇰

  • @liongray1515
    @liongray1515 4 роки тому +3

    හැමෝම යන්න හදන්නේ තනි මගක්. ස්වාමීන් වහන්සේලාත් එසේමයි. අපේ රටේ පාපයක් මේ. පරිවර්තනය ලොකු වෙනසක් උනා. කන්ද නිසා සුදු මිනිස්සු කැන්ඩි කිව්වා නුවරට.සිංහගිරිය සීගිරිය උනා කිය කියනවා.ඔබ වැනි තරුන පිරිස් ඉතිහාසය නිවැරදි කර ගන්නට දරන මේ උත්සාහය ඉතා අගය කොට සලකනවා. මේ දේවල් බීරි අලින්ට වයන වීනා වේවී.

  • @gayansampath9478
    @gayansampath9478 3 роки тому +1

    දනුෂ් ඔයාට අදටත් ඉස්තූතිවන්ත වෙනව යථාර්ථයට ඔබේ නාලිකාවේ පුංචි හෝ ඉඩක් ලාබා දීම ගැන ඔබේ මතය කුමක් උවත් දීර්ඝ ආයු වේවා ඔබලාට

  • @wasanthijayasundara2335
    @wasanthijayasundara2335 4 роки тому +22

    Budun upan janmabumiye sathya helidarw wewa

  • @KeerthiAbe
    @KeerthiAbe 4 роки тому +2

    ජනිත්, දනුෂ් තෙරුවන් සරණයි ඔබලාට.

  • @paramiuthpaladias1962
    @paramiuthpaladias1962 4 роки тому +2

    Ane sathya budu daham kumak dai soya baleeme uwamanawak ape rate minisunta athiwewa. Me parama sathya dahama mululowama pathirewa kiya nawa wasare aditan karami.

    • @dharmayathanaya
      @dharmayathanaya 4 роки тому

      Parami Uthpala Dias
      > Ane sathya budu daham kumak dai soya baleeme uwamanawak ape rate minisunta athiwewa.
      'මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි "මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා" යැයි සාවද්‍ය කරුණක් පැවසීම'
      www.trekmentor.com/si/content/book/540

  • @virangaatukorala3558
    @virangaatukorala3558 3 роки тому

    I totally agree and believe this. I went to Ritigala. Naka temple and to many other places. I saw all what you are talking about. I experienced most of these places you are referring to. Great program. Very well explained. Please don’t stop educating our people. They are foolishly blinded. I will share this video with all my American friends. Most of them already know about this through me. I’m so happy to come across this video. Thanks to both of you. Buddhu Saranai..!

  • @indikaruwan5775
    @indikaruwan5775 4 роки тому +1

    me program eka metuma samagama digatama karanna. hamadema danna kawrut na.hamuduruwo darmaya dannawa....me wage itihasaya dannatuwa ati.obatuma e nodanna de kiyala denna..bohoma pin.

    • @dharmayathanaya
      @dharmayathanaya 4 роки тому

      indika ruwan
      > hamuduruwo darmaya dannawa....
      කොයි හාමුදුරුවෝද බූරුවෝ?

  • @iroshakumuduni7844
    @iroshakumuduni7844 4 роки тому +5

    Api asarana Wala waga hitata denanawa.....budu hamuduruwana.....🌷🌷🌷

    • @dharmayathanaya
      @dharmayathanaya 4 роки тому +2

      Kithsiri Gunathilaka
      > ඔබතුමිය මීවනපලානේ අරිය උත්තමයන්ගේ ධර්මදේශනාවක් ශ්‍රවනය කර බලන්න.
      පලයං බූරුවා යන්ඩ. ඕකට මැන්ටල්.
      'මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි "මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා" යැයි සාවද්‍ය කරුණක් පැවසීම'
      www.trekmentor.com/si/content/book/540

  • @nishanthaeapasinha6570
    @nishanthaeapasinha6570 2 роки тому

    Jayarathana pathiraachchi 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DileepaRasanjana
    @DileepaRasanjana 3 роки тому

    thawa karanna .sankassa puraye wechcha siddiya ganath pahadili karanna issarahata

  • @amazingfishcutting
    @amazingfishcutting 4 роки тому +4

    wooow

  • @malanisilva5789
    @malanisilva5789 4 роки тому +1

    Ma ethihasaya wanas karapu para gathi up hare lassana puduma kathawa budu sarani

    • @dharmayathanaya
      @dharmayathanaya 4 роки тому

      Malani Silva
      > para gathi
      "මීවනපලානේ පචෝරිස් හිමි සතර සතිපට්ඨාන දේශනාවේ ධ්‍යාන ලැබීමක් ගැන සඳහන්ව නැති බවට මුසාවක් දෙසීම"
      www.trekmentor.com/si/content/book/1022

  • @ridmikahasaranga1035
    @ridmikahasaranga1035 Рік тому

    dan inna svamin vahansela bayayi tiyana nambunama gvurava nathi veyikiyala ekayime mekata virudda venne🙏💓 ගොතම බුදුන් vahanseta mage namas karaya🙏🙏

  • @shamalipra7234
    @shamalipra7234 3 роки тому +1

    සත්‍ය මතුකරන්න ඔබ ගන්නා උත්සාහයන අගය කරමි ...දිනක මේ දේශය නැවතත් බුදු දහමේ ආලෝකයෙන් බබළාවි .. එදාට ඔබට නිවන් මග දොරටු විවර වනු නියතය

  • @ajithajithk3439
    @ajithajithk3439 4 роки тому

    Me heli darauwa hariyata hari mage mathaya meya heli kara yuththe thipitakayen pamanai . Aya aththak ugathun bihiwenawa api oun samaga rijuwama innawa. Buddimathwa hithanna minisa kiyanna manasin usas pirisak ath den thirisan sathun ganata wetila .ithin me ithihasaya me budda darsanaya welalila thiyana nirmala budu dahama thula thihasaya segaunu bawa nisakaya.api oba samaga api mewa thawath samaja gatha kala yuthi danush aiye pbatath loku pinak uthumma danaya darma danaya oba ada a de itukaranawa .frosas. mawa

  • @udayapradeep762
    @udayapradeep762 Рік тому

    සිවු හෙලයො අපි ඔබ සමගයි

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 4 роки тому +1

    එල. ස්තූතියි ඔබ දෙපළට

  • @H.B.වීදියබන්ඩාරවිජේතුංග

    Madhyasthawa kathawa baluwe,wigrahaya bohoma hondhai

    • @dharmayathanaya
      @dharmayathanaya 4 роки тому

      Sihina Bandara
      > Madhyasthawa kathawa baluwe,wigrahaya bohoma hondhai
      හරකා, තෝ හීනෙන්ද බැලුවේ?

  • @JanithHarsha
    @JanithHarsha 4 роки тому +21

    රුවන්වැලි මහා සෑයේ දී ඔබ කරගන්නා පාපය,පරිස්සම් වන්න මෙය ඔබේ අවධානය පිණිසයි !
    ua-cam.com/video/LkSaQXmJnkc/v-deo.html

  • @ashananurudhdha25
    @ashananurudhdha25 4 роки тому +11

    මිහිඳු හාමුදුරුවෝ එන්න කලින් වන්දනා මාන කල ස්ථාන තමා මහියංගනය ,නාග දීපය,කැලණිය,ශ්‍රී පාදස්ථානය ඇතුළු සොළොස්මස්ථාන විශේෂයි ....මිහිඳු මහ රහතන් වහන්සේ පැමිණීම ට කලින් ලංකා වේ බෞද්ධ ආගම පැවතුණා ..එමෙන් ම මිහිඳු රහතන් වහන්සේ ගේ පැමිණීමත් සමඟ රාජ්‍ය අනුග්‍රහය ලැබීමෙන් බෞද්ධ ආගම ලංකාව තුළ වැඩි වශයෙන් ව්‍යාප්ත වුණා ...

  • @enokaperera1232
    @enokaperera1232 4 роки тому +24

    මටත් කියන්න ෙදයක් තියෙනවා, නමුත් කියන්න බැහැ ෙම රටෙ මිනිස්සු හැමදේම විහිලුවකටගන්න නිසාත්,මඩගහන නිසාත්. සත්‍ය කවදා හරි ජයගන්නවා🙏🙏🙏

    • @nirasathungiyamagaosse
      @nirasathungiyamagaosse 4 роки тому

      Enoka Perera
      > මටත් කියන්න ෙදයක් තියෙනවා, නමුත් කියන්න බැහැ ෙම රටෙ මිනිස්සු හැමදේම විහිලුවකටගන්න නිසාත්,මඩගහන නිසාත්.
      අනේ, කියන්නැතුව ඉන්ඩ එපා. කියන්ඩ. කිව්වේ නැත්තං තව ටිකක් හිනාවෙන්ඩ බැරිවෙයිද කියලා මට කනගාටු හිතෙයිද දන්නෑ.

    • @buddhiket
      @buddhiket 4 роки тому +3

      @@nirasathungiyamagaosse
      අපාය ලගයි නේද ඔයාට.

    • @buddhiket
      @buddhiket 4 роки тому +1

      කරුනාකරලා ඒක කියන්න.

    • @nirasathungiyamagaosse
      @nirasathungiyamagaosse 4 роки тому

      Buddhike A. K. P. Thilakawardena
      > අපාය ලගයි
      "රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දාට වෙළඳ ලකුණක් උවමනා වීම"
      www.trekmentor.com/si/content/book/1174

  • @moviescenes9067
    @moviescenes9067 4 роки тому +1

    Aththa kathava mama නිතරම රුවන්වැලිසෑයට yanava mama dakala thiyenava e siri pathul 😥😥

  • @siridesayearutha
    @siridesayearutha 3 роки тому

    මෙන්න ඇත්ත,, !! ,,, ,?? සං වාදතුල ඇත්තේ ,, එකිනෙකාගේ දැනුම තුලින් වාද විවාඩකර කෙනෙකු පරාජයකර තවකෙකු ජය ගැනීමයි,, බන යනු බව නසන අර්තටයි , සං යන වචනය රත්නමාලී ගාතා ත්‍රිත්වයේ තැන් 24 ඇත, ඒවා සං, අසං ,විසං සංවර සම්මා , තවත් තැන්හි සම්මාදිට්ටි සිට සම්මා සමාධි ඉන් ඔබ්බර සංමා ඥාන/ විමුක්ති ලෙස ඇත ,, බුද්ධදෙශනාව සං දේශනාවකි තේසං හේතුං තතාගතෝ ආහ ,, ඒ අනුව රාග, දේශ මෝහ කෙලෙස් සත්වයන්, මිනිසුන් ගේ විකාශන හේතු 3 යි,,එවා වර්තමාන මොහොතක් මොහොතක් පාසාම චිත්තසංතානයේ උපදින උපදින තැන ඛය කිරීම ( කපාහැරීම) තුලින් දුක නැමති පලය විද්‍යාමාන වන ලෝක නැමති අදුරු ගති පවතින * 6 දෙවි, 1 මිනිස් ,4 අපා, 20 බ්‍රග්ම වශයෙන් බුදු කෙනෙක් පහලවි පෙන්වාදෙන 31 තලයයි මෙය සුගති, දුගති ලෙස කටස් දෙකකට බෙදේ,, ආගම් යනු සුගති පැවැත්ම හදන හුදු ඇද හිල්ලකි,, එවැන්නක් නැතිකල දුගතිය දායාදයවේ ,, සංමා -: සම්බුදු පසේබුදු අරහත්ත බුද්ධාදි උතුමන් වහන්සේලා දේශනා කරනුයේ මේ ගති නගති කිරීමටයි, පැවැත්මෙන් අපැවැත්මටයි, ඒ සදහායි සං උපදින හේතු භංග කිරීමට රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං මග දේශනා කරනුයේ ,, වාද විවාද තර්ක විතර්ක ඇත්තේ අස්සුතවත් පෘතග්ජන මිනිසුන් ලගය අරියශ්‍රාවක උතුමන් වහන්සේ ලාගේ මේ බුද්ධ දෙශනාව සරලව ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින් බවට පත් වී මගවඩා සං සාර නැමති උම්මත්තක පුහුදුන් බවින් මිදෙයි,, හේතුපල දහම හෙවත් පටිච්චසමුප්පාද දර්මය යන මේ ක්‍රියාවලිය පෙන්වාදෙයි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල මිනිසුන් අතලොස්සක් සං :- මත යන රාග දේශ මෝහ කරපින්නාගෙන සිල්වතට කොටුවී පුන්න්‍ය අභිසංඛාර අපුන්න්‍ය අභිසංඛාර ආනෙන්ජ අභිසංඛාර කරගෙන අනේකජාති සං සාරන් යන සංසාර චක්‍රය පුනබ්භව කරයි පුනපුනා බවට පත්කර ගනි ,, යායං තංහා පෝනෝභවිකා තත්ත්‍රාභිනන්දනී ලෙස දුක උරුමකරගනියි,,, මේ රාග දේශ මෝහ බව උද්ද කරන මගයි මේ යුගයේ පහලවු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ , මහාප්‍රග්ඥායන් වහන්සේ පහලවි දේශනා කරනුයේ , කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය පැතිරිලා කියාපෑ දර්මතාවය තේරුම් ගනිත්වා මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ උතුම් සිරිසද්දර්මයයි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද ව මේ තර්ක විතර්ක වාද විවාද අථහැර යතාර්තය" තේරුම් ගනිත්වා ,, සුවපත් වේවා ,, සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල හා ඉතිහාසය මතුකර දේශනා කරන මිත්‍යාවෙන් එහා යතාර්තය නාලිකාව බලන්න

  • @balefly
    @balefly 4 роки тому +27

    ලංකාවේ බහූතර මිනිස්සුන්ට අරිය පරීක්ෂණ ය ක් කරන්න බැහැ. මෙම ධර්ම ය ප්‍රඤ්ඤාවන්තයන්ට පමණි. පූළුවන් නම් අරිය පරීක්ෂණයක් ආරම්භ කරන්න. ඹබ මෙම ධර්ම ය රැක ගැනීමට ගන්න දරණ උත්සාහය අගය කරනවා

    • @dharmayathanaya
      @dharmayathanaya 4 роки тому

      balefly
      > මෙම ධර්ම ය ප්‍රඤ්ඤාවන්තයන්ට පමණි.
      "මීවනපලානේ පචෝරිස් හිමි සතර සතිපට්ඨාන දේශනාවේ ධ්‍යාන ලැබීමක් ගැන සඳහන්ව නැති බවට මුසාවක් දෙසීම"
      www.trekmentor.com/si/content/book/1022

    • @devikaperera367
      @devikaperera367 4 роки тому +1

      බුද්දිමතුන්ගේ දහම.

  • @climatechange2059
    @climatechange2059 4 роки тому +3

    මේ සියලු බුදුවරු සක්විති රජවරු පහළවන හෙළදීපය.....

    • @dharmayathanaya
      @dharmayathanaya 4 роки тому +1

      LOVE HIRI
      > මේ සියලු බුදුවරු සක්විති රජවරු පහළවන හෙළදීපය.....
      නෑ බූරුවෝ, මේ තොපි වාගේ මන්දබුද්ධිකලා පහළ වන හෙළදීපය.

    • @sudeerathennakoon9385
      @sudeerathennakoon9385 4 роки тому

      @@dharmayathanaya ඔව් බන් මොන මිත්‍යාවක්ද බුදුන් උපන්නේ ලංකාවේ නෙමේ ඉන්දියාවේ.මුන්ට පිස්සු

  • @ranjeewapushpakumara4135
    @ranjeewapushpakumara4135 Рік тому

    Oba kiyanne athtak mai, danenawa watahenawaa eya

  • @hettiarachchigejayaratne268
    @hettiarachchigejayaratne268 4 роки тому +9

    අපේ සත්‍ය ඉතිහාසය විශාල පැටලිල්ලක් ඇති බව පෙනෙන්නකි. එය තව දුරටත් නොවීමටත් පැටලිල්ල ලිහා ගැනීමටත් සිංහල භාෂාව රැකිය යතුය. එහෙම නැති වුනොත් අනාගතය Singlish වී තවත් ලංකා ඉතිහාස පොතක් බිහි විය හැක. එවිට මේ වර්තමාන ඉතිහාසය අනාගත ඒ අයට මීටත් වඩා පැටලිල්ලක් වනු ඇත. එබැවින් අපේ යහපත අගයන උගත් බුද්ධිමතුන් සියල්ලෝම අවදියෙන් කටයුතු කල යුතුය.
    අගය කලහැකි වැඩ සටහනකි. ජය වේවා !

    • @dharmayathanaya
      @dharmayathanaya 4 роки тому

      Hettiarachchige Jayaratne
      > සිංහල භාෂාව රැකිය යතුය.
      හරකා, තොගේ නාලිකාවේ නම තියෙන්නේ ඉංග්‍රීසියෙන්. මගේ නාලිකාවේ නම තියෙන්නේ සිංහලෙන්.

    • @hettiarachchigejayaratne268
      @hettiarachchigejayaratne268 4 роки тому

      @@dharmayathanaya ,Singlish and English are not same don't miss understand.

    • @padaparama
      @padaparama 4 роки тому

      Hettiarachchige Jayaratne: "Singlish and English are not same don't miss understand."
      "miss understand" -> "misunderstand"

  • @sanjayaruwan1103
    @sanjayaruwan1103 2 роки тому

    Attatama aka tamai atta

  • @uputaganeema
    @uputaganeema 4 роки тому +8

    තව දිගටම කරන්න ඕනෙ කට්ටියට දැන ගන්න. මාධ්‍ය වල සත්‍යට ඉඩක් නෑ. බොරු දෙවලුයි, අසබ්‍ය දේවලුයි විතරයි දෙන්නේ.
    අද වෙන කොට එක දේශාභිමානී ගීතයක් වත් යනවද?
    සැම සිත් අලෝකමත් වේවා!
    තෙරුවන් සරණයි !

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 3 роки тому

    thanks

  • @tilakadesilva9853
    @tilakadesilva9853 2 роки тому

    Dhanush i will help u to do whatever u want .We can protect our Heladiva from modayangen. Dont worry. Please hide this comments. We are going to get our HELADIVA back very soon. ☸☸

  • @nisalekanayake23
    @nisalekanayake23 4 роки тому +1

    Godak watina katawak.🙏

  • @shanmadhushan8645
    @shanmadhushan8645 4 роки тому

    Kathawa athththa... prashnayk thiynwa asanna.. budun bambunant owun waradi kiwwa... daru gab darana gabini maathawan ekka lingika asure yeduna... budun owun pahath yAi kiwwa... ethakota e ape muthun miththand? Karunakara me wage thathwath thiyena gatu nirakaranaya krna video ekk krnna

  • @senaniramayana6182
    @senaniramayana6182 4 роки тому +5

    බුදුන් upanne..indiyawe..aiye..

  • @udayarathnayaka9823
    @udayarathnayaka9823 4 роки тому

    Oba thumata theruwan saranai mama oba samagai.

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 роки тому +3

    අනිවාර්යයෙන්ම ඔබ තුමා හරි

    • @dharmayathanaya
      @dharmayathanaya 4 роки тому

      Shantha Dissanayaka
      > අනිවාර්යයෙන්ම ඔබ තුමා හරි
      අනිවාර්යයෙන්ම තෝත් මෝඩයෙක්.

  • @milanimila212
    @milanimila212 4 роки тому +1

    Yes respect but I am catholic good luck and God bless you good job

  • @chootycat2922
    @chootycat2922 4 роки тому +8

    ගයාන් සදකැලුම් මහත්තයා කියන කතාවයි මේ කතාවයි මාර පරස් පරයි..
    මේ මහත්වරු දෙන්නවම ගෙනැ ල්ලා මුහුණට මුහුණ සාකච්චාවක් ඕනේ

    • @ashramaya
      @ashramaya 4 роки тому

      1000Subs withDog
      > ගයාන් සදකැලුම් මහත්තයා කියන කතාවයි මේ කතාවයි මාර පරස් පරයි..
      ඔව්වා මොනවාද පිටිදූවේ පකිස් බූරුවා තමන්ම කියන දේට පරස්පර වෙනකොට?
      "වචනවලින් බණ කීම පිළිබඳව පිටිදූවේ තුච්ඡ සිරිධම්ම ඇඹරෙයි"
      www.trekmentor.com/si/content/book/938

    • @VinalGamage
      @VinalGamage 4 роки тому

      Ow aniwa

    • @lalnilanka4032
      @lalnilanka4032 3 роки тому

      Plz anoj de silva weda mahathath genna..aththa danaganna puluwan.

  • @indikaranawaka101
    @indikaranawaka101 2 роки тому

    mama mita kalakata pera oka kiya ganna baruwa ruwanwali sa poto gaththa siri pathul now sell lipids thiyenawa mama Dan's wrap walata ewanna m Dan mama indiyawe

  • @priyankapalugama6503
    @priyankapalugama6503 4 роки тому

    Ane apita marenna issara anith siyalu dewaluth danaganna salassanna 🙏🙏🙏🙏

    • @dharmayathanaya
      @dharmayathanaya 4 роки тому

      Priyanka Palugama
      > anith siyalu dewaluth danaganna salassanna
      උම්බෑ! තේරුණාද?

  • @prabhathkanishka3184
    @prabhathkanishka3184 4 роки тому +3

    ඔබම සොයන්න,විමසන්න, සත්‍ය මතුවෙන යුගය වැඩි ඈතක නෙවේ...

    • @dharmayathanaya
      @dharmayathanaya 4 роки тому

      Prabhath Kanishka
      > ඔබම සොයන්න,විමසන්න
      "බුදු දහමේ කියැවෙන මහා නදීන් පහ"
      www.trekmentor.com/si/content/book/668

    • @prabhathkanishka3184
      @prabhathkanishka3184 4 роки тому +1

      @@dharmayathanaya ටොලමිගේ සිතියම් ganges කියන්නේ මහවැලියට දැන් ටොලමිගේ සිතියම බොරු කියපන්

    • @dharmayathanaya
      @dharmayathanaya 4 роки тому

      Prabhath Kanishka
      > ටොලමිගේ සිතියම් ganges
      "ටොලමිගේ සිතියම්වලට අනුව ගංගා නදියේ පිහිටීම"
      www.trekmentor.com/si/content/book/671

  • @chanakapadmaperuma8666
    @chanakapadmaperuma8666 3 роки тому +1

    Continue this program,,,, please

  • @srilanka3882
    @srilanka3882 4 роки тому +1

    තමුසෙලා යටිගිරියෙන් කෑ ගහ ගහා ඔය ඉතිහාසය වමාර වමාරා කනවා. අපි බුදුරජාණන් වහන්සේ දෙසූ නිර්මල බුදුදහම
    අවබෝධ කරගනිමින් නිවන් මාර්ගයේ ගමන් කරනවා.

    • @vprp8017
      @vprp8017 4 роки тому +3

      ඔබතුමාගේ සටහනින්ම තේරුම්ගන්න පුළුවන් මේ රටේ බහුතරයක් යන නිවන්මගේ යන නාම මාත්‍රිත උපාසක මහත්තයෙක් බව..ඔබට නිවන් සැප ලැබේවා!!!

    • @Mr.MicholHTD9991
      @Mr.MicholHTD9991 4 роки тому

      @@vprp8017 😁😂

  • @chanakapadmaperuma8666
    @chanakapadmaperuma8666 3 роки тому +1

    Ettatama mage enga hiriwetuna hemotama ettha awabodha wewa....!

  • @somasoma9787
    @somasoma9787 4 роки тому +2

    Mahatthayo oya lumbini saluyana saha neranjana gangawai koheda thiyenne nodanna hindai ahuwe

  • @rohiniliyanage5527
    @rohiniliyanage5527 4 роки тому

    Garu janapathi thumani .oba thumata puluwan ape urumaya reka ganna me pinkamata dayaka wanna .ape daruwanta danwath sathya pela poth walata laba denna .oba thumata pin

    • @dharmayathanaya
      @dharmayathanaya 4 роки тому

      Rohini Liyanage
      > sathya
      "බුදුරජානන් වහන්සේ මස් අනුභව කළ බව කොතැනකවත් සඳහන්ව නැතැයි මීවනපලානේ පචෝරිස් හිමි මුසාවක් දෙසීම"
      www.trekmentor.com/si/content/book/1018

  • @sumanaseela4417
    @sumanaseela4417 4 роки тому +12

    ජනිත් අයියා සම්බන්ද කර ගන්න පුලුවන් නම්බර් එකක් දෙන්න පුලුවන් නම් දනුශ් අයියේ..

  • @roshanranasingha4076
    @roshanranasingha4076 4 роки тому +6

    මෙය පිලි නොගන්න අයට අනිවාරෙන් බුද්දගෝෂ හමුදුරුවන්ව සෙට් වෙනවා අපායෙදී

  • @thusharaindika2044
    @thusharaindika2044 4 роки тому +4

    Meya niyama dahama prathamayen ape de visvasa karanna

    • @udithgayashan5516
      @udithgayashan5516 4 роки тому

      අනිවාර්යයෙන්

    • @dharmayathanaya
      @dharmayathanaya 4 роки тому

      Thushara Indika
      > Meya niyama dahama prathamayen ape de visvasa karanna
      තෝ වාගේ මැට්ටෙක්, ඈ?
      "පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහයේ සංඥා නොදැක්වේ යැයි මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි මුසාවක් දෙසීම"
      www.trekmentor.com/si/content/book/1020

    • @udithgayashan5516
      @udithgayashan5516 4 роки тому

      @@dharmayathanaya ආර්‍ය් උපවාද කරගන්නෙපා සහෝදරයා.

    • @dharmayathanaya
      @dharmayathanaya 4 роки тому

      Udith Gayashan
      > ආර්‍ය් උපවාද කරගන්නෙපා සහෝදරයා.
      ඈ බූරුවෝ, මොනවා නිසාද ආර්‍ය උපවාද වෙන්නේ?

    • @udithgayashan5516
      @udithgayashan5516 4 роки тому +3

      @@dharmayathanaya ඔබ මුලින්ම මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගෙන එන්න මිත්‍රයා.මාන්නයෙන් හැර.

  • @nandanaediriweera9820
    @nandanaediriweera9820 3 роки тому

    දනුෂ් ඔයාට ගොඩාක් ස්තුතිය එ වගෙම ගොඩාක් පින් ❤️❤️❤️

  • @ranuranu1234
    @ranuranu1234 7 місяців тому

    ❤❤❤❤

  • @rmnishantha994
    @rmnishantha994 3 роки тому

    සත්‍ය ජයගනියි
    සුවපත්වේත්වේත්වා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashananurudhdha25
    @ashananurudhdha25 4 роки тому +15

    හැබැයි වන්දනාමාන කිරීමට සෑදූ සිරි පතුල් පෑගීම අවන්කවම වැරදි වැඩක් ...එය නම් නිවැරදි කළ යුතුයි ..

  • @nirmalajanakiwijesekara2923
    @nirmalajanakiwijesekara2923 4 роки тому +1

    අප මේ මුලාවෙන් බේරාගැනීම ගැන ඔබ සැමට අනේක පින්.

    • @dharmayathanaya
      @dharmayathanaya 4 роки тому

      nirmalajanaki wijesekara
      > මුලාවෙන්
      "බුදුන් වහන්සේ පා ගමනින් බුද්ධගයාවේ සිට ඉසිපතනයට වැඩම කිරීම පිළිබඳ මීවනපලානේ පචෝරිස් හිමි නොනිසි සැක ඉපදවීම"
      www.trekmentor.com/si/content/book/1105

    • @sajithlakshan7969
      @sajithlakshan7969 3 роки тому

      @@dharmayathanaya :D :D :D mara try ekak denne hama comment ekakatama mewa da da neh :D dukai ithn

  • @chethiyakarunarathna1794
    @chethiyakarunarathna1794 3 роки тому

    සියලු බුදුවරුන්ගේ දේශය 🇱🇰🇱🇰🇱🇰

  • @naduntharaka7866
    @naduntharaka7866 4 роки тому +3

    Budun upane me helabima thamai. Rawana sakthiya himi una pin bimak

  • @sureshlakmal8847
    @sureshlakmal8847 4 роки тому +1

    Watinawa kathawa ahanna asaisai ape sinjala boudda ithihasaya thawath apata kiya denna e wagema ithihasaya wenas karanna me ape budunge desayai

  • @thusharamendis3301
    @thusharamendis3301 4 роки тому +1

    ඔබතුමාට පින්,,,

  • @pathmaranjani4389
    @pathmaranjani4389 4 місяці тому

    මහාමේරු පර්වතය තියෙන්නේ ඉන්දියාවෙ නොවෙයි මහත්තයා. මේ සක්වල භූමි හතරකින් යුක්තය. මෙන්න මෙ මහ මේරූ පර්වතය වටා තමයි මේ භූමි හතර පිහිටා තියෙන්නේ වැඩි දුරටත් දැන ගැනීම ට බුත්සරණ කෘතිය ලෝකවිදූ ගුණය කියවන්න. බුදු සරණයි

  • @epsklatha4264
    @epsklatha4264 4 роки тому

    Baduhamuduruwo wakkali himinyanta warak pawasuwa ," yamek darmaya dakida he ma daki " .
    Ema nisa kisiwak pasu pasa hamba noya darmaya pamanak awaboda karaganna.jivithya kshnayak vithrak nisa, pama wenna epa, pama unoth me sasarema ali ali inna wei..නිර්මල බුදුදහම vihiluwak nokara api sawoma budun desu darmya kumakda yanna therum ganimu. E pilibada tharka karamu.e pilibada soya balamu...

  • @kasunTV
    @kasunTV 4 роки тому +3

    Thanks sir 🙏🙏🙏budu saranai

  • @dulanjarathnayake8287
    @dulanjarathnayake8287 3 роки тому

    Ape ithihsya bruwk tma mn ek wshwsa krnwa et mhidu hmdruwo lnkwta awta pssed bikshun armbna une etkta bdu hmdruwo lnkwta eddi bikshun htye ndda

  • @maliefernando5589
    @maliefernando5589 4 роки тому +24

    සත්‍ය එයම වේ

  • @nihalweerakoon6923
    @nihalweerakoon6923 4 роки тому

    යථාර්ථය අවබොධ කල ඔබ දෙපලට ස්තුතිය........

  • @buddhikasanath
    @buddhikasanath 4 роки тому +2

    සුවපත් වේවා...

  • @milanasanka8890
    @milanasanka8890 3 роки тому

    තෙරුවන් සරණයි

  • @ruparaamuwa3012
    @ruparaamuwa3012 3 роки тому

    මහා හිමේ වහුන් යනවා. සමනොල කන්දයි හිමෙන් වැසෙන්නේ. සප්තසූර්‍යෝත්ගමන සූත්‍රය යලි ගැඹුරින් කියවන්න ...

  • @ashananurudhdha25
    @ashananurudhdha25 4 роки тому +1

    Ethakota api ආගම අදහන kramaya weradhidha සහෝදරයා ...mata උත්තර dhenna

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 4 роки тому +2

    This is absolutely correct

  • @gemsgems6746
    @gemsgems6746 Рік тому

    මිනිස්සු ගවෙෂනාතමකව 20:41 බැලුවම තෙරේනවා තාමත් මිත්‍ය වෙන් අන්ද බව තේරැමි ගන්නැ මිනිසුන්තට නුවන පැදෙන්න කියලා අධිෂ්ඨාන කරම

  • @sadesh-j8s
    @sadesh-j8s 3 роки тому

    Mahavansaye sadahan venava ape rajavaru dabadiven dhathu vedamava chaythya seedima boruvakda?

  • @sriyanthawaththegama6147
    @sriyanthawaththegama6147 4 роки тому +3

    ගෝතම යනු ගෝත්‍රයෙන් උතුම්

  • @reethamalaniehalwathurage6357
    @reethamalaniehalwathurage6357 4 роки тому +8

    Meya niwaradi karanathuru ratata yahapathak nha

  • @sadesh-j8s
    @sadesh-j8s 3 роки тому

    Ethakota daladava meratata vedamaveema ha sri maha bodiya vedamaveema boruvakada?